කතරගම දෙවියන්ගෙන් උදව් රැසක් ලැබිමෙ රහස් මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ස්කන්ධ දේව පුජාවට සහභාගි වෙන්න කැමති නම් මගෙ ටෙලිග්‍රැම් group එකට මුලින්ම එකතු වෙන්න .
    පහල link එක touch කරලා ඊට පස්සෙ join එක touch කරන්න
    t.me/mayapasala

ความคิดเห็น • 79

  • @wishu2020nz
    @wishu2020nz 2 ปีที่แล้ว +3

    ස්තුති සර් ඔබතුමාට.විදේශගත වෙලා හිටියත් හැම පූජාවක්ම ඔබ් තුමාගේ පිහිටෙන් කරනවා.ලංකාවට ආවම අනිවාර්යයෙන් ඔබේ මායා පාසලට සහාභාගි වෙනවාමයි.. 🙏🙏😍

  • @kethakibandaranayake953
    @kethakibandaranayake953 2 ปีที่แล้ว +7

    ගොඩක්ම ස්තුතියි සහ බොහොමත්ම පිං! තෙරුවන් සරණයි! කඳ සුරිඳු පිහිටයි! 🙏🙏🙏❤❤❤💖💖💖🥰🥰🥰

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 ปีที่แล้ว +10

    පිටරට ක හිටියත් කතරගම දෙවියන් ගෙ බර්ත් ඩෙ එක දවසෙ සර් කියපු විදිහට පුජාව තිබ්බා පුදුමාකාර ශක්තිය ක් මට ලැබුණේ ගොඩක් ඉස්තුතියි සර් ❤️❤️❤️❤️

  • @tarotlanka5044
    @tarotlanka5044 2 ปีที่แล้ว +7

    ස්තූතියි සර්. කතරගම දෙවියන්ගෙ බලය මට හොඳටම දැනුනා. පූජාවට එන්න කලින් ඉඳලා කතරගම දෙවියන් මට උදව් කරා... පූජාව දවසට දවස් කිහිපයකටම කලින්ම මට තේරුණා පූජාවෙ බලය. කොහොම හරි පූජාව දවසෙ උදේ ඒ ප්‍රබල බව තවත් හොඳට දැනුනා. මම ඒ වෙලාවේම ෆෙන්ෂුයි මධ්‍යස්ථානයෙන් ෆෙන්ෂුයි මුද්දක් ගත්තා පූජාවෙන් බලවත් කරගන්න.

  • @livewell-69
    @livewell-69 2 ปีที่แล้ว +4

    ඇත්තටම සර් කතරගම දෙවියන්ගේ පුජාවට එන්න පෙර මෙම පුජාව ගොඩාක් බලසම්පන්න බව මටත් දනුනා.❤️ සර්ට ගොඩාක් පිං 🙏

  • @vihangagayan8243
    @vihangagayan8243 2 ปีที่แล้ว +4

    මමත් කතරගම දෙවියන් ට 12 වෙනිදා පූජාව තිබ්බා ඇගට ලොකු වෙනසක් දැනුනා හරිම සතුටුයි සර් ඒ වගේම මෛත්‍රී භාවනාව හොදට කලා සර්ට ගොඩක් පින් ස්තුතියි 🙏 🙏 🙏

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 ปีที่แล้ว +2

    ඔබතුමාටත් මටත් මගේ පවුලේ සියලු දෙනාටත් මගේ දරුවන්ටත් ලෝකවාසී සියලු දෙනාටත් ලෝකවාසී සියලු දෙනාටත් කතරගම දෙවියන්ගේ පිහිට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා

  • @dhanushaweerasuriya9105
    @dhanushaweerasuriya9105 2 ปีที่แล้ว +6

    ජූනි මාසෙ 12 වෙනිදා දෙවියන්ගේ උපන් දිනය දවසේ මාත් පූජාව කළා. ඉතා ඉක්මණින් ප්‍රතිඵල ලැබුණා. ඔබතුමාට බොහෝම ස්තූතියි 🙏🙏🙏

  • @deepthisomarathna9741
    @deepthisomarathna9741 2 ปีที่แล้ว +2

    මමත් කතරගම දෙවියන්ට පූජාව කලා.මගේ පැතුම ඉටුවුනා.සර්ට පින්

  • @nhp1981
    @nhp1981 2 ปีที่แล้ว +6

    මේවා ඇත්ත. Thank you master.

  • @subhashinifernando2341
    @subhashinifernando2341 2 ปีที่แล้ว +5

    ස්කන්ධ දෙවියන් ගේ උපන් දිනය දවසේ මමත් 108 පුජාව කරා හරි ම සතුටුයි
    සර් ට ගොඩක් ස්තුති
    සියළු සක්වල සිටින ජිවින් ට යහපතක්ම වේ‍වා…!
    අනන්ත සක්වල ජීවින්ට යහපතක්ම වේ‍වා…!
    මේ‍ තිස්තුන්තලේම ජීවින් ට යහපතක්ම වේ‍වා…!

    • @gamikasd6863
      @gamikasd6863 2 ปีที่แล้ว +1

      නම් 108 දෙන්න පුලුවන් ද

    • @malisenarath5952
      @malisenarath5952 2 ปีที่แล้ว

      ස්කන්ධ මංත්‍රය මට එවන්න හැකිනම් ඔයාට ගොඩක් පිං. මම විදෙස්ගත කෙනෙක් . මංත්‍ර මා ළඟ නෑ. ඒ පොත්පත් නැහැ මට. ස්තුති ! තිසරණ සරණයි! දෙවි රැකවරණයි !!

    • @neethanjalierathnayaka2135
      @neethanjalierathnayaka2135 ปีที่แล้ว

      Me pujawe mantra mata ewanna puluwanda.

  • @sandunidineshika1123
    @sandunidineshika1123 2 ปีที่แล้ว +3

    නිවසේ පූජාසනයක් හදලා දෙවියන් වන්දනා කරන්න මම යොමු උනේ ආදරණීය ආසිරි වනිගරත්න සර් නිසාමයි
    සර් මම කතරගම දෙවියන්ගේ උපන්දිනය වෙනුවෙන් නිවසේ පවත්වපු පූජාවෙදී මම පූජාව හොදින් සිදු කරලා දෙවියන්ගෙන් උපකාර ඉල්ලුවාම මට ආපු පණිවිඩය තමයි මායා පාසලට යන්න කියන සිතුවිල්ල මම ඉක්මනින්ම එන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා සර් ගාල්ලේ ඉදලා 💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @dammikamolligoda5127
    @dammikamolligoda5127 2 ปีที่แล้ว +1

    මම ගෙදර ඉඳන් කතරගම දෙවියන්ගේ උපන්දිනය පූජාව කලා ගොඩක් සතුටුයි ස්තූතියි තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @user-yh3et7kp4d
    @user-yh3et7kp4d 2 ปีที่แล้ว +7

    සර් මං මේ මායා පාසලේ පූජා වලට සහභාගී වෙලා නෑ ඒත් මං හැමදාම ගණදෙවියන් , කතරගම දෙවියන්ට , ලක්ෂ්මී මෑණියන්ට , කුබේර දෙවියන්ට ස්ත්‍රෝත කියලා වන්දනා කරලා පිං දෙද්දි මං හැමදාම දකිනවා දෙවියන් හැමෝම ඇවිත් සුදු කිරණකින් මට ආශිර්වාද කරනවා 🥺

    • @nirodhapravindi9458
      @nirodhapravindi9458 2 ปีที่แล้ว +1

      ම්ම්ත් හරිම අසායි යන්න නමුත් මට එන්න එක්කෙනෙක් නැ

    • @shashinibhagya5811
      @shashinibhagya5811 2 ปีที่แล้ว

      @@nirodhapravindi9458 මටත්

  • @user-pk1dv4wo3c
    @user-pk1dv4wo3c 2 ปีที่แล้ว +1

    සර් මමත් කතරගම දෙයියන්ගේ පූජාව කරා මටත් ලොකු සැහැල්ලුවක් ඇඟට දැනුන සර්ට ගොඩක් පින් 🙏🙏

  • @enokapl
    @enokapl 6 หลายเดือนก่อน

    මමත්.ලංකාවට.ආවම.මායා.පාසලේ.සමාජිකාවක්.වෙනවා.මම.හරිම.ආසයි.දේව.පුජාවලට.සහබාගිවෙන්න.මම.මේ.රටෙදිත්.ගණ.දෙවියන්.වදිනවා.කරගම!විශ්නු!ශීව!මාහාලක්ෂ්මී.යන.තවත්.අයට.මම.වැදපින්දෙන වා.පුලුවන්.වෙලාවට.මෛත්‍රී භාවනාවත්.මම.කරනවා.ඔබතුමා.කියලාදුන්.විදිහට.මේ.ගෙදරවැඩ.පලත්.එක්ක.හරිම.අමාරුවෙන්.තමයි.කරන්නේ.රහසිගතව.දැක්කොත්.මට.ප්‍රශ්න එමනිසා.මම.ලංකාවට.ආවම.ඔබතුමාගේ.පාසලට.එනවා.මගේ.වාසනාවට.තමයි.මායාපාසල.නෙතගැටුනේ.විශ්වයට.ස්තුතිවේවා

  • @user-pk1dv4wo3c
    @user-pk1dv4wo3c 2 ปีที่แล้ว +2

    ගොඩක් පින් සර් තෙරුවන් සරණයි

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 7 หลายเดือนก่อน

    Namo buddaya mage katharagama eshta devathavun vahansetath obathumatath adaraniya vishvayatath aneka varayak sthuthi dp.🌷🌼🌺🏵🏵🙏🙏🙏

  • @renukasadamali7506
    @renukasadamali7506 2 ปีที่แล้ว +3

    පින් සර්ට 🙏🙏🙏🙏

  • @nilukawijeratne9583
    @nilukawijeratne9583 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ..

  • @mweerasinhga
    @mweerasinhga 2 ปีที่แล้ว +1

    දෙවි පිහිටයි සර්

  • @rrjayamaha6673
    @rrjayamaha6673 2 ปีที่แล้ว +4

    THANK YOU SIR

  • @jayanthasenarath884
    @jayanthasenarath884 2 ปีที่แล้ว

    Maya.පාසල sir.ඇතුලු සැමටම budusaranai

  • @sandalisathsara5679
    @sandalisathsara5679 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි 🙏🙏❤️ගොඩාක් පිං සර් අපිට මේ දේවල් කියලා දෙනවට 🙏🙏❤️

  • @ireshaayesini9607
    @ireshaayesini9607 2 ปีที่แล้ว +1

    Sirta godak istuti istuti istuti.godak pin sir🙏🙏🙏

  • @shenalarundhaka4829
    @shenalarundhaka4829 2 ปีที่แล้ว +1

    මාත් පුජාව කලා...කතරගම දෙවියන්ගෙ උපන්දිනය දවසෙ....🙏🙏🙏

  • @joannamelani5625
    @joannamelani5625 2 ปีที่แล้ว

    හරි පුදුමයි සර් මේක අහද්දි තමා මට තේරුම් ගන්න පුලුවන් උනේ.
    මං බාවනා කරද්දි මටත් වැඩි හරියක් පෙනුනේ ත්‍රීශූලය ඒත් මට ඒක තේරුම් ගන්න බැරි උනා.
    ස්තූති ස්තූති ස්තූති සර්.
    ගනදෙවි පිහිටයි 🙏

  • @kumara5653
    @kumara5653 2 ปีที่แล้ว +1

    ස්තුතියි සර් 🙏🙏🙏🙏🙏

  • @asokabalasuriya3513
    @asokabalasuriya3513 2 ปีที่แล้ว

    Math pita rata inne math katharagama devidunge upandina pujawa lassanata Kara .Mata godak sathutui .me guruthuma nisa meweni pinak Kara ganna labune
    Guruthumani obathumanta godak pin

  • @chandaniwickramaarachchi5360
    @chandaniwickramaarachchi5360 2 ปีที่แล้ว

    Sirta godak pin ස්තුති ස්තුති ස්තුති mamath මෛත්‍රී bawana කරනවා

  • @manelperera8292
    @manelperera8292 2 ปีที่แล้ว +1

    Thank you sir 🙏🙏🙏

  • @nayananayana4899
    @nayananayana4899 2 ปีที่แล้ว

    Oba thumata godak pin me deval kiyala denavata

  • @charaninriosha5383
    @charaninriosha5383 2 ปีที่แล้ว +3

    🙏🙏🙏💐

  • @harly6117
    @harly6117 2 ปีที่แล้ว +1

    Mahathmaya mata bawanawata c d වගයක් තිබුණා e ගැන විස්තර denna

  • @dilenikadilenika7107
    @dilenikadilenika7107 2 ปีที่แล้ว

    God bless you always Master!!!🙏🙏🙏

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @anushadenagama5350
    @anushadenagama5350 2 ปีที่แล้ว +1

    🙏🏼🌺🙏🏼🌺🙏🏼🌺thanks sir ❤️❤️❤️

  • @malisenarath5952
    @malisenarath5952 2 ปีที่แล้ว

    ස්කන්ධ මංත්‍රය ලබාදෙන්න හැකි අයෙක් ඇත්නම් බොහෝසෙයින් පිං. මා විදෙස්ගත අයෙක්. පොත්පත් කිසිවක් නැහැ.ඒවා ලබාගන්නා තෙක් මංත්‍රය දැනගැනීමට හැකිනම් ලොකුම ලොකු උපකාරයක් සහ නිබඳ පිං අත්පත් වේවා..

    • @dewgirl9035
      @dewgirl9035 ปีที่แล้ว +1

      සම්බුද්ධ සාසාන වරං ඉද රෝහනස්මිඃ
      සම්පාලනාය පටිලද්ද වරෝ මහිද්දි
      පුඣ්ඣානුමෝදීය සලාකන දේවරාජා
      පාලේතුමං සතත සාත හිතා වහන්තෝ
      සලානනෝ මහා තේජෝ
      බලෝ මයුර වාහනෝ
      දේවින්දේ කාචරගාමේ
      ඉදන් පුඣ්ඣානුමෝදතූ
      මේක දෙවියන්ට වදින ගාතාව👈🙂🙏

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 2 ปีที่แล้ว +1

    අනේ මට නින්ද යනව මයිත්‍රීබාවනාව කරනකොට

  • @chalanikalpani3275
    @chalanikalpani3275 2 ปีที่แล้ว +1

    මමත් පූජාව කලා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmalokubalasuriya1544
    @padmalokubalasuriya1544 2 ปีที่แล้ว +1

    Matath maya පාසල් anna ona .kohomada akathu wenne

  • @anuhskawilliams8351
    @anuhskawilliams8351 2 ปีที่แล้ว

    Ow man mitha bawana wada satanata giya.mage asanipa godak hoda una💐🙏🙏🙏

  • @gunasekara4269
    @gunasekara4269 2 ปีที่แล้ว

    Godak pin Oba thumata

  • @rgrkanchana4615
    @rgrkanchana4615 2 ปีที่แล้ว

    ස්තුතියි සර්

  • @saranigodamune5651
    @saranigodamune5651 2 ปีที่แล้ว

    😍🙏🙏🙏😍 godak pin sir ta.

  • @gloriajozef5162
    @gloriajozef5162 2 ปีที่แล้ว

    Godak pin Sir...

  • @sandunimaheshika1467
    @sandunimaheshika1467 2 ปีที่แล้ว +1

    🙏🙏

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kavinyadewmini8064
    @kavinyadewmini8064 ปีที่แล้ว

    Kalukumaraya kiyanne mokakda pahadili karanna puluwan da

  • @sujithsujithsujith9674
    @sujithsujithsujith9674 2 ปีที่แล้ว

    Sir mata danaganna puluwanda man maithri bhawanawa karagena yaddi magadi agata hari apahasu thawayak danenawa.iwara karannama ba.agata pana nathiwela agata apahasu thawayak enawa.ehema wenn hethuwa danaganna puluwanda sirta pin.man asawena me dewal karanna uthsaha karanawa.mata badawenawa iwara karannama ba.

  • @champikapriyadarshani8960
    @champikapriyadarshani8960 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @srihan100
    @srihan100 2 ปีที่แล้ว

    When is the next session of skanda pooja ?

  • @shehanimadushika4273
    @shehanimadushika4273 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijibodahandi4193
    @vijibodahandi4193 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepthakariyawasam7472
    @deepthakariyawasam7472 2 ปีที่แล้ว

    Ane sir job ekak hoya ganna widifak kiynn. Sirta godaak pin

  • @nilanthijayasooriya7104
    @nilanthijayasooriya7104 2 ปีที่แล้ว

    අනේ සර් මන්තර 108කියන විඩියෝවක් කරන්න

  • @mallikarathnayake9033
    @mallikarathnayake9033 2 ปีที่แล้ว

    Nagar wal wadmulu thiyanne nadda

  • @srimalweerasinha4499
    @srimalweerasinha4499 2 ปีที่แล้ว

    නොම්බරෙ වැද නැ මම අසයි සාහාබගි වෙන්න

  • @andrieaparvindermomi2089
    @andrieaparvindermomi2089 2 ปีที่แล้ว

    මං ඉන්නේ ජොර්දාන් වල මට සර් ඔබ තුමාගේ නමිිබර් එක දෙන්න පුළුවන් ද.
    ජුලි මාසයේ 10, වෙනිදා සුබ වෙලාවන් දැන ගන්න ජොර්දාන් වෙලාවෙිි න්

    • @sujeewasampath2063
      @sujeewasampath2063 ปีที่แล้ว

      You tube search මහ රහතුන් වැඩ් මග ඔස්සේ

  • @nilanthijayasooriya7104
    @nilanthijayasooriya7104 2 ปีที่แล้ว

    මහනුවර අයට මෙ පෙතේ ගන්නෙ කොහෙන්ද කියන්න.

  • @nisalisithma4303
    @nisalisithma4303 2 ปีที่แล้ว

    මායා පාසල තියෙන්නෙ කොහෙද

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 2 ปีที่แล้ว

    පුජාවෙ vedeo එක දැම්මනම් වටිනවා නේද?

  • @nandisjk7249
    @nandisjk7249 2 ปีที่แล้ว

    🙏🙏🙏🇱🇰🇯🇵🙏❤️🙏🇯🇵🇱🇰🙏🙏🙏

  • @srimalweerasinha4499
    @srimalweerasinha4499 2 ปีที่แล้ว

    කොහෙද ඔය පුජාව කරන්නෙ කොහෙද පන්ත් පවත්තන්නෙ

    • @psychicschool937
      @psychicschool937  2 ปีที่แล้ว +1

      විඩියො එක සම්පුර්ණයෙන්ම බලන්න

    • @srimalweerasinha4499
      @srimalweerasinha4499 2 ปีที่แล้ว

      9. 000 කොහොමද සර් අපි වගෙ අය දෙන්නෙ අසෛ ඉගන් ගන්න 🙏🙏🙏

  • @ireshaayesini9607
    @ireshaayesini9607 2 ปีที่แล้ว

    Sirta godak istuti istuti istuti.godak pin sir🙏🙏🙏

  • @dusanthaperera8334
    @dusanthaperera8334 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @jasinthafernando909
    @jasinthafernando909 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @ireshaayesini9607
    @ireshaayesini9607 2 ปีที่แล้ว

    Sirta godak istuti istuti istuti.godak pin sir🙏🙏🙏

  • @nilankaherath925
    @nilankaherath925 2 ปีที่แล้ว +1

    🙏🙏🙏