ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Aiya godak mahansi wala kiyala denawa supiriyathama ,good luck🙏🙏🙏🙏🗞️🗞️🗞️
ශෙයා කරන්න
හරියටම හරි ඔය ක්‍රමේ . තෑන්ක්ස් අයියා. ❤️
Thank you so much aiya..Godak watina video ekak.. trick ekath maru.
ඒක සරලයි.තේරුම් ගන්න පහසුයි 💪❤️
💪
Niyamai ayye practical goda giyot oyage chanal eka nisa tamai ❤️ good luck ayye
ජය වේවා මල්ලී
Niyamai aiye. Mta mekaa terenne natuwa idiye. Thaks aiyaa.
ගැම්මක් බොසා
❤️
මචං අයියේ , මට ඊයෙ ප්‍රැක්ටිකල් තිබ්බෙ පෙරේදා රෑ තමයි මං මෙ චැනලෙක දැකල බිම්මැනුම ගැන වීඩියො එක බැලුවෙ ඒ වෙනකම් මට සර්ල උගන්නලත් තේරුනෙ නෑ බිම්මැනුම , වැඩේ ගොඩදාගත්තා අපරාදෙ අනිත් වීඩියො සෙට් එකත් බැලුවනම් මට electronic ටික ගොඩ දාගන්න තිබ්බ , අපෙ සෙට් එකම ඔයාගෙ වීඩියොඑක බලල තමයි ඇවිත් තිබ්බෙ සිවිල් එකෙ හිටිය සරුත් ඇහුව ඔයාලගෙ සිවිල් සර් කවුද ගොඩක් අය හොදට බිම්මැනුම ප්‍රැක්ටිකල් එක කරල කියල , ගොඩක් ස්තුති බුදුසරණයි
තෑන්ක්ස් මල්ලී.ජය වේවා
supper නියමට තේරුනා.thank you aiye😍😍😍
Ela සුපිරි niyamata theruna thank
නියමයි 👌 ගොඩක් ස්තූතියි🌷
Niyamai aiya
godaak hodata theruna ayye....thnkx...
Thank you❤️✌️💪
supiri hodata theruna ayye godak vatina video ekak
ශෙයා
Godk useful video ekk..tnq aiye 😍🙏
අයියගෙ ක්‍රමේ මරු
නියමයි
thank you aiya.eka godak watinawa.maru...
Happy birthday sir🥳🥳 budusaranaii❤️
නියමට තේරුනා අයියේ
ශෙයා කරන්න මල්ලී
Supiri aiye........ thanks 🙏
Good job..keep it..💗🙌👌
Godak hodata theruna 👌👌👌
ada practical.thnx komlo.
Thanks ayye me kiyala dena dewalwalata..❤️❤️
super iyaa
Supiri ....
Supper❤
ලොකුම ලොකු උදව්වක් 😥🤗👍🤝
Circle eke center eka gaththa vidiha maru..
Thanks aiya
Thanks aiye...
ela eka niymaii teruna
Supiri aiyye❤💚
nice
Thank you aiye
ශෙයා කරබ්න
වැඩේ නම් සුපිරි අයියේ.♥️ඒත් මට පොඩී ගැටලුවක් තියනවා.ක්ෂේත්‍ර පොතේ දී සෘජු අනුලම්භ වලට රේඛා ඇඳීම කරනව ද? නැද් ද?
Naha. Me auyagema video ekak thiye balanna
pokka
ලිඳේ එහාපැත්තෙ ලක්ෂය සෘජු අනුලම්බයක් ගන්න බැහැ නේද? 🧐අවුලක් නෑ මෙහා පැත්තෙන් ගන්න පුළුවන් නෙහ්
Ela.
අයියේ ඉක්මනට electrical, electronic, automobile ඔක්කොම ඉවර කරලා දෙන්නකො 😢
Digansya ganath apita kiyala dennakooo
දාන්නම් මල්ලී.මේ විඩියෝ යාලුවන්ටත් ශෙයා කරන්න.ජය වේවා මල්ලී
Hari aiya aniwarenma
Ek lesiy ayye, bim selasuma adala ara chapa kotas em makanna oni ne neda
මකන්න ඕනි නැ නංගී.
salasme mehema chapa edala kapala tibbata kamak nadda
කමක් නෑ.
එක නම් ගොඩක් හොදයි ✌❤️
ඒ ක්‍රමය ලේසි👌
ළඳේ (වෘත්තයේ) පරිධියේ එක තැනක නිෂ්චලව මිනුම් පටියේ 0 පිහිටුවලා, මිනුම් පටිය ළිඳේ අනෙත් පැත්තට වෙනකන් දික් කරලා මිනුම් පටිය දෙපැත්තට දෝලනය කර කර(ඍජු අනුලම්භ ගන්නකොට කරන විදියට) පාඨාංක ගත්තම ලැබෙන ලොකුම පාඨාංකයෙන් කේන්ද්‍රය හොයාගන්න පුළුවන් නේද? (වෘත්තයක විශාලතම ජ්‍යාය විෂ්කම්භය නිසා)😌
ම්ම්ම්ම් පුලුවන් අවුලක් නෑ.මන් ඒක ගැන වීඩියෝ එකේදි කියනවා
Ayye, bim salasme adina chapa kotas makanna oneda, nathnm ehema thiynna oneda
මකන්න ඕනි නෑ
Ayye lida harah eha kelwart madin riju anulmbayk gnd puluwnd
පුලුවන්.වලක්නේ මල්ලී ඒ නිසා අවුලක් නෑ
@@epasala ළිං බැම්ම 😕
supiri😍
👍
එක ගොඩක් හොදයි
supirima vedak aiyya
Ayiye ළිඳේ රවුම ඇන්දාට passe chaapa kotas haa lamba samachchedaka මකන්න oniida ayiye
ඕනි නෑ
මට්ටම් ගැනීමේ practical ekkuth karannako ayye
Practical තියෙන්නේ දවල් නම් උදේ ගියපු කට්ටයගෙන් මොනාද අවේ කියලා අහගන්න පුළුවන් නේද
ඔව් පුලුවන්
aiye bim salsma adinkut eke minim dnne ndd
නෑ
Aiya oya krmetha ala anulamba wedihatha lida lukunukaranna anawad😉😉
කිව්වොත් කරන්න මල්ලී.ඇල අනුලම්භ වලිනුත් පුලුවන්.එතකොට එක ලක්ශයට මිනුම් දෙකක් ගන්න වෙනවා
@@epasala ha hari aye thanks🙏
කෝණමානෙන් සෘජුකෝණය ගන්නත් පුලුවන් නේද අයියේ
පුලුවන් අවුලක් නෑ නංගි.විහිදි චතුරස්රයෙනුත් ගන්න පුලුවන්
🔥👌💯
💖💖💖💖
ශෙය කරන්න
❤️❤️
💯💯👍👍👍👍👍💯💯
මේඑ පාර මොනාද අයියේ සාමාන්යෙන් එන්න පුලුවන්...?
ඔක්කොම එනවා සමාන්‍ය විදියටම
❤️💯
Aiye me kramaya hoday..ස්පර්ශක වලිනුත් පුලුවන්ද?
ස්පර්ශක ගහන්නෙ කොහොමද
අයියා බිම් සැලසුමේ පාටාන්ක මුකුත් ලියන්නෙ නැද්ද?
නෑ.පාඨාංක ගන්න ඕනිනම් මල්ලි.අඩිරූලෙන් මැනලා පරිමාණ දිග අරගෙන ඒක පරිමාණයෙන් වැඩි කරලා සැබෑ දිග හොයාගන්න ඕනි
@@epasala tnx aiia
අයියෙ සෘජු අනුලම්බයක් ගද්දි නේද ඊතල ගහන්නෙ නෑ කිව්වෙ....??
ඒක අවුලක් නෑ.
කියන්නත් කලින් ඔලුවට ආව
බූරුවෙක් UnLike කරලා.
ඒ මිනිස්සුන්ගේ හැටි නංගී 🙂
@@epasala 😤Hmmmm
Your video is so long and boring,but good explanation,i hope the next video will be better than this,good luck 🍀
අධ්‍යාපනික චැනල් එකක් විදියට එන්ටර්ටේට්මන්ට් වෙලා ඉස්සරහට යන්න අමාරුයි.
💝
Aiya godak mahansi wala kiyala denawa supiriyathama ,good luck🙏🙏🙏🙏🗞️🗞️🗞️
ශෙයා කරන්න
හරියටම හරි ඔය ක්‍රමේ . තෑන්ක්ස් අයියා. ❤️
Thank you so much aiya..
Godak watina video ekak.. trick ekath maru.
ඒක සරලයි.තේරුම් ගන්න පහසුයි 💪❤️
💪
Niyamai ayye practical goda giyot oyage chanal eka nisa tamai ❤️ good luck ayye
ජය වේවා මල්ලී
Niyamai aiye. Mta mekaa terenne natuwa idiye. Thaks aiyaa.
ගැම්මක් බොසා
❤️
මචං අයියේ , මට ඊයෙ ප්‍රැක්ටිකල් තිබ්බෙ පෙරේදා රෑ තමයි මං මෙ චැනලෙක දැකල බිම්මැනුම ගැන වීඩියො එක බැලුවෙ ඒ වෙනකම් මට සර්ල උගන්නලත් තේරුනෙ නෑ බිම්මැනුම , වැඩේ ගොඩදාගත්තා අපරාදෙ අනිත් වීඩියො සෙට් එකත් බැලුවනම් මට electronic ටික ගොඩ දාගන්න තිබ්බ , අපෙ සෙට් එකම ඔයාගෙ වීඩියොඑක බලල තමයි ඇවිත් තිබ්බෙ සිවිල් එකෙ හිටිය සරුත් ඇහුව ඔයාලගෙ සිවිල් සර් කවුද ගොඩක් අය හොදට බිම්මැනුම ප්‍රැක්ටිකල් එක කරල කියල , ගොඩක් ස්තුති බුදුසරණයි
තෑන්ක්ස් මල්ලී.ජය වේවා
supper නියමට තේරුනා.thank you aiye😍😍😍
ශෙයා කරන්න
Ela සුපිරි niyamata theruna thank
ශෙයා කරන්න
නියමයි 👌
ගොඩක් ස්තූතියි🌷
ශෙයා කරන්න
Niyamai aiya
godaak hodata theruna ayye....thnkx...
ශෙයා කරන්න
Thank you❤️✌️💪
supiri hodata theruna ayye godak vatina video ekak
ශෙයා
Godk useful video ekk..tnq aiye 😍🙏
අයියගෙ ක්‍රමේ මරු
❤️
නියමයි
ශෙයා කරන්න
thank you aiya.eka godak watinawa.maru...
ශෙයා කරන්න
Happy birthday sir🥳🥳 budusaranaii❤️
නියමට තේරුනා අයියේ
ශෙයා කරන්න මල්ලී
Supiri aiye........ thanks 🙏
Good job..keep it..💗🙌👌
ශෙයා
Godak hodata theruna 👌👌👌
ශෙයා කරන්න
ada practical.thnx komlo.
ශෙයා
Thanks ayye me kiyala dena dewalwalata..❤️❤️
ශෙයා කරන්න
super iyaa
ශෙයා කරන්න
Supiri ....
❤️
Supper❤
ලොකුම ලොකු උදව්වක් 😥🤗👍🤝
ශෙයා කරන්න
Circle eke center eka gaththa vidiha maru..
ශෙයා කරන්න
Thanks aiya
Thanks aiye...
ශෙයා
ela eka niymaii teruna
ශෙයා කරන්න
Supiri aiyye❤💚
nice
ශෙයා කරන්න
Thank you aiye
ශෙයා කරබ්න
වැඩේ නම් සුපිරි අයියේ.♥️ඒත් මට පොඩී ගැටලුවක් තියනවා.ක්ෂේත්‍ර පොතේ දී සෘජු අනුලම්භ වලට රේඛා ඇඳීම කරනව ද? නැද් ද?
Naha. Me auyagema video ekak thiye balanna
pokka
ලිඳේ එහාපැත්තෙ ලක්ෂය සෘජු අනුලම්බයක් ගන්න බැහැ නේද? 🧐
අවුලක් නෑ මෙහා පැත්තෙන් ගන්න පුළුවන් නෙහ්