ET Practical Sinhala | ET Civil Practical | Gadol Bami Warga | Flemish Bamma | ෆ්ලෙමිශ් බැම්ම
ฝัง
- เผยแพร่เมื่อ 17 ก.ย. 2024
- ⭕️ Facebook Group එක - www.facebook.c...
⭕️ Telegram Group එක - t.me/practical...
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
🛑 ගඩොලක මිනුම්,කුස්තුර වාසිය,කුස්තානම - • ET Practical Sinhala |...
🛑 ඉංග්‍රීසි බැම්ම - • Ingrisi Bamma | Englis...
🛑 ෆ්ලෙමිශ් බැම්ම - • ගඩොල් බැමි වර්ග | ET P...
🛑 ඉංග්‍රීසි බැම්මේ L සන්ධිය - • ET Lesson Sinhala | Ga...
🛑 ෆ්ලෙමිශ් බැම්මේ L සන්දිය - • ET Practical Sinhala |...
🛑 මූලික ඉලෙක්ට්‍රොනික උපාංග හදුනාගැනීම - • ET Practical Sinhala |...
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
🛑 ET Civil Practical (2021-Old) - • ET Practical - Civil
🛑 ET Electrical Practical (2021-Old) - • ET Practical - Electrical
🛑 ET Electronic Practical (2021-Old) - • ET Practical - Electronic
⭕️ Facebook Group එක - facebook.com/groups/747576702887137/?ref=share
⭕️ Telegram Group එක - t.me/practicalfree
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
🛑 ගඩොලක මිනුම්,කුස්තුර වාසිය,කුස්තානම - th-cam.com/video/e3PSITQc5go/w-d-xo.html
🛑 ඉංග්‍රීසි බැම්ම - th-cam.com/video/28Uv9Pmc9-I/w-d-xo.html
🛑 ෆ්ලෙමිශ් බැම්ම - th-cam.com/video/r8bqG-0Sni0/w-d-xo.html
🛑 ඉංග්‍රීසි බැම්මේ L සන්ධිය - th-cam.com/video/5cCEKQROGkA/w-d-xo.html
🛑 ෆ්ලෙමිශ් බැම්මේ L සන්දිය - th-cam.com/video/H7lrXtYNqVc/w-d-xo.html
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
🛑 ET Civil Practical (2021-Old) - th-cam.com/play/PLzE6Oa56Mfyx3WXpT6YCZaWbOBARaxdPu.html
🛑 ET Electrical Practical (2021-Old) - th-cam.com/play/PLzE6Oa56MfywLMpJv6c-9RHXRc8nYX-JE.html
🛑 ET Electronic Practical (2021-Old) - th-cam.com/play/PLzE6Oa56Mfyxo9MCqw3nQQZ7EQZzpeTvr.html
මේක එනව , බලා ගන්න 🙂
අද ආවද්
මචන් මොනාද අද ආවෙ ප්‍රැක්ටිකල් වලට
❤️
මට අද තියෙන්නෙ මචං , 29 ඇවිත් තිබුනා ඕක
T සන්ධි නෑනේ ද ☹️
Mata awa oka hodata balaganna.. thank you aiye ❤️
❤️
T සන්ධි තිබුනද sho
electronic, electrical , වලට එන ඒවත් ඉක්මනින් ඕන
නියමයි අයියේ හොදටම කියලා දෙන දේ පැහැදිලියි ❤️
❤️
supiri aiyee akkee
😁❤️
Niyamai aiya.hodt tharuna.thanks aiya.thawath mewage vedio idiriyata karanna,subha pathanawa
❤️
පෙරේදා කොහොමහරි ගේමක් ගැහුවෙ මේ video එකට පින්සිදද වෙන්න ❤
Thank you❤
thank's man, appreciat your work....!
❤️
thankyou ayye❤️🙏
Thanx ayye niyametatheruna
Thnk you aiye.😊
සුපිරී❤️🔥
❤️
නියමයි 😍👌
❤️
මරූ❤️✌️
❤️
Thank you very much
❤️
aiye badama eke anupatha hadana hatith kiyanawada?
Thankyou aiya
අයියේ ට්‍රොනික්වල ප්‍රැක්ටිකල වලට මොනව ඒවිද
Electrical wlt bell sercit ekk ei
ගඩොලට තට්ටු දාන්න ගිහින් ගඩොල කඩලා ගියොත් මොකද කරන්නෙ අයියෝ 🙄 ඒක අයින් කරන්නොනි නෙ, ලකුණු ඒම කපයිද
නෑ.ගඩොල් තිය්නවා ඇතිතරම්
❤❤❤
supiry
thnxx brother
Ayye awurudden auruddata ena practical tika wenas wenawada.hema awuruddema ekama tikada karakawakawa enne
හැම අවුරුද්දේම එකමයි එන්නේ
💥❤👍💥❤👍
niyamai ayiyee hotada therenewa ,
bada gal bammi ,Lsandiayai th kiyala denwada ayiyee
ෆ්ලෙමිශ් t එනවද
නෑ
වීඩියෝ එකට අදාල comment එකක් නම් නෙමෙයි . ඒත් පොඩ්ඩක් හොයල බලල කියන්න පුලුවන් ද අයියෙ මේ අවුරුද්දෙ student loan එක pass කරනවද කියල 😢? ආණ්ඩුවට සල්ලි නෑ කියල දෙන්නෙ නැති ආරංචියක් යනව ඒකයි 😢
අයියෙ දැන් බැමි බදින්න බදාම ඕන්නෑනෙද
ඕනි.ගිය අවුරුද්දේ කොරෝනා නිසා තමා ප්‍රැක්ටිකල් සීමා කලේ.මේ ගමන එහෙම නෑ
Ayye api දෙවෙනි වරිය පටන් ගන්නෙ බඩගලකින්නම් ඒක අවසන් කරද්දි ඔලුගලකින් අවසන් කරනවනම් ඔලු ගලට කලින් ආන බාන්දුවක් තියන්න ඔනීද?
2022 practical kawasaki
මේ දවස් වල් නම්.පටන් අරන්.බන් අදනෙ පටන් ගත්තෙ හැබැයි එච්චර අමාරු නැහැල්ලු ශේෆ්ලු
Aiye saundary university eke registration eka krna widiya gan video ekk dennako plzzzz closing date thiyenne may 20
🙏🙏🙏🙏🙏
❤️
Hmotm enne ekm practical tikd
ඔව්.ටික ටික වෙනස් වෙනවා
ඕකෙ ඔලු ගල් දෙක දෙක දැන්මොත් මොකද වෙන්නෙ 🤔😂
Thanks aiya 🙏💓
❤
❤️
❤️