O/L වලට 9As ගන්න🤩 මේ ටික කාලෙ හොඳටම ඇති 😎-Get 9As for O/L ,This is enough for a while.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • සාමාන්‍ය පෙළ විභාගයට ඉතාමත් විශිෂ්ට ප්‍රතිඵල අරගෙන ඉහලින්ම සමත් වෙන්න බලන් ඉන්න මගේ ආදරණීය නංගිලා මල්ලිලාට මේ video එක ගොඩාක් ලොකු උදව්වක් වෙයි.ඕගොල්ලොන්ගේ එදිනෙදා වැඩ plan කරගන්න,බැරි කොටස් හදාගන්න ඒ වගේම වෙලාව කළමනාකරණය කරගන්න මේ video එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් හැමෝම බලලා අනිත් හැමෝටම බලන්න share කරන්න
    This video will be of great help to my dear sisters and brothers who are looking to pass with excellent results in the O/L examination . This video will be very useful to plan their daily work, prepare the impossible parts and manage their time. So everyone watch and share for everyone else to see.
    #chemistrywithnethum #nethumwihangaridma #ol #9As

ความคิดเห็น • 36