මෙදා සැරේ අවුරුද්දට ඕඩර්ස් වලට හදපු කැවිලි තොගය|ගෙදර හදපු කෑම |ගෙදර වැඩ එක්ක ඕඩර්ස් කරපු හැටි🌸🩷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 เม.ย. 2024
  • මෙදා සැරේ අවුරුද්දට ඕඩර්ස් වලට හදපු කැවිලි තොගය|ගෙදර හදපු කෑම |ගෙදර වැඩ එක්ක ඕඩර්ස් කරපු හැටි🌸🩷

ความคิดเห็น • 92

  • @ruwanipriyadarshani8674
    @ruwanipriyadarshani8674 หลายเดือนก่อน +1

    මුල ඉදලම විඩියෝ බලපු චැනල් එකක්.හරිම සතුටුයි නංගි..මටත් මග හැරිච්ච දේවල් තියෙනවා.එවා ඉදිරියට අරන් යන්න ඔබ හොද මොටිවේෂන් එකක්.ඉදිරියටම යන්න සුභ පතනවා.

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน

      බොහොම ස්තූතී අක්කේ .මාත් එක්ක හිටියට🌸

  • @rasikadeshapriya3238
    @rasikadeshapriya3238 2 หลายเดือนก่อน +3

    හරිම සතුටුයි අක්කේ... good luck....❤
    ඔයාගේ කොන්ඩේ මාර ලස්සන යි...නියම ක්‍රේල් කොන්ඩයක්....❤❤❤

  • @swarnafernando9316
    @swarnafernando9316 หลายเดือนก่อน +1

    ඔයාගෙ වැඩ කටයුතු තවත් හොඳින් සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව. ඒ වගේම නිදි මරන කොට, මහන්සි වෙනකොට අපි මොනතරම් ශක්ති සම්පන්න උනත් ශාරීරික වශයෙන් දුර්වල වෙනවා. එතකොට අපේ ප්‍රතිශක්තිකරණය අඩුවෙලා වෛරල් රෝග වලට ගොදුරු වෙන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ඒ නිසා වැඩත් එක්ක ඉන්න ඔයා නිදා ගැනීම, විවේක ගැනීම වගේම පෝෂණීය ආහාර ලබා ගැනීමත් ඉතාම අවශ්‍ය දෙයක්. මගේ යෝජනාව නං වැඩ කරන අතර තරමක විවේකයක් ගත යුතු බවයි. දවස ගානෙ හිටගෙන ඉන්න එක නිසා කාලයක් යනකොට දණහිස් ඉදිමීම් වගේ දේවල් වෙන්න පුලුවන්. මේ ඔයාව බය කරන්න කියන දේවල් නෙවෙයි. අත්දැකීම් වලින් කියන නිසා දවසකට පැය 2-3 ක් වත් අවම වශයෙන් විවේක ගන්න. මමත් ඔයාගෙන් නාරං කැවුම් recipe එක ඉල්ලුවා. ඔයාට පුලුවන් වෙලාවක ඒක upload කරන්න. ඔයාටත් පවුලේ සැමටත් ලැබූ නව වසර සියලු කටයුතු සාර්ථක වන වාසනාවන්ත, සුභ වසරක් වේවා.!!! තෙරුවන්සරණයි.!!!

    • @kniranjalamadushika179
      @kniranjalamadushika179 หลายเดือนก่อน

      Ym2jfcz9hi😢😢😢😢😮❤🎉

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน +1

      බොහොම ස්තූතී මන් වෙනුවෙන් මෙහම අදහස් කමෙන්ට් කරාට ඔබතුමිය කියන කතාව සම්පූර්ණ ඇත්ත .හිතේ හයිය ට කරාට ඇත්තටම මහන්සි .වීඩීයෝ එක ඉක්මනට ගේන්නම්.ලැබුවා වූ මේ අවුරුද්ද සුභ ම වෙන්න ඕනේ🌸🩷🙏

  • @sudarma8148
    @sudarma8148 2 หลายเดือนก่อน +1

    ඔබතුමියටත් එසේම වේවා ,ජයවේවා !❤❤❤

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน

      සුභ ම වෙන්න ඕනේ🌸🩷

  • @visharakothalawala7956
    @visharakothalawala7956 2 หลายเดือนก่อน +3

    🙏මේ ලැබුවා වූ අලුත් අවුරුද්දේ ඔයාලා හැම දෙනාගේ ම යහපත් බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන්න ඔනේ..💝🤝හීන වලට යන අතරේ මග හැරුණු හැමදේ ම ආයිත් ලගා කරගන්න පුළුවන් වෙන්න ඔනේ...ඒවා අනිවාර්යයෙන්ම හැබෑ වෙන්න ඔනේ.. 🧙 අනිවාර්යයෙන්ම අක්කට හැමදේම පිළිවෙලට කරගන්න පුළුවන් වෙන්න ඔනේ.තව තවත් මේ ගන්න උත්සාහය ඔයාගේ ශක්තිය ධෛර්යය එක්ක ලස්සන ගමනක ආරම්භයක් වෙන..සුභ ම සුභ අලුත් අවුරුදුද්දක් වේවා...🙏♥️

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน

      ඒ අදහස්වලට බොහොම ස්තූතී ඔයාටත් සුභ ම වෙන්න ඕනේ මේ අවුරුද්ද🌸🩷බුදුසරනයි

  • @mis.darshi1236
    @mis.darshi1236 2 หลายเดือนก่อน +1

    ඔයා ඇතුළු පව්ලේ සැමටත් සියලු බලාපොරොත්තු ඉටුවෙන සුබම සුබ නව වසරක් වේවා 🙏🙏🙏😍😍😍❤️❤️❤️ ලස්සනයි අදත් වීඩියෝ එක කමක් නෑ පරක්කු උනාට කෑම හදන වීඩියෝ ටික දාන්න අක්කියෝ ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน

      සුභ ම අලුත් අවුරුද්දක් වේවා.🌸dear budusaranai

  • @nps1328
    @nps1328 2 หลายเดือนก่อน +3

    ඔයාගේ කොන්ඩ කැවුම් හදන රෙස්පි එකත් දෙන්නකෝ අපිට .ඔයා දන්නවනම් එලු මස් උයන විදිහ දාන්න .බුදු සරනයි

  • @shiromishiromanisubasinghe8334
    @shiromishiromanisubasinghe8334 2 หลายเดือนก่อน +1

    Suba Aluth awruddake weawa nangie mallie atulu siyalu danata❤❤❤❤❤

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน

      Akkata that esema wenna one paule sematath🌸🩷

  • @sandunigamage3094
    @sandunigamage3094 2 หลายเดือนก่อน +1

    Happy new year...,
    ලබන අවුරුද්දේ meeta වඩා oyata සතුට, senaseema, සාර්ථකත්වය ලැබේවා ..., ❤❤❤❤❤

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน

      ඔයාටත් සුභ ම අලුත් අවුරුද්දක් වේවා ඩියර්❤️ක🌸

  • @dimuthunadeesha7540
    @dimuthunadeesha7540 หลายเดือนก่อน +1

    Dinen Dina diunuwen diunuwatama pathwena subama suba Aluth auruddak wewa..!! Ane pol cake hadana hati kiyala dennako apita.

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน +1

      Subama wenna one awuruddak.ikmanata e video eka gennam

  • @ramanimudalige4445
    @ramanimudalige4445 2 หลายเดือนก่อน +1

    ගොඩක් සතුටුයි ....
    Naran kewum recipe එක දෙන්න පුළුවන් da miss

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน

      දෙන්නම් ඉක්මනින් 🌸🩷

  • @themiracletouch8756
    @themiracletouch8756 หลายเดือนก่อน +1

    ගල් මස්කට් හදන හැටි කියල දෙන්න පුළුවන්ද 😊

  • @nipune123
    @nipune123 หลายเดือนก่อน

    👍👍👍

  • @Sanuumaya
    @Sanuumaya หลายเดือนก่อน +1

    Mgee hdawetata දැනුණු ekma channel ekakk❤❤❤

  • @lushanicooray5839
    @lushanicooray5839 2 หลายเดือนก่อน +1

    සාර්ථක අලුත් අවුරුද්දක් ⁣වේවා!

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน

      ඔයාටත් සුභම අවුරුද්දක් 🌸🩷

  • @user-zq9gc7xp4t
    @user-zq9gc7xp4t หลายเดือนก่อน +1

    ගොඩක් දක්ෂයි.

  • @nilukshiperera407
    @nilukshiperera407 2 หลายเดือนก่อน +1

    Apprciate you sister❤

  • @kalanimaheshika7840
    @kalanimaheshika7840 หลายเดือนก่อน +1

    Biscuit pudding receipe eka dennako akke

  • @dilshandissanayake8921
    @dilshandissanayake8921 หลายเดือนก่อน +1

    Mama oyage videos godak balanawa. Godak DeWalt oyagen mama igena gatta. Thanks mamath podi business ekak patan gatta. Mata podi deyak dena ganna one. Pitarata Inna Italy wala kenekta yawaddi kohomada karanne. Mokakda use karana courier eka

  • @amharriyas5041
    @amharriyas5041 2 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤😊😊😊

  • @buviandniki2207
    @buviandniki2207 2 หลายเดือนก่อน +1

    Oyawa dakkama mata harima sathutui. Koitaram watina ganu lamek da Oya.

  • @gaminiarachchi2287
    @gaminiarachchi2287 หลายเดือนก่อน +1

    Mona hethuwakda manda oyage vidios baluwama mara sathutak danenawa

  • @user-sq2uq1uc5k
    @user-sq2uq1uc5k 2 หลายเดือนก่อน +2

    Akki ane hariyata ala tofe hadana heti kiya denawada

  • @user-wh9sg1tm3i
    @user-wh9sg1tm3i 2 หลายเดือนก่อน +1

    Suba aluth auruddak wewa akke

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน

      Subama aluth awuruddak nangi 🌸🩷

  • @randuchandula2010
    @randuchandula2010 2 หลายเดือนก่อน +3

    Hi අක්කේ.... Wish you all the best❤
    ඔයා Order බාර ගන්නේ ගල්ල අවට විතරද් ? .

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน

      Ne nngi quriar karana kema loke watema yawanawa🌸🩷

    • @randuchandula2010
      @randuchandula2010 หลายเดือนก่อน +1

      @@devaskitchen6893
      Akke please mata contact number eka denna mage hodama yaluwa pregnant eyata rasa kama ekak yawanna ona.. Horana eyage location eka

  • @nadeeshanidilunika6896
    @nadeeshanidilunika6896 หลายเดือนก่อน +1

    Akke..oya delivery gasthu aya karanne kohomada

  • @shiromishiromanisubasinghe8334
    @shiromishiromanisubasinghe8334 2 หลายเดือนก่อน +1

    ❤❤❤ naran kahume ricepie aka danna

  • @roshanpremawardana7656
    @roshanpremawardana7656 หลายเดือนก่อน +1

    සුබඅලුත්අවුරැද්දක්වෙිවා

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน

      සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🌸

  • @manelr6912
    @manelr6912 หลายเดือนก่อน +1

    Good luck

  • @hemanthaarunakanthidealwis3883
    @hemanthaarunakanthidealwis3883 หลายเดือนก่อน +1

    🎉Good luck

  • @yuthikathinuli6716
    @yuthikathinuli6716 หลายเดือนก่อน +1

    Kokis 0ya wagey kaha payata tiyenna aduwen badalada kaha wediyen dalada mage kokis kara rasa neha kara patai

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน

      Godak bedunama tamai kara raha Saha pata wenas wenne🌸

  • @tashanarishmi15
    @tashanarishmi15 หลายเดือนก่อน +1

    ඔයා හරි ලස්සනයි නංගි

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน

      ස්තූතී අක්කේ 🌸😜

  • @marianrodrigo3371
    @marianrodrigo3371 2 หลายเดือนก่อน +2

    ඔයාගෙ කැවුම් හදන වීඩියෝ එක බලාගෙන ඉන්නෙ.

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน

      කියල දෙන්නම්🌸🩷

  • @sepalikasene4164
    @sepalikasene4164 15 ชั่วโมงที่ผ่านมา

    🙏👍❤️

  • @dilankanishka743
    @dilankanishka743 หลายเดือนก่อน +1

    ❤🎉

  • @ruvininisansala6431
    @ruvininisansala6431 หลายเดือนก่อน +1

    අක්කෙ රටකජු බයිට් එක හදන විදිය කියන්නකො

  • @Nathmi-tu3lm
    @Nathmi-tu3lm 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @saranya549
    @saranya549 2 หลายเดือนก่อน +1

    akka❤

  • @user-sq2uq1uc5k
    @user-sq2uq1uc5k 2 หลายเดือนก่อน +2

    Onna mage magen 1 weni coment aka

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน

      බොහොම ස්තූතී ආදරෙයි 🌸🩷

  • @slbussiedgamingbro271
    @slbussiedgamingbro271 หลายเดือนก่อน +1

    Kema wala price denaganne kohomda akke

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน

      0713969161🌸🩷msg ekk danna nngi

  • @a.s.8362
    @a.s.8362 2 หลายเดือนก่อน +1

    නාරං කැවුම් හදන වීඩියෝ එක දානවද?

  • @dilushamadushani1340
    @dilushamadushani1340 หลายเดือนก่อน +1

    ❤❤🙏🙏💐💐

  • @elisaboby8754
    @elisaboby8754 2 หลายเดือนก่อน +1

    කඩුවෙලට එවන්න පුලුවන්ද?

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน +1

      Puluwan🩷🌸

    • @elisaboby8754
      @elisaboby8754 หลายเดือนก่อน

      @@devaskitchen6893 👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @dilankanishka743
    @dilankanishka743 หลายเดือนก่อน +1

    ❤🎉

  • @slbussiedgamingbro271
    @slbussiedgamingbro271 หลายเดือนก่อน +1

    Kema wala price denaganne kohomda akke

    • @devaskitchen6893
      @devaskitchen6893  หลายเดือนก่อน

      Msg ekk danna nngi what’sup

    • @slbussiedgamingbro271
      @slbussiedgamingbro271 หลายเดือนก่อน

      @@devaskitchen6893 whatsapp no eka denawada akke