Very great full to you minister for poor children to go for for education please all the companies help poor children to go to school it'll be a great blessing for all
I am an elder who lost both parents when I was a child. I received free books and stationeries from the Colombo municipal council during that period. we need more of those programs. Today I am supporting med students and rural students. Not in the country. I kindly request Sri Lankan to look after NPP government.
බොහොම වටිනවා සහෝදරයා. දුන්න චන්දය ගැන සතුටුයි
Ubalata sathutuiathi mewage kaiwaru gahana kalakabi pathkaragaththu ekata ubus ekak hari dunna thopita wrliketaya wrdak karaganda beriwunane😂😂
සජිත්ගේ බස් ප්‍රවාහනය ඡන්ද කාළය තූලදී පමණක් බවත් සජිත්ගේ අන්ත පරාජිත දේශපාළු යූගයේ අවසානය සහ සජිත්ගේ බස් සේවාව අඩපණව ඇති බව කරුණාවෙන් සළකන්න.ස්තූතියි.😂🫣😭
මේවනෙ මොල
නියමයි හඳුන්..
😂😂😂😂
රු 40000ටත් අඩු මූලික වැටුපක් ලබන නිවාස ණය ඇතුළු ණය කන්දරාවකට යට වෙලා ඉන්න ඉගෙන ගන්න දරුවන් කීප දෙනෙක් ඉන්න අඬන්න බැරිකමට හිනාවෙලා ඉන්න රජයේ සේවකයොත් ඉන්නවා...දරුවෙක් කැම්පස් ගියොත් එයාට ශිෂ්‍යාධාරවත් දෙන් නෑ හැම එකකටම රජයෙන් ලැබෙන සොච්චම් පඩිය ගණනය කරනවා.රජයේ සේවකයින්ට දැන් අමතර වේලාවන්වල කුලී වැඩ කරන්න සිද්දවෙලා..ඒත් අපි රටවැසියාගේ යහපත පතලා මේ ආණ්ඩුව වෙනුවෙන් අපේ කාරිය කරනවා
❤❤
In the UK ,I got paid £6000 per year plus student fees paid by the state
ඇත්තටම ඒ අත්දැකීම බොහොමයකට තියෙනව ඒ අයටත් සහනයක් ඕනෙ සාකච්ජා විය යුතුම පැත්තක්
👍👍👍
ආදරනීය සුනිල් සහෝදරයා මාතර මැනික් මල්ලී මෙවර දිය වන් නාවට ඔබ යවන්නට ඡන්ද ය දුන් න අපටසතුටුයි.❤❤❤❤❤❤❤
ජය වෙවා‼️‼️ජය වෙවා‼️🙏🙏🙏🏻🙏🏻👨🏻✈️👨🏻✈️ගදුන්නෙර්හ්හි මආතිදු. ඔබේ අදහස් ක්‍රියාවට නාඇංවිමට. යිද බල සඅක්තිය ලැබෙවා වා කියා පතමු 🙏🏻🙏🏻🙏🏻🙏🙏👏👏👏👏👏‼️
හොදම දේ දරුවන්ට පිදෙල් කැස්ත්‍රො කිවුවේ එහෙමයි
😂
පාර්ලිමේන්තුවක සංවාදයක් හරවත්ව වෙනව දැක්කමයි. විපක්ෂයෙ මන්ත්‍රීතුමාගෙ අදහස් දැක්වීම කොච්චර සංයමයෙන් කරන්න උනාද. සිස්ටම් චේන්ජ් කියන්නෙ ඕකට තමයි❤
මේව දකිද්දි සජබෙ එවුන්ට බඩත් එක්ක දගලනව ඇති 😂😂😂. ජයවේව අපේ ආණ්ඩුවට ❤.
මගේ company එකෙත් waste papers ලොකු ප්‍රමාණයක් ඉවත් කරනවා. ඇත්තටම වෙළඳ කලාප වලින් මේ දේවල් එකතු කරගත්තා නම් ප්‍රතිචක්‍රිකරණය කරලා මුද්‍රණ වැඩ යළි ආරම්භ කරමු. ❤
බොලේ අස්වැසුම 4000/පඩි ගන්න වඩුවට මේසන්ට දෙනව රජේ සෙවකයන්
විශාමික අය ගන්න පඩි තනි මනුස්සය හම්බ කරන පවුල අඩු ආදායම් තමා..
බොහොම දෙනෙක් ඒ ගැටළුව තුල ඉන්නවා
🍌Banana🍌 සුජී ගැන නේද හත්ඉලව්වේ එ් කියුවෙ 😂😂
Banana සූජියට ජාතික ලැයිස්තුවෙන් ආවේ අපරාදේ කියලා හිතුනද දන්නේ නැහැ. ආපු ගමන්ම රෙද්ද කඩලා දැම්මා නේ.
❤❤❤ කුහක කමක් නැති කාට උනත් හොද දේට හොදයි කියන මනුස්සයෙක් දැක්කමයි
සාමාන්‍ය රජයේ සේවකයන්ගේ දරුවන්ටත් පාසල් උපකරණ මිලදී ගැනීමට පහසු ක්‍රියාමාර්ග ගන්න .
අනේ ඔව් .
Aniwa
අනේ අපි ගන්න සොච්චම ඇත්තටම මදි රජයෙ සේවකයො විදියට😢 සමිතියට බැදිල ඉන්න නිසා ගෙවන්න ගන්නව තමයි ඒත් අපිට සහනයක් නෑ කොහෙන්වත්
කූලිවවැඩ.කරන.අපිට.
කූලිවවැඩ.කරන.අපිට.
කොහොමද මොලේ දුන්නා නේද ඔලුව අතගාලම😂😂😂😂😂😂 පව් සජියා😂😂😂😂 සග සුජියා😂😂😂
Paw oinata paudgaluk😀waniyata Sali illan kana gayashan aiya😂😂😂
අස්වැසුම දීලා තියෙන්නේ හොදම අයට නෙවෙයි....තොරතුරු සොයලා දෙන්න බැරිනම් වැඩක් නෑ...හොරට දාලා තියෙන්නේ ගොඩක් අය..
අස්වැසුම නැවැත සංගනනයක් කරන්න අස්වැසුම ලැබෙන අය ගත්තම එක ගමක මේ ප්‍රතිලාභය ලැබෙන්න කිසිම සුදුසුකක් නැති විශාල පිරිසකට මේ මුදල් ලැබෙනව ඒක මහ විශාල වන්චාවක් මේ අස්වැසුම ලබාගන්න පුලුවන් සුදුසුකම් නැවත වෙනස් කරල සාධාරණ ක්‍රමයකට ලැබෙන්න ඕනම අයට දෙන්න අනිත් හැම කෙනාගෙම අස්වැසුම අත්හිටුවන්න
අතපය හොදට තියෙන කිසිම කෙනෙකුට නිකන් මොකුත් දෙන්න ඕනෙම නැහැ
ඒක ඇත්ත.අනවශ්‍ය අය ලබාගන්නවා. අත්‍යවශ්‍ය අය මගහැරෙනවා.එම නිලධාරීන්ගේ පෞද්ගලික හැඳුනුම්කම්ව්ලට ලබාදෙනවා වගේම කුමක් හෝ පුද්ගලික තරහක් වැනි දෙයක් හේතුවෙන් ලැබිය යුතු අයට නොලැබී යනවා. මීටවඩා නිසි පිළිවෙළකට එය ලබාදිය යුතුයි.
ඔබ තුමාට තැන්ක්ස්. කිව. මුනට. නියමිත. බුදුසරණයි. මලිමාවට. කුවේට් 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
විශේෂ අවශ්‍යතා තියෙන දරුවන්ට ළඟම පාසලක පන්ති කාමරයක් වෙන් කරනවා නම් ඒ සම්බන්ධව ගුරුවරුත් ඒ පාසලට යොමු කරනවා නම් දෙමව්පියන්ට ලොකු සහනයක් වෙනවා . එවැනි දරුවො ඇස්මානයේ තියාන බලා ගන්න ඕනි අවස්ථා වැඩී. එහිදී විශේෂ අවශ්‍යතා වෙනුවෙන් තියෙන පාසල් දුරබැහැර පාසලක් වුණොත් ඒ දරුවන් වගේම දෙමාපියන් දැඩි අසරන තාවයකට පත්වෙනවා. ඒ පිලිබඳ අවධානයක් ලැබෙනවා නම් ඉතාමත් හොඳයි.....💚
දැන්වත් වහල්ලු තෙරුම්ගන්න ඕනී සජියා බස් බෙදුවේ ඡ්න්ද හිගාකන්න කියලා 😂එහෙම නැතුව ළමයින්ට තියෙන ආදරේට නෙවෙයී කියලා😅
ආඩම්බරයි....❤
හොඳ ම දේ දරුවන්ට..❤💐
චනිදය බුද්ධිමත්ව පාවිච්චි කරපුඑකේ අස්වැන්න නෙලීම ආරමිබ කල වගයි෴
You reap what you saw 🎉
ස්කෝල සපත්තු පට්ට ගනං
අනිවාර්යයෙන් සහෝදරයා..👍👍👊👊💪💪❤❤❤❤❤❤❤❤❤❤❤💘💘💘💘
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි hadunetthi shodaraya❤🎉
උගත් බුද්දිමත් දේසපාලකයන් පාර්ලිමේන්තු ගියපු පලවනි වතාව මේ මගේ ලස්සන රටේ.. මේ තමයි ඒ වෙනස. .අනුර ඇතුලු සියලුම දෙනාට ආසිර්වාද කරනවා...බුදු සරනයි .. වෙනදට නම් මිරිස් කුඩු ගහගන කුනු හරුප කියන පාර්ලිමේන්තුවක් තිබුනේ
ඔබ තුමාගෙ කතාව ගැන සතුටුයි . මිල අඩු කරලා දෙන්න පුලුවන්නම් ගොඩක් හොඳයි .
Sajeya bass beduwe chanda ganda buddemath janathawa ewata ahuune ne tofiyakwath nodun malimawa pereuwe e prathepatthe walata hodeh lejjai saji lejjai shunel sahodara methethumani bohoma sthuti dergau lebewa jayama wewa me Rata goda ganna oba seyaluma denata yoda bala yoda sakteya dereya Lebew jayama wewa ❤❤❤❤❤❤❤❤❤
හරිනේ අහ ගත්තා නේද මේ රජයේ දැඩි උනන්දුව හා දුප්පත් මහජනයා වෙනුවෙන් කොතරම් උනන්දුවක් දක්වනවද ? මේ ආන්ඩුව අනිවාර්යයෙන් මහජන පරමාදර්ශ ගෙන දෙන ආන්ඩුවක් සතුටුයි .සහොදරයා !
Banana සුජීව සේනසිංහ.
කොහොමද මොලේ දුන්නා නේද ඔලුව අතගාලම😂😂😂😂😂😂 පව් සජියා
😂😂😂😂😂😂😂😂
රජයේ රැකියා කළත් mona රැකියා කළත් මිනිස්සු loan dala අමාරුවෙන් inne හැමෝටම Denna nattam කාටවත් node inna
අස්වැසුම ඇති නැති සියලුම දරුවන්ට මෙම සහන සාධාරණ ලෙස බෙදාහැරීමට ඔය මුදලින් පුලුවන් නේද a4 මිල. Cr වල මිල බෑග් වල මිල සපත්තු මිල ට සහන දුන්නනම්.මාර වටිනව
හදුන් සහෝදරයා ජයවේවා❤❤❤❤❤❤
කඩදාසි එකතු කරන මධ්‍යස්ථාන නගර වල ඇති කරන්න....ප්‍රාදේශී සබා වලට පුලුවන් ඒක කරන්න....අපි දෙන්නම කඩදාසි
සුපිරි කතාව
ඇටිබනානලාගේ සුජීව සේනසිංහ. ✌️
රජයේ සේවකයින් වන අපෙන් බදු මුදල් කපලා අස්වැසුම කියලා එකක් දෙනවා .නමුත් ඒවා දෙන්නෙත් යාන වාහන තිබෙන අතපය හතර හොඳට තියෙන පවුල් වලට.රජයේ නිලධාරීන් වන අපේ ළමයිනුත් ළමයි කියලා හිතලා පාසල් ද්‍රව්‍යයන්වල වැට් එක අඩු කරානම් ඔය හය දාහ නොදී සියලුම දෙනාට සාධාරණව පාසල් උපකරණ ටික ගන්න පුළුවන් නේද ?ඔය හයදාහක් දෙන එක අසාධාරණයි නේද ?හයදාහ නොදී වැට් එක අඩු කරන්න.
ඔවු ඒක හැමෝටම වාසියි
අස්වැසුම තියෙන පව්ල් වල ලමයිට රු .6 000 මම කියන්නෙ අසාධාරණයි.ඒනිසා පාසල් උපකරණ සහ ද්‍රව්‍ය මිල අඩු කරන්නකො .සියලු දරුවන්ට සාදාරනයක් .අස්වැසුම කියලා පිනට දෙන දේම ගන්න මිනිස්සු බලාගෙන ඉන්නෙ මිනිස්සු .නිකන් දෙන එක ගන්න බලාගෙන
Very great full to you minister for poor children to go for for education please all the companies help poor children to go to school it'll be a great blessing for all
සජියා බෙල්ලේ වල දාගෙනද දන්නේ නැ
එහෙම ලැජ්ජාවක් ඇති අය නෙමෙයි නේ.තවත් බයිල ගහයි ඉදිරියේ දී.
ජය වේවා
මම නම් කියන්නෙ මුදල් දෙනවාට වඩා හොදයි ලමයා ඉගෙන ගන්න වසර බලලා පොත් කට්ටලේ දුන්නා නම් හොදයි ..දෙමව්පින් ඕකෙන් දරුවන්ට පොත් අරන් දෙන්නෙ නෑ..වෙන වෙන වැඩ වලට වියදම් කරයි..නැත්නම් පොත් විතරක් ගන්න පුලුවන් වවුචර් එකක් දුන්නා නම් හරි..
ඒක අම්මලගෙ වැඩක්නෙ කොහෙන් හරි වියදම පියවන් දරුවොන්ට උගන්නන අම්මල තමා ඉන්නෙ
@@RND-g1qඅනෙද.කියන්නෙ
I am an elder who lost both parents when I was a child. I received free books and stationeries from the Colombo municipal council during that period. we need more of those programs. Today I am supporting med students and rural students. Not in the country. I kindly request Sri Lankan to look after NPP government.
කථාව ඇත්ත කො බං දැන් දිපන් බස්
නියමයි සහොදරයා පුතාණොගෙ බස් කො දැං banana දැං ජාතිකලැයිස්තුවේන් ඇවිත් ඔතන ඉන්නවා නෙද 😂
නියමයි 💪
👍💐👍
👍👍👍🔔🔔🔔
❤❤❤❤❤❤ niyamai
ඇත්තටම සිය දහස් වාරයක් සතුටු වෙනවා දුන්නු චන්දය ගැන
❤❤❤❤❤❤
ලංකාවෙ ඉගෙන ගත්තනම් ඔහොම වෙන්නෑ,
කඩදාසි එකතු කරන මධ්‍යස්ථාන නගර වල ඇති කරන්න....ප්‍රාදේශී සබා වලට පුලුවන් ඒක කරන්න....අපි දෙන්නම් කඩදාසි
🎉❤❤❤
පාසැල් ද්‍රව්‍ය වල vat එක අඩු කරන්න ඔච්චර නටන්න දෙයක් නැහැනේ...
කතාව සමිපූර්නයෙන් අහන්න, උත්තරේ තියෙනව
අස්වැසුම ලාබ ගන්නා අයගේ බැංකු ගිනුම් පරීක්ෂා කරබලන්ඩ. මේහෙ නම් රජයෙන්දෙන මුදල් අරන් ගිහින් වෙන බැංකු වල දානවා. Account වල ලක්ෂ 30 පැනලා තියනවා ඉන්නේ මැටි ගෙවල්වල.
Rata nidahas kala yuddedo abaditha, pention ranaviruwange daruwantath laba denna. Oun nisai ada Api nidahase inne. Kala sewayata upaharayakma wewa.
Hal. 10.ru5000.k.deela.cande.illpu.ahat.hitiye.oba.tumanlata..okkatama.kalin.daruwo.gana.hitapu.ekata.harima.satutuy.❤❤❤
සජ්ජා අය්යෝ
මුදල් ලබා නොදී දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය දේ ලබාදෙනවානම් වඩා හොඳයි. මුදල් දුන්නම ඒ පවුල් වල වැඩිහිටියොම ඒවා වෙනත් කටයුතු වලට යොදවනවා.
Niyamai
Sandunneththi emathithumata jayawewa
Nawa rajayata Jayawewa
දුන්න නේද සජියට අන්තිමට ටොක්කක් 😂😂😂
🚌 nice 😊 you have to wait next election 🗳️,
❤
Good
Niyamai hadun asawan kirima
සජිත් Tours😛
❤❤
Akb and npp are the best of the best in the world 🎉😂❤❤❤
බස් විතරක් නෙවෙයි පෑඩ් බෙදුවා
මාලිමාවට ජය වේවා
👫👫👫👫👫💐🇱🇰💐👫👫👫👫👫
අන්තිමහරියෙ ඡඡ්ඡගේ අතගගා මිරිකුවෙ
Patta
සජිත්ට ගැහුවෙ කන අතගානගමන්😂
🛑 📢රාජ්‍ය සේවයේ පඩි වැඩි කරන්න එපා එයාලට පඩි මදිනම් රස්සාවෙන් අයින් වෙන්න කියන්න ඉගන ගත්ත විශාල තරුණ පිරිසක් ඉන්නව රැකියා නැතුව අපි ලෑස්ති පුරප්පාඩු පුරවන්න
මම රාජ්‍ය සේවකයෙක්. නමුත් ඔබ කියන කතාවට යම් ප්‍රමාණයක් එකඟයි. ඒකට හේතුව තමයි රාජ්‍ය සේවයට සේවකයන් බඳවා ගන්නෙ සම්මුක සාකච්චා හෝ ඇගයීම් නැතිව. ඒ සඳහා හැකියාවන් ඇති පුද්ගලික සේවයේ අයටත් අවස්ථාව තියෙන්න ඕන. අනික රාජ්‍ය සේවකයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් පඩියට සරිලන සේවයක් කරන්නෙ නෑ. ඒවගේම තව පිරිසකට කරන සේවයට සරිලන පඩියක් නෑ. සේවය තමන්ට ගැලපෙන්නෙ නැත්තම් සුදුසු හා කැමති අයට භාර දීල අයින් වෙන්න ඕන.
ඔබටතුමා කියන්නෙ සහතික ඇත්ත
අස්වැසුම ගැන ආයෙත් බලන්න.
Sajith bus dunne chande ganna ne Dan bus devida 😳serama giya watura gahagena Dan dukai Sajithta 🤣🤣🤣🤣
😂😂😂😂😂😂😢
හරවත් කතාවක්.
Npp jayewewa
Mama bus bedanne chandeta pamanai 😂😂😂
හැමෝටම Denna Rate හැමෝටම අමාරුයි
Poth wala VAT eka Nethi karanam Hodai
Adhyapana amathithumiyage phon nambaraya denna puluwanda
ඊළඟ ජන්දෙදි තමයි ආයෙත් බස් හරි මොනව හරි බෙදන්න ගන්නෙ නේද
Mekka nattara karala badden adukara nam hondai..
මටත්.පුදුමසතුටුයි
කොපි පොත් වල gsm එක 75වත් තියන්න .
හා😂
මුන් යකෝ 😂 එත්කොට කීයටද ඕක ගන්න ඕන අපි
😂 කෙහෙල් සුජීව
Wewala gagaboda pare 562 b,gramasewa iladari kottashaye sanwardana niladari okkoma Dunne pohottuwe ayata.apita job ekakuth naha.e wunata API apile karalath labune Naha..apita aduma tharame korona kalewath mukuth labune naha...me gana hoyala balanna..
Rajaye sewekayange lamaintath denne mare duppath e ayath
❤❤❤❤ supiri
Salli danna ap bon thaththala bonava පොත්පත් danna
Aswasuma ganna aya nawatha soya balala denna .nududusu ayath gannawa godak
Sama daruwekutama adu mudalata pasal upakarana laba diya uthui.
Ow ubalata nikam inda sajith bus bedanda thopi pinta kapiyaw😂😂
Sajithaya Gona... sahathika pennapu anda balaya... Fool is a fool whether he goes to school or not...
Malu mamata jayaweva ❤