ප්‍රබල රාහු කේතු මරුව ඔබට කොහොමද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ බලපැවැත්වෙන ප්‍රබල රාහු කේතු ග්‍රහ මාරුව සදහා ඔබේ සදහන අනුව ඔබේ ලග්නයට පමණක් නොව රාහු කේතු ග්‍රහ පිහිටන ස්ථානය අනුවම සවිස්තරාත්මක පලාපල විග්‍රහය....
    ඔබට මේ සම්බන්ධව මොනයම් හි ගැටලුවක් වේ නම්,
    ආචාර්ය කේමන් කුලසිරි මහතා සම්බන්ධ කරගැනීමට,
    071 1033058 ( Viber WhatsApp Imo BOTIM )
    0777 406178 ( Viber WhatsApp Imo BOTIM )

ความคิดเห็น • 134

  • @sankamadushan2766
    @sankamadushan2766 4 ปีที่แล้ว +2

    ඔබ තුමා පිළිබඳව හොඳ විශ්වාසයක් thiyanava

  • @nilusulehanilusuleha1701
    @nilusulehanilusuleha1701 4 ปีที่แล้ว

    ස්තුති ඔබට නිදුක් නිරෝගී වේවා

  • @sarathe.gunarathna5115
    @sarathe.gunarathna5115 4 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝවක් මහත්මය යතාර්ත නාලිකාවෙන් තමයි ඔබතුමා දැන ගත්තෙ

    • @jazieltripp1040
      @jazieltripp1040 3 ปีที่แล้ว

      i guess it is kinda randomly asking but does anybody know a good site to stream newly released tv shows online ?

  • @fernando1024
    @fernando1024 4 ปีที่แล้ว

    හොද පැහැදලි කිරිමක් ස්තුතියි

    • @kemankulasiri7164
      @kemankulasiri7164 4 ปีที่แล้ว

      ස්තුතියි බුදු සරණයි

  • @සස්මිතලසන්ත
    @සස්මිතලසන්ත 4 ปีที่แล้ว +1

    සතුටුයි දකින්න ලැබීම.බුදුසරණයි.ගනදෙවී පිහිටයී.මම මේෂ

    • @kemankulasiri7164
      @kemankulasiri7164 4 ปีที่แล้ว +1

      ස්තුතියි බුදු සරණයි

  • @nilanthi22nila93
    @nilanthi22nila93 4 ปีที่แล้ว +1

    මං මේෂ ලග්නේ ... මගේ කේන්ද්‍රයේ දෙවැන්නේ සදු රාහු උච්ච වත් . අටවැන්නේ කේතු උච්ච වත් ශනි සතුරුවත් බුධ සමවත් පිහිටලා තියෙනවා... 2004මට රාහු මහ දශාවක් ලැබුවා... 2022මහා දශා කාලය ඉවර වෙන්නේ...

  • @happylife-vp8gr
    @happylife-vp8gr 4 ปีที่แล้ว +2

    බුදුසරණයි මාමේ දිර්ඝායු වේවා

    • @kemankulasiri7164
      @kemankulasiri7164 4 ปีที่แล้ว

      ස්තුතියි බුදු සරණයි

  • @udithsamarasekara1308
    @udithsamarasekara1308 3 ปีที่แล้ว

    thank you very much for your programme

  • @geethaittammedura4567
    @geethaittammedura4567 4 ปีที่แล้ว

    මේශ ලග්නයෙන් ඉපදුන කෙනෙකුගේ රාහු 4 වැන්නේ පිහිටීම ගැන විස්තරය ප්‍රකාශ උනේ නැත, කරැනාකර ඒ පිලිබද විස්තරයක් ප්‍රකාශ කරන්නේනම් මැනවී, බුදුසරණයි !!!

  • @ravichandrakumara3385
    @ravichandrakumara3385 3 ปีที่แล้ว

    Teruwan saranai

  • @hashenvijayapriya4020
    @hashenvijayapriya4020 4 ปีที่แล้ว

    ඔබතුමාට ස්තුතියි.

  • @maleehansika888
    @maleehansika888 4 ปีที่แล้ว +2

    Aybowan..bohoma isthuthi sir.maga balagena hitiye video ekak danakm.theruwan saranai

    • @kemankulasiri7164
      @kemankulasiri7164 4 ปีที่แล้ว

      ස්තුතියි බුදු සරණයි.

  • @dilinislg865
    @dilinislg865 4 ปีที่แล้ว +2

    ඔබ තුමාගෙන් වීඩියෝ එකක් එනකල් බලාගෙන හිටියා .මගේ ලග්නය කුම්බ
    රාහු 1
    කේතු 7 ඉන්නේ

  • @pearlperera7836
    @pearlperera7836 4 ปีที่แล้ว +1

    Santhoshay video ekak upload kairima gane obathumage. Theruwan saranai

  • @dulshanweerasinghe1833
    @dulshanweerasinghe1833 3 ปีที่แล้ว

    Godak pehedili wigrahayak 😊mageth kethu 4 rahu 10 (guru samaga sanyogai ) kalasarpa yogayak thiynwa, ithn wiwahaya pramada wenne me nisadeyi pehedili krnne nm gdk watinwa 👍 (lagnaya -mithuna)

  • @gaminigamage696
    @gaminigamage696 4 ปีที่แล้ว

    thanks 🙏

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 4 ปีที่แล้ว

    එනතුරු මග බලාන හිටියා....ඔබට දීර් ගායු

  • @nethunethu7577
    @nethunethu7577 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @susantharajasinghe5064
    @susantharajasinghe5064 4 ปีที่แล้ว

    Oba thumage papala pala kathanaya ithama pirisidui pahadili magea lagnayata palawipaka wediwisthara sadaha idiriyata wistharasahithawa balawaganna uwAmanai. Lagnaya kanyaaa

  • @skmkumari4325
    @skmkumari4325 4 ปีที่แล้ว

    තෙරුවන්සරණයි සර්

  • @CSCreation-CS
    @CSCreation-CS 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයී෴෴෴

    • @kemankulasiri7164
      @kemankulasiri7164 4 ปีที่แล้ว +1

      ස්තුතියි බුදු සරණයි

    • @CSCreation-CS
      @CSCreation-CS 4 ปีที่แล้ว +1

      @@kemankulasiri7164 1987-04-21, උදේ 11:53, කොළඹ, කටක ලග්නය,
      හැමදාමත් කරදර විතරයී,

  • @geethanganigunasekara3126
    @geethanganigunasekara3126 4 ปีที่แล้ว

    Godak sthuthiy...mahathmaya

  • @nadiramanori176
    @nadiramanori176 4 ปีที่แล้ว +1

    obathuma thamai hoda pahadili kiremak karana akama kena.budusaranai obata

  • @nissankapradeep575
    @nissankapradeep575 4 ปีที่แล้ว

    Palamuwa obathumata godak pin
    Usaba lagnaye 10 wani bawaya 11 wani bawaya gana sadahan kale naha
    Oba thumagen itha karunikawa illa shitinawa me gana salaka balanna
    Budusaranai

  • @KM-fv6yu
    @KM-fv6yu 4 ปีที่แล้ว

    Thank you. Budu saranayi 🙏🏻

    • @kemankulasiri7164
      @kemankulasiri7164 4 ปีที่แล้ว

      ස්තුතියි බුදු සරණයි.

  • @maryannaseddon5201
    @maryannaseddon5201 4 ปีที่แล้ว

    Thank you

  • @wanniarachchigevinithamang2738
    @wanniarachchigevinithamang2738 3 ปีที่แล้ว +2

    වෘෂභ ලග්නයේ 10 11 කොටුව කිව්වේ නැහැනෙ
    රාහු 10නම් හොදද

  • @manikjayasinghe270
    @manikjayasinghe270 4 ปีที่แล้ว

    ස්තූතියි සර් තෙරුවන් සරනයි

    • @kemankulasiri7164
      @kemankulasiri7164 4 ปีที่แล้ว

      ස්තුතියි බුදු සරණයි.

  • @mangalasenevirathna996
    @mangalasenevirathna996 4 ปีที่แล้ว

    බුදුසරනයි

  • @upulkumaragunarathna7512
    @upulkumaragunarathna7512 4 ปีที่แล้ว +1

    393 විව්ස් congratulations සර්

  • @cityshop1511
    @cityshop1511 4 ปีที่แล้ว

    Godak.pin.mahathmaya

  • @shamindavirasinha8967
    @shamindavirasinha8967 4 ปีที่แล้ว

    Excellent explanation. Thank you.

  • @imeshkanishka3947
    @imeshkanishka3947 4 ปีที่แล้ว

    Waiting waiting for so long for this video

    • @kemankulasiri7164
      @kemankulasiri7164 4 ปีที่แล้ว

      ස්තුතියි බුදු සරණයි.

  • @inkybinky88
    @inkybinky88 4 ปีที่แล้ว +3

    වෘෂභ ලග්නයේ රාහු 11 වැන්නේ සිටින අය ගැන කියල නෑනේ ඔබ තුමා...😢

    • @dilushigunawardhane1415
      @dilushigunawardhane1415 4 ปีที่แล้ว

      Mamath 11 balagena hitiya nene

    • @srcom123
      @srcom123 4 ปีที่แล้ว

      eka thamai , Wrushaba 11 wenna nahane

    • @dr.kemankulasiri1378
      @dr.kemankulasiri1378  4 ปีที่แล้ว +5

      එය අතපසුවීමක් එහි පලාපල විග්‍රහය comment එකක් ලෙස පල කරන්නම්

    • @inkybinky88
      @inkybinky88 4 ปีที่แล้ว

      Dr. Keman Kulasiri ස්තුති ඔබ තුමාට...🙏😌

    • @irangasavanie4342
      @irangasavanie4342 4 ปีที่แล้ว

      ow egana sadahan kale na tamai

  • @hirunijayasinghe999
    @hirunijayasinghe999 4 ปีที่แล้ว +1

    Rahu 6 kiyanakota obathuma ketu 11 kiwwe. Eya ketu 12 wiya yuthui neda.

  • @hgbyb1993
    @hgbyb1993 4 ปีที่แล้ว

    Budu saranai oba thumata

  • @mahindabandara965
    @mahindabandara965 4 ปีที่แล้ว

    4 kendraya palu mona hetuwak nisada kiyala video ekak danna barida sir

  • @dliyanage9314
    @dliyanage9314 4 ปีที่แล้ว +1

    Ushaba lagnaye 10 kotuwe rahu gana kiuwe nane

  • @nilanthalakmalweerasinghe2274
    @nilanthalakmalweerasinghe2274 4 ปีที่แล้ว

    ලග්නය සිංහ.
    9 - රා, ශු
    3 - කේ, ශ
    ඔබ තුමා කියන විදියට ගොඩාක් අපල තියෙනවාද ?
    1985.06.24 උදෑසන 11.35 ඇල්පිටිය.
    රාහු සතුරුයි.

  • @isuusammani9710
    @isuusammani9710 4 ปีที่แล้ว +1

    සර්ගෙ වීඩියෝ එක දාලා තියනවද කියලා. Channel එකේ නම සර්ච් කරලත් මං බැලුවා.

  • @prasadkalansooriyachaminda2316
    @prasadkalansooriyachaminda2316 4 ปีที่แล้ว +1

    Oba thumage vidiowak ankan balan hitiye

    • @kemankulasiri7164
      @kemankulasiri7164 4 ปีที่แล้ว

      ස්තුතියි බුදු සරණයි.

  • @lalaniperera2784
    @lalaniperera2784 4 ปีที่แล้ว

    Mesha lagna Rahu 4 kotuwe palapala kiyaune neha. obathumata theruwan saranai....

  • @kujayasinghe9199
    @kujayasinghe9199 4 ปีที่แล้ว

    සි0හ ලග්නයට 10වැන්නේ කේතු නීචයි නේ ද? ඔබට වැරදීමක් වෙලා සර්.

  • @kujayasinghe9199
    @kujayasinghe9199 4 ปีที่แล้ว

    බොහෝම වැදගත් මහත්මයා.
    ඒත් මේක රාශි කේන්දරේ අනුව සැලකුවාම ලැබෙන ඵලාඵලය නේද?
    මේක භාව කේන්දරයට අනුව කොහොමද විග්‍රහයකට යන්නේ?

  • @nilminiwijesekara4511
    @nilminiwijesekara4511 4 ปีที่แล้ว

    Oba thuma rahu 10 11 enna thanata palapala kiuwe nane

  • @jayanthasugathsiri1182
    @jayanthasugathsiri1182 4 ปีที่แล้ว

    මොනව ලැබුවත් පස්න නැතිම වෙන්නැ

  • @buddhikadissanayakadissana7538
    @buddhikadissanayakadissana7538 4 ปีที่แล้ว +1

    ඇති වීඩියෝ එකටක් කරන්න හිතුනා ඔබතුමාට

    • @kemankulasiri7164
      @kemankulasiri7164 4 ปีที่แล้ว

      ස්තුතියි බුදු සරණයි.

  • @sajithbandara3308
    @sajithbandara3308 4 ปีที่แล้ว

    mage rahu buda ravi 11 ...kethu 5 mata kohomada

  • @pathumbandara7265
    @pathumbandara7265 4 ปีที่แล้ว

    රාහු,සෙනසුරු සහ සිකුරු සමග සන්යෝගව මකර රාශිය තුල පවතිනවා ලග්නය කන්යා සදු සිටින්නේ 10 වැන්නෙ සෙනසුරු මහ දශාවෙ සදු අතුරු දශාව දැන් ගෙවෙන්නෙ කොහොමද මෙම තත්වය මේ කාලයීදී

  • @tharinisudu9291
    @tharinisudu9291 4 ปีที่แล้ว

    Mage lagna wrushaba.upan kendrayeth rahu 1.kethu 7

  • @sithijab7879
    @sithijab7879 4 ปีที่แล้ว

    ipaduna dawase idala Mona dasawa labuwath.pindaham karanawa,ath Palak na mahattaya,

  • @roywijesekara1083
    @roywijesekara1083 4 ปีที่แล้ว

    Rahu-10----kethu-4. Mage mahaththayage. Korea yanta balaporoththuwen inne. Hariyaida?

    • @kemankulasiri7164
      @kemankulasiri7164 4 ปีที่แล้ว

      විදේශ රැකියා සඳහා ඔබගේ සැමියාට වාසනාව ඇත. දැනට ලොකයේ තත්වයක් සමග කල් ගියත් පසු කාලීනව යන්නට හැකියාය ඇත.

  • @malanisomalatha2534
    @malanisomalatha2534 4 ปีที่แล้ว +2

    Wrusaba lagne raahu 1 kethu 7

  • @jagathwickwickramasinghe1665
    @jagathwickwickramasinghe1665 4 ปีที่แล้ว

    Sir How to count number ? I am Vushaba Thanks 🙏

  • @gayanindika5211
    @gayanindika5211 4 ปีที่แล้ว +1

    Mama 1991.06.10
    10.02 a.m
    Anuradhapura district
    padaviya hospital
    Mata kohomada kiyala bala ganne kohomada
    Puluwannam loku pinak

    • @skpkaushi2667
      @skpkaushi2667 4 ปีที่แล้ว

      Ai mehema hama wistharayakma danni oyata pasanal me mahaththaya cantak karaganna try karanna..

  • @koreanpower5046
    @koreanpower5046 4 ปีที่แล้ว

    Wruschika lagne 10 rahu. Kohomada kiyala kiyannakoo

  • @suranimanikkawdu9499
    @suranimanikkawdu9499 4 ปีที่แล้ว

    Mama kanya dan rhau madasawe

  • @dilrukshidilrukshi5546
    @dilrukshidilrukshi5546 2 ปีที่แล้ว

    මහත්තයා හරියටම කිව්වා සරලව මම ධනු ලගනේ රාහු සිකුරු 7 කේතු 1 වයස 38 තාම විවාහ වෙලා නැ

  • @ssrr4959
    @ssrr4959 4 ปีที่แล้ว

    1970/2/2
    උදෙ 5.25 ට
    ආරච්ච්කන්ද .හික්කඩුව

    • @kemankulasiri7164
      @kemankulasiri7164 4 ปีที่แล้ว

      හදහන හදාගෙන ඔබට පලාපල කියන්න පුළුවන්.මට කතාකරන්න විස්තර කියන්න.

  • @chanakaindunil2279
    @chanakaindunil2279 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Rusithdemiyan
    @Rusithdemiyan 4 ปีที่แล้ว

    මම මේශ මගෙ රාහු 4රෙ කේතු 10 හොදයිද?

  • @rasikanilanti3792
    @rasikanilanti3792 4 ปีที่แล้ว +1

    සර් මගේ ලක්නය ගැන ටිකක් කියන්න පුළුවන් ද උපන් වේලාව 5.21 a.m බදාදා

    • @kemankulasiri7164
      @kemankulasiri7164 4 ปีที่แล้ว

      0711033058 කතාකරන්න විස්තර කියන්න.

  • @shani8123
    @shani8123 3 ปีที่แล้ว

    👍👍🙏🙏💕💕💫💫

  • @hemanthinathu7841
    @hemanthinathu7841 4 ปีที่แล้ว

    Mama kataka lagne.rahu7.guru.kethu1.ehema unamath hoda nadda.sir kiyna godak dewal hari.1990.11.02.puluwannam idiri kalaya gana wistharayak kiynna pin.rathri.12.41.kivi maha dasawa warasha 17i.masa 6idina 2k.

  • @ca7969
    @ca7969 4 ปีที่แล้ว

    Rahu 11 wushamba lagnaya kiwwe naane?

  • @arunapriyadarshana9451
    @arunapriyadarshana9451 4 ปีที่แล้ว +2

    රාහු මහා දසාවේන් උපන් අයට කොහොමද තුලා ලග්නය.

    • @kemankulasiri7164
      @kemankulasiri7164 4 ปีที่แล้ว +1

      උපන් හදහන තුල රාහු සුභස්ථාන ගත නම් යහපත්ය.

    • @arunapriyadarshana9451
      @arunapriyadarshana9451 4 ปีที่แล้ว

      6 වැන්නේ සිටින්නේ.

  • @jayathmadushan9256
    @jayathmadushan9256 4 ปีที่แล้ว

    රාහු 2ට නීචයි කියනව නේද සර්

  • @සස්මිතලසන්ත
    @සස්මිතලසන්ත 4 ปีที่แล้ว

    කේමන් මහාත්තයා සැත්තැම්බර් 28 සිකුරු මාරුව උනානි.ඉතින් සිකුරු දසාව ගෙවමින් ඉන්න කෙනේකුට මෙ සිකුරු මාරුව හොදද.මට පිලිතුරක් ලැබෙනකම් ඉන්නවා.

  • @suranimanikkawdu9499
    @suranimanikkawdu9499 4 ปีที่แล้ว +1

    Telpone namber eaka ewanna sir???

  • @surangisilva3644
    @surangisilva3644 4 ปีที่แล้ว

    Obe දුරකථන අංකය දෙන්න පුලුවන්ද

  • @jagathkingsley1950
    @jagathkingsley1950 4 ปีที่แล้ว +1

    Danakam balance hitiye

  • @amilajeewantha2407
    @amilajeewantha2407 4 ปีที่แล้ว

    1984.4.28. 4.10am. Mata katakana hariyata aikiyala balanawada poddak.pinsidda wenawa.

    • @kemankulasiri7164
      @kemankulasiri7164 4 ปีที่แล้ว

      ටිකක් කියන්න බෑ.හරියටම කියන්න නම් හදහන හදල බලන්න ඕන.

  • @maleehansika888
    @maleehansika888 4 ปีที่แล้ว

    මකර ලග්නෙ...කේතූ 2..රාහු 9..මගෙ..

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 4 ปีที่แล้ว

      Malee Hansika makareta hodai Ane aththatama budunge saranin hama deyakma sarthakava labenava.asanipa thathva nam samanya Deval Thama.budun sarana Thama.

  • @amilashan4290
    @amilashan4290 4 ปีที่แล้ว

    මේශ ලග්නේ
    කේතු 1
    රාහු 7
    මොකද වෙන්නේ

  • @mscooray8847
    @mscooray8847 4 ปีที่แล้ว +1

    සිංහ ලගනේ 1 කොටුවේ සෙනසුරු රාහු එතකොට මොකද වෙන්නේ

    • @kemankulasiri7164
      @kemankulasiri7164 4 ปีที่แล้ว

      ප්‍රවෙසම් වන්න.ශරීරයතුල නරක අසනීප තත්ත්වයකට ගොදුරු වනු ඇත.

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 4 ปีที่แล้ว

    වෘශ්චික ලග්නය 1 කේතු,රවි, බුධ සමග ,7 රාහු ,දැනට රාහු මහ දශාව කුමක් සිදුවේ ද , බුදු සරණයි

  • @rasikanilanti3792
    @rasikanilanti3792 4 ปีที่แล้ว

    ලක්නය මකර ඉන්නේ සන්ධි වල මට මම ගැන ටිකක් කියන්න පුළුවන් ද

    • @kemankulasiri7164
      @kemankulasiri7164 4 ปีที่แล้ว

      මට කතාකරන්න විස්තර කියන්න.

  • @hashensamantha8382
    @hashensamantha8382 4 ปีที่แล้ว

    සිංහ ලග්නයට ගුරැ 11 සිටිම කොහොමද සර්?

  • @sudeshsudesh9184
    @sudeshsudesh9184 4 ปีที่แล้ว

    Wusaba 10 11 kiwe na ne

  • @priyangikachathurani4591
    @priyangikachathurani4591 4 ปีที่แล้ว

    Mage rahu 11 inne 5 kethu inne mesha lagnaya mata hodayda

    • @kemankulasiri7164
      @kemankulasiri7164 4 ปีที่แล้ว

      ඉතාමත් හොඳ කාලයක්

  • @Snowii1319
    @Snowii1319 4 ปีที่แล้ว

    Rahu 6 iannakota kethu 10ta neme 12 inna oni neda mahaththaya......man waradi da danne na

    • @kemankulasiri7164
      @kemankulasiri7164 4 ปีที่แล้ว +1

      ඔබ හරි

    • @Snowii1319
      @Snowii1319 4 ปีที่แล้ว

      Mage rahu 6 kethu 12 mata kohomada? Obathuma kiuwe rahu 6 innakota kethu 10 inna palaapala ne ekai ahuwe.....

  • @sridhanushka39
    @sridhanushka39 4 ปีที่แล้ว

    කෙතු9 සිටියොත්

  • @roshangunarathna6777
    @roshangunarathna6777 4 ปีที่แล้ว

    රා 1 කොටුවේ කේ 7 වෙනි කොටුවේ ඉන්න එක හොදයිද සර්

    • @kemankulasiri7164
      @kemankulasiri7164 4 ปีที่แล้ว +1

      හොදයි. නමුත් අනිකුත් ග්‍රහ පිහිටීම් වලින් එන තත්වයන් සමග ප්‍රථිපල අඩු වැඩි වෙනවා

  • @hashenvijayapriya4020
    @hashenvijayapriya4020 4 ปีที่แล้ว

    ඔබතුමා හමුවන්නේ කෙසෙද?

    • @kemankulasiri7164
      @kemankulasiri7164 4 ปีที่แล้ว

      විස්තර කියන්න 0711033058 කතාකරන්න

  • @maleehansika888
    @maleehansika888 4 ปีที่แล้ว

    පුතාගෙ කේතූ 3.රාහු 9..මකර ලග්නෙ..

    • @kemankulasiri7164
      @kemankulasiri7164 4 ปีที่แล้ว

      විදේශ ගතවන්නේය.

    • @asokapathirage3398
      @asokapathirage3398 4 ปีที่แล้ว

      @@kemankulasiri7164 කේතු 9 , රාහු 3 .මේශ ලග්නය. සිදිවන්නෙ කුමක්ද

    • @asokapathirage3398
      @asokapathirage3398 4 ปีที่แล้ว

      කේතු දශාවේදි විදේශ ගතවෙන්න පුලුවන්ද

  • @chathusubasinghe1973
    @chathusubasinghe1973 4 ปีที่แล้ว

    මට මහත්තයා ඔබෙන් කේන්දරය බලා ගැනිමට අවශ්‍යයි.. කොහොමද ඔබව සම්බන්ද කර ගන්නේ.. මගේ දු.ක අංකය +818023719837. මේක ලොකු උදව්වක්.. ඔබතුමාට ගොඩක් පිං..🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @lemalipathirana6318
    @lemalipathirana6318 4 ปีที่แล้ว

    Iam wondering where he got his PHD 🤣 don’t watch this video this will ruin your life 😂

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 4 ปีที่แล้ว +1

    එනතුරු මග බලාන හිටියා....ඔබට දීර් ගායු

  • @universal_angell
    @universal_angell 4 ปีที่แล้ว

    Thank you