INSIGHT | EP 154 : Palitha Thewarapperuma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Ada Derana 24 | Sri Lanka's News Channel
    » Subscribe to Ada Derana 24: bit.ly/2tErlNi
    » Watch the latest from Ada Derana 24: bit.ly/2EejNGi
    » Connect with Ada Derana 24 Online!
    WEB: 24.adaderana.lk
    FACEBOOK: / adaderana24
    TWITTER: / adaderana_24
    INSTAGRAM: / adaderana24
    » Download the Ada Derana 24 news app!
    ANDROID GOOGLE PLAY: goo.gl/42v9Jl
    APPLE APP STORE: goo.gl/TV9Yls
    BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
    » Activate Ada Derana News Alerts on your mobile: goo.gl/lnsVyc

ความคิดเห็น • 407

  • @praneethpalihena1514
    @praneethpalihena1514 4 ปีที่แล้ว +40

    ලංකාවෙ පාර්ලිමේන්තුවෙ ඉන්නම ඕනෙ යකඩ මිනිහෙක්..කවදාවත් නැවෙන්නෑ කෙලින් කතාව..අනිත් කාලකන්නියො එක්ක බැලුවම ඇත්තටම නිහතමානී මනුස්සයෙක්..❤️❤️💪🏼💪🏼

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 6 หลายเดือนก่อน +51

    මේ වගේ මනුස්සයෙක් ආයෙ එන්නෙ නෑ අවංක අව්‍යාජ අසරණ මිනිස්සුන්ගෙ වීරයා දුප්පතාගෙ හිතවතා හිතහොද චණ්ඩියා නිවන්සුව ලැබේවා ඔබතුමාට🙏

  • @kavindaprasad8743
    @kavindaprasad8743 4 ปีที่แล้ว +133

    මට UNP කියන්නේ පේන්නවත් බැරි පක්ෂයක් ඒත් තෙවරප්පෙරැම කියන්නේ අවංක මිනිහෙක් එකෙකුටවත් බයනැති කෙලින් පොඩිමිනිහා එක්ක ඉන්න කෙනෙක් මේක තමයි ඇත්ත කතාව

    • @janindugalagama3283
      @janindugalagama3283 4 ปีที่แล้ว +2

      Api nam UNP thamai!

    • @MyUdd
      @MyUdd 5 หลายเดือนก่อน

      Peinna bari eka hada ganin. Ela.

  • @chinthanaekanayake3469
    @chinthanaekanayake3469 4 ปีที่แล้ว +98

    බොරු සෝබන නැති මනුස්සයෙක් 👍

  • @dayanhamine7533
    @dayanhamine7533 4 ปีที่แล้ว +86

    මොන.. පක්ෂෙ .. උනත්.. . ..අනිත් සත්තු.. එක්ක.. බැලුවම.. .. . හොඳ. පුද්ගලයක්.. පොලවේ. පයගහල. ඉන්න. සාමාන්‍ය මනුස්සයෙකුගේ. .. යථාර්තය.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว +60

    පාර්ලිමේන්තුවට උගත්තුම නෙමෙයි ඕන, මෙහෙම ආකල්ප වලින් පිරී අවංකව මිනිස්සු..හැම වචනයක්ම හදවතට එකගව..අහන් ඉන්න හිතෙනවා ඕන කමින්...ස්තුතියි චාපා

    • @prasanthikudagamage7651
      @prasanthikudagamage7651 5 หลายเดือนก่อน +3

      උගත් කම මොකක්ද මේ දැනුම නුවන ගුනවත් කමත් එක්ක බලද්දි

  • @preradon593
    @preradon593 5 หลายเดือนก่อน +87

    මම දවස් ගනනක් මෙ මනුෂ්‍යයා මිය ගිය දවසෙ ඉදන් මෙ සෙරම program බලනවා මට තාමත් පාලිත තෙවරප්පෙරුම ජිවත් වෙලා ඉන්නවා වගෙයි 😢😢😢😢😢මට දුක මෙ මනුෂ්‍යයා ජිවත් වෙලා දවස් වලමෙවා දැක ගන්න බැරි වෙච්ච එක ගැන 😢 එත් ඔබ මගෙ හදවතෙ සැමදාම මින්පසු ජිවත් වෙනවා 😢😢😢 මම අවුරුදු 37ක් විදෙශයක ජිවත් වෙන්නෙ

    • @AnuraShantha-xe3qv
      @AnuraShantha-xe3qv 5 หลายเดือนก่อน +4

      අද දවසම මම බලනවා

    • @vijithapriyani6663
      @vijithapriyani6663 5 หลายเดือนก่อน +3

      Same 😢😢

    • @ganganamaliththa3812
      @ganganamaliththa3812 5 หลายเดือนก่อน +4

      මමත් ❤️

    • @nimeshnimesh4842
      @nimeshnimesh4842 5 หลายเดือนก่อน +6

      මමත් බලනවා. මේ මරණය මගේ ජීවිතේ turning point එකක්. 😢

    • @vijithapriyani6663
      @vijithapriyani6663 5 หลายเดือนก่อน

      @@nimeshnimesh4842 e kohomada

  • @supunamarakoone2607
    @supunamarakoone2607 4 ปีที่แล้ว +146

    යස්සයා ...සිංහල සිංහයා 🇱🇰 ...... කැමතිම මිනිහා... මේ කොරෝනා එක්ක මරාගෙන මැරෙන්න සටන් කරන්න බැහැපු නියම දේශපාලන චරිතය ...

    • @finnmatteo8763
      @finnmatteo8763 3 ปีที่แล้ว

      i know I'm kinda randomly asking but does anyone know of a good website to watch new tv shows online ?

    • @javiercristiano6690
      @javiercristiano6690 3 ปีที่แล้ว

      @Finn Matteo flixportal xD

    • @finnmatteo8763
      @finnmatteo8763 3 ปีที่แล้ว

      @Javier Cristiano thanks, signed up and it seems to work :) I really appreciate it!

    • @javiercristiano6690
      @javiercristiano6690 3 ปีที่แล้ว

      @Finn Matteo No problem =)

  • @wbc.kumarikumari7362
    @wbc.kumarikumari7362 4 ปีที่แล้ว +27

    මමත් කැමැතිම නැති පක්ෂයක් එක්සත් ජාතික පක්ෂය එත් ඔබ තුමා නම් නියමයි ඔබ වගේ දුප්පතුන් ගැන බලන අය තමයි අපේ රටට වුවමනා ඔබ තුමාට නිදුක් නිරෝගී දිර්ගායුසම්පත්තිය ලැබේවා බුදු සරනයි

  • @viridunalin
    @viridunalin 4 ปีที่แล้ว +36

    ආදරෙයි අපිත් තාත්තටවගේ

  • @Ravy.G
    @Ravy.G 4 ปีที่แล้ว +63

    බලාපො‌රො‌ත්තුවන ප්‍රශ්ණයට කෙලින් පැහැදිලි කෙටිපිලිතුරක් ලබාගැනිමට සැහෙන අසිරැයි...!!!!!
    නමුත් ... මේ තෙවරප්පෙරැම වගෙ වැඩකරන මිනිස්සු තව 10දෙනෙක් රටට හිටියනම් ....

  • @samanthalgaswattha7302
    @samanthalgaswattha7302 4 ปีที่แล้ว +41

    ලංකාවේ කෙලින් කතා කරන සුපිරි චරිතයක් පක්ෂ පාට වැඩක් නැ,,දුප්පතාගෙ දුක අදුරන හොද මනුෂ්සයෙක්,ජයවේවා 👍👍

    • @PiyalRath
      @PiyalRath 5 หลายเดือนก่อน

      Th

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 5 หลายเดือนก่อน +7

    මේ වැඩ සටහන අද බැලුවෙ...ඇත්තටම මෙ මෙහෙයවීම හුගක් හොදට කරනවා ...ආසයි අහන්න ඉන්න..අතරමැද බාධාකාරී නැ...ඔහු අදහස් සිත්සේ පැවසීමට අවස්ථාව ලබාදෙනවා...ඇත්තෙන්ම මේ වැඩසටහනෙන් පාලිත තෙවරප්පෙරුම කියන ජනතාවගෙ ආදරය දිනාගත් සොදුරු දේශපාලකයා ගැන අනාවරණය හරිම වටිනවා...මෙවැනි සින්හල පුතුන් තමයි පාර්ලිමේන්තුවට යැවිය යුත්තෙ...ඔබ තුමාට නිවන් සුව ලැබේවා!!!

  • @upulsandaruwan2186
    @upulsandaruwan2186 5 หลายเดือนก่อน +19

    සෑම සම්මුඛ සාකච්ඡවකටම පැමිණ පැවසු සෑම වචනයක්ම සත්‍ය බව අද දින තහවුරු විය. පාලිත තෙවරප්පෙරුම නමක් නෙවෙයි රටක් නිවන් සුව ලැබේවා බොසා 😍🙏🙏

  • @herathmudiyanselageudarihe3617
    @herathmudiyanselageudarihe3617 5 หลายเดือนก่อน +14

    ඇඩෙනවා මහත්තයෝ නුඹ යන්න කලින් අපිට ඔබතුමා ගැන දැනගන්න නොලැබිම ගැන

  • @thalaremixedproduction
    @thalaremixedproduction 3 ปีที่แล้ว +6

    හදවතට අවන්කව කතාකරන මනුස්සයේක් මෙහෙම එවා බලන්නත් ආසයි ❤️🇱🇰

  • @basnayakebmg7699
    @basnayakebmg7699 4 ปีที่แล้ว +16

    හොඳ මනුස්සයෙක් කොරොනා වෙලවේ මිනිස්සුන්ට සලකුව හාටි. හිත හොඳ මනුස්සයෙක් ...!

  • @markrangana8339
    @markrangana8339 5 หลายเดือนก่อน +7

    අද අපි අතර නැති වුනත් එදා කියපු දෙවල් අදටත් වෙනස් වෙලා නැ.බොරු නොකියන සැබැම සුපිරි චරිතයක්

  • @NJay380
    @NJay380 4 ปีที่แล้ว +43

    මේ නියම කෙලින් වැඩ කරන ඇත්ත කෙලින් කතා කරන නියම මනුස්සයෙක්..වැරදක් කලා නම් ඒක කෙලින් කියන මිනිහෙක්..හැම අපචාරයක්ම කරලා සුදනො වෙන්න දඟලන එවුන් වගේ නෙමෙයි..
    බනින්නෙ නැතුව මෙතුමා කියන දේවල් තෙරැම් ගන්න.

    • @mayasekara3685
      @mayasekara3685 4 ปีที่แล้ว +1

      ඔව් ඇත්ත කතා කිරීම හොදයි, හැබැයි රට නම් වල් බුරූ රටක්. මෙහම මිනිස්සු වැඩි වෙන්න වෙන්න රට නම් හැදෙන්නේ නැත. කර යුත්තේ මෙය නෙමෙයි

    • @NJay380
      @NJay380 4 ปีที่แล้ว +1

      maya sekara වෙන අය සිල්වත් විදියට කතා කරලා කලෙත් රට විනාශ කරපු එක මෙයාටත් වඩා..

    • @mayasekara3685
      @mayasekara3685 4 ปีที่แล้ว

      @@NJay380 ඔව් ඇත්ත, එත් අපි කරන්න ඕනි පාරට බැහැල, අපිට නීතිය ක්‍රයාත්මක කරන පොලිසියක්, උසාවියක් ලබලා දෙන්න කියලා උද්ගෝෂණය කරන ඒකය්. එයට රජයට බල කරන ඒකය් නේද?

    • @randikag1585
      @randikag1585 4 ปีที่แล้ว +1

      Aniwa

  • @kushankaumal5887
    @kushankaumal5887 4 ปีที่แล้ว +22

    හිත හොද ඇත්ත කතා කරන දුප්පතාගෙ දුක දන්න සරල මනුස්සයෙක්..

  • @nelukachandranath7183
    @nelukachandranath7183 4 ปีที่แล้ว +13

    Insight වල එදත් මෙදත් අනාගතෙත් කරපු හොඳම සංවාදෙ.මේවගේ කෙනෙක් ඇවිල්ලත් නෑ ආයෙ එන්නෙත් නෑ...

  • @maliymaliy3932
    @maliymaliy3932 4 ปีที่แล้ว +6

    ඔයා මොන පක්ෂෙන්චන්දෙ ඉල්ලුවත් මිනිස්සුන්ගෙ දුකතේරෙන හොද මනුස්සයෙක්.

  • @tharindtharindusampah952
    @tharindtharindusampah952 4 ปีที่แล้ว +21

    චාපා අනාථයි අහන්න හිටපු ප්‍රශ්න පත්තරය අකුල ගන්න උනා. 😁😁😁🤣🤣🤣

    • @devuminfernando9252
      @devuminfernando9252 5 หลายเดือนก่อน +1

      හොද වැඩේ චාපට ඕක බල්ලෙක් 👍

  • @ifthikarhassan7244
    @ifthikarhassan7244 4 ปีที่แล้ว +29

    Very down to earth man. Huge respect to you sir. You are more of a respected person than those who well dressed "So called politions". God bless you Sir... stay as humble as you're, we respect you ...

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว +29

    එල ටෝක්

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 5 หลายเดือนก่อน +8

    අහන්න අහන්න ආසයි me කතා .නිවන් සුව .

  • @sadunsuranga9077
    @sadunsuranga9077 4 ปีที่แล้ว +13

    පක්ශ පාට කොහොම වුනත් හදවතින්ම ගරු කරන මනුස්සයෙක් ..
    දීර්ඝයුශ ලැබේවා

  • @viridunalin
    @viridunalin 4 ปีที่แล้ว +40

    පැය හතරපහක් තිබ්බත් හොඳයි

    • @JEENAKKA
      @JEENAKKA 4 ปีที่แล้ว +2

      Viridu Nalin 0714104414 තොට ගෙදර වෙන වැඩ එහෙම නෑ වගේ නේ....

    • @viridunalin
      @viridunalin 4 ปีที่แล้ว

      🤪

  • @dsgamage7514
    @dsgamage7514 5 หลายเดือนก่อน +6

    නිවන් සුව ලැබේවා පාලිත මැතිතුමනි😢🙏🙏🙏

  • @lankatruth466
    @lankatruth466 4 ปีที่แล้ว +17

    I am with you. I will vote for you.

  • @DinushaDharshani-c7d
    @DinushaDharshani-c7d 2 หลายเดือนก่อน

    අනිත් නිවේදකයො එක්ක බලද්දි මේ නිවේදකයා ගොඩක් හොඳයි. එතුමට කතා කරන්න ඉඩ දෙනවා. පාලිත මාමා තනිකරම කතා පෙට්ටියක්. අහන් ඉන්න ආසයි. කොච්චර චණ්ඩි කතා කිව්වත් ආදරේ විතරයි අපිට හිතෙන්නෙ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @k.asprasanga8722
    @k.asprasanga8722 4 ปีที่แล้ว +3

    පිරිසිදු හදවතක් තියෙන පිරිසිදු ඔලුවක් තියෙන කෙළින් වැඩකරන කොන්ද පණ තියෙන ජනතාවගේ ප්‍රශ්න දන්න ජනතාවත් එක්ක ඉන්න සැබෑම වීරයෙක් 225ට ම නෑ මේ වගේ මිනිහෙක් පුළුවන්නම් කියන්න කවුද ඒ මිනිහා කියලා තෙවරප්පෙරුම විතරයි ඉන්නේ ඔබතුමාට ජය වේවා

  • @pradeepsadaruvan5369
    @pradeepsadaruvan5369 4 ปีที่แล้ว +7

    අපි දකුනේ ගෝටාබයගෙ මිනිස්සු....ඒත් ඔයාට ඒ තරමටම ආදරෙයි මැතිතුමා...ඔයා නියම මිනිහෙක්

    • @rashmikakurupitage2800
      @rashmikakurupitage2800 6 หลายเดือนก่อน

      තාම ගෝටාබයගෙද

    • @dilshanjeff9137
      @dilshanjeff9137 5 หลายเดือนก่อน

      ගෝට කොහෙද බන් දැන්😬😬

  • @NJay380
    @NJay380 4 ปีที่แล้ว +7

    කිසි වැඩක් නොකරපු සරත් ෆොන්සේකා මේ පාර වැඩි මනාපෙන් පාර්ලිමේන්තු ගියා..
    වැඩක් කරපු දුප්පතාට උදව් කරපු පාලිත තෙවරප්පෙරුම මේ පාර මිනිස්සු පරාද කලා..
    ජනතාව කැමති බොරැවට කතා කරන මිනිස්සුන්ට විතරයි..වැඩ කරන මිනිස්සුන්ට මේ රටේ තියන අවස්ථා අඩුයි..

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 5 หลายเดือนก่อน

    ඇත්තටම මෙතුමා අපිට අහිමි වුණේ අපේ සහ රටේ අවාසනාවට.නිවන් දකින්න පෙර නැවතත් මේ හෙල දෙරණේ යලිත් වතාවක් ඉපදේවා .🙏🙏🙏

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +76

    එක තත්පරයක් ස්කිප් නොකර බැලුවා....මම මෙතුමාට කැමතී හැබැයි UNP 🤚👎

    • @dayanhamine7533
      @dayanhamine7533 4 ปีที่แล้ว +2

      i fernando මමත්

    • @sankhagunasekara5825
      @sankhagunasekara5825 4 ปีที่แล้ว +3

      I also like him because he is a real Man

    • @janindugalagama3283
      @janindugalagama3283 4 ปีที่แล้ว +2

      Api nam UNP thamai! 💪💪💪💪💪💪💪💚💚💚💚💚💚💚🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘!

    • @sheni6004
      @sheni6004 4 ปีที่แล้ว

      @@janindugalagama3283 මෙන්න තඩි අලි රෑනක්...😁😁😁😁

    • @janindugalagama3283
      @janindugalagama3283 4 ปีที่แล้ว

      @@sheni6004 mokakda prashne?????

  • @kamalkade2909
    @kamalkade2909 4 ปีที่แล้ว +7

    අපි කලවානේ, හිතට දුක එතුමා වෙනුවෙන් චන්දයක් දෙන්න බැරි එකයි . ඔබට නියත ජය!

  • @jpSL
    @jpSL 4 ปีที่แล้ว +10

    මම බලපු නියමම insight වැඩසටහන මේක.පාලිත තෙවරප්පෙරුම මහතා ගැන තිබූණ පූර්ව විනිශ්චයන් නිසාත් චාපා මහතාගේ ප්‍රශ්න කරන ශෛලිය නිසාත් ටිකක් නරුම අදහසින් වැඩසටහන බලන්න හිතුවේ.ඒත් ලංකාවේ දේශපාලනයෙහි වෙනම පැත්තක්.මේ වැඩසටහන තුළින් දැක ගත්තා.ලංකාවට ඇත්තටම ඕන ටයිකෝට් ඇද ගත්තු මිනිස්සුන්ට ආදරය නැති සක්කිලි ද එහෙම නැත්නම් මේ මිනිසුන් වගේ ඇත්තටම මිනිස්සුත් එක්ක ඉන්න අයද කියලා ආයේ හිතන්න වෙනවා.ඇත්ත දැන් තියෙන සමාජ ආර්ථික ප්‍රශ්නවල සංකීර්ණ ස්වභාවය නිසා යම් යම් විශේෂ දැනුමක් ඇති මිනිසුන් දේශපාලනය කරන්න ඕන.ඒත් මේ වගේ මිනිස්සුත් අනිවාර්යයෙන්ම දේශපාලනයේ ඉන්න ඕන.මට හිතෙන්නේ පාලිත තෙවරප්පෙරුම මහතා ලංකාවේ ප්‍රාදේශීය දේශපාලනයේ idol එක විය යුතුය.එතුමා වගේ අය පාර්ලිමේන්තුව වගේ කතා සාප්පු වලට ගැලපෙන්නෑ.තව පණ්ඩිත න්‍යාය වාදයන්ටත්.අනික හෑලිවගේ පෙනුනට කියපු ගොඩක් දේවල් ඇත්ත.චාපා මහතා ගේ බලාපොරොත්තු බිදුණු එක ගැන කනගාටුයි.
    වෙනදා වගේ සාකච්ඡාව තිබුණි නම්.
    චාපා මහතා... ඔබ මාක්ස්වාදී යෙක්.මොකක්ද ද්වන්දනාත්මක භෞතික වාදය.
    පාලිත මහතා... පලයන් ඩො මම මිනිස්සුන්ට ආදරෙයි. උන්ට උදව් කරනවා.එච්චරයි.

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว +56

    රට හදනවනම් මෙන්න පොරවල්

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +1

    ඔබතුමා කරන හැමපිංකමක්ම මම හරිම ආසාවෙන් බලනවා මම කුවෙටි ඔබට දිර්ගආයු ලැබිවා බුදුසරනයි

  • @nimakavi9807
    @nimakavi9807 4 ปีที่แล้ว +30

    හරිම විවෘත හදවතක් තියෙන්නෙ....

  • @mudaligemudali2944
    @mudaligemudali2944 4 ปีที่แล้ว +29

    තෙවරප්පෙරුම මහතා හිතහොද මිනිසෙකි. එය වෙනම කතාවකි. නමුත් මෙි ඇහෙන්නේ රටෙි දේශපාලනයයි. ඉතින් අපි හිනාවෙමු පට්ට ආතල් අරන් 😄😄😄😄

  • @sampathkumara9381
    @sampathkumara9381 5 หลายเดือนก่อน +5

    මේවගේ අව්‍යාජ මනුස්සයෙක් දැක්කමයි😢😢තෙවරප්පෙරුම මැතිතුමණි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා!!!!

  • @ඕනදෙයක්-ළ7ඟ
    @ඕනදෙයක්-ළ7ඟ 4 ปีที่แล้ว +12

    පාර්ලිමේන්තුවේ මොනවද අනේ කරන්න තියෙන වැඩකටයුතු....

  • @paulmemanuel6568
    @paulmemanuel6568 4 ปีที่แล้ว +2

    ඔබතුමාට බුදුසරණයි

  • @user-ub3xb4gf1i
    @user-ub3xb4gf1i 5 หลายเดือนก่อน +3

    පරමාදර්ශ චරිතයක් පාලිත තෙවරප්පෙරුමගේ කිසිම දේශපාලනයකුට සම කළ නොහැක ජනතාව දුප්පතාගේ හිතවතා කිසිම දවසක් දේශපාලනයක් කථා අහන්න කැමති නැහැ නමුත් පාලිත තෙවරප්පෙරුමගේ තුමාගේ කථා හදවතින්ම ඇත්ත ඇතී සැටියෙන් කියන පාලිත තෙවරප්පෙරුමගේ පමණයි අපේ රටේ අවාසනාවට ජනතාව කන්න පින නැහැ .. ඔබතුමාඅරන්ගියේ කළ හොද පමණයි අජරාමර නිවන් සුව ලැබේවා

  • @n.pkumudutusharatushara139
    @n.pkumudutusharatushara139 4 ปีที่แล้ว +2

    ඔබ‍ට dirgayuhsa ලැබේවා...ආයුබෝවේවා...

  • @shenmicheal9403
    @shenmicheal9403 4 ปีที่แล้ว +3

    Real gentlemen 😍mr Palitha තෙවරප්පෙරුම

  • @nadeenadee2310
    @nadeenadee2310 4 ปีที่แล้ว +52

    පාලිත කියපු කාතාවෙ අතුලාන්තයේ ලොකු ඇත්තක් තියනවා පාර්ලිමේන්තු ව නිකම්ම නිකම් නාඩගම් මඩුවක් 😏

    • @ChampikaSajeewani-p6j
      @ChampikaSajeewani-p6j 5 หลายเดือนก่อน

      LankWe desapalane banga wewa, mewan rajeku pahalwewa,

  • @KuwenisFather
    @KuwenisFather 5 หลายเดือนก่อน +4

    පාර්ලිමේන්තුවේ තියන වැඩ මොනවද අනේ🤣🤣🤣

  • @nanadhikarilagesiriranjana3723
    @nanadhikarilagesiriranjana3723 4 ปีที่แล้ว +9

    කෙලින් කථා කරන හිතේ කහටක් නොමැතිව සෘජුව අදහස් දක්වන නියම මනුෂ්‍යයෙක් .එතුමාගේ ප්‍රකාශ නිවැරැදියි .දයාසිරි ගැන කියපු දේ හරියටම හරි ,පන්නල කටුගම්පල ආසනයේ සිටින විට එතුමාට මමත් උදව් කල අයෙක්,රටෙහි නායකත්වයට සුදුසුම පුද්ගලයන් අතර ඉහලින් ම සිටි කෙනෙක් අපි ලොකු බලාපොරොත්තුවක් එතුමා ගැන තිබුණා ,නමුත් ඔහු විසින් මෛත්‍රී ට එකතුවී විනාශයක් කර ගත්තා .අපිත් දැන් unp යට කැමති නැහ නමුත් පාලිත තෙවරප්පෙරුමට කැමතියි .

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 5 หลายเดือนก่อน

    බය නැති ණය නැති උතුම් මිනිසෙක් ඔබට අමා මහ නිවන බොහෝ දුර නොවේවා සසර ගමන සුවපත් වෙත්වා

  • @Srikanth5423
    @Srikanth5423 4 ปีที่แล้ว +1

    පාලිත අය්යේ ඔයා නම් නියම එල මනුස්සකම තියෙන රටේ පුරවෙසියෙක්. ගොඩක් ආදරෙය්. රට , මිනිස්සු ගෙන හිතනවාට ඉස්තුතිය්.

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 ปีที่แล้ว +10

    obi rata anagathya minisunga duka danna minisa tharuwan saranai ..❤❤❤👍👍👍👍

  • @yctm1
    @yctm1 4 ปีที่แล้ว +9

    ⁣යකෝ CID එකට ගියා වගේ ප්‍රශ්න අහන් එපා ඔතනට එන හැම කෙනෙක්ම කතිකයෝ නෙවෙයි......

  • @n.pkumudutusharatushara139
    @n.pkumudutusharatushara139 4 ปีที่แล้ว +2

    ඔබ පරිස්සමින් මොකද හොද මිනිසෙකුට ජිවත් වෙන්න හරිම අමාරුයි... බුදුසරණයි.....

  • @markf966
    @markf966 4 ปีที่แล้ว +5

    Interesting programme after long time. Eye opener to public

  • @buddhimathijayawardene3940
    @buddhimathijayawardene3940 5 หลายเดือนก่อน +1

    Golden heart.Sorry for your lost.Humble person.True talk no words to appreciate.

  • @chris1114
    @chris1114 4 ปีที่แล้ว +35

    හැබැයි මෙවර පාලිතට හිරුයි දෙරණයි උපරිම සහයෝගය දෙනවා

  • @udayahettige7796
    @udayahettige7796 5 หลายเดือนก่อน +2

    අපි දෙයක් ඉගෙන ගත්තා පාලිත

  • @ruwanpradip4317
    @ruwanpradip4317 5 หลายเดือนก่อน +4

    ඒ වුනාට මට විතරද හිතෙන්නෙ පාලිත මහාතයට වුන මරනය කවුරැන්හෝකර කාලකණ්ණි වැඩක් කියලා මොකද මෙ මනුස්සයා වෙන පක්ෂය කට යයි

  • @liyanaprasangika5300
    @liyanaprasangika5300 4 ปีที่แล้ว +2

    Harima awankai obathuma we like you lots. Attha katha karana minesungy duka hadunana awanka nayakayek. Budusaranai 🙏❤️

  • @eigochat
    @eigochat 4 ปีที่แล้ว +2

    A working class hero!!!! But simple !!!

  • @asokaindumati4191
    @asokaindumati4191 5 หลายเดือนก่อน

    අනේ රත්තරනේ ඔබ තුමා හරියටම කවුද කියල දැන ගන්නකොට අපි පරක්කු වැඩි කලුතර අය වටිනා මැනිකට පයින් ගහලා දැන් මොනවා කිවුවත් වැඩක් නැහැ අපි හැමෝටම දුක දීල ඔබ නොකියම යන්න ගිහින් අමා මහා නිවන් සුව ලැබේවා

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 5 หลายเดือนก่อน +1

    අව්‍යාජ සිනහව, ආදරෙයි මැතිදුනි, මගෙ මේ අකුරු කෙරුණු දේ ඔබ කිසි දා නොදකියි, ඔබට සුබ ගමන් මැතිදුනි,

    • @somamolligoda7901
      @somamolligoda7901 5 หลายเดือนก่อน

      Oyage kathawa ahagena inna aaasai oyata hamadema therumak thiyenawa pudumai oya janadipathi une nathi aka apita mewaahenakota oya apiwa dala gihilla dukai obathuma niwanin sanasewa........

  • @MaduMadu-qy4kx
    @MaduMadu-qy4kx 5 หลายเดือนก่อน

    යමක් තේරැම් ගන්න පුළුවන් නායකයෙක්...ඇයි රත්තරං පියාණනි..ඔබ කලින්ම ගියේ...

  • @madhushikadharshani6211
    @madhushikadharshani6211 4 ปีที่แล้ว +2

    නියමයි

  • @kevindj1374
    @kevindj1374 4 ปีที่แล้ว +3

    Oba thuma witharai mechchara deyak wela thiyeddi minissunta udau kare.. theruwan saranai😍

    • @janindugalagama3283
      @janindugalagama3283 4 ปีที่แล้ว +1

      💪💪💪💪💪💪💚💚💚💚💚💚🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘!

  • @dulanjali975gayya6
    @dulanjali975gayya6 5 หลายเดือนก่อน

    මට දැං 22යි මන් අද වෙනකම් ජීවිතේට දේශපාලන කතා වීඩියෝස් බලලා නෑ ඒත් අද මන් නිවාඩුවක් දාලා මේවා බැලුවා තෙවරප්පෙරුම මහත්තයාගෙ විතරයි බැලුවේ පට්ට ආසවෙන් කියන්න තියෙන්නෙ 😒 පකෝ ණීතිය අනන්තවත් මන් නොච්චියාගම අනන්තවත් මගෙ ඉස්සර පොලිස් කැරියො අසාධාරණකම් කරලා තියෙනවා හෙන ගහනවා ඕකුංට මට කේස් ගියත් බයනෑ මාත් තෙවරප්පෙරුම මහත්තයාගෙ ට්‍රැක් එකේ ඉන්නෙ එච්චරයි 😊 නිවන් සුව මහත්තයෝ

  • @sujanisuja1465
    @sujanisuja1465 4 ปีที่แล้ว +11

    චාපගේ බලාපොරොත්තු කුඩු

  • @mostalk9677
    @mostalk9677 4 ปีที่แล้ว +10

    අවංකව වැඩ කරන්න උත්සාහ කරන හිත හොද මිනිහෙක්.ඔහුට තිබෙන්නේ බුද්ධිය සහ බහුශෘත භාවය ගැන අඩුවක්.මෙවැනි මිනිසුන් රටේ බොහොමයක් ඉන්නවා.කැපෑසිටිය තමයි ප්‍රශ්නය.

    • @dilshow3597
      @dilshow3597 4 ปีที่แล้ว

      Oya kiyana ewa thibilath umba ratata karapu magulak nane ban nikan hitahan kata piyan

    • @yvonnesilva8019
      @yvonnesilva8019 4 ปีที่แล้ว

      @@dilshow3597 👍

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 4 ปีที่แล้ว +3

    චාපටත් හමුවූ සුන්දර මිනිසෙක්

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +20

    අවංක මනුස්සයා මොනාඋනත්

  • @ShironWeerakkodi-ub4df
    @ShironWeerakkodi-ub4df 5 หลายเดือนก่อน

    කියන්න දෙයක් නැහැ පෙරාපු සිංහල..❤️🤝.නිවන් සුව ඔබට..🙏

  • @devuminfernando9252
    @devuminfernando9252 5 หลายเดือนก่อน +2

    අපි චාපට කැමති නෑ නමුත් මේ සොදුරු මිනිසා ගැන කරන මේ සාකච්ඡාව බැලීමට හා ඇසීමට තියන කැමැත්තට රත්‍රන් මිනිසා උතුම් මිනිසා දඩබ්බර යා 😭😭😭

  • @WasanthaSamanpriya
    @WasanthaSamanpriya 5 หลายเดือนก่อน

    😂මගේ.චන්දයමෙතුමට.දෙන්න.බැරිවුනා.මම.මාතර.නිසා.චන්දෙවත්.දෙන්න.තිබුන.නමි.හිතට.සැනසීමක්

  • @thlakshanimadhubashini
    @thlakshanimadhubashini 5 หลายเดือนก่อน

    ඉක්මනින්ම එන්න ආයෙම 🙏

  • @viridunalin
    @viridunalin 4 ปีที่แล้ว +2

    දියබර පොලු කියන්නෙ මොනාද අප්පෙ.
    අපේ පැත්තෙ නෑනෙ

    • @AjuSandu
      @AjuSandu 5 หลายเดือนก่อน

      තෙවරප්පෙරැම මහත්තය ඉන්න වීඩියෝ ඔක්කෙම එ් කාලේ ඉදන් බලල කමෙන්ට් කරල හරි සාමාන්ය විදියට.දැන් කවුරැ මොන ිරිදු හා විඩියෝ කලත් සුජිවත්ව ඉද්දි එතුමට උපහාර විඩියොවක් කරාට පිං...

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 4 ปีที่แล้ว +1

    Jayawewa mathidune

  • @sanjubro2314
    @sanjubro2314 4 ปีที่แล้ว +2

    patta oi muuuu supirima porak😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @Rainfall_Retreat-rainy-nights
    @Rainfall_Retreat-rainy-nights 4 ปีที่แล้ว +1

    Our Soul voting for you

  • @Supun_RM
    @Supun_RM 5 หลายเดือนก่อน

    මේ Program එක සම්පූර්ණයෙන් බලන්න​

  • @lightkade
    @lightkade 2 ปีที่แล้ว +2

    මේ ඇත්ත කවදාවත් දකින්නෙ නෑ අපේ මිනිස්සු ....මිනිස්සු අන්ද වෙලා ...ඊලගට වෙනසකට කියල jvp ekata gahala ..anith වැරැද්ද කරගන්න යන්නෙ

  • @amilakushan3414
    @amilakushan3414 4 ปีที่แล้ว +2

    Me ලංකාවේ පර්ලිමේන්තුවේ ඉන්න ඔනි මිනිස්සු

  • @රේණුකකරුණාරත්න
    @රේණුකකරුණාරත්න 4 ปีที่แล้ว +15

    මාර රියල් චරිතයක් 💪

  • @asangakapugama1984
    @asangakapugama1984 4 ปีที่แล้ว +7

    obata jaya...

  • @mayasekara3685
    @mayasekara3685 4 ปีที่แล้ว +16

    මම අහපු බායානකම කතාවක්, කෝ ලංකවේ නීතිය?

    • @donkumarkalubowila6379
      @donkumarkalubowila6379 4 ปีที่แล้ว +2

      Maya...ඔයා පිටරටකද ඉන්නේ? දන්නේ නැතිද ලංකාවේ නීතියක් නෑ කියලා?

    • @devindalakshan4658
      @devindalakshan4658 4 ปีที่แล้ว

      Wedak ne guu kana wahal ponnayek tho

  • @upulkodikarage-re4zn
    @upulkodikarage-re4zn 5 หลายเดือนก่อน +2

    මගේ සිංහයා ඔබයි

  • @randikag1585
    @randikag1585 4 ปีที่แล้ว +8

    Niyama kathawa 👍

  • @pabodadilshanjayawardana4367
    @pabodadilshanjayawardana4367 4 ปีที่แล้ว +5

    Niyama sinhala minihek obata Jayne jaya❤❤

  • @dilshanmadusanka8012
    @dilshanmadusanka8012 4 ปีที่แล้ว +4

    Respect sir
    Mama UNP eke un ahakata penna ba obathuma thama real nayakaya👍

  • @n.pkumudutusharatushara139
    @n.pkumudutusharatushara139 4 ปีที่แล้ว

    ඔබ තුමා පරිස්සමින්

  • @markf966
    @markf966 4 ปีที่แล้ว +1

    Real black and white programme.

  • @shafnamunawwar7115
    @shafnamunawwar7115 4 ปีที่แล้ว +1

    If evry ministers&mp's work like him we can make CORONA FREE SRILANKA within a month...
    Respect you Sir
    From Doha.

  • @ranjithliyanage6086
    @ranjithliyanage6086 5 หลายเดือนก่อน +2

    පාලිත ගේ මරණයත්. මුන් විකුනනව , පරන වැඩසටහනකි . පාලිත.ගේ.අවසරය / අනුමැතිය වත් තියෙනව ද ?..

  • @RAMEandNADEE
    @RAMEandNADEE 4 ปีที่แล้ว +7

    මේ නිවේදක මහත්තයා මේ සංවාදයට ගැලපෙන්නෙ නෑ කියන අය මේ කොනට👇👇👇

  • @linamagro6156
    @linamagro6156 4 ปีที่แล้ว

    செர்.உங்காலுக்கு.தமிழ்.மாக்காலை.ரொம்பா.பூடிக்குமா

  • @bhagyadananjaya8157
    @bhagyadananjaya8157 5 หลายเดือนก่อน +1

    කෙලින් වැඩකල කෙලින් කතාකල මිනිසෙක්. ඔහුගේ නික්මයෑම විශාල දුකක් වගේම පාඩුවක්. ඔහු කලේ දේශපාලනය නෙවේ සමාජසේවය.

  • @kelum_music
    @kelum_music 5 หลายเดือนก่อน

    නිවන් සුවය ලැබේවා ආය මේ වගේ චරිතයක් නෑ😢

  • @anakshiaseka5145
    @anakshiaseka5145 4 ปีที่แล้ว +2

    Respect you sir