''සුපිරි නිලධාරිනිය සහ මෝඩ ඇමතියා...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • විනාඩි තුනක මොළ ව්යායාමයක් සඳහා
    මෙතනින් සබ්ස්ක්‍රයිබ් කර බෙල් එක ඔබන්න...
    මම අසමි (ත්‍රී මිනිට්ස් - ඩබල් වර්ෂන්)#233 13 - 02 - 2020
    --------------
    ''රාජා භවතු ධම්මිකො
    යැයි කීවේ,එසේ වූ කල හරියටම මෙන්න
    මේ වැනි වෙනස්කම් රටක් තුල
    අත්දකින්නට ලැබෙන බව හෙයින්ම ය
    ඒ... නායකයා හරි මග ගමන් කරන විට
    රටේ යහපත් වැසියන් ද වඩා යහපත්
    අයුරින් කටයුතු කරන්නට පෙළඹෙන
    මෙන්න මෙවැනි තත්ත්වයක් පිළිබඳව ම ය...''

ความคิดเห็น • 518

  • @KumaraIndrajith
    @KumaraIndrajith 4 ปีที่แล้ว +195

    එතුමිය වෙනුවෙන් පෙනී සිටි ඔබ දෙපළටත් ස්තුතියි.

    • @shanthadesilva596
      @shanthadesilva596 4 ปีที่แล้ว +7

      රට වෙනුවෙන් පෙනීසිටින සන්වේදී මිනිසුන් ගේ එකතුව ට පූර්ණ ශක්තිය ජය.......

    • @punchirathnayake8993
      @punchirathnayake8993 ปีที่แล้ว +1

      කොහොමත්.පොහොට්ටුවො නොමිනේසන් දුන්නෙ තරාඩකාරයන්ට හාගෝනුන්ටනෙ.(සුලු ගානක්අැර).බුගොලෙ පාස්උනෙ බුරු ගාලකින්වගෙ.

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 ปีที่แล้ว

      A great, brave lady raise her voice. But a idiot swine minister gulping dung hills.

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 ปีที่แล้ว +24

    මෙවැනි. උගත් නිර්භීත නිලධාරිනියන්
    මගේ මව්බිමට තවතවත් ජනිත වේවා.

  • @supunrangana3782
    @supunrangana3782 4 ปีที่แล้ว +96

    කොමිස් දෙනකම් වයඹ පාරවල් හදන්න දුන්නෑ ඕකා මාර්ග ඇමති කාලෙ.මල්ලි සල්ලි එකතුකලේ.ට්‍රැක්ටර් වෙන්දේසියකින් බලෙන් ගත්ත ට්‍රැක්ටර් ගෙදර තියනව.මල්ලි හිරේ ගියෙ ඇයි.
    පිස්සු යක්කු දේශපාලනයෙන් එලවන්නම ඕන.

    • @inokadeepani796
      @inokadeepani796 4 ปีที่แล้ว

      Supun Rangana ane buruwoo danna magulak kata Karapan lawfully hari kiyapu deyak aragena uda paninne natuwa.

    • @chandifellin4027
      @chandifellin4027 4 ปีที่แล้ว +6

      ගහන්න ඕන සරත් නිශාන්තයට නෙමෙ , ඔවුන්ට චන්දෙ දීලා පාර්ලිමෙන්තු යවපු එවුන්ව. මුන් මෙච්චර මොඔඩ නම්, චන්දෙ දුන්න අය කොපමණ බුද්දිමත්ද කියලා හිතාගන්නට පුලුවන් .

    • @LawShorts.Ak47
      @LawShorts.Ak47 4 หลายเดือนก่อน

      එලවන්න මිනිස්සුන්ට ඕනේ කමක් නොතිබ්බට ස්වභාවධර්මය එලවලම දැම්ම ...😂😂😂😂

  • @h.p.dsriya8555
    @h.p.dsriya8555 3 ปีที่แล้ว +9

    පලමු ව මේතොරතුරු ඉදිරිපත් කළ ඔබදෙපලට බොහෝ පින්
    කොන්ද නවන්නැතුව රට අපේ
    ස්වභාවික පරිසරය රැක ගන්න උත්සාහ කරන දේවානි දියනිය
    ඔබට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ ආශිර්වාද බලයෙන් නිදුක් නිරෝගී සුවපත්වේවා!

  • @janithalakmal9962
    @janithalakmal9962 4 ปีที่แล้ว +115

    සනත් නිශාන්ත 👉පබා 👉ප්‍රසන්න රණවීර 👉තව ගම්පහින් දියවන්නාවට ආ හරක් සිටීද කියමු බලන්න.👍 සුනක රැලක් මැද සිංහ දේනුව අපේ උත්තමාචාරය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @Dr196903
      @Dr196903 4 ปีที่แล้ว +8

      ඔය සෙට් එකටම අයිති තව ගොබ්බයො ටිකක් ඉන්නවා, අර කඳ විතරක් තියෙන මොලේ නැති අනෙක් ප්‍රසන්න - රණතුංග. ඒවගේම අර ගම්පහ පස් හොරා ඉන්දික අනුරුද්ධ. මුං එක්ක රට කොහොම හදන්නද?

    • @kithsiriudawatta2090
      @kithsiriudawatta2090 4 ปีที่แล้ว +4

      ඇයි මර්වින්, අස්සයට ජාතක උන සේනානායකය, අනර්කළේ,

    • @weslymahanama6403
      @weslymahanama6403 4 ปีที่แล้ว +1

      All are crooks and thugs

    • @sasirudilshan3560
      @sasirudilshan3560 4 ปีที่แล้ว

      @@Dr196903 .ai ballo unp set eki,bebadu jvp vijita heratui,

    • @Dr196903
      @Dr196903 4 ปีที่แล้ว +4

      @@sasirudilshan3560 ඕක කියවන්න අමාරුයි සිංහලෙන් ලියන්න ඉගෙන ගන්න. නැත්නම් ඉංග්‍රීසියෙන් ලියන්න.

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 4 ปีที่แล้ว +18

    වැදගත් දේ ඉදිරිපත් කරන ඔබ දෙපලද ඉතා වැදගත් ලෙස වැඩසටහන මෙහෙයවනවාට පින්!! දේවාණී වැනි වීර මාතාවන්ට අපේ ගෞරවය පෙරසේම අදත්!! තෙරුවන් සරණයි!!!

  • @bweera
    @bweera 4 ปีที่แล้ว +26

    මේවගේ ගොනෙකුට ඇමතිකමක් දුන්න එකත් ගොනෙක්. අපේ රටට දෙවියන්ගේම පිහිටයි.

  • @vasanthakolongahapitiya3926
    @vasanthakolongahapitiya3926 4 ปีที่แล้ว +25

    අපි ඇය සමඟයි ....
    අපි ඇය රකින්නෙමු .... ඇය ලක්මාතාවගේ සුජාත දියණියකි.... අපි ඔබ රකින්නෙමු.. අපි ඔබට දිරිය දෙන්නෙමු.... අපිට හරි ආඩම්බරයි ඔබ ගැන

  • @amilaperera466
    @amilaperera466 3 ปีที่แล้ว +5

    සරත් නිශාන්ත ඇත්තටම පල් මෝඩයෙක් නූගතෙක් උගත් නිලදාරිනියට තෙරුවන් සරනයි තව තවත් ශක්තිය දහිර්‍ය වාසනාව එතුමියට නිරන්තරයෙන්ම ලැබේවා

  • @chandifellin4027
    @chandifellin4027 4 ปีที่แล้ว +116

    සරත් නිශාන්ත කියන්නේ අඩුම මට පෙනෙන තරමින් oxigen වලින් මොකද වෙන්නෙ කියලවත් දන්නෙ නති කෙනෙක්.

    • @sritha9738
      @sritha9738 4 ปีที่แล้ว +1

      EKA NAN ETHTHA RATATA DEIYANGEMA PIHITA THAMA ITIN

    • @muthuthanthrigecooray9313
      @muthuthanthrigecooray9313 4 ปีที่แล้ว

      Maykaa wassata wath montisooritakatawath
      Goda welaa nati meemek

    • @josephpillai3034
      @josephpillai3034 4 ปีที่แล้ว +4

      ඒවා දැන ගන්න ..මේයා හරියට පාසල් අධ්‍යාපනයක් ලබන්න එපායැ...හතර පංතියට පාසල් ගිය එකෙක්..ඊට පස්සේ හොරෙන් වතුවලට පැනලා හොරෙන් පොල් කඩලා...හිටපු එකෙක්....ඊටත් පස්සේ කසිප්පු ජවාරම් කරපු හොද උගතෙක්...

    • @kapilakapila9566
      @kapilakapila9566 4 ปีที่แล้ว

      හ හ හා

    • @lasaltailorsandlakmifashio7191
      @lasaltailorsandlakmifashio7191 3 ปีที่แล้ว +1

      ඕකට මොකුත් කියන්න එපා නාමල් බේබිගේ ගජ යාලුවෙක්

  • @imthihussein9246
    @imthihussein9246 4 ปีที่แล้ว +40

    ඇයගේ අවාසනාව නෙමෙයි, රටේ අවාසනාව
    Prendly යන්න ඕනලූ lol
    Devani hats off to you. You are an inspiration
    Bravo Lady👍

  • @thusharacz
    @thusharacz 4 ปีที่แล้ว +105

    මේ වීඩියෝ එකට unlike දැම්මේ බත් බැලයෙක් වෙන්න ඇති පාදඩයන්ගේ

    • @sritha9738
      @sritha9738 4 ปีที่แล้ว +4

      eka ETHTHA BATH BELAYANTA RATAK ONA NE UN LEDDU

    • @gaminiginagolla5624
      @gaminiginagolla5624 4 ปีที่แล้ว +1

      Ane moda whallu kawda a gothaya

    • @saumyaperera6788
      @saumyaperera6788 4 ปีที่แล้ว +4

      උනුත් ඔක්සිජන් නැතුව හුස්ම ගන්න අමනයෝ වෙන්න ඇති ..

  • @samansanjeewa1016
    @samansanjeewa1016 ปีที่แล้ว +5

    සනත් වැනි මී හරකුන්ගෙන් ජාතක වූ ගොනෙක් සමග මෙවැනි උගත් මිනිසුන්ට කුමන සාකච්ඡාද...
    හරකුන්ට චන්දය දෙන බූරුවනි, මේ ඔබේ අවධානය පිණිසයි...

  • @ramaniperera3351
    @ramaniperera3351 4 ปีที่แล้ว +21

    ඔබතුමියට ඉදිරියටම යන්න බුදුසරන ලබේවා

  • @sanjubandara305
    @sanjubandara305 4 ปีที่แล้ว +43

    කාලකණ්ණි වලත්තයෝ උන්ව පත් කරන මෝඩ අමන රැලක් ඉන්නවා නේ.ඒකයි මූසලයෝ බයක් නැත්තේ ...මුන්ට ඕන උන්ගේ පරම්පරාව රජ කරන්න ...සුනාමි හොරා එක්ක ඉන්නේ ඉතිං ඒ වගේ හොරුම තමයි ....කම්බ හොරෙකුට හොඳ මිනිස්සු එකතු වෙන්නේ නෑ ...හොර හරකෙක් පස්සේ යන්නේ හොර හරක් රැලක්ම තමයි ...

    • @dineshkalumchanakacroos3418
      @dineshkalumchanakacroos3418 4 ปีที่แล้ว +1

      passe yana un gana hoyala balapuwama oyage kathawa sahathika attha

    • @sanjubandara305
      @sanjubandara305 4 ปีที่แล้ว +1

      @@dineshkalumchanakacroos3418 කොයිකත් එකයි රනිල් පොන්නයා මුන්ව ආරක්ෂා කරපු නිසයි ඌත් මහබැංකුව කොල්ලකන්න උදව් කරපු චෝදනාවෙන් හීනියට ගැලවිලා ඉන්නේ ....උන් මුන්ව ආරක්ෂා කලා මුන් උන්ව ආරක්ෂා කරනවා ...වහල්ලු ටිකයි, බයියො ටිකයි තවත් චන්දෙ දීලා පාර්ලිමේන්තු යවලා උන්ව සුරසැප දෙනවා හරි සරලයි....

    • @sanjubandara305
      @sanjubandara305 4 ปีที่แล้ว

      රනිල් පොන්නයා මුන්ට නඩු දාලා හිරේ දාපු නැති නිසා තමයි අද මුන් රජ කරන්නේ ..මුන් කරපු දේවල් වල හැටියට එල්ලලා මැරුවත් මදි..දැන් කොරෝනා ආධාර ටිකත් ඉවරයි ..හමුදාවට පාලනය දීලා බැසිලාට දීලා සල්ලි ටික පාවිච්චි කරන්න ..නරියට කුකුල්ලු බාරදුන්නා වගේ...මිනිස්සුන් ට අබ සරණයි ..

  • @sarath6535
    @sarath6535 4 ปีที่แล้ว +3

    මා දුටු ශ්‍රේෂ්ඨතම ජනතා සේවිකාව. සමස්ත මාතෘ භූමියම ආදර ගෞරවයට පාත්‍ර විය යුතු වීර කාන්තාව. ඔබට මාගේ උත්තමාචාරය. අප නිරතුරු ඔබ වැන්නන් සමඟයි. කූට දේශපාලනඥයන්ට භා නිවට හෙන්චයියන් කනූ මුලට සිරකර හැක්කේ ඔබගේත් මගෙත් කතිරය බුද්ධිමත් ලෙස සුදුස්සා ඉදිරියේම පමණක් සලකුණු කළහොත් පමණි. මොවුන්ගේ අමනකම නම් රටත් රට වැසියනුත් ඔවුනුත් රැකෙන්නේ එරට නීති පද්ධතිය ආරක්ෂා කළහොත් පමණක් බව ඔවුන් නොදන්නා කමයි. sepala මහත්මයාණෙනි ඔබට යෝධ බල සහ දීර්ඝායුෂ.

  • @thusharacz
    @thusharacz 4 ปีที่แล้ว +50

    දේසපාලුවන්ගෙ කොහෙද මහත්මයා ලැජ්ජාව .

  • @revhpiyadassana2474
    @revhpiyadassana2474 4 ปีที่แล้ว +40

    උසස් වීමක් ලබාගන්නට නීතිය නමන්නට සූදානම් කුවිනිසුරුවරියන්, පස් කපන්නට ගස් කපන්නට නීතිය නමා කටයුතු කරන කුප්‍රාදේශීය ලේකම් වරියන්, දරුවෙකු පාසලට ඇතුල් කර ගන්නට දහසින් බැඳි පියලි යදින කුවිදුහල්පතිනියන්, දූෂිතයන්ට සහ දූෂනවලට අනුබල දෙන කුමන්ත්‍රීවරියන්, කුඇමතිවරියන්, සිටින අවාසනාවන්ත රටක, තම රට වැසියන් සහ උපන් බිම රැක ගැනීමට ජීවිතාශාව අතහැර මුහුදට බිළි වූ විහාර මහා දේවි පරපුරේ නිර්භීත කාන්තාවක් ඉතිරිව සිටීම අවාසනාවන්ත මව්බිමේ අවාසනාවන්ත මිනිසුන්ගේ භාග්‍යයකි . මජර දේශපාලකයන් ඉදිරියේ සැමදා යුක්තිය යදින මැදිහත් සජ්ජනයනට හුස්ම ගැනීමට ඔක්සිජන් පොදකි.

  • @hapankam74
    @hapankam74 4 ปีที่แล้ว +18

    ජනතාව
    ගෙන් දෙශපාලුවන් ගුට් කන දවස
    අත ලගම

  • @Dr196903
    @Dr196903 4 ปีที่แล้ว +27

    සනත් නිශාන්ත වගේ ගොබ්බයො ඉන්න රටක උන්ට ඇමති පදවි දෙන නායකත්වය දෙකම මේ රට වල පල්ලට ඇද දානවා. අර එක ගොනෙක් කියනවා ඔක්සිජන් ඕනේ නැහැලු. මේ වගේ ගොබ්බයන්ට නම් අපි රට දෙන්නේ රටට දෙය්යන්ගේම පිහිටයි. අනෙක් අතට දෙවානි ජයතිලක නිලධාරිනියට මේ ගොබ්බයො ටික කරදර කරනවානම් ඒකම ඇති ඇයට වෙන රටකට යන්න ගිහින් වැඩ කරන්න. පිටරටවල මේවගේ අයට රැකියා අවස්ථා වැඩියි අනෙක්ගොබ්බයන්ට වඩා. ප්‍රසන්න රණවීර, සනත් නිශාන්ත වැනි ගොබ්බයො එක්ක නම් රට දියුණු කරන්න හදන්නේ උගත් කට්ටිය වැඩිකල් යන්න ඉස්සෙල්ල රට හැරලා යයි. ඔය සෙට් එකටම අයිති තව ගොබ්බයො ටිකක් ඉන්නවා, අර කඳ විතරක් තියෙන මොලේ නැති අනෙක් ප්‍රසන්න - රණතුංග. ඒවගේම අර ගම්පහ පස් හොරා ඉන්දික අනුරුද්ධ. මුං එක්ක රට කොහොම හදන්නද?

    • @lionelgoonatilake9710
      @lionelgoonatilake9710 ปีที่แล้ว

      Moo danne nethida MEE HARAKUNTA pawa OXYGEN Awashya bawa.
      Oxygen adu wenakota kalu kannadiya nahayata dapiya.

  • @janakaranjan123
    @janakaranjan123 4 ปีที่แล้ว +23

    100% එකඟයි..

  • @Meri-mm1zd
    @Meri-mm1zd 4 ปีที่แล้ว +44

    කාන්තාවන් අනිවාර්යයෙන් නැගීසිය යුතුයි

  • @greenaccessde5820
    @greenaccessde5820 4 ปีที่แล้ว +23

    Yes Mr. President you need this type of government servants to run the country. Let my country people take care of this politician in the coming elections.

    • @weslymahanama6403
      @weslymahanama6403 4 ปีที่แล้ว +1

      It is just a dream mate. All associates of leaders are crooks and thugs.

  • @jayanathwimalaweera4228
    @jayanathwimalaweera4228 4 ปีที่แล้ว +2

    තනි කාන්තාවක් සමග ඇය සමග විරුද්ධවා§ව කථා කරන මෙවැනි පිරිමි කොන්ද පණ නැති පිරිමි ටිකක්. මු්න් පිරිමි නොවේ. අරක නැති එවුන්. ගෑණුන්ටත් වඩා පහල මට්ට්මක ඉන්න එවුන් ටිකක් එතන හිටියේ. රට වෙනුවෙන් ඇය කැප කල මහගු මෙහෙවර වෙනුවෙන් කාලකණ්නි දේශපාලකයෝ හැර අන් සියලූ ජනතාවගේ උත්තමාචාරය හිමි විය යුතුයි. ඇයටත් ඇයගේ පවුලේ උදවියටත් සියලූ දෙවි රැකවරන ලැබේවා.

  • @priyaljayasundara4193
    @priyaljayasundara4193 4 ปีที่แล้ว +41

    මූන්ට විරුද්ධව ජනතාව පෙල ගැසිය යුතුය

    • @sritha9738
      @sritha9738 4 ปีที่แล้ว +2

      ETHTHA PAATA PAKSHA AMATHAKA KARALA APE RATA GODA GANNA NAN JANATHAWA PELA GESENNA ONA

    • @kapilsds7
      @kapilsds7 4 ปีที่แล้ว +2

      @@sritha9738 ඔය වගේ කතා වැඩිය හයියෙන් කියන්න එපා. හෙට උදේ අපේ රටේ ජහමනය පාරේ පෝලිමට හිටගන පෙළ ගැහිලා ඉදියි.ටකරමක් සිමෙන්ති කොට්ටයක් රස්සාවක් ඉල්ලා ගන්න.

    • @tribelife7650
      @tribelife7650 4 ปีที่แล้ว +1

      Ainwarayennma dusta amethi ballan gedara yanna kemathi desapreminta jayawewaaaa...

  • @samanwijethunga7227
    @samanwijethunga7227 4 ปีที่แล้ว +9

    ජනාධිපතිතුමනි,මේ අමන හරක් ඇමතියා ඔබ තුමාගේ ආණ්ඩුවෙන් එළවා දමන්න

  • @mikaljohn1681
    @mikaljohn1681 3 ปีที่แล้ว +5

    මම අරාබි රටක වැඩකරන්නෙ පුලුවන්නමි ඔය ගොබිබ අමන ඇමතියයි උගෙ සහචරයො ටික මෙහෙට එවන්න මෙහෙ ඉන්න ඔටුගාලට දාන්න එතකොට කියයි අපේ රටෙි වටිනාකම වල් බල්ලො ඔවුට චන්දෙ දිපු උන්ටත් හෙන ගහනව ඔබතුමාගෙ වැඩසටහන මම අගයකරනව ස්තුතියි

  • @sisirakumburegedara8058
    @sisirakumburegedara8058 4 ปีที่แล้ว +25

    එතුමියට ඔය බාදා කරන්නේ ඔබ පැතූ වියත් මගේ වියතුන් ද ???

  • @DNLakjaya
    @DNLakjaya 17 วันที่ผ่านมา

    එතුමිය වෙනුවෙන් පෙනි සිටි ඔබ දෙපලට ස්තුති ජයවෙවා ජයවෙවා ජයවෙවා ජයවෙවා මාලිමාවට

  • @sammaditthitv9998
    @sammaditthitv9998 4 ปีที่แล้ว +10

    මෙහෙම මිනිසුන් පාර්ලිමේන්තු යැව්වොත් ඔක්සිජන් සිලින්ඩරය බෑගය මතතබාගෙන පාසල් යන දරුවන් දකින කාලය වැඩි ඈතක නෑ

  • @sarojakadangoda4512
    @sarojakadangoda4512 4 ปีที่แล้ว +19

    වගකියන්ඩ ඕනි අපිමයි . මොවුන් පත් කර යවන්නේ අපිමයි . ඉලග චන්දයට හොඳ අය පත්කර ගත යුතුයි . වෙනම හොද කන්ඩායමක් තරග කර යුතුයි . ස්වාධීන රටට ආගමට ආදරේ බුද්දිමත් විකල්පයක් රටට අවශ්‍ය වේලාව තමා .

  • @saumyaperera6788
    @saumyaperera6788 4 ปีที่แล้ว +9

    හරියටම හරි ඌ නම් පල්ම පල් මෝඩයෙක් ..

  • @jagathjagath4011
    @jagathjagath4011 4 ปีที่แล้ว +8

    මෝඩ ඇමතියා දන්න හුත්තක් නෑ,..ඌ අමු හරකෙක් ...ඌ ඉන්නේ පුංචි දූපතක් වුනාට ,මූව දාන්න ඕනෑ පුංචි ලිදක වලදාන්නයි වටින්නේ ...මූට රටේ ප්‍රශ්න විසඳන්න අළුත් ක්‍රම , අළුත් අදහස් නෑ..මෙහෙම ගියොත් ගෝඨාභයත් , රටටත් අබසරණ යි....පිංගුත්තර ඇමැතියන් ඉදිරියේ දනින් වැටෙන,නිවට හරක් ඉන්න රටක , නීතිගරුක,,රටට ,ජනතාවට සැබෑවටම ආදරය කරන, යුතුකම ,වගකීම දන්නා ,නීතියට ගරුකරන, නීතිය ආරක්ෂා කරන , දැන් උගත් සිංහ ධේනුවක් වූ නිලධාරීනිය ආරක්ෂා කර ගැනීම අප සැමගේ යුතුකම හා වගකීමයි ...ඔබ තෝරා පත්කරගන්නා දේෂපාළුවා කවරෙක්ද .. ???? ඔබේ තේරීම නිවැරදී වසම් ඔබ මෙපමණ කලක් මෙතරම් දුක් පීඩා විඳිය යුතු නැත .... පුද්ගලික වාසියට නොව , පොදු යහපත වෙනුවෙන් සිහිබුද්ධියෙන් සිතන්න.....උගත් නිලධාරීනියගේ අවංක ඍජු සේවය අගය කල යුතුය....ඇය ගන්නා වැටුපට, ජාතියට ණය නැත.......කල් පසුකර හෝ ..මජර දේසපාලුවන්,,,, ඇගේ චරිතයට හෝ ජීවිතයටද, රාජකාරි යටද හානිකිරීමෙන් එවුන්ගේ අරමුණු ඉටු කරගැනීම ට බොහෝ විට ඉඩ ඇත.... .

  • @keerthiabeyrathne5359
    @keerthiabeyrathne5359 17 วันที่ผ่านมา

    ඇය රජයේ, දෙසපලුවා ආණ්ඩුවේ, ආණ්ඩු වෙනස් වෙයි, රජය වෙනස් නොවේ. දිරිය දියණිය ඔබ‍ට ජය.

  • @KELANIherbs
    @KELANIherbs 4 ปีที่แล้ว +2

    නියමයි මෙහෙම රාජ්‍ය නිලධාරීන් ඉන්නවනම් රට හදන්න බැරිද?, කොන්ද කෙලින් තියන් රාජ්‍ය නිලධාරින්ට කතා කරන්න දුන්නු ශක්තියට ස්තුතී ජනපති තුමනි.

  • @ddd884
    @ddd884 4 ปีที่แล้ว +14

    Oba thumage pahadili kirieema watinawa. Namuth Gotabaya awanka , ratata adare pudgalayek kiya kiyanna ikman nowanna. Ape pathuma ohu ratata yahapathak karai yannai. Namuth ohu kawarekda, karanne monawada kiya iwaseemen bala sitinna. ( Niladariniyata apage acharaya)

    • @vindhyalakshini6418
      @vindhyalakshini6418 4 ปีที่แล้ว

      Me minussu athatama kochar gon da mulika awashthawa wat mun daneh nehe neh?deshapalakayoi unhe හෙංචයියන් nisa tama ratata mehema wela thiyeneh

  • @gallegalle3448
    @gallegalle3448 3 ปีที่แล้ว +2

    ෙගා්ට මහත්තෙයා් රස්සාවල් ෙදන්න ෙමි ව ෙග් රටට ආදරයක් තිෙයන, රස්සාව ගැන දන්න අයට. We salute you girl. You go girl. Girl power.

  • @royalacademy673
    @royalacademy673 หลายเดือนก่อน

    We extremely appreciate like this trustworthy lady officer.
    Congratulating you and your proud mother father.
    You are valuable to motherland.
    God bless.

  • @antoniyofernando
    @antoniyofernando 4 ปีที่แล้ว +5

    You are great mr.sepal...million thanks...👌👌👍👍👍

  • @vasanthakolongahapitiya3926
    @vasanthakolongahapitiya3926 4 ปีที่แล้ว +1

    අපි ඇය සමඟයි .... ජනාධිපති ඝෝටභාය මැතිතුමනි මෙය ඔබේ නිරීක්ෂණයට , අදීක්ෂණයට සහ ඔබගේ තීරණය සඳහා මෙන්ම ඔබෙගේ ප්‍රයෝගික ක්‍රියාව (Practical Action ) කුමක් දැයි යන්න අප ඉතාමත් සංවේදීව බලා සිටිමු..
    අපි ඇය සමඟයි ....
    අපි ඇය රකින්නෙමු .... ඇය ලක්මාතාවගේ සුජාත දියණියකි.... අපි ඔබ රකින්නෙමු.. අපි ඔබට දිරිය දෙන්නෙමු.... අපිට හරි ආඩම්බරයි ඔබ ගැන

  • @adrianfernandopulle3205
    @adrianfernandopulle3205 4 ปีที่แล้ว +5

    We should promote this Lady officer and she should be given the President's Sitatation.... '

    • @anomajayalath5036
      @anomajayalath5036 4 ปีที่แล้ว

      Yes, She is proud Sri Lankan lady who tries to do the correct thing. President should do something for her honest and proud service.

  • @mohamedkareem8274
    @mohamedkareem8274 4 ปีที่แล้ว +3

    Every government servant must speak out honestly and responsibly in this bold manner.If all the government discharge their assigned duties in this way I am shure that the entire population would be benefited and also we can build a new Sri Lanka and teach a good lesson to all corrupt and semi educated politicians who hoodwink the innocent people .I greatly appreciate her courage and the way she presented her explanation.

  • @saman0854
    @saman0854 4 ปีที่แล้ว +8

    This you tube channel fills a vey much needed space the present society needs .Critical analysis of events folding in current context. Thank you for your effort to bring light to the ignorant pigs of Gamapha District.

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 4 ปีที่แล้ว +1

    Woooow....pattama patta kathawa thamai meka....niyamai mahaththayo....balagena inna asai....aththane kiyanne......

  • @susa8626
    @susa8626 4 ปีที่แล้ว +3

    නූගත් මැටිමෝල් මජර දේසපාලුවෝ සහ උන්ගෙ වටේ ඉන්න බූරු හෙන්චයියො හින්ද මේ සුන්දර රට වැනසෙනව..

  • @samanwijethunga7227
    @samanwijethunga7227 4 ปีที่แล้ว +2

    මේ වගේ පකේ ඇමතිලා නිසා තමයි අපේ රටට,ජාතියට,ආගමට,කෙළ වෙලා තියෙන්නේ,ජනාධිපතිතුමනි..මේ වගේ ජරා ඇමතිලාගෙන් ඔබ තුමා ප්‍රවේශම් වන්න.

  • @Meri-mm1zd
    @Meri-mm1zd 4 ปีที่แล้ว +11

    මැතිවරයා කොහෙද ඉගෙන ගත්තේ

  • @mohamedazeez6363
    @mohamedazeez6363 ปีที่แล้ว +1

    මේ වගෙ කාළකනණි දෙශපාලකයෝ නිසා තමයි රටට කෙළවිලා තියන්නෙ.පුත්තලමේ හින්න කකුල් දෙකෙ බුරවාට තෙරැන් නැති වුණාට.ඇත්තම බුරැවන්ට තෙරෙනවා ඇති අපි නොවෙයි බුරැවො නිශාන්ත කියන එකා තමයි පුත්තලමේ ලොකුම බුරැවා කියලා

  • @padhmalpeiris1611
    @padhmalpeiris1611 4 ปีที่แล้ว +2

    She is brave, educated and love the environment. These uneducated politicians must not argue.

  • @Asidisi1
    @Asidisi1 4 ปีที่แล้ว +5

    මේ තියෙන්නේ ලංකාවේ කඩොලාන පරිසර පද්ධතිය CNN ප්‍රවෘත්ති සේවය විසින් මේ 2020 පෙබරවාරි මුල සතියේ සිදු කල විශේෂ වාර්තාව
    th-cam.com/video/a4pMiDpyqN0/w-d-xo.html

  • @sahandissnayake
    @sahandissnayake 19 วันที่ผ่านมา +1

    මැදමුලනේ අසූචි කෑව හැම තිරිසනාම ස්වභාව ධර්මයෙන් අරන් යනවා බයවෙන්න එපා තවත් ඉන්නවා කට්ටිය එයාලටත් ඉදිරියෙදි මේ ටික ම තමා වෙන්නේ

  • @ensys1000
    @ensys1000 4 ปีที่แล้ว +17

    Is this guy a minister? God help my country. Because no one else will be able to.

    • @punyanissanka6093
      @punyanissanka6093 4 ปีที่แล้ว +3

      Ma waga moda amateiya ha goal balayo teika moda una na.a paharayo mada a ugath apa sahodarieya mona taram apahasu tawayata path wana wada.sudu adagana suda sudata rata jateiya ha pareisaraya kannahadan hatei. Jana patei tumaga sarala bawaya ha sarala karma anugamanaya keirima makada.mawa tamaei nayakaeinga bubala .

    • @kapilsds7
      @kapilsds7 4 ปีที่แล้ว +1

      Even god can't help us, we can ask help from aliens. That's our last hope...

    • @anomajayalath5036
      @anomajayalath5036 4 ปีที่แล้ว +1

      Her is not a minister, sorry to tell he is a bull and going behind commission or some other money. That's why he cannot understand what she said. Sad, sad, president should looking to this matter.

  • @ThilinaWeerasinghe-l4s
    @ThilinaWeerasinghe-l4s 8 หลายเดือนก่อน

    රජයේ නිලධාරීන් හැමෝම මෙහෙම හිටියනම් කොපමන අගේද ඔය. දේසපාලන මැටි මෝල්ලු ගනන් ගන්න එපා ඔබ තුමියට ජයෙන් ජයම වේවා

  • @sumiherath6775
    @sumiherath6775 4 ปีที่แล้ว +1

    Thank you so much four this video and you have done good job. We need like you people four my country as well as that strong lady .

  • @rekajayaweera4239
    @rekajayaweera4239 4 ปีที่แล้ว +4

    අනේ හරිම දුකයි ඔක්සිජන් නැතුව හුස්ම ගන්නා අය 73 ඉන්නවා.

  • @jindunil
    @jindunil 4 ปีที่แล้ว +2

    Great 👍 speech.punchi doopatha kapalla .

  • @malkibandaranayake1280
    @malkibandaranayake1280 4 ปีที่แล้ว +2

    Obethumage video s godak hodai namuth me kanthava nirbeethava idiriyata yavala thiyanne gotabaya novei andu maru unata kanthavak ge daksakama venas venna a gawuraya age demapiyantai guruvaruntai himiya uthui

  • @lalsirirohana6405
    @lalsirirohana6405 ปีที่แล้ว

    ඔබතුමියට ජයවෙිිවා නිතිගරකනිලදරිනියඔබ. වැසකටවත් පසැලකට ගිහිල්ල නැතුවඅැති එයා ඉස්සෝ කෝටුකරන්නෙ ඔයවගේ 2.. 5මිනස්සුතමයි.

  • @mohanace2533
    @mohanace2533 4 ปีที่แล้ว +2

    Thanks for the video.Keep up the good work!

  • @sampathchamin540
    @sampathchamin540 4 ปีที่แล้ว +1

    Great work,🇱🇰❤️👍

  • @backup2196
    @backup2196 4 ปีที่แล้ว +1

    Thanks for your bravery

  • @kushanwije1969
    @kushanwije1969 4 ปีที่แล้ว +2

    ‌සුබ උදෑසනක් ! අමරසිංහ මයාට ස්‍තූතියි. ඔව් දැනවත් හිතන්න තරම් අපේ මිනිස්සුන්ට මොළයක් නැත් නම් ඉතිං සොරිම තමයි, බලන්න දැන් ආපහු චන්දයක් එනවා අර පරණ සුපුරුදු මුග්ද...මෝඩ..අමන..ගොං කම් නොකර නිවැරදි මිනිස්සු තමුන්ගේ පළාත නියෝජනය කරන්න පාර්ළිමේන්තු යවන්නට බැරි නම් අපිතරම් අවාසනාවන්ත ජාතියක්,රටක් ලොවෙත් නෑ සහෝදරයා.
    ස්තූතියි..!!

  • @thilakjayanthiwasage2421
    @thilakjayanthiwasage2421 4 ปีที่แล้ว

    මෝඩ ඇමතියට අපේ රට පොඩි උණාට.අපිට ලොයි ඇමතියෝ අපේ රටමෝඩයා,කපටියා,කොහේද යන හොරේක් අරගෙන ජනාධිපතිතුමාගේ ග්‍යෙවුරවයත් නැති කලා.මේ රාජ්‍යය නිලධාරිනිය දිවි හිමියෙන් රැකගත යුතුයි.ජනාධිපතිතුමනි රාජ්‍යය සේවයේ මේ වැනි නිර්බිත නිලධාරින් ආරක්ෂා කල යුතුයි.මේ අවංක නිලධාරින් ගෙන් පමනයි රටේ ජනතාවට සේවයක් වෙන්නේ.අපේ රාජ්‍යය නිලධරිනියට තෙරුවන් සරණයි.❤❤❤👏👏👏👏👍👍👍👍👍👍

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 ปีที่แล้ว

    පුත්තලමෙ ලුනු අදින බුරුවා ආ මේ බුරුවා කසිප්පුත් අදිනවාා මෙකට ඔක්සිජන් එපාලු මුව ලොකු ඉටිමල්ලකටදාලා ගැට ගහමු නොමැරුනොත් සත්තුවත්තෙ පුදුම සතාකරමු

  • @achinivisaka7919
    @achinivisaka7919 4 ปีที่แล้ว +6

    Thanks lot

  • @susanthafernando6383
    @susanthafernando6383 4 ปีที่แล้ว +1

    Keep it up.. great.. Country need honest people like you. Our full supports to you lady. President need like these people..to implement his great ideas. Work strong as one and never bend down to corrupt politicians anymore. Nice one👌👌👍👍💪💪😊🥂

  • @kapilakapila9566
    @kapilakapila9566 4 ปีที่แล้ว +5

    unlike කරල තියන උන්ට ඔක්සිජන් ඕන නැතිලු

  • @chanakaweerasinghe8497
    @chanakaweerasinghe8497 4 ปีที่แล้ว +1

    Oba depala eththa eththa vidiyata penvima agaya karanna ona. Me rate inna godak minissu oya wage gon deshapalakayo loku karagena innawa. Me rate inna godak oya wage gon minissu nisai me ratata mechchara deyak wela thiyenne. Denwath mole kalpana karala yahapath minissu deshapalanayata yawamu miharak nethuwa...obata jaya..

  • @weslymahanama6403
    @weslymahanama6403 4 ปีที่แล้ว +2

    මහත්මයා සහ මහත්මිය - මෙවැනි වැඩසටහන් වලට වඩා හොදයි
    මේ මෝඩ තක්කඩි දේශපාලුවන් දැනුවත් කිරීම සඳහා ඔවුන්ගේ රාජකාරිය හරිහැටි පෙන්වා දීමට වැඩසටහන් ඉදිරිපත් කිරීම.
    ඔබලාගේ මේ වැඩ සටහනින් සමාජයට දෙන පණිවුඩය ඔවුන් දන්නවා.
    විනාඩි 8:16 ක මේ වැඩසටහනින් ඔවුන්ගේ ක්‍රෝධය අවුස්සන එක විතරයි සිද්ධ වන්නේ.
    තවද ඒ ඇතිවෙන ක්‍රෝධ සිතුවිලි ඔවුන්ගේ ජීවිත වලට, ඔවුන්ගේ පවුල්වල අයට, රටේ ජනයාට භයානක ආකාරයට බලපානවා.
    ඒ බව ඔවුන් විසින් සදහන් කර ඇති අදහස් වලින් මනාව පෙනෙනවා.

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 4 ปีที่แล้ว +2

    නූගත් දේශපාලුවන්ට ගොදුරු වූ උගත් නිලදාරින්..අන්ත අසරණ උනු සංවේදී අවස්තාවක් ..

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 4 ปีที่แล้ว +2

    වහාම මෙම නිලධාරිනිය පාර්ලිමේන්තුවට පත්කර ගන්න

  • @keninchrist3195
    @keninchrist3195 21 วันที่ผ่านมา +1

    SHALOM..Sir ..Madam.. GOD BLESS YOU ....

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 4 ปีที่แล้ว +4

    Ekenma

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 ปีที่แล้ว +1

    වැඩ සටහන හොඳයි ජයවේවා හොරු පන්නමු යහපත් දේශපාලනයක් ස්තාපිත කරමු ,,ඒ නිර්බිත නිලධාරීනියට ජයවේවා

  • @chameekuchameeku2323
    @chameekuchameeku2323 4 ปีที่แล้ว +1

    Etthatama janadhi pathi thumani mathumiya agaya kireema obagee gamanata lokuma rukulak wenawa... Mawan niladhariniyan ada kaala bohomath adu kaalayak , mathumiyata nisithana obathuman wisin denna, obage gamana sarthakai ehama kaloth.yhankx

  • @calistafernando1713
    @calistafernando1713 4 ปีที่แล้ว +2

    ඇමතිල වැඩ කරන්නෙ බඩ
    ගෝස්සතරවාදී ව මිස රටට
    වත් ජනතාවට වත් ආදරය
    ඇති වුන් නෙමෙ ඔවුන් දෙගොල්ලම එකයි උන්ගෙ
    ඇමිබටිටයො සහ උන් රට
    විනාශ කරන්න ආපු දේශය
    පාලු කරන්න මෝඩ ජනතාවගෙ
    කතිරෙන් ආපු බඩ ගෝස්තර
    වාදියෝ රජයේ සේවකයා රට සේවයක් කිරීමට දිගු කාලයක්
    වැඩ කරන අය දේශ පාලුවන්
    අවුරුදු 4 හෝ 5 කට එන බඩ
    ගෝස්තර වාදීන් උන්ට ඕනෙ
    කොමිස් පමණයි

  • @dayalwaidyasekara370
    @dayalwaidyasekara370 4 ปีที่แล้ว +3

    ඔබට ජයවේවා සේපාල ...

  • @thinethsrilankajayamanna6728
    @thinethsrilankajayamanna6728 4 ปีที่แล้ว +2

    Niyamayi ayya

  • @dulajcahuranga2644
    @dulajcahuranga2644 3 ปีที่แล้ว +1

    good mam jayawaywa api obe samagai

  • @ThanujaPiyagika
    @ThanujaPiyagika 3 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️

  • @samwicks4885
    @samwicks4885 4 ปีที่แล้ว +7

    වටේ ඉන්න පාහර චක්ගෝලා බල්ලන්ටත් හෙනම ගහපිය. හිනාවෙන පොන්න පොලිස් බල්ලො ලැජ්ජයි යකෝ

  • @travellingboys3818
    @travellingboys3818 4 ปีที่แล้ว +1

    Super talk

  • @maurisubashani2015
    @maurisubashani2015 4 ปีที่แล้ว +1

    Good job

  • @pwanigasekara5921
    @pwanigasekara5921 ปีที่แล้ว +1

    අද 2023/06/18 කවුරැහරි පුලුවන් කෙනෙක් සොයා බලල comment කරල දැනුවත් කරන්න අදවනවිට ඒ නිර්භීත නිළධාරිනිය පෙර පරිදිම රාජකාරි කරනවද කියල. එහෙම වෙලා නම් මේක ලංකාව නෙමෙයි වෙන රටක් කියලයි මට හිතෙන්නෙ.

  • @ravindransiva2351
    @ravindransiva2351 4 ปีที่แล้ว +1

    Brilliant. Please continue the good work.

  • @anomajayalath5036
    @anomajayalath5036 4 ปีที่แล้ว +2

    We are proud of you sister.

  • @somadisayakadisnayaka5946
    @somadisayakadisnayaka5946 4 ปีที่แล้ว +1

    Good.

  • @believer3700
    @believer3700 4 ปีที่แล้ว +2

    Unlike කරලා තියෙන්නේ ඔක්සිජන් එපා කියන උන් ද🤣🤣🤣🤣🤣

  • @anandasamarakon1874
    @anandasamarakon1874 3 ปีที่แล้ว

    වනය විනාශය දිගින් දිගටම සිදුවෙනවා එවා පෙන්වාදිම කතා කිරිම වැරැදක්ද ?මෙහි වගකිම කොටසක් ජනමාධ්‍යට හිමිවනවා ඔවුන් එ දෙ කරනවද,,?රෑපවාහිණිය ටෙලි නාට්‍යම පෙන්වීම නොවෙ ,ඔබට/ජය,, ,

  • @priyangaminipura-of6lt
    @priyangaminipura-of6lt ปีที่แล้ว +1

    🎉🎉🎉🎉 ethumiya wenuwen kathakarata pin

  • @tharindunawod215
    @tharindunawod215 3 ปีที่แล้ว +1

    පටු අදහස් තියන මෝඩ නුගත් ඇමතියෙක් සහ පුළුල් අදහස් තියන බුද්ධිමත් උගත් ගැහැණු කෙනෙක්.❤️

  • @samanabayarathna6776
    @samanabayarathna6776 4 ปีที่แล้ว +4

    Thank you for addressing this issue. Everybody should stand together to get rid off thugs and crooks from the parliament.

  • @sarathwejesingha9477
    @sarathwejesingha9477 ปีที่แล้ว +1

    මෙි වාගේ නිළධාරනියන් හැම ආයතනය කම ඉන්නවා නමි රට ටිකක් හරි ඉදිරියට ගෙනයන්න පුඑවන් ,..

  • @anujasrinath3389
    @anujasrinath3389 4 ปีที่แล้ว +1

    Great mam Great, you are one of my country part of back bone .

  • @nuwancharaka
    @nuwancharaka 4 ปีที่แล้ว +15

    jarawa kana police karek kata koning hinawenawa , lajja nathi ekek

  • @nicholasfernando838
    @nicholasfernando838 3 ปีที่แล้ว

    Your suggestion to the President to appreciate the officer is very much appropriate and reasonable for good governance

  • @jeevandasanayaka8718
    @jeevandasanayaka8718 4 ปีที่แล้ว +2

    Aniwaryenma..mee wage mooda paalakoyo..pathkarapu api lajja wenna ooni.karunaa kara...mee wage buddimat..nirbeetha niladaruwan reka ganna .jaatika sampatak..oba depalatt gdk sthuuuthi

  • @samanthalekamge2995
    @samanthalekamge2995 16 วันที่ผ่านมา

    තෙරැවන්සරනයි ඒ මිස්ට ජය ජය ❤❤❤❤ ජයවෙිවා 🙏🙏🙏🙏🙏👍

  • @madurithomas3395
    @madurithomas3395 4 ปีที่แล้ว +2

    Im very proud of you miss

  • @vasanthakolongahapitiya3926
    @vasanthakolongahapitiya3926 4 ปีที่แล้ว +1

    පළවෙනියට කියන්න ඕනා මේකා පල් මෝඩයෙක් නෙවෙයි.... පට්ටපල් මෝඩයෙක්..... මේ ඔලමොට්ටල දේශපාලුවන් සහ උන්ගේ සට්ටම්බියන් මේ කරන්නේ මොකක්ද...? උන්ට ඔක්සිජන් ඕනේ නැහැලු..... !!! මම මේ වගේ ඔලමොට්ටල දේශපාලුවන්ට සහ උන්ගේ පු.. ලෙවකන සට්ටම්බියන්ට හරක් හෝ මීහරක් කියලා ආමන්ත්‍රණය කරන්න කැමති නැහැ. හේතුව ඒක එම සතුන්ට කරන නිග්‍රහයක්. උන් මුන්ට වඩා අපි කියන දේ අහනවා උන් අපි දෙන නියෝගය පිළිපදිනවා . ඊට අමතරව උන් අපිට මහා සේවයක් කරනවා. මුන් කරන්නේ එකේ අනිත් අනිත් පැත්ත ..... බය්යනි දැන් සැපද ...? සනීපද.....?? තව මදි .... ඉදිරියේදී තව හොඳ හොඳ දේවල් සිදු වේවි.... ඉවසා බලා වදාරමු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා ත් මේකට , මේ පසුබෑමට, මේ විනාශයට වග කියන්න ඔනී. ඔබ වහන්සේලා දැන් ඉන්නේ බුධු දහම අමතක කරලා රාජපස්ස සරණන් ගජ්ජාමි කියල.. නිර්වින්දනය වෙලා නේ .. ඔබ වහන්සේලාට හොඳ සිහිය එනකොට අපිට , අපේ රටට කෙලවිලා ඉවරයි... එදාට කවුද මේ විනාශයට වග කියන්නේ , තරහ අවසර පිළිතුරක් දෙනු මැනවි .... අපේ හාමුදුරුවනේ ....
    අපේ මහා ගරුතර සංඝරත්නය ඇතුළු සියලුම දෙනාට කියන්නේ මේ වගේ ඔක්සිජන් එපා කියන ඔලමොට්ටල මිනිසුන් සිටින දේශයක (ශ්‍රී ලංකාව වැනි ) නැවතත් උත්පත්තියක් තිබුනොත් මම එහි නූපදිත්වා යන්නයි මගේ පැතුම .... ශ්‍රී ලාංකික අපි අනාතයි.... අසරණයි .... බුදු හාමුදුරුවනේ වඩිනු මැන මේ දෙරණට සත්‍ය කුමක්දැයි පැහැදිලි කිරීමට.........!!!!!!!
    ජනාධිපති ඝෝටභාය මැතිතුමනි මෙය ඔබේ නිරීක්ෂණයට , අදීක්ෂණයට සහ ඔබගේ තීරණය සඳහා මෙන්ම ඔබෙගේ ප්‍රයෝගික ක්‍රියාව (Practical Action ) කුමක් දැයි යන්න අප ඉතාමත් සංවේදීව බලා සිටිමු..