ඹයාලගේ ගමේ ගෑනු කෙනෙක් හාමුදුරුවන්ට බැන්නා. මට සිවන්‍යා පෙන්නුවා. කොටුවේ හාමුදුරුවෝ කියපු කථාව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2020
  • #coronaviruslanka #kotuwepodihamuduruwo #SriLankaNews #lka #gotabayarajapaksa #sajithpremadasa #lankanews #mahindarajapaksa #lankanewstoday #ranjancal #lakshmanvideohome #LKR #News1st #piumihansamalivideo #janakiwijerathne #coronavirus #
    ඹයාලගේ ගමේ ගෑනු කෙනෙක් හාමුදුරුවන්ට බැන්නා. මට සිවන්‍යා පෙන්නුවා. කොටුවේ පොඩි හාමුදුරුවෝ කියපු අපූරු කථාව. රත්නපුර පොලිස් ස්ථානාධිපතිතුමාගේ මූනටම කියපු සම්පූර්ණ කථාව අහන්න. මෙන්න පළමු කොටස
    2020-01-30 අලුත්ම ධර්ම දේශනාව
    මෙම ධර්මදේශනාවේ දේශනාවේ දෙවෙනි කොටස ලගදීම බලාපොරොත්තු වන්න.
    මේ‍ වීඩියෝ එක බලලා Lakshman Video Home යූටියුබ් චැනල් එක subscribe කරලා
    Like එකක් දාලා මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා....
    LAKSHMAN VIDEO HOME
    LvH Video Studio All Event - News - Wedding Video & Photography
    Musical Live Show & All Live Video Production
    0722 714 754 / 071 4005 855
    facebook - Lakshman Ratnapura
    TH-cam - Lakshman Video Home
    Email - lakshmanvideo@gmail.com
    www.lakshmanvideohome.yolasite.com

ความคิดเห็น • 542

  • @dinusharoxx7982
    @dinusharoxx7982 3 ปีที่แล้ว +11

    මේ වගේ එවුන් ගෙන් කුඩා දැරියන් ව ආරක්ෂා කර ගමු

  • @srilalliyanage6767
    @srilalliyanage6767 2 ปีที่แล้ว +14

    අපි සිවුරට ගරු කරන බෞද්ධයන් .නිකම් පව් පුරවන්න එපා.

  • @isharaharshi566
    @isharaharshi566 3 ปีที่แล้ว +12

    හරිම දේ කෙලින් කියන හාමුදුරු නමක්, ඇත්ත කතා කරන විට ඕනෑම කෙනෙකුට අසන්නට සිදු වන්නේ නරකක්ම පමණයි. හාමුදුරුවන්ටත් මෑණියන් ටත් නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.! 🙏

    • @ruchirarasanga5991
      @ruchirarasanga5991 3 ปีที่แล้ว

      BOru

    • @shehanganegoda1479
      @shehanganegoda1479 2 ปีที่แล้ว

      එතකොට අර පොඩි කෙල්ලෙක්ව දූෂනය කරලා අහු උන ගැන මොකද කියන්නේ?

  • @chandrasubasinghe3483
    @chandrasubasinghe3483 3 ปีที่แล้ว +19

    පව් හාමුදුරුවන් ට බනින්න එපා පව් පුරෝ ගන්න අහන්න අකමැති අය කේන්ති නොගෙන ඉන්න බුදුසරණයි

  • @supunekanayaka7677
    @supunekanayaka7677 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සෙට නිදුක් නීරෝගී දිර්ඝආයුස ලැබේවා

  • @dayanandadillimuni793
    @dayanandadillimuni793 4 ปีที่แล้ว +47

    මුලු කතාවම අහං හිටියා. බුදු දහමට අදාල කිසිම බණ පදයක් දෙසුවාද කියා හොඳට බලන්න. දිගටම තමන්ගේ වර්ණනාව කියාදීමත්, බලය පැතිරීමත්, පහත් පෙලේ වචනවලින් බන ඇසීමට සිටි අය සිනහ ගැන්වීත් පමණයි කලේ. අමතරව පිටරටවල සේවය කරණ අහිංසක ලාංකිකයින්ගෙන් මුදල් එකතූකරගෙන දුප්පතුන්ට උදව් උපකාර කරන බව ප්‍රචාරය කිරීම තමයි කලේ. කොළඹ කොටුවෙන් මේ පච ඇර මොන බණක් අහන්නද?

    • @dhjjgjj6726
      @dhjjgjj6726 3 ปีที่แล้ว

      ඔව් අනේ මේක අවසානයටම බැලුවා මොනවාද කියපු බණ රටකට වෙච්චි දෙයක් මිනිස්සු සාධුකාර දෙන්නෙ මේවටනේ

    • @nissankaarachchige8655
      @nissankaarachchige8655 ปีที่แล้ว

      ඇත්ත

    • @priyanthamanju-oc3pz
      @priyanthamanju-oc3pz ปีที่แล้ว

      ඇත්තටම හරිම කනගාටුයි බණක්කියලා කිසිම දෙයක් දෙසුවෙ නෑ 😣😣😣😣 මෙිවා කියන්න යන්න කෝටි ගාණක වාහාන දෙන්නෙ මෝඩ හැත්තක් හරිම කනගාටුයි😙😙😙😚😚😚

    • @user-kg4em4eb9k
      @user-kg4em4eb9k 11 หลายเดือนก่อน

      ඔබ හරි

    • @user-dh7do1tf9c
      @user-dh7do1tf9c 8 หลายเดือนก่อน

      pissonta me bana teren na oi mewa patta.athal

  • @sunildewundarage4229
    @sunildewundarage4229 ปีที่แล้ว +5

    මෙයාට බනවලට ආරාධනා කරන්න පිස්සුද මිනිස්සුන්ට .

  • @shamaleepriyadarsani6123
    @shamaleepriyadarsani6123 ปีที่แล้ว +2

    බුදුසරණයි අපේ හමුදුරුවෝ

  • @sasindusasi1743
    @sasindusasi1743 ปีที่แล้ว +3

    හාමුදුරුවන්ට බැන්න එවුන්ට වැහි නැති අකුණු ගහනවා 😎

  • @hamocell8040
    @hamocell8040 4 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
    දීර්ඝායුෂ ලැබෙිවා

  • @dammikasriyani233
    @dammikasriyani233 2 ปีที่แล้ว +4

    Obawahnset budusarnae 🙏🙏🙏

  • @educationallife8366
    @educationallife8366 3 ปีที่แล้ว +2

    Ammo hamuduruwoo niyamai👍👍👍

  • @nadeeka3279
    @nadeeka3279 3 ปีที่แล้ว +2

    හමුදුරුවනෙ මෙ දෙෂනාවට ගොඩක් පින්

  • @kamalrohita2085
    @kamalrohita2085 2 ปีที่แล้ว +8

    ඉස්සර "විනෝද සමය"කියල එකක්
    තිබනනේද මිනිස්සු හරි ආසයි ඒකට දැන් තියෙන්නේ කොටුවේ
    පිස්සු සමය ඒකටත් ආස මිනිස්සු
    කොච්චර ඉන්නවද කියලා පේනව
    නේද බුදු බණ වෙනුවට කුණුහරුප
    කියන ධර්මය විකෘති කරන අපරාධ
    කාරයින්ට ඇයි මේ බෞද්ධයන් කියා
    කියන මිනිසුන් ඉඩදෙන්නෙ මිනිස්සු
    ඇයි මේ තරම් ගරාවැටිච්ච "දීන"
    මිනිසුන් බවට පත් උනේ..හිතන්න
    මිනිසුනේ හිතන්න.......???

    • @priyanthamanju-oc3pz
      @priyanthamanju-oc3pz ปีที่แล้ว

      හිතන්න අපේ.රටෙි මිනිසිසු ඉන්නවද ඉන්නෙ මොඩ රැලවල් කුනුහරපයක් කියලා සාදු කියන්න කියනවා අපේ මෝඩ රැල සාාාාාාදු කියන රැලක්වෙලා🤦‍♂️🤦‍♂️🤦‍♂️

  • @ojithapramoth4529
    @ojithapramoth4529 2 ปีที่แล้ว +7

    ඔබ වහන්සේ ඇත්ත කතා කරනවා.. තෙරුවන් සරණයි..

  • @rangaranga6313
    @rangaranga6313 4 ปีที่แล้ว +2

    theruwan saranaii

  • @lakshmigamage3892
    @lakshmigamage3892 3 ปีที่แล้ว +7

    හාමුදුරුවනේ මේ බණෙන් ගන්න පුළුවන් ආදර්ශය මොකක්ද ...ශ්‍රී සද්ධර්මය කෙලසන්න එපා...

    • @priyanthamanju-oc3pz
      @priyanthamanju-oc3pz ปีที่แล้ว

      මගෙන්නමි අහන්න ඵපා🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️

  • @aaaaafsffg6357
    @aaaaafsffg6357 2 ปีที่แล้ว +3

    Sadu sadu darma desanawata.podi hamuduruwane budu saranai

    • @asankabandara1839
      @asankabandara1839 2 ปีที่แล้ว

      මෙකා මොකෙක්ද මෙ

  • @nuwanpradeepa1408
    @nuwanpradeepa1408 4 ปีที่แล้ว +2

    සුපිරියක්

  • @nadunzenrosh965
    @nadunzenrosh965 3 ปีที่แล้ว +13

    බණ කියනවා කියලා මෙහෙම දොඩවන අය තව බිහි වුනොත් බුදු දහම තව 2500 කට කලින්ම විනාශ වෙන එක නවත්තන්න බැහැ.

  • @nuwankithsiri9383
    @nuwankithsiri9383 4 ปีที่แล้ว

    Niyamai hamuduruwo. Budu saranai!...

  • @thisisabot2219
    @thisisabot2219 4 ปีที่แล้ว +5

    එදා මං අහන්න ආසම බන අපෙ හමුදුරුවොන්ගේ. එත් දැන් අපෙ හාමුදුරුවනේ. දැන්නම් බන අහන්න පිරියක් නෑ.. ඇත්තටම. මං එදා ගොඩක් ආසවෙන් අහපු බන.

    • @rathnasirikodithuwakku797
      @rathnasirikodithuwakku797 2 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍😜😜😜😜😂😂😂😂😁😁😁😁💛💛

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv ปีที่แล้ว +3

    Sadu ,🙏🙏🙏

  • @hasithasenanayake886
    @hasithasenanayake886 3 ปีที่แล้ว +7

    ෂෝයි බන ටික,ජය වේවා 🙌🏽

  • @dumindaruwan6326
    @dumindaruwan6326 ปีที่แล้ว +3

    කයිවාරු විතරයි බණ කියන්නෙ නැ 😥

  • @fggfgff9628
    @fggfgff9628 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🤔👂 budu saranai 💐

  • @nikiniumega4948
    @nikiniumega4948 3 ปีที่แล้ว +10

    මේ කාලෙට ගැලපෙන්න කියන බණ තේරුම් ගන්න මුන්ට මොලේ නෑ...හොදින් කිව්වම අහන උන්ද ලන්කාවේ ඉන්නේ...

    • @sithumsithum8073
      @sithumsithum8073 3 ปีที่แล้ว +1

      මේවාට කියන්නේ කාලීන ධර්ම දේශනා

  • @kalindulakthilina1998
    @kalindulakthilina1998 ปีที่แล้ว +2

    මහණ වෙන්න ඕන ❤

  • @amithasiri753
    @amithasiri753 4 ปีที่แล้ว +2

    Niyamai hamuduruvane bana eka eka baninava kamak naa kiyana de kelinma kiyanava eka super

  • @pamudusathsara8658
    @pamudusathsara8658 4 ปีที่แล้ว +1

    Thambinta dipu para nm raththaran ape hamuduruwane 🙏

  • @aabbccdd9602
    @aabbccdd9602 3 ปีที่แล้ว +2

    Budu saranai hamuduruwnea

  • @gsfactory5106
    @gsfactory5106 4 ปีที่แล้ว +10

    මෙච්චර වියදම් කරල, මේව සංවිදානය කරන උන්ට පිස්සුද කොහෙද...සරඹ වගේ මිනිස්සුන්ට , අරෙහෙට යන්න කියනව, මෙහෙට යන්න කියනව...පිස්සු , මේවා බන නෙමේ

  • @statusgallery9316
    @statusgallery9316 ปีที่แล้ว +6

    uge ammage hamuduruwo mun

  • @dinushalokugamage344
    @dinushalokugamage344 3 ปีที่แล้ว +25

    නැගිට්ටවනවා වාඩිකරනවා සාදු කියවනවා පම්පෝරි ගහනවා ඕපාදූප ටිකක් කියනවා ආයිත් සාදු කියවනවා අත් උස්සනවා ආතල් එකක් දෙනවා ආයෙත් පම්පෝරි ගහනවා එච්චරයි 😂😂😂😂

    • @shehanganegoda1479
      @shehanganegoda1479 2 ปีที่แล้ว

      හම්බෝ බන් 😂😂😂😂 හම්බෝ

  • @srimath3876
    @srimath3876 4 ปีที่แล้ว +2

    Oba lankawata one t.saranai

  • @dilanidilrukshi6997
    @dilanidilrukshi6997 3 ปีที่แล้ว +4

    Ubalat aththa kiyaddi ridenwa bn ekai wela thinne සමින් වහන්සේ kiyana dewal aththa

  • @chandukumari6385
    @chandukumari6385 4 ปีที่แล้ว +5

    නියමයි අපේ හාමුදුරුවනේ

  • @sanduniwasana9768
    @sanduniwasana9768 10 หลายเดือนก่อน +2

    Bs ape hamuduruwane..apahasa yanu anun karaganna pau pamani.

  • @laka-kr7ts
    @laka-kr7ts ปีที่แล้ว +1

    Niyama bana tika

  • @blankpage2912
    @blankpage2912 3 ปีที่แล้ว +3

    බන අහන්නේ නැති අය බන පදයක් ඇහෙන්න පන්සලට ගෙන්න ගන්න මේ ටික හොදයි.ඒත් මෙතනට ආවම ආතල් එකක් දැනෙන්නෙ.හාමුදුරුවන් කරන දේ උන් වහන්සේ අරන් යයි.අපි උන් වහන්සේට බැනලා බැනලා පව් නොකර ගමු.ඒත් මේකෙන් වෙන්නෙ හාමුදුරුවන්ට තියන ගව්රවය අඩු වෙන එක.තෙරුවන් සරණයි

  • @nikiniumega4948
    @nikiniumega4948 3 ปีที่แล้ว +13

    මේ හාමුදුරුවෝ කියන්නේ කුනුහරප නම් ඇයි මේ මේක අහන්නේ කට්ටිය 😂

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 3 ปีที่แล้ว

      පොඩි ආතල් එකක් ගන්නනෙ..

    • @shehanganegoda1479
      @shehanganegoda1479 2 ปีที่แล้ว

      බණක් අහන්නේ සිත නිදහස් වෙන්න.සසර කෙටි කරගන්න.ඒත් මුගේ බණ මිනිස්සු අහන්නේ හිනා වෙලා ආතල් එකක් ගන්න.ඒකයි ගොඩක් මිනිස්සු මුගෙ බණ අහන්නේ.

    • @priyanthamanju-oc3pz
      @priyanthamanju-oc3pz ปีที่แล้ว

      කරලා තියෙන පිණ අනුව ලැබිලා තියෙකවා කන්.දෙකක් ඵ් හින්දා ....තව.ඵකක් සාසෙනෙට ලැදි නිසා බණ අහන්න යන්නෙ කුනුහරප අහගෙන ගෙරද ඵන්නෙ

  • @priyadarshanapriyadarshana3137
    @priyadarshanapriyadarshana3137 4 ปีที่แล้ว +3

    Oba wahanse deshana karanne sampurna aththa karana dewal kiyadde hamotama redenawa ne

  • @hard_talk1281
    @hard_talk1281 4 ปีที่แล้ว +2

    අපි මෙය ත්‍රිපිටකයෙන්, උම්මග්ග ජාතකයෙන් හා ධම්මපදයෙන් උපුටා ගත් දේ අඩංගු, ඉතා හරවත් බණක් සේ සලකා සතුටුවෙමු.
    එසේම කහ සිවුර ඇතුල සිටින්නේ අප මෙන් පංචස්කන්දය පිනවන අයෙක් නොවන, උපතින්ම අපට වඩා දැනුමෙන් සහ ක්‍රියාවෙන් ඉහල අයෙක් බව විශ්වාස කර, අප දරුවන්ටද එම සත්‍යය උගන්වමු. අපේ පිරිමි දරුවන් කුඩා අවදියේදීම මෙම ලිංගික අසාවන් නැති, ලේ, මස්, ඇට නැති ඉතා ශුද්දවන්ත වූ මේ තනිකඩ චීවරධාරීන්ට බාර කරමු. එය මහත් ආනිසංස දෙන පිනක් ලෙස ඔවුන් දෙසන විට, අපි සාදු සාදු කියමින් මොවුන්ගේ දෙපා සිප ගමු. අවසානයේදී, අපේ සීමිත ජීවිතකාලයෙන් වැඩි කොටසක් මොවුන්ගේ මේ රංගන නිසා නාස්ති නොවුන බව වටහා ගනිමු. ඇත්ත තිත්ත වුනත් එය නොපිළිගෙන, නොදැක්කා සේ සිටිමු.

    • @weslymahanama6403
      @weslymahanama6403 4 ปีที่แล้ว +2

      මේක ඔබලා හොදට පිරිසිදු වෙලා සුදු වස්ත්‍රයෙන් සැරසී හොඳ සිතින් ගෙදරින් මෙතනට පැමිණ
      ගඳගහන අසුචි හැලියක් ඔලුවේ වක්කරගෙන ගඳ ගහමින් ගෙදර යනවා වගේ වැඩක් කියල හිතෙන්නේ මට විතරද?

  • @nilukanilu4844
    @nilukanilu4844 4 ปีที่แล้ว +6

    මේ කියන කතාවල අගක් මුලක් නැහැ ඔහේ මොනවාදෝ කියවනවා

  • @kavindufernando8782
    @kavindufernando8782 2 ปีที่แล้ว +2

    Patta

  • @user-yr5vs8ee6s
    @user-yr5vs8ee6s 2 ปีที่แล้ว +7

    මොනවද මේ බන සාදු කියනවා බනිනවා අනේ මන්ද

  • @porawagamasudamma
    @porawagamasudamma 4 หลายเดือนก่อน +1

    අනුවනයන්ට මෝඩයින් ට ගොං ඝණයාගේ වැදි ෂෝ,......බණ ඔබණ....

  • @ireshamadhuwanthi7516
    @ireshamadhuwanthi7516 ปีที่แล้ว +5

    අනේ මේ comment දාන අය ඔයාලා පන්සල් යන අයද දන්නේ නැනේ අනේ නිකන් බොරුවට අපේ හාමුදුරුවන්ට අපහස කරන්න එපා බණ අහන්න කලින් මිනිස්සු හැදෙන්න ඔයාලා හිතන විදිහ වෙනස් කරන්න බණ අහලා තියෙනවද ඔයාලා හාමුදුරුවෝ කියන දේවල් හොදින් අහන්න ගැබුරින් උන්වහන්සේ දෙසනා කරන්නේ

    • @user-qo6qn4uw1f
      @user-qo6qn4uw1f ปีที่แล้ว

      අනේ ඔව්..නිකන්ම නිවන් දකිනවා..ඔය කුනු අහනකොට..සාදු සාදු අපිට😢😢

  • @ialstudio379
    @ialstudio379 2 ปีที่แล้ว +3

    සාදු සාදු

  • @priyangikapathiranage7007
    @priyangikapathiranage7007 3 ปีที่แล้ว +3

    නියම බ්න්

  • @chandanawijekumara545
    @chandanawijekumara545 ปีที่แล้ว +3

    මේවගේ බණ අහන්න යන වුන් ඉන්නවාද .......... ඕපාදුප ..බොරැ ..පච ..කොටවන කුණු හරැප ..අයියෝ බෞද්ධ දර්ශනය ට උන හානියක්

  • @hemapalapatabadige8128
    @hemapalapatabadige8128 ปีที่แล้ว +4

    උගත් හාමුදුරු කෙනෙකු වඩම්මවල බණකියා gannne නැතුව .

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 3 ปีที่แล้ว +9

    අනිවාර්යෙන්ම බන අහපු සියලු දෙනාම සෝවාන් ඇති.....

  • @diluaththanayaka1910
    @diluaththanayaka1910 3 ปีที่แล้ว

    Me wage eun bududahamata agaurawa karanawa

  • @piyasena3356
    @piyasena3356 ปีที่แล้ว +1

    බුදුන්වහන්සේට ආහාසයක් මම බනාහන්නෙ නෑ නැමේටපස්සෙ

  • @manochpriyankara7879
    @manochpriyankara7879 4 ปีที่แล้ว +1

    Awsarai Samawenna Ape Game pansale Nayaka Hamuduruwane Hallo kotuwe pobi Aiya kohomada machan

  • @srirani7374
    @srirani7374 ปีที่แล้ว +1

    කාන්තාවන් ගැන හසල දැනුමැති,සමාජය පිළිබඳ පුලුල් දැනුමක් ඇති ,සියලු සුඛ විහරණයෙහි පිරිපුන් මෙ මහා පඩිවරයාණන් හට මෙ සියල්ල අහවරකොට පොඩි වෙලාවක් හරි තිබුනොත් හරියට මහණ වෙලා බලන්න කියල ජාතියම වෙනුවෙන් ඉල්ලා සිටිමි

  • @shehanganegoda1479
    @shehanganegoda1479 2 ปีที่แล้ว +13

    මූ බණ කියද්දි පයි# නග්ගගෙන වෙන්න ඇති බණ කියන්නේ .
    මූ මුගේ ඔලුවේ තියෙන වල් වැඩ තමයි බණ විදියට කියන්නේ..ගෑනුන්ගේ ඇදුම් ගැනයි,ගෑනුන්ගේ ජංගි ගැනයි කියවද්දි මූට නගිනවා

    • @nadikanadi9640
      @nadikanadi9640 2 ปีที่แล้ว

      Shehan soura ...mama ohata mehema kiyanna mama me bana අනුමත karana නිසා nowei.....at....oya dannawada oya me විදියට kata කිරීමෙන් attatama ඔබ loku pawak kara ගන්නවා ....api garu karanne siwrata....mama hitanna oya kamti nattam oya me bana ආසන්න eapa ...මේවාට kamati අයත් ati.....me විදියට kunu harupen dose kiimen paw sidu wanna oyatai malliy....samawenna වැරදි deyak kiwwanam .....🙏

    • @priyanthamanju-oc3pz
      @priyanthamanju-oc3pz ปีที่แล้ว

      සහතික ඇත්ත සහො🙆‍♀️🙆‍♀️🙆‍♀️🙆‍♀️

  • @asankagayan5661
    @asankagayan5661 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @sarathchandrakumara5150
    @sarathchandrakumara5150 4 ปีที่แล้ว +2

    hodama samanalayek

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 3 ปีที่แล้ว +7

    මේ වගේ පිස්සො ඉන්නකල් අපේ නිර්මල බුදු දහම විනාශ වෙනවා

    • @priyanthamanju-oc3pz
      @priyanthamanju-oc3pz ปีที่แล้ว

      කවුද කියන්නෙ ඔයයි මමයි😀😀😀😀

  • @madikagunasekara9538
    @madikagunasekara9538 ปีที่แล้ว +1

    අනේ මේ බණද මේ...පොලිස් පොලිස්.....ඇයි මේ...කතාකරන භාශාව හාමුදුරුවෝ කෙනෙකුට ගැලපෙන්නේ නෑ හාමුදුරුවනේ...මම ටිකක් අහලා නැවැත්තුවා...😧😧😧

  • @plkanandarajah9157
    @plkanandarajah9157 3 ปีที่แล้ว +5

    ලංකාවේ ඉන්න එකම ඩබල් මීණීන් කුනුහරප බණ් කියන්නේ කවුද දන්නවාද

    • @priyanthamanju-oc3pz
      @priyanthamanju-oc3pz ปีที่แล้ว

      හරි පුලුවන්නමි කියන්න ඔටිටුද බැරුවා😀😀😀😀😀

  • @premawathisirimanna-zo7xb
    @premawathisirimanna-zo7xb ปีที่แล้ว +2

    වදූරන්ට බණ කියලා වැඩක් නැහැ

  • @panagodagehemachandra9824
    @panagodagehemachandra9824 2 ปีที่แล้ว +3

    නැගිටින්න සාදුකියන්න
    බණ ඉවරයි සාදු කියන්න

    • @priyanthamanju-oc3pz
      @priyanthamanju-oc3pz ปีที่แล้ว

      නැගිටිටා සාදු මම චුකරන්න යනවා සාදු ගෑණු හොරෙන් නානවා මස දැක්කා සාදු අනෙ අපො අපේ රටට වෙචිචදෙයක්🙆‍♂️🙆‍♂️🙆‍♂️🙆‍♂️

  • @maharawana6687
    @maharawana6687 4 ปีที่แล้ว

    🔥🔥🔥🔥🔥🔥mokadda hamusuruwane antarjanjale kiyanne🔥👍💥💥

  • @capenterjojo3373
    @capenterjojo3373 4 ปีที่แล้ว +1

    හාමුදුරුවෝ බණ කියන්නේ බනිනවා වගේ. අපහස කරනවා ගොඩක්. හැමෝටම ප්‍රශ්න තියෙනවා ඒත් අපහස කරන එක වැරදි

  • @srimath3876
    @srimath3876 4 ปีที่แล้ว +2

    Mata jevite godak dewal terum giya obe bana ahala.mona taram ahuwat epa wenne na.satthai.bs oba wahanseta.

  • @rathnasiribogodage848
    @rathnasiribogodage848 3 ปีที่แล้ว

    Harima ganankarayek! Ratata giya kala.

  • @user-qk6gv6vn2q
    @user-qk6gv6vn2q ปีที่แล้ว +1

    හැබැටම කො බන මෙ හාදුරුවො කෙලින්නෙ කයිවාරු

  • @charucharu4938
    @charucharu4938 4 ปีที่แล้ว +4

    නියමයි සාදූ

  • @user-ly1zj8zk2g
    @user-ly1zj8zk2g 3 ปีที่แล้ว +1

    😋😋😋😋

  • @sadeeshasachin7398
    @sadeeshasachin7398 2 ปีที่แล้ว +3

    Mmm

  • @chandikathenuwara7993
    @chandikathenuwara7993 ปีที่แล้ว +1

    බණනම් සෝමහමුදුරුවො සෝමහමුදුරුවො නම් බණ..

  • @dineshsumanadasaofficial7197
    @dineshsumanadasaofficial7197 3 ปีที่แล้ว +12

    ඇත්ත කියනකොට ටිකක් අහගෙන ඉන්න සමහර අයට අමාරුයි තමයි...

    • @dilanidilrukshi6997
      @dilanidilrukshi6997 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් සහෝදරයා

    • @nikiniumega4948
      @nikiniumega4948 3 ปีที่แล้ว

      ඇත්ත 🙏🙏

    • @k9slnilanga229
      @k9slnilanga229 2 ปีที่แล้ว

      සිරවටම බන් බලපන් මේකෙ කියකට රිදිලාද කියලා 😁😂

    • @rathnasirikodithuwakku797
      @rathnasirikodithuwakku797 2 ปีที่แล้ว

      Szh

  • @dilukadarshan966
    @dilukadarshan966 3 ปีที่แล้ว +18

    හාමුදුරුවන්ට බනින එවුන් දැන ගන්න තොපිට හෙනගහනවා යකො ඇත්ත කියන්නෙ

  • @m.dhammanandathero2686
    @m.dhammanandathero2686 ปีที่แล้ว +2

    මෙතන ඉන්න පොඩි උනුත් මේව අහන් ඉදලා උනුත් නරක් වෙනවා

    • @niroshangunathilaka7581
      @niroshangunathilaka7581 9 หลายเดือนก่อน

      කියලා වැඩක් නැහැ. බුද්ධාගම කන මිනිස්සු

  • @kingsleymunasinhe
    @kingsleymunasinhe ปีที่แล้ว +3

    තොපිට දානය දීල තෙල්මන්ද ලොකුකරනවට අපිට ගහන්න ඕනා හරක් පයියකින්.
    එක බන පදයක් දේශනා කලාද.

  • @samankumarasaman8081
    @samankumarasaman8081 ปีที่แล้ว +3

    මොකෙද්ද යකෝ මේ..🤔🤔

  • @user-dh8fo5tz3m
    @user-dh8fo5tz3m 3 ปีที่แล้ว +7

    හාමුදුරුවනේ ඉස්සෙල්ලාම හාමුදුරුකමකියන්නේ මොකක්ද කියල තේරුන් ගන්න.ඊට පස්සෙ බනකියන්නෙ මොකක්ද කියනඑක තේරුන් යයි.අනුන්ගෙ දේවල් රසකරකර කියද්දි අහන්න ඕනතරම් නූගත් මිනිස්සු කට උල් කරගෙන බලන් ඉන්නව.ඒකතමා එ මිනිස්සුන්ගෙ අවබෝදයේ පමන.ඔයිට වඩා හොදනැද්ද ආර්‍ය් සතත්‍ය දේසනා කලානම්.ඒකයි උතුම් බන.ඕව විහිලුවක් පමනයි.ඇයි සමාදිය කියන්නෙ මොකක්දකියලවත් ඔබ වහන්සෙ හොයන්නෙ නැත්තේ.ඕක රැල්ලක් පමන්යි.ඔබවහන්සේ මුලාවෙලා.යින්නෙ.

  • @priyanthihewagamage3944
    @priyanthihewagamage3944 3 ปีที่แล้ว +2

    බුදු සරණයි අපේ හාමුදුරුවන්ට

  • @lahirumadusanka234
    @lahirumadusanka234 4 ปีที่แล้ว +3

    Niyamayi හාමුදුරුවෝ bana kiyanawa .

  • @malaysiannewsnetwork3403
    @malaysiannewsnetwork3403 3 ปีที่แล้ว

    Shoooooi bana

  • @user-yx7vv9xu1e
    @user-yx7vv9xu1e 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @sirisiriyawathi9493
    @sirisiriyawathi9493 4 ปีที่แล้ว

    Oki lowa yanne maranin passe🎵🎵 pin paw enawa api pasu passe🎵🎵

  • @chanukasadamal7703
    @chanukasadamal7703 3 ปีที่แล้ว +4

    නියමයි සාදු

  • @kumarikumari9567
    @kumarikumari9567 ปีที่แล้ว +3

    මුටපිසු

    • @NayanaDarshani-st6ls
      @NayanaDarshani-st6ls ปีที่แล้ว

      වැදගත් විදියට කතා කරපන්.මනුස්සයා මොකා උනත් පොරෝගන ඉන්නේ අමා මහ බුදු හාමුදුරුවෝ

  • @w.s.npiyusrilankancokk9695
    @w.s.npiyusrilankancokk9695 3 ปีที่แล้ว +3

    Ape hamiduruwane hama oic mahaththayekma hoda na hode a ai dannawada okun ahinsaka kollanwa aran gihin boru nadu danawa polis haththa

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 4 ปีที่แล้ว +12

    මම කවදාවත් අහලාම නැහැ මේ හාමුදුරුවෝ අපේ ජාතක පොතේ බණක් කියනවා .සැමදාම කියන්නෙ වල් පල්.

    • @user-js7ui2cl8p
      @user-js7ui2cl8p 4 ปีที่แล้ว

      ජාතක පොත කියල තේරුම් ගත්ත උන් ඉන්නවද.මෙහෙම රස්තියාදු තාලෙට කියනකොට තමා අපේ උන්ට පොඩ්ඩක් හරි ඔලුවට වැටෙන්නෙ

  • @amilehabaki5764
    @amilehabaki5764 4 ปีที่แล้ว +2

    Karunakara budunge cheewareyat a garukaranna meyagen apata wedakne

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 3 ปีที่แล้ว +6

    දැක්කද තියන පිංවන්ත කම...බෝධියට පිටිපස්ස හරවන්න දුන්නෙත් නෑනෙ..

    • @priyanthamanju-oc3pz
      @priyanthamanju-oc3pz ปีที่แล้ว

      😀😀😀😀😀😀😋😋😋😋🤗🤗🤗🤗🤗

  • @chandukumari6385
    @chandukumari6385 4 ปีที่แล้ว +1

    අනේ හාමුදුරුවනේ මෙහෙත් ඉන්නවා ඔය වගේ මිනිස්සු කොරෝනා ඇදිරිනීතිය අතරේ කසිප්පු ජාවරම්

  • @talkwithmilinda4914
    @talkwithmilinda4914 3 ปีที่แล้ว +1

    Bs

  • @ireshafernando7319
    @ireshafernando7319 4 ปีที่แล้ว +8

    මේවාද බණ??මනුස්සයාගේ හිත සුව කරන විදිහද මේ? අනිත් සංඝ රත්නයටත් කරන නිගාවක් මේ...කිසිම ගාථාවක් නෑ.අනේ මංදා

    • @slsg4589
      @slsg4589 4 ปีที่แล้ว +3

      බණ කියන්නේ ගාථා වලට විතරක් නෙවේ

    • @danushkadanu5633
      @danushkadanu5633 4 ปีที่แล้ว +1

      Monatada ahauwe ahenam bana newainam

    • @capenterjojo3373
      @capenterjojo3373 4 ปีที่แล้ว

      Atta bandinawa wage Bana kiyanne. Waradi pennana ekata wada deyak hamuduruwongen api balaporottu wenawa. Eeta wada gaburu deyak.

    • @nuwandon6776
      @nuwandon6776 4 ปีที่แล้ว

      ඔයා උපාසිකාද බම්බුගහන්න එපා අපහාස නොකර ඉමු

  • @piyasena3356
    @piyasena3356 ปีที่แล้ว +1

    කෝ බන කයිවාරු බන කියන්න හිතෙනව හිරේයන්න වෙනනිසා නොකියමි අසාගෙනසිටි සැමට නිවන්සුව පනපිටින්

  • @udeshikadesilva7078
    @udeshikadesilva7078 2 ปีที่แล้ว +3

    Kotuwe hamuduruwo bana newai kiyanne nikamma nikan his wachna banak nane..

  • @jhaperer9929
    @jhaperer9929 ปีที่แล้ว +2

    Horek enawa wage..gamwala inna hamuduruwo bana kiyanawa hoda madida? meyagen oyala monawada balaporoththu wenne. Niwanada? Nirayada?

  • @dkdkdsnndj7876
    @dkdkdsnndj7876 4 ปีที่แล้ว +1

    Issara sangayan pinna pata giya pain ,dan inna un pinna pata yanna wahana, akai mayala mod sangayala kiyanna

  • @ryuyhh612
    @ryuyhh612 3 ปีที่แล้ว

    Sadu sadu sadu