පැලෙන්න ආදරය කරන හරක් දෙන්නා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2022
  • මම සතුන්ට කතා කරන්නේ පුතා කියලා
  • บันเทิง

ความคิดเห็น • 300

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 ปีที่แล้ว +37

    මෙ හරක් දෙන්න හරීම වාසනාවන්ත යී ඔයාත් හුගක් මනුස්සකම තියෙන මහත්තයෙක් බුදු සරණයී

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 ปีที่แล้ว

      Makaharipinwanhasahkriyawakalugosuwoperunaratakamawanharunapuhakratawasanawak

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 ปีที่แล้ว +34

    මේ වගේ ගුණ යහපත් මිනිස්සු මිනිස්සු හොයාගන්න හරි අමාරුයි ....රත්නත්තරේ පිහිටයි ආරක්ෂාවයි පුතේ හරක් දෙන්නටම දෙවි පිහිටයි ආරක්ෂාවයි යහපතක්ම වේවා

  • @sudathkumara5635
    @sudathkumara5635 ปีที่แล้ว +31

    ගොඩක් පිං මචන් උබට ,අද කාලේ උබලා වගේ සත්තුන්ට ආදරේ කරන කොල්ලො හොයාගන්නත් නැති එකේ උබ පට්ට පොරක් 🙏🙏🙏🙏❤️

  • @dsds9978
    @dsds9978 ปีที่แล้ว +17

    හොද කොල්ලෙක් ඉදිරියට තවත් මේ වගේ සතුන් හදමු ජයවේවා

  • @ranigeetha1312
    @ranigeetha1312 ปีที่แล้ว +34

    පුතා ඔයාට ගොඩාක් පින් කිසි කෙනෙකුගෙ ආදරයක් නොලැබෙන මේ අහින්සක සතුන්ට ආදරයෙන් සලකනවට🙏🙏🙏
    ඒ පිනම ඇති ඔයාගේ අනාගතය සාර්තක වෙන්න. ඔබගේ ඉදිරි අනාගතය දියුනුවෙන් දියුණුවටම පත් වේවා!!!🙏🙏🙏❤️
    තෙරුවන් සරනයි !!!🙏🙏💐

    • @sumanesekara
      @sumanesekara ปีที่แล้ว

      👃👃👃

    • @user-jq9sx2sj9u
      @user-jq9sx2sj9u 10 หลายเดือนก่อน

      මල්ලි ඔලුව අත ගාන්න එපා ඔලුවේ කිති ගියාම අනින්න ගන්නවා.

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +19

    මේ පුතාට බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz ปีที่แล้ว +13

    පුතේ ඔයාට ගොඩක් පින් මේ සමාජේ අවස්ථාවාදී ඉන්නේ තමන් ගැන විතරයි හිතන්නේ පුතා වගේ රත්තරන් දරුවෝ මේ වගේ හිතනවානම් අපේ රට මොන තරම් ලස්සනද පුතාට තෙරුවන් සරණයි පුතේ

  • @bandaranayake441
    @bandaranayake441 ปีที่แล้ว +16

    සුද්දි ලස්සනයි..ඔයාට පිං මල්ලී..දරුවන්ට වගෙ මේ අයට දක්වන ආදරයට

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 ปีที่แล้ว +5

    බෝධි සත්ත්ව ගුණාංග පිරි තරුණයෙක්. ආදර්ශමත් ජීවිතයක්.

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 ปีที่แล้ว +11

    පුතේ ඔයාට දිරිය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @Palithapuspananda
    @Palithapuspananda ปีที่แล้ว +5

    ඔබ වැන්නන් රටේ සිටීම රටේම භාග්‍යයක් තෙරුවන් සරණයි

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q ปีที่แล้ว +6

    ඔයා නම් හරියටම හරි පුතෙක් ලග ඉන්න කම් විතරයි හැමෝම ...........ඔබට සහ පව්ලේ අයට දීර්ගායුශ ලැබේ වා තෙරුවන් සරන්නයි

  • @nadeekakumasaru9398
    @nadeekakumasaru9398 ปีที่แล้ว +7

    පුතාවත් සතුනුත් සියලුම දෙවියන් ආරක්ෂා කර දෙත්වා!

  • @neranjalaachini6106
    @neranjalaachini6106 ปีที่แล้ว +5

    හොද යහපත් දරුවෙක් ගොඩක් පින් 🙏🙏🙏🙏❤

  • @dammika1398
    @dammika1398 ปีที่แล้ว +7

    හරිම අගේ කරන්ව පුතා ඔයාව බොහොම ප්න් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබට ජය වෙවා

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 ปีที่แล้ว +4

    ඔය ඉඩම ඔයාට මිලදී ගන්න ලැබේවා කියලාඅපි පතනවා. ලොකු හරක් පට්ටියක් හදා ගන්න පුතා. ඔයා සත්තුන්ට ආදරේ නිසා ඔය පැත්තෙන් ලොකු දියුණුවක් ලබන්න ඔයාට පුලුවන්. ඔය සත්ව කරුණාව නිසාම පුතාට සියලුම දෙවිවරුන්ගේ දේවාශීර්වාදත් ලැබේවි. ඔබට සුබ අනාගතයක් උදා වේවා !

  • @nilangaariyawansha5923
    @nilangaariyawansha5923 ปีที่แล้ว +5

    පට්ටයි මොන සතාට ආදරය කලත් උන් පට්ට හිතවත් වෙනවා කොල්ලා ජයවේවා ....නියම වැඩක් හොරු අහු උනොත් නෙලහන්

  • @erandyhevage188
    @erandyhevage188 ปีที่แล้ว +4

    කරුණාව ලෝක සත්වයාට අව්ශ්‍ය දේ ඕකම තමයි සහෝදරය..ගොඩක් පින්.ඔයාට.තෙරුවන්සරනයි .

  • @namalsuriyawantha8714
    @namalsuriyawantha8714 ปีที่แล้ว +22

    ඔයා කරෙ ගොඩක් උතුම් වැඩක්

    • @kusumlankalanka8002
      @kusumlankalanka8002 ปีที่แล้ว +1

      සුභ දවසක් පුතා ඔයාගෙ ඔය සත්තු ගැන තියන අනුකම්පාව හරිම සතුටුයි තව තවත් ඉදිරියට යන්න දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ටි වී දකුණ ඒ මහත්තයාට සහ ඒ සත්තු ගැන අනුකම්පා කරන පුතාටත් දළදා සමිදු ගේ පිහිටයි

    • @mallikarathnayake779
      @mallikarathnayake779 ปีที่แล้ว +1

      Ane godak pin oyata puthe sathun minissu wage nawai sathunta adare karanna puluwan hoda hadawathak thiyana minissunta vitharai sathunta adare karanna kawadawath waradinne na oyata th sathun dennatath budu sarani

  • @US-zo1hc
    @US-zo1hc ปีที่แล้ว +19

    අනේ ලස්සන පැත්ත කොහෙද මේ ගම ...අනේ මල්ලියෝ පරිස්සමෙන් බලාගන්න සතුන් ඔයාට ගොඩක් පින් මසට විකුනන්නඑපෝ.🙏

    • @chamaranuwan3270
      @chamaranuwan3270 ปีที่แล้ว

      මේ ගම හක්මණ පැත්තෙ තියෙන්නෙ

    • @gayanGayan-jr4zw
      @gayanGayan-jr4zw 10 หลายเดือนก่อน

      හොරපාවිට 😌

  • @penpaper8539
    @penpaper8539 ปีที่แล้ว +3

    ඔබගේ මෙම වීඩියෝ හරිම ආසාවෙන් බලනවා. සතුන් ගැන කරන මෙම වීඩියෝ ඇත්තටම සිත නිවනවා. බොහොම පිං ඔබට

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +17

    සත්තු න්ට ආදරය කරනවා කියන්නේ ඔයිට වඩා පිනක් නැ පුතේ මමත් ගොඩක් ආදරේයි සත්තුට ඔයාට කවමදාකවත් වරදින්නේ නැ බුදු සරණයි

  • @somakasthuri6956
    @somakasthuri6956 ปีที่แล้ว +2

    අනේ ෂෝයි...
    හොද පුතෙක්...
    ❤️❤️
    බුදු සරනයි

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 ปีที่แล้ว +2

    ලස්සන කොල්ලෙක් ගොඩක් පින් වැඩ ක් කරෙ එ පින් බලෙන් තව ලස්සන වෙවා

  • @namalsuriyawantha8714
    @namalsuriyawantha8714 ปีที่แล้ว +25

    ගොඩක් පිං 🙏🙏🙏

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 ปีที่แล้ว +1

    රත්තරං. මල්ලිට.. තෙරුවන් සරණයි. ඔබේ. අනාගතය. මේපිංබලයෙන්. උතුම්. නිවනින් සැනසීමට පත් වේවා.

  • @suneethanaullage2685
    @suneethanaullage2685 ปีที่แล้ว +4

    ඔයාට දිගාසිරි ලැබෙනව පුතා, ඇත්තෙන්ම සතෙකුට ආදරය කරනකොට ඒගොල්ලන් පෙරගාආදරය කරනව දිගාසිරි ලැබේවා

  • @mashi7719
    @mashi7719 ปีที่แล้ว +4

    ඔයාට මේ ආත්මයෙත් ලබන ආත්මයෙත් ඔය පිං පලදේවා.🙏🙏🙏

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 ปีที่แล้ว +3

    හරි ලස්සනයි සුද්දි අනෙ හොඳ ට බලාගන්න මරන්න අරන් යයි

  • @disnaudayangani1248
    @disnaudayangani1248 ปีที่แล้ว +1

    ඔයාට ගොඩාක් පින් මල්ලියේ පරිස්සම්න් ඉන්න සත්තු ටිකත් පරිස්සමට බලා ගන්න ඔයා වගේ හිත හොද හොද ගතිගුණ තියන මිනිස්සු අද සමාජෙ නැහැ

  • @maduoman9528
    @maduoman9528 ปีที่แล้ว +2

    මල්ලී ඔයාට හුගාක් පීන් මාත් හරිම ආරරේයි සතුන්ට බුදුසරනයී

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว +1

    අනේ. හරීම.පින් වත්.මල්ලි යෙක්.ආයුබොහෝවේවා. බූදුසරනයීඔයාට

  • @champaperera8487
    @champaperera8487 ปีที่แล้ว +3

    අනේ මල්ලී ඔයාට පිං මේ තිරිසන් අහිංසකයින්ට සලකනවාට .හැබැයි මල්ලියේ පරිස්සමින් .අනේ මල්ලියේ කුකුල්ලු ඇති කරාට කමක් නැහැ ,උන් මසටනම් දෙන්න එපා . මල්ලීට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා .බුදු සරනයි මල්ලියේ අද ඉන්න තරුණයින්ට මල්ලි ආදර්ශයක් . කිනිතුල්ලන්ගෙන් මල්ලී පරිස්සම් වෙන්න ,කණට යන්න පුලුවන් .

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පුතා ඔයාට ගොඩක් පිං. බුදුසරණයි 🌹🙏

  • @iresh1509
    @iresh1509 ปีที่แล้ว +1

    අහින්සක කොල්ලෙක්.මෙහෙම කොල්ලෝ නැ ඇත්‍තටම.මෙ පිනෙන් ජිවිතේ සාර්ථක වෙවා.

  • @nandarathnayaka6294
    @nandarathnayaka6294 ปีที่แล้ว

    ඇත්ත මල්ලි ඔයා වගෙ තම්‍යි මමත් සතුන්ට කරුනාව ආදරය දක්වන ව මල්ලි සමහරු සතුන් විකුනා ගන්නව මිනිසුන්ට වැඩීය සතුන්ට අපි ගැන තෙරෙනව හොදින් බලාගන්න ඔයාට ත් දෙම්ව්පියන් ටත් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න සතුන් හොදට බලාගන්න මස් වැද්දො බලන් ඉන්නව නිතරම මෙයාල බිලි ගන්න ගෙදරට ගෙන්න සැමදාම

  • @kamanihewage8409
    @kamanihewage8409 ปีที่แล้ว +4

    පින්වත් දරුවෙක් දුර්ලබයි

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว +1

    අනේ ඔයා හරිම හොද පුතේක් පුතේ ඔයාට බුදුසරනයි සියලුම දෙවියන්ගෙම පිහිටයි ඔයා රත්තරන් පුතේක්

  • @pasanmalinda9166
    @pasanmalinda9166 ปีที่แล้ว +1

    Godak pin malli saththunta dakwana karunawata.ohoma honda karunawantha hadawath pihitanne kalathurakin.Budu Saranai....

  • @mangalikaekanayake1520
    @mangalikaekanayake1520 ปีที่แล้ว +3

    සුපිරි කොල්ලෙක් 🙏🏾🙏🏾🌷

  • @gamimirankoth2728
    @gamimirankoth2728 ปีที่แล้ว +1

    හොඳයි හොඳයි හොඳ වැඩසටහනක් මේක නං අමුතුම විදිහේ අලූත්ම චරිත හොයාගෙන ඔයා කරන මට සටහනක් හැබැයි මේ හරක් හදන ළමයා නම් ඉතාම තැන්පත් කොලුගැටයෙක් හොඳ අනාගතයක් තියෙයි

  • @neronero6980
    @neronero6980 ปีที่แล้ว +1

    Amme puthe oya niwa yanawa ma thamai budusaranai budusaranai puthe oyata tikiri puthata

  • @kumarykumary6777
    @kumarykumary6777 ปีที่แล้ว +1

    අනේ පුතේ පරිස්සම් කර ගන්න කුරු හරි අරන් යිද බලාගෙන පරිස්සමින් බුදුසරණයි

  • @shamalipra7234
    @shamalipra7234 ปีที่แล้ว +2

    පුතේ ඔයාගේ ආදරේ රටක් වටිනවා පැටියෝ.ඔයා වගේ දරුවො මේ ලෝකෙට සම්පතක්
    මේ තරම් ලස්සන හිත් හිත් හැමෝටම නෑ පුතේ.ඒ අතින් ඔයා හරි වාසනාවන්තයි
    .පුතේ

  • @Gagana4899
    @Gagana4899 ปีที่แล้ว +1

    දකුණ ගුණ යහපත් මිනිසුන් බොහොමයක් ඉන්න පළාතක්.

  • @kasunsuraj5985
    @kasunsuraj5985 ปีที่แล้ว

    Malli UBA fatta bn....budu saranai...mata puluwan data oyawa hoyan enawa..Udau karanna.,.harima hoda kolllek..maru bn

  • @kosomawateaekanaeake2216
    @kosomawateaekanaeake2216 ปีที่แล้ว +1

    පුතේ ඔයා ගොඩක් පරිස්සමින් මොකද මේ සතුන් දෙන්නා මුස්ලිම් මිනිස්සු හොරෙන් අරන් යයි බලලා ගියා කියන්නේ

  • @warnchan7060
    @warnchan7060 ปีที่แล้ว +1

    නියමයි පුතා👍👍බොහොම පිං.

  • @shubashini373
    @shubashini373 ปีที่แล้ว

    Godak.pinsiddaweynawa
    .oyata.godak.pinsiddaweynawa
    Minissu.tawada.sathu.hodey
    Budusaranye

  • @shiromipriyanka5876
    @shiromipriyanka5876 ปีที่แล้ว +1

    Oya mage putha vage putha budu saranani

  • @sunethrapadmini3838
    @sunethrapadmini3838 ปีที่แล้ว +2

    හරිම වටින තරැණයෙක්

  • @sasidulakmal5908
    @sasidulakmal5908 ปีที่แล้ว

    Me malli man dannawa..horapvita ape gama..mallita godak pin..mata mathakai oya daham pasal yana kale idanma.budu saranai malli

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว

    මසට විකුණන්න එපා. ඒ වගේම හොරකන් කරගෙන යයි පවුකාරයෝ මස්වලට ගන්න. ගොඩාක් පින් 🙏 ස්තුතියි 🙏 අපිත් සතුන්ට පන වගේ ආදරෙයි ❤ 🙏 ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 ❤ මටනම් පූසෝ 12 ඉන්නවා මන් පනවගේ ආදරෙයි එයාලට.

  • @nalakanisanka5113
    @nalakanisanka5113 ปีที่แล้ว

    Matath harak patiyek deanna sar mamath harak pataunta aasai.menesunta wadaa sathunta hoda gathiguna thiyeanawa.budusaranai sar mama thissamaharaamayea

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +2

    ගොඩාක් පින් සිද්ද වෙනවා තෙරුවන්සරණයි

  • @reeshasriok776
    @reeshasriok776 3 หลายเดือนก่อน +1

    හරි ලස්සනයි ආදරේ න් ඉන්න

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 ปีที่แล้ว +2

    ගොඩක් පිං පුතේ 🙏තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @maleegsm5542
    @maleegsm5542 ปีที่แล้ว

    Godak karunawantha hoda daruwek.theruwa saranai putha.

  • @samanthakarunarthnasamanth9894
    @samanthakarunarthnasamanth9894 ปีที่แล้ว +1

    බුදුසරනයි පුතාට 🙏🙏🙏

  • @silvapremawate4419
    @silvapremawate4419 ปีที่แล้ว +1

    බුදුසරණයි. පුතා

  • @sajeevaniuaqsaheevani3323
    @sajeevaniuaqsaheevani3323 ปีที่แล้ว

    Oyata godak pin malli.me saththunta karana adareta.thirisan minissu enna rate oya devices malli.mathhari adarei saththunta.man mas Kenneth na.oyage paule ayata me pina athi niwan magata yanna.budu saranai

  • @Dvimal-lq7re
    @Dvimal-lq7re ปีที่แล้ว

    ඔයාට ගොඩාක් pin.ලෝකය ලස්සන කරන්නේ දයාවෙන් පිරුණු මිනිස්සුන්.දීර්ඝායුස වේවා.

  • @prasannanissanka1712
    @prasannanissanka1712 ปีที่แล้ว

    මෙික තමා නියම මිනිස් කම.ජය වෙිවා මල්ලි..බුදු සරණයි...

  • @nithyanithya5991
    @nithyanithya5991 ปีที่แล้ว

    Budu saranai... Aneee kisima dawasaka mayala wikunanna epa... marena thuruma balaganna.... rathu ekkana harima hurathal.. cuprus walin.

  • @chandrikanishnthi4676
    @chandrikanishnthi4676 ปีที่แล้ว

    Ane oyata nam godak pin ahinsaka saththu godak lassanata hadanawa budu saranai

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว +1

    පින්වත් පුතකු satunta adrei කරනවා wage sattuth parala adrei ayata.❤👍👌

  • @semalimayagoda596
    @semalimayagoda596 ปีที่แล้ว +1

    Hadawatha wagema munath lassana malli kenek. Kawadahari kasada bandath me wahu patawunta nam kawadawath wenaskamak karanna epa. Puluwan tharam gedara thiyan hadanna. Eka me saththunge arakshawata honday. Hathuro koheda kiyanna ba. Malli, oyatath me saththuntath siyalu dewi rakawarana labewa! Budu Saranay!

  • @Justiceandlaw
    @Justiceandlaw ปีที่แล้ว

    බුදුසරණයි ඔබ‍ට🙏🙏...

  • @indikakumari8446
    @indikakumari8446 ปีที่แล้ว

    Oba thumata niduk nirogee wewa dharya sakthiya lebewa thunuruwange saranai!!!! Me pina athma ganakata athi

  • @SunethradCat
    @SunethradCat ปีที่แล้ว

    තේරැවන් සරණයි පුතාට ❤️❤️❤️🙏🙏🙏

  • @kapilamaya9285
    @kapilamaya9285 ปีที่แล้ว

    Oya pin kadak malliye oyata kawadawath waradinne Naha math godak saththuta godak aderi

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Attatama aeyalat koi atmayaka hari hida lowaka ipadila inna ati minissunge nati gati meyalage tiyenawa outee dirgauasa teruwan saranai tawa tawat gawayo kalum malli dei 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +1

    අනේ පවු බුදු සරණයි ගොඩක් පින් පින් 🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤👍👍👍👍 ❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹

  • @kanthimanike9259
    @kanthimanike9259 ปีที่แล้ว

    wahu.daruwo.dennatai meyala hadana mea puthatai theruwan.saranai...

  • @thomasjeffrey6976
    @thomasjeffrey6976 ปีที่แล้ว

    Udarae oba, obage siyaluma balaporotthu sapala wewa. Thunuruwane pihitae.

  • @kumudanibdjd9223
    @kumudanibdjd9223 ปีที่แล้ว

    Godak pin oyata mamath saththunta godak adareyi.......

  • @asankasampath4561
    @asankasampath4561 ปีที่แล้ว +2

    ගොඩක් පිං ඔයට 🙏🏻🙏🏻🙏🏻

  • @anthonyokith7334
    @anthonyokith7334 ปีที่แล้ว

    ane harima huratal lassana pataw dennek parissam karaganna puthe oyata devi pihitai

  • @user-oc4hr2vq4u
    @user-oc4hr2vq4u ปีที่แล้ว +2

    උතුම් මිනිසෙක් තමිබියන්ට නමි දෙන්න එපා මල්ලී

  • @sandyakumari3098
    @sandyakumari3098 ปีที่แล้ว

    Mage puthath sathunta pudumai adarei me wage puthun wasanawan ❤️❤️❤️❤️❤️❤️❤️ theruwan sarani

  • @nathashanathasha3520
    @nathashanathasha3520 ปีที่แล้ว +1

    Oyata budu sarani devipihitai putha

  • @neronero6980
    @neronero6980 ปีที่แล้ว

    Ane vikunana apa puthe oyath parissamin oyala wage daruwa wasanawan puthe oyata samaje hodata there mewa hoda putha budusaranai ❤❤❤❤❤❤

  • @salindasandaruwan1872
    @salindasandaruwan1872 ปีที่แล้ว

    Supiri kollek ♥️♥️♥️

  • @ChuttiAakka
    @ChuttiAakka ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් පින් හරිම සන්තෝසයි

  • @d-tv3500
    @d-tv3500 ปีที่แล้ว

    Godak pin samajaye tharunayanta ආදර්ශයක් oba

  • @leeladon8611
    @leeladon8611 ปีที่แล้ว

    Budusaransi Devipihitai
    🌹🙏

  • @nayanapadmini1226
    @nayanapadmini1226 ปีที่แล้ว +1

    අනෙ කොච්චර හොඳද ඔබට දිර්ඝ ආයුෂ 🙏🙏❤❤🇶🇦

  • @h.d.sabeyasundare4007
    @h.d.sabeyasundare4007 ปีที่แล้ว

    budusaranai devipihitai

  • @sumanasamara3274
    @sumanasamara3274 ปีที่แล้ว +1

    බුදුසරණයි පුතේ

  • @nishnish7260
    @nishnish7260 ปีที่แล้ว

    අනෙ ගොඩක් පින් මල්ලි ඔයාට බුදුසරණ

  • @rajithavroon9938
    @rajithavroon9938 ปีที่แล้ว +4

    පුතා සතුන්ගෙ ආදරය බොරුවට නෙමෙයි එක බලගතුයි එක බිහිසුණුයි

    • @kumudanibdjd9223
      @kumudanibdjd9223 ปีที่แล้ว

      P
      Godak pin oyata mamath sathtunta godak adare kenek.
      ..

  • @shiwangishiwangi7554
    @shiwangishiwangi7554 ปีที่แล้ว

    Marama hoda kollek waradinne kawadawarth sarthth hama dama ekama widihata adare karanbe

  • @Shanakamadusha72
    @Shanakamadusha72 ปีที่แล้ว

    Dakkahama penawa pinwantha kollek.. Budu saranay

  • @nodenekumer3016
    @nodenekumer3016 ปีที่แล้ว

    අැත්තටම ගොඩක් පිං තෙරැවන් සරනයි

  • @samaniwarakapitiya2920
    @samaniwarakapitiya2920 ปีที่แล้ว

    Ane hurathale, kathakaranna bari eka vitharay.❤💞💜

  • @deepikafrancis7320
    @deepikafrancis7320 ปีที่แล้ว +1

    අහන්නත් අාසයි මෙවැනි දේවල්

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 ปีที่แล้ว

    Karunawantha puthek budusaranai saththurah budusaranai

  • @gayansanjewa4702
    @gayansanjewa4702 ปีที่แล้ว

    Ane godak pin me ahinsaka satthu adaren balagannawata

  • @iroshaniwickramasinghe9228
    @iroshaniwickramasinghe9228 ปีที่แล้ว

    Ape inna wassiyo dennath ohomai.api dakkama maha rakath kagahanawa.mama hari adarai.kohomath minissu laga nathi guna saththunta thiyenawa

  • @sarathsarath2050
    @sarathsarath2050 ปีที่แล้ว

    Suba anagathayak kollo budu saranai ❤❤❤❤❤