හැදෙනවනම් හැදෙන්න කාලීණ ධර්ම දේශනා කාගම සිරිනන්ද හිමි 2019 01 12 මැදලන්ද2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2019
  • Like 👍 comment 🖊️Share Sri Lankan 🇱🇰
    Sadaham Sisila සඳහම් සිසිල Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න අතිපූජණීය ස්වාමීන් වහන්සේලාගේ සහ මෙහෙනින් වහන්සේලාගේ ධර්මය ලොවපුරා ප්‍රචාරය කිරීමේ පරමාර්ථයෙන් ආරම්භ කරන ලද සදහම් සිසිල යූ ටියුබ් චැනලය මේ වනවිට නොමිලයේ ධර්මය ප්‍රචාරය කරනු ලබන ශ්‍රි ලංකාවේ පවතින යූ ටියුබ් චැනල් අතර ප්‍රමුඛස්ථානයක් ගනුලැබ ඇත්තේ ඔබ සැමගේ පැවති විශ්වාසය සහ සදහම් සිසිල චැනලයේ උඩුගත කරන ලද ගරුකටයුතු ස්වාමීන්වහන්සේලාගේ ධර්මය ශ්‍රවණය කර නිසාවෙනි. ඒ පිලිබඳ අවංක ගෞරවය ඔබ සැමට පුදදෙනු ලබයි.
    එමෙන්ම,
    සදහම් සිසිල යූ ටියුබ් චැනලය කිසිම විටක කිසිම ධර්ම දේශනාවලින් මුදල් ඉපයීම් සිදුනොකරන අතර. දැන්වීම් පලකිරීම් සිදුකිරීම් සිදු නොකරන බවත් මෙම සියළුම ධර්ම දේශනාවන් ලොව පුරා සිටින ධර්මය ශ්‍රවණය කිරීමට කැමති සැදැහවතුන් වෙනුවෙන් උඩුගත කරනු ලබයි.
    ගරුකටයුතු ස්වාමීන් වහන්සේලා ‍හෝ සැදැහැවත් ඔබ සතුවද ඔබ විසින් සංවිධානය කරන ලද / පවත්වන ලද / ධර්ම දේශනාවන් සහිතනම් / ඔබ විහාරස්ථානයේ පවතින අඩුපාඩු සහ උත්සව පිලිබඳ එය ලොව පුරා නොමිලයේ සදහම් සිසිල යු ටුයුබ් චැනලය ඔස්සේ ප්‍රචාරය කිරීමට කැමතිනම්.. 0769293000 (Imo / whatsapp / Viber ) දුරකථන අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
    * සැලකිය යුතුයි-
    01 එම ධර්ම දේශනාව පවත්වන ලද ගරු කටයුතු හාමුදුරුවන් වහන්සේගේ කැමැත්ත තිබිය යුතුය.
    02 සම්පූර්ණ ධර්ම දේශනාව සහිිත විය යුතු අතර කොටස් වශයෙන් දැමීම සිදු නොකරනු ලබයි.
    03 විවිධ පිංතූර භාවිතා කරමින් නිර්මාණය කිරීම් සිදු නොකරනු ලැබීම හා මෙයට පෙර වාණිජ පරමාර්ථ යූ ටියුබ් චැනල්වල උඩුගත කර නොතිබිය යුතුය.
    E mail- nuwan@hapugoda.com nuwanhapugoda@gmail.com
    ඔබ සැමට තෙරුවන් සරණයි.
    සඳහම් සිසිල The Most Venerable Kagama Sirinanda Thero (Galkiriyagama Hamuduruwo) preached the Dhamma sermons on how to lead the people of Sri Lanka and the world in good ways and see them in the life of true Buddhism and fulfilling their duty as a true human being.
    _____________________
    Do subscribe to our channel so that you don’t miss out on #Ven Kagama Sirinanda Thero you tube channel !
    ⚠Warning: This content is Originally Produced by the Ven Kagama Sirinanda Thero owning 100% Exclusive Copyrights Worldwide; Don't re-upload, re-distribute or re-produce these content to avoid copyright strikes. ⚠
    Office Address:
    Siri samadi Viharaya, Pahaminiyagama, Galkiriyagama, Anuradhapuraya.Sri Lanka
    ©️ Ven Kagama Sirinanda thero-2020.All Rights Reserved ® #DarmaDeshana #Sinhala #බණ
    ඔබත් අපේ බලාපොරොත්තුවට ශක්තියක් වෙන්න සබ්ස්ක්‍රයිබ් කරන්න. අප දැන හෝ නොදැන කල වැරදි බොහෝ ඇති. ඒවා හදාගන්න බැරිවෙන්නත් ඇති. ඒ සදහා සමාජයතුල ඇති වැදගත් දේ අප ඔබට ගෙන එන්නෙමු. ඒ සදහා බුදු දහම තුල, ජෝතිශ්‍ය, අධයාත්මික, සමාජීය, නායකත්ව වැඩසටහන් අප ඔබවෙත ජීවිතය හදාගන්න, ජීවිතය දකින්න, හරියාකාරව ජීවත් වන්න, හැමදාමත් වාණිජ පරමාර්ථ වලින් තොරව ඔබට වටින හරවත් නිර්මාණයක් දායාද කිරීම සඳහම් සිසිල අපගේ බලාපොරොත්තුවයි.
    Subscribe to our Hope You too. There are many wrongs we know or do not know. They may not be able to make it. We bring you the most important things in the society. For this purpose, in Buddhism, astrological, spiritual, social and leadership programs, we hope to create a worthy creation for you, to see life, to live it properly, and to have value for yourself, without ever having commercial goals.

ความคิดเห็น • 1.2K

  • @sensecomputeracademy1270
    @sensecomputeracademy1270 3 ปีที่แล้ว +11

    ඇත්ත වශයෙන්ම බුදු රදුන් දෙසු මගම අනුගමනය කරන බුද්ධ පුත්‍රයෙක් හැටියටයී පුජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ව දකින්නේ සර්වබලධාරි කාරුණීක දෙවියන්ගේ පිහිටත් හිදායතය නම් වූ උත්තරීතර ශාන්තියත් ප්‍රාර්ථනා කරනවා 💖 උන්වහන්සේගේ ධර්ම දේශණාවන් කාලෝචිත ආගම් බේදයකින් තොරව ශ්‍රවණය කරන්න හැකී වීමම සිතට සතුටක්

  • @rall9963
    @rall9963 4 ปีที่แล้ว +48

    සාදු සාදු සාදු...................!!!🌸🌹🌸🌹🌹🌸🌸දිගායුෂ ඔබවහන්සෙට බුදු සරනයි මම හැම දාම ඔබවහන්සෙගෙ දර්ම්මදෙසනා අහනවා 🌹🌹🌹 මම ඉතාලී සිට බුදු සරනයි මගෙ රට ජාතියට🌸🌹🌹

    • @ktakashaakasha6018
      @ktakashaakasha6018 4 ปีที่แล้ว +3

      Mewata thami bana kiyanne ape hamuduruwane....

    • @ktakashaakasha6018
      @ktakashaakasha6018 4 ปีที่แล้ว +1

      Mewata thami bana kiyanne ape hamuduruwane....

  • @jagamanu5561
    @jagamanu5561 3 ปีที่แล้ว +24

    ආසාවෙන් ඇහුව බණ ටික අපෙ හාමුදුරුවනේ .තෙරුවන් සරණයි

  • @hirunilakshika1535
    @hirunilakshika1535 3 ปีที่แล้ว +82

    සහතික ඇත්ත අපේ හමුදුරුවනේ මෙවා කියලා දෙන අපේ හමුදුරුවන්ට තෙරුවන් සරණයි!!!!!

  • @sasinduakalanka8712
    @sasinduakalanka8712 2 ปีที่แล้ว +60

    හරිම ලස්සන අද කාලයට බෙහෙවින් ගැලපෙන අගන බන කතාවක්
    මෙම දර්ම දේශනාව තේරුන නොතේරුන සියලු දේනටම තව තවත් දර්මය අවබෝධ වේවා

  • @inokalakmali418
    @inokalakmali418 2 ปีที่แล้ว +29

    බේබදු සමාජයේ ඉතාමත් වැදගත් අදට ඔබින කාලෝචිත ධර්මදේශනා ඔබ වහන්සේට තව තවත් මෙවැනි ධර්මදේශනා කිරීමට ශක්තිය ලැබේවා

  • @nne823
    @nne823 3 ปีที่แล้ว +33

    පින්වත් සුවමින් වහන්සේට දළදා සමිදු ිපිහිටයි දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගි 🙏🙏🌺suwya ලැබේවා ඔබ වහන්සේg bana mm හැමදාම ahnaw ඔබ වහන්සේට mage namaskea වේවා

  • @AlokaNiran
    @AlokaNiran 3 ปีที่แล้ว +87

    බුදු සරණයි අපෙ හාමුදුරුවනේ 🌸🌸

  • @user-zs7db4bu2c
    @user-zs7db4bu2c 9 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේ ට බොහෝම පින් හාමුදුරුවනේ මාත් දැන් බණ අහන්න පුරුදු වුනා ... තෙරුවන් සරණයි🙏🙏🙏

  • @upaliweerasooriya1443
    @upaliweerasooriya1443 2 ปีที่แล้ว +15

    ඔබ වහන්සේ ට බුදු බව පතමි 🌹🌹🌹

  • @user-xg3cv5qt4q
    @user-xg3cv5qt4q 11 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ උතුම් දේසනා මම නිතරම අහනවා විදේශ ගත වෙලා ඉන්න මා හිත හදාගන්න ඔබ වහන්සේගේ දේසනා හැමදාම අහනවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @isharathilanka7858
    @isharathilanka7858 3 ปีที่แล้ว +50

    අපෙ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට....

    • @AnuraPalitha-ue4im
      @AnuraPalitha-ue4im 8 หลายเดือนก่อน +1

      අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා

  • @ranirani1765
    @ranirani1765 4 ปีที่แล้ว +81

    සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන්ට දිර්ඝ ආයුස ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @dowindramadhushanka8712
    @dowindramadhushanka8712 3 ปีที่แล้ว +34

    හැදෙන්න වෙන හේතු ඕනෙ නෑ.... මාරම දේශනා.... ❤️

  • @dilinishashlika3311
    @dilinishashlika3311 4 ปีที่แล้ว +24

    සදහම් සිසිල තවත් මේ වගේ බණ දන්න.මේවාට
    පින්

  • @priyadarshanee5523
    @priyadarshanee5523 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමින් වහන්ස
    නිදුක් නිරෝගී මත් වේවා
    දීර්ඝායුෂ ලැබේවා
    සාදු සාදු සාදු
    මාගේ නමස්කාරය වේවා

  • @lakshihettiarachchige7842
    @lakshihettiarachchige7842 2 ปีที่แล้ว +11

    මම ආසයි හාමුදුරුවන්ගේ බණබඅහන්න.බුදු සරණයි.

  • @user-yc7zu9nh1u
    @user-yc7zu9nh1u ปีที่แล้ว +20

    සහතික ඇත්ත , දහම් දෙසුමක් අහනවනම් මෙන්න අහගෙන ඉන්න පුළුවන් බණ ,
    තෙරුවන් සරණයි !!! අපෙ හාමුදුරුවනේ .

  • @amarathungasampath62
    @amarathungasampath62 3 ปีที่แล้ว +38

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේට චිරාත් කාලයක් ලෝකවාසී සැමට ධර්මය දේශනා කිරිමට හැකියාව, දීර්ඝායුෂ නිරෝගී සම්පත්තිය ලැබේවා..

    • @NandaThilak-un6uf
      @NandaThilak-un6uf หลายเดือนก่อน

      බබ
      , ,u ීැැදහ ,,,,,.... .ප

  • @wenurihimansika8378
    @wenurihimansika8378 3 ปีที่แล้ว +20

    ඉගෙන ගන්න ඒවට ගොඩක් උදව් වෙනව හාමුදුරුවන්ගෙ බන ගොඩක් පිං

  • @ivyaurora8483
    @ivyaurora8483 3 ปีที่แล้ว +31

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි.හරිම වැදගත් දේශනාවක් හාමුදුරුවනේ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarimatala4687
    @kumarimatala4687 3 ปีที่แล้ว +22

    බුදු සරණයි අපෙ හමුදුරැවනෙ

  • @hirunilakshika1535
    @hirunilakshika1535 3 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි හමුදුරුවන්ට !!! 🙏🙏🙏

    • @kalana1021
      @kalana1021 2 ปีที่แล้ว +2

      සාදු සාදු සාදු

  • @chamilasanjeewa1647
    @chamilasanjeewa1647 ปีที่แล้ว +20

    ඇත්තටම හරි අපේ හාමුදුරුවනේ බුදුසරණ යි සියලුම දෙනාට ,,,,

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 3 ปีที่แล้ว +30

    🙏🌹🙏🌹🙏තෙරුවන් සරණයි ගරු ස්වාමින්වහන්ස, පරම සත්‍යය මයි. සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏

  • @janakakumarasinghe5697
    @janakakumarasinghe5697 ปีที่แล้ว +11

    අපෙ හමුදුරුවන්ට මෙවන් උතුම් දර්ම දෙශ්නා එදිරියටත් පවත්වාගෙන යාමට ....

  • @saudiyesitaishani4654
    @saudiyesitaishani4654 4 ปีที่แล้ว +69

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @supunjananjaya9982
    @supunjananjaya9982 3 ปีที่แล้ว +19

    තෙරුවන් සරණයි! අපේ හාමුදුරුවනේ

  • @AjithAjith-ym2pj
    @AjithAjith-ym2pj 5 ปีที่แล้ว +32

    අපේ හාමුදුරුවන්ට නිදුක් නීරෝගි දිර්ඝායුස ලැබේවා බණ අසන සෑම දෙනාටම දර්මය අවබෝද වෙත්වා සැමට තෙරුවන් සරණයි !!!

  • @pathmikafb4318
    @pathmikafb4318 ปีที่แล้ว +5

    නී රොගි . සුවය ලැබේවා. ඹබ ව්‍ හන් සේ ට🙏🙏🙏🙏 තේරැවණ් සරණුයි

  • @chakrawarthiadhiraja3545
    @chakrawarthiadhiraja3545 2 ปีที่แล้ว +17

    සාදු සාදු සාදූ... තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...

  • @udithanirmal902
    @udithanirmal902 2 ปีที่แล้ว +17

    බොහෝම පින් හාමුදුරුවනේ ❤

  • @user-so3cr8ig3h
    @user-so3cr8ig3h 4 ปีที่แล้ว +76

    ඇත්තටම කාලෙකට පස්සෙ හිතට කාවැදුන ධර්ම දේශනාවකට සවන් දිමට සලස්වපු ඔබලා සියලු දෙනාටත් අපේ දෙශකයානන් වහන්සෙටත් උතුම් දලදා සමිදු පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @DhjdjJdjdj-fs6kb
    @DhjdjJdjdj-fs6kb 11 หลายเดือนก่อน +5

    බොහොම පින් හාමුදුරුවනේ මම කුවේට් ඉන්නේ උදේට හැමදාම පුළුවන් විදියට ඔබ වහන්සේගේ බන අහලා වඩා පටන් ගන්නේ බුදු සරණයි 🙏🙏🙏🙏

  • @chandanakumara4232
    @chandanakumara4232 3 ปีที่แล้ว +23

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sachindinisanga7208
    @sachindinisanga7208 3 ปีที่แล้ว +16

    පිංවන්ත ස්වාමින් වහන්ස ඔබවහන්සේට බුදු බවම ලැබේවා සාදු සාදු සාදු

    • @dammikancs6750
      @dammikancs6750 3 ปีที่แล้ว

      Godakwatinawa. AdA.kaleta..obawahanseata.b.s

  • @user-gm2gk8ze6m
    @user-gm2gk8ze6m 4 ปีที่แล้ว +116

    අැත්තටම මම රටක ඉදන් අහන්න මෙ බන ටික මසුරන් වටිනවා සම්පුර්න අැත්ත අපේ හාමු දුරුවනේ දිර්ග අායු ලැබෙවා ඔබ වහන්සේට බුදු සරනයි

    • @susanthalal1378
      @susanthalal1378 2 ปีที่แล้ว +3

      ඔබ වහන්සේ ඇත්ත ඇති සැටියෙන්ම දේශනා කරනවා .ඔබ වහන්සේට බොහෝ කලක් උතුම් දර්මය දේශනා කිරීමට අවැසි ශක්තිය දර්‍යය ලැබේවා !ලැබේවා !ලැබේවා !!!!

    • @wijekoonbuddadasa6508
      @wijekoonbuddadasa6508 2 ปีที่แล้ว +1

      ඔබ‍ට ජය

    • @calistafernando1713
      @calistafernando1713 2 ปีที่แล้ว

      බණ ඇසුවට මදි එත ජීවිතයට සම්බන්ධ කර ගෙන වැරදි හදාන
      ඒ බණ අනුව වෙනස් ජීවිතයක්
      පටන්ගතයුතුයි

    • @P.udara226
      @P.udara226 2 ปีที่แล้ว

      The other

    • @danidu-gaming2822
      @danidu-gaming2822 ปีที่แล้ว

      ලස්සනයි

  • @shanimanu7675
    @shanimanu7675 3 ปีที่แล้ว +4

    Ape hamuduruwane oba wahansege bana ahala math bedim walin ain wela inna puluwan wela thiyenawa oba wahanseta niduk nirogi dirgayusha lebew ape hamuduruwane 🙏🙏🙏🙏

  • @ranaweerarajapaksha8950
    @ranaweerarajapaksha8950 5 ปีที่แล้ว +50

    අපෙ හාමුදුරුවන්ට දීර්ඝයු පතමි .

  • @thisaramihijayabulegoda6943
    @thisaramihijayabulegoda6943 5 ปีที่แล้ว +111

    චිරාත් කාලයක් අසරණ මිනිසුන් කෙරෙහි උතුම් සද්ධර්මය වදාරන්නට හැකියාව වාසනාව ලැබේවා..!

  • @chamaraweerasingh2914
    @chamaraweerasingh2914 2 ปีที่แล้ว +16

    🙏🙏 බුදුසරණයි අපේ ස්වාමින් වහන්සේට. 🙏🙏

  • @slstats7948
    @slstats7948 3 ปีที่แล้ว +22

    බොහොම පින් ඔබවහන්සේට❤🙏🙂

  • @mahamadakalapugeranjith220
    @mahamadakalapugeranjith220 ปีที่แล้ว +10

    දම්සිසිලෙන්.සිතපහදවා.නොමගයනවුන්.සුමගටගන්නට.ඔබවහන්සේට.ශක්තිය.ද්‍යීර්‍යයලැබේවා!!!බුදුසරණයි.ඔබවහන්සේගේ.දුරකතන.අංකය.මෙය.දකින.පිංවතෙක්.මටලබාදෙන්න,🙏🙏🙏

  • @hdhxhxhxhhxhdhdhdj4794
    @hdhxhxhxhhxhdhdhdj4794 2 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 2 ปีที่แล้ว +21

    අතිපූජනීය ගරුතර අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා සාදූ සාදූ සාදූ සාදූ

  • @induniledirisingha7385
    @induniledirisingha7385 9 หลายเดือนก่อน +30

    මම කිුස්තියන් ආගමේ කෙනෙක්..... බෞද්ධාගම අදටත් තියෙන්න අද කාලෙ එක උදාහරනයක් ඔබ වහන්සේ.💖

  • @hirushansandeepa2585
    @hirushansandeepa2585 ปีที่แล้ว +7

    සාදූ සාදූ සාදූ...අද සමාජයට ආදර්ශමත් ධර්ම දේශනාවක්, ඛොහොම පිං... පින්වත් අපේ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏💐

  • @sumuduranaweera5709
    @sumuduranaweera5709 ปีที่แล้ว +5

    Ape හාමුදුරුවනේ වර්තමානය oka thamai බුදු සරණයි හාමුදුරුවනේ චිරාත් කාලයක් වැඩ වාසය කරත්වා 🙏🙏🙏

  • @sararajapaksha7027
    @sararajapaksha7027 4 ปีที่แล้ว +18

    සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @prasannapremachandr5152
    @prasannapremachandr5152 3 ปีที่แล้ว +34

    බෝහෝම පීන් අපේ හාමූදූරූවනේ. බූදූසරණයී

  • @dayajalath7478
    @dayajalath7478 8 หลายเดือนก่อน +5

    දීර්ඝ ආයුෂ ලැබේවා අපේ හාමුදුරුවන් ට තෙරුවන් සරණයි

  • @damekadam4774
    @damekadam4774 5 ปีที่แล้ว +73

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දර්ම දේසනාව ඉතාමත් වටිනවා බුදු සරණයි

  • @igydujhttjththrhthhth1192
    @igydujhttjththrhthhth1192 5 ปีที่แล้ว +55

    මම ඔබ වහන්සේ ගේ බණ අසවෙන් හැම දාම අහනවා සම්මා සම්බුදු සරණයි

  • @ajithpriyantha5624
    @ajithpriyantha5624 ปีที่แล้ว +5

    හිතට වදින්න දේශනා කරනවා....ගොඩක් වටිනවා

  • @thilinarajarathna4333
    @thilinarajarathna4333 4 ปีที่แล้ว +59

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏චිරාත් කාලයක්, කෙලෙස් වලින් මිත්ත්‍යාවෙන් පිරුනු මේ සමාජයට නිවැරැදි මග පෙන්වා දීමට ඔබ වහන්සේට හැකි වේවා.ඔබ වහන්සේට නිවන් සම්පත් ලබන්නට මේ පින් හේතු වාසනා වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshenneranjan2827
    @roshenneranjan2827 3 ปีที่แล้ว +36

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ උතුම් නීවනට මග සකස් වෙවී

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 3 ปีที่แล้ว +10

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ මේ කතාව බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @user-hl7nk8fw5b
    @user-hl7nk8fw5b 11 หลายเดือนก่อน +5

    බුදු සරනයී අඅපේ හාමුදුරුවනේ

  • @user-nc9ds1md4y
    @user-nc9ds1md4y 3 ปีที่แล้ว +30

    හාමුදුරුවන්ට දිර්ඝා යුස ලැබේවා .......

  • @sachinirupasinghe5508
    @sachinirupasinghe5508 2 ปีที่แล้ว +13

    සියලු දෙනා හට යහපත් ජීවිතයක් සඳහා me පින ලැබේවා...🙏

  • @user-vf6pz9xb2d
    @user-vf6pz9xb2d 3 ปีที่แล้ว +32

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායු වේවා.!🙏🙏🙏🙏🙏

  • @vgrmission5512
    @vgrmission5512 2 ปีที่แล้ว +33

    මෙ හැබෑම කතාවයි.තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!! සාදු සාදු සාදු

    • @herathmudiyanselagedharmas5912
      @herathmudiyanselagedharmas5912 2 ปีที่แล้ว

      ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

    • @ranjithpushpalal7045
      @ranjithpushpalal7045 ปีที่แล้ว

      ඔබ වහන්සේගේ සියළුම දෝශණ වලට හරිම කැමතියි බුදු සරණය

  • @rangakgp9590
    @rangakgp9590 2 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි උතුම් දළදා සමිදුන් ගෙ පිහිටයි බත් කනවා නම් ඉවසන්න පුළුවන් බොන ඵක තරම් වෙයිරයක් නැහැ තව අඩන්න කදුලු නැහැ අපිට ගෙවල් දොරවල් හද ලා අද මහ පාර

  • @asithaprasanga5731
    @asithaprasanga5731 2 ปีที่แล้ว +8

    දීර්ගයුස ලැබේවා 🙏🙏

  • @ashanmihiranga9968
    @ashanmihiranga9968 3 ปีที่แล้ว +20

    🙏 පිං හාමුදුරුවනේ සහතික ඇත්ත.

  • @renukaperera6239
    @renukaperera6239 ปีที่แล้ว +9

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ....

  • @kumudurathnayaka6452
    @kumudurathnayaka6452 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @user-ei3mv1tc2y
    @user-ei3mv1tc2y 4 ปีที่แล้ว +49

    දීර්ඝායුෂ වේවා අපේ හාමුදුරුවන්ට 💜💜

  • @chamilakumari5358
    @chamilakumari5358 ปีที่แล้ว +7

    අපේ හාමුදූරුවන්ට දීර්ඝායුෂ ලැඛේවා.සාදූ සාදූ සාදූ.

  • @madurangamadu8131
    @madurangamadu8131 2 ปีที่แล้ว +14

    බුදු සරනයි අපේ හාමුදුරුවනේ

  • @dilrukshisureshika1364
    @dilrukshisureshika1364 2 ปีที่แล้ว +28

    ඔබ වහන්සෙට දිර්ඝායුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharushalakmal3415
    @tharushalakmal3415 6 หลายเดือนก่อน +5

    අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @buscreature8080
    @buscreature8080 ปีที่แล้ว +7

    අපේ හාමුදුරුවන්ට දීර්ගායු ලැබේ වා..........,,🙏🙏🙏🙏🙏🙏

  • @indikajayathilaka9967
    @indikajayathilaka9967 3 ปีที่แล้ว +9

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා

  • @supunchamara3485
    @supunchamara3485 2 ปีที่แล้ว +20

    වටින බනක් හාමුදුරුවනේ...දීර්ඝායි හාමුදුරුවනෙ

  • @wnvijikonnandani7359
    @wnvijikonnandani7359 ปีที่แล้ว +6

    නිදුක් නිරොගි දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-lj1zg9jl6m
    @user-lj1zg9jl6m 8 หลายเดือนก่อน +4

    සාදු සාදු ඹඛ.වහන්සෙට.තෙරුවන්.සරනයි

  • @sarathkeerthi6992
    @sarathkeerthi6992 ปีที่แล้ว +3

    TheruwanSaranai Ape Hamuduruwanta Niduk Nirogi Sampath Labewa

  • @user-bm5vl6op9z
    @user-bm5vl6op9z 3 ปีที่แล้ว +5

    Hodama. Kalina ධර්ම දේශනයක් .

  • @kasunviranga8454
    @kasunviranga8454 3 ปีที่แล้ว +11

    මෙවන් සමින් වහන්සේලා තව තවත් අප රට තුළ පහළ වේවා ......... තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ........

  • @nishanthadisanayaka2655
    @nishanthadisanayaka2655 2 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට ගොඩාක් පිං තෙරැවන් සර්ණයි

  • @user-lj1zg9jl6m
    @user-lj1zg9jl6m 8 หลายเดือนก่อน +3

    ඹඛ.වන්සෙගෙ.ධර්ම.දෙසනාවට.තෙරුවන්.සරනයි

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +25

    දිර්ගආයු ලැබිවා නිදුක් නිරෝගී සුවයම ලැබිවා ඔන්න හැදෙනවනමි සමාජයට වටිනාම දෙසුමක් සාදු සාදු සාදු

  • @sriyanimallika1295
    @sriyanimallika1295 2 ปีที่แล้ว +8

    ඔබ වහන්සේ පවසන සෑම වදනක්ම සහතික ඇත්ත.ඔබ වහන්සේට තෙරුවන් සරණයි .

  • @sumanavahegal1374
    @sumanavahegal1374 7 หลายเดือนก่อน +3

    තෙරැවන් .සරණයි .ස්වාමින්වහන්සේ .🙏🙏🙏

  • @pamithihashara3478
    @pamithihashara3478 ปีที่แล้ว +2

    සහතික ඇත්ත .ape හාමුදුරුවන්ට දීර්ඝ ආයුෂ වේවා !

  • @88DarkAngel88
    @88DarkAngel88 2 ปีที่แล้ว +8

    සියක් ආයු ලැබේවා......!!!!

  • @sunilshantha8200
    @sunilshantha8200 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ චිරාත් කාලයක් මෙවැනි ධර්ම දේසනා පවත් වන්නට දිර්ගායු ලැබේවා

  • @dulansandaruwan1183
    @dulansandaruwan1183 ปีที่แล้ว +2

    සිඋරට වටිනාකමක් .. ඔබට පින් ..

  • @sameeraferdi5720
    @sameeraferdi5720 4 ปีที่แล้ว +110

    හරිම වැදගත් දේශනාවක්. මම කතෝලික නමුත් හරිම වැදගත් දේශනාවක්... හරිම අසාවෙන් අහන් ඉන්නෙ.

  • @ravidueranda9111
    @ravidueranda9111 3 ปีที่แล้ว +12

    සාදූ ...🙏සාදූ...🙏සාදූ...!!!🙏

  • @pahanvimukthi276
    @pahanvimukthi276 2 ปีที่แล้ว +4

    හරිම හොද දර්ම දේශනාවක්. සාදු සාදු සාදු සාදු

  • @srimathgebrial1018
    @srimathgebrial1018 5 ปีที่แล้ว +139

    අපේ ස්වාමින්වහන්සේට නිරොගිමත් දිර්ගායුශ දිවියක් උදා වෙවා !!

    • @priyashanthanarayana2915
      @priyashanthanarayana2915 5 หลายเดือนก่อน +1

      හොඳ බන පදයක් සුවපත් වෙවා

  • @chamimalinda5715
    @chamimalinda5715 2 ปีที่แล้ว +9

    මිට වඩා චිරත් කලයක් ඔබ වහන්සේ වැඩ වසන්න ඔනි මුලු ලංකාවේම දර්මය පතුරන්න වසනව දයිරිය ලැබෙවා 🙏🙏

  • @nimsaranimsara4066
    @nimsaranimsara4066 2 ปีที่แล้ว +10

    100 ට 100ක් ඇත්ත අපේ හාමුදුරුවනේ අපේ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා ! සාධූ සාධූ සාධූ...!!!🙏🙏🙏

  • @dinujanimsara3282
    @dinujanimsara3282 3 ปีที่แล้ว +11

    අපෙ හාමුදුරැවන්ට දීර්ඝායුෂ ලැබෙිවා... බන අසන්නට ලබාදුන් ඔබටත් දීර්ඝායුෂ ලැබෙිවා.

  • @royamarasinghe2486
    @royamarasinghe2486 ปีที่แล้ว +6

    මොවැනි ධර්ම දේශනා කරන්න තව දුරටත් දෙශනා කරන්න වාසනාව වැඩී වැඩී යෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @gayandhammika2702
    @gayandhammika2702 2 ปีที่แล้ว +5

    Bohoma pin ape hamuduruwana. ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @srimasanjaya7767
    @srimasanjaya7767 ปีที่แล้ว +3

    ඇත්ත කියාදෙමින් මිනිසුන්ට සත්‍ය පහදල දෙන ඔබවහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුෂ ලැබේවා.කම්මැලියන් බිහිකිරීම ඇත්තටම හරියට කියල තියෙනව..
    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @nandikaathukorala526
    @nandikaathukorala526 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු