How to pack Baggage & What items cannot be brought to Japan |ජපන් එද්දි හරියට දැනගෙන Baggage එක හදමු
ฝัง
- เผยแพร่เมื่อ 11 ม.ค. 2025
- How to pack Baggage & What items cannot be brought to Japan |ජපන් එද්දි හරියට දැනගෙන Baggage එක හදමු
ආයුබෝවන් 🙏,සුබ දවසක් වේවා💐 යාලුවො හැමදෙනාටම .ඔන්න අදත් ඔයාල හැමෝටම ගොඩක් වැදගත් ව්ලොග් එකක් අරගෙන ආවා.ජපානයට එද්දි අරන් එන්න ඕන දේවල් සහ අරන් එන්න තහනම් දේවල් මොනවාද ඒ ගැන මම මේ වීඩියෝ එකෙන් කතා කරලා තියෙනවා.ඊට අමතරව මම baggage එක හැදුවෙ කොහොමද කියලත් මන් ඔයාලට වීඩියෝ එකෙන් කියලා තියෙනවා.baggage හදද්දිත් දැනගෙන ඉන්න ඕන දේවල් ගැනත් මන් කියලා තියෙනවා .එහෙන්ම් මේ දේවල් ඔක්කොම හරිවිදියට දැනගන්න වීඩියෝ එක අවසාන වෙනකන්ම බලන්න...❤❤.මේ වගේ වීඩියෝ තවත් බලන්න කැමතියි නම් Paba With Japan මාගේ යූටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.හැමෝටම ස්තූතියි 🙏❤❤ .
Hello 🙏, have a good day 💐 to all my friends. Today I have brought a very important vlog to you all. I have talked about what things to bring and what are prohibited to bring when coming to Japan in this video. Besides, how did I prepare the baggage? I have told you that in the video. I have also told you about the things you need to know when making baggage. So to know all these things properly, watch the video until the end...❤❤. If you want to see more videos like this, subscribe to my TH-cam channel Paba With Japan.Thank you everyone 🙏❤❤ .
වීඩියෝ එකේ ඇති විස්තර ඇතුළත් වෙබ් සයිට් එකේ ලින්ක් එක පහතින්
Ministry of Agriculture, Forestry and Fisheries japan website link -
www.maff.go.jp...
My Facebook Page - www.facebook.c...
#japan #sinhala #vlog
අනේ... ඔයා හැමදේම පැහැදිලිව කියල. Baggage එක හදපු විදිය පවා. ගොඩක් වටිනව. Subscribe කරල තියා ගත්තා ❤
Thank you.❤️❤️
Akke lankawe idala kenek japaneta dipend veesa gnnwanam monawada ona karana document , podi video clip ekak dannako loku udawwak eka 😊❤️
Japan immigration website eke one karana documents tika daala thynawa...english walin balanna puluwan...❤️
Usefull❤
Thank you.❤️❤️
Super❤❤
Thank you..❤️❤️
Thank you akka ❤
❤️❤️
akka language scl ekk kochchr kl study krnna oned japan awhm scl study wlin psse monwd krnna one akka😊
Reply kra nngi meekata.❤️
Akke jlpt 5 , 4 eka para kranna brid
puluwan ehema krnnath...❤
Akke osaka paththe yamato wala night ekkata kiyak gewanawa da
Eknm hariyatama kiynna danne na ...❤️
Japan awata passe
Sim ekak ganna onane .ethakota bank account hadanne apimada thaniyama
samahara school walin aran denawa..thaniyama gannath puluwan..danna kenek ekka ghn gannath puluwan..❤
Akke fukuoka gena video ekak karannako
Hari malli .❤️
Podi hand bag eke bara prshnayak nedda.
Hand bag eke bara prashnyk ne.eeke ithin kphomath geenn passport eka dagann, pen ekk da ganna.e wage podi podi dewal tikk nm prashnyk ne.❤️
අක්කේ පැහි උයලා ගේන්න බැරිද
Uyapuwa genn puluwan...❤️
❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
සීනි පරිප්පු hand bagged එකේ ගෙන්න බැරිද
sugar genna puluwan...parippu genna dene na mn hithanne dannam...❤
Perfurm ehema genna tahanam neda diyara jati 🙄
Hand luggage eke geenn baa.samahara ratawal anuwa loku baggage eke th geenn thahanm jathi thiyenw.❤️
Akke chiba paththa hodda student kenkt
Ow malli e peththath hodai.students la enw.❤️
@@PabasaraPrathibanithankyou akke❤
ස්ටුඩන්ට් වීසා එන්න ලක්ශ කීයක් යනව ද..සාමාන්‍යයෙන් ලෝන් ගන්න පුළුවන් ද😢
dennm 30~40k wage wei...agent kenekgen poddk ahala baluwanm hari kiyla hithenawa...❤
❤🌸✨❤❤
❤️❤️❤️
Karapincha geniynna brida 😢
Weelapu eewa puluwan .eeth amu eewa baa.ahu unoth gannawa eyala.❤️
@@PabasaraPrathibani arigatho-
37kg ta laptop eke barath aithi wenvada
Laptop eka wenama aran enna puluwan...❤️❤️
Akke hoda city tikak kiynnko studentlata
malli tokyo,osaka,kyoto ,nagoya , fukuoka e wage pethi walata gdk aya enw.thaw meeta amatharawa hema peththatama wage enw kattiya.❤️
superb
Thank you.❤️❤️
❤❤❤
❤️❤️❤️