අම්මට වඩා තාත්තටත් වඩා ආදරය කරන තරුණයාගේ අලුත්ම කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 89

  • @Cobra385
    @Cobra385 ปีที่แล้ว +11

    කවදාවත් උබට වරදින්නේ නෑ පුතේ ..සොබාදහමේ අනුහසින් ආශීර්වාදයෙන් උබට හරි යනවා පුතේ ❤❤❤❤
    බුදු සරනයි පුතේ

  • @Malani-l6x
    @Malani-l6x ปีที่แล้ว +11

    Eka ඇත්තම කතාවක් මිනිස්සුන්ට වඩා අහිංසක සත්තු හොඳයි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +5

    සතුන්ට ආදරය කරන්න ,රැක බලාගන්න .හැබැයි කිරි ටිකත් අරගන අවසානයේ මසට දෙන්න එපා.එහෙම නොකරනවානමි.ඔබ උතුම් මිනිසෙකි.කල්‍යාණ මිතුරෙකී.ජය වෙිවා !!!❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +9

    අනේ පව් අනන්ත සසරේ අපිත් 😢😢😢අාදරෙන් රැක ගන්න වාසනාවන්ත දරුවෙක් ❤

  • @prasadpramoda835
    @prasadpramoda835 5 หลายเดือนก่อน

    මේ වගේ අයට ඒ අයගේ රැකියාවට අදාල තාක්ෂණික දැනුම ලබාදෙන්න පුලුවන් නම් ඔව්න්ගේ ජන ජීවිතය මීට වඩා තැනකට ගන්න පුලුවන් 💪💪💪

  • @Udumbara568
    @Udumbara568 10 หลายเดือนก่อน +1

    සතුට වැඩිකමට මේ පුතා දුරදිග නොබලා අම්මා තාත්තා ගැන එහෙම කීවට ඒ දෙමව්පියන්ගේ ගුණවල ණය ගෙවන්න අපිට බෑ.. ඒක හොඳට කල්පනා කරල බලන්න ඔබට වැටහේවි

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +3

    මිනිස්සු කියන්නේ වැඩකට නැති මිනිස්සු සතුං රැක ගන්න ඔබට ව්ස්වයෙන් අාශීර්වාදය ලැබෙනව ❤❤❤❤

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp ปีที่แล้ว

      ඒත් මේ මනුෂ්‍ය විකුනලනේ විකුනන්නේ මසටනේ.ඊටවඩා හොදයි සතුන් හදන්නේ නැතිව ඉන්න කොට

  • @m.s.kithulgoda4137
    @m.s.kithulgoda4137 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @ajithkumara1810
    @ajithkumara1810 ปีที่แล้ว +13

    ඔක තමා යතර්තය අම්ම තාත්තාට සත්තු සම කරන්න එපා එත් මිනිස්සුන්ට වඩා සත්තු යහපත් යාලුවන්ට වඩා නම් සත්තු හොදා

    • @ashenwickaramaarachchi8823
      @ashenwickaramaarachchi8823 ปีที่แล้ว +1

      සත්තු වලට හපන් දෙමාපියනුත් ඉන්න bro තරහා ගන්න එපා..ට්ව් පත්තර ගමවල් වලට ඇව්ත් බැලුවොත් යාතාර්තේ තෙරුන් ගන්න පුලුවන්

    • @Udumbara568
      @Udumbara568 10 หลายเดือนก่อน +1

      සතුට වැඩිකමට මේ පුතා දුරදිග නොබලා අම්මා තාත්තා ගැන එහෙම කීවට ඒ දෙමව්පියන්ගේ ගුණවල ණය ගෙවන්න අපිට බෑ.. ඒක හොඳට කල්පනා කරල බලන්න ඔබට වැටහේවි

  • @vihangapamod
    @vihangapamod ปีที่แล้ว +6

    අම්ම තාත්තා හින්දනෙ මිනිහෝ...මේ ලෝකෙට ආවෙ...

    • @madusankaprabath-yi6ug
      @madusankaprabath-yi6ug 6 หลายเดือนก่อน

      යකෝ අම්ම තාත්ත තමා 1අ කියල කියනව උබගෙ කන් ඇහෙන් නැද්ද

  • @KavindaYakdehiarachchilage
    @KavindaYakdehiarachchilage 9 หลายเดือนก่อน

    Ado fatta kollek u. Supiri . Ada samaje inna gotha eriyonta wada . Oba supirima fatta kollek.

  • @S.T-yr8ud
    @S.T-yr8ud ปีที่แล้ว +5

    මේ ස ත්තුන්ගේ අවසානය මස් නොවේ නම්.. උතුම් මිනිසකි

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp ปีที่แล้ว

    ඒක ඇත්ත මහත්මයා ⁣ඔයා හොද මහත්මා ගතිගුණ ඇති යුග පුරුෂයෙක් .මුදලට සතුන් හදන්න එපා.එයාල බෙල්ල දෙනකොට මොන වේදනාවක්ද .කිරිටික අරන් ජිවත්වෙලා අන්තිමට ජිවත් කරපු අහිංසක සතා මස් තම්බියට දෙනවා.

  • @ranmaperera3443
    @ranmaperera3443 ปีที่แล้ว

    Great son . God bless you

  • @ChatuniPrasadika
    @ChatuniPrasadika 5 หลายเดือนก่อน

    බුදුසරනින් ඔබ වැනි යහපත් මිනිසුන් ආරක්ෂා වේවා.... 💐💐💐💐💐💐💐🙏

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 9 หลายเดือนก่อน

    Hoda mahath me gathiguna, 🙏🙏🙏👍

  • @sandiyakumare4340
    @sandiyakumare4340 10 หลายเดือนก่อน +1

    පුතාට හරි යන්න ඔනේ ❤❤❤

  • @sldenethbuskingdomsn
    @sldenethbuskingdomsn ปีที่แล้ว +4

    මෙන්න රටට වටින මිනිස්සු❤

    • @SeedSuhail-ti4md
      @SeedSuhail-ti4md ปีที่แล้ว

      Amma thaththata wada sathunta adaraya karana eka kohomada hodaminihek wenne.

  • @chamindakumara9647
    @chamindakumara9647 ปีที่แล้ว

    සහො ඔබට සුබම සුබ අනාගතයක් බුදුසරනයි 🎉🎉🎉🎉🎉🎉🎉

  • @rohini123-he4td
    @rohini123-he4td ปีที่แล้ว

    Aththa kathawa minissunta wada kalaguna dakwanawa sathun

  • @wijayabandara9810
    @wijayabandara9810 9 หลายเดือนก่อน

    වටිනා වැඩ සටහනක්

  • @NiranjalaJayakodi
    @NiranjalaJayakodi 7 หลายเดือนก่อน

    Oya harim hodayi.b.s.

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +3

    😢😢😢සතුන්ට ආදරේ කරන්න ඒත් පුතා උන්ම හිතේ තියන් හිටියොත් ඔයත් ඔය අතරෙම උපදිනව කල්පෙකට ගොඩ ඒමක් නෑ සසර හරීම භයානකයි

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp ปีที่แล้ว

      ඒක ඇත්ත සතුන් බෝවෙන කොට ඌ විකුණනවා.මසටනේ පව්නේ.

  • @kalumcom2151
    @kalumcom2151 10 หลายเดือนก่อน

    Budu saranai puthe

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 ปีที่แล้ว

    එලකිරි කොල්ලෙක්...❤❤🙏🙏🙏

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +1

    සත්තුන්ට .ගොඩාක් ආදරේ කිරීම නම්.ගොඩක් හොඳයි.
    ඒත්. ඉතින් අම්මට තාත්තටත් වඩා සතුන්ට ආදරෙයි කීවාම ඒදෙන්නට
    මොනවා හිතේවිද?
    ඔබගේ. සත්ව පාලන 5:04 කටයුතු සාර්ථක වේවා...!!!

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว

    ආදරේ වැඩිනිසාද විකුණල දැම්මෙ...සත්තුන්ට ආදරේ කරන එක වටිනවනෙ කොහොමත් ...

  • @thusharaperera738
    @thusharaperera738 ปีที่แล้ว

    Amma, thathage, guna ahalama nadda? hrima kanagatui....

  • @chandimasaroji1659
    @chandimasaroji1659 ปีที่แล้ว

    Attatama oya gewana me jiweta patta❤❤❤❤❤❤

  • @ThushaKarunathilaka
    @ThushaKarunathilaka ปีที่แล้ว

    Me wage hadawath thibena ayata
    Siyalu deviyange pihita lebewa

  • @galpatha
    @galpatha ปีที่แล้ว

    Sathtui, sathn adarayen balaganna.

  • @dilansenanayake1533
    @dilansenanayake1533 4 หลายเดือนก่อน

    Malli mage adahasak thiyenawa, aluthin patanganna kiriharak viyaparayak....oya gawa innawada vikunanna sathu..vikunanna innawanam kiyanna. Hoda sathu 2nek, 3n denek hoyaganna one.

  • @nalinisrikanti893
    @nalinisrikanti893 ปีที่แล้ว

    මේ කොහෙද. කියන්න. Good. Job. කාටවට් yatàත්. නෑ.

  • @ringos4779
    @ringos4779 6 หลายเดือนก่อน

    Aththtama me malli kiyane demapiyanta wada saththunta adrei kiyan de theruma api therum gathauthui eya ethnadi me sathungen labagnna kiri walin thami eyage demapiyo balaganna arthikaya labenne thawa deyak demapiyanta onma deyak kthakrala illime hakiyawa thiyenwa me sathunta ehema bahe namouth me malli eyala laginma idam balagnna nisa eyata therenwa

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp ปีที่แล้ว +1

    ආදරේ වුනාට විකුනනවනේ.මසට තමයි සතුන් හදන්න එපා පාපකර්මේ .ගෙවන්න වෙයි.

  • @dimuthusandaruwan9711
    @dimuthusandaruwan9711 11 หลายเดือนก่อน

    දකුනෙ තැනක්ද

  • @PhonePhone-pu2mi
    @PhonePhone-pu2mi 11 หลายเดือนก่อน

    Kanthale ape kollek thama me

  • @kwkw7563
    @kwkw7563 ปีที่แล้ว +1

    අැත්තටෂතුන්ගේ කැලේ තමාඅපිඋදුරාගෙන අැත්තේ එයාලට වෙෙරකරලා මරා දාන්න හොදනැ එ ෂොදරයා කියපුදේ නොතේරැනේ මොකද මන්දා ෂමහරදෙනෙකුට එයාකිවේ අම්මා තාත්තා එක නමුත් එවගේ ෂතුන්ටත් අාදරෙයි කියලයි කිවේඑයාකියාගෙන යනකොට වරදිනවා තමා නෙවරදි කර හිතන්න

  • @antonypaul3609
    @antonypaul3609 ปีที่แล้ว

    Ammata ,, Thathatavada saththu mata vatinva...... Amma .thatha nathnam mohu me Loketa kohenda....... minissunta vada saththu hodai eka mama Piligannva.

  • @sriyaniabeydeera3097
    @sriyaniabeydeera3097 ปีที่แล้ว

    Rima hoda hdawathk aderyi shouara mamath minsuntawada sathunta adaryi

  • @sumithkodituwakku7064
    @sumithkodituwakku7064 ปีที่แล้ว +2

    Can I have this young gentleman' s phone number to help him to buy a land to grow grass for his cattle 🤗

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 ปีที่แล้ว +1

    සත්තු අහිංසක යි

  • @sarathdissanayake5421
    @sarathdissanayake5421 ปีที่แล้ว

    Amma taththa ta wadiya saththu watinne koomada paw oyage danuma apita nam mulu lokayatama wada watinne ape amma taththa

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +1

    අලියත් සතෙක් එයාලට අයිති වනනාන්තර එයාලගේ අයිතින්

  • @champjanlyn8740
    @champjanlyn8740 ปีที่แล้ว

    කිරි කර්මාන්තය එදා හැම ගමකම හැම ගෙදරකම වගේ තිබුනා. එළ හරක් හා මී හරක් නැවත හදන්න උදව් කරලා , මිනිස්සුන්ට පෝෂ්‍ය කිරි ලබා ගන්න රජයෙන් උදව් කරනවා නම් හොඳයි .

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +1

    කිමට එහෙම කිවට කාටත් දෙමව්පියෝ වටිනව
    සත්තන්ගෙන් ජිවත් වෙනව නම් ආදරෙන් ඉන්න එක හොදයි

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว

    එ්ක නේ අැත්ත එ් සතුංට අයිති කැලේ 😢😢😢

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 ปีที่แล้ว

    Ubala ratata barak na bro

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +1

    සල්ලි තමා ඉතිං සතුං රැකගන්න

  • @indraniwk1939
    @indraniwk1939 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @ThushaKarunathilaka
    @ThushaKarunathilaka ปีที่แล้ว

    Sathunta kantath nee enta thenakuth nee

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp ปีที่แล้ว

    විකුනල තියෙනදමසටනම් ඔබ මනුෂ්‍යයෙක් නෙමෙයි දුරදිග බලන්නේ නැතිව පලමු comment එක දැම්මේ.

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +1

    අනේ ගව සම්පත අනේ පැටවුංට බොන්න තියල ගනිං අනේ මේ රජයෙන් හිගා කන්න ඕන ද😢

  • @jm5230
    @jm5230 ปีที่แล้ว

    Aadare wunata kamak naha masata harak wikunanna epha pawa balawath anika oya sathghunta aadareikiyalath kiyanawa ekama prasnayak

  • @samanthikarathnayaka.-qg7dn
    @samanthikarathnayaka.-qg7dn ปีที่แล้ว

    Yako amma thaththata wada saththu watinawa kiyanne tho jathaka une saththungenda. Thota podi kale hamba karala kanna aran dunne saththuda kalakanni eun .thopita hariyaida ithin. Demapiyan eka karaganin anith hama ekekwama passata dala thu tho wage ekek hadapu ekata paw .

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy ปีที่แล้ว

    🙏🏿🙏🏿🙏🏿🙏🏿👍👌❤️

  • @anushalekha7613
    @anushalekha7613 ปีที่แล้ว

    ❤❤❤❤❤❤🎉🎉🎉

  • @chamindagunawardana7797
    @chamindagunawardana7797 ปีที่แล้ว

    Saththunta ammata thaththara wediya adarailu kalin set aka wikunala 😂😂😂.masata wanna ithi😂

  • @DilanchathurangaChathuranga
    @DilanchathurangaChathuranga 10 หลายเดือนก่อน

    අයියේ මට සුදු කින්නියා වසු පැටියෙක් හොයලා දෙන්නකො ලොකු ගනන් නැතුව

  • @PushpaKumari-j8i
    @PushpaKumari-j8i ปีที่แล้ว

    Anea. Maskadawal. Walata. Vikunna. Efa. Wayasa. Giyama

  • @NihalShanthakumara-rf4rp
    @NihalShanthakumara-rf4rp ปีที่แล้ว

    Puthe.mamath.obalagata.enekomadha.

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani ปีที่แล้ว

    🙏🙏❤❤🙏🙏

  • @jayanthajayakodl
    @jayanthajayakodl 11 หลายเดือนก่อน

    Amma. Harak. Thaththa. Harak..tho. Amu harakek..gonnamba..

  • @thushansraneeth4606
    @thushansraneeth4606 ปีที่แล้ว

    😄😄😄

  • @NayumiFernando
    @NayumiFernando ปีที่แล้ว

    ❤❤❤❤😊😊😊

  • @supunmadushanka9240
    @supunmadushanka9240 ปีที่แล้ว

    ❤️❤️

  • @chandimasaroji1659
    @chandimasaroji1659 ปีที่แล้ว

    Godak satutui mata

  • @janakirathnayake3825
    @janakirathnayake3825 ปีที่แล้ว

    කවදාකවත් දුක් කරදර එන්න එපා මහියංගනය යන්න බදුල්ල ඉදලා තියනවා අතුරැ පාරක් ලොග්ගල් ඔය ජලාශයේ හංදියෙන් හැරිලා දෙවි⁣යනේ ගැටගහල ඉන්න චුටි හරක් පැටවු හා වයසක වැස්සියන් ජිවිතේම එපාවුනා කවදාකවත් දුර අඩු වුනත් ආයනමි යන්නැ

  • @asokawersingha5718
    @asokawersingha5718 ปีที่แล้ว

    ❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani ปีที่แล้ว

    ❤❤🤗🤗😘😘🥰🥰🙏🙏❤❤

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ ปีที่แล้ว

    me gon thadiya demaw piyanta nigraha kala

  • @sheranjoseph5709
    @sheranjoseph5709 ปีที่แล้ว

    🐂🐂🐂🐂🐂🐂🐂🐄🐄🐄🐄👍❤️🙏🌹

  • @ajithkumarajayasinghe7839
    @ajithkumarajayasinghe7839 9 หลายเดือนก่อน

    Amma tattata wada satthu loku karaganna epa

  • @ChamaraBuddika
    @ChamaraBuddika ปีที่แล้ว

    Nodakin awa jathika ......awasthawadi..... sathekgen upan gon pakaa .......thoge Amma adanawa athi tho.dakinakota hethin

  • @seetagamage101
    @seetagamage101 ปีที่แล้ว

    🤑🤑🤑🤑🤑😭

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว

    අන්න එ්කට මම ගරු කරනව

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp ปีที่แล้ว

      ගරු කිරිමක් කරන්න නෙමෙයි තියෙන්නේ මේ මනුෂ්‍යය විකුනල පලමු සතුන් පව්කාරයො සතුන් වෙලදාම් කරන්නේ සත්ව සල්ලි මොකටද.බෙල්ල දෙනකොට දුක නැද්ද මුට.

  • @AshanAshan-y8x
    @AshanAshan-y8x หลายเดือนก่อน

    ❤❤

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani ปีที่แล้ว

    🙏🙏❤❤🙏🙏

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani ปีที่แล้ว

    🙏🙏❤❤🙏🙏