''ප්‍රසන්න රණවීර දැක්කාම හිනා යන්නේ ඇයි...?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024
  • විනාඩි තුනක මොළ ව්යායාමයක් සඳහා
    මෙතනින් සබ්ස්ක්‍රයිබ් කර බෙල් එක ඔබන්න...
    මම අසමි (ත්‍රී මිනිට්ස් - ට්‍රිපල් වර්ෂන්)#231 11 - 02 - 2020
    --------------
    ''මෙය කිසිසේත්ම තනි පුද්ගලයෙක්
    ගැන සාකච්චාවක් නම් නොවේ
    මේ සොබාදහමේ සරදම පිළිබඳ
    සරල පෙන්වා දීමක් පමණී...''

ความคิดเห็น • 178

  • @lyricsonair8700
    @lyricsonair8700 4 ปีที่แล้ว +38

    කොසොල් රජු දැකපු හීන වල ඉන්නේ මේ වගේ දෙසපාලුවෝ තමයි
    අනාගතේ පහළ වෙන ලොකු පුටු වල ට එන බලු කුක්කෝ.

  • @terezater7755
    @terezater7755 4 ปีที่แล้ว +13

    සමු්පුර්න ඇත්ත කතව එල හ 👍

  • @sdrsanjeewa8855
    @sdrsanjeewa8855 4 ปีที่แล้ว +54

    ප්‍රසන්න ගේ අප්‍රසන්න පින්තුරේ....

    • @sisirakumburegedara8058
      @sisirakumburegedara8058 4 ปีที่แล้ว +5

      පින්තූරය ප්‍රසන්නයි මේයා එක්ක ගිය ලොක්කගේ චරිතය අප්‍රසන්නයි

  • @sanjubandara305
    @sanjubandara305 4 ปีที่แล้ว +47

    යකෝ මිරිස් කුඩ්ඩා ට ගිය කල...ඌව දාන්න තිබුනේ කක්කුස්සි වලකට....කාලකණ්ණි රට වනසන හාල්පාරුවෝ....මුන් වගේ රස්තියාදු කාරයෝ තමයි මහින්ද ලට හොඳ ..මොකද මුන් වගේ ජඩ වැඩවලට එක්ස්ෆඩ්ලා තමයි මහින්ද ලට හොද..මූ වගේ බල්ලෝ දකින කොටත් ඇගේ මාලු නටනවා ...කැලණියේ මූට වඩා එකෙක් හිටියෙම නැද්ද ....සක්කිලි යෙක්නේ මූ.....

  • @udenisamanlatha5195
    @udenisamanlatha5195 4 ปีที่แล้ว +14

    ඇත්තටම " අතට දීම වත් හරියට කරන්න පිළිවෙළ දන්නේ නැහැ පේන්නේ නැද්ද ඉන්නා හැටි

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 4 ปีที่แล้ว +38

    නරේන්ද්‍ර මෝදි කෝච්චියේ තේ වික්කා...ප්‍රසන්න රණවීර කැළණියේ කසිප්පු වික්කා .කිසිම උගත්කමක් නැති හරකෙක්.

  • @kantikanti9740
    @kantikanti9740 4 ปีที่แล้ว +5

    Oba thumage kathawa nam ratak rajjayak watinawa mahathmayo sthuthi godakma b s

  • @sarathsarath2050
    @sarathsarath2050 4 ปีที่แล้ว +23

    කතාව කෙසේ වෙතත් මුන් ආයෙත් පාලිමේන්තු යන්වා ඒ තරම් වහල්ලු ලන්කාවේ ඉන්නේ

    • @drvbosch8589
      @drvbosch8589 4 ปีที่แล้ว +1

      You are really, this is Sri Lanka

    • @ahmedmatias4086
      @ahmedmatias4086 3 ปีที่แล้ว

      You prolly dont care at all but does anybody know of a method to log back into an Instagram account??
      I somehow lost the login password. I appreciate any help you can give me.

    • @micahanakin8664
      @micahanakin8664 3 ปีที่แล้ว

      @Ahmed Matias instablaster =)

    • @ahmedmatias4086
      @ahmedmatias4086 3 ปีที่แล้ว

      @Micah Anakin thanks so much for your reply. I found the site on google and Im in the hacking process now.
      I see it takes quite some time so I will get back to you later with my results.

    • @ahmedmatias4086
      @ahmedmatias4086 3 ปีที่แล้ว

      @Micah Anakin It worked and I now got access to my account again. I am so happy!
      Thanks so much you saved my ass!

  • @donvincent8592
    @donvincent8592 4 ปีที่แล้ว +2

    Thank you Sir!Absolutely you are GENUINE Gentleman!very hard to find a this kind of person, BEST AND THE BEAUTY,🙏👏👋

  • @lifelikestylessrilanka8204
    @lifelikestylessrilanka8204 4 ปีที่แล้ว +46

    වියත් මගේ අයනේ ගෙනවා කිවෙි ඔය ගෙනල්ලා තියෙන්නෙ

  • @gkdskapgu7461
    @gkdskapgu7461 4 ปีที่แล้ว +38

    225ම ඩිල් දාන ජනතා මුදල් හොරා කන පල්හොරු.

    • @kithsiriudawatta2090
      @kithsiriudawatta2090 4 ปีที่แล้ว +1

      219ක්‌ කිව්වොත් නරකද

    • @smartdigital9644
      @smartdigital9644 4 ปีที่แล้ว

      @@kithsiriudawatta2090 oka thamai athttha danne tika denai

    • @dissanperera7537
      @dissanperera7537 3 ปีที่แล้ว

      10/225 withra hoda Aya innawa

  • @susiripalagamage5131
    @susiripalagamage5131 4 ปีที่แล้ว +9

    ඌරා යන යන තැන ඌරු පැටව් ගියාම මොකද වෙන්නෙ...හික්.....හික්.....හික්....

  • @nirmaliefonseka5583
    @nirmaliefonseka5583 4 ปีที่แล้ว +18

    ඔබේ පැහැදිලි කිරිම ඉතාමත් අගනේ.
    ගංජා තිප්පොලවල් වල ඉන්න උන් රාජ සභා වට උස්සලා තියලා මේ නම් කරන්නේ රටට ලොකු අගෞරවයක් මස් කනවා කියලා කරේ දාගෙන කන්න ඕනෙද..රටකට ගිය කලක්

  • @sandayakumari8445
    @sandayakumari8445 4 ปีที่แล้ว +3

    ලැජ්ජා වෙන්න ඕනේ චන්ද දායකයෝ

  • @සදරුවන්-ශ3ජ
    @සදරුවන්-ශ3ජ 4 ปีที่แล้ว +12

    මෙයා නොවෙදගත් පෞලක පහත් මිනිහෙක් නමුත් නුගත් පහත් අයට මෙයා විරයෙක් පොරක්

  • @antanyantany6782
    @antanyantany6782 4 ปีที่แล้ว +43

    මෙවා බත් කන හරක්ට කෙරෙන්නේ නෑ මහත්තයෝ

  • @ferozmeedin7625
    @ferozmeedin7625 4 ปีที่แล้ว +4

    අපේ මිනිස්සු බුද්දිමතුන්ව ඔය පුටුවලට තෝරාපත්කරගත්තානම් මෙහෙම් වෙන්නේ නැහැනේ ...

  • @mallika6841
    @mallika6841 4 ปีที่แล้ว +11

    මගේ රටට දාලදා හිමි සරණයි

    • @susilrajapakshe591
      @susilrajapakshe591 4 ปีที่แล้ว

      Dalada himi me boruwa daka daka thawath wada sitida

  • @VIJITHANANAYAKKARA
    @VIJITHANANAYAKKARA 4 ปีที่แล้ว +5

    You are right...

  • @shalibfree
    @shalibfree 4 ปีที่แล้ว +1

    ඔබ පක්ෂ දේශපාලනයක් නොකරන දේශපාලිකයෙක් වේනම්, මේ අදහස් වලට ගොඩාක් ආදරෙයි!

  • @kusumwijesinghe6227
    @kusumwijesinghe6227 4 ปีที่แล้ว +1

    Sir, I hope you can generate more jobs for our youth. There are enough raw material we can get from our earth. I wish we can have innovative products under your supervision in your valuable ministry. Thanks. Senior citizen

  • @iranirathugama2502
    @iranirathugama2502 4 ปีที่แล้ว +6

    දාමරිකයෙක් සන්සුන්වෙලා
    ඇඟටම හේත්තුවෙලා අතදෙන්නෙ
    එක්කයද්දි මහින්දට තිබුනා පෙරහුරැවක් තියන්න

  • @ariannaperera8996
    @ariannaperera8996 4 ปีที่แล้ว +26

    කාටවත් නොතෙරුනාට මහින්ද ට ඔනෙ වෙලා තිබුනේ මෝදිව අපහාස යට ලක් කරන්න .එක ප්‍රසන්න දාල කලා

    • @senapalliyaguru2137
      @senapalliyaguru2137 4 ปีที่แล้ว +4

      Modita aphasa karanna mahindata mole Amaruda?

    • @nandanarodrigo4755
      @nandanarodrigo4755 4 ปีที่แล้ว +11

      අනේ ඔයාගෙ ටිකිරි මොලේට තේරුම් යන තරම. ඇත්තම කියනවනම් ටිකිරි , ඔයා වගේ සක්කිලි සුලු පිරිසක් ඉන්නව. උන්ට රාජපක්ෂ ලගේ ගූත් chocolate වගේ.

    • @sudhammikalaksiri1479
      @sudhammikalaksiri1479 4 ปีที่แล้ว +2

      ඔබ ඉතාමත්ව බුධිමත්.
      දෙවන වටේට සුදුසුයි .🤣🤣

    • @susilrajapakshe591
      @susilrajapakshe591 4 ปีที่แล้ว

      Indiyawe okkoma muthra kaloth lankawa eka dawasin yatawei ,ehew rataka pm nondikara kiwwoth vihiluwak

  • @yasrsailm101
    @yasrsailm101 4 ปีที่แล้ว +2

    U SPEK🗣️👍💯👍

  • @visakhasrilanka249
    @visakhasrilanka249 4 ปีที่แล้ว

    Api mechchara kiyanna oone na aththatama, janadipathithumage dekma sematama saadaranainam prasanna wage aya witharak nemei ,agamathi mahindath nusudusui,janathawa balan inna mee aluth gamanata,

  • @jagathkumara6174
    @jagathkumara6174 3 ปีที่แล้ว +2

    modaya anuwanaya thama thamatama amith trayek karagannawa -budu rajanan wahanse - .charanthi baala dunmeda amiththe newa aththana.-

  • @himanshiwettewa9058
    @himanshiwettewa9058 4 ปีที่แล้ว +1

    Mervin lokkage aduwa purawaNna kelaniyenma avilla thiyenne?

  • @ruwanperera3968
    @ruwanperera3968 4 ปีที่แล้ว +3

    මේ වගේ උන් තමයි වැඩි

  • @saman0854
    @saman0854 4 ปีที่แล้ว

    God bless Sri Lanka

  • @omarshc3887
    @omarshc3887 4 ปีที่แล้ว +12

    Tea Saha kasippu ekatuwak🙉🙉🤣🤣

  • @anurangagamage9579
    @anurangagamage9579 3 ปีที่แล้ว

    Hodata tibuna ratak api watichcha tanak.

  • @adrianfernandopulle3205
    @adrianfernandopulle3205 4 ปีที่แล้ว +7

    Podi was telling Prassanna Ranaweera many things BUT I feel that Prassanna Ranaweera could not understand but was saying YES, YES, YES......

  • @gunasinghewijesinghe2228
    @gunasinghewijesinghe2228 3 ปีที่แล้ว +2

    දේස පාලන පිටියෙ ප්රසන්න කියන එවුන්ට වැඩිපුර තියෙන්නෙ අප්පරසන්න පෙනුමක් තඩි බඩක් අප්පරසන්න හඩක් ..😛😛😛😛

  • @gaminipalitha1895
    @gaminipalitha1895 4 ปีที่แล้ว +2

    මිනිසුන් නොදන්න රාඡපක්ෂලා දන්න උගත් මිනිහා සමග රට දියුනු කිරීම ගැන ප්‍රෂ්නයක් තිබෙනවද? ප්‍රසන්න රණවීරගේ අතීත ශිලාචාර හැසිරීම දැක්කම ලංකාවෙි අනාගතය මාරම මාර හැගිමක් එන්නේ.

  • @chandanadenawaka807
    @chandanadenawaka807 4 ปีที่แล้ว +5

    අපේ පාර්ලිමෙිින්තුවෙි 75%ක්ම chai valla තමයි.මුන් පාර්ලිමෙිින්තු යවපු කබිිබෝ තමයි.

  • @sepalajayasekara363
    @sepalajayasekara363 3 ปีที่แล้ว

    ප්‍රසන්න රණවීර නෙවෙයි මේ ආණ්ඩුවේ
    කොයි එකා දැක්කත් ඉස්සෙල්ලා හිනා
    යනවා.ඊ ළඟට කේන්ති යනවා.

  • @stellafernando5753
    @stellafernando5753 3 ปีที่แล้ว

    මිරිස් කුඩු එහෙම ගහන තියෙනවද

  • @asokarajapaksa2018
    @asokarajapaksa2018 4 ปีที่แล้ว +1

    Aththa

  • @chamikasadaruwan6270
    @chamikasadaruwan6270 4 ปีที่แล้ว +3

    මෝදි ☕ තේ විකුනුවට ..කසිප්පු විකුන්නෙ නෑ 👦 කොල්ලො

  • @malaniematilda9548
    @malaniematilda9548 4 ปีที่แล้ว +2

    👍👍👍👍👍❤️😍

  • @kiween18rupasinghe46
    @kiween18rupasinghe46 4 ปีที่แล้ว +3

    යකෝ මේකා වගේ හිවලෙක්. මෙහෙම මේකා මිනිස්සු ලග මෙහෙම ඇඹරෙනකොට ඒ අය මේ නරියගෙන් මනින්නේ ලංකාවේ තත්වය නේද....

  • @nirmaldesilva7118
    @nirmaldesilva7118 4 ปีที่แล้ว +8

    By changing the government what we expected has not taken place. I think it looks worse than before. Where is the SWISS embassy lady issue now?. Where is the Bond Scam?. We voted to bring back Arjuna Mahendran, where is he?. We voted to TEAR up and CANCEL the MCC agreement. What has happened to all these promises?.

  • @santhiwaa
    @santhiwaa 2 หลายเดือนก่อน

    ඇත්තටම අප්‍රසන්නගේ මව පව්.අම්මට ඇයි නම දෙනවිට ඔය නම කියැවුනේ, ඒකයි මම පව් කිව්වෙ.නමට වස්වදිනව කියන්නෙ බොරුවක්නෙමේ අම්මෙ.

  • @kusalperera8839
    @kusalperera8839 4 ปีที่แล้ว

    Well said brother. Viyathmaga must be march with real intellects not with idiots and prostitutes

  • @paliperera5329
    @paliperera5329 4 ปีที่แล้ว

    Pr wage aya parliament awe kohomada

  • @alokabandarageo6895
    @alokabandarageo6895 4 ปีที่แล้ว +1

    මේ වගේ අය පාර්ලිමේන්තුවට යැව්වෙත් මිනිස්සුන්ම තමයි. මොකද කරන්නේ ඉතින්

  • @priyaljayasundara4193
    @priyaljayasundara4193 4 ปีที่แล้ว +7

    ,✔️✔️✔️✔️✔️👍👍👍👍❤️❤️❤️

  • @nimalchandrasiri6158
    @nimalchandrasiri6158 4 ปีที่แล้ว

    Wenas wenna oni........

  • @dilrukshiranasingha8211
    @dilrukshiranasingha8211 4 ปีที่แล้ว

    MAHINDAYA LAGA INNE GODAK PAL HORU

  • @meryranjith5270
    @meryranjith5270 4 ปีที่แล้ว

    👍👍👍

  • @adrianfernandopulle3205
    @adrianfernandopulle3205 4 ปีที่แล้ว +4

    2nd picture he could not follow but only choice was to pose for the photo.

  • @w.gamaralage2025
    @w.gamaralage2025 4 ปีที่แล้ว +1

    ගමක විකට නළුවෙක්ගෙ පෙනුමක් ඇති මුහුණක්

  • @taniyashivomicuttilan7658
    @taniyashivomicuttilan7658 4 ปีที่แล้ว

    👍🏻

  • @samanrajapaksha5623
    @samanrajapaksha5623 4 ปีที่แล้ว +3

    Aniwaryenma oba Hari me manussayata hadenna puluwan namuth eka ehema Wei kiyala wiswasa karanna ba mokada athithe karapu kiyapu de nisa

  • @sritha9738
    @sritha9738 4 ปีที่แล้ว +5

    the VIKUNUWATH EKA WEDAGATH ME MINIHA KASIPPUKARAYEK RATATAMA JANATHAWATA LEJJA WENA WEDA KARANNE ME NANDASENAGE ANDUWE THAWA IDIRIYATA RATA JANATHAWA EKKAMA AMERICAWATA VIKUNUWA KIYALA DENA GANNA LEBEI RATE AWASANAWATA BIHI KARA GATHTHA ANDUWAK MEKA JANATHAWAI MEKATA WAGA KIYANNA ONA NUSUDUSU AYA PATH KARA GENIMATA

  • @ramyakumari312
    @ramyakumari312 4 ปีที่แล้ว

    Baninawath hinawenawath ona nha.ealla gana theeranayak ganna pulwan neda thawa masa keepayaking.

  • @adrianfernandopulle3205
    @adrianfernandopulle3205 4 ปีที่แล้ว +5

    Most probably after this trip he might try to act as a rehabilitated person.

    • @weslymahanama6403
      @weslymahanama6403 4 ปีที่แล้ว +2

      නිකම් සුදුළුණු පොඩි කරන්නට යන්න එපා

    • @adrianfernandopulle3205
      @adrianfernandopulle3205 4 ปีที่แล้ว

      Where us your commonsense and ethics in a democracy, this is why the country is begging and considered as THIRD WORLD COUNTRY STATUS

  • @madurithomas3395
    @madurithomas3395 4 ปีที่แล้ว +1

    Mahindage miriskudu mudalali and tbe rowdy set

  • @bweera
    @bweera 4 ปีที่แล้ว

    Why criticize Prasanna? Who selected him?

  • @rbalahakoon6210
    @rbalahakoon6210 4 ปีที่แล้ว

    Prasannaya horakamakata Araadina
    Horek gaanai othana inna
    Kage hari saakkuwakata
    Bahina heda

  • @s.aperera2558
    @s.aperera2558 4 ปีที่แล้ว

    අපි අතලෝස්සක් දෙනා මොනවා කිව්වත් මොනවා කෙරුවත් පලක් නැහැ.මොකද රටේ මහජනයා 99% යක් ඉතාමත් නුගත් කලාන්තරයක් සිතාගෙන හිටියා බණ්ඩාරනායක පරන් පරාව නැතිව ලංකාව පාලනය කරන්න වෙන කව්රුවත් නැහැ කියලා . දැන් හිතනවා රාජපක්ෂ පවුල නැතිනම් ලංකාව පාලනය කරන්න වෙන කිසිම කෙනේක්ට බැහැ කියලා .අපේ රටේ බත් කන ජනතාව කරන්නේ තාත්තව පර්ලිමේන්තු යවනවා ඉට පසුව දුව එහේමත් නැතිනම් පුතා නැතිනම් ඒ පර්ලිමේන්තු ගිය හොරාගේ බිරිදව නැවතත් පත්කර ගන්නවා .තව ටික කලකින් නාමල් බේබිව අනිවාරයෙන්ම ජනාධිපති කරනවා මොකද බත් කන උන් හිතන්නේ අමුතම විදිහකට අනුකම්පා කරනවා අනේ මේ මහින්දගේ පුතානේ රට හොදට කරයි කියලා ඔන්න චන්දේ දෙනවා. හිතලා බලන්න පබා නාට්ටිය රගපාපු ඒ මොලෝ රහක් නැති ගැහැනිව පාර්ලිමේන්තු යැව්වා රගපාපු චරිතයට දුක හිතිලා අපේ ජනතාව මොනතරම් බුද්ධිමත්ද කියලා එකෙන්ම තේරුම් ගන්න පුලුවන්නේද.දැනි ඒ ගොන් තකතිරු ගැහැනිට විෂ්රාම වැටුපත් තියනවා. රටේ බහුතරයක් තවමත් තුන්වන පන්තියේ ජිවත් වෙන්නේ මොකද චන්දය ලන්වෙනකොට කවුරු හරි එකෙක් ඇවිත් මොනවා හරි දෙයක් බේදපුවාම ඌට චන්දේ දෙනවා.තිලකරත්න දිල්සාන් චන්දේ ඉල්ලන්න හදනවා ක්‍රිකට් ගැහැව්වා කියලා රටේ මහාජන නියෝජිතයේක් වේන්න සුදුසු කමක්ද?? අයින්සක දරු පවුලක් අනාත කරලා දරුවට නඩත්තු මුදලවත් හරි හැටියට ගෙවන්නේ නැති මුන් කොහෝමද රට පාලනය කරන්නේ??

  • @TheSaman1963
    @TheSaman1963 4 ปีที่แล้ว +1

    This is appachchige system eka bro

  • @wasanthawickramaarachi1771
    @wasanthawickramaarachi1771 4 ปีที่แล้ว +2

    MR and Chilli powder gang.

  • @mutasewa5619
    @mutasewa5619 4 ปีที่แล้ว

    රණවීර වගේ අය පාර්ලිමේන්තුව තුල සිටිය යුත්තේ පාර්ලිමේන්තුව තුල දී ඩොලර් වලට පාස්කු බොම්බ මිනීමරුවන්ට අඩූ තරමින් මිරිස් කුඩුවත්; ගැසීමටය
    2015 පාර්ලිමේන්තුවේ මහින්දගේ මන්ත්‍රීවරුන් භාවිතාකර දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ රනිල් වික්‍රමසිංහ මහින්දගේ ජනවරම කොල්ලකාලා කිසිදු සදාචාරයක් එතැන නෑ ප්‍රජාතන්ත්‍රවාදයක් එතන නෑ එහිදී පැවැත්වූයේ ජනාධිපතිවරයා තේරීම මිසක් මහමැතිවරණයක් නොවේ පිහිය පෑණ බවට පෙරලන පාලිත තෙවරප්පෙරුම නේද ආරාධනයක් නැතුව මඟුල් ගෙදරකට ගිහින් ගෑනියෙක් එක්ක ෆොටෝ අරගෙන ඒ ගෑනි ඤානසාර හිමියන්ගේ නෝන කිව්ව මී හරකා ඊට පස්සේ මගුල් ගෙදර හිටපු ඒ ගෑනිගෙ මහත්තයා මූට ගහන්ට පැන්නාම මේ පාලිත තෙවරප්පෙරුම කියනවා එයාගේ කවුද කිව්වලු මේ ඤානසාර හිමියන්ගේ නෝනා කියල ඒක ලූ ඒ ගෑනිත් එක්ක ඉඳන් පොටෝ එකක් ගත්තෙ කියලා නිදහසට කරුණු කියනවා මේ පා ලිත තෙවරප්පෙරුම කියන මිහරකා දන්නෙ නෑ ඒ මගුල් ගෙදර ගත්ත මනාලියයි මනාලයයි කොච්චර බලාපොරොත්තු ඇතිව ද ඒ මගුල් ගේ ගත්තෙ කියලා ඒ මිනිස්සුන්ගේ හොඳම අවස්ථාව මේ කාලකන්නියා කෑවා.1988 1989 උඹලා නේද අහිංසක ළමයි උස්සගෙන ගිහින් මිරිස් කුඩු පොලිතීන් මලු වල දාල කට බැඳලා එම පොලිතින් මල්ල වහලේ එල්ලලා එකපාරම බිමට පතිත කළේ. උඹලා නේද පොලිතින් මලු වල මිරිස් කුඩු අස්සෙ ඉන්න ලමයින්ගෙ ඇස් උගුල්ලලා ගෙනත් උඹලගේ ගෙවල් වල තිබුණු ටයර් තොග ගණන් වලින් කීපයක් දාල තෙල්දාලා ගිනි තිබ්බේ පාරේ අයිනේ අහිංසක ළමයි පිච්චි පිච්චි තිබෙන ටයර් සෑයවල් අසල උන්ගේ දෙමවුපියෝ කඳුළු සලද්දී වූ හඬලා සිනා සෙමින් පවනට බඳු වේගයෙන් ගියේ උබල නේද උඹලා නේද රටක් වටින නීතිඥයන් මාධ්‍යවේදීන් මැරුවේ මිරිස් කුඩු ගහලා ඇස් දෙක ඇතුලට කන් දෙකට බොල්ට් පොයින්ට් පැන් ගහලා පිට ඉස්තිරික්ක වලින් පුච්චලා ධර්ම චක්‍රය යවනව කියල පොල්ලක් වටේ කරකෝලා අහිංසක කෙල්ලන්ව ගෙනත් දූෂණය කරලා මරලා දැම්මෙ උඹල නේද මෙතන ඇවිත් මිරිස් වතුර ගෑවුනාට නහයෙන් අඩනවා ගිහින් කියපිය උඹලගෙ පස්ස පැත්ත හෝදන ඊනියා ජනතා විමුක්ති පෙරමුණේ කාලකන්නින්ට උඹලාගේ ඇස් දෙක වතුර දාලා හෝදලා දාන්න කියලා මෙතන මාධ්‍යයට ඇවිදින් කෑගහන්නේ නැතුව මේ ගාමිණී ජයවික්‍රම පෙරේරා හා මලික් සමරවික්‍රම කියන රට කන මලමිනි දෙක දැන් බාබා වෙන්න හදනවා විජිත හේරත් කියන ඊනියා ජනතා විමුක්ති පෙරමුණේ කාඩරයන් දැන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා එදා අහිංසක මිනිසුන් ඝාතනය කිරීම ට ගෝනිබිල්ලන් ලෙසින් මූණ වහගෙන ගිහින් අහිංසක මිනිස්සුන්ව අල්ලලා දීපූ මෙම රනිල් වික්‍රමසිංහගේ කුලී මිනීමරුවන් මිරිස් කුඩු ගෝනිවල දමා දසවද දෙද්දී වේදනාත්මක කෙඳිරිල්ලෙ රිද්මයෙ තාලෙට අප්පුඩි ගසමින් රනිල් වික්‍රමසිංහ සමග මද්‍යපානය කළේ මහ ලොකු වැඩක් කලා වගේ මහා ලොකු ඔත්තුවක් රනිල් වික්‍රමසිංහට දුන්න වගේ මහලොකු ජාතික වැදගත්කමක් ඉටු කළා වගේ මේ ඊනියා ජනතා විමුක්ති පෙරමුණ දැන් සුගතදාස ක්‍රීඩාංගණයට එනවා තමන් බොරු ඔත්තු දීලා රනිල් වික්‍රමසිංහ ලව්ව මරවපු විරුවන් සමරන්න මේ වගේ කාලකන්නි දක්ඛණ ඕන පරලොවට ම රනිල් වික්‍රමසිංහ ඕන තැනක කියන්නේ අපි සාකච්ඡාකරල ප්‍රශ්න විසඳන්න හදනවා අපි ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා කියලයි ඒ උනාට රාගම වෛද්‍ය ශිෂ්‍යාගේ හිස් මුදුනට ඔහුගේ ගෝලයෙක් වූ ගොනවල සුනිල් ලවා පොල් පරාලයක් ගහලා මරද්දි ඒ මැරුව වෛද්‍ය ශිෂ්‍යයාගේ මෘතදේහය මතට තම කකුල තියා උඩපැන මන්ත්‍රීවරයෙකු බවට පත්වූ රාජිත සේනාරත්න සමග සාකච්ඡා කළේ ඒ ඉඳියාප්ප තම්බලා දුක්මහන්සියෙන් උපයාගත් මුදලින් තම එකම පුතාව වෛද්‍යවරයෙක් කිරීම සඳහා වෛද්‍ය විද්‍යාලයට ඒව්වේ මේ රාජිත සේනාරත්න හා රනිල් වික්‍රමසිංහ සාකච්ඡාකරල ප්‍රජාතන්ත්‍රවාදීව පාතාලයේ ගොනවල සුනිල් ලව්වා මරලා දමන්නටද. ඒ දෙමව්පියෝ දෙන්නට ගිනි ගෙඩි දුන්න එකද රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාතන්ත්‍රවාදය මුන් කෑගහනවා මිරිස් ඇස්වල ගෑවුනාට 89 කොල්ලන්ගෙ ජීවිතවලට ඒ දෙමවුපියන්ගේ කඳුළු දුක් සුසුම් වලට වන්දි ගෙවන්න හංසපුට්ටු මන්ත්‍රීවරුන්ගේ සියලු දේපළ රාජසන්තක කර උන්ගේ සිරුර මිරිකා සියලු ඉස්ම ඇදගත්තත් මදිය මිනීමරු එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට රජයෙන් වන්දි ගෙවීමට පාර්ලිමේන්තුවේ පණත් සම්මත කරගන්නා විට නිකන්වත් හිතුණේ නැද්ද රනිල් වික්‍රමසිංහ වු තමං බටලන්දේ වදකඝාතකාගාරයේ පදිංචිව සිටියදී තමන්ගේ ආශ්වාදය වෙනුවෙන් කුරිරු දස වද දී මරා ටයර්වල පුළුස්සා දැමු අහිංසකයන්ගේ කඳුළු වැගුරූ දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට අඩු ගණනේ වන්දි ගෙවිය යුතුයි කියා. ඒ රුදුරු අතීතය මතක්හි ආශ්වාදය ලබනවා විනා මුට අහිංසකයන් දුක්විඳ මැරුණා කියා හිතෙන්නෙම නෑ නේද මේ යකාට

  • @ruwandikwella7508
    @ruwandikwella7508 4 ปีที่แล้ว +1

    ඔය වගේ උංව පුම්බලා තල්ලු කරන්නෙ කවුද? මේ ශ්‍රී ලංකාව යි.

  • @sujeewalalkumara4515
    @sujeewalalkumara4515 4 ปีที่แล้ว

    Mr miris kudu oya koheda me wadiyak gahaena inne natiwa wachanayak danne natiwa koheda mage amma giye mriskuddaaaaaa

  • @hiendaudioinsinhalesesong1325
    @hiendaudioinsinhalesesong1325 4 ปีที่แล้ว

    Lajjai agamathi thuma api inne gotabhaya samagai obasamaganove

  • @amilaperera7399
    @amilaperera7399 4 ปีที่แล้ว +2

    මූව දෙක්කම හිනායන්නෙ ඇයි දන්නවද "කටුස්සගෙ පිටේ ඔටුන්නක්" තිබ්බ වාගේ නිසා මෝඩ හරක දන්නවද ඉන්ග්‍රිසි කතාකරන්නෙ මොනවද දන්නෙත් නෙහෙ ගමරාල සිල් ගත්ත වගේ තුම්මුල්ලෙ විමලෙ වගේ තමයි

  • @marywarnaculasorya1274
    @marywarnaculasorya1274 4 ปีที่แล้ว +1

    මහින්දගේ වැඩ කටුයුතු හැම දෙයක්ම කරනවා ඒ නිසා මහින්ද ගේ සතුටු කරන පිලිවෙල

  • @دميكادميكا
    @دميكادميكا 4 ปีที่แล้ว +6

    Me sare maha chanden oka gedara

  • @kapilakapila9566
    @kapilakapila9566 4 ปีที่แล้ว

    මට හිනායන්නෙ නෑ බඩ යන්නෙ

  • @chandithalpeliyanage1004
    @chandithalpeliyanage1004 3 ปีที่แล้ว +1

    🤣🤣🤣👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏

  • @nuwansamarasinghe4196
    @nuwansamarasinghe4196 4 ปีที่แล้ว +1

    කතාව ඇත්ත.ඒත් ගංජා කියන වචනය ගාවගන්න එපා බාල දේවල්වලට.ඒක සුද්ද සමාජගතකරපු මතයක්.

  • @devputh
    @devputh 4 ปีที่แล้ว

    Bull in the China shop (just for humour - not personal)

  • @thilakaratnepunchihewa7230
    @thilakaratnepunchihewa7230 4 ปีที่แล้ว

    Our Management Party

  • @samanabayarathna6776
    @samanabayarathna6776 4 ปีที่แล้ว +7

    Prime Minister Modi may have sold tea in the past but he educated him selves and came through ranks and file in the political system to become the prime minister. But the other guy is a gangster and we saw how he throw chill powder at the police officers and water into the speakers chair.

    • @AZ-ze5xb
      @AZ-ze5xb 4 ปีที่แล้ว +1

      Modi gujarat kolahala walata mulakaraya.

  • @NishanthaPriyananda
    @NishanthaPriyananda 4 ปีที่แล้ว

    UNP gajarameta wada....

  • @ranjithdissanayake7663
    @ranjithdissanayake7663 4 ปีที่แล้ว

    Mahindata den oluwa awul wage neth nam meyala wage miris kudu karayo aran yayida ethatama apahaseta neweyi hinawa nawathwa hanna be?

  • @kusumdias5070
    @kusumdias5070 4 ปีที่แล้ว +2

    Me wage minihek arangiya ekatai hinawenna one.namuth anurala mewage horo nemei.

  • @kevindj1374
    @kevindj1374 4 ปีที่แล้ว

    Pohottuwe inne kasippu kaarayo.badu kaarayo..bada thadi kammaliyo..

  • @rahumannizam2248
    @rahumannizam2248 4 ปีที่แล้ว

    Hemadeyakma. Sajeeth agamati hunatapasse. Kudukarayo rastidukarayo. Horun. Dusnakarana. Hemotama. Padamak. Deney

  • @lahiruchanaka3829
    @lahiruchanaka3829 4 ปีที่แล้ว +2

    Appachchi kudappachchita rata goda danna den nawage.

  • @gayaniayani322
    @gayaniayani322 4 ปีที่แล้ว

    Gon bu'ruwek.

  • @dasun50
    @dasun50 4 ปีที่แล้ว +1

    Mokada appa kelaniyen ena okkoma upset needa?? Mervin silva, Prsasnna Ranaweera, Naiy natawana Pansala, Sarth Fonseka?? mokakda meekata heethuwa.. aiyo.... mee serewath hoda kenek ewannako parliament ekata

  • @dilrukshiranasingha8211
    @dilrukshiranasingha8211 4 ปีที่แล้ว

    MAHINDALATA GOTTA ALLUVADA GODA TAMA😁😁😁😁😁😁😁😁😁

  • @Ama-vc6ni
    @Ama-vc6ni 4 ปีที่แล้ว +1

    Chili powder Man.

  • @nilanthifernando5150
    @nilanthifernando5150 4 ปีที่แล้ว

    මෝදි..අගමැතිතුමා..දන්නැතිව අැති..අප්..ප්රශන්නගෙ..පැටිකිරිය..

  • @jkcbperera9717
    @jkcbperera9717 4 ปีที่แล้ว +1

    Gon nugath huththa.😭😭😭😭😭

  • @chandralaljayasinghe5490
    @chandralaljayasinghe5490 3 ปีที่แล้ว

    කැලණියේ සභාපතිව සිටියේදි අවන්හලේ තේ බීපු සල්ලි තාම දිල නෑ ඒ කාලේ ඒ කැන්ටිමේ මුදලාලි දෙපා වාරු නැති මිනිහෙක්

  • @rbalahakoon6210
    @rbalahakoon6210 4 ปีที่แล้ว

    Kasippu mudal Ali Neda
    Sudu piriwata Adan inne

  • @dharmapriyajayatissahenaka3814
    @dharmapriyajayatissahenaka3814 4 ปีที่แล้ว

    Alabama Vara Candayedi Meyava Path Kara Parliament Yeveem Janatavage Vedaki

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 4 ปีที่แล้ว +1

    Ane....deyyane mage pathuma nam me wage rasthiyadu karayonta karaliyata enda nolabewaa....Third class people???

  • @atabeywardana3763
    @atabeywardana3763 4 ปีที่แล้ว

    AGAMATHITHUMAI (MAHINDA)MOOY ATHARA MAMANAM WENASAK NODAKIMI.EKA EKAGE SAVINGNANIKA BUDDI MATTAMA
    EDUCATION EKENWATH SAMAJAYEN WATH HADIYA NOHAKA.PRASANNALA WAGE MINISUN KISIDINAKA HADENNE NAA.OHUGE JEEWANA RATAWE
    YAM VIDIKKRAMAYAK THIYENAWA.MAHINDAGE DA EWAGEMA THAMAI. BALAYA HA SALLI MAHINDAGE VIDIKKRAMAYAY. MEKA DANNE MAHINDA HA DANNA KENA PAMANI.

  • @dohadoha8656
    @dohadoha8656 4 ปีที่แล้ว

    Prasanna ranaweera kiyanne modayek ekai wenasa .

  • @KumariKumari-xx2cy
    @KumariKumari-xx2cy 4 ปีที่แล้ว

    Owow oda kiyana katha atha

  • @دميكادميكا
    @دميكادميكا 4 ปีที่แล้ว +2

    Puka dena kareiyek p ranaweeraya

  • @gneifloreenjunkeer8790
    @gneifloreenjunkeer8790 4 ปีที่แล้ว

    Ranaeira ea ekkagena giya modayata kiyanna one. Apita kiyala eadak neh,

  • @senapalliyaguru2137
    @senapalliyaguru2137 4 ปีที่แล้ว +2

    Me hama detama waga Kiyanna ona mahinda rajapaksha.mokada mewage horikadayanwa foam karanne eyamai.gota mahaththayage thana nathi karanneth eyamai.

  • @samanthakahawita8303
    @samanthakahawita8303 4 ปีที่แล้ว

    mahinda Paule prasnayak thiyenawa gotata Kane paharak mahinda Ella Kara Chanda karanna oone bin mattame meweni vidwathun bawa mahinda nokiya kiyai

  • @mohammedmuzaahir8717
    @mohammedmuzaahir8717 4 ปีที่แล้ว +1

    Kaatath kuthuhalahayak athiwenawa, Indiyave samaanya manusayek Modi agamathi wune kohomadha kiyala. Eaka pudhumayata kaaranak novai. Ohu dhumriya pole they wikunapu kenek, hoteley chapaathi rotti puchchapu dhuppath pawle wunath ohuta waasana thibuna Indiyawe agamathi kenek wenna.. Heathuwak washayen dhakviya haki ohugey kapa veema ha awanka baawaya. Thawadha Indiyave koijaathiyak wunath praashnak naha, hithapu agamathi Abdul Kalaam, ohu muslim jaathiyek. Widhyangyek Eay thama wenasa. Eay ratey kulabeadha jaathibeadha ho koi aagama kenek wunfath hakiyawa thibenawanam ohuta eay wagey thanathurak dharanna puluwan. Adha lankawata mudal aadhara dhena tharamata naya washyenuth lankaawata mudhal dhenawa kiyanne ema rata dhawasin dhawasa dhiyunuwata pathwenawa. Mandha indhiyanuwan thamunge ratata aadhare, thawa aurudhu pahak pamana kaalyak yanavita lokaye thunweni ho hatharawaweni dhiyunu ratak bawata path wenawa. Ape ratey alpenthak pawa china walin genwanawa. Lajjai kiyanna lankawe kochara sampath aththath thaama yanthra suthra electric baanda, grinder blender gascooker, motor cycle, push byciycle nipadhawanna karmaantha shaalaawak mey wenathuru hadhune naha. Indiyawe tata bus, koachi, motor car, wenath onaatharam baanda nipadhawanawa. Lankawe oney tharam nipayum karana daksha aya inna ratak, namuth awasanaawata atha dhenna kauruth aaduwen ay ayata athwalak washayen ohuge nipayumata lankawe inna koatipathin ohuge nimayuma idhiriyata saarthaka lesa amudhrawya yodha ara nipayum karuwanwa unandhu karawanne naha. Ratey ohuge nipayuma maranayata bawata pathwenna aanduwa dhirimath karanawaadha? naha. Langadhi maadhyen dhakinna labuna iskoale yana dharuwek kumbura seesanna dhurastha paalakayen yanthrayak nipadhuwa. Eaka maha parimaanayen nipadhawanna yanthra soothra ohuta laba dheela kumburu seesanna nipadha wanna udhaw upakaara kalanam wideasha vinimaya meay radtey ithuru wenawa. Thawath kenek thea dhalu itha weagayen kapana yanthrayak hadhuwa, . Thawath dharuwek helikoptarayak nipadhuwa, eakath dhurastha paalakayen wada karanna. Mechchara dhaksha aya ratey indhadhdhi lankaanduwen eay dharuwanta naya mudhal dheela hari eay ayage nipayum issarahata genenna dhirimath nokaranne ay.... Apata wenne hama dheyakma pitaratin genwana eka. Ape mudhal pita ratata yanawa, ithin kawadhaadha mea rata dhiyunuwenne....Ratey Nayakathwaya thibunaata ratata kisima sethak mey wanathuru sidhuwela naha. Ay indhiyawa aadharshayata noganne,ey ratey ayata hakiyawathibenawaanam apatath unandhuwunoth bari wena ekak naha. Thhawa kochchara kaalayak bala innadha. Dhanatama ugath aya rata harawenath ratawalata yanna sidhdha wela, ay mea ratey ugath budhdhimath ayata raksaawal naha. Ithin rata hara yanawa misa wena monawa karannadha....