you all prolly dont care but does anyone know of a way to log back into an Instagram account?? I stupidly lost the password. I would appreciate any assistance you can give me.
It is only in Sri Lanka that segregation happens according to the job title. To me, as long as one makes a honest, decent living , by working hard that's a true man. Just because Mr.Newton is a fisherman and someone else is a managing director of a company, doesn't make Mr.Newton inferior. Humanity goes beyond job titles, our so called education or socio economic statuses. Thank you Chatura. Great conversation. A definite eye opener for some of the closed minded individuals. Learnt a lot. Hats off to you for embracing humanity , regardless of socio economic statuses. Best wishes as always.
It’s amazing to hear this type of an intelligent discussion from a fisherman. I hope that Sri Lankan parliament members has any brains to listen to this man and learn something. Chatura, thank you for the good work from USA.
"සාගර විශ්වවිද්‍යාලයක්" තමන්ගේ රැකියාව තුලින් ලද දැනුමෙන් උපරිම ප්‍රයෝඡන ගන්නා මනුස්සයෙක්.
Rohana Bandara sira kathawa👍👍
ඉතින් තවත් කියන්න පුළුවන්ද මාළුකාරයා මෝඩයා කියලා ... දැනගන්න.. දීවරයා නිහඬයි, ඒ මෝඩකමක් නිසා නෙමේ.. කට ඇරියොත් මෙන්න මේ වගෙ තමා... Thankzzzz චතුර අයියෙ❤️
Ela bro
ඇත්තම කතාව
Shamalka Fdo v
Pplpp
සිංහල භාෂාව නිසි ආකාරයෙන් හසුරුවන සාඩම්බර උගත් බුද්ධිමත් මහත්මයෙක්❤️🙏🏼
අදාල විශය ගැන මනා දැනුමක් ඇති,මානුශීක හෑගීම් වලින් පිරිනු හිත් පිත් ඇති මෙවැනි මිනිසුන් රටට සම්පතක් වගේම ආඩම්බරයක් .!!
Malukaraya##Karawala karaya#polkudu kraya kiyanaeka ljjawakada??! Ehakota NADUKARAYA. Kiwwoth ..??!!
Spot on brother 🙌. A few people like you can make a huge difference in a closed minded country.
Very true
හරි
Ha
හරිම ආසාවෙන් මම me වැඩසටහන් බලන්නේ අදත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා උගත් නිහතමානී මනුස්සයෙක්
😃😅😂👍👍👍
Newton Aiya ,Oya gana godak adambarai. .Oyala essarahata anawanam kochara hodada, Lankawa palanaya wenna meharak galak yatathe nisa rata dinapatha duveli ganata vatenawa.akai daraganna bare duka .puluwan taramin rata yana patta wrnas karanna.ahahanna hare asai.metaram vatena mola wadata noganema desapaluvange tiyana nominiskama.danwath akatu wela rata hadamu .muhuda gana etama vesala danumak labagatha
Mo hitanawa oyage katawa wagema kriyawath athe * sadarana agayakarana Jesuge maga yana utum minisek kiyala .oyata puluwan taramin me ratata yahapatha karanna .oyata Jesu pihitai. Etama satutui .maha charya warayak wage etha hodin pahadelikala .bohoma stute
ඔව්.අනිවාර්යෙන්ම.......
මගේ ජීවිතේ මාධ්‍යයකින් හෝ දැකපු අව්‍යාජම චරිතයක් නිව්ටන් මහත්මයා... වැඩසටහනේ බොහෝමයක් තැන් වලදී ඇස් වලට කඳුලු ආවා. චතුර, බොහොමත්ම ස්තූතියි ඔබට මේ වගේ වැඩසටහනක් අපේ ඇස් මානෙට ගෙනාවට... 🙏
you all prolly dont care but does anyone know of a way to log back into an Instagram account??
I stupidly lost the password. I would appreciate any assistance you can give me.
Mr, chathura very good program i
ඔබයි නියම මහාචාර්ය වරයා සාගරය පිලිබඳ උගත්...හිසනමා ආචාර කරනවා ඔබතුමාට....🤗🤗
අමිමෝ අමිමෝ , අමිමෝ චතුර මහත්තයා බය වෙලා වගේ හිනහත් යනවා එයාගේ මුන බලනකොට, ඇත්තටම හරිම විශිෂ්ඨයි, ධිවර ඇමතිට මෙයින් සියේට එකකවත් දැනුමක් නැහැ, හරිම විශිෂඨය, හරිම ආසයි අහන්න ,හොද පැහැදාිලි කිරිමක්, ජයවෙිවා ඔබට,
උගතා සහ බුද්ධිමතා අතර වෙනසට මෙතුමා මහත් ආදර්සයක් ධීවර ඇමතිකම දෙන්න ඔන මෙතුමට හරිනම්
❤
❤
දුටුවා "බුද්ධිමත්" මිනිසෙක්❤️
සොදුරු ධීවර මහාතානෙනි ඔබට තෙරුවන් සරණයි ,ජේසු පිහිටයි !.ඔබගේ අදහස් ඇහුවම මා හරිම සන්වේදී වූවා.ගෞරව කරනව ඔබට.ඒ වගේම චතුර අල්විස් කියන සොදුරු මාද්‍ය වේදීයා මා ආදරය කරන,ගෞරව කරන තරුණ සහෝදරයෙක්.ආදරෙයි ඔබට හදවතින්ම.අපූරු සංක්‍රමණයක් අද සාකාච්චාව ඔබ දෙපලම.හැමදාම මෙවැනි විවිධ ක්ෂෙත්‍ර වල සොදුරු මිනිසුන් සකච්චාව්ට ගේන්න ඔබ ඇතුලු දෙරන කාර්ය මන්ඩලයට ශක්තිය දහිර්‍යේ ලැබේවා...ජයවේවා ..තෙරුවන් සරණයි !
බුදමිමෝ මං දැන් තමා ඉවර, හරිම ෂෝක් නිවිටන් මහත්මා ඔබට දිර්ඝායුෂ , චතුර මහත්මා මෙවැනි බුද්ධිමත් මහත්මයෙක් කැදවිම පිලිබදව ඔබට අනේක වාරයක් ස්තුතියි ජයවෙිවා
මමත් මුහුදු රස්සාව කරන කෙනෙක්.. ඇත්තටම ගොඩක් නොදන්නා දේවල් දැනගත්ත ..ස්තුතියි ඔබතුමාට 🤗🤗
ඨීවර පුතෙකු වීම මා ලද භාග්‍යයක්. මගේ තාත්තත් ඨීවරයෙක්. මගේ තාත්තා ඨීවරයෙක් වුන හින්දා මං අද හොද තැනක් ඉන්නවා. මොකද මගේ තාත්තා අපිව හොදට ඉගැන්නුවා. මොකද මේ සමාජයේ ඨීවරයට සුදුසු තැනක් නැති හින්දා තමන්ගේ දරුවටත් ඒ ඉරනම අත් නොවීය යුතුයි කියන කාරනය නිසා. කාටත් යටත් නොවි කාටත් කරදරයක් නොවි මේ ලෝකෙ කරන රැකියා අතරින් එකක් තමා ඨීවර කියන්නේ. කෝට් එකක් දැම්මට කව්රුත් උගතුන් වෙන්නෙ නෑ.ඒ වගේම අව්වේ වේලිගෙන රැකියා කරන අය නුගතුන් වෙන්නෙත් නෑ. ඔය දේවල් මිනිස්සු අදාගත්තු දේවල්. ලොකුවට සල්ලි හම්බ කරලා දරුපවුල් එක්ක එකට ඉදන් කෑම වෙලාකන්න බෑ කියන්නේ ඒ හම්බ කරන සල්ලි වලින් වැඩක් නෑ. නමුත් ඨීවරයෙකුට වටිනාම වස්තුව තමයි තමන්ගේ දරුපවුල. සල්ලි නැතත් පොල් සම්බෝලයක් හරි හදාගෙන එකට මුලු පවුල පිටින් කාලා බීලා සතුටින් ඉන්නවා. මංකොල්ලකාලා අනිත් අයට ගින්දර දීලා හම්බ කරන උන් ඇරෙන්න තමන්ගේ කියලා රැකියාවක් කරන් ඉන්න හැම මනුස්සයෙක්ම එක වගේ සලකන්න. ඨීවර වගේම ගොවිජනතාව කියන්නේ දෙවියන් හා සමානයි. ඒ හින්දා කිසිම රැකියාවකට නිග්‍රහ නොකරන්න. හැම රැකියවක්ම එකසේ සලකන්න. ඨීවරයන්ට මහ සාගරය මවක් වගෙම ගොවිජනතාවට මහපොළව කියන්නේ මවක් වගේ. මේ දේවල් රැකගැනිම අපි කාගෙත් වගකීමක්. මගේ තාත්තා ඨීවරයෙක් කියන්න සතුටුයි මගේ තාත්තා හින්දා අද මං හොද තැනක ඉන්නවා. ඨීවර අපිව ජීවත් කෙරෙව්වේ මේ මහ සාගරයි. චතුර මං ඔයගේ හැම වැඩසටහනක්ම බලනවා. මගේ ජිවිතෙට අලුත් දෙයක් ඉගෙන ගන්නවා. මනුස්සකමට කිසිම ආගමක් ජාතියක් රැකියාවක් බලපාන්නේ නෑ කියලා ජනතාව දැනුවත් කිරිම ගැන මං සතුටු වෙනවා. හොද ගමනක් යන්න සුබ පතනවා. මං ඨීවරයෙකුගෙ පුතෙක් ❤️
ජීවිත භාෂාව නිවැරැදිව තේරුම් ගැනීම තරම් වටින දෙයක් තවත් නෑ ජය වෙිවා
Km
මේ කාලයෙ මම අහපු ලස්සනම කථාව .... මහප්‍රාණ නෑ ... හරිම සරලයි තේරුම් ගන්න . ලංකාවේ ඉන්නවැයි කියන විද්වතුන් සාකච්ජා වලට ආවහම අපිට තේරුම් කරලා දෙන්න හදන දේ කියන්න පාවිච්ච් කරන වචන වල බරටම ඒ කතා ජනතාවට වැඩක් නැහැ . අපේ සිංහල භාෂාව ලස්සනට / වැදගත්ව කතා කතා කරන හැටි අපිට කියාදෙන .....
අපේ මාළුකාරයා ❤️.......
ස්වභාව ධර්මයේ අපූරු අත්දැකීම් වලින් පිරිපුන් විශ්ව විද්‍යාලයක් වැනි දැනුම් සම්භාරයක් හිමි සොදුරු මිනිසෙකි ඔබ.ඔබගේ දැනුම, වාග් විලාශය, ඒ නිරහංකාර සිනහව අපගේ හදවත්වල රැඳී තියේවි. ආදරණීය නිවටුන් අයියේ ඔබ අපට රටට අභිමානයක්....
මේක තමයි දැනට බලපු talk with chatura හොඳම video එක 👍🏽
ඔබ හරියටම හරි .
Binara Thathsara
Very true
ඒක ඇත්ත
Correct👍
සුන්දරම මිනිසෙක්.එතුමාගේ දැනුම් සම්භාරය මෙතෙකැයි කියා පැවසිය නොහැකි තරම්.ස්තූතියි විශේෂයෙන් සොභහදහම පිලිබදව ඔබ දත් දේ අප සමග බෙදා ගත්තාට.ඇත්තෙන්ම එය වචනයෙන් කිව නොහැකි තරම්.
"දෙවෙනි මව -මුහුදට අපි ආදරය කරමු"
හැමදාම වගේ ඔබටත් 🙏 ස්තූතියි චතුර සහෝදරයා!!!
ඉතාමත්ම වටිනා කතා බහක්..සාමාන්‍යයෙන් පුද්ගලයෙක් හැටියට කතා කළ හැකි ඉහළම තත්ත්වයට කතා කලා..අවසාන වශයෙන් චතුර සම්බන්ධයෙන් කතා කරපු දේට මා ඉතාමත්ම ප්‍රිය කරනවා...හදවතින් එළියට යන්න පුළුවන් ඇතුල් වෙන්න නම් අමරුයි.
මෙතුමට රට ගැන තියෙන දැනුමෙන් කාලක් වත් රටේ පාලකයින්ට නැ .අපේ ආගමේ විදියට ඔබතුමාට බුදුසරණයි .කිසිම කරදරයක් නැතිව ඉදිරියට යන්න ලැබේවා
මෙතුමන් වගෙ අය කීපදෙනෙක් දියවන්නාව පැත්තේ හිටියානම් අපේ මුහුදු වෙරල ගොඩක් සුන්දර වෙයි ..ධීවරයෙක් නෙමෙයි මටනම් හැගෙන්නේ හරියට මුහුදු පර්යේෂකයෙක් මහචාර්ය වරයෙක් වගෙයි පැහැදිලි කිරීම හරිම අපූරුයි සරලයි.කවමදාකවත් අහලනැති වචන කොච්චරනම් තියෙනවද
අත්ත මචන්
හැම රස්සාවක්ම වටිනා කාර්‍යයක් කරන්නෙ. ඒක හින්ද හැම රස්සාවක්ම එකම level එක්කට සැලකිය යුතුයි. ඒක ලංකාවෙ වෙන්නෙ නැති දෙයක්. ඒක ඒ උනාට වෙන්න ඕන දෙයක්.
දිවර ඇමති විය යුත්තේ මෙවන් යුග පුරුෂයන් නොවේද
Yes
Yes
මෙවැනි පුද්ගලයින් රටේ නායකත්වයට පවා සුදුසුයි ගරු කරනව හදවතින්ම ඔබතුමාට ❤️
ඇත්ත
Aniva
Oh
Ekenma
❤
මගෙ තාත්තියාත් දීවරයෙක් තමා .. මාත් පාසල් යන කාලේ මිස් ලගෙන් ලමයින්ගෙන් අපි වෙරල පැත්තේ ඉන්න ලමයී තාත්තලා මාලු කාරයෝ .. එහෙම දේවල් වලින් ගොඩාක් හිත රිදුනා .. ඒත් හැමෝම තේරුම් ගන්න ඔනී අපි හැමෝම මිනිස්සු කියලා .. මට මගෙ දෙමව්පියෝ ගැන ආඩම්බරයි මොකද අපි කාටත් බරක් නොවී අපේ දෙමව්පියන්ගෙ දුක් මහන්සියෙන් ජීවත් වෙන්නේ.. අනික අපි අතරෙත් බුද්ධිමත් මිනිස්සු ඉන්නවා.. අපෙ රටේ ඉන්න අර බුද්ධිමත් කියලා හිතන් ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්නෙ ගොන් රැල හින්දා මේ රට විනාස වෙනවා.. මේ වගේ බුද්ධිමත් ජනතාව එකතු වෙලා .. මේ රට හරි විදියට හරි විදියට ගෙන යන්න උදව් කරනවනම් අපිට මේ පිට රට වලට ඇවිත් දුක් විදින්න ඔනී නැහැ මෙච්චර සම්පත් තියන රටක් දාලා ඇවිත් .. 😔 ගොඩාක් ස්තූතියි චතුර අයියේ.. මේ වගෙ ගොඩාක් හොද සන්වාද තව ඉස්සරහාට කර ගන යන්න .. සුබ පතනවා.. please must respect for all people ...☝️☝️☝️☝️☝️🙏🏻🙏🏻
B S D perera yes..
🙏🙏🙏🙏🙏
👍
🤘😍👌
Very true
රැකියාවෙන් ඉහලම දැනුමක් හා සමාජයේ හොද හැසීරීමකින් හෙබි චරිතයක්.කොහොමද ධීවර ඇමති වගේ දෙයක් ලැබුනොත් හරි දීවර දැනුම සංවර්ධනය කිරීමට ඉඩක් දුන්නොත්.සොබාදහම හා රැකියාව හොදින් උගන්වයි...හිතන්න යමක්.සොදුරු මිනිසෙක්..දීවර ඇමතිම වේවා..ලබන ආත්මෙදිවත්..thnx for chathura
Inheres,bashawen,thore,lasene,sinhele,wadesatehanak,isthuthi,chathure,obete
චතුර අය්යේ මාත් ඔබට ආදරේ ඒ නිසයි.. ඔබේ මානුෂික පැත්ත හරිම ආදරනීයයි ..ඔබට ජය..
මහත්මයානනි ඔබ මහා දැනුමක් දැක්මක් ඇති මෙි හෙල දෙරනේ ජිවත් වන වටිනා මිනිසෙකි. ඔබෙන් රටට ගතහැකි දේ බොහෝය. ඔබට දිර්ගායු වෙිවා ! ජයවෙිවා !
කුරොලු වෙච්චි දේශපාලකයින් ගේනවට වඩා මහා පොළොවේ පයගහල ඉන්නා මේ වගේ අයෙක් අපට මුනගස්සුවාට බොහොම ස්තුතියි චතුර.හැමෝම කරන්නේ රැකියාවක්.ඒක ලොකු පුංචි කියල වෙනසක් නැහැ.වෙන්නේ සේවයක්.හැබැයි උගත් බුද්ධිමත් යැයි සම්මත අයගෙන් වන දුෂණ වංචා හොරකම් මෙයාලගෙන් නොවෙන්න පුළුවන්.
බලපන්කෝ භාශාව හසුරුවන ලස්සන👍👍ඇඩෙනව බං 😚😚👍
වට්නාම වචන ටිකක් ඔයා කිවේ
ස්තූතියි 👍👍
Siratat me wage oluwak tibunanam
සම්පුර්ණ ඇත්ත කතාව.....කළුතර කැලිඩෝ වෙරළ මීට අවුරුදු 20 කට විතර කලියෙන් කොච්චර ලස්සනද...වැලි තීරයක් තිබුණා....දැන් මුකුත් නැ....පාර ගාවටම මුහුද...ගඟ දිගේ මුහුද යනවා...සම්පුර්ණම විනාසයි....හරි තාක්ෂණික ක්‍රම වේදයකින් තොරව නිර්මාණයන් සිදු කරන නිසා තමයි ඔවැනි විනාසයක් සිදු වන්නෙ...මේ වගේ අදාල විෂය ගැන නිසි අවබෝධයක් තියෙන අය ඉතාමත් අඩුයි...එවැනි අයගෙන් ප්‍රයෝජන නොගැනීමත් අපරාධයක්.....💓💓💓💓💓👈👍
Ahanna asai may wage sanwada. Aththatama godak arthwath aweyaja hoda buddimethek. godakdewal apith igana gaththa. Mage hadapiri Pranamaya Chatura obata.
ඇත්තටම චතුර තවත් සුපිරි වැඩක් .ඔහු ඇත්තටම ගොඩාක් දැනුම් සම්බාරයක් ඇති කෙනෙක් .නිහතමානීව හැම දෙයක්ම සර්වසාදාරනව එලි දැක්කු කෙනෙක් .චතුර ඔබට ලස්සන වැඩ සටහන කිරිමට ලැබේවා .
විශිෂ්ඨ කතා විලාසයක්, ඒ රැකියාව කෙරෙහි විශිෂ්ඨ දැනුමක්, නිමාව අති විශිෂ්ඨ මිනිසෙක් .... well done sir
භාෂාව භාවිතය කොහොමද. .අහන් ඉන්න ආසයි. .
සර්ටිෆිකේට්ස් වලට,උපාදි වලට දෙන්න බැරි උගත් කමක් බුද්දිමත් කමක් ඒක 👌 සාගර විශ්වවිද්‍යාලයක් වගේ ❤️ මෙහෙම අය කොච්චර ඇත්ද මේ රටේ ඒ වගේ උගත් බුද්දිමත් අයයි මේ රටෙ තියන සොබාවික සම්පතුයි එක්ක මේ රට මොන තරම් නම් උසස් තැනකට ගෙනියන්න පුලුවන්ද 😌 මේ පාරවත් මේ දේවල් වෙනස් වෙලා අලුත් පිරිසක් මේ රට බාරගනී කියන බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්නව ❤️🙏🏻 නියමයි චතුර මුලදි කිව්ව වගේ අපි හැමදාම බලාගෙන ඉන්නව ඊලග වැඩසටහනේ කෞද එන්නෙ කියල 🙌🏻✌🏻
උගත් නූගත් කියලා බෙදීමක් ඇති කරලා.. උගත් අයට කරන රැකියා වලට අමුතු පිළිගැනීමක් ඇති කරපු එක තමා කරපු ලොකුම වැරැද්ද.. නිකමට හිතලා බලන්න කුණු අදින මිනිස්සු දවස් 3ක් කුනු අරන් යන එක නතර කරොත් මොකද වෙන්නේ... අන්න ඒකයි හැම රැකියාවම වැදගත්
Lokka's VLOG අද...දිවරයා.සමාජයේ.පහත්.කොට.සලකන.අයට.කන්න.වෙන්නෙ.මාලු...වෙනුවට.ඇට.තමා.දිවරයා..කියන්නෙ.හදවත..හොද..කෙනෙක්
Lokka's VLOG ඒ.වගේම.අවංක.පුද්ගලයෙක්.පාර්ලිමෙන්ටි.එකේ.ඉන්නේ.ප.හත්.අය.හොරැ..ඉතා.උසස්.පුද්ගලයෙක්.කියන්න.පිලිවන්.දිවර.ජනතාව
අපේ රටෙි වෙිලා තියෙන්නෙ මහන් තත්වය ඔලුවටත් ඔඩින්ගිය නිසා තත්වයම කුරැටු ගාගා ඉන්නවා මිසක් අැස් අැරලා ලෝකය දෙස බලන්න කැමැති නැහැ මොකද නොතේරෙනවා නොවෙි තත්වයට හරි නැහැ නේ
යුරෝපයේ කුණූ අදින මිනිහා මෙිසන් බාස්. කොටින්ම කිවෝත්
කමිකරැ රැකියා කරන පුද්ගලයා උදේ. සවසට. බාර් ඵකේ. ඵකට. කෝපි බොනවා ඵකම. මෙිසේ වාඩිවෙිලා.අනෙකුත් ඉහල තනතුරැදරණ පුද්ගලයන්සමග කිසිම ගැටලුවක් නැහැ ඵතන පවතින්නෙ මනුෂ්‍ය කම පමණයි. මිල මුදල් උගත්කමි අදල නැහැ ඒයයි නියම මිතුදහම අපේ ලංකාවෙි කවදවත් ඒසේ වෙන්නෙ නැහැ
අපි සුදු රෙදි. අැදැලා ගියත්. හදවත කලුයි
ඒකාට ඒකා අනුන් ගේ වැරදි සොයනවා මිසක් තමන්ගේ වැරද්ද නිවරැදි කරගන්න සමත් වෙිලා නැහැ. ඒ නිසා තමයි
මාන්නය කියලා කිවුවෙි
උගත්කම පොතේ දැනුමෙන් මනින මෝඩයන් ඉන්න කල් මනුස්සකම මතු වෙන්නේ නෑ.සමහර උගත් පොතේ දැනුම ඇති මෝඩයෝ කොතෙකුත් ඉන්නවා සමාජය ගැන මොලෝ හසරක් දන්නේ නැති.තමන්ගේ දැනුම ගැන හරියාකරව දැනුමක් ඇති මිනිහානම් කියව කියව රගපාමින් යන්නේ නෑ.මම නම් හිතන්නේ උගත් මෝඩයන්ට වඩා සමාජයේ දැනුමෙන් පොහොසත් මිනිසුන් රටට අවශ්‍යයි.
ජේසු පිහිටයි 🙏🙏
අත්දැකීම් සම්බන්ධ ලොකු දැනුමක් තිබෙන මලුකාරයෙක්. ලොකු කන්තෝරු වල වගෙ හොරකම නම් සිදු නොවෙන අහිංසක මිනිස්සු කරන රස්සාව තමයි දිවර කර්මාන්තය. උගත් මිනිස්සු ලග නැති මනුෂ්‍යකමින් පිරුණු මිනිස්සු පිරිසක්.
Me wage hrabara desanekata sawandunna mita kalin dabane hitapu gurumahatmayek gen
PHD එකක් තියෙන ධීවරෙක් වගේ 😍😍
කලකට පසු සින්හල භාශාව හොදින් පැහැදිලිව හසුරුවන කෙනෙක් දුටුවා..
Thar ඉතින් තවත් කියන්න පුළුවන්ද මාළුකාරයා මෝඩයා කියලා ...
I was going to say the same. I'm extremely impressed by this gentleman 's sinhala pronunciation and usage of words.
Hamme ow අනිත් basawal .ඇතුළත් නොකර සිංහල විතරක් kata.karana අහගෙන inna පුළුවන් වැඩ සටහනක් කලෙකින් දැක්කා ස්තුති oba දෙපළටම
Good one
Hard truth !!!
It was a really interesting discussion, great job Mr. Newton & chathura
🇺🇸
මම දකින නිවැරදිම මාධ්‍යවේදියා
#Chathura_Alwis
වටිනා වචන හැසිරවීමක්, සමහර ටෙලිවිෂන් නාලිකාවල නිවේදකයින් ගැන මතක් වෙද්දී හිනා යනව.
මමත් ධිවර පුතේක් නමුත්..මම අද ජිවත් වෙන්නේ ජපානයේ...ඉදලා හිටලා ලංකාවට ගියාම ගේදරටම මයිම් වේලා තියන මුහුදට ගියම පුදුම දුකක් දැනෙනවා මුළු වෙරළම ප්ලාස්ටික් බොතල් වලින්..පොලිතින් වලින් පිරිලා....ලස්සනට පුංචි කලේ සෙල්ලන් කරපු මුළු වෙරලම..ටැක්ටර් නිසා විනාශ වේලා......
මේ හැමදෙම ඒක්ක නිව්ටන් මාමාගේ දැනුම ගොඩාක් දේ කියලා දුන්න වගේම හැම වචනයකම ආදරය පිරිලා තිබුනා...
ස්තුතියි චතුර මහාතාණනි..
ජේසු පිහිටයි!!!
Nissi SDC ඒ විතරද.. වෙරලට ගිහින් අපිට තිබුනු සුන්දර දීවර ජීවිතේ මතක් කරද්දි දැනන දුක. එදා තාත්තා තෙප්පම ගොඩඅරිනකන් අම්මා එක්ක වෙරලෙ ඉදන් තාත්තා එනමග බලන් ඉන්නවා.. ඒ ආපුහම කට්ටිය එක්ක තෙප්පම ගොඩඇරලා මාලු ටික තෝරලා............... ඒ තිබුනු මුහුදු සුවද... මතක් කරද්දි දුකයි මට අහිමි උන මිහිරී අතීතයගැන.😓😓
Jp
Love the way he speaks Sinhala and the examples he gives. He’s such a interesting human.👌🏻
ක්ෂේත්‍රයේ පරතෙරටම ගිය සොඳුරු ලාංකිකයෙක් ❤️🙏🏾
Koitaram lassanada katawa , ahanna asai , dirgauwewa budusaranai ,oba depalata
නිර්ව්‍යාජී, අණාවරණිත,ආදරණීය හදවතකින්යුතු, මහ පොළවේ දිවි ගෙවන සැබෑ මිනිසෙකි.(වසර ගනනාවක අත් දැකීමෙනී
දෙරන..තෙරැමි.ගත්තු.නාලි.කාවක්.ඒනිසා.මෙවගේ..දැනුම.තිබෙන.අය.තෝරනවා
රටකට.මෙමිනිසුන්.හිටියත්...දේසපාලනය.හරස්වෙල...ඔය.මිනිසුන්.රැකිය.යුතුයි.මහා.චරවරයෙකුට.ඇති.දැනුමයි..කතාව.විතරක්.නෝවෙයි.උප්පු.කරලා.කියන.කෙනෙක්.මෙ
අනිවාර්යයෙන්ම මිස්...
මනුස්සයෙක් දුටු පමණින් e කෙනාව මනින්න epa.මෙතුමා කතා kala දේවල් වලින් api නොදැන සිටි දේවල් බොහොමයක් ඉගෙන ගන්නට පුළුවන් una.ඔබ දෙපළට ma සුබ pathawa..
චතුර බොහොම ස්තුතියි ඔබට .
සැගවී තිබෙන දැනුමක් ලොකයට පෙන්නුව නිසා.
ඔහු දෙවියන් වහන්සේගෙ මැවිල්ල ගැන පුදුම ලෙස පැහැදිලි කලා .
God bless you Chathura
Sirstvnieelpa blu
නිව්ටන් අය්යේ ඹබ හරි ශේෂ්ට අයෙක්,ඳියවන්නාවේ හරකුන් 225 ඳෙනාට මහගු ආඳර්ශයක් දුන්නා කියලා මට හිතෙනවා.භාෂාව හැසිරවීම අනර්ගයි.ඹබ ඉතාමත් බුඳ්ධිමතෙකි.ඹබට සහා චතුර මලලිට ජය වේවා!!!!!
ධීවර ඇමති කියන්නෙ මෙහෙම කෙනෙකුට 💪
සුදු පිරුවට ඇදලා ඉන්න දේශපාලුවන්ට්ස් වඩා මේ සහෝදරයා සුන්දර යි
ඔබට දෙවි පිහිටයි!! අපේ රටේ හුගක් ලොක්කෝ හිතාගෙන අපි තමා පොරවල් කියල නමුත් ලෙඩක් හැදිලා ලේ දෙන්න උනහම හමේ පාට ජාතිය ගැන හොයලද දන්නේ නෑ ලේ දෙන්නෙ.අපේ දරුවන්ට උගන්වන්න ඕන රැකියාවවත් හමේ පාටවත් ජාතියවත් නෙමෙයි වැදගත් මනුස්සකමයි කියල.
මේක බලද්දි මට ඇඩුනා .
ගොඩක් ස්තුතියි චතුර අයියා
💜🙏🏻
හරිමආසාවෙන් අහන් ඉන්නේ පුදුම දැනුමක් එකතුකරගත්තා ස්තූතියි 🌊
මා දැල් කාරයේක් උනාත් ඉගැනීම නිසා මෙන්ම වෙරලේ ගෙවුනු ජිවීතයේන් මාර අත්දැකීමක් මෙන්ම මාර දැනුමක් සහිත පුද්ගලයෙක්
අද සමාජයෙ දීවරයට දීලා තියෙන තැන අනුව මෙතුමා ඒ හැමොටම හොද අදර්ශයක්.
දෙවියනේ..ඔහුගේ භාෂා හැසිරවීමේ අපූර්වත්වය..ඔහු මාධ්‍යවේදියෙක් වුණා නම් ..මට ප්‍රේමකීර්ති ද අල්විස් මහතා සිහිපත් වුණා..චතුර ඔබත් පැරදියි ඔහුගෙ වාග් චාතූර්යයට
Hm
පළමුවරට මුහුදු සිංහයෙක් ශ්‍රී ලංකාවේන් දුටුවෙත් මොහුගෙ පුතාගෙ විඩියෝව නැරඹුවා මට මතකයි . මොහුත් මුහුදෙන් බිහිවූ සිංහයෙක් කීවොත් ඔහුට ගෞරවයක් යයි සිතමි . 🙏🏻
Mokakda mohuge puthage video eka please?
Mokakda Eka link
බුදුසරණයි චතුර දිගටම කරගෙන යන්න.දේශපාලුවො සම්බන්ද කරගන්නෙ නැතුව කරගෙන යන්න.වැදගත් වැඩසටහනක්.💖
Sameera Rangana aniwa..
විශ්ව ශක්තිය පිහිට එතුමා හට තිබෙනවා සියලුම දෙවි පිහිටයි !
හමේ පාටින්. පිට පොත්තෙන් මිනිසුන් කිසිසේත්ම මැනිය නොහැකි .කිසිසේත්ම එය නොකලත් යුතුමය..පිටට පෙනෙන මිනිසාට වඩා අභ්‍යන්තරයේ අපි කිසිසේත්ම නොදකින මිනිසෙක් සිටිය හැක😌😌 , ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත,...
.....good job චතුර 👍👍
Moshanm මොෂාන් ප්‍රියංකර Kumara g
Im respect niutan mahatoyo
Eka aththa mahathmaya
ඔහු ධීවරයන් අඩු අධ්‍යාපන මට්ටමේ කීවත් ඔහුගේ කතා.විලාසය ඉහලට ඉගෙන ගත් කෙනෙකුටවඩා ඉහලයි සහ විනයානුකූලයි. යෙසුස්වහන්සේ අාශිර්වාද කල රැකියාවක් මේ ධීවර රැකියාව !!!
පේදුරු ගෙ පරම්පරාවේ අය.
සිංහල හැසිරවීම විශිෂ්ටයි👌
මමත් ධිවර.කෙනෙක්..ධිවරයාගෙ. හිතහොදයි. උස්සහවන්තයි. වගේ ම. එඩිතර යි..අසාධාරය..අව.නීති ය.ට.ගරු. කරන්නේ නෑ...
ආඩම්බරයි..මොහු මගේ පියාගේ ප්රතිරෑපයක්..😍 ආදරෙයි තාත්ති..මගේ තාත්තා ඇතුලු සියලුම ධීවරයන්ට ජේසු පිහිටයි..🙏
😍😍😍
මෙයා පාර්ලිමේන්තුවට යවල ඒ කට්ටිය මුහුදට යවමුද ?.
ඇයි මුහුදත් කන්නද.
ඇත්තටම
Joe Jayasinghe ai aye malu kanna asawak nedda oyata 😂
@@amilakalanas niyama katawa. Giya thana wanasana kattiyani
මාලු කාලත් ඉවරයි.
ඔහුට අනුව "ඇය" අත්තටම ,ජීවත් වෙනවා. බාහිර පරිසරය ජිවය සහිතයි. ඇය ඔබව කියවනවා සෑම මොහොතකම. 🙏
Respect you sir, this is called knowledge and intelligent. Your language and presentation of your ideas, perfect.
Very true
ගොඩාක් ස්තුති චතුර මෙම මහතාව සම්බන්ධ කර ගත්තාට. අපේ රටේ මෙම විෂය සම්බන්ධ නිලධාරින්ට දැන් වත් ඇස් ඇරෙයි කියා සිතනවා. මෙතුමා කියපු ලෙස හැම දෙයක්ම යාවත්කාලීන විය යුතුය. මගේ සීයා ධීවරයෙක් වීම ගැනත් මගේ පියා අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක් වීම ගැනත් පිටුපස තිබූ කතාව අද මට තෙරුම් ගියා. ධිවර ජනතාව හෝ එම රැකියාව පහත් කොට සැලකූ කවුරුත් හෝ වේද ඔව්නට මෙය හොඳ අතුල් පහරක් බව නොඅනුමානයි. නිව්ටන් මහතා ඔබට ගොඩාක් ස්තුතියි.
මේ මහත්මයා හැදුනෙ විශ්වවිද්‍යාලයකින්ද? නැත්නම් විශ්වවිද්‍යාල හැදුනෙ මේ වගේ මහත්වරු නිසාද?
❤️
විශ්වවිද්‍යාලයයන් සැදුනේ මෙවැනි සුන්දර මිනිසුන් මතින් සහොදරයා ...
@@charundakalinga6143 ඒවා විනාශ කරන්නේ ඒවායින් අධ්‍යාපනය ලබන අයද.
Dayaseela Mayadunne ඒ ගැන අදහසක් හරියට කියන්න දන්නේ නැ...
@@charundakalinga6143 අනිවාර්යයෙන්
ඉතා වටිනා සාකච්චාවක් අහන්න ලැබුනා. මුහුද හා ධීවර කර්මාන්තය පිලිබද නොදන්නා කරුණු ටිකක් දැනගන්න ලැබුනා 🙏🙏
Thank you
@@dharshanakanaheraarachchi3165 got lak
හරිම ආසයි මේ වැඩසටහනට රැකියාවෙන් පාටින් මිනිසුන් කොහොමද මනින්නේ???
ධීවර අමාත්‍ය හෝ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ට මේ දැනුම තියෙනව ද?
වෘත්තීය කථිකයෙකු නොවන වෘත්තිකයකුගේ අති විශිෂ්ඨ භාෂා හැසිරවීමක්.. අර 225 දෙනාට මොහුගෙන් ඉගෙනගන්න බොහෝ දේ තියෙනවා.
225 gana katha karala wadak na. Hitha ridena eka vitharai
ඒ 225 වඩා මිනිස්සු හැටියට අපි හැමෝටම ඉගන ගත යුතු පාඩමක් තියනවා.ඒ තමා පොතේ දැනුමෙන් උගතෙක් උන මිනිහට වඩා සමාජයේ දැනුමෙන් පොහොසත් මනුස්ස සමාජයක නුසුදුස්සන් අතරේ සුදුසුකම් ඇති අයට තැනක් ලැබේවි.එතකොට ඔය කියන 225 සුදුසු අය විතරක්ම වේවි
අද 2021 ජුලි 23. මම මේ වැඩසටහන බැලුවේ දැන්. මොහු පවසන දේ හරියට හරි. මම කළුතර. කැලිඩෝ වෙරළ මට ඇවිදින දුර. එදා තිබ්බ කැලිඩෝ එක සහ අද දකින කැලිඩෝ එකේ වෙනස මම හොඳට දකිනවා. ඇත්තටම අද කැලිඩෝ කියල එකක් කළුතර නෑ. රැල්ල එන්නේ වෙරල අයිනෙන් යන පාරට. වැලි ගොඩ ගැහිලා තියෙන්නේ ඒ පාරේ. ඒ වෙනස දකිද්දී පුදුම දුකයි කළුතර අපිට. හැමෝම හවසට එක් වුන තැන සතුටු උන අද නැති වෙලා ගහින්. මෙතුමා කියනවා වගේ මුහුදෙන් විතරක් නෙමෙයි සොබාදහමෙන් දෙයක් වැරදි විදිහට අපි ගත්තොත් අපෙන් අනිවාර්යෙන් සොබාදහම ඒ දේ ගන්නවා. අද කළුතර කැලිඩෝ එකට උනෙත් ඒකමයි.
රුවල් ඉරී ගිය නෞකාවේ
නියමුවාණනී...
නොගිලී දළ රළ පෙල අතරේ
මා හා යා නොහැකිය ගොඩබිමකට
රුවල් ඉරී ගිය නෞකාවේ
දෝතට එක්කල වැසිදිය පොවමින් පවසට
ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම
මා රැක ගත් ඔබ රැක ගත යුතුවේ අද දින
දියඹේ නවතිමි යනු මැන පෙරමග තනිවම
රුවල් ඉරී ගිය නෞකාවේ
සුන්බුන් නැව් බඳ දියබත් වී යයි හෙමිහිට
අත්හල මැන දැන් මෙතුවක් මට බැඳි සෙනෙහස
දෑස පියාගෙන මා බිලිදී දිය ගැඹරට
ගැලවී යනුමැන මේ විපතින් සිත දැඩිකොට
රුවල් ඉරී ගිය......
මේ පුද්ගලයා කතා කරන හැටියට කැමති කට්ටිය මේ කොනට👌👌👌👌👌
This man deserves a PhD. He is very knowledgeable. Amazing.
ඉතාම හොද මොලයක් තියන දීවරයෙක් ,කියපු ඔක්කොම ඈත්ත ,
ඔන්න දීවරයන් ගේ දැනුම.බලලා හැදෙන්න.ඇත්‍ත කතා කරන්න මෙයාගෙන් ඉගෙන ගන්න.
පුලුවන්නම් cleaner කෙනෙක් ගෙන්වන්න...ඒකන්ම් වෙන්නම ඕන දෙයක්..සමාජේ පටන්ගන්නෙ එතනින් මම හිතන විදියට....ගොඩක් මිනිස්සුන්ට වැරදුනු තැනක් හදන්න පුලුවන් වෙයි
අනිවරෙන්
එ දැනුම පිස්සු හැදේනවා උගතුන් කියලා කියන මාහචාර්ය වරුන්ට හොද ආදාර්ශයක්
මගෙ තාත්තත් දීවරයෙක්. ඉගෙනගන තියෙන්නේ දෙවැනි පන්තියට පමනයි. තාත්තගෙ අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලා තාත්තට වයස අවුරුදු දොලහෙදි. එදා ඉදලා මරණය දක්වා දීවර රකියාව කලා. න0ගි කෙනෙකුත් හිටියා. ඒ කටයුතුත් කරන් කල වයෙසෙදි විවාහත් උනා. දරුවන් හතක් හෙදුව. පුතාල දෙන්නයි,දුවල පහයි. අද වෙද්දී තුන්දෙනෙක් ඉතාලියේ අනෙක් අය ල0කාවෙ වියාපාර කටයුතු කරගෙන හොඳින් ඉන්නව. ආඩම්බර යි
It is only in Sri Lanka that segregation happens according to the job title.
To me, as long as one makes a honest, decent living , by working hard that's a true man. Just because Mr.Newton is a fisherman and someone else is a managing director of a company, doesn't make Mr.Newton inferior.
Humanity goes beyond job titles, our so called education or socio economic statuses.
Thank you Chatura. Great conversation. A definite eye opener for some of the closed minded individuals. Learnt a lot. Hats off to you for embracing humanity , regardless of socio economic statuses. Best wishes as always.
මේ වාගේ අයෙක් රටේ ධීවර ඇමති උනොත් කොහොමද..?
ඔබතුමාට දීර්ඝයු ලැබේවා අද වැඩ සටහන සතුටින් බැලුවා 👈👈👈
සුපැහැදිලි හදවතක් ඇති මහ මුහුදක් සමග සටන් කරන එක් වි්රයෙකි නුබ
මත් අවුරුදු ගානක් බත්තලංගුඩු දුපතේ හිටයා එහො ජිවත්වී මාරම සතුටක්
Nirmala Pinto m
මම දවස් 3 හිටියා ජීවීතේ හිටිය හොදම තැන
හරිම ආසාවෙන් අහගෙන හිටියා අප ජිවිතයට උගත යුතු බොහොමයක් මේ කියමන් තුල ගැබ් වෙලා මහ මුහුදේ ගැඔුර තරමටම මේ වදන් ගැඔුරුයි
මෙම වැඩසටහන තුළින් නොදත් ගොඩක් දේවල් දැනගත්තා.
කියන්න තියෙන එකම දෙ අහන්න අහන්න ආස හිතෙන කතිකාවතක්.❤💎✝️👍
It’s amazing to hear this type of an intelligent discussion from a fisherman. I hope that Sri Lankan parliament members has any brains to listen to this man and learn something. Chatura, thank you for the good work from USA.
කියන්න වචන නැහැ...... ස්වභාදම් මාතාවත් එක්ක ගනුදෙනු කරන ඉතාමත් සුන්දර මනුෂ්‍ය රත්නයක්! කොළඹ පොෂ් නෝනල-මහත්වරු පොඩ්ඩක් ගවේෂණය කරන්න මේ භාෂා ශෛලිය... අපේ සිංහල භාෂාව හරියට යොදන ආකාරය කෙතරම් මනරම්ද? ඔබට මාගේ උත්තමාචාරය!
One of the best explanation of how Tsunami affects to the land. This has not been discussing anywhere in past 15 years after the Tsunami.
නියම සිංහලයෙක්....වටිනාකම වැදගත්කම රදන්නේ ඔබවන් අය තුලයි බුදු සරනයි තාත්තේ....ජේසු පිහිටයි...
හොද ලක්ෂණ වැදගත් කතාවක්...අසන්න ලැබුණා..
මේ මනුස්සයා කතා කරන කොට මට මතක් උනේම මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුන්ඩුව නව කතාව. සොබාදහම සහ සොබාදහමෙම කොටසක් වෙච්ච මෙවැනි මනුස්ස ප්‍රානීන් කොච්චරනම් සුන්දරද
මොන තරම් වට්න මිනිස්සුද .මෙ අය අපේ රටට සම්පතක් ඉස්තුතියි චතුර මෙ අය රටටම පෙන්වා දිම
පාර්ලිමේන්තු ඉන්න එක දේශපාලුවෙකුට බෑ මේ වගේ ලස්සනට බාෂාව හසුරවන්න. ජයවේවා !
හිතට සතුටක් දැනුනා.තාමත් බුධ්දිමත් සාමන්‍ය ජනයා අප සතුයි
ඇත්තටම වටින දෙයක්. මුලු විඩියෝ එකම බැලුවා. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ස්තුතියි . 2017 A/L Vector Question Discussion(2017 A/L දෛශික ගැටලුව විවරණය) - Combined Maths Vectors Part -10 th-cam.com/video/DJZegImsHuM/w-d-xo.html