kotuwe podi hamuduruwo dharma deshanaya- 2024 කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ කාලීන කෙටි ධර්ම දේශණාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2024
  • Sanath nisantha aemathiwarayage maranayata dina 14 ke pirima nimiththen
    kotuwe podi hamuduruwo pewathu dharma deshanaya 2024-02-08
    iකොටුවේ පොඩි හාමුදුරුවන් විසින් සනත් නිශාන්ත මහතා අභාප්‍රාප්ත වී දින දින 14 ක් පිරීම නිමිතිකොට ගෙනයි මෙම ධර්ම දේශනාව සිදු කරනු ලැබුවේ.

ความคิดเห็น • 49

  • @user-lh5co3xt9y
    @user-lh5co3xt9y 5 หลายเดือนก่อน +10

    ඔබ වහන්සේ කීයන සෑම දෙයක් ම ඇත්ත අපේ හාමුදුරැවනේ මිනිස්සුගේ කුහකමි ගති අපිට වලක්කන්නබෑ හාමූරැවනේ

  • @DevikaSurangani-vc5vz
    @DevikaSurangani-vc5vz 2 หลายเดือนก่อน +1

    Ape hamuduruwane oba wahansa atta ktyanakota ,kuhakayanta ahan inna ba ,

  • @DaveDeSilva-dy9uy
    @DaveDeSilva-dy9uy หลายเดือนก่อน

    Very good❤

  • @user-mx7ti3kp4q
    @user-mx7ti3kp4q 3 หลายเดือนก่อน +1

    Budu saranai ape hamuduruwane

  • @sujeewajayawardhana5913
    @sujeewajayawardhana5913 5 หลายเดือนก่อน +1

    ඔබවහන්සේ කියන සෑම සියලු දෙයක්ම සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පින්

  • @WasanthiPriyanka-uh5uk
    @WasanthiPriyanka-uh5uk 5 หลายเดือนก่อน +1

    ඔබ වහන්ෙස්ට දිගායු

  • @user-cz4vq6jj6k
    @user-cz4vq6jj6k 5 หลายเดือนก่อน +1

    Mahindata kowwa kiwwath wadank Naha apee hamuduruwanea

  • @sumithdisanayaka2937
    @sumithdisanayaka2937 5 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ සංඝ ස්ටාර්ස් වෙන්න දෙයක් නෑ ඒ කාලේ මම මුලින්ම කොටුවේ හාමුදුරුවන්ගේ CD තමයි බැළුවෙ මතකද පිට කොටුවේ සෑම CD කඩේකම ඔබ වහන්සේ බණ කීව ඒ කාලේම ඔබ සංඝ සුපර් ස්ටාර් වෙලා තිබුවේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @kalanidissanayake8221
    @kalanidissanayake8221 2 หลายเดือนก่อน

    Theruvan saranai ape hamuduruvane 🎉

  • @shanedesilva4875
    @shanedesilva4875 4 หลายเดือนก่อน +1

    Kalaknniwesige puththunta sirudagaththu wesaballo bana hukanawa.. thowath apagathaweyan

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 5 หลายเดือนก่อน +3

    Sanath.nisantha.matitumatha..theruwansharanai

  • @DevikaSurangani-vc5vz
    @DevikaSurangani-vc5vz 2 หลายเดือนก่อน

    Atta kiyanakota bana samaharunra dirawanna,hamuduruwanta banina unta paladanawa,kawadahari, samajada hadanna kiyanna bana ,

  • @kumara9933
    @kumara9933 10 วันที่ผ่านมา

    Kotuwewalaththa ewilla
    Kellanegeta duwapalla
    Kollanekabayak genahalla
    Ahawal .............. gata gahapalla.
    Me papatharayo dakkintath nolabena.
    Me papatharayo dakeemen apa pawukala bawa danina

  • @sumithdisanayaka2937
    @sumithdisanayaka2937 5 หลายเดือนก่อน +2

    ඔය බුදු බණ ද අපේ හාමුදුරුවනේ......
    අවුලක් නැහැ ඔය ගෙදර ක්‍රිස්තියානි ආගම අදහණ ගෙදරක් නිසා...
    ෂෝයි බණ ඵකම ඵක බණ පදයක් කීව ඒ හොදටම ඇති....,

  • @DineshFernando-nr1ty
    @DineshFernando-nr1ty 5 หลายเดือนก่อน +2

    රාජාංගනේ හාමුදුරුවන්ගේ පිහිටයි 💚🙏

  • @user-tb4xq9kh4f
    @user-tb4xq9kh4f 5 หลายเดือนก่อน +1

    බුදුසරණයීඅපේහාමුදුරැන්ටසහමහීන්දමහත්තයාටදීර්ගායුවේවාඅපේජනාදීපතීතුමාට

  • @DevikaSurangani-vc5vz
    @DevikaSurangani-vc5vz 2 หลายเดือนก่อน

    Samajata oya waga hoda bana alannah labima pinak

  • @dineshantony2432
    @dineshantony2432 5 หลายเดือนก่อน

    Mr top Priest down.

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 5 หลายเดือนก่อน +1

    Pinwanth.suwamin.wahansaatha.theruwansharanai

  • @renukasiriwardena689
    @renukasiriwardena689 5 หลายเดือนก่อน

    APA. HAMUDURUWO..ATTA.KATAWA..MAHENDA RAJAPAKSA..JANADEPATE. TUMATA..ADARAE..NESA

  • @renukayatawara8575
    @renukayatawara8575 5 หลายเดือนก่อน +1

    අනේ මං දන්නෙ නෑ.බනද අහන්න ආවෙ.

  • @mahicreation7805
    @mahicreation7805 5 หลายเดือนก่อน +2

    බණ කියන එකයි බණ අහනවුනුයි බලපුවහම වැඩේ තේරෙනව..🤣🤣🤣🤣

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 5 หลายเดือนก่อน +3

    පොට්ටු වට ගෑවූන එකෙකූට ජන්දෙ දෙන්නේ නෑ
    මාලි මාවට ජයවේවා ❤❤❤❤

  • @user-vl9qe1vv6f
    @user-vl9qe1vv6f 5 หลายเดือนก่อน

    Sadu pissu kiwanwada Mahinda Maren dawasa kiyanna

  • @kalumdharmasiri6180
    @kalumdharmasiri6180 5 หลายเดือนก่อน +2

    අනේ හාමුදුරු බුදූ බණ දෙසා වදාරන්න , විකාර අරව කරලා දෙන ඒවා මේවා කරලා දෙන ඒවා කියන්නෙ නැතුව, හාමුදුරු ශ්‍රි සද්ධර්මය කියන්න, අනේ හාමුදුරු ලෞකික බණ කියන්න එපා, බණ නම් බණ වෙන විකාර කියවලා අකුසල් කන්න එපා අනවබෝධ කමද ? බෞද්ධ දර්ශණයයි අනෙක් ආගමුයි සන්සන්ධනය කරන්න ලෝකය සත්‍ය දෙකක් නැත ඇත්තේ එකක් පමණි. හැම ආගමක්ම එකක් කියන එකත් හරිම අකුසලයක් බුදු වරු මෙලොවට පහල වන්නේ ලෝකයෙ පරම සත්‍ය දෙසා වදාරන්න මිසක් තව කෙනෙක් දෙසා වදාරන දෙයකි සමාන කරන්න නෙමෙයි, ඔබවහන්සේ ෂේප් න්‍යායෙන් ජීවත්වන කෙනෙක් මිසක් දර්ශණය අවබෝධයෙන් කියන හිමි නමක් නොවෙයි. සමාවෙන්න මෙහෙම කියනවාට, චීවරය දරා ගන්නෙ සසර දුකින් නිදහස් වෙන්න මිසක් ඔය විකාර කිය කිය අනුන්ව පිනවන්න නෙමේ, ඔය මොනවා කීව කලත් තමුන්ගෙ හිත තමයි දන්නෙ තමුන් කවුද කියලා, අනේ හාමුදුරු බණ කියන්න වදින ඒවා අරවා කියවන්නෙ නැතුව, හැමෝගෙම එක දාගන්න හදන්න එපා ධර්මයට පටහැනි සමාවන්න මෙහෙම කියනවාට. මොනවා කිවා කලත් හැම දෙයක්ම හේතුවක පලයක්මයි. ඔබවහන්සේ බණ කියන විට බණ විතරක් කියන්න, ඒක චීවරයට ගෞරවයක් වෙයි. නැත්තම් අකුසල් වෙයි

  • @sumithdisanayaka2937
    @sumithdisanayaka2937 5 หลายเดือนก่อน

    බර වැඩි කීවේ වරදකට නොවේ අපේ හාමුදුරුවනේ ඔය මහින්ද රාජපක්ෂ මහත්තයා ට අතපය වාරු නෑ ,ඒක තමයි ඇත්ත...😅😢😢

  • @user-vq5ke2tq3h
    @user-vq5ke2tq3h หลายเดือนก่อน

    වාචාල කථා 😢

  • @kumarisitha5161
    @kumarisitha5161 5 หลายเดือนก่อน +3

    කෝ බොලව් මේවද බන.නොදකින්

  • @sumithdisanayaka2937
    @sumithdisanayaka2937 5 หลายเดือนก่อน

    ඇයි මහින්ද රාජපක්ෂ මහත්තයා තෙල් මිල ඉහල ගිය කාලේ පුට් සයිකලේ පැද්දේ මතක නැද්ද හාමුදුරුවනේ.

  • @GihaniThakshila-bf6kl
    @GihaniThakshila-bf6kl 2 หลายเดือนก่อน

    😜😜😜Waradune ubala wage sakkiki hinda

  • @anilprasannasaprasanna2630
    @anilprasannasaprasanna2630 5 หลายเดือนก่อน

    මේ බණක් ද

  • @udithaanuradha1251
    @udithaanuradha1251 5 หลายเดือนก่อน +1

    Banata salli ganne nahallu laksha ganaka idamak aran dunnalu.mewa kata kiyandadha

  • @AjithWeragama
    @AjithWeragama 5 หลายเดือนก่อน

    o..I say...මේ අර කොටුවෙ කුපාඩිය නේ....😅😅😅

  • @AjithWeragama
    @AjithWeragama 5 หลายเดือนก่อน

    ohh....කොටුවෙ කුපාඩිය ගෙ සූකිරි...බන...හහ්හ්...hahhh..hhh..hhaaaaa....😂😂😂

  • @shanedayan4272
    @shanedayan4272 5 หลายเดือนก่อน

    ච්ක් විතරක්

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 5 หลายเดือนก่อน

    Kawru unath marunama dos kiyanna hoda naha

  • @sumithdisanayaka2937
    @sumithdisanayaka2937 5 หลายเดือนก่อน

    ඕවට බණ කියනව නම් අපි කතා කරන ඒ ව "සම්පප්‍රලාප "ද 😂😂හාමුදුරුවනේ

  • @seelawelengoda1875
    @seelawelengoda1875 5 หลายเดือนก่อน

    ඔපදුප නොකිය බනකියනවද බණ කියන්ඩ දන්නැනෙ නේද

  • @janithdilshan1332
    @janithdilshan1332 5 หลายเดือนก่อน

    Ai oya game pansal wala hamuduruwo nadda........... Mokatada me wage un genne....... Karapu pau tika makenna banak kiyapanko........na aketh munge deshapalanaya.........

  • @buddikachathuranga215
    @buddikachathuranga215 5 หลายเดือนก่อน +2

    නිවන් සුව කොටුවෙ පොඩ්ඩා උබටත් මහපාරේ මැරෙන්න වාසනාව ලැබේවා😂

  • @samarapalagamage3481
    @samarapalagamage3481 5 หลายเดือนก่อน +2

    නොදකින්

  • @shanedayan4272
    @shanedayan4272 5 หลายเดือนก่อน +1

    ජනාධිපති තුමා යකෝ මූට පිස්සු

  • @user-cq6sk3pg6v
    @user-cq6sk3pg6v 5 หลายเดือนก่อน +2

    කොටුවේ කුනුහරප හාමුදුරුවෝ ලැජ්ජාව බැ. වෙන. කවුරැවත්. හිටියෙම. නැද්ද මේ මුන් සිවුරටත් අගවුරකරන මු

  • @madusankaherath-nz7rk
    @madusankaherath-nz7rk 5 หลายเดือนก่อน

    මු තුනොද නොදකින් කුණුහරප

  • @sunethchandi5242
    @sunethchandi5242 5 หลายเดือนก่อน

    ඔව් ඔව්... මරනය නියතන්, කොටුව ....

  • @sunethchandi5242
    @sunethchandi5242 5 หลายเดือนก่อน

    ගූ ගොඩවල් ඔක්කොම එකම වල කක්කුස්සියක......