Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 27 | 2024-06-17 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 712

  • @HiruTVOfficial
    @HiruTVOfficial  3 หลายเดือนก่อน +242

    මංජියාගෙයි ගංගුලිගෙයි අන්තර් යුද්ධය එක දිගට එක පෙළට ඇවිලිලා යද්දි ග්ලේන් ෆොන්සේකා නිවසින් නම් පොඩි සටන් විරාමයක් ගැන අහන්න ලැබුණා.
    නයයි මුට්ගටියයි වගේ හිටිය කෙල්සියි කෙවිනුයි පොඩ්ඩක් විතර යාලු උනා.
    කෙවින් අක්කව swimming pool එකට විසි කරලා පොඩි විහිළුවකුත් කරා.
    ඔය අතරෙ නිම්නාවිගෙ ප්‍රශ්නෙ නම් පොලිස් ලොක්කයි නිම්නාවිගෙ තාත්තයි හින්දා ලේසියකට විසඳෙන පාටක් නම් පේන්න නෑ.
    අන්තිමට පිළිවෙලට වැඩට යන්න මංජිතයා යන වෙලාවෙ ගංගුලිගෙ කියවිල්ල හින්දම ඊළඟ දවසෙ ඉඳන් හෙළුවෙන් වැඩට යන්න මංජිතයා තීරණයක් ගන්නවා 🤣😎 පව් හැබැයි ඌ පට්ට දුකක් විඳින්නෙ ගංගුලියා වගේ කෙල්ලෙක්ව දාගෙන

    • @value8035
      @value8035 3 หลายเดือนก่อน +5

      ai oi gobba katha danne?

    • @mrcrazyff4909
      @mrcrazyff4909 3 หลายเดือนก่อน

      ​@@value8035😂

    • @SusanthaJayarathna-n2m
      @SusanthaJayarathna-n2m 3 หลายเดือนก่อน +3

      Superi ❤❤

    • @raviravindra889
      @raviravindra889 3 หลายเดือนก่อน +5

      Nimnaawi ge thaatha maha baka pandithayek cheethaya wage hama ekakatama agili gahanawa mata nam pennama bari okai police kaarayay kellage ammawai kellai serama

    • @AH_DPP
      @AH_DPP 3 หลายเดือนก่อน +3

      නිම්නාවිගෙ ගෙදර කොටස් වැඩියි නේද.එපා වෙනවා කියවනකොට.කිසිම තේරුමක් නෑ ඇදගෙන යාමේ කලාව තමයි ඔය වගෙ කොටස් දැමීම.

  • @suniljayasinghe406
    @suniljayasinghe406 3 หลายเดือนก่อน +165

    පාලිත සිල්වා මාහතාගේ රන්ගනයනම් මාර ලස්සනයි ඔබ තුමාට ආදරෙයි හැමදාම❤❤❤❤❤

    • @Lush_fm
      @Lush_fm 3 หลายเดือนก่อน +4

      Agay 👍

    • @suniljayasinghe406
      @suniljayasinghe406 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤​@@Lush_fm

    • @user-xh4ti7xj2y
      @user-xh4ti7xj2y 26 วันที่ผ่านมา

      පාලිත මහත්තයාට රංගනය හරිම ලස්සනයි ❤❤❤

  • @damithshiwantha321
    @damithshiwantha321 3 หลายเดือนก่อน +198

    දැන් මේ කතාවට ඇබ්බැහි වෙච්ච අය කෝ....😊

  • @hashanirandima1272
    @hashanirandima1272 3 หลายเดือนก่อน +71

    මන්ජිතයි කෙවිනුයි මරු😂😂

  • @sujeewamulvila5384
    @sujeewamulvila5384 3 หลายเดือนก่อน +70

    ලන්කාවෙ tv show එකක් පවුලෙ අයත් එක්ක බලන ගමන් පන යන්න හිනා වුනෙ කාලෙකට පස්සෙ ......Thanks පාර කුරුල්ලො Team ♥️

    • @DgGg-zl9iq
      @DgGg-zl9iq 2 หลายเดือนก่อน

      මේ.ව්දියට ම.ආසාවෙන්.බැලුවේ නාඩගම්කාරයෝ. එවාගේ මේකත් .සකබුම් කරයිද දන්නේ නෑ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +136

    මරයම සමග පොර බදින මරයම අපේක්ශ රෝහලේ සිටින ⁣ඉක්මන් සුබ ලැබෙිවා.. 🙏

  • @sewminirajapaksha7473
    @sewminirajapaksha7473 3 หลายเดือนก่อน +250

    😅😊මංජිට ආදරෙ අය කො....❤

  • @SumuduSamanthi-dk9wg
    @SumuduSamanthi-dk9wg 3 หลายเดือนก่อน +217

    කුසල්ගෙයි සජිතගෙයි ඇක්ටින් වලට කැමති අය කෝ❤❤❤

    • @sandyafernando9543
      @sandyafernando9543 3 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @simc687
      @simc687 3 หลายเดือนก่อน +5

      උන් දෙන්න ඉන්න හින්දා තමයි කතව බලන්නනේ 💯🖤

    • @SumuduSamanthi-vb6rj
      @SumuduSamanthi-vb6rj 3 หลายเดือนก่อน

      ​@@simc687👍

    • @SumuduSamanthi-vb6rj
      @SumuduSamanthi-vb6rj 3 หลายเดือนก่อน +1

      ​@@sandyafernando9543 👍 yes

    • @NiroshChamara-j5i
      @NiroshChamara-j5i 3 หลายเดือนก่อน +1

      සුපිරි නෙ 😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +189

    පිළිකා රෝගි සුයලු දෙනාම සුවපත් වෙිවා කියලා පාර්ථන තවත්😅🌺🌺🙏

    • @JanakaNiroshana
      @JanakaNiroshana 3 หลายเดือนก่อน +1

      Suwapath wewa

    • @ruwaniruwani5050
      @ruwaniruwani5050 2 หลายเดือนก่อน

      සුවපත් වේවා 🙏🙏🙏

    • @ruwaniruwani5050
      @ruwaniruwani5050 2 หลายเดือนก่อน

      සුවපත් වේවා 🙏🙏🙏

    • @Monopoly-p4c
      @Monopoly-p4c 2 หลายเดือนก่อน +3

      Ane htto ubnm sapayk

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +272

    මගෙ අම්මා iuc එකෙ,⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝමට ❤😢

    • @slpcgaming-do6xx
      @slpcgaming-do6xx 3 หลายเดือนก่อน +12

      hukapiya

    • @riyalpathuma5454
      @riyalpathuma5454 3 หลายเดือนก่อน +1

      ⁣ඉක්මන් සුබ ලැබෙිවා..❤️❤️

    • @letticiyairangani352
      @letticiyairangani352 3 หลายเดือนก่อน +1

      ඉක්මන් සුවය ලැබේවා ඡේසු පිහිටයි

    • @riyalpathuma5454
      @riyalpathuma5454 3 หลายเดือนก่อน +1

      ⁣ඉක්මන් සුවය ලැබෙිවා

    • @_s_h_a_n_
      @_s_h_a_n_ 3 หลายเดือนก่อน +27

      ලයික් හිගාකන්න අම්මා තාත්තා උනත් විකුණන් කන්න හදන ජාතියෙ අවජාතකයෙක්..😂 ඔහොම උන් තමයි ගෑනි දරුවොන් හිටන් විකුණන්නෙ😐👍

  • @ShashiSamarakoon-mr7jx
    @ShashiSamarakoon-mr7jx 3 หลายเดือนก่อน +66

    අම්මෝ කෙවීන්ගෙයි මංජිතගෙයි ලව් එක 😁😁

  • @kavishkadilshan123
    @kavishkadilshan123 3 หลายเดือนก่อน +136

    නුරාන් හිතන් ඉන්නේ කෙවින් මංජිතට කැමති කියලා😂 අම්මෝ ඒ කොටස

  • @nimrokrish2025
    @nimrokrish2025 3 หลายเดือนก่อน +89

    කොලු සීන් කියලා දැන් මාර වැඩේ 😂😂

  • @kushi784
    @kushi784 3 หลายเดือนก่อน +61

    කෙල්සි මහ මෝඩ කෙල්ලෙක් ..නුරාන්ට ඇන්දිලා ඉන්නේ😂

    • @WeliZEnterprises
      @WeliZEnterprises 3 หลายเดือนก่อน

      Nithya is doing great to the role.

  • @sisirapushpakumara8715
    @sisirapushpakumara8715 3 หลายเดือนก่อน +37

    පිළිකා රෝගීන් සියලු දෙනාම සුවපත් වේවා

  • @ravindunirosh1212
    @ravindunirosh1212 3 หลายเดือนก่อน +25

    සජිතගෙන් හිටපු ගමන් ජැක්සන් එලියට එනවා දැක්කෙ මම විතරද

  • @pathminiherath4915
    @pathminiherath4915 3 หลายเดือนก่อน +37

    මංජිත පව් කෙල්ල ප්‍රස්න දානව එහෙන් ඔෆිස් එකේ කෙවින් ප්‍රස්න දානව එහෙන් 😭🇦🇪🇦🇪

  • @popular184
    @popular184 3 หลายเดือนก่อน +486

    පාට කුරුල්ලෝ නම් 💙 ලලයි ලිලයි ලයි නම් 💚 දෙකම නම් ❤ කම්මෙන්ට් කරන්න

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +181

    පැක්සන්ට පමණන් දෙවැනි සජිතට ආදරේ අය කෝ බලන්න❤❤

    • @garyami4067
      @garyami4067 3 หลายเดือนก่อน +1

      ❤️❤️❤️❤️🌹🌹🌹🌹

    • @riyalpathuma5454
      @riyalpathuma5454 3 หลายเดือนก่อน +1

      ❤️

    • @walahaDahambro31official
      @walahaDahambro31official 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @hw.chamodshanuka167
      @hw.chamodshanuka167 3 หลายเดือนก่อน +6

      සජිත නම් නියමායි සරාගේ චාරිතේ වගේ මෙකෙත් රගපනවා සුපිරි ❤️👍

    • @TashiniNirasha
      @TashiniNirasha 3 หลายเดือนก่อน

      😍😍😍❤️❤️❤️❤️❤️

  • @NihalKumara-d2p
    @NihalKumara-d2p 3 หลายเดือนก่อน +41

    හුරතල් පවුල නැතුව කතාව ගෙනියන්න බැද ඇදුම අදින්නෙ අම්මගෙන් අහලා 😂අනේ අනේ

    • @aroshabro590
      @aroshabro590 14 วันที่ผ่านมา

      ඒ ලමයාට ස්වාධීනව කිසි තීරණයක් ගන්න පෞරුෂත්වයක් ඒ දෙමාපියෝ හදලා දෙන්නේ නෑ. කැම්පස් ගියාලු. ඒ අවුරුදු 4 ත් තාත්තා අම්මා ප්‍රසාද් OIC කැම්පස් එකේ දොර ලග ඉන්න ඇති. ඒ තරම් තොත්ත බබෙක් නේ

    • @sachiranimesh4534
      @sachiranimesh4534 วันที่ผ่านมา

      යකෝ එහෙම හැදුනු අහින්සක මල් වගේ හුරතල් ලස්සන කෙල්ලොත් ඉන්නව 5000කින් එකක් වගේ හරිම කලාතුරකින්

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +178

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි අය කෝ❤😮

    • @kalanathisarinsu4282
      @kalanathisarinsu4282 3 หลายเดือนก่อน +3

      Ub nm krim wdyk bn

    • @priyantakumara1652
      @priyantakumara1652 3 หลายเดือนก่อน +3

      ඔයාට අසනීපයක් තියනවා .හරියට අර දැහැමි පාලකයා හොයන එකෙන් ඉන්නේ ආං ඒ වගේ

    • @shashiwithanage3527
      @shashiwithanage3527 3 หลายเดือนก่อน +1

      mongel kalaknni karuma!

  • @BCS.8184
    @BCS.8184 3 หลายเดือนก่อน +71

    සඳුදා වෙන්නෙ කවද්ද කියල බලබල හිටියෙ පාට කුරැල්ලො 🐦 🦜🕊🐦බලන්න ❤❤❤

  • @WadugeMadusha
    @WadugeMadusha 3 หลายเดือนก่อน +13

    අයියෝ 🤣🤣අහිංසක කෙවින්. දැන් හිතාවි මංජිත එක්ක වෙන හුටපටයක් කියල 😂😂😂

  • @champikamanel7606
    @champikamanel7606 3 หลายเดือนก่อน +65

    මන්ජිතයා බැනියම ඇදන් ඉන්නකොට නුරාන් wrong side නේ හිතුවේ😮

  • @NimsiNimsi-d1x
    @NimsiNimsi-d1x 3 หลายเดือนก่อน +34

    මංජිත කෙවින් 😂🤭🤭🥲

  • @tikka-x8q
    @tikka-x8q 23 วันที่ผ่านมา +5

    අම්මලා ආදරේ ම පුතාලට❤

  • @user-db5ty2pc8n
    @user-db5ty2pc8n 3 หลายเดือนก่อน +30

    හැම පැත්තකින්ම අසරණ වෙන මංජිත පව් 😭😭

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn 3 หลายเดือนก่อน +18

    මන්ජිතයට මල පැන්නම පට්ටම ආතල් 😂😅😂😅😅

  • @-paradigeapi2610
    @-paradigeapi2610 3 หลายเดือนก่อน +24

    තනිකම කියන්නෙම
    ලස්සන කලාවක්
    තනිවෙලා බලන්න
    තමන් වෙනුවෙන්
    තමන් විතරමයි
    තනිකමට හුරුඋනාම දැනෙන හැගීම් වචන වලින් කියන්න වචන නැති තරම්
    ඒක විදින්න ඕන දෙයක්
    ඉතින් චුට්ට්කට තනි වෙලා බලන්න ඒක ලස්සන භාවනාවක්...🌝💗

    • @riyalpathuma5454
      @riyalpathuma5454 3 หลายเดือนก่อน +2

      තනිකම කියන්නෙම
      ලස්සන කලාවක්
      තනිවෙලා බලන්න
      තමන් වෙනුවෙන්
      තවත් විතරමයි..🥀🏵️🦚

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 3 หลายเดือนก่อน +93

    කෙල්සි කියන ගැනී පෙන්න බැරි මන් වගේ අහිංසක යාලුවෝ ඉන්නවද 😳

  • @dangapenchi5299
    @dangapenchi5299 3 หลายเดือนก่อน +26

    එක දෙයක් විශ්වාස කරන්න !
    මේ ලෝකෙ ඔයාට ලැබෙන්න
    දෙයක් තියෙනවා නම් ඒක
    කොහොමත් ලැබෙනවා..
    නොලැබෙන දෙයක් නම් මොන දේ කලත් ලැබෙන්නෙ නෑ...
    🙂💯❤️🥀 සුබ රාත්‍රියක්

    • @riyalpathuma5454
      @riyalpathuma5454 3 หลายเดือนก่อน +3

      එක දෙයක් විශ්වාස කරන්න!
      මෙි ලෝකෙ ඹයාට ලැබෙන්න
      දෙයක් තියෙනවා නමි ඒක
      කොහොමත් ලැබෙනවා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +121

    මංජතගෙ කෙල්ලට අකමැති අය ලයික් එකක් දාගෙන යන්න😊

  • @lakeezone5906
    @lakeezone5906 3 หลายเดือนก่อน +31

    කෙවින් කොල්ලන්‍ට ආසයි කියල හිතන් ඉන්නෙ

  • @saumyapriyadarshani6661
    @saumyapriyadarshani6661 3 หลายเดือนก่อน +10

    අෆොයි කෙවින්,අහෝ දුකකි ....ඉරකි,තිතකි තමා හෙට😂😂😂😂

  • @chanumadu9993
    @chanumadu9993 3 หลายเดือนก่อน +8

    මරු වැඩේ කෙවින් ට 😂 ඇයි girls ල ට එච්චර කැමති නැත්තෙ කියලා හොයලා බලන්න වෙයි 😂 පව් මංජිතයා😊

  • @lukamario5943
    @lukamario5943 3 หลายเดือนก่อน +16

    අයියෝ කෙවින් කොල්ලො කාරයෙක් වෙන්නයි යන්නේ..😂

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq 3 หลายเดือนก่อน +10

    නාඩගම් කාරයො පාර දිගේ පාට කුරුල්ලො ලලයි ලිලයි විතරයි බලන්න පුලුවන් කතාවක් දැක්කෙ

  • @yamunamuthumala3880
    @yamunamuthumala3880 3 หลายเดือนก่อน +14

    😂😂😂 nuran gihin kevinge ammata kiyanna de heta balamu 😂😂 ayyo Kevin...

  • @Hmsh-er9ky
    @Hmsh-er9ky 3 หลายเดือนก่อน +11

    අයියෝ නුරාන් 😀😀😀 හෙට ගිනි තියනව සීන් එක කෙල්සි එක්ක 😀😀😀

  • @shewonneez7090
    @shewonneez7090 3 หลายเดือนก่อน +10

    ඇත්තටම කියන්නේ කාලෙකින් සෙට් උන ආතල් කතාවක් 😂❤

  • @SenuInAustralia
    @SenuInAustralia 3 หลายเดือนก่อน +12

    ගමේ විදියට කෙල්ල මලක් වගේ හැදිල තියෙන්නෙ පරන චාරිත්‍රත් ඒ විදියමයී ඔක්කොම ඉහ මුදුනෙන් ඒ උනාට දූ වැඩට යද්දි වැදල යන්නෙ නෑ...😅

    • @shyamaananda587
      @shyamaananda587 3 หลายเดือนก่อน +3

      මලවිකාර පව්ලක් 😂

    • @Priyaaedirisingha
      @Priyaaedirisingha 16 วันที่ผ่านมา +1

      අපිට පේන්නෙ නැති වෙන්න වදින්න ඇති..🤣🤣

  • @Shalika-l3b
    @Shalika-l3b 3 หลายเดือนก่อน +18

    නුරාන් හිතනවා දැන් gay seen එකක් කියලා 😂

  • @nishanaravinda2514
    @nishanaravinda2514 3 หลายเดือนก่อน +15

    මංජිතයි,කෙවිනුයි ගල් කාරයො කියලා නුරානයා කියන්නෙ.😂😂

  • @Santhose326
    @Santhose326 3 หลายเดือนก่อน +8

    කෙවින් කොලු සීන් එකට වැටුනාද 😂

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz 3 หลายเดือนก่อน +12

    මංජිතගේ ලොකු බ්‍රදර්ගේ ආතල් එකක් නැතුව කම්මැලී 😐

  • @Skworld-xh7bm
    @Skworld-xh7bm 3 หลายเดือนก่อน +10

    නාඩගම්කාරයෝ❤,ලලයි ලිලයි ලයි👍.පාට කුරුල්ලෝ😍 මොකක්ද ආසම එක දාන්න බලන්න imoji eka😜

  • @ishanvlog-s
    @ishanvlog-s 3 หลายเดือนก่อน +10

    කෙවිනයා ඔෆිස් ඇදුමෙන්ම නිදාගෙන ඉදලා එලියට ආවේ වැරදිලාද😂😂

  • @Manoj-lq6yw
    @Manoj-lq6yw 3 หลายเดือนก่อน +14

    කෙවින් කොලු සීන් එකකට මාට්ටු වෙන්න වගේ

  • @dangapenchi5299
    @dangapenchi5299 3 หลายเดือนก่อน +21

    අද දවස නැවත තිරගත නොවන නිසා
    ජීවිතේ ලස්සන මතක එකතුකරගන්න..
    දවසක ඒ මතක සැනසීමක් වෙන තරමටම...
    ☺️🖤💯

  • @chenura-vr4wg
    @chenura-vr4wg 3 หลายเดือนก่อน +6

    කෝ අනේ අර reception එකේ හිටපු ලස්සන කෙල්ල 😢

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 3 หลายเดือนก่อน +4

    අයියෝ නුරාන් කෑවා නේද වැඩේ 😂😂😂 පව් මංජීත

  • @erandiabeywansha-y2d
    @erandiabeywansha-y2d 3 หลายเดือนก่อน +5

    මන්ජිත.උබ පලයන් වෙන කොම්පනියක වඩට.ඔච්චර බලු වෙන්න එපා.

  • @gampaha1861
    @gampaha1861 3 หลายเดือนก่อน +15

    මේ පිස්සු ඉස්කෝලේ ගුරාවයි උගේ පවුලවයි අර නල්ලමලේ හිරිකිත දුවයි කරුණාකරලා නාට්‍යයෙන් අයින් කරලා ඉදිරියට අරන් යන්න

    • @arunakithsiri3917
      @arunakithsiri3917 3 หลายเดือนก่อน

      Pissuda thota.......

    • @arunakithsiri3917
      @arunakithsiri3917 3 หลายเดือนก่อน +3

      උබ ඕනී විදිය කියපන් ඒ විදියට කතාව හදයි...😂😂😂

    • @harshininapagoda4070
      @harshininapagoda4070 21 วันที่ผ่านมา

      Director meet unada

  • @ChathuwaHerath
    @ChathuwaHerath 3 หลายเดือนก่อน +7

    මෙවගෙ එව දිගටම කරනවන්ම් බලන්න පුලුවන් .. Thanxx riruu

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +26

    එපිසෝඩි ඹක්කොම පෝන් එකෙන් බලපු අය මෙි කොනට 😍

    • @malindakaluarachchi8662
      @malindakaluarachchi8662 3 หลายเดือนก่อน +1

      💯✅

    • @riyalpathuma5454
      @riyalpathuma5454 3 หลายเดือนก่อน +1

      මත

    • @iyanthiupeksha3448
      @iyanthiupeksha3448 3 หลายเดือนก่อน

      ඔයා නේද අම්මා ICU එකේ කියලා කමෙන්ට් කරන්නේ😮

    • @djjaanu9479
      @djjaanu9479 3 หลายเดือนก่อน +1

      කොනට නෙමෙයි උඹේ ගෙරටම එන්න හිතෙන්නෙ හොයාගෙන.උඹ ඇයි බං මේ.අඩු මාසෙන් ඉපදිච්ච එකෙක්ද..මීට පස්සෙ කවුරුවත් මුගෙ එක කමෙන්ට් එකකටවත් ලයික්, රිප්ලයි කරන්නෙපා..මූ මානසික ලෙඩෙක්ද කොහෙද..

    • @music-o8v
      @music-o8v 3 หลายเดือนก่อน

      @@djjaanu9479 🤣

  • @cc7412
    @cc7412 3 หลายเดือนก่อน +6

    අහාස් මලිගා කතාවෙන් පස්සේ හිරු එකෙන් එලියට දපු හොදම කතාව මෙක....😊❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +13

    අක්කයි මල්ලි හැමදාම මෙි විදිහට ⁣ඉන්නවට කැමැති කටිටිය කෝ 😊💗

    • @studywithphenom3224
      @studywithphenom3224 3 หลายเดือนก่อน +1

      මේ විදියට හිටියොත් හොඳට තියෙයි 😂

  • @gkushadi611
    @gkushadi611 3 หลายเดือนก่อน +9

    BL seen ekkuth add una e kiynne😂😂

  • @randikalakshan8541
    @randikalakshan8541 3 หลายเดือนก่อน +3

    කාසි නැති නිසා අතමිට වාසි නොපෙනෙනා තරමට
    ආදරේ අරන් කවුරුත් බලෙන් එන්නෙ නෑ...🥺 06.06/09.28
    මොනදේ වුණත් අදටත් මගේ ආදරේ එයාට විතරමයි.

  • @hw.chamodshanuka167
    @hw.chamodshanuka167 3 หลายเดือนก่อน +8

    අසම කතාවක් පාට කුරුල්ලෝ ❤️❤️❤️👍👍👍

  • @YashinMethsara-xp2sy
    @YashinMethsara-xp2sy 3 หลายเดือนก่อน +5

    අඩෝ කෙවින්ව කොලු කාරයෙක් කරා නුරාන්😂😂😂😂😂😂😂😂😂😂😂

  • @dasundassa2624
    @dasundassa2624 3 หลายเดือนก่อน +6

    නුරාන් චීත්තයක් වෙලා කෙවින් කොලු සීන් උන😂😂😂😂

  • @-paradigeapi2610
    @-paradigeapi2610 3 หลายเดือนก่อน +12

    හැමෝටම හමුවෙන්න ඕන ජීවිතේ බෙදා ගන්න ආදරණීය මිනිස්සු!🥺🤍
    පුංචි දේවල් ඇතුලේ අසීමිත ව ආදරේ පුරවන මිනිස්සු😫...
    හරිම සරල තැන්වල ආදරේ දවටන මිනිස්සු
    ඇත්තට හැමෝටම හමුවෙන්න ඕන හිත්වල ආදරේ උල්පත් හැදුන මිනිස්සු...🥺🫀🕊️

    • @riyalpathuma5454
      @riyalpathuma5454 3 หลายเดือนก่อน

      හරිම සරල තැන්වල ආදරේ දවටන මිනිස්සු ඇත්තට හැමෝමට හමුවෙන්න ඹින හත්ව ආදරේ උල්පත් හැදුන මිනිස්සු...🙄 🦩

  • @SreemaliPradeepika
    @SreemaliPradeepika 3 หลายเดือนก่อน +3

    පාලිත සිල්වා මහතාගේ රංගනය නමි සුපිරියක්

  • @AmutuKurulla05-yz6ru
    @AmutuKurulla05-yz6ru 3 หลายเดือนก่อน +13

    නාඩගමි කාරයෝ සෙටි එක

  • @ishannimesh1840
    @ishannimesh1840 3 หลายเดือนก่อน +5

    කොලු සීන් එකක් කියලා අරූ හිතන්නෙ දැන් 😂

  • @KuwaitCity-ud4yx
    @KuwaitCity-ud4yx 3 หลายเดือนก่อน +3

    ලස්සනයි අදත් කතාව සරා හා බංඩා ඉන්න නිසා ආසාවෙන් බලනවා මම කුවෙිටි සිට

  • @PUSHPARANJANI-gd3sk
    @PUSHPARANJANI-gd3sk 3 หลายเดือนก่อน +11

    මොනවා නැතත් මංජිත ඇත්ත කියනවා ⁣බාසාට උනත්

  • @Felicity-c6p
    @Felicity-c6p 10 วันที่ผ่านมา +1

    Kevinge යාලුවො දෙන්නගෙ වැඩේ කාර් එකෙ එහෙටයි මෙහෙටයි යනවා 😂

  • @popular184
    @popular184 3 หลายเดือนก่อน +43

    දිවිතුරා මතක අය කො ?

  • @slchinthaka6465
    @slchinthaka6465 หลายเดือนก่อน +1

    කවුරු මොනවා කිව්වත් තාත්තා වැඩියෙන්ම ආදරේ කෙවිනට.❤

  • @malishgfdo1682
    @malishgfdo1682 3 หลายเดือนก่อน +4

    අම්මෝ අරූ හිතුවේ මංජිතයි කෙවිනයි කොල්ලො ගහනව කියල නේද 😂😂😂😂

  • @user-yj7vr1tz6h
    @user-yj7vr1tz6h 3 หลายเดือนก่อน +3

    කෙවින් මන් වගේමයි😂😂😂😂❤🎉

  • @WeeraZ_1111
    @WeeraZ_1111 3 หลายเดือนก่อน +8

    Ammoo heta tika 😂😂😂

  • @songjongkiiiiii
    @songjongkiiiiii 3 หลายเดือนก่อน +5

    Meka mara lassnaine ❤ kdrama ekk balanwa wage e type ekata gahala thiynne

  • @diliniemasha2864
    @diliniemasha2864 3 หลายเดือนก่อน +9

    Kella wadata yawwama ammai thaththai passen yana ewa nn mata pennanna ba😂

  • @sujeesujeewa6314
    @sujeesujeewa6314 3 หลายเดือนก่อน +5

    Me kevinge yahaluwo denna meloo rahak neh.ragapanawa😂😂😂😂

  • @NisalIndula
    @NisalIndula หลายเดือนก่อน +1

    මංජිතෙයා පාරෙ උන්ට බනින විදිහ දැක්කම මට අපේ අප්පව මතක් වෙනවා ඕයී.. 😂😂😂

  • @ChithraChandi
    @ChithraChandi 3 หลายเดือนก่อน +2

    හැමදාමත් මම පෝන්නෙකෙන් කතාව බලන්නේ ලස්සනයි කතාව ❤❤❤

  • @NethmiTharushika-gj9kk
    @NethmiTharushika-gj9kk 3 หลายเดือนก่อน +18

    රියල් පැතුමගෙ කමෙන්ට් එන්නෙ නැති වෙන්න හදා ගන්න විදියක් නැද්ද 🙏🤕

    • @Pramodya812
      @Pramodya812 3 หลายเดือนก่อน +1

      😂😂

    • @tashiyamenuri5569
      @tashiyamenuri5569 3 หลายเดือนก่อน +1

      🤪🤪🤪😬😬😁😁අම්මේ ඔව්

    • @SmAbeykoon-kr7hj
      @SmAbeykoon-kr7hj 3 หลายเดือนก่อน

      Kiyala wedak ne maha wathayak eya

  • @SayuriNimshara
    @SayuriNimshara 3 หลายเดือนก่อน +7

    මේ නිමිනාවි ගේ පවුලේ කට්ටිය එපා වෙනවා

  • @pathminiherath4915
    @pathminiherath4915 3 หลายเดือนก่อน +5

    අක්කයි මල්ලියි ආදරෙ න් ඉන්න බැරි ඇයි ලලයි ලිලයි එකේ කොහොමද ආදරෙ අක්කා මල්ලිට 😊😊😊🇦🇪🇦🇪

  • @NilankaRajapaksha-i3y
    @NilankaRajapaksha-i3y 3 หลายเดือนก่อน +5

    මට කෙල්සියි ගංගුලි පේන්න බැ
    දුටු තැන ඇදල ගහනන හිතෙනව
    මංජිතය පව්

  • @FunnyBeachChairs-ir2lb
    @FunnyBeachChairs-ir2lb หลายเดือนก่อน +1

    ඔන්න සරා එනවා😂සරා එනවා.තොට අල්ලලා උස්සලා ගහනව පොලේ😂

  • @JourneyWithDasun
    @JourneyWithDasun 3 หลายเดือนก่อน +3

    අපේ පවුලම තමයි 🤭🤭 කපාපු පවුල❤

  • @isuruwanthilina3842
    @isuruwanthilina3842 3 หลายเดือนก่อน +4

    අන්තිමට කොලුසීන් එකක් කියල නෙද අරු නොකිය කියන්න්නෙ😂

  • @TA120-x9h
    @TA120-x9h 3 หลายเดือนก่อน +16

    මේ කතාවේ අන්තිමට මොකද වෙන්නේ කෙවින් ට කරදරයක් වෙලා මංජිත බොස් වෙයිද 😅

  • @GAMIMG_RAVANA
    @GAMIMG_RAVANA 3 หลายเดือนก่อน +2

    අඩෝ සිරාවටම Billaගේ live එකක් බැලුවේ නෑ ආසවට 😪💔

  • @BCS.8184
    @BCS.8184 3 หลายเดือนก่อน +6

    ❤අද බලන්නෙත් Phone 📱 එකෙන් අදත් හරිම ලස්සනයි❤❤

  • @buddhimamunaweera
    @buddhimamunaweera 3 หลายเดือนก่อน +4

    අම්මෝ නුරාන් 😂😂

  • @gayanimorera949
    @gayanimorera949 3 หลายเดือนก่อน +3

    එක කබරයෙක් හිටියොත් ඔක්කොම පූස් පැටව් ඉවරයි

  • @venujagayanuka4411
    @venujagayanuka4411 3 หลายเดือนก่อน +6

    Kevin kolu karayek😂😂😂

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 3 หลายเดือนก่อน +3

    Manjitha very good Acting

  • @MalkanthiMunasinghe
    @MalkanthiMunasinghe 3 หลายเดือนก่อน +4

    මොනා උනත් මංජිතයගේ කෑල්ල නැතුව නම් මොනාද වගේ 😂

    • @tashiyamenuri5569
      @tashiyamenuri5569 3 หลายเดือนก่อน +1

      😬😬😬😬අපෝ හොදයි

  • @ranifrando
    @ranifrando 3 หลายเดือนก่อน +1

    ලස්සනයි 👍👍👍👍👍
    පාට කුරුල්ලෝ 🐦🐦🐚🐚🐚

  • @AVsFan2022
    @AVsFan2022 3 หลายเดือนก่อน +7

    අඩෝ නුරාන් කාරය හිතන්නෙ කෙවින් සීන් එකේ කියල නේහ්...😂 ආතල් ඕයි

  • @trpathirage5588
    @trpathirage5588 3 หลายเดือนก่อน +6

    මේ නිලියත් කලිසම් ගලෝල්ම රඟපැවනම් හොඳයි

  • @indikaprasanna1993
    @indikaprasanna1993 3 หลายเดือนก่อน +2

    pata kurullo kathavata kamathi aya ❤❤❤ danna😊

  • @charugunawardana-tb5ic
    @charugunawardana-tb5ic 2 หลายเดือนก่อน +1

    අදත් ලස්සනයි ❤

  • @Lahirupriyankara-n6y
    @Lahirupriyankara-n6y 3 หลายเดือนก่อน +5

    Keviyage yaluwo denna wahane mai😂😂