OBATA DIWURA KIYANNAM Pihina geethe jalase Shashi,Anoja & Jeewan

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 32

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 2 ปีที่แล้ว +9

    1986 ඔබට දිවුරා කියන්නම් ගීත සියල්ලම හොදටම ජනප්‍රිය උනා.සිනමාපටයත් එසේම වාර්තා තබමින් තිරගත උනා.

  • @sithijanissanka97
    @sithijanissanka97 2 ปีที่แล้ว +7

    ගාමිණී ෆොන්සේකා,විජය කුමාරතුංග,සනත් ගුණතිලක,ජීවන් කුමාරතුංග ට පසු සිංහල සිනමාවට පෑයු තරුව ශෂී විජේන්ද්‍ර 🌟

  • @deepikapriyadarshani6450
    @deepikapriyadarshani6450 ปีที่แล้ว +3

    ස්තූතියි මේවා දාන එකට

  • @user-li3ld9vu8b
    @user-li3ld9vu8b 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤...ආදරෙයි

  • @jagathranathunga3216
    @jagathranathunga3216 9 ปีที่แล้ว +7

    I watched this film 3 times on those days.Shashi was my favorite actor.

  • @gaminirajakaruna9769
    @gaminirajakaruna9769 3 ปีที่แล้ว +4

    Me film eka jothi rattriya wage
    Saseege janappriyata me geeta
    Balapawa

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 4 ปีที่แล้ว +9

    ශෂී මේ චිත්‍රපටයෙන් ආවත්, මේකෙ දුෂ්ටයා වුන ජීවන් වීරයාගේ චරිතයට ආවාම, ශෂී පස්සට ගියා... ශෂී විතරක් නෙවෙයි, සනත් ගුණතිලකත් ජීවන්ගේ වීරත්වය, ආකර්ෂණීය පෞරුෂය ඉදිරියේ පසුපසට ගියා... ඒත් ශෂී කියන්නේ 80,90 දශකයන් බබලවපු නළුවෙක්..... එයාගේ films ඔක්කොම වගේ box office hits....

    • @prasadlasantha6196
      @prasadlasantha6196 3 ปีที่แล้ว +2

      අන්තිමේ ..නානා කෙනෙක්..

    • @sidnientertainmentssl
      @sidnientertainmentssl 3 ปีที่แล้ว

      Ow

    • @bestsl4947
      @bestsl4947 3 ปีที่แล้ว +2

      @@prasadlasantha6196 ඉතින් ඒක ප්‍රශ්නයක් ද?

    • @prasadlasantha6196
      @prasadlasantha6196 3 ปีที่แล้ว

      @@bestsl4947 නැත්නම් ...නම වෙනස් කරන් රග පාලා තියෙන්නෙත්....😂😂..ඔක්කෝම නානලා එකයි...

    • @bestsl4947
      @bestsl4947 3 ปีที่แล้ว +1

      @@prasadlasantha6196 උන්ට නම් වෙනස් කරගන්න වුනෙත් මහජාතියෙ හොදකම නිසා තමා

  • @indraranjani9603
    @indraranjani9603 6 หลายเดือนก่อน +3

    ශශි විජේන්ද්‍ර රගපාන චිත්‍රපට බලන කාලෙ ඔහු මුස්ලිම් ජාතිකයෙක් කියල අපි දන්නෙවත් නැහැ, සිංහල නමක් නිසාත් පෙනුමත් සිංහල වගේ නිසාත් ගොඩක් දෙනා හිතුවෙ ඔහු සිංහල නළුවෙක් කියලයි, දැන් රගපෑමෙන් ඉවත්වෙලා ආගමික වැඩ කටයුතු කරගෙන ඉන්නවා කියලා පත්තරයක දාලා තිබුනා,

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 4 ปีที่แล้ว +3

    I watched this film three days continued

  • @nuwan7874
    @nuwan7874 7 ปีที่แล้ว +7

    When he knows the true. Route he leaves it. Be a real human.

  • @samneth24
    @samneth24 9 ปีที่แล้ว +7

    Handsome actor Shashi no acting now

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 9 หลายเดือนก่อน

    මේ ෆිල්ම් එකේ, නිෂ්පාදනය කලේ කව්ද ප්ලීස් දැනුවත් කරන්න ස්තුතියි

  • @62346789
    @62346789 5 ปีที่แล้ว +1

    obata diwura kiyannam dannako.

  • @sumithprasanna56
    @sumithprasanna56 ปีที่แล้ว

    Obata diwra kiyannam 1986 director sunil soma piris

  • @siryanib9744
    @siryanib9744 6 ปีที่แล้ว +1

    Tags Dana thank mndla😘😘😘😘😘😘😘

  • @anurawikramasingha762
    @anurawikramasingha762 4 ปีที่แล้ว

    Obata rahasak kiynnam film 1 daanna

  • @induparera8816
    @induparera8816 ปีที่แล้ว

    Kamal hashan wage

  • @UpulShantha-zx5fl
    @UpulShantha-zx5fl ปีที่แล้ว

    Obatabuirakiyannamfullmovie

  • @MaheshPerera-jw5sl
    @MaheshPerera-jw5sl ปีที่แล้ว

    👍👍👍👍👍❤