අම්මගෙයි තාත්තගෙයි පළවෙනි ගුවන් ගමන සිංගප්පූරුවට My Parents First Trip to Singapore Travel Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • අම්මගෙයි තාත්තගෙයි පළවෙනි ගුවන් ගමන සිංගප්පූරුවට My Parents First Trip to Singapore Travel Sinhala
    සෑහෙන්න කාලෙක ඉඳන් මගේ හිතේ තිබුන හීනයක් තමයි අම්මවයි තාත්තවයි ලස්සන රටක ට්‍රිප් එකක් එක්කගෙන යන එක. ඉතින් මට ඒ හීනේ හැබෑ කරගන්න පුළුවන් වුණා. චූටිකාලේ අම්මලා අපිව රට, සමාජය පෙන්නන්න එක්කගෙන ගිහින් ලෝකය දිනන තැනට අරගෙන ආවා. ඉතින් දැන් අපේ වාරේ. දැන් අපි එයාලට එයාලා නොදැකපු ලෝකය පෙන්නන්න තමයි මේ හදන්නේ.
    ඉතින් අපි බලමු එයාලා, අපිත් එක්ක ලෝකය බලන්නේ ගියේ කොහොමද කියලා.
    -----------------------------------------------------
    Contact Us:
    Our Facebook Page - / travellinglovebirds
    Our TikTok - / travellinglovebirds
    Our Instagram - / travellinglovebirdss
    Our Email - info@travellinglovebirds.com
    Our Website - www.travelling...
    අපේ WhatsApp channel එක - whatsapp.com/c...
    -----------------------------------------------------
    Tools and Gears:
    Apple iPhone 14 pro
    GoPro Hero 12
    DJI Mini 3 Pro
    CapCut
    Adobe Premiere Pro
    -----------------------------------------------------
    Credits:
    Videography: Randunu Yasaranga
    Editing: Yeshi Elina & Randunu Yasaranga
    Logo Design: Chanaka Ranasinghe
    Music by Epidemic Sound
    Get Your Music One Month Free : share.epidemic...
    -----------------------------------------------------
    About Us:
    We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean.
    Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we share our travel experience and the beauty we witnessed with you guys.
    Okay!!
    Here we go!!!!!!
    Enjoy!
    -----------------------------------------------------
    Our Latest Videos :
    ජර්මනියේ ඉඳලා ශ්‍රී ලංකාවට ආව පැය 12 ක ගුවන් ගමන : • ජර්මනියෙන් ලංකාවට පැය ...
    ජර්මනියෙත් මිත්‍යා විස්වාස තියෙනවද? : • ජර්මනියෙත් මිත්‍යා විස...
    බවාරියාවේ මැජික් එක : • බවාරියාවේ මැජික් එක Ma...
    ජොහැන්නස් කෙප්ලර් මියගිය ජර්මනියේ නගරය : • ජොහැන්නස් කෙප්ලර් මියග...
    ස්ලෝවැකියාව මෙච්චර ලස්සන රටක් කියලා දැනගෙන හිටියද? : • ස්ලෝවැකියාව මෙච්චර ලස්...
    රුපියලටත් බාල්දු යුරෝපයේ රට : • රුපියලටත් බාල්දු යුරෝප...
    ඔස්ට්‍රියාවේ අගනුවරට ගොඩ බැස්සා : • ඔස්ට්‍රියාවේ අගනුවරට ග...
    Germany Travel Videos : • Beauty of Germany
    Greece 🇬🇷 : • Greece
    Netherlands 🇳🇱 : • Netherlands
    Czech Republic (Prague) 🇨🇿 : • Czech Republic (Prague)
    Liechtenstein 🇱🇮 : • Liechtenstein
    Switzerland 🇨🇭 : • Switzerland
    Austria 🇦🇹 : • Austria
    Informative Videos:
    ජර්මනියේ හොස්පිටල් එකක දවස් 3ක් : • ජර්මනියේ හොස්පිටල් එකක...
    කැනඩාවට නවසීලන්තයට වඩා ජර්මනියේ වාසි 8ක් : • කැනඩාවට නවසීලන්තයට වඩා...
    ජර්මනියේදි මුහුණ දෙන්න වෙන කරදර 10ක් : • ජර්මනියේදි මුහුණ දෙන්න...
    Europe රටක Drone එකක් යවන විදිය: • Europe රටක Drone එකක් ...
    සිංහල බඩු තියෙන ජර්මන් කඩේ: • ජර්මනියේ බඩු ගන්න හැටි...
    ජර්මනියේ ප්‍රවාහන ක්‍රම: • ජර්මනියේ අපි ගමන් බිමන...
    -------------------------------------------------
    singapore travel sinhala, singapore from Sri Lanka, vacation vlog sri lanka, visit sri lanka 2024, sinhala couple travel, germany sinhala vlog, travellinglovebirds

ความคิดเห็น • 1.8K

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 3 หลายเดือนก่อน +300

    ඇත්තටම මල්ලී මගේ ඇස් දෙකට කදුලු ආවා .ඔයාගේ අම්මා කියූ දේ තමා ,මටත් කියන්න ඇත්තේ,(මගේ පුතා බුදු වෙන්න ඕනෑ )..ඔය පිනම ඇති ඔබලා දෙදෙනාට,මේ සංසාර ගමනේ එතර වෙන්න..මමත් මගේ දෙමාපියන් වෙනුවෙන් උපරිම ඇප උපස්ථාන,කරමින්,ඔවුන් සෑම මොහොතකම සතුටින් තිබ්බ,කෙනෙක් වශයෙන් එක දෙයක් මා කියන්නම් ඔබ දෙදෙනාට ,කවදාවත් ඔයාලාට ජීවිතයේ වරදින්නේ නෑ .සෑම ,සැප සම්පත් ,ඔබලාට ලගා වෙනවා වෙනවාමයී.ඒක ස්ථීරයී .(මගේ සත්තය අත්දැකීමයී)..ඔබ දෙදෙනාට අනේක වාරයක් පින් සිදු වෙනවා මේ දෙමාපියන් වෙනුවෙන් කරන දේවල් වෙනුවෙන්.හරිම ආඩම්බරයී .🙏🙏🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +6

      අනේ බොහොම ස්තූතියි හදවතින්ම කරපු ඒ ප්‍රාර්ථනාවට. ❤️🥹🤗

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 3 หลายเดือนก่อน +5

      Puthalata pin apith giya wage👌👌👌

    • @premalathawijesekara6340
      @premalathawijesekara6340 3 หลายเดือนก่อน +3

      Mage ess walata kandulu awa puthe oyata godak pin ammalage hith sathutu kalata oyata wedi wediyenma hari yanna oni matath innawa oya wagema daruwo 3 denek 2 inne rata eyala thawama igena ganna nisa wedi deyak karanna amaru unath puluwan widiyata mage raththaran duwala denna api dennawa sathutin thiyanna nitharama try karanne ane eyalatath oyalatath ammala gena balana hema kenektamath theruwan saranai!! Nirathuruwa sathutma lebewa!!

    • @SriyaniMahanama-yy5ll
      @SriyaniMahanama-yy5ll 3 หลายเดือนก่อน +1

      😮😢😮😅J ​@@chandramalkanthi2892Lq

    • @rushaniwijesinghe5938
      @rushaniwijesinghe5938 3 หลายเดือนก่อน +3

      ඔයායි නෝනයි දෙන්නම බුදුන් දැක නිවන් දකින්න ඕනෙ❤❤❤❤❤

  • @lahirulaksri1989
    @lahirulaksri1989 3 หลายเดือนก่อน +80

    ජිවිතේ දුන්න ජිවිතේ කියලා දුන්න ලොකේට යන පාර පෙන්නපූ අම්මා තාත්තා නොදුටු ලොකය පෙන්න ඔබට පිං 🙏❤️💪

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      බුදුසරණයි!! ❤️🙏

  • @dibhashaanuranga5817
    @dibhashaanuranga5817 3 หลายเดือนก่อน +75

    පුංචි කාලේ පොතක කියවපු පාඩමක් වගේ............ මම ගුරුවරයෙක් ... මම මේ video එක ලමයින්ට පෙන්නලා කිව්වා පුතේ හොඳට ඉගෙනගෙන මේ වගේ අම්මලගේ ඇස්වලට සතුටුකදුලු ගේන්න කියලා.... මේ මගේ දෙවනි comment eka.. 🙏🙏🙏🙏🙏🙏🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔයාට 🥰♥️😍🙏🌹

    • @dilushadilusha5974
      @dilushadilusha5974 3 หลายเดือนก่อน +1

      Aiye iya godak wasanawai.as 2ta kaduluth awa

  • @user-cn5yq1mb8t
    @user-cn5yq1mb8t 3 หลายเดือนก่อน +12

    මේක බලලා මටත් හිතුනා හොදට ඉගෙන ගෙන මගේ අම්මයි තාත්තයි දවසක ලෝකේ වටේ සවාරියක් එක්කන් යනවා කියලා.❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      ඔයාගේ ඒ බලාපොරොත්තුව ඉක්මනටම හැබෑ වෙන්න ඕනි ❤️🙏

    • @menekakarunanayake4548
      @menekakarunanayake4548 2 หลายเดือนก่อน +1

      🙏🙏🙏

  • @ndhunter5280
    @ndhunter5280 3 หลายเดือนก่อน +154

    ලොකු ලොකු සල්ලි කාරයෝ හිටියත් මෙහෙම දෙයක් දැකපු මුල්මවතාව ❤❤❤

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 3 หลายเดือนก่อน +46

    ගොඩාක් අය තම දෙමාපියන් ලංකාවේ පන්සලකටවත් එක්කගෙන යන්නෙ නැති දරුවෝ අතර පුතා බෝධිසත්ව චරිතයක් 🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි!! ❤❤

  • @janakijagoda7935
    @janakijagoda7935 3 หลายเดือนก่อน +134

    රත්තරං පුතේ, මට නිබ්බුත පද මතක් උනා.හැම දෙමව්පියන් ටම මෙවන් පුතාලා,ලේලිලා ලැබේවා !!💖💐

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +4

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

    • @DEWalkers-up9bg
      @DEWalkers-up9bg 3 หลายเดือนก่อน +1

      🥰🥰🥰🥰

    • @dasunanurudda8216
      @dasunanurudda8216 3 หลายเดือนก่อน +1

      Bohoma sathutui aiya . Bohoma pin

    • @lathikadolawatta393
      @lathikadolawatta393 3 หลายเดือนก่อน +1

      bohoma pin! math a pina anumodan wenawa hode 😂❤❤❤

    • @AnomaJayasekara-cv6et
      @AnomaJayasekara-cv6et 3 หลายเดือนก่อน +1

      Truly, lovely family. May Tripl Gem bless you.

  • @chamzuw.k2246
    @chamzuw.k2246 3 หลายเดือนก่อน +79

    ෂාහ් ඔයා මාර දරුවෙක් නේ... ආඩම්බරයි ඔයා ගැන 🙏🏻💐💐💐💐💐♥️♥️♥️♥️

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @sansalawishmi6203
    @sansalawishmi6203 3 หลายเดือนก่อน +28

    අනේ...මේ වගේ දරුවො ලෝකෙටත් වාසානවක්.ඔයාගෙ ජීවිතේම සතුටින් වාසනාවෙන් පිරිල, නීරෝගි වෙන්න ඕන...❤ මගේ තාත්තගෙ ඇස් දෙක නොපෙනෙන්න කලින් මටත් එයාලව මෙහෙම ගෙනියන්න ලැබෙන්න ඕන.ඉක්මන්ට ඉගෙන ගෙන ඉවර වෙලා. අම්මා තාත්තා ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      ඒ හීනය ඉක්මනටම හැබෑ වෙන්න ඕනි ❤️🙏

  • @S.TGayanSunilshantha-kd7zc
    @S.TGayanSunilshantha-kd7zc 3 หลายเดือนก่อน +28

    මම ඔබෙන් දැක්ක වෙනස ඔබ හරි නිහතමානී. මුල හොදට මතකයි. වෙන රටක ජීවත් උනත් ඔබ ඔබට අඩි තාලම වැටුන මෙ පුන්චි රටට වචනෙ කින් වත් අපහස කරන්නෙ නැ.

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! ❤️🙏

    • @ashakarunatilleke5048
      @ashakarunatilleke5048 3 หลายเดือนก่อน +2

      ඒක නං සහතික ඇත්ත යුරෝපීය රටවල් වල ජීවත් වන utube channels පවත්වාගෙන යන සමහරුන් ලංකාවට ඇවිත් අපේ රටේ සුළු අඩුපාඩු ලොකු කරගෙන කියවද්දි ඇත්තටම ඔබ පිළිබඳව දැනෙන්නේ විශාල ආඩම්බරයක් !තෙරුවන් සරණයි !🙏🙏🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      @ashakarunatilleke5048 බොහොම ස්තූතියි...!!! ♥️

  • @sudharmawanigasooriya6372
    @sudharmawanigasooriya6372 3 หลายเดือนก่อน +12

    සිංගප්පූරු නෙවෙයි පුතා කොළඹ රටටත් එක්කන් යන්න අකමැති අය ඉන්නේ ඔය ඇඳුම් වලින් එහෙම අයට ඔයා ලොකු පාඩමක් කියලා දෙනවා

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි!! ❤

  • @mallikagunathilaka8183
    @mallikagunathilaka8183 3 หลายเดือนก่อน +5

    ආදරෙයි පුතා මගේ පුතාත් තාත්තායි අම්මායි එයා බැදපු දුවගේ අම්මායි තාත්තයි අපි හතරදෙනා දින පහලවක් ඩුබායි රටේ සෑම තැනකම අරන් ගිහින් ඔයා වගේම අපි සතුටින් තිබ්බා ඊට මාස පහකට පස්සෙ අපිට දබදීව යන්න සැලැස්සුවා මගේ ජීවිතයේ ලබන්න තියෙන හැම සැපසම්පත් සතුට මගේ පුතා අපිට ලබා දුන්නා දැනටත් හැම දේම සොයා බලලා කරනවා අපි වගේම ඔයාගේ දෙමාපියන් හරිම වාසනාවන්තයි පුතා ඔයාටත් මගේ පුතාටත් කවදාවත් වරදින්නේ නෑ යහපතක්ම වේවා ඔයාගේ අම්මා කිව්වා වගේම උතුම් බුදු බවම ලැබෙන්න කියලා හදවතින්ම ආශිර්වාද කරනවා බුදු සරනයි පවුලේ සියලු දෙනාටම

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි ඒ ගැන. ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @malaniattanayaka2774
    @malaniattanayaka2774 3 หลายเดือนก่อน +16

    කළගුණ දත් රත්තරන් පුතෙක්... ❤🇱🇰❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! ❤️

  • @dahampasala4734
    @dahampasala4734 3 หลายเดือนก่อน +47

    #අම්මට #තාත්තට #සලකන #දරුවට
    #කිසිදවසකනෑ #වරදින්නෙ
    #බුදු #දම් #සඝයන #තෙරුවන්සරණින්
    යන යන තැන ඔහු #ජයගන්නෙ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! ❤️

  • @evamallawaarachchi8979
    @evamallawaarachchi8979 3 หลายเดือนก่อน +11

    නිබ්බුතා නූන සා මාතා
    නිබ්බුතා නූන සෝ පීතා
    විශ්වයේ මහා ආශීර්වාදය ඔබව රකිනු ඇති!!!!!

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰

  • @mudaligekanthe5128
    @mudaligekanthe5128 3 หลายเดือนก่อน +2

    පෙර පින් කරපු දරැවො දෙමවිපියෝ . හැබැයි ඉතාමත්ම ගරැ කරනව මෙි දරැවට. අපේ රටෙි සමහර දරැවො ගැන බලද්දි .
    පින්වන්ත ගුණගරැක නිහතමානී සරල සිතුම් පැතුම් ඇති දරැවෙක්. ඔබට ජයම වෙිවා පුතා. මුල මතක තියන දරැවෙක්. තෙරැවන්සරණයි ආදරණීය පුතාටත් ඔබෙි ආදරණීය දෙමවිපියන්ටත්.

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 💜🥰🙏

  • @roshanied357
    @roshanied357 3 หลายเดือนก่อน +9

    ඔබ දෙදෙනාටම බොහෝම පින් දෙමව්පියන්ගේ සතුට දැක්කාම ඔය දෙන්නට කවදාවත්ම වරදින්නේ නැහැ සියලු දෙනාටම තෙරැවන්සරණයි

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 3 หลายเดือนก่อน +76

    ඔයාට පින් අයියේ. පෝඩි කාලෙ ඉදන් උස් මහත් කරලා හදපු දෙමවු පියන්ට දැන් ඔයා ලොකේ ලෝකේ පෙන්නන්න එක්කරන් යනවාට. අනිත් එක ඔයා කිසි දෙයක් හන්ගන්නෙ නැතුව එලියට දාන එක පට්ට. බුදු සරණයි කට්ටියටම.

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි...!!! බුදුසරණයි!! ❤️🙏

  • @ravifernando1637
    @ravifernando1637 3 หลายเดือนก่อน +74

    ඔය දෙන්නා හරිම පුණ්‍යවන්තයි. ✨🌷දෙමව්පියන්ට සැලකීම අතිවිශිෂ්ටයි. බොහොම සතුටුයි.
    ඕගොල්ලන්ට යහපතක්ම වේවා! ✨

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏

    • @wageshayasas4611
      @wageshayasas4611 3 หลายเดือนก่อน

      හොද දරැවෝ

  • @nadunsameera7205
    @nadunsameera7205 3 หลายเดือนก่อน +3

    දුවව ඉක්මනටම ලගට අරගෙන මේක පෙන්නුවා ..හැම දෙමපියෙක්ම මේ වගේ වාසනාවන්ත වේවා ....අනිවාර්යයෙන්ම කියන්න ඕන ඔයාගේ බිරිඳ ගැන ..මේ වගේ ලේලියෙක් වාසනාවක්

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ඔව් එයත් හොඳ ගරුක අම්මා තාත්තා දෙන්නෙක්ගේ දුවෙක්. 🥰♥️

  • @muthuperera6244
    @muthuperera6244 3 หลายเดือนก่อน +8

    අනික් දුවල පුතාලත් කොපි කරන්න රැල්ලක් වගේ මේ වගේ හොද පුරුදු. යහපත් පනිවිඩයක් දෙන ඔබලාට දෙවි පිහිටයි❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! තවත් කෙනෙක් මේ වගේ දෙයක් කරනවා නම් අපිත් හරිම සතුටුයි! 🥰

  • @kumarasiritherominimaruwe625
    @kumarasiritherominimaruwe625 3 หลายเดือนก่อน +58

    අම්මගේ වචන ටිකට කඳුළුත් ආවා. ඒ වගේ ආදරණීය අම්මකෙනෙක් තාත්ත කෙනෙක් ලබන්න ඔයා ගොඩක් පිං කරල තියෙනව මල්ලී. ඒ වගේම ඔයා වගේ දරුවෙක් ලබන්න ඒ අයත් ගොඩක් පිං කරල තියෙනවා. තෙරුවන් සරණයි හැමෝටම..

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි...!!!
      තෙරුවන් සරණයි!! ❤️🙏

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 3 หลายเดือนก่อน +8

    මල්ලී ඔයා මේ ආත්මෙ කරගන්න තිබිච්චි ලොකුම පින කරගෙන දෙමව්පියන්ට සලකන දරුවන්ට කවදාවත් වරදින්නේ නෑ❤❤❤😢

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි!! ❤❤

  • @nadeekaroshani5494
    @nadeekaroshani5494 3 หลายเดือนก่อน +12

    හැම දරුවම මේවගේ නෑ. සමහරුන්ට සල්ලි තිබිලත් දෙමාපියන්ට තෑග්ගක්වත් දෙන්නේ නෑ.ඔයා ගුණදර්ම දන්න නියම පුතෙක්.තෙරුවන් සරණයි සියලු දෙනාටම .

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!! ❤️🙏

  • @SAKKDissanayake-ql1kr
    @SAKKDissanayake-ql1kr 3 หลายเดือนก่อน +20

    අපූරුයි පුතා ඔයා අම්මටයි තාත්තටයි දීල තියෙන්නෙ ලොකුම ලොකු තෑග්ගක්.අපේ රටේ ළමයින්ගෙ ළමයින්ගේ තාමත් වියැකිලා නොගිය ගුණ ධර්ම තියෙනවා කියලා ඔයාලා වගේ දරුවො දැක්කහම අපිට හිතෙනවා ❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි!! ❤❤

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 3 หลายเดือนก่อน +41

    පින්වන්ත පුතෙක් හා පින්වන්ත ලේලියක්.අම්මා තාත්තා පවුලේ අය සතුටු කරවන ඔයාලා දෙන්නාට ගොඩක් පින් සිදු වේවා.

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! ❤️❤️

    • @annedesilva1224
      @annedesilva1224 3 หลายเดือนก่อน

      you are the best daughter in law. ❤

  • @Inkzu
    @Inkzu 3 หลายเดือนก่อน +9

    රත්තරන් පුතෙක් වගේම රත්තරන් ලේලි කෙනෙක් කවදාවත් වරදින් නෑ සතුටෙන් ම ඉන්න බුදු සරණයි .❤️❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      ♥️ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @user-ne6qh1oi4v
    @user-ne6qh1oi4v 3 หลายเดือนก่อน +25

    ඔයාලදෙන්නා බොහොම ගුනයහපත් දරුවො දෙන්නෙක් මුල අමතක නොකර තම දෙමාපියන්ට පවුලේ අයටත් සලකන යහපතක්ම වේවා දරුවනේ බුදුසරනයි ..

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰 තෙරුවන් සරණයි!! 🙏

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 3 หลายเดือนก่อน +21

    දෙමව්පියන් ජිවත් වෙලා ඉන්න කාලේ එයාලා ව සතුටින් තියන්න ඕන එක දරුවන් ගෙ යුතු කමයි ඹයා ල සැමට තෙරුවන් සරණයි ❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @randunumanike2468
    @randunumanike2468 3 หลายเดือนก่อน +6

    ඔබ ගෞරවණීය පුතෙක්. ඔබගේ අම්මා තාත්තට වගේ ම අපිවත් ඔබ මෙ තුලින් දැනුවත් කලා. උතුම් පුතෙක්.🎉🎉🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි...!!! ❤️

  • @chulanirajika1862
    @chulanirajika1862 3 หลายเดือนก่อน +4

    මේ වගේ දෙයක් දැකපු පලමු වතාව,පින්වත් දරුවන් ලැබු දෙමාපියන් ..

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰

  • @kalyaniwaduge4571
    @kalyaniwaduge4571 3 หลายเดือนก่อน +10

    විශේෂයෙන්ම දුවට සෙත් පතනවා ,,ආශීර්වාද කරනවා ඔයාගෙ මහත්තයාගෙ මව හා පියා සමග මෙහෙම ගමනක් යන්න එයත් එක්ක එකග වීම ගැන,,,දුවට ඒ වගේම එපින්වන්ත පුතාට සීයලු රැකවරන ලැබෙන්න කියල පතනවා,,අම්මාට හා තාත්තාට බුදු සරණයි,,,,,භ,

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! 😍❤️🥰
      බුදුසරණයි!! ❤️🙏

  • @dinushadilhani9053
    @dinushadilhani9053 3 หลายเดือนก่อน +4

    මේ වගේ දරුවන් ලබන්න දෙමව්පියෝ කොයිතරම් වාසනාවන්තද.ඔය දෙන්නගෙ ඉදිරි ගමන තව තවත් වාසනාවන්ත වේවා.❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 3 หลายเดือนก่อน +5

    සුපිරි පුතෙක්.කෙළෙහිගුණ දන්න පුතෙක්.වාසනාවන්ත දෙමවිපියො දෙන්නෙක්.සතුටුයි මෙහෙම පුතෙක්.

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! ❤️

  • @Harshanirasangika9568
    @Harshanirasangika9568 3 หลายเดือนก่อน +6

    මගේ අම්මායි තාත්තායි දෙන්නත් කරන්නේ ගොවිතැන.අද අපෙ අයියා සිවිල් ඉංජීනේය කෙනෙක්.මන් මෙ පාර campus select උනා 😊. මටත් කවදාහරි මගේ අම්මායි තාත්තායි දෙන්නත් මෙ වගේ එක්කන් යන්න මට පුලුවන් වෙයි 🥺🥺❤️❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +5

      ඔයාගේ ඒ බලාපොරොත්තුව ඉක්මනටම ඉෂ්ඨ කරගන්න ලැබෙන්න ඕනි. ❤❤

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 3 หลายเดือนก่อน +1

    මේක දැකලා ඇස් දෙකට කදුළු ආවේ නැති නම් ඒ මනුස්සයෙක් නොවෙයි ඇත්තට ඔයාට ගොඩක් පිං දෙමුපියන් සතුටින් තියනවට තෙරුවන් සරණයි සියළුම දෙනාට ❤️❤️❤️❤️❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!! ❤️🙏

  • @Nimali-sz7bc
    @Nimali-sz7bc 3 หลายเดือนก่อน +6

    ඔයාල දෙන්නට තවත් හරියන්න ඕන.අපේ සතුට වෙනුවෙන් ජීවිතය කැප කරන එයාලට මොහොතකට හෝ සතුට දුන්න එකට .❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! ❤️

  • @thejapanditharatne580
    @thejapanditharatne580 3 หลายเดือนก่อน +5

    ඒ ආදරනීය පුතාටත්, ඒ ආදර කරුණාව තියෙන ලේලියටත් සසර ගමනම සැප ලැබේවා

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! ❤️

  • @dayaabeysooriya9820
    @dayaabeysooriya9820 3 หลายเดือนก่อน +6

    මගෙ කොල්ලට බුදු බව අත්වෙනවා...ඒ වචන.......ආත්මයක්...❤🙏

  • @viroshinidamayanthi5911
    @viroshinidamayanthi5911 3 หลายเดือนก่อน +13

    ඔයා හොදයි පුතෙක් ඒ වගේම ඔයාගේ දෙමව්පියන් ට ලැබිලා තියෙන්නේ ලේලියෙක් නෙමේ දුවෙක් මේ හැමදේම මේ විදිහට සිද්ද වෙන්න එයා ලොකු සහයෝගක් දෙන්න ඕන නැත්නම් ඔයා දෙපැත්තෙන්ම තැලෙනවා එයාගේ දෙමව්පියෝත් එයාව ගුණ යහපත්ව හදලා තියෙනවා ඉතිං ඔය දෙන්නාට තමන්ට ජිවිතේ දුන්නු ඒ දෙමව්පියෝ හතර දෙනාටම ගොඩක් පිං මොකද මේ වගේ ප්‍රතිචාර ලැබෙන්නේ ඒ නිසයි දෙමව්පියන්ට සලකන දරුවන්ට සියළු සැප සම්පත් ලැබ සතුටෙන් ජීවිතේට මුහුණ දෙන්න ශක්තිය නොවඩුව ලැබේවා........!🥰🥰🥰😘😘🎈

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අපි වෙනුවෙන් මේ විදියට ලිව්වට. ❤️❤️❤️

  • @c-tech9890
    @c-tech9890 3 หลายเดือนก่อน +24

    මම දැකපු සුපිරිම video එකක්......❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 หลายเดือนก่อน +17

    දෙමව්පියෝ මෙ විදිහට සතුටු කරන්න ලැබීම මහත් භාගයක් .පුතා ඔයාගෙ නෝනා ගේත් උදවු උපකාර නැතිව මෙවැනි deval කරන්න බැහැ.සතුටුයි .බුදු saranai .

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      අනිවාර්‍යෙන්ම... ❤️❤️❤️

  • @dilinisuriyaarachchi9554
    @dilinisuriyaarachchi9554 3 หลายเดือนก่อน +12

    මල්ලි ඔයා ගැන දැනෙන හැඟීම කියන්න වචන නෑ.ඒ වගේ පුතෙක් ලබන්නේ දෙමව්පියන් ගොඩාක් පින් කරලා ඇති....බුදු සරණයි ඔයගොල්ලො හැමෝටම.

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏

  • @upickupick9923
    @upickupick9923 3 หลายเดือนก่อน +1

    බොහෝම හොද දරුවෙක් මොකද එයාලා ඔබට ලෝකය පෙන්නුවා වගේම ඔයාලත් එයාලට ලෝකය පෙන්වන්න ඕන හොද ගුනයක්

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 💞🙏

  • @Minelle975
    @Minelle975 3 หลายเดือนก่อน +20

    මේ ඉන්නෙ මගේ අම්මයි තාත්තයි කියල හිතෙන් හිතාගෙන වීඩියෝ එක බැලුවා.අනේ මටත් මගේ අම්මයි තාත්තයි මහත්තයගෙ අම්මයි තාත්තයි අපි ඉන්න රටට මෙහෙම ගෙන්න ගන්න වාසනාව ලැබේවා.🥺🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +2

      ඔයාගේ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම ඉක්මනින් ඉෂ්ඨ වෙන්න ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි!! ♥️🥰😍🙏

    • @DayarathnaGamage-wf6vp
      @DayarathnaGamage-wf6vp 3 หลายเดือนก่อน +2

      Mata harima sathutui siyalu denatama budusarani

    • @tommichael7157
      @tommichael7157 3 หลายเดือนก่อน

      ​kooo❤@@DayarathnaGamage-wf6vp

  • @SarathKarunathilaka-vd9rp
    @SarathKarunathilaka-vd9rp 3 หลายเดือนก่อน +2

    අයියේ ඔයාගේ විඩීයෝ එකෙන් දැනුණු දේ වචන වලට කියන්න බැරි තරම් දෙයක් හදවතටම දැනුණා❤❤ඔයාට ගොඩක් පිං❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 หลายเดือนก่อน +11

    ඔයාල තමයි දෙමව්පියන්ට නියම දරුවෝ. දෙවියන් වෙසින් ආපු නියම දරුවෝ. හරිම සංවේදී එකක්. හරිම ආඩම්බරයි ඔබ ගැන. මුල් අමතක නොකළ ඔබලා. ආදරණීය ඔයාලා හැමෝටම සියලු ජය හා සතුට. තෙරුවන් සරණයි 🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි...!!! අපි වෙනුවෙන් අපේ දෙමව්පියෝ දෙවියෝ වගේ කැපවුණ නිසා තමයි අපි අද මෙතන ඉන්නේ 🥰

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 3 หลายเดือนก่อน +2

    අනේ අයියේ ඔයාට පින් අම්මා තාත්තා ට පන වගේ ආදරෙයි මුල මතකයි ඔයාට සමහරු න්ට රට ගිය ගමන් මුල තියා සිංහල වත් මතක නැහැ ❤❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 💞🙏

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 3 หลายเดือนก่อน +10

    උඹට පුළුවන් මිනිස්සුන්ගේ හදවතේ ගැඹුරුම තැන් අවුස්සලා, හාරලා ,මිරිකලා දාන්න.සමහර දේවල් ක්‍රියාවෙන් සහ සමහර දේවල් වචන වලින්...
    පොලවේ පයගහලා ජීවත් වෙන මිනිස්සුන්ගේ මනුස්සකම තියෙන්නේ අනිත් හැමදේටම වඩා ඉහළින්.උගත්කම කියන්නේ ගණිතය ,විද්‍යාව ,සාහිත්‍යය විතරක්ම නෙවෙයි කියලා ලෝකෙට උඹ පෙන්නනවා හරි අපූරුවට 😊.
    ජයවේවා සහෝදරයා ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! හැබැයි මම ඒවා එහෙම
      බලාපොරොත්තුවකින් නෙවෙයි කරන්නේ. අපේ අතීතය අපේ ජීවිතය වචන කරනවා. එච්චරයි! 🥰🤗

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน +1

      බාගයක් බලනකොට මට හොඳටම ඇඬුණා.
      ඒකට හේතු එකක් නෙවෙයි. ගොඩක් තියෙනවා.

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน

      දුක නිවුනාට පස්සේ වෙලාවක් තිබුණොත් හේතු ටික ලියන්නම්

  • @makeover-asmr-kv
    @makeover-asmr-kv 3 หลายเดือนก่อน +1

    අයියට නම් ගොඩක් පින්.ඒ අම්මයි තාත්තයි හුගක් සතුටින් 😍💗 වැඩි වැඩියෙන් හරියන්න ඕනි 😊

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 💜🥰🙏

  • @DinaisFanardo
    @DinaisFanardo 3 หลายเดือนก่อน +17

    මල්ලී, නංගී ඔය දෙන්නා අම්මා ට තාත්තා ට සලකන විදිය දැක්කාම මට හිතෙන්නේ මේ ආත්මේ ව්තරක් නෙමෙයි ආත්ම 7 කට වත් මේ පින ලැබේවා.... මම කලින් ඔයාලගේ video බැලුවා. ඒවායෙත් දැක්කා ඔයාලා දෙන්නා ඔයාලගේ පවුලේ හැමදේනාට ම සලකන විදිය.. ඉතින් හරීම සතුටුයි නංගී ලේලි කියලා මට නම් පේන්නේ නැ. එයා මල්ලිගේ අම්මා, තාත්තා ගේ තව දුවෙක් වගේ ආදරනීයයී. මල්ලී ඔයත් බෑනා නෙමෙයි නංගී ගේ අම්මා ට තාත්තා ට ආදරනීය පුතේක්. ඒ දේමාපියන් හතරදෙනාට 0:02 පිං රත්තරං දරුවෝ දෙන්නෙක් බිහි කලාට... ...අපේ රටේ අනිත් දරුවන්ටත් මේ දෙන්නා ආදර්ශමත් වෙමින් අපිට ගන්න පුලුවන් දේ තියෙනවා ... හැමොටම සල්ලී නැ නමුත් තමන් ගේ දේමාපියන් ට සලකන විදිය ඉගෙන ගන්න පුලුවන් .. සමහර දරුවෝ ඉන්නවා රට ගියාම අම්මා තාත්තා සහෝදරයන් අමතක කරනවා..... ඒ අතින් බලද්දී ඔයාලා දෙන්නා රත්තරං දරුවෝ දෙන්නෙක්... මම ප්‍රර්ටනා කරනවා තව තවත් සැපසම්පත් ලැබී ඔයලාගේ ඉදිරියට හිතා ගෙන ඉන්න සියලුම බාලාපොරොත්තු ඉටුවේවා....... මල්ලී & නංගී
    ජේසු පිහිටයි ..... !☺️☺️

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      මේ type කරපු අකුරක් ගානේ ස්තූතියි...!!! ගොඩක් වටිනවා අපිට ඔයාලගෙ අදහස්. ඔයාටත් බුදුසරණයි.හැමදාම සතුටින් ඉන්න ලැබේවා..!!! ජයම වේවා🥰♥️😍🙏

    • @maneljayanthi4734
      @maneljayanthi4734 3 หลายเดือนก่อน

      හරිම ආදරනීය දෙපලක් ඔයාල❤❤❤😂😂😂

  • @thusharikakannangara4174
    @thusharikakannangara4174 3 หลายเดือนก่อน +2

    ඔයා හරිම හොඳ පුතෙක් ..ඔයාගෙ නෝනත් ඒ වගෙම දුවක් ..ආදරෙයි..ඇහැට කඳුලක් ආවා මට...දෙමව්පියන්ගෙ සතුට දැකලා

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @inushaperera5667
    @inushaperera5667 3 หลายเดือนก่อน +3

    මල්ලි ඔයා ගැන අඩම්බරයි❤ඔයටයි නංගිටයි කවදත් වරදින්නෙ නැහැ ජිවිතෙ යන්න පුලුවන් ඉහළටම යනවා එක ඉස්තිරයි.ඔයා ඇත්තටම බුදු පුතෙක් 🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @RohiniGamage-qb9wk
    @RohiniGamage-qb9wk 3 หลายเดือนก่อน +1

    ඔයා ගැන හරීම සතුටු යි පුතා අද කාලෙ මහලු මඩම් වලට දාන කාලෙ ඔයා උතුම් ගතිගුන ඇති පුතෙක්
    මේ පිනම ඇති ඔයාට පුතේ
    ඔයාගෙ බිරිඳ සමගින් ආදරණීය ව ජීවත්වීමට හැකි වේවා
    තුරුනුවන් සරණයි

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @shirleym4906
    @shirleym4906 3 หลายเดือนก่อน +24

    Great Putha & Duwa. දෙම්පියන්ගේ සිහිනයක් සැබෑ කෙරුවාට.

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @surangaprabath5652
    @surangaprabath5652 3 หลายเดือนก่อน +2

    අඩේ මල්ලියා ඔයා නම් මාර කොල්ලෙක් .ඔහොම සරලවම ජීවිතේ ගෙවපන් මල්ලියෝ.කොච්චර ලොකු තාන්න මාන්න තනතුරු තිබුණත් ඒවා තාවකාලිකයි.මානසික නිදහස තමයි වටින්නේ ගොඩක් .අම්මා තාත්තා සතුටින් තියෙනවා කියන්නේ ඒක බුදු වෙන්නම වටිනවා මල්ලියෝ ඔබට මතු🙏කොහේ ගියත් අපේකමයි ගමේ කමයි අමතක කරන්න එපා .ඔයාලා කවදාවත් එහෙම කරන්නෙත් නෑ මං දන්නවා .නිදුක් නීරෝගී සතුට සහභාග්‍ය ජයෙන් ජයම ලැබේවා .

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏 බුදුසරණයි!! ❤️🙏

  • @madubhashini-ww5gj
    @madubhashini-ww5gj 3 หลายเดือนก่อน +14

    Great ,super දෙමව්පියන් සතුටින් තියන දරුවන්ට කවදාවත් waradinne නැහැ .

  • @asankachandimal1987
    @asankachandimal1987 2 หลายเดือนก่อน +2

    ඇස් වලට කඳුළු ආවා බ්‍රදර්. ඒ පිනම ඇති ඔයාගේ ජීවිතයට.

    • @travellinglovebirds
      @travellinglovebirds  2 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 💜🥰🙏

  • @waruranasinghe6400
    @waruranasinghe6400 3 หลายเดือนก่อน +3

    පින්වත් පුතෙක් සහ විශේෂයෙන්ම පින්වත් ලේලියෙක්.. ඔයාලා දෙන්නට වැඩියෙන් ලැබෙන්න ඕනේ..❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! ❤️

  • @dilupathushara8421
    @dilupathushara8421 3 หลายเดือนก่อน +2

    ගොඩක් පින් ඔයාලට
    මට නන් වටින motivational videoක්
    ඔය වගේම ඒ දෙන්නව ධර්ම මාර්ගයටත් තව තවත් යොමු කරන්න.

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @simpleart2252
    @simpleart2252 3 หลายเดือนก่อน +9

    පට්ට චරිතයක් බන් අයියෙ ඔයා ❤...සමහරැ ඉගෙනගත්තට අම්මට තාත්තට සලකන්නෙ වත් නැ ... එ් අතින් ඔයානම් සුපිරි ❤
    අම්මය තාත්තාවයි ඡර්මන් වලත් visit එක්කන් යන් ගැම්මට ❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +2

      අම්මයි තාත්තයි ජර්මනියට එක්කගෙන යන්න ඕනි. ඒත් ඊට කලින් ලයිසන් එක අරන් වාහනයක් ගන්න ඕනි. මෙහේ සීතල නිසා කෝච්චි වල බස් වල එක්කගෙන ගියොත් ටිකක් අමාරු වෙනවා. ඒ නිසා තව වයස යන්න කලින් සිංගප්පූරුවේ එක්කගෙන ගියා. පස්සේ ජර්මනියට එක්කගෙන එන්න ඕනි. ❤🤗

    • @simpleart2252
      @simpleart2252 3 หลายเดือนก่อน +1

      @@travellinglovebirds අනිවාරෙන් ගේමු ඉස්සර සුපිරි වාහනයක් 🔥🔥

  • @premilawijethunga2320
    @premilawijethunga2320 3 หลายเดือนก่อน +1

    Puthath duwata හරිම පින්වත් amma thatha පින් karala thiyenawa me wage puthek labana siyaludenatama yahapathakma වේවා

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @gunaratnerajapaksha4132
    @gunaratnerajapaksha4132 3 หลายเดือนก่อน +3

    මව් පියන් පෙර කලෙක
    හෙලූ නෙත කඳුළ,ගත දහඩිය.
    පිපී ඇති'යුරු
    ගුණ නැණ සුවඳ පිරි මලක් වී
    දකිමි සතුටින් ,විඳිමි සෙනෙහෙන්
    නෙත සිත පුරා බැතියෙන්..
    නිවුනේය මෙවන් පුතු ලද මාපියන්
    නිවුනේය නොනිම් හද සතුටින්..
    බැඳුනේය අපරිමිත සෙනෙහෙන්.
    ගෙවුනේය මව් කිරි පොදක.
    පිය දහඩිය බිඳක ,
    සසර ණය බිඳක්,
    ඉමක් නොදකින සසර බවයේ..
    දයාබර පුතණුවනි,
    ඔබට ස්වර්ණමාලී සෑ සමිඳු රැකවරණය වේවා..

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි අපි වෙනුවෙන් මෙහෙම පද වැලක් ලිව්වට ❤❤

  • @Mindfulness_363
    @Mindfulness_363 3 หลายเดือนก่อน +1

    ගොඩක් පින් අයියේ..මගෙත් එකම හීනය මගෙ අම්මා තාත්තා රටකට එක්කන් යන්න මේ වගේ..ඔයාලට හරියන්න ඕනේ🎉❤🎉

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ඔය අදහස් වලට. බුදුසරණයි!🩵🧡💜🙏

  • @pradeepkodithuwakkuge1519
    @pradeepkodithuwakkuge1519 3 หลายเดือนก่อน +4

    ඔබ වගේම ඔබේ බිරිඳත් හොද යහගුණවත් වෙන්න ඕනෙ මෙහෙම දෙමාපියන්ට සතුට ලබා දෙන්න සියලු දෙනාටම ජයෙන් ජය ❤️❤️❤️මේ vedio එක බලල තව ගොඩ දෙනෙක් තමන්ගෙ දෙමාපියන්ට මේ ආකාරයෙන් තමන්ට පුලුවන් ආකාරයට සතුට ලබා දෙන්න කටයුතු කරාවි ඒකත් ලොකු පිනක් 💐💐💐

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @ranjanijayarathna7077
    @ranjanijayarathna7077 3 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම වාසනාවන්ත පිංන්කාර පුතෙක් බුදුසරණයි පුතේ

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! ♥️♥️🤗

  • @sansalakankanamge912
    @sansalakankanamge912 3 หลายเดือนก่อน +3

    ගොඩාක් සතුටුයි .ඒ වගෙම හරිම සන්වේදියි වීඩියෝ එක බලද්දි.ඔයාලා දෙන්නා අපිටත් ලොකු ආදර්ශයක් මල්ලී නන්ගී ❤තමන්ගේ දෙමාපියන් ට මේ වගේ සලකන්න ,එයාලව සතුටු කරන්න දරුවෙක්ට පුලුවන් කියන්නේ ඉතින්....කියන්න වචන na.මල්ලී නන්ගී ඔබ දෙපලට ජයෙන් ජය....මල්ලියෝ ඔයාගේ ඔය නිහතමානී කමට ගොඩාක් ගරු කරනවා...ඔයා වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම උතුම් මහත්මයෙක්.පරිස්සමින් ඉන්න.දෙන්නටම තෙරුවන් සරනයි..😊

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි. මේ වචන අපිට හරිම ශක්තියක් 🥰❤️🙏

  • @d.mchamindi7909
    @d.mchamindi7909 3 หลายเดือนก่อน +2

    ඇත්තටම අයියේ ගොඩක් ඔයා ගැන සතුටුයි..මගෙත් ලොකු ආසාවක් තියෙනවා අයියා දුන්න වගේම සතුටක් මගේ අම්මා තාත්තටත් දෙන්න...ඔයා නියම වාසනාවන්ත බුද්ධිමත් දරුවෙක්...❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ඔයාගේ බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම ඉක්මනින් ඉෂ්ඨ වෙන්න ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි!! ♥️🥰😍🙏

  • @rohanikadisch7724
    @rohanikadisch7724 3 หลายเดือนก่อน +4

    මල්ලි මමත් ඉස්සෙල්ලම අම්මයි තාත්තයි දෙන්නවම ඉස්සෙල්ලම එක්ක ගෙන ගියේ සිංගප්පූරුවට මට දැන් ඒගැන හිතනකොට හරිම සතුටුයි මොකද දැන් මගේ තාත්ත නෑ අපි අතර😢

  • @FathumaFathuma-hm8se
    @FathumaFathuma-hm8se หลายเดือนก่อน +1

    අම්මා ගෙයි තාත්තා ගෙයි සිත් සතුටින් සුසුම් හෙළන වාරයක් වාරයක් ගානේ මල්ලිලාට යහපතක් වෙනවා මල්ලී.

    • @travellinglovebirds
      @travellinglovebirds  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 3 หลายเดือนก่อน +10

    ඔබ තුමා ට ගොඩාක් පින් කිසිම දවසක වරදක් වෙන්නෙ නහැ සින්ගප්පුරුවේ ඉන්න අපි ට ත් ගොඩාක් ආඩම්බර යි හදවතින්ම ආදරෙයි මේ වගේ දරුවන් තෙරුවන්ගේ සරන යි

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @indrajithwijayarathna5270
    @indrajithwijayarathna5270 3 หลายเดือนก่อน +1

    ඒ අම්මයි තාත්තයි පින් කරලා තියෙනවා අයියා වගේ පුතෙක් ලබන්න... 🧡 Good luck...

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! 💞🙏

  • @dammikamanchanayaka7609
    @dammikamanchanayaka7609 3 หลายเดือนก่อน +3

    පින් වන්ත දෙමව්පියන් ආදරණීය පුතෙක් ඔයාට පුතේ කවදාවත් වරදින්නේ නෑ දෙමව්පියන් සතුටින් තියන එක ඔවුන්ට ආදරයෙන් සලකන එක උතුම් පිනක් මට මගේ පුතා මතක් වුණා මගෙ පුතාත් මාව දඹදිව වන්දනාවේ ඇරිය ලස්සන ගෙයක් හදල සියලු සැප සම්පත් ඇතිව ඉන්න දීල තියෙනව මගෙ පුතා ඇතුළු ඔයා වගේ දෙමව්පියන්ට ආදරයෙන් සලකන බලන දරුවන්ට කවදාවත් වරදින්නේ නෑ ජීවිතය සර්ව සම්පූර්ණ වේවා කියල ප්‍රාර්ථනා කරනව සියලුම දෙමව්පියන්ට මෙවන් පුතුන් ලේලියන් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව බුදු සරණයි!!!❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      දෙමව්පියන්ගේ හොඳ ගතිගුණ තමයි දරුවන්ටත් ලැබෙන්නේ. ඔබතුමියගේ දරුවන් එහෙම යහපත් දේ කරන්නේ දෙමව්පියෝ ගුණයහපත් නිසා. ❤️
      බුදුසරණයි!! ❤️🙏

  • @nilmakarunarathna9185
    @nilmakarunarathna9185 3 หลายเดือนก่อน +2

    ඔයාගෙ සමහර videos මම බලලා තියෙනවා .ඒහැම එකකටම වැඩිය හිතට දැනුනු එක තමයි මේ. හරිම ලස්සනයි .

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰

  • @Tharuzvlog
    @Tharuzvlog 3 หลายเดือนก่อน +2

    ඔයාගේ වීඩියෝ බැලුවට අද තමා කමෙන්ට් කරේ අයියේ. ඔයාටනම් කවදාවත් වරදින් නෑ. අක්කත් හොද නිසයි ඔයාට මේ වගේ දෙමව්පියන්ට සලකන්න පුළුවන් . අද සමාජේ මිනිස්සු ලොකු තැන් වලට ගියාම දෙමව්පියන් අමතක් කරනවා. සුපිරි අයියේ අක්කී. ජයම වේවා. 🥰👍

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි!! 🥰❤️

  • @Monarch9432
    @Monarch9432 3 หลายเดือนก่อน +2

    හරි ලස්සනයි මල්ලි නොදුටු ලෝකය ඔයාගෙ දෙමව්පියන් ටත් පෙන්නලා අපිටත් පෙන්නපු ඔයාලා දෙන්නටම ගොඩක් පිං ❤❤🎉🎉🎉

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰
      තෙරුවන් සරණයි!! 🙏

  • @enlightenedShoebill
    @enlightenedShoebill 3 หลายเดือนก่อน +5

    සිහිනෙන්වත් හිතනු බැහැනෙ අපට උඩින් යන්න..
    සුවර්ගයද මේ පුතුනේ බෑ ඇස් අදහන්න..
    සිංගප්පුරුව ලංකාවක් කරන්න හිතුවලු පෙර කලක...
    ලස්සන මුත් ඇයි අපෙ රට තාමත් එක තැනක..
    මීට කලින් දැක්කානම් මේ ලොව දෙන්නෑ කතිරය අපෙ රැලට....❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ඉතින් අද ඉඳන් වත් අප මේ රටට..
      හොඳින් සිතමු රැකගමු මතු පරපුරට..

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 18 วันที่ผ่านมา +1

    අම්මට තාත්තට කලගුණ සලකන සුපිරි කොල්ලෙක් ඔයා මල්ලි ❤❤

  • @NimaliHemanthi
    @NimaliHemanthi 3 หลายเดือนก่อน +4

    ඔයාලට වෙන පින් ඕනෙ නැ. දෙමව්පියන්ට සලකන දරුවන්ට උතුරන්න හරියනවා.❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! ❤️

    • @Padmalath
      @Padmalath 3 หลายเดือนก่อน

      Mata harima dukai

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 3 หลายเดือนก่อน +1

    නියමයි සහෝදරයා..මට මේ ආත්මේ ආයෙ කවදාවත් කරන්න බැරි දෙයක්.
    හරි ආසාවෙන් හිටියා අපිට පුළුවන් කාලෙ අම්මා තාත්තා දෙන්නා Flight ✈️ එකක එක්කරගෙන යන එක.
    ඒත් මට දෙයක් කරගන්න පුළුවන් කාලයක් එනකොට, අම්මා නැතිවෙලා, තාත්තා සදාකාලික අංශභාග රෝගියෙක් වෙලා.
    ඒ අතින් උඹ ගොඩක් පින්වන්තයි සහෝදරයා.
    කවදාවත් ඔයාලට වරදින්න එපා.
    තවත් ඌවෙ කොල්ලෙක් 💪

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ඔයාගේ ඒ බලාපොරොත්තුව මේ ආත්මේ ඉශ්ඨ නොවුණත් ඒ සිතුවිල්ලම පිනක්. ජයම වේවා!! ♥️🤗

  • @appuhamisir
    @appuhamisir 3 หลายเดือนก่อน +4

    ඔයාලාගේ විඩියෝ වලින් බලපු හොදම විඩියෝ එක... මේ හැගිම මම විදලා තියනවා... අපි දෙන්නාගේ දෙමාපියන් මේ විදිහට ම යුරොපය පුරා ඇවිද්දුවා... ඒ ගැන හිතට දැනෙන්නේ ආඩම්බරයක් ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      අනේ හරිම සතුටුයි .අපිත් ඒ හීනෙත් ඉෂ්ඨ කරන්න හිතන් ඉන්නවා. ♥️🥰🙏

  • @jontijonti1692
    @jontijonti1692 3 หลายเดือนก่อน +1

    සුපිරි කොල්ලෙක් තමා ඉතින්❤💐🤗👍 ඒකටම ගැලපෙන හොද ලේලියකුත් ලැබිලා තියෙනවා ඒ අම්මටයි තාත්තටයි. ජේසු පිහිටයි ✝️🙋 ❤❤💐💐🤗🤗👍👍

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @asokajayanthi9179
    @asokajayanthi9179 3 หลายเดือนก่อน +4

    දෙන් එයාලට එයාල නොදකපු ලෝකය පෙන්වන්න තමයි මේ හදන්නෙ ඒ සුජාත පුතෙකු ගේ කටින් පිටවූ ලස්සන වචන පෙලක්. මගෙ කොල්ලට බුදු බවම අත්වෙන්න ඕනෙ.ආදරනීය අම්මෙක්ගෙ කටින් පිටවූ ලස්සන වචන පෙලක්.

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි...!!! 🥰❤️🤗

  • @shaninjeewanthi9157
    @shaninjeewanthi9157 3 หลายเดือนก่อน +1

    ඇත්තටම කියන්න වචන නෑ.අධ්‍යපනයෙන් ලබපු දේවල්. දෙමාපියන්ට කොච්චර සතුටු ඇතිද. ඔයාල වගේ දරුවො ලබන්න එයාලත් පිං කරල. අපිටත් සතුටුයි මේ වගෙ දෙවල් දැක්කම. තවත් ඉදිරියටම යන්න. ජයෙන් ජය 😊😊

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @mudithasrimali7525
    @mudithasrimali7525 3 หลายเดือนก่อน +7

    අම්මාගෙයි, තාත්තගෙයි වාසනාව ඔයාල වගේ පින්වත් දරුවන් ලැ⁣බීම.. විශ්වය ඔබ නිවැරැදි මාර්ගයේම අරන් යනවා 🎉🎉❤❤ දිනෙන් දින දියුණුවට පත් වේවා .. විශ්වයේ ආශිර්වාදය ලැබේවා ..බුදු සරණයි .🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      හැමදාම අපි වෙනුවෙන් අදහස් පළ කරනවට ස්තුතියි!! බුදුසරණයි!! ❤️

  • @punarasenmal471
    @punarasenmal471 3 หลายเดือนก่อน +1

    මේක සුපිරි . මම දැකපු ලස්සන ම වීඩියෝ එකක් .ඔයාලට වරදින්නෙ නෑ.❤

  • @upekhanppd
    @upekhanppd 3 หลายเดือนก่อน +3

    SANTHSHTI....PARAMAN DHANAN. Entire family in the maximum happiness. MAY this noble act of a son be a great example for entire Country.

  • @pathmakumari4137
    @pathmakumari4137 3 หลายเดือนก่อน +2

    පුතේ ඔයාලා බෞද්ධයෝ නම් දෙමාපියන් ව බුද්ධගයාව වන්දවන්න.
    තෙරුවනේ පිලිසරණ ලබා දී බුදු සසුනේ පිහිටුවන්න.
    ඔයාලා උතුම් දරුවෝය
    තෙරුවන් සරනින් නිරෝගී වේවා තෙරුවන් සරනින් දීගායු වේවා ඔයාලා ට තෙරුවන් සරනයි නමෝබුද්ධාය 🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      එහෙත් එක්කගෙන යන්න ඕනි. බුදුසරණයි!! ❤️🙏

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 3 หลายเดือนก่อน +3

    ඔයාලා අපිවත් ශ්‍රී ලංකාවේ ඉඳලා සිංගප්පූරුව ට රැගෙන ගියාට ස්තූතියි පුතේ.

  • @malanihangarapitiya4731
    @malanihangarapitiya4731 3 หลายเดือนก่อน +1

    හරිම ආදරණීය පුතෙක් හා duwak
    සුභ පැතුම් හදවතින් oba දෙන්නාtama

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰

  • @පියාපත්
    @පියාපත් 3 หลายเดือนก่อน +4

    අයියා ඔයා මිහිපිට ඉන්න දෙවියෙක්. මගෙත් ඔය වගේම හීනයක් තියනවා අම්මවයි අප්පච්චිවයි දවසක රජ කරවන්න ❤️‍🩹

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      ඒ හීනය ඉක්මනටම හැබෑ වෙන්න ඕනි ❤️🙏

  • @thusharichandrasena7913
    @thusharichandrasena7913 3 หลายเดือนก่อน +1

    මේ වගේ දෘවෝ ලබන්න දෙමව්පියෝ මහා ගොඩාක් පිණ් කරල තියනවා ,ඔයාල දෙන්නට තෙරුවන් සරණයි

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!! ❤️🙏

  • @SupunLakshithaGamage
    @SupunLakshithaGamage 3 หลายเดือนก่อน +9

    කියන්න වචන නෑ. අම්මගෙ‍යි තාත්තගෙයි සතුටු කදුලු දැක්කම ඇත්තටම මාර සතුටුයි.

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      ඔව්. ඒකනම් ඇත්ත. ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

    • @SupunLakshithaGamage
      @SupunLakshithaGamage 3 หลายเดือนก่อน

      @@travellinglovebirds ❤️❤️

    • @sunilagulavita2478
      @sunilagulavita2478 3 หลายเดือนก่อน

      හරිම සුන්දරයි
      හිතට දැනෙන අදහස් ගලප ගන්නත් අමාරුයි....ඒ තරමටම සතුටුයිආදරණීයයි.......
      සමහර දරුවෝ ලංකාවෙම ට්‍රිප් ගියත්දෙමාපියන්ව දාල තමයි ට්‍රිප් යන්නෙඒ කියන්නේ ඒගොල්ලන්ට දෙමාපියන්ව ගැලපෙන්නෙවත් නෑ වගේ...ඔයාලා බෝධිසත්ව දරුවෝ...
      විශිෂ්ටයි

    • @SupunLakshithaGamage
      @SupunLakshithaGamage 3 หลายเดือนก่อน

      @@sunilagulavita2478 ඇත්ත

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 3 หลายเดือนก่อน +1

    මටත් කියන්න තියෙන්නෙ ඔයා බුදු වේවා කියලා මල්ලියො ,මොකද ඔයා අද ඔතන ඉන්නේ එ දෙමාපියන් නිසා,,ඔයා කෙලෙහි ගුණ දන්නා පුතෙක්,ආදරෙයි මල්ලියො ,,ඔයාලා හැමදාම සතුටින් ඉන්න ,❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @subhashinifernando2341
    @subhashinifernando2341 3 หลายเดือนก่อน +3

    හරිම සතුටුයි මමත් මගේ අම්‍මාට යි අයියාටයි මෙ අවස්ථාව ලබා දුන්නා පුදුම සතුටයක් දැනුනා❤️❤️🌺👏🌺🌺

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      අනේ හරි ෂෝක්.🩷🩵💙💞

  • @ranjanijayarathna7077
    @ranjanijayarathna7077 3 หลายเดือนก่อน +1

    වාසනාවන්ත පිංන්කාර පුතෙක් බුදුසරණයි පුතේ ඔයා

  • @nimalivijesiri3984
    @nimalivijesiri3984 3 หลายเดือนก่อน +4

    ඔයා ගොඩාක් වටින දරුවෙක්.හැමොටම ආදර්ශයක්.එයාලගෙ සතුට❤බුදුසරනයි ඔයාලට.

  • @manojpriyankara1010
    @manojpriyankara1010 3 หลายเดือนก่อน +1

    හැම දරුවෙක්ටම මෙහෙම පුලුවන් වෙන්න ඕනි.. එයාලගේ ජීවිතේම අපි වෙනුවෙන්.. මේ සිස්ටම් එකේ එයාලා එයාලා වෙනුවෙන් හිටියේ එයාලගේ අවිවාහක කාලේ විතරයි

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ඔව්. එයාලා ජීවිතේ වින්දේ ඒ කාලේ විතරයි. 🥹♥️

  • @manoriyapa5151
    @manoriyapa5151 3 หลายเดือนก่อน +3

    මටත් ඉන්නේ එකම දුවයි. එයත් Bsc කරලා ඉන්නේ.. මගෙ ඇස් වලට කදුලු ආවා ..නවත්තන්න බැරි තරම්. මේ පුතාව සියලු දෙවියෝ රැකදේවා ..

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @priyanthigamage265
    @priyanthigamage265 3 หลายเดือนก่อน +2

    පුතේ ඔයාගේ අම්මා කියපු කතාව සහතික ඇත්ත. ඔයා වගේ පුතෙක් බුදු කෙනෙක් වෙනවා දකින්නා ඒ අම්මා ප්‍රාර්ථනා කරන එක සාධාරණයි 🙏 ඇස් වලට කඳුළු ආව පුතේ වීඩියෝ එක බලනකොට ❤️ ඒ අම්මා තාත්තා වාසනාවන්තයි ඔයා වගේ දරුවෙක් ලබන්න 🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏