Ivon x Jizzy - Gajaga (ගජගා) Ft. Zack N [OA]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2017
  • Charuka Nilusha - Saragi Nethin (Official Video) here: • Charuka Nilusha - Sara...
    ‘Gajaga [ගජගා]’ Available Now :
    Spotify - open.spotify.com/track/2HPY9X...
    Deezer - deezer.page.link/KLyTWnmhNmMF...
    Produced by Charuka Nilusha AKA Ivon
    Co Produced by Jizzy
    Additional Programing by Zack N
    Follow Charuka Nilusha -
    / charukamusick
    / charukamusick
    © 2017 ℗ 2020 Charuka Nilusha, marketed by Aggressive Reality Inc., a division of TMPG - Taprobane Music Publishing Group
  • เพลง

ความคิดเห็น • 462

  • @CharukaNilusha
    @CharukaNilusha  4 ปีที่แล้ว +164

    Thankyou for the support guys. Stay subscribed ❤️
    Stream/Download ‘Gajaga [ගජගා]’
    Spotify - open.spotify.com/track/2HPY9Xzh5CV0zF4BKh5XA6?si=w2SNRZUeQImalV7oz5povw
    Deezer - deezer.page.link/KLyTWnmhNmMFqNvD8

    • @dammisenu4418
      @dammisenu4418 2 ปีที่แล้ว +2

      Keep growing
      Well done ❤️❤️💥

    • @amila9prabath
      @amila9prabath ปีที่แล้ว

      Lyrics ooooneeee❤❤❤❤❤

  • @manethwijesundara6238
    @manethwijesundara6238 3 ปีที่แล้ว +585

    Beat එකට කකුල නලියන සෙට් එක මේ කොනට🙂

  • @nimnadissanayake9111
    @nimnadissanayake9111 4 ปีที่แล้ว +315

    සම්ප්‍රදාය කාල කියල කවුරුහරි බැනලද කියල බැලුවෙ. ලංකාවෙ මොකක් හරි වෙනස් දෙයක් කරන්න හැදුවොත් එහෙමනෙ අපේ මිනිස්සු. Keep it up. Superb !!

    • @kdramamania2083
      @kdramamania2083 3 ปีที่แล้ว +3

      @One nation SL lankavane bn ganan ganna epa lankawa diyunu wei kiyala hitanna ba bn mehema giyoth

    • @sudharakadissanayaka5046
      @sudharakadissanayaka5046 3 ปีที่แล้ว +1

      Aniwaren බං ,danatamath 28 dislike thiyena,mokun hari innawa uhullanna beri set ekak,lankawama thamai බං,

    • @heshan8481
      @heshan8481 3 ปีที่แล้ว +1

      Ela a sira katha a. Gshhdfy

    • @dushanthikaluperuma7694
      @dushanthikaluperuma7694 3 ปีที่แล้ว +1

      එක ඇත්ත .

  • @sheronvimukthipereraoffici2530
    @sheronvimukthipereraoffici2530 3 ปีที่แล้ว +174

    ඉන්න බෑ යකෝ ඇගේ යක්කු නටවනවා😂😘❤️🙏

    • @TheLittleMasterLk
      @TheLittleMasterLk 3 ปีที่แล้ว +7

      ඇත්ත ඕයි 😂 සලිත වෙලා යනව නෙ

    • @heshan8481
      @heshan8481 3 ปีที่แล้ว +2

      Ela a thada oowww

    • @heshankumuditha2768
      @heshankumuditha2768 2 ปีที่แล้ว +2

      Sira bn❤🙏🙈

  • @hansadewmina3312
    @hansadewmina3312 3 ปีที่แล้ว +160

    හිරිගඩු පිපුනේ මගෙ විතරද.පිස්සුවක් ඒක ❤️👊👌

  • @dheemanthaparaketawella4438
    @dheemanthaparaketawella4438 4 ปีที่แล้ว +274

    When Sri lankan folk music meet Edm 🎧🥺♥️

  • @RaminduRandeni
    @RaminduRandeni 2 ปีที่แล้ว +177

    ලංකාවම ඇහැරවන්න පුළුවන් beat එකක් ! Love this

  • @movinduthilakarathna9882
    @movinduthilakarathna9882 3 ปีที่แล้ว +149

    සින්දුව අහල ඇගට ගැම්මක් ආපු අය like ekak dagena yamu 🤘🤘❤❤

  • @navoddilshan8569
    @navoddilshan8569 2 ปีที่แล้ว +97

    Million ගණන් views තියෙන්න ඕන ඒව මේ...! ❤️🇱🇰

  • @adeeshasithmi6304
    @adeeshasithmi6304 2 ปีที่แล้ว +63

    වන්නමේ වගේම ඒ voice එකේ මාරම ලස්සනක් තියෙන්නෙ...❤️‍🔥🇱🇰
    ශ්‍රී ලාංකික කියන ගැම්ම එනවා අහද්දි 🇱🇰❤️‍🔥
    Amazing voice... ❤️‍🔥

  • @sanjanasoubhagya7307
    @sanjanasoubhagya7307 3 ปีที่แล้ว +125

    හිරිගඩු පිපෙනවා බන් අහගෙන ඉන්නකොට...ආදරෙයි බන්..‍මේ වගේම අනිත් ටිකත් ඕනේ..ලන්කාවේ සම්ප්‍රදාය උඩට ගමු යකුනේ..ජය වේවා සහෝ..

  • @amayanishuu1801
    @amayanishuu1801 3 ปีที่แล้ว +80

    මෙ අපෙ නියම සින්හලයගෙ කාලව මෙ කලවෙ අගයක් නා දන් කලවට ගොඩක් ආදරෙයි...............❤️❤️❤️

  • @amavividanagamage7227
    @amavividanagamage7227 3 ปีที่แล้ว +84

    මේ music එක අහලා උඩරටට ආදරේ හිතුනා.නුවර පෙරහැරේ අලංකාරය මතක් උනා🥰

  • @slasanka2434
    @slasanka2434 3 ปีที่แล้ว +36

    Mara lassnai දෙවිපුර ඇතෙකී කියන කෑල්ල.

  • @virajith724
    @virajith724 4 ปีที่แล้ว +201

    18 වන්නම ම මේ විදියට හදහල්ලා යකුනේ 😍😍

  • @vihanga_nipun_thathsara
    @vihanga_nipun_thathsara 2 ปีที่แล้ว +65

    අඩෝ දැන් රෑ 12 ට ලගයි. අම්මප හිතුනොත් මහ පාරට ගිහින් නටල එනව ඒ තරම් ගැම්මක් එන්නෙ. ඒක කියන්න වචන නෑ. මේව අහ්න්නත් පින් කරල තියෙන්නෙ ඕන. හදවතින්ම ලාංකීකයි. ඉක්මනින්ම අනිත් වන්නම් ඕන කියල ඉල්ලනව 🥺🥰🙏

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว +7

      අඩො බන් සිරාවටම 🥺👌

  • @creativeeye7495
    @creativeeye7495 3 ปีที่แล้ว +57

    Keep it up bro මේ මෙලඩිය සෑහෙන්න වටිනව පරිස්සමෙන් තියා ගනින් වොයිස් එකත් එක්කම... මිනිස්සු පිස්සු වට්ටන්න පුලුවන් එකම වොයිස් එක.. රජකාලෙ ඉදන් එහෙමයි

  • @rafaelmatoz
    @rafaelmatoz 3 ปีที่แล้ว +33

    salve daqui do Brasil ✌️🇧🇷

  • @mandodari208
    @mandodari208 3 ปีที่แล้ว +43

    මෙ විදිහට හරි මේව ප්‍රචාරය කරන එක හොදයි දැන් ඉන්න උන් මෙව දන්නෙත් නතුව ඇති

  • @sathsaradheshapriya6221
    @sathsaradheshapriya6221 3 ปีที่แล้ว +29

    සුපිරියි යි කියන්නෙ සුපිරි බරි ඉතිරි වෙන්නම තිබුන ,මේ බීට් එක කියන්නෙ සුර පුරක් තමයි හැමෝම දන් නෑ එකෙ ආතල් ☝ .

  • @MWlk-xp8bg
    @MWlk-xp8bg 4 ปีที่แล้ว +20

    මේක හැමතැනම හෙව්වා🥰

  • @Chathukanike
    @Chathukanike 3 ปีที่แล้ว +37

    අපේ EDM 🇱🇰

  • @ranushyt
    @ranushyt 3 ปีที่แล้ว +112

    අම්මො එකනම් පට්ට සුපිරිම පොඩි මියුසික් කැල්ලක් අහලා සින්දුව හොයාගෙන ආවේ බලද්දී වන්නම් 😂 එලම keep it up bro!

    • @CHAMIBeats23
      @CHAMIBeats23 ปีที่แล้ว +2

      එකනම් ඇත්ත

  • @DiamondDose
    @DiamondDose 2 ปีที่แล้ว +33

    කියන්න වචන නෑ මේක ගැන voice,beat, ඔක්කොම මරු ජයවේවා !

  • @rinosahamed4040
    @rinosahamed4040 3 ปีที่แล้ว +29

    Not a music it's every srilankan emotion 😍🥰🥰🥰

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 3 ปีที่แล้ว +12

    😍😍 ඇගේ මයිල් කෙලිං උනා ඕයි

  • @chanduim8501
    @chanduim8501 2 ปีที่แล้ว +2

    අපේ ගැම්ම තමා ඉතින් මේ .

  • @professional_silent_trumpe1540
    @professional_silent_trumpe1540 5 ปีที่แล้ว +53

    This is such a good track. The beatline really does justice to the melody.

  • @dilanagasampath2953
    @dilanagasampath2953 3 ปีที่แล้ว +8

    හොයගෙන අවෙ හොයගෙන

  • @ns_owner
    @ns_owner 2 ปีที่แล้ว +4

    මෙ ට්‍රැක් එක ඇහෙද්දි අමුතුම හැගීමක් එනව බන් 🥺❤️✌️

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 3 ปีที่แล้ว +66

    😋😋 මේ විදියට හරි වන්නමක් අස්සන්න්න ට්‍රයි කරපු උබට මගෙ හද පිරි ප්‍රනාමය බං

  • @madewplayz6177
    @madewplayz6177 2 ปีที่แล้ว +34

    වෙස් තියපු මට මේක ඇහෙද්දි නැටවෙනවා නිකම්ම 😂

    • @GHOST_SL
      @GHOST_SL ปีที่แล้ว

      අපි ඉදිරියට bruda 😁

  • @sulisuliya
    @sulisuliya 4 ปีที่แล้ว +40

    So good! Why don't you put this on instagram or spotify? So we can share with the world!

  • @samankumara8348
    @samankumara8348 2 ปีที่แล้ว +2

    Apa maha ath rajaneni obata uthum nirwanayama awabodha wewa!!! Ada Dina Ohu apa atharin viyo uwat samada apage sith thula nomakena rajanan keneku wanawa sattai. Suba gaman.

  • @sanathpremasiri4459
    @sanathpremasiri4459 3 ปีที่แล้ว +12

    Sinhala traditional power 🙇💃💃

  • @Chathumal2011
    @Chathumal2011 3 ปีที่แล้ว +13

    අම්මෝ මේක නම් පිස්සු ආ 😍😍

  • @EMANHITLER
    @EMANHITLER 2 ปีที่แล้ว +26

    මොන ටොක් දුන්නත් සිංහල අපේ ගැම්ම සිංදුවේ න් එලියට එනවා (නැටවෙනවා ඔටො)

  • @sadu_ds
    @sadu_ds 3 ปีที่แล้ว +24

    අම්මෝ අයියා මරු අනේ මේ Track එක නම්. අහන්ඉද්දිත් නැටවෙනවා. ඒ තරම් මේක ලස්සනයි අයියා. මේ වගේ ලස්සන tracks තවත් ඕනී. Please. මන් මේක දහපාරක් විතර ඇහුවා. ඒ තරම් ආකර්ෂණීයයි. කලාවට ආදරේ කරන අපිට මේ වගේ ලස්සන දේවල් ගොඩක් ඕනී. Congratulations & Best Of luck Brother..😍💖

  • @kavindawickramasinghe8596
    @kavindawickramasinghe8596 3 ปีที่แล้ว +14

    ගැම්මහ්🖤 💪 ❤️🌸

  • @chikasdynasty3646
    @chikasdynasty3646 3 ปีที่แล้ว +13

    Sri lankas most underrated music work

  • @mihirangaithink
    @mihirangaithink 2 ปีที่แล้ว +8

    අඩේ එකටනම් කකුල නලියනවා

  • @gavinduheshan3512
    @gavinduheshan3512 2 ปีที่แล้ว +3

    උඩරට ගැම්ම ඩෝ....❤️💪

  • @foreverbtsarmy4040
    @foreverbtsarmy4040 3 ปีที่แล้ว +19

    This is really helped me...I needed a track like this for my Kandyan Dancing Practicals 🥺💜

  • @thiwankasesath9548
    @thiwankasesath9548 4 ปีที่แล้ว +29

    Sinhalese traditional + techno music......
    😍😍😍😍😍😍😍
    Keep it bro
    We need more tracks these type 😍😍

  • @pamodhansaka6181
    @pamodhansaka6181 2 ปีที่แล้ว +14

    සුපිරිම වැඩක් ඇහෙද්දී දැනෙන්න හැගීම විස්තර කරන්න බෑ අනිත් වන්නම් ටිකත් මේ විදියට හදන්න good luck ❤️

  • @mahdhiahsan4089
    @mahdhiahsan4089 3 ปีที่แล้ว +19

    FIRST TIME IM HEARING THIS REMIX .SUCH AN EXCELLENT EXTRA ORDINARY WORK .I WAS REALLY EXCITED.

  • @user-kl3cw6xt4g
    @user-kl3cw6xt4g 2 ปีที่แล้ว +11

    අම්මෝ සුපිරී ආ😍.....අද දවසටම දහ පාරකට වඩා ඇහුවා😽😽.....සුපිරිම වැඩක් කොල්ලෝ🤍🌸...එලම😌....තව ඕනී....😎✌..

  • @hazza8581
    @hazza8581 3 ปีที่แล้ว +24

    එලම වැඩක්!👌🏼💪🏻 මේ වගේ තව නිර්මාණ ඕන!!! You guys are really amazing!!! Keep it up boysss!!! ❤

  • @chathuniherath1719
    @chathuniherath1719 4 ปีที่แล้ว +18

    this is such a good song!!

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 2 ปีที่แล้ว +7

    ඒක ගැම්ම අඩෝ 💙💛😼🇱🇰🌿

  • @heru2336
    @heru2336 3 ปีที่แล้ว +6

    සුපිරි wadk machan ❤️ aluth dewal thwa
    Karapan mama dakapu aluth deyak supiri සුබ පැතුම් 🤜❤️🤛

  • @thilinapeiriz1716
    @thilinapeiriz1716 3 ปีที่แล้ว +9

    සුපිරි මචං 🔥 ජය වේවා 🤘🏼🖤🇱🇰

  • @rashkahingala3447
    @rashkahingala3447 2 ปีที่แล้ว +1

    Marama lssni ❤

  • @Gelitha_Jayawickrama
    @Gelitha_Jayawickrama 4 ปีที่แล้ว +14

    what a great track. Love this

  • @sunethsuranga3815
    @sunethsuranga3815 ปีที่แล้ว +2

    මම ආසම මෙහෙම කොච්චර වෙස්ටර්න් ,ඇෆ්‍රිකන් විල්ඩ් ,ස්පැනිශ් ඒ වගෙ වෙන වෙන රටවල කොටින්ම ඉන්ටනැශනල් මට්ටමෙ මොන ට්‍රැක් ඇහුවත් මොන මියුසික් ෆලෝ කරත් ,අපෙ සියරට අපේකම දැනෙන්නෑ මේවගෙ එකක් නැතුව,මේක සංස්කෘතිය කනවා නෙවෙයි ,ඒක වෙනම ආතල් එකක් ,සම්ප්‍රදාය තව ලස්සන වෙන්නෙ මෙහෙම දේවල් නිර්මාණය වෙද්දී ,එලම කොල්ලො ❤👌🤟🤟🤟

  • @sakinduruvinsri8227
    @sakinduruvinsri8227 ปีที่แล้ว +1

    මේක අහනකොට හිරි ගඩු පිපිල උඹට මොකක් හරි වෙල අමුතු ගැම්මක් එනව නම්, ඒක තමයි සිංහල අපේ ලේ අස්සෙ හැන්ගුන ඒ ගාම්භීර බව. සියලුම වන්නම් මේ වගෙ නැවත සම්පාදනය වෙන්න ඕනි. පොඩි ලමයි මේවා අහලත් නෑ ගොඩක් අය. Keep it up guys. Nice beat that every time make us " proud to be a sri lankan 🇱🇰.."

  • @subashithpehesaral4037
    @subashithpehesaral4037 3 ปีที่แล้ว +6

    Prude Sri Lanka🇱🇰❤️✊

  • @joshuacpalaiparambil1485
    @joshuacpalaiparambil1485 4 ปีที่แล้ว +7

    Love the Remix of Age Old Sri Lankan Folk Music !!! Proud to be a Sri Lankan !!! Way to Go !!!

  • @kchathurangamusic
    @kchathurangamusic 4 ปีที่แล้ว +7

    සුපිරි, මේ වගෙ production තව කරන්න

  • @hashannanayakkara7856
    @hashannanayakkara7856 4 ปีที่แล้ว +17

    Oh my god

  • @dharanethmi1674
    @dharanethmi1674 3 ปีที่แล้ว +6

    Proud of this combination ❤🎉️

  • @waruvithanage3473
    @waruvithanage3473 2 ปีที่แล้ว +7

    Canada ඉදන් එනවා ultra music festival එකට proudly my mother contry 🇱🇰

    • @mihindumgodakanda4779
      @mihindumgodakanda4779 2 ปีที่แล้ว

      What’s that

    • @waruvithanage3473
      @waruvithanage3473 2 ปีที่แล้ว

      @@mihindumgodakanda4779 whts tht bro

    • @mihindumgodakanda4779
      @mihindumgodakanda4779 2 ปีที่แล้ว

      @@waruvithanage3473 mokadda ulta music festival eka

    • @imeshamahagamage213
      @imeshamahagamage213 2 ปีที่แล้ว

      @@mihindumgodakanda4779 අර Mr thorz port city එකේ organize කරපු EMF එක♥️✌🏻

  • @chamixlk
    @chamixlk 3 ปีที่แล้ว +6

    Hoyapu Eka Hambuna 😍❤

  • @minukadassanayake5992
    @minukadassanayake5992 3 ปีที่แล้ว +3

    Come on Sri Lanka ❤️😌

  • @HTV0921
    @HTV0921 3 ปีที่แล้ว +4

    ගජගා...♥️

  • @senticooks8546
    @senticooks8546 3 ปีที่แล้ว +5

    Make it available for download ❤️😍

  • @nisalmallawaarachchi6451
    @nisalmallawaarachchi6451 2 ปีที่แล้ว +5

    Proud to be a sri lankan....😍😍

  • @sllionvema4237
    @sllionvema4237 4 ปีที่แล้ว +7

    Thada thada aiye mn vema

  • @dilminsiriwardana
    @dilminsiriwardana 4 ปีที่แล้ว +9

    adeeeeeee . gamma ah
    thava hadapan meh wage ewa

  • @resiniabeysekera3961
    @resiniabeysekera3961 9 หลายเดือนก่อน +1

    Aith ithin natewenawa adi 🙈tika maru 🙏🏽🔥

  • @thusithaw9173
    @thusithaw9173 3 ปีที่แล้ว +4

    සුපිරි 😍
    ස්තූතියි ඔබට ❤

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +3

    ලස්සන ම ලස්සනයි 💚 😊😘

  • @damithasela147
    @damithasela147 หลายเดือนก่อน +1

    යකෝ මේක අහලා මට දාඩියත් දැම්මා
    Good luck mcn❤️❤️❤️❤️❤️❤️

  • @kushannishantha69
    @kushannishantha69 3 ปีที่แล้ว +5

    ඒක පට්ට බන් ❤️❤️

  • @nicolamanda9994
    @nicolamanda9994 2 ปีที่แล้ว +3

    Gajaga dance in the night club ,,, patta macho !!!! 🐘🇱🇰 😻💪

  • @Hloo_the_fearless
    @Hloo_the_fearless 2 ปีที่แล้ว +2

    Edm Style😎🤟

  • @hirunilakshika5367
    @hirunilakshika5367 2 ปีที่แล้ว +4

    Proud of sri lanka ..... we are sri lankans

  • @rashi7015
    @rashi7015 2 ปีที่แล้ว +4

    After 4years still listening. This definitely gives goosebumps to whoever listens that has the locality craved in the bones..... (12.2021.)

  • @wishvaanupama1248
    @wishvaanupama1248 3 ปีที่แล้ว +4

    කියලා වැඩක් නෑ ඉතින් සුපිරිම කියන්නේ මන් ඩවුන්ලෝඩ් කර ගත්තත් එක්ක ❤️❤️🇱🇰

  • @shaunsenn9467
    @shaunsenn9467 2 ปีที่แล้ว +2

    No matter what happens in Sri Lanka we are still living in Sri Lanka because we love this 65000km island proud to be a SRI LANKAN

  • @kavindusandeepa457
    @kavindusandeepa457 4 ปีที่แล้ว +3

    Ambo eka patta 😍😍😍

  • @shehanithilakarathna8970
    @shehanithilakarathna8970 6 ปีที่แล้ว +7

    superb charuu👍

  • @thakshilasilva8824
    @thakshilasilva8824 3 ปีที่แล้ว +5

    Proud to be sri lanka 💖🤗🤗

  • @awwabcassim8845
    @awwabcassim8845 10 หลายเดือนก่อน +1

    Lankaa 🇱🇰😌🙌

  • @chalana_chathuranga
    @chalana_chathuranga ปีที่แล้ว +2

    Tempo එක ගන්න එක මට Feel වුණ එකක් ❤ Respect Brothers 👋💖

  • @sathsuwinibandara4653
    @sathsuwinibandara4653 3 ปีที่แล้ว +3

    🥰 හිතට වදිනව සුපිරියට අය්යෙ.අපේ සන්ස්කෘතිය ගැන මාරම කියාගන්න බැරි ආඩම්බරයක් දැනෙන්නෙ.වෙන ලෝකේ ලොකුයි කියන එක රටකවත් මිනිස්සුන්ට අපිට වගේ ආඩම්බර වෙන්න බැරුව ඇති.😎 අපෙ නර්තන කලාව සන්ගීත කලාව දියුනු වෙනව එන්න එන්නම.හිතට හරිම සතුටක් දැනෙන්නෙ. All the best .keep it up brother.✌️💪

  • @gihanshalitha8210
    @gihanshalitha8210 3 ปีที่แล้ว +6

    Status ekak dekala meka balanna awe patta meka Machan🖤

  • @manojdilshan134
    @manojdilshan134 2 ปีที่แล้ว +1

    Lankaawama dawasaka oya wagee kollo up karanawa

  • @sandarukalpana4083
    @sandarukalpana4083 3 ปีที่แล้ว +3

    ගැම්මක් තමා බොක්ක...keep it up...

  • @surangakumara578
    @surangakumara578 ปีที่แล้ว +1

    ජය වේවා බොක්ක නියමයි beat ekai voice ekai

  • @gunarathnabandara4858
    @gunarathnabandara4858 4 ปีที่แล้ว +3

    මරු බන් නියමයි.....🐘🐘

  • @rashmichathurya2600
    @rashmichathurya2600 ปีที่แล้ว

    හරිම ලස්සනයි❤️🔥

  • @DiploNation
    @DiploNation 2 ปีที่แล้ว +3

    නියමයි 🙏 මටනම් මාර අඩම්බරයි💪

  • @dinuka1592
    @dinuka1592 2 ปีที่แล้ว +2

    4 years love 🥰❤️

  • @rushenlakshitha6072
    @rushenlakshitha6072 2 ปีที่แล้ว +2

    Proud of my country .❤🥺

  • @nisangahasanaka4778
    @nisangahasanaka4778 2 ปีที่แล้ว +1

    සුපිරියක් තමයි ඉතින්🔥❤️💐🎶

  • @naviduwijesekara1757
    @naviduwijesekara1757 3 ปีที่แล้ว +4

    AWSOME....GREAT WORK GUYS....

  • @manuthperera2893
    @manuthperera2893 3 ปีที่แล้ว

    creative nice one @Charuka Nilusha

  • @durekshahashani3635
    @durekshahashani3635 3 ปีที่แล้ว +2

    ඇත්තටම ලස්සනයි අයියේ😍👌👍

  • @spjayy9732
    @spjayy9732 5 ปีที่แล้ว +6

    Jizzy ගෙ ගැම්ම