ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔහු තමයි මගේ අසහාය ගායකයා .ඔහු මියගොස් අවුරුදු 33කි,තව අවුරුදු 33ක් ගියත් ඔහු තමයි අපේ රටේ ජනප්‍රියම ගායකයා .සිංහලසිනමාවට පසුබිම් ගායිකාවන් ඕනතරම් එහෙත් ජෝතිපාලයන්ගෙන් පසු තිරයට ගැලපෙන (screen voice )ප්‍රබල පිරිමි කට හඩක් තවම ඇසුනේ නැත
Naagl
❤️
අද කලෙ වුණානම් ?????kochiyata තල්ලු කරනවා
😂😂😂
ඇත්තටම ජෝතිපාලයන් හට මෙම ගීතය ගැයීමට අවස්ථාව අහිමිකිරීමේ කිසිදු සදාචාරමය අයිතියක්, සුරතලී චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයාට නොමැත.මක්නිසාදයත් මෙම ගීතයේ, ඹහුගේ කාර්‍ය වන තනුව හා සංගීතය, ඔහුගේ ස්වතන්ත්‍ර නිර්වාණයක් නොවන හෙයිනි.මෙය 1954 දී ප්‍රදර්ශනයවූ MASTANA හිංදි චිත්‍රපටයට Mohammed Rafi ගායනාකල ගීතයක් ඇසුරෙන් නිර්මාණය කල එකකි. එම චිත්‍රපටයේ සංගීත නිර්මාණය ප්‍රවීණ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂ Madan Mohan මහතා විසින් සිදුකල ඇත.
ඔහු තමයි මගේ අසහාය ගායකයා .ඔහු මියගොස් අවුරුදු 33කි,තව අවුරුදු 33ක් ගියත් ඔහු තමයි අපේ රටේ ජනප්‍රියම ගායකයා .සිංහලසිනමාවට පසුබිම් ගායිකාවන් ඕනතරම් එහෙත් ජෝතිපාලයන්ගෙන් පසු තිරයට ගැලපෙන (screen voice )ප්‍රබල පිරිමි කට හඩක් තවම ඇසුනේ නැත
Naagl
❤️
අද කලෙ වුණානම් ?????kochiyata තල්ලු කරනවා
😂😂😂
ඇත්තටම ජෝතිපාලයන් හට මෙම ගීතය ගැයීමට අවස්ථාව අහිමිකිරීමේ කිසිදු සදාචාරමය අයිතියක්, සුරතලී චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයාට නොමැත.
මක්නිසාදයත් මෙම ගීතයේ, ඹහුගේ කාර්‍ය වන තනුව හා සංගීතය, ඔහුගේ ස්වතන්ත්‍ර නිර්වාණයක් නොවන හෙයිනි.
මෙය 1954 දී ප්‍රදර්ශනයවූ MASTANA හිංදි චිත්‍රපටයට Mohammed Rafi ගායනාකල ගීතයක් ඇසුරෙන් නිර්මාණය කල එකකි. එම චිත්‍රපටයේ සංගීත නිර්මාණය ප්‍රවීණ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂ Madan Mohan මහතා විසින් සිදුකල ඇත.