Godak ස්තුති sir. Iac val eka nathi තොටල් මොටර් eka thiyana eke idel control vena hati, nomal vahanayak idel thiyeddi map,maf, o2, valve thiyenna one vidiha injector pulse eka thiyenna one vidiha ac on karala venas venna one පරාසය vage video ekak karanna puluvanda
thank u so much..sir..ayin karapu fuel pump eka weda karanawada..nedda balanna puluwanda? podi thattuwak daala stuck wela da kiyala? oba thumaage phone no..eka denna puluwanda?
Man danna widihata eka iac valve modal ekak thiyenawa iac eke coil dekak thiyenawa.ekak direct on.anika pcm eken on karanni.midle wire eka 12v depeththe ekak earth eka anith eka pcm eken iac on karanna earth eka on off widihata ewanni.ithin oya system eka man kiyana widihanam oya wire maru keruwahama iac full open wenna puluwan.hodama de live data check karanna
ගොඩක් ස්තුති. මගෙ වාහනෙත් ඔය වගේ ලෙඩක් තිබුනා. බාස්ලා එක එක දේවල් කිව්ව. ඔබතුමා කියලා දුන්න විදියට මම හදා ගත්තා. කාලෙය් මුදලය් ඉතුරුය්. ස්තුති
ඉතාම වටිනා වීඩියෝවක්. අගය කරනවා වගේම මට දැනුන දුර්වලතා තියෙනවා . විස්තර කිරීමේදී ආධුනික බවක් දැනෙනවා. එකම දේ නැවත නැවත පැවසිමම වීඩියෝව දිග්ගැසීමට හේතුවක්. ඔබම නැවත අසා බලන්න. ස්තූතියි .
Math thama training wage thamai.danna de shep eke pehedili karanawa
ගොඩාක් වට්නවා ඔබගේ වීඩියෝ .. ස්තුති සහෝදරයා .. තෙරුවන් සරනයි ❤❤❤❤❤
මගේ වාහනේ තිබෙන ලෙඩක් හදුනාගත හැකි වුනා ස්තූතියි. දුරකථන අංකය ලබා දෙන්න
ඔබගේ සියලුම සිතුම් පැතුමන් ඉටු වේවා
ඉතාම වටිනවා. වාහන සර්විස් කරන අය වගේම පාවිච්චි කරන අයත් නැරඹිය යුතු ම වීඩියෝ මාලාවක්. හදවතින්ම සුබ පතනවා සහෝදරයා
Ela
ෆට්ට දැනුමක් ලැබුනෙ නියමයි.. මෙ ගැන ලොකු දැනුමක් ලැබුනා...ස්තුතියි....
පට්ට වටින වැඩක්. ගොඩක් මෝටර් මි කෑනික් කරන කට්ටිය ඒගොල්ලෝ දන්න දේවල් කියලා දෙන්නෙ නෑ.
Share with friend
හොඳටම කියලා දෙනවා සුපිරි
පැහැදිලිකිරීම ගොඩක් වටිනව ස්තූතියි 🎉🎉🎉
සුපිර්‍යි අයියේ දිගටම කර්ගෙන යමු..
ඔබ තුමට පිං සුපිරි පැහැදිලි
💫IAC valve එකේ දෝෂ තියෙන වාහන තියෙන අයට මේ video එක රත්තරන් වගේ වටිනවා. දෝෂය සොයා ගන්න මේ දැනුම ගොඩක් ප්‍රයෝජනවත් වේවි. 💫
Thanks
සුපිරි තව තවත් මේ වගේ වීඩියෝ කරන්න.තේරුම් ගන්න ලේසි විදිහට නියමෙටම කියල දෙනෙවා.ජය වෙවා.🎉🎉🎉🎉
Share karala help ekak denna
ගොඩාක් ස්තුති ඔබතුමාට ජයෙන් ජයවේවා
ඇත්තටම ගොඩක් වටිනවා...මගේ නිසාන් වැනට් පෙට්‍රල් වැන් එකක් තියනවා ඒකේ නොමල් ස්ටර්ට් කරම කිසිම අවුලක් නෑ ඒත් හීට් මීටර් එක බාගෙට ආවම එන්ජින් එක රේස් වෙනවා ටිකක්. එක සාමනය දෙයක් ද?
සුපිරි නියමයි තව විඩියො ඔනි අයියේ
ඇත්තටම niyamai ඔයාගෙ videos
හොඳ දැනුවත් වීමක්.....ස්තූතියි
සුපිරි නියමටයි සර්
Godak watinwa obathumage me video ek mn loku danumak gaththa ❤️
හොදටම තෙරුණා අයියේ.
සෑහෙන්න වටින වැඩක් අයියේ❤
Accelerator pedal possition sensor එක ගැන විඩීයෝ එකක් ඔනේ
Niyamai අයියා .fuel trim අනිවාර්යයෙන්ම danna
Hodata theruna sir...🥰 aluth video enakam asawen inne sir..sir me karana samaja mehewarata godak pin sir
Please share with friend.thanks
මගේ වාහනේ fb 13 න් බැටරි මාරු කරන්න ගිහින් ස්ටාට් එකේ තියෙද්දි ගැරාජ් එකෙන් කනු ගලවලා සර්කිට් බෝඩ් පිච්චිලා තිබුනා.කාබ්ලේටර් එකේත් ජෙට් වලට අර්ත් එක එන්නැත්ව පිටින් දාලා හැදුවා.ඒසි එතෙක් අයඩියල් අප් වෙන සුවිච් එකටත් ඒසි ඔන් නැත්ව කරන්ට් එනවා කියලා කොම්පේෂර් එාකන් ඩිරෙක් අරගෙන දුන්නා ට්ක දවසක් අවුලක් නැතිව එන්ජින් එක වැඩ කලා.දැන් ඒසි එකට ලෝ ආර්පිඑම් ඒසි නැතිව හයි ආර්පිඑම්.අයිඩියල් අප් සුවිජ් එකත් වැඩ නැ වගේ එකේ සප්ලයි ගලවපුවම සද්දේ වෙනසක් නැ.බාස් කිවා ඒසි කොන්ටෝල් යුනිට් එකත් ගිහින් කියලා.බැටරි කේස් එකත් එක්ක ඔල්ටනේටර් එකත් අවුල් ග්යා.රිවස් ඩිස්ප්ලේ ග්යා.මිටර් බෝඩ් එකේ ආර්පිඑම් මිටරේ පිච්චුනා.බල්බ් පිචචුනා.සෙන්ට්‍රල් ලොක් ඉදහිට වැඩ කරන්නේ.මේ දවස් ටිකේ මට මාර වියදම් කවුරුවත් හරියට වැඩේ කලේ නැ.ප්ලිස් හරියටම වෙලා තියෙන දේ කියන්න.හදා ගන්න.එන්ජින් එක පිස්සු කෙලිනවා
Superb ❤ clear explanation. keep it up
Good Explation, from Taminadu. Congrats
Wiring system eka danna iac motor eka check karanne ,kohomada throttle body eka reset karanne kiyala
Meka scan karama sure ekata balaganna puluwanda ? Nethinam scaner eke pennanne nadda?
ඉගෙන ගන්න අයට ගොඩක් වටිනවා
Thanks. Godak Mahansi wenawa explain karanna. ❤
ගොඩක් දෙවල් හොදට තෙරුනා ❤️
Niyamai.❤ digatama karanna, api hari aasawen balanne...thank you ....
Interesting and valuable bro, please continue all about engine and other systems as well .❤❤❤❤❤❤❤❤❤
නියමයි❤. IAC unit එක සවුත්තු වෙලා ද කියලා බලා ගන්නෙ කොහොමද. කොයිල් එක කියද.
ගොඩක් වටිනව
Balagana iatapu video eakak 🤗
ගොඩක් වට්නවා,
Thank you aiya multimeter aken sensor check karanna kiyala denna
Aniwa issarahata video dannam
MAF විතරක් නම් Idial control open නම් මොකද වෙන්නෙ
හොඳ පැහැදිලි කිරීමක්
ඉතාමත් වටිනවා.
ගොඩාක් ස්තූතියි ඔබ තුමට
mage toyota 4efe engine eke IAC valve shocket eka unplug karama rpm eka adui,ayeth plug karama wedi.mkakda hethuwa
Ehema hariyatama kiyanna amarui lede mekai kiyala.iac signal wire eka short wela wenna puluwan.vacum leak ekak nisa pcm eken open karanawa wenna puluwan.scan data ekka check karala balanna wei oyata..
මගේ වාහනය චෙරි qq එකක්.ඔබ කිවු පරිදි කාබන් ශුද්දකලාට පස්සෙ rpm 2000ක් පමන වෙනවා අයිඩියල් එකේදි එය හදන්න ස්කෑන් කරන්නම ඕනද? දුම් වාර්ථාවෙ අයිඩියල් එක ෆේල්.
Iac val eke wire deka (+ - ) maru karala demmama mokada wenne. Ekata hethuwa mage wahane .ecu eka maru kara pat number eka tikak gelapenne hadapu kena wire deka maru kalama hari giya namuth udeta start karanna amarui emokada
Rpm adu wedi wenakota tamai wire deka maru kale wir deka maru kalama mokada wenne (honda civic ek3)
Wire deke iac valve ekak kiyanni ekak power anika earth.ithin godak welawata earth eka pcm eken ewith power eka fuse ekak ho relay haraha thamai eththe.ithin wire maru wela godak wela thibboth pcm eke earth ekata power eka direc sambanda wenawa.eka hanidhayaka wenna puluwan.denuth pcm eken control wenawanam baya wenna deyak ne.iac valve eka udeta witharak start wenna balapanni ne.accelarate ekata chuttak kakula thibbama iac valve eka weda kale nethath start wenna oni
Meda thiyenne earth eka. eka marukeruwe ne depeththe deka witarai . Den hodata weda karanawa . Namuth udeta star karanakota acceletor eka paganna wenawa . Kalin ecu eke ehema unene wire maru kalama ehema wenawada?
සුපිරියටම තේරෙනවා
Godak ස්තුති sir. Iac val eka nathi තොටල් මොටර් eka thiyana eke idel control vena hati, nomal vahanayak idel thiyeddi map,maf, o2, valve thiyenna one vidiha injector pulse eka thiyenna one vidiha ac on karala venas venna one පරාසය vage video ekak karanna puluvanda
good.thaman danna dewal kiyala dena aya godak adui.godaaak pin oba thumata
Pls share with friends
oyage me video nam marama watinawa
thanx oyata
Very very good explain thanks bro👍👊🥂
Wagon r trottle learning karana widiya kiyanna puluwanda
Po505 toyota carina mokak vanna puluvanda
Auto gear vahanayaka D &R eke rpm 2000ta ada vadivennatthe ay
Engine eke hari transmision eke hari faul ekak ethi.engine eka limp mode unama ohoma wenna puluwan
Niyamai ayye wade supiri digatama karagena yanna
Ayye mage suzuki astar ekak thiyenne, idel eke podi miss ekak thiyei, hebei silencer eken wathurath enawa,welawakata idel mode ekedi rpm poddka wediwenawa,wahane adinawath madi,plug aluth,
IAC valve eke awlakda
Iac valve ekata wahane adinni nethi wenni ne.man danna widihata oke maf sensor ekak ne.map sensor ekak witharaknam thiyenni iac valve faulty unath engine mis ekak enna widihak ne
ගොඩාක් වටිනවා
Excellent explanation ❤
හොදටම තේරුනා.. තෑන්ස්...
සුපිරි වීඩියෝවක්.. 👌ඔයාව සම්බන්ධ කරගන්න විදිහක් කියන්න අයියේ
Supri pahadili kirimak digatama karagana ynna good luck
rf6 eke ac idle up wenne kohomada
ගොඩක්ම ස්තුතියි ඔබට.
Very good explanation bro
Mage wahane ac danakota enjin eka vibrate wenawa samahara welawata hodata weda. Damahara velawata rpm eka adu wenawa kandakata dala 1 gear eke yanna amarui kalin ehema thibune neha throtle body clean kala iac valve falt ekak awa iac valve eka hodata kera kewenawa iac valve eka danna weida. honda civic ek3 manual non vetec brand new 1999 iac valve eka veda nedda balanne kohomada scan karanna thenak netha matara
Engine eka idle eke fault ekak nam witharai iac balanna oni.adinni ne vibrate kiyanni eka wena fault ekak.iac eka idle ekata thamai balapanni.a kiyanni accelarate eka paganni nethi welawata iac oni wenni
@@anujaautotech1894 thanks good
Nice explanation. Thanks a lot
Thank you අයියා
සර් ස්තුතියි
hodatama theruna Supiri aiye thawa videos one
Mage wahane eka parama check engine blink wenna gththa..dan slow hitin na mokak wenna puluwanda hethuwa(maruti gypsy jeep )
Engine light pathu una kiyanni a fault eka balala thamai hethuwa balanna wenni.slow hitinni ne kiyanni vacum leak ekak wennath puluwan.iac valve wennath puluwan
sir..fuel pump eka wedakaranne nethuwa yanawanm hetuwa .mokaddaa ? maasa 6k wath wedakaranne ne, aluthen maaru kala. toyoa axio 141..tank eke petral 1/4 . balapaanawad?
Fuel presure eka manual gauge ekakin balanna.fuel restric ekak thiyeda balanna.line block wage thibboth eyata amarui fuel thallu karanna.eth car eka hodata yanawanam fuel restric ekak thiyenawa kiyannath amarui.genuine pump ekakma dala balanna wenwa
thank u so much..sir..ayin karapu fuel pump eka weda karanawada..nedda balanna puluwanda? podi thattuwak daala stuck wela da kiyala? oba thumaage phone no..eka denna puluwanda?
Great explanation 👌
Godak vtinva.
Goodluck ❤❤
Good job brother. IAC වෑල් එක අවුල් වෙලා තියෙන වාහනයක් engine Heat cool එකේ තියෙද්දි rough idle තිබිල engine Heat එක up උනාම කිසි ප්‍රශ්නයක් නෑ වගේ වැඩ කරන්නෙ ඇයි. ඒකට හේතුවක් තියේද. Engine Heat එක සහ IAC වෑල් එක අතර.
Engine eka cool ekedi amathara oxygen intake ekata yanni iac valve eka magin.ithin iac weda nethi unama engine eka hot wenakan rough idle wenna puluwan
එතකොට එන්ජින් එක රේස් කරද්දි rpm වැඩි වෙන්නෙ.totle body එක ඇරලා ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරලා.එකට ගැලපෙන්න fule inject කරලද ?
(Accelerat එක පැඟීමෙන් කරන්නේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වැඩි කිරිමද)
Ow malli.petrol wala wenni accelarate karahama throtle plate open wela Oxygen wedi wimai.diesel wala throtle eka kohomath open.diesel wala wenni accelarate eka peguwahama diesel wedipura labadimai
Supiri digatama karagena yana.
Best explain good job
Pl explain MAP sensor. Thanks
Map video ekak thiyenawa ekath balanna.thawa video karannam issarahata
N16 nissan car eke kohomada meka wenne tikak kiyannako
Hari man balala kiynm
super lesson thank you
Approciate.Good explanation.ksep it up
Good lectures
Lot of thz for your teaching
super explanation thank you
pahadili kirima hodai habai oya ge pahadili kirime piliwela madi,eaka deyak gana wisthara karala eaka iwara karanne nea wena deyak gana katha karanawa,ehema eapa eaka deyak gana wisthara karanawanam eaka pahadili karala iwara wela anith dey gana wisthara karanna,ea hana poddk salakilimath wela anith video karanna jayawewa
අයියෙ මගෙ වාහනේ උදේට ස්ටාට් කරපුවාම විනාඩි 10 විතර යනකන් එන්ජිම rpm එක වැඩි වෙලා තියෙනවා රත් වෙනකොට ආයෙ නොර්මල් වෙනව හේතුව මොකද්ද
Kohomath udeta rpm eka high enawa.eth ikmanata rpm normal wenna oni.godak wela yanawa kiyanni pcm ekata engine eka ikmanata hot karaganna amarui kiyana eka.engine eka ikmanata hot wenni nethi wenna hethuwa ekko thermostat valve eka stuck open wenna oni.nethmam coolant temp sensor eka check karanna
@@anujaautotech1894 kohomath winadi 5-10 yanawa
அருமை சேர்.
aiye oya koheda wada karanne aiye training wenna chance ekak nadda😢
වැඩ්ඩෙක්❤❤❤
Wiring diagram eka genath video ekak karanna✌️
Super broo thanks
Thanks bro...... Super work
Ac on karama rpm eka 500 bahinawa off keruwama 900 yanawa emokada ehema wenne . Mage iac valve eke pin 3 depeththe deka maru karala thiyenne ekata hethuwa ecu eka maru kala hari part number eka hoya ganna beri una wire thibuna widiyata gehuwama rpm eka 2000 yanawa wire maru kalama hari giya ac on kalama rpm eka aduwenna hethuwa wire maru kirimada? Wena hethuwakda.honda civic ek3 1999 manuwal
Man danna widihata eka iac valve modal ekak thiyenawa iac eke coil dekak thiyenawa.ekak direct on.anika pcm eken on karanni.midle wire eka 12v depeththe ekak earth eka anith eka pcm eken iac on karanna earth eka on off widihata ewanni.ithin oya system eka man kiyana widihanam oya wire maru keruwahama iac full open wenna puluwan.hodama de live data check karanna
Km 7.8. Wage giyama engine eka rpm eka adu wenawa hitapu gaman engine eka nawathinawa auto wahane
Mokakda hethuwa kiyanna puluwanda
නියමයි. Thank you
Niyamai thawa video onee
මට දැනගන්න ඔන engine idle RPM එක මට අවශ්‍ය විදිහට adjust කරන්න පුලුවන්ද Servo throttle body එකක? (EFI )
.pcm eke desire idle eka balala samaharak system wala adjust karanna puluwan
Hibrid ගැනත් කතා කරන්න 😊😊😊
tnx niyamai
diecel enjine walath thiyanawada
Iac valve ekak ne.
Niyamai malli