මගේ අභාදිත කම ගැන හිතලා නෙවෙයි මෙයා මාත් එක්ක ආවේ. ආදරය තියෙන්නේ හදවතේ | Senehasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ค. 2024
  • ජීවිතය කියන්නේ ආදරය සමග බැදුනු ලස්සන කතාවක්.. එන්න ආදරය සමග ජීවිතය විදපු ජීවිත ගැන දකින්න. මේ සෙනෙහසේ නාලිකාවයි...
    Senehasa TV

ความคิดเห็น • 227

  • @shinestar1589
    @shinestar1589 หลายเดือนก่อน +64

    ඔයා හොද බිරිදක් වෙන්න හැමදාම කවදාවත් වරදින්නේ නෑ.

  • @ruwandiswarnamali1009
    @ruwandiswarnamali1009 หลายเดือนก่อน +44

    අනේ කොල්ලො ඔයා ගෑනිට ගොඩාක් ආදරේ කරන්න ...ඔයාට ඔය වගේ කෙනෙක් ලැබුන එක වටිනව

  • @DESH791
    @DESH791 หลายเดือนก่อน +29

    ලොකු දුකක් කලකිරීමක් හිතේ තද කරන් ඉන්න අව්‍යාජ කෙල්ලෙක්..තෙරැවන් සරනයි, දවසක උතුරන්න හරියයි❤🙏🙏

  • @wellcome4194
    @wellcome4194 หลายเดือนก่อน +68

    කෙල්ල ලස්සනයි බං..උබ පට්ට වාසනාවන්තයෙක්.
    ගෑණිට ආදරේ කරහාන්..
    ජීවිතේ සියල්ලම සර්වප්ප්‍රකාරයෙන්ම සාර්තක වේවා ! 🙏.

  • @jayam1429
    @jayam1429 หลายเดือนก่อน +28

    හොඳ ශක්තිමත් , අවංක දියණියක් පුතේ ඔයා...ඒ වචනවලින් හිතාගන්න පුලුවන් ඔයා ජීවිතයට මුහුණ දෙන බුද්ධිමත්කම.. ඇත්තටම වරදින්නේ නැහැ ඔයාලට ..
    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණයත්, සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණයත් නිරතුරුවම ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🪷🪷🪷

  • @udenirasika6658
    @udenirasika6658 หลายเดือนก่อน +18

    අපේ හන්තානේ හාමුදුරුවෝ දැක්කනම් පිහිට වෙනවා.❤❤

  • @w.m.s.kwijesundara2929
    @w.m.s.kwijesundara2929 27 วันที่ผ่านมา +8

    හැමෝම අවංක නෑ...උදව්කරන මුවාවෙන් ඉදිරිපත්වෙලා මේදියණියට විපතක්කරයි...මේතරම් දුරට ආපවුල රකින්න...

  • @rajithang
    @rajithang หลายเดือนก่อน +15

    කොල්ල තමන්ගේ වරද පිළිගෙන සමාව ගත්ත එක වටිනවා

    • @Nandawathiweerasooriya
      @Nandawathiweerasooriya 5 วันที่ผ่านมา

      ඔයලට සාමය සතුට පිරි සෞබග්‍ය සපිරුණු සුභ අනාගතයක් උදාවේවා සියලු බලාපොරොත්තු සිතන ආකාරයටම ඉටු වේවා පුතේ

  • @rrttttrr7323
    @rrttttrr7323 หลายเดือนก่อน +25

    නන්ගී ඔයා කවදාවත් ආදරෙ හැර දාල යන්න නම් හිතන්න එපා ඔයා ගෙ ආදරෙ එදා වගේම ඉදිරියට ත් ලස්සන ගමනක් යන්න සුබ අනාගතය ක් කවදා හරි ඔයාලට හරියන්න ඕන ආදරෙ න් ඉන්න 🥰🥰

  • @GathalugeVimukthi
    @GathalugeVimukthi หลายเดือนก่อน +102

    අත පය හොදට තියන අයට ගෙවල් හදල දෙන ඒව අපට පෙනව මෙ වගෙ කෙනෙකුට කවුරැ හරි ගෙයක් හදල දෙනව නම් කොච්චර ලොකු පිනක්ද ඒහෙම දෙයක් කරන්න පුලුවන් කෙනෙකුගෙ මෙම විඞියො ඒක ඇස ගැටව යන්නයි මගෙ පැතුම

    • @user-ze5to1rl1w
      @user-ze5to1rl1w หลายเดือนก่อน +4

      ❤jaya wawaoba dadanata

    • @omvh6139
      @omvh6139 หลายเดือนก่อน +1

      මෙයාලගේ නම්බර් එකක් දෙන්න පුලුවන්ද

    • @asithaasitha2533
      @asithaasitha2533 28 วันที่ผ่านมา

      මං කැමති උදවු කරන්න

    • @ashokaupananda9291
      @ashokaupananda9291 28 วันที่ผ่านมา

      😊​@@user-ze5to1rl1w

    • @SenehasaTV.
      @SenehasaTV.  22 วันที่ผ่านมา

      @@omvh6139
      0716961804 ඒ දරුවගේ no eka

  • @ajanthaveerakodi7434
    @ajanthaveerakodi7434 28 วันที่ผ่านมา +7

    මෙම ගැහැනු ලමයා හොද නිසා තමයි ඔය දෙන්නට සතුටින් ඉන්න ලැබුණෙ අතපය තියන මිනිස්සු අනුන් යැපෙනවා බුදු සරණයි පුංචි පවුලක් හැමදාම සතුටින් ඉන්න ❤❤❤

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 หลายเดือนก่อน +15

    මේ කොල්ලාට උදව් කරමු ,

    • @SenehasaTV.
      @SenehasaTV.  22 วันที่ผ่านมา

      0716961804 ඒ දරුවගේ no eka

  • @induamarasingha7630
    @induamarasingha7630 หลายเดือนก่อน +23

    ආදරයට වැට කඩුලු සීමා මායිමි නැහැ කියල උගන්වන උත්සාහවන්තආදර කතා❤️

  • @Skwsamanthi
    @Skwsamanthi หลายเดือนก่อน +17

    අනේ ඔයාලට ජීවිතය සියලු සිතුම් පැතුම් ඉටුවේවා...❤️❤️❤️💪💪💪තෙරුවන් සරනයි 🙋‍♀️🙋‍♀️🙏🙏කවදාවත් ඔය සහෝදරිට දුකක් නොදෙන්න...🤲🤲🤲එයා නූතන යශෝදරාවක්..❤️❤️

  • @MaheshiSankalpana
    @MaheshiSankalpana หลายเดือนก่อน +11

    අනේ ඔයාලට උතුරන්න හරියන්න ඔනි දවසක❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ne4zl4pr6p
    @user-ne4zl4pr6p หลายเดือนก่อน +28

    පිං එ දුවට වරදින්නැ මිහිපිට දෙවියෙක් දුවේ කවදාහරි රජෙක් වෙනවමයි දුවේ

  • @user-nt3ym5et6z
    @user-nt3ym5et6z หลายเดือนก่อน +14

    අනේ ඒ ආදරේ ❤❤ සුභ අනාගතය ක් වේවා බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️

  • @udenika5732
    @udenika5732 หลายเดือนก่อน +5

    ගොඩක් පින් .මිහිපිට ඉන්න යසෝදරාවක් අක්කේ ඔයා .ඔය ආදරේ තියාගෙන සතුටින් ඉන්න 🙏🙏🙏🙏😍😍🫶

  • @ruhunulankatv1098
    @ruhunulankatv1098 หลายเดือนก่อน +14

    මලිගවක් හදාගන්න
    සතුටින් ඉන්න ලැබේවා

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr หลายเดือนก่อน +13

    උඹ nam nangiye yashodarawak.......මට කියන්න වචන නැහැ ....malliye ආයෙ කවදාවත් කෙල්ලට දුකක් දෙන්න එපා ....වෙච්ච වැරදි හදාගෙන ලස්සන ජීවිතයක් ගෙවන්නට වාසනාව ලැබේවා ......විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය ආකර්ෂණය ලැබේවා ...තිස් thun කෝටියක් දෙවියෝ rakiwa...❤❤❤❤...

  • @IshaIsha-wx9dp
    @IshaIsha-wx9dp หลายเดือนก่อน +6

    මෙි කොල්ලගෙ අම්ම හිතන්න ඕන කොච්චර හො දෙයක්ද මේ කෙල්ල ⁣කලේ කියල..මොකද කෙල්ල ලස්සන නැතුව නෙවෙයිනෙ..හොද කොල්ලෙක් එක්ක යන්න තිබුනා එහෙම එකේ මේ කෙල්ල එහෙම මේ කොල්ල එක්ක ආවෙ ආදරය නිසා.ඒක මේ මිනිහට තේරුම් ගන්න බැරි වුනාද...කරන්න ඔින හැමදේම කරලා හිතේ කල කිරීමක් අැති කලාට පස්සෙ හිත හදා ගන්න හුගක් අමාරුයි..ඒක තමා මේ කෙල්ලට වෙලා තියෙන්නෙ...කොහොම හරි කමක් නැහැ සතුටින් ඉන්න..ඔයාල තුන්දෙනාටම බුදු සරනයි

  • @MaliLakmali-il3ob
    @MaliLakmali-il3ob หลายเดือนก่อน +18

    තෙරුවන් සරණයි ඔයා ලා දෙන්නට ❤❤❤❤

  • @amishaadi4947
    @amishaadi4947 หลายเดือนก่อน +5

    උඔ ට පිස්සු ,,,,,ඇත්ත ටම නංගි ඔයා පවි,,,ශක්තිමත් ව ඉන්න නංගි බැන්ද බෙිරය ගාහාන්න වෙිනවා නේ,,,❤මිනිහාගේ නමි ලොකු කාතා ,ඔයා අහිංසක යි,,,,,,මොන දේ නැති උනත් ගැණිව සතුටුන් තියපන්,පේර පිනකට ලැබිලා තියෙන්නේ ,💎 ,,මැණිකක්,සතුටුන් තියපන්❤❤❤❤❤

  • @user-hj1di2jx7n
    @user-hj1di2jx7n หลายเดือนก่อน +4

    ඹබ දෙපලගෙ සියලු බලාපොරොත්තු ඉෂ්ඨසිද්ද වේවා !තෙරැවන්සරණයි ❤🙏

  • @thamaragunasekera2715
    @thamaragunasekera2715 หลายเดือนก่อน +13

    උත්සාහවන්ත අවංක දරුවෙක් 😊

  • @sunaliskoswatte6605
    @sunaliskoswatte6605 หลายเดือนก่อน +12

    ඇත්තටම මේ කෙල්ල දේවතාවියක්... කොල්ලාගේ අම්මල නම් නියමයි...

  • @zonezone-rj8zu
    @zonezone-rj8zu 18 วันที่ผ่านมา +1

    උත්සාහයක් ඇත්නම් අධිෂ්ඨානයක් ඇත්නම් යම් නොහැකින් මගක් නැත ඔබට තෙරුවන් සරණයි

  • @Kayako045
    @Kayako045 24 วันที่ผ่านมา +2

    ඔයාලට ජයවේවා හැමදාම සතුටින් ඉන්න

  • @user-ks9bs9tv4r
    @user-ks9bs9tv4r หลายเดือนก่อน +6

    ඔයාලට දවසක හොදටම හරියන්න one👍

  • @asithaasitha2533
    @asithaasitha2533 28 วันที่ผ่านมา +13

    කොල්ලනේ මොකෝ කියන්නෙ අපි එකතු වෙලා මේ දෙන්නට ගෙයක් හදල දෙමුද

  • @shinestar1589
    @shinestar1589 หลายเดือนก่อน +7

    බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි ඔබ සැමට 🙏🏽🙏🏽🙏🏽

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig หลายเดือนก่อน +8

    ඔයා වාසනාවන්ත කොල්ලෙක් මල්ලි... අද කාලේ මේ වගේ කෙල්ලෝ නෑ ඇත්තටම මේ කෙල්ල හරිම පින්වන්තයි... ඔයල දෙන්න... දියුණු වෙලා ඉහළටම ඉහළටම යන්න කියලා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන 🙏🙏🙏❤️❤️❤️🫶🫶

  • @dinannyavikramage2397
    @dinannyavikramage2397 27 วันที่ผ่านมา +1

    මන් මගේ හදවතින්ම ප්‍රර්තානා කරනව ඔබ දෙපලගෙ සියලුම බලාපොරොත්තු ඉස්ට සිද්ද වේවා කියල. බුදු සරණයි හැමදාමත් සතුට්න් පරිස්සමෙන් ඉන්න

  • @TharinduMc
    @TharinduMc หลายเดือนก่อน

    තෙරුවන් සරණයි, ජයම වේවා..

  • @rusiruvihaga7188
    @rusiruvihaga7188 หลายเดือนก่อน +1

    1st comment eka magen me dennata deunuwewa kiyala parathana karanawa .❤❤❤

  • @gomare3056
    @gomare3056 หลายเดือนก่อน +3

    බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න 🙏🙏 🙏🙏🙏🙏

  • @pathma4656
    @pathma4656 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඔබටත් දියනියටත්

  • @verginiperera7632
    @verginiperera7632 27 วันที่ผ่านมา +2

    3මට විස්තර ටිකක් හොයාගන්න උදව් කරන්න පුලුවන් ද?

  • @srilankanmjshan4616
    @srilankanmjshan4616 3 วันที่ผ่านมา

    "අනේ උඹේ හැටි දන්නෙ මමනෙ " කියල ඒ ගෑණු ලමය හිතනව ඇති. ඒ ලමගෙ හිත පව්.

  • @kithsiribhagrawa8563
    @kithsiribhagrawa8563 12 วันที่ผ่านมา

    ජයෙන් ජයම වේවා

  • @user-zv5uh1yj2v
    @user-zv5uh1yj2v 28 วันที่ผ่านมา +1

    බුදු සරනය් පරිස්සමෙන් පුතේ නුබට සුබ හෙට දිනක් වේවා

  • @kanti7069
    @kanti7069 หลายเดือนก่อน +3

    Doni oyata waradenne ne dawasaka uthuranna hareyai jayama wenna one theruwan saranai ❤❤❤

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 หลายเดือนก่อน +1

    ඇත්තටම ධයිරයවන්ත පව්‍ලක් ජය වේවා ඔබ දෙපලට❤❤❤

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l หลายเดือนก่อน +1

    මාරම සතුටක් ඔබ දෙපලටම ජයෙන් ජය වේවා බුදු සරණයි මේක කියන්නේ ඔයාලට නෙමෙයි අර කිලෝමිටර් ගානක් වතුරෙ උස්සගෙන ගිය පිරිමියව සහ දරුව දාල ගිහින් ඔයාල දෙන්න ජිව්තේ තියෙන තාක් කල් එකටම ඉන්නල

  • @user-fx5dt7sp4c
    @user-fx5dt7sp4c หลายเดือนก่อน +9

    අවංක ආදරයට නැත බාදා සයලු බාදක බිදිමි ඉදිරියට යන්න ෙද්වියන් ඔබ ෙවනු ෙවන් සටිනු ඇත❤❤❤❤

  • @shwusbs3889
    @shwusbs3889 หลายเดือนก่อน +1

    ඇත්තටම බුදුන් දෙවියන් ජීවමනයි ඔබ දෙපලට පිහිට ආරක්ශාව නොඅඩුව ලැබෙනවා උතුම් හදවතක් ඇත්තෙකුට මේ විඩියෝව මුන ගැසේවා පිහිටක් ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤

  • @user-je2vn9ol6h
    @user-je2vn9ol6h หลายเดือนก่อน +4

    Akke aiye oya dennageanagate balaporottu wena siyaluma dewal ituwewa dawasaka hariyanna ona uturanna budu saranai jasu pihitai ❤❤❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht หลายเดือนก่อน +1

    සතුටු හිතෙනවා අද කාලේ ගෑනු පිරිමි ගැන අහන දකින දේවල් මෙවන් අයත් ඉන්නවා නේද සතුටින් ඉන්න
    සැම දාම බුදු සරණයි

  • @susimasusima-wj8ob
    @susimasusima-wj8ob หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔයාලාට

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 หลายเดือนก่อน

    මේක තමයි පවුල් ජීවිතයක් කියන්නේ මුලින් කරදර ආව නිසයි අද ඔයාල හිතින් ශක්ති සම්පන්න වෙලා ඉන්නෙ ජීවතේ ජයගතහැකි වේවා

  • @chalikadilshan3737
    @chalikadilshan3737 หลายเดือนก่อน +1

    Oya පින්වත් kollek hoda බිරිඳ dennatama කවුරු හරි ගෙයක් හදලා deida dei

  • @SupunSudeepa
    @SupunSudeepa หลายเดือนก่อน +2

    Lassana pawulak halo sathutin inna hemadama budu saranai

  • @AnuruddaUduwara
    @AnuruddaUduwara 27 วันที่ผ่านมา

    Dewipihitai..budusaranai .
    Dennaatama..subha anagathayak

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6f 27 วันที่ผ่านมา

    Teruwan saranai සියලුම devi පිහිටයි satutin inna හැමදාමත් ඔයා කවදාවත් me අයියාට dukak denna epa ...ආදරය කියන්නේ utum දෙයක් ..ඔයා මෙහෙම කෙනෙකුට oyge ජීවිතය පූජා kra කියන්නේ ඔයා ගොඩාක් utum හදවතටk tiyena කෙනෙක් ..oyge ආදරය oyge මහත්තයා සුවපත් kri..සල්ලි නෙමෙයි ජීවිතය satuti ජීවිතය කියන්නේ hrima සුන්දරii..ඔයා utum patiniyk වෙන්න දෙවියන් බුදුන් ඔයාට asirwada krnwa කවදාවත් waradinne na...teruwan saranai oyla දෙන්නට ❤🙏🙏🙏🙏🙏❤❤❤

  • @SL-jm2by
    @SL-jm2by หลายเดือนก่อน +1

    Me duwage kapakireema godak watinawa.dennatama budu Saranai

  • @NishanthaNishantha-gz3sw
    @NishanthaNishantha-gz3sw 8 วันที่ผ่านมา

    බුදු සරණයි සත් පත්තිනි මෑණියන්ගේ පිහිටයි

  • @Galla-cz1go
    @Galla-cz1go หลายเดือนก่อน

    බුදුසරණයි

  • @kavindagunawardhana2968
    @kavindagunawardhana2968 หลายเดือนก่อน +4

    කොල්ලත් අහිංසකයි කෙල්ලත් අහිංසකයි ඒ ඇස් වල අවංකත්වය පිරිලා

  • @rangajayamaha4428
    @rangajayamaha4428 10 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබලට

  • @nishanthamarasinghe9493
    @nishanthamarasinghe9493 หลายเดือนก่อน +1

    Budu saranai dinnatama

  • @kamarypop65
    @kamarypop65 23 วันที่ผ่านมา

    හරි ලස්සනයි කාව,බුදු සරනයි දෙන්නට ම ❤🌹

  • @thushansraneeth4606
    @thushansraneeth4606 หลายเดือนก่อน +2

    ❤❤. Ude havasa.mall thiyala vadinda one ganu...

  • @geethkaushan1386
    @geethkaushan1386 หลายเดือนก่อน

    Dennatama budusaranai myalata ikmanatama geyak hadala denna oni oyala3denata theruwan saranai❤❤❤❤❤

  • @user-xi3be4ze2f
    @user-xi3be4ze2f หลายเดือนก่อน

    budusaranai dennatama 😢dalada samidu pihitai jesu pihitai katharagama dewi pihitai siyalu dewi pihitai gana dewi pihitai parissamin inna 🙏🙏🙏

  • @mallikasamahon4339
    @mallikasamahon4339 หลายเดือนก่อน +1

    God bless ❤🎉

  • @user-ne4zl4pr6p
    @user-ne4zl4pr6p หลายเดือนก่อน +10

    කාංචන මහත්තයට මේ දින්නේ අසරන අයට හරියට උදව්කරනවා අනේ මේ අයට ගෙයක්හදලා දෙන්න පිං ඔයාලට

  • @ranmaperera3443
    @ranmaperera3443 หลายเดือนก่อน +2

    Great couple

  • @anandathero552
    @anandathero552 หลายเดือนก่อน +2

    Humanity butterfly...in world every day

  • @user-op6xb7pw2x
    @user-op6xb7pw2x 27 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔයාට

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 26 วันที่ผ่านมา

    gedara lassanata pilivelata thiyagena inna patai - digatama ohoma hodin inna --- theruwan saranai

  • @upalisenadheera5295
    @upalisenadheera5295 หลายเดือนก่อน +4

    Without Love no life.
    Be happy forever.❤❤❤❤

  • @kumarisri2209
    @kumarisri2209 หลายเดือนก่อน +2

    තෙරුවන් සාරනය ඩුබායි

  • @pgwijesiri
    @pgwijesiri 24 วันที่ผ่านมา

    ඇත්තටම මට හරි සතුටුයි මම සියඹලාණ්ඩුව බුද්දම මමත් ආබාධිත කෙනෙක් මේ වගේම මගේ සුසුම් නාව ඩැමෙච් මගේ බිරිදත් මාව ආබාධිත කෙනෙක් කියලා හිතුවේ

  • @rajithang
    @rajithang หลายเดือนก่อน +2

    මේ පුෂ්පකුමාර ට රැකියා අවස්ථාවක් ලබාදෙන්න ඕන..
    කුමක් හෝ කර්මාන්තයක් පුහුණුවක් ලබාදීමට පියවර ගන්න ඕන.
    බිරිඳටත් ගෙදර ඉඳල ආදායමක් ලබන විදියට පුහුණුව ක් දුන්න නම් හොඳයි

  • @user-wh1vh7pn3k
    @user-wh1vh7pn3k หลายเดือนก่อน +2

    Minisunga rupaya newai hadawathai lassan wenna ona oya danata danna godak wasanawanthai sathutin inna jaya wewa

  • @rasikarathnayaka5165
    @rasikarathnayaka5165 26 วันที่ผ่านมา

    අනේ මේ දෙන්නාට සදා ජය ❤🙏🙏🙏🙏👍👍👍❤❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 หลายเดือนก่อน

    බුදු සරණයි ❤️🙏

  • @surangaabesinghe6684
    @surangaabesinghe6684 23 วันที่ผ่านมา

    බුදු සරණයි

  • @user-bx4lw8zt4f
    @user-bx4lw8zt4f 14 วันที่ผ่านมา

    Theruwan saranai

  • @subamanikea6650
    @subamanikea6650 หลายเดือนก่อน +1

    දුව.ඔයා.කවදාවත්..දාලා.යන්ඩ.එපා..පවු.පුතා..ඔයාට.ගොඩක්..පින්😢😢😢🙏🙏🙏👉💪💪💪👌

  • @pethumpethum4134
    @pethumpethum4134 หลายเดือนก่อน +3

    ඇත්තටම මෙයා හරි දුප්පත් මෙයා අපේ පැත්තෙ ගේම්ක් ❤

    • @pethumpethum4134
      @pethumpethum4134 หลายเดือนก่อน +2

      පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න මෙයාට

    • @user-ix6tr4zs6v
      @user-ix6tr4zs6v 22 วันที่ผ่านมา

      Kohada enna dn, buthala da?

  • @anandaanand4839
    @anandaanand4839 หลายเดือนก่อน

    බුදු සරනයි

  • @cnnimalka2967
    @cnnimalka2967 29 วันที่ผ่านมา +1

    ඔයාලාදෙන්නාගේ.දහිරිහරිම.අමරනියයයිඔයාලාට.දිවුනුවෙන්දිවුනුවෙිනවා.වාසනාවඅතලගජේසුපිහිටයි.දුවෙිපුතේ

  • @user-vn7zx6bx7x
    @user-vn7zx6bx7x หลายเดือนก่อน

    Budusarani siyalu deviyanage pihitai dedenatam siyalu sithum pethuma ituwawa❤❤❤

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 23 วันที่ผ่านมา

    මොනතරම් ආත්ම ශක්තිය ක් තියෙන ජයග්‍රහණය කරන හදවත් ❤❤❤

  • @syamaranadingha9580
    @syamaranadingha9580 27 วันที่ผ่านมา

    Nagya pin oyata bs jayawewa

  • @user-cc9uk4kg9q
    @user-cc9uk4kg9q หลายเดือนก่อน

    සහනයක් ලබා දෙන්න පුළුවන් නම් අන්න චරිත...❤❤

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 23 วันที่ผ่านมา

    මොනතරම් ආත්ම ශක්තිය ක් තියන ජයග්‍රාහී හදවත් ❤️❤️❤️❤️

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 หลายเดือนก่อน +2

    ඒ කොල්ලාට සමහර අය බැනලා තිබෙනවා ඇයි එහෙම කියන්නේ ,පව් ලංකාවේ මිනිස්සු ඔහොම තමා

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht หลายเดือนก่อน +1

    මතුවටත් ආදරයෙන් ඉන්න
    හැකි අය උදව් කරන්න මෙන්න මේ ආදරණීය අයට 🌹❤️🌹

  • @madavimadavi6630
    @madavimadavi6630 29 วันที่ผ่านมา

    oba depalta budu sarani

  • @user-si7tw4pw8s
    @user-si7tw4pw8s 27 วันที่ผ่านมา

    බුදු සරණයි ඹබ දෙපලට

  • @fawmymohammed4117
    @fawmymohammed4117 18 วันที่ผ่านมา +1

    One day you’ll be able to start rich life

  • @AjithAjith-dq5me
    @AjithAjith-dq5me 29 วันที่ผ่านมา

    hdawathinma suba pathanawa.❤️❤️❤️❤️

  • @gihanigihani4897
    @gihanigihani4897 หลายเดือนก่อน +8

    මට හිතුනා කිවෙනැතිඋනාට වයිප් උබගැන පට්ට කලකිරිමකින් යින්නෙ උබෙ වචනවල තියන අදරෙ හදවතෙනැ

    • @gihanigihani4897
      @gihanigihani4897 หลายเดือนก่อน +3

      තෝපනට වඩා අදරෙකරපන් පඋ වයිපා

    • @KapuduwaNadeeka-om6ig
      @KapuduwaNadeeka-om6ig หลายเดือนก่อน +2

      පලයන් පක්කො යන්නේ ඒ කොල්ලයි ගෑනියට ආදරෙයි😊😊

  • @user-nf6wt6fu3w
    @user-nf6wt6fu3w 28 วันที่ผ่านมา

    Anthima tikata nam dhuka hithuna.. sathutin inna chiti putha ikmanin loku vei .. oyata hoda biridK vela innava ...a vagemA deveni varama thamai chuti kolla...eya vada patan gai...❤❤❤ Edata oyalage dhiyunuva kaatavath navathvanna ba.bs❤❤❤

  • @nilminimalani2078
    @nilminimalani2078 หลายเดือนก่อน +2

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🇰🇼Oyala dennatama hama daama Sathutin inna labewar theruwan saranai 🇰🇼🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @user-sp5oj4ph2x
    @user-sp5oj4ph2x หลายเดือนก่อน

    Taruwan saranai balaporottuhu is that wawa

  • @lalitharuwanthilaka8652
    @lalitharuwanthilaka8652 หลายเดือนก่อน

    කව්රු හරි ගෙයක්. හදලා. දෙන්නබොහොපින් බුදුසරණයි

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 หลายเดือนก่อน +1

    Adareta kisevak adala natha eya oyala oppu kala Dennatama varadenne na theruvan saranai