දමිත් අසංක සියලු දේ හෙළිකලේ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • damith asanka soya giya gamanak

ความคิดเห็น • 1.2K

  • @KONARAVLOG
    @KONARAVLOG  5 ปีที่แล้ว +797

    එදත් අදත් හෙටත් ඔබ අපට වීරයෙක්❤️

    • @ravichathuranga9115
      @ravichathuranga9115 5 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් 😘😘😘😘

    • @sagarikamalkanthi868
      @sagarikamalkanthi868 5 ปีที่แล้ว +1

      Ana.puduma.satutui.oya.wacana.tikata.b.s

    • @ishansrimal9534
      @ishansrimal9534 5 ปีที่แล้ว +3

      දමිත් අයියේ ආදරෙයි හැමදාමත්. තෙරුවන් සරනයි

    • @FathimaFathima-in3tf
      @FathimaFathima-in3tf 5 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් මල්ලි.❤️

    • @vipulasamantha3353
      @vipulasamantha3353 5 ปีที่แล้ว +1

      yaluva uba karapu dein ape sahodarayekge atta katava eliyata avaa ...godak pin yaluva budusaranai..

  • @damithasanka9831
    @damithasanka9831 5 ปีที่แล้ว +2841

    බුදු සරණයි අපේ මල්ලී. ගොඩක් අයට ඕනි වුනේ මාව බිමට ඇදලා දාන්න.මේ කරපු දේට පිං අපෙ මල්ලී.. මම අයෙත් ඔබ අතරට එනවා එතකන් ඉවසීමෙන් ඉමු

    • @chandichandralathachandi9564
      @chandichandralathachandi9564 5 ปีที่แล้ว +40

      ඔවි දමිත් මල්ලි ඔයාගේ අදහස් හරිම පැහැදිලි, කෝනාර මල්ලි හරිම පැහැදිලාව මෙි ඉන්ටවිවි එක කලා, අදනමි හරිම අපුරැයි ,ඔබලා දෙන්නටම ජයෙන් ජය වෙිවා

    • @chandichandralathachandi9564
      @chandichandralathachandi9564 5 ปีที่แล้ว +19

      ජයෙන් ජය

    • @helabodhuurumaya3265
      @helabodhuurumaya3265 5 ปีที่แล้ว +21

      දමිත් අයියෙ ඔයා කියන මට්ටම තේරුම්ගන්න මිනිස්සුන්ට අවබෝධයක් නෑ.මේ ජීවිතේම ඔයාගෙ ගමන නිමාකරගන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාත්ථනා කරනව.තෙරුවන් සරණයි

    • @udaraudara191
      @udaraudara191 5 ปีที่แล้ว +8

      iwasanne kohomada metto ikmanata enna.

    • @A.Dbologs
      @A.Dbologs 5 ปีที่แล้ว +14

      තෙරුවන් සරණයි දමිත් අයියේ❤️

  • @anushkalaksiri426
    @anushkalaksiri426 5 ปีที่แล้ว +689

    දමිත්ට අදරේ කස්ටියම දාමුද බලන්න ලයික් එකක්

  • @lineproduction4775
    @lineproduction4775 5 ปีที่แล้ว +123

    බලා හිදිමි ස්ටේජ් නගින තුරැ හදවතේ ගායකයා ඔයා........
    තෙරැවන්සරණයි දමිත් අයියේ.....♥️♥️♥️♥️

  • @PoddaMV
    @PoddaMV 5 ปีที่แล้ว +531

    මුට පිස්සු කියන උනුයි බන් පිස්සො ..මොකද මෙ මට්ටමට අනික් උන් ජිවිතෙ තෙරුම් අරන් නෑ..බලපන්කො මොලො ඇතුව උත්තර දෙන ලස්සන... මිනිහෙක්ට හැම එකාම පිස්සා පිස්සා කිව්වම ඌ නිකන්ම සමාජෙ පිස්සෙක් වෙනවා...උඹට ජය අය අර ජිවිත් කන්දෙ උඹ අද පල්ලෙහා ඇති නැග්ග දවසට ඔය හැම එකාදිහාම උඩ ඉදන් අනුකම්පාවෙන් බලපන්

    • @KONARAVLOG
      @KONARAVLOG  5 ปีที่แล้ว +10

      Podda ❤️අයියා

    • @madhukaliyanaarachchi948
      @madhukaliyanaarachchi948 5 ปีที่แล้ว +9

      අද්‍යාත්මික වශයෙන් දියුනු පුද්ගලයෙක්

    • @bestsri1
      @bestsri1 5 ปีที่แล้ว +8

      සමාජයේ වැඩියෙන්ම ඉන්නේ පිස්සො බං. ලෝකෙ හරියට දකින එකෙක් දැක්කම උන් හිතන්නේ ඌට පිස්සු කියලා.

    • @deewijesooriya3524
      @deewijesooriya3524 5 ปีที่แล้ว +7

      පොඩ්ඩා උබල වගේ මිනිස්සු තමයි දමිත් වගේ අය වෙනුවෙන් ඉන්න ඕනේ, දමිත් කියන්නෙ සුපිරි පොරක්, හැමෝටම එයා වගේ වෙන්න බෑ. පොඩ්ඩා උබටත් ආදරෙයි

    • @Tikiriya2052
      @Tikiriya2052 5 ปีที่แล้ว +1

      Anna comment eka respect ❤❤❤

  • @bashistatus5262
    @bashistatus5262 3 ปีที่แล้ว +49

    "ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී"
    ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරනු ලබයි🥰
    හදවතේ ගායකයා😍ආදරෙයි දමිත් අයියේ හැමදාම

  • @shanakakarunarathna3398
    @shanakakarunarathna3398 5 ปีที่แล้ว +198

    එදා කරපු Interview එක කරල තිබුනෙ දමිත් අසංකව පිස්සෙක් කියල පෙන්නල ඒක මාකට් කරන්න මිසක් වෙන දේකට නෙවෙයි. ඒත් මේ Interview එක කරල තියෙන්නෙ ඒක එහෙම නෑ කියල පෙන්නල දමිත් අසංකට සාදාරනයක් කරන්න. ඒක පැහැදිලියි. Respect කෝනාර❤️

    • @drsuboshpriyadimuthudahana5476
      @drsuboshpriyadimuthudahana5476 5 ปีที่แล้ว +1

      දමිත් අසංක තේරුම් ගැනීමට උත්සාහ කරමු. එය ඔහුට කරන ගරු කිරීමකි.

    • @nixlopz6136
      @nixlopz6136 5 ปีที่แล้ว

      Aniwa

  • @piumchathuranga8307
    @piumchathuranga8307 5 ปีที่แล้ว +67

    Damith asanka ❤️
    මේ පොඩ්ඩ අල්ලගන්න බැරුවනෙ ඇදගෙන නාගන්නව කොහොමත් අපේ මිනිස්සු
    තෙරුන් සරණයි අයියේ ❤️❤️

  • @preethikumari9743
    @preethikumari9743 5 ปีที่แล้ว +58

    බුදුන්වහන්සේ දේසනා කරපු උතුම් බුද්ද දර්සනය හරියටම ඔලුවට වැදුණු කෙනෙක් ගේ ජිවිතේ හැරවුම් ලක්සයක් වෙනවා.යතාර්තය දකිනවා .පුහුදුන් මිනිසුන් හිතන්නෙ පිස්සු කියලා දමිත් අසන්ක ඔබට මේ ලෝකයෙන් මිදෙන මාර්ගය අවබෝධ වෙලා තියනවා .ඔබට මේබවයදී උතුම් අරිහත්වය ලැබේවා .

  • @scafe1633
    @scafe1633 5 ปีที่แล้ว +116

    ධර්මය ගැන හිතන ධර්මයෙන් ජීවිතය ගෙවන්න හදන මිනිස්සුන්ව සමාජයට පේන්නේ පිස්සෙක් වාගේ. ඒ තරමටම මිනිස්සු පිරිහිලා බං... බුදු සරණයි දමිත් අයියේ..

  • @nuwanrukshan9610
    @nuwanrukshan9610 5 ปีที่แล้ว +141

    දමිත් අයියා වගේ අපිත් හිතන්න පුරුද් වෙනවනම් මේ ලෝකේ ගොඩාක් ලස්සන වේවි

    • @sampathranasinghe4736
      @sampathranasinghe4736 5 ปีที่แล้ว

      Mu ganja osthar kenek.muge mole kara wela...

    • @piyathgamage7595
      @piyathgamage7595 4 ปีที่แล้ว

      ගන්ජා ඔස්තාර් උනත් අපි ආස කරන චරිතයක් එක අපේ දෙයක් sampath ranasinghe ගන්ජා ඔස්තාර් කිය කිය කියන ඔයාගේත් වැරදි නැද්ද😏

    • @isurulakmal3046
      @isurulakmal3046 2 ปีที่แล้ว

      @@sampathranasinghe4736 අනේ උබ හුකහං ගොනා.... ගංජා ගැහුවම කොහෙද පකෝ මොලේ කරවෙන්නෙ... තොපිවගේ ගොං හුත්තිගෙ පුතාල ජීවත් වෙලා මොකටද බං... ආතල් එකක් වත් නෑ....🤣🤣🤣

    • @dilansamith
      @dilansamith 8 หลายเดือนก่อน

      Sampat ranasinnha uba pissak bahat ganim gihin😂​@@sampathranasinghe4736

  • @buddikakasun7321
    @buddikakasun7321 5 ปีที่แล้ว +40

    ඒකටනම් ඇඩුනා අයියේ...ඒ කටහඩ ඇහෙද්දි ඇස් වලට කදුලු වෙනවා...මං පොඩි කාලේ ඉදන්ම ආදරය කරන ගායකයා ඔයා දමිත් අයියේ..ඔයා කියන දේ මටනම් හොදට තේරෙනවා අයියේ..මටත් වෙලාවකට හිතෙනවා..ජීවිතේ කියන්නේ දුකක් විතරයි...ඉපදීම තමයි ලොකුම දුක ආදරෙයි අයියේ ආයෙත් වේදිකාවක දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...බුදුසරණයි අයියේ..

  • @user-ff9jq5cf2d
    @user-ff9jq5cf2d 5 ปีที่แล้ว +38

    නිහතමානී කම උපරිම.ආදරෙයි හැමදාම ගොඩක් අයියේ.ඔබටත් ඔබගේ පවුලේ සියලුම දෙනාට බුදු සරණයි දේවි පිහිටයි.❤❤❤❤

  • @sturoshijaya5830
    @sturoshijaya5830 5 ปีที่แล้ว +52

    දමියෝ උඹනම් පට්ටයි,මමත් අවුරුදු විසි පහක් යුරෝපෙ දහ දුක් විඳලා කෙලව ගත්තා ..අපි දන්න අඳුරන මිනිසුන් අනන්තයි අප්‍රමානයි..ඒත් වැඩක් නෑ හැමෝම දඟලන්න ඉස්සරහට යන්න විතරයි...ඒ ගොං රැල අත්හැරීමෙන් පමණයි අපිට අපි ඉපදීමට හේතුවවුනු ස්වභාව ධර්මයේම නිර්මාණයක් වුණු විශ්වය හා සම්බන්ධ විය හැක්කේ...ඒකටත් දමිත් වගේම මමත් ආසයි..ආදාරෙයි..ආධ්‍යාත්මිකයි.. අපි මොන මගුල කරත් ඇත්ත ඕකම තමයි.. එකම වෙනස උඹ කැලේක ඉඳන් බණ භාවනා කරනව..මම යුරෝපෙ තට්ට තනියම බණ භාවනා කරනව..මොකක්ද බං මේ කරුමක්කාර ජීවිතේ..එහෙම කියලා අපිට ජීවිතයේ අතාරින්න බෑ නේ මචං..දරුවො ලොකු මහත් වෙනකන් අමාරුවෙන් හරි අල්ලං ඉන්න වෙනවා..අපි පුංචි කාලේ අපේ අම්මලා හිල් පොල්කට්ටෙන් වතුර නාවන කොට "මගෙ පුතේ හුස්ම ටිකක් අල්ලන් හිටපන් කියනවා" අපිට නොතේරෙන කමට අම්මා එහෙම කීවේ..ඒත් ඒ කිව්වේ මැරෙනකං අල්ලන් ඉඳපන් පුතේ කියලා..ඒ රත්තරං අම්මාත් නැතිදාට "ජීවිතේට මං තැනූ තාරකාවියේ ..
    .. දැං ඉතින් නුඹත් ගියා කළුවරයි අනේ..."
    ලොව සියල්ල අසත්ත්‍යයි,බුදු ගුණ සත්‍යයි,අනන්තයි අප්‍රමානයි උඹට තෙරුවන් සරණයි මචං..

    • @kamelialiya8332
      @kamelialiya8332 5 ปีที่แล้ว +3

      ඇත්තමයි අපි කොහේ හරි අතරමං වේලා සහෝදරයා 😢

    • @madushikaharshani9235
      @madushikaharshani9235 5 ปีที่แล้ว +2

      Oya hari 👍👍👍

    • @kamelialiya8332
      @kamelialiya8332 5 ปีที่แล้ว +2

      👊👍අතරමං සහා අසරණ

    • @sturoshijaya5830
      @sturoshijaya5830 5 ปีที่แล้ว

      ස්තූතී ආදරණීය සොයුරු සොයුරියනි .. අපට ජීවිත කාලයටම හුස්මටික ලබාදෙන ගහකොළටත් වෛර කරන මනුසත් කුලේ අමාණුෂිකයින්ගෙන් අපට තවත් ඇති පළය කුමක්ද? පිළිතුර = අත්හැරීම සහ තිලෝ ගුරු බුදුන් වැඩි මාර්ගය භාවිතා කිරීමයි. එහෙව් මාර්ගයක් මේ ලොවේ අප වෙනුවෙන් නිර්මාණය කල එකත් අපට ඉමහත් අස්වැසිල්ලකි,භාග්‍යයකි, අමා මහ නිවනකි....!

    • @rajapaksha6021
      @rajapaksha6021 5 ปีที่แล้ว +2

      ahanna awasarai karunakarala.obatuma kiyanawa Europe wala idan bana bawana karanawa kiyala.kohomada e tatweta enne.dura rataka idagena paule wagakim daruwange ath wim ekka hita hadan darmika katautu saha hita diunukaraganne kohomada.danimi me euro walin satuta sanasima labannata baribawa.namut lankawata gihin hudakalawa darmika wada karamin sita diunu karannatada bariwa atte rupiyal sata higa nisaweni.api kotaramnam asaranada.europaye diunui kiyaganna rataka sita you tube eken lankawa bala bana asannata dase kadulu purawagena apata siduwi ati sati.budusaranai

  • @lagalatta6639
    @lagalatta6639 5 ปีที่แล้ว +37

    දමිත් ඔබ ලග අපි සියලුම දේනා ලග සැමදාම සතරවරම් දේවීයන් ඔබ රැක දේවතා 🙏🙏🙏

  • @user-ll6st8xc6j
    @user-ll6st8xc6j 3 ปีที่แล้ว +16

    ආදරෙයි දමිත් අයියෙ... අපේ ගායකයා ඔයා.... හදවතේ ගායකයා... අයියගෙ සිංදු කටහඬ මරු..

  • @Nilu157
    @Nilu157 5 ปีที่แล้ว +16

    කෝනාර මල්ලි ස්තූති ඔයාට . දමිත්ගෙ සැබෑම තත්ත්වය අපිට පෙන්නුවට.... දමිත් හොයන්නේ දුක නිවන මග. දමිත් ඔබට හැකිවේවා ඒ ගමන යන්න . මාත් හිත නිවන මග ඔයා නිසා හොයා ගත්තා . ඇත්තටම කිසිවක් අයිති නැති ලෝකයේ හැමදේම මගේ මගේ කියල අපි බැදීම් වැඩිකරගෙන සසර දික් කරගන්නවා. . . මං තුල ඉන්න මාව හොයාගන්න මග ටිකෙන් ටික මාත් අඩිය අඩිය තියමින් ගමන් කරමින් ඉන්නවා.... අපි හැමෝටම පුළුවන්නම් අතීතයේ මතක අනාගතයේ බලාපොරොත්තු අත් හරින්න සිහියෙන් ඉන්න . එතනදි අපිට බුදුපියාණන් දෙසු සත්‍ය දහම වැටහේවී......
    තෙරුවන් සරණයි

  • @ishangamage6091
    @ishangamage6091 5 ปีที่แล้ว +141

    දමිත් අසංක ප්‍රසිද්ධ මාධ්‍යයේ කුණුහරුප කිව්වද? විකාර කියෙව්වද? 🙄 ඒ මනුස්සය ධර්මය ගැන කතා කරන්නෙ❤ ඒක බලන උබල මේ මනුස්සයට පිස්සු කියනවනම්😂 අපිට උබලගෙ මානසික මට්ටම ඉතා පැහැදිලියි.🙏 අපිට හොයාගන්න බැරි උන මොකක්ම හරි දෙයක් මේ මනුස්සය හොයාගෙන තියනව❤ මේ ඒක ගැන නිතරමබ්කියන්නෙ.ආදරෙයි දමිත් අයියෙ❤❤🙏

    • @deshanrandunurandunu6222
      @deshanrandunurandunu6222 5 ปีที่แล้ว +2

      A wadana supiri

    • @user-qz4jo1dq2b
      @user-qz4jo1dq2b 5 ปีที่แล้ว +6

      ඔව් මෙයා ජීවිතය තුල මොකුත්ම නැහැ කියලා දැන් දන්නවා හැමදේම බොරු බව වැටහිලා අනේ මටත් එහෙම වෙනවා නම්

    • @isawwa1159
      @isawwa1159 5 ปีที่แล้ว

      wade thiyenne mekayi.. sirawatama damith ayya.. dhrmaya paththen,,yana eka ela.. athatam minissu.. me mnussyta ema kiyna ekata athtama unta thamyi.pissu..habayi..dmith ayya bana ahala thiyenneth lankawe inna hodama pissagen.. hari paththen dhrme giya nam.. me manussya athtama adythmikawa gdk ihala thnka gihin.. ada api atharin athtama giya puggalayek wenna ooni..eth budu dhama anuwa.. e pathen giya manuuya smnya apita dakinna tyna waara aduyi nee.. eth .. minissu atharama janapriya wewi.. rahath kiyagena ..porak wenna hadana ara gothayagen.. bana ahpu hnda..damith kiyana charithe thma u tube walath innwa.. therunada mnda..mchan,, podk hemmeta hithala blnkoo.. seen eka.

    • @shehansl2602
      @shehansl2602 5 ปีที่แล้ว +1

      ♥️♥️♥️

  • @iwenjala8587
    @iwenjala8587 ปีที่แล้ว +8

    හදවතේ ජීවත්වන
    තවත් ගායකයෙක්
    ජනතා සම්මාන හිමි නොවුනට
    හදවතට කතාකරන තවත් ගායකයෙක්
    ආදරෙයි හැමදාමත්...❤✋

  • @asokabanda1375
    @asokabanda1375 5 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි දමිත් අසංක ඔබේ පැතුම අනිවාර්යයෙන් ඉටුවෙනවා ඔබ යම් මගක් වඩමින් අවබෝදයක් සොයනවා ඒ අවබෝදය ලබා සංසරේ දුක් විදින පින් ඇත්තෝ නිදහස් කරගැනීමට සක්තිය ලැබේවා

    • @shamaalso232
      @shamaalso232 5 ปีที่แล้ว

      B.s.apa lankawa sampath oba

  • @rukshannipun3987
    @rukshannipun3987 5 ปีที่แล้ว +26

    කොනාර සුපිරිම. හදවතටම දැනුනා වැඩසටහන. කට්වත් දැන් කතන්දර කියන්න බැහැ.එලම.

  • @imalshaganganath1904
    @imalshaganganath1904 5 ปีที่แล้ว +231

    අර ගොං අශේනය කරන ලොකු සීන් දාගෙන එක එකාට කඩේ යන වීඩියෝ වලට වඩා උබේ වීඩියෝ පට්ට් මල්ලී 👍 good luck

  • @chathurangasandaruwan7610
    @chathurangasandaruwan7610 5 ปีที่แล้ว +57

    දමිත් හරි වැදගත් දෙයක් කියන්නේ..මේක පොඩ්ඩක් හිමින් තේරුම් ගන්න වෙනවා... කෙලින් ම කිව්වොත් බෞද්ධ දර්ශනය...මෙතන ගැඹුරු දර්ශනයක් ගැඹුරින් මොහු කල්පනා කරනවා.... යම් මාර්ග පල ලාභී ආරණ්‍ය සේනාසනයක වැඩ හිඳින භික්ෂූන් වහන්සේ නමකට යොමු කළොත් හොඳයි... දමිත් ගෙන් සිංදු ඉල්ලන්න කලින් මේක කළොත් හොඳයි..මොකද සාමාන්‍ය අයට සාමාන්‍යයෙන් නොතේරෙන දෙයක් මොහු වටහාගෙන තිබෙනවා.මෙය මාගේ පුද්ගලික අදහසක් පමණි..

    • @wasanthakumara9243
      @wasanthakumara9243 4 ปีที่แล้ว +1

      Panga wanthasayan dammo, nayan damman duppanyassa,අප මහ බෝසතානණ් දේශණා කර අවබෝධ කර දුන්නේ බුද්දිමතැන්ට පමනයි මෙ දහම අවබෝධ කර ගැනිමට පුලුවන් වන්නේ කියලා.බුද්ධිමත්ව එය අවබෝධ කරගන්න.

    • @musictrackamila310
      @musictrackamila310 4 ปีที่แล้ว +1

      Mattath ekami hithune bn.samanya minissunta ehata giyapu kenek thamai damith aiya kiyanne

  • @bhawanthaishan6088
    @bhawanthaishan6088 5 ปีที่แล้ว +54

    දමිත් අසංක පිරිහෙන විදිහ බලල හැදියල්ලා...කෝනාර උබටවත් තේනුනෙ නැ නේද ඒ කියපු දේ.......දමිත් අය්යා අපට වඩා ගොඩක් උඩින් ඉන්නෙ...අය්යෙ ගමන යන්න බුදුසරණයි....

    • @chanuthshanitha662
      @chanuthshanitha662 5 ปีที่แล้ว +3

      එකෙන්ම මචං.ඔතනය් කාටවත් නොතේරෙන තැන

  • @sachinivithana1138
    @sachinivithana1138 5 ปีที่แล้ว +20

    දමිත් අයියා 2016 tv programme එකකට ඇවිත් කියනවා "මම උත්සහ කරනවා හැමදේම අතාරින්න" කියලා. දමිත් අයියා ජීවිතේ අවබෝධ කරගෙන ඉන්නේ. ඒක තේරුම් ගන්න බැරි තරම් අපි හිතින් අසරණයි... ඇත්තම කතාව දමිත් අයියා දිනුම්.... අපි පරාදයි....

    • @slplus4934
      @slplus4934 5 ปีที่แล้ว +2

      2015 යූටියුබ් චැනල් එකකට ඇවිල්ල කියන්නෙ ඕකමයි

  • @rashiniyara8682
    @rashiniyara8682 5 ปีที่แล้ว +54

    මං පුංචි කාලේ ඉදන් තාමත් ආදරය කරන නිහතමානි චරිතයක් ❤️
    ජිවිතේ තේරුම් අරන් අනිත්‍ය බාවය ජිවත් වෙන මිනිසෙක් විතරයි ඔහු...
    ඒ මග යන්න බැරි පව් කාරයෝ ඔහු පිස්සෙක් කියා ඔහුව විවේචනයට ලක් කරනවා...ඔවුන්ට එහෙම වෙන්නත් බැහැ බුදුන්ගේ මග යන කෙනෙකුට ඒ මග යන්න දෙන්නේත් නැහැ...අයියා කියන සමහර වචන තුළ බුද්ධ ධර්මයේ උමතුවකුත් තියෙනවා ඒවාට එකග වෙන්නම බැහැ...නමුත් ඔහු පිස්සෙක් නෙවෙයි වටහා ගන්න බුද්ධ ධර්මය තුළින් ❤️ බුදු සරණයි ❤️

    • @hashinikaushalya8174
      @hashinikaushalya8174 5 ปีที่แล้ว +1

      Rashi Niyara දර්මයට ladi තරුණ මිනිස්සු දකින ගොඩක් අය එහෙම thama

    • @samanthasaman6018
      @samanthasaman6018 4 ปีที่แล้ว +1

      Lsshsanii

    • @shehanikoshila397
      @shehanikoshila397 4 ปีที่แล้ว +3

      Mamath

  • @mrmax2655
    @mrmax2655 5 ปีที่แล้ว +26

    දමිත් අය්‍යේ මේකට ඇවිත් ආයෙත් සින්දුවක් කියපන් ❤️❤️❤️👊👊👊👊 ආදරෙයි උබට....

  • @ishansrimal9534
    @ishansrimal9534 5 ปีที่แล้ว +60

    මගේ ඇස්වලින් කඳුලු වැටුනා දමිත් අයියේ

  • @ccgraphics1683
    @ccgraphics1683 5 ปีที่แล้ว +52

    වෙන් වෙන්න ඕනෑ නම් වෙන්වී ඔබ යන්න.... එපා අපේ ආදරේ ගැන ආයෙත් කතා කරන්න... පලවෙනි කෙල්ල බූට් එක තිව්වම උඹෙ සින්දු අහල හිත හදාගත්ත බන් ❤ උඹට බුදු සරණයි දමිත් අයියේ❤❤

    • @vlogboy1275
      @vlogboy1275 5 ปีที่แล้ว +1

      Ammo sira pattama sinduwa😍😍

    • @Vishwayawinivida
      @Vishwayawinivida 5 ปีที่แล้ว +1

      ❤❤

    • @dila_online
      @dila_online 5 ปีที่แล้ว +2

      ඒ සිංදුව 💓

    • @balqbalabab6433
      @balqbalabab6433 5 ปีที่แล้ว

      Mokakda bn oya sinduwa nama

    • @ccgraphics1683
      @ccgraphics1683 5 ปีที่แล้ว

      @@balqbalabab6433 ඔය වචන ටික ගූගල් කරපන් එනව❤

  • @hashinikaushalya8174
    @hashinikaushalya8174 5 ปีที่แล้ว +5

    ඕනිම ගැහැණු කෙනෙක් ආස මේ වගේ දැහැමිව ජිවිතේ ගැන හිතන මනුස්සයෙක්ට හැමෝම මෙහෙම හිතුවනම් හැම පිරිමි මනුස්සයම උතුම් චරිත. ගැනුත් දහම තේරුම් ගත්ත නම් සමාජේ ලස්සනයි

  • @yasiya3320
    @yasiya3320 3 ปีที่แล้ว +6

    ඒ කටහඩට ගහන්න වෙන කටහඩක් නෑ . ඔනෙම වෙලාවක ඔනෙම දුකකදි පට්ට විදියට හිත නිවන්න පුලුවන් මිනිස්සුන් ගෙ බුදුසරනයී රසිකයො ඔබ සමගයි හැමදාම 💝💝💝

  • @akilaavishka7279
    @akilaavishka7279 5 ปีที่แล้ว +10

    ඕක තමයි ඇත්ත ජීවන ගමන නියමයි දමිත් අයිය.මේ වීඩියෝ එක බැලුවානම් දැනගනීවි කවුද දමිත් කියන්නේ කියලා.දීර්ඝ ආයු ලැබේවා

  • @bishanlakruwan8085
    @bishanlakruwan8085 5 ปีที่แล้ว +3

    මුලින් පහල කරපු ඒ සිනහවෙන්ම ජිවිතේ කියන්නේ මොකක්ද කියලා තේරුණා😍👆
    විශිෂ්ට ම ගායකයෙක් අනාගතේට සුභ පතනවා
    ව්ලොග් එක කරන අයියේ ඔයාටත් තෙරුවන් සරණයි ඉදිරි වැඩ සාර්තක වේවා

  • @warshadilrukshi5754
    @warshadilrukshi5754 5 ปีที่แล้ว +39

    දමිත් අසංක සම්බන්දව නියම උත්තරේ දුන්නෙ.... ෆිල්ටි....

    • @lewa8883
      @lewa8883 5 ปีที่แล้ว +2

      Warsha Dilrukshi ❤️

    • @gejat7677
      @gejat7677 5 ปีที่แล้ว +2

      Ekenma ow

  • @imalkaimadu8148
    @imalkaimadu8148 5 ปีที่แล้ว +103

    උබට ගහන්න වඩ්ඩෙක් නැහැ දෙය්යො❤️❤️

  • @MagicCompass
    @MagicCompass 5 ปีที่แล้ว +26

    දමිත්ව ඉන්ටවීව් කරපු වෙන වීඩියෝ එකකත් මන් මේ කතාව කිව්වා. මිනිස්සු හරිම ආත්මාර්ථකාමයි. අපිට ඕනේ කොහොම හරි දමිත් ලව්වා ආයෙ සින්දු කියවලා අපේ හිත් සනසවා ගන්න. දැන් ඉන්න විදියෙන් දමිත් එයාගෙ සැනසීම ලබනවා කියන එක මිනිස්සුන්ට අදාලම නෑ. දමිත්ව ඉන්ටවීව් කලාට කමක් නෑ. මොකද එයාගෙ අදහස් මිනිස්සුන්ට දැනගන්න තරම් වටින ඒවා. දමිත් තමන් ග්‍රහණය කරගෙන ඉන්න දේවල් ප්‍රකාශ කරද්දි ඒවා ඒ විදියටම එලියට එන්නෙ නෑ තමයි. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඒ මනුස්සයට පිස්සුයි කියලා. දැන් කරන්න ඕනෙ දමිත්ගෙන් ආයෙ සින්දු අස්සවගන්න දඟලන එක නෙවෙයි. පොඩ්ඩක් නැවතිලා ඒ මනුස්සය කියන දේවල් තේරුම් ගන්න උත්සහ කරන එක. ඒත් මන් දන්නවා මෙහෙම මන් කමෙන්ට් කලා කියලා ඒක මේ කපේදිනම් වෙන්නෙ නෑ කියල.

    • @janithacademy8078
      @janithacademy8078 2 ปีที่แล้ว

      එයාගෙ හිතෙ කියන්න දෙවල් ගොඩයි.ප්‍රශ්නෙට උත්තරෙ නෙවෙයි සමහර වෙලාවට එලියට එන්නෙ .එ තරම් දෙවල් හිතෙ හිරවෙලා.

  • @pasanpamoda538
    @pasanpamoda538 5 ปีที่แล้ว +47

    කෝනාර respect you මචන්....

  • @chamodmadushan8937
    @chamodmadushan8937 4 ปีที่แล้ว +19

    දමිත් අයියා ❤️😥❤️❤️❤️
    "කවුරු ආවත් ඔයාගෙ තැන ගන්න බෑ" කියල වැඩක් නෑ..ඒකෙ කියන්න දෙයක් නෑ.

  • @nimeshasandamali9403
    @nimeshasandamali9403 4 ปีที่แล้ว +39

    ඇස්වලට කදුලු එනවා... අනේ ඒ කටහඩට ඒ චරිතෙට අපි කොච්චර ආදරේද

  • @vikumperera6666
    @vikumperera6666 5 ปีที่แล้ว +3

    මේ මනුස්සකමට ගොඩක් ආදරෙයි .ඔබේ සිංදු වලට ඇස් වලට කදුලු නාපු කෙනෙක් නැතුව ඇති.තෙරුවන් සරණයි ,ජේසු පිහිටයි

  • @krishdaily56
    @krishdaily56 5 ปีที่แล้ว +15

    උබේ වගේ තව 10ක් අවශ්‍යයි මල්ලී 🙌🍻
    විශිෂ්ඨයි 👌🎉️❤

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 5 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි දමිත් අසංක අයියේ 🌷🌷🌷🌷🌷🌷 දැකිමත් සතුටක් ඔබට හිතට හිතුන දවසක ඔබගෙ රසිකයන් රසිකාවියක් වෙනුවෙන් ගීත කරන්න ඔබට එදා වගෙම අපේ හිත් වල හැමදාමත් තියෙනවා අයියේ 🌷🌷🌷🌷🌷🌷 ඔබේ හඩ අපිට නැවත ලැබේවා කියා පාර්ථනයයි ජය වේවා අයියේ 🌷🌷🌷🌷🌷🌷

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 5 ปีที่แล้ว +14

    දමිත් යනු මාරම චරිතයක් ඔහුගෙ සිතුම් පැතුම් අතිවිශ්ෂ්ටයි ඔබට ජයමවේවා. තෙරුවන් සරණයි

  • @amilaushan675
    @amilaushan675 5 ปีที่แล้ว +180

    දමිත් අයියේ උඹ කියන ගැඹුරු වදන් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මත් වෙලා තෙතබරිත වෙලා ඉන්න මිනිසුන්ට තේරුම් ගන්න හරි අමාරුයි රත්තරනේ

    • @sampathranasinghe4736
      @sampathranasinghe4736 5 ปีที่แล้ว

      Muda dan rate ekama prasne.gaja gahala muge mole kara wela.munge sindu hodai wal ali elawanna.

    • @buddikaruwan2962
      @buddikaruwan2962 5 ปีที่แล้ว +6

      @@sampathranasinghe4736 උබ බලාගෙන හිටියා ද හුත්තිගේ පුතෝ දමිත් අයියා ගංජා ගහනවා. කිසි දෙයක් නොදැන අමනයෙක් වගේ කියවන්න එපා. දමිත් අයියා මෙහෙම වෙන්න හේතුවවත් උබ දන්නවද? රටේ එකම ප්‍රශ්නේ දමිත් අයියා නොවුනාට අපිට දමිත් අයියා ආපහු එනකල් ලොකු ප්‍රශ්ණයක් තමයි. උබට එක ප්‍රශ්ණයක් නෙවෙයිනම් උබ කටයි පුපයි වහගෙන පැත්තකට වෙලා හිටපං ගොන් පොන්නයා. උබ බලෙන් මේ වීඩියෝ එක පෙන්නුවේ නෑනේ. බලන්න බැරිනම් නොබලා හිටපං කැරි පොන්නයා

    • @sampathranasinghe4736
      @sampathranasinghe4736 5 ปีที่แล้ว +1

      @@buddikaruwan2962 uba damithta kiyala puka pala ganin.moda hutto muge sindu tho wage gam kabarayanta hodai.okata kiyala lamayek hada ganin ube ganiwa dila.ponnayo

    • @buddikaruwan2962
      @buddikaruwan2962 5 ปีที่แล้ว +6

      @@sampathranasinghe4736 සිංහලෙන් ටයිප් කරපං පොන්නයා තොගේ වැල් බයිලා කියවන්න වෙලාවක් නෑ. තෝ ගං පොන්නයෙක් වගේ අදාල නැති ඒව කියවන්නේ නැතුව මම කියපු දේට අදාලව උත්තර දීපන් මෝඩ පොන්නයා. තොට මම කියපු දේ තේරුම් ගන්නවත් බැරුව තෝ එනවා දමිත් ගේ සින්දු වල වැරදි හොයන්න. තොට තාලෙට පැල් කවියක් කියාගන්න පුලුවන්ද වේසිගෙ පුතෝ

    • @amilaushan675
      @amilaushan675 5 ปีที่แล้ว +4

      @shenuu amali buddika ruwan බල්ලෝ බිරැවට හදෙ එලිය කවද්ද අඩු වුණෙ රත්තරනේ එලිය වැඩි වෙන්න වැඩි වෙන්න උන් බුරනවා තමයි දරාගන්න අමාරු වට බුරන බල්ලන්ට බැනලා වැඩක් නැහැ වස්තු ලා එක උන් ගෙ ගතිය අනූකමිපා කරන්න තමයි ඉතින් අපිට තියෙන්නේ පවූනෙ මොනවා වූනත් නොතෙරෙන කම නෙ

  • @sakiya_lk
    @sakiya_lk 5 ปีที่แล้ว +11

    Respect සහෝ.නියමයි....

  • @ayodyageethanjali7470
    @ayodyageethanjali7470 5 ปีที่แล้ว +24

    හදවත එක මොහොතකට එකතැන නතර උනා වගේ දැනුනා මල්ලි මේ වීඩියෝව බලලා

    • @lewa8883
      @lewa8883 5 ปีที่แล้ว

      athimale ukdaduwaththage ayodya geethanjali ❤️

    • @Channeltop641
      @Channeltop641 5 ปีที่แล้ว

      දමිත් අය්යේ අය්යා කියන යතර්තය අවබෝධ කරගන්න මොලයක් අනිත් අයට na. අය්යා තරම් ජීවිතය තේරුම් ගන්නනම් ලොකු පිනක් තියෙන්න ඕන.දමිත් අය්යේ අය්යට ගොඩක් පින් අපට මේ දේවල් තේරුම් කරාට.තෙරුවන් සරනය් දමිත් අය්යේ

  • @hirunimadurawala158
    @hirunimadurawala158 5 ปีที่แล้ว +23

    දමිත් අයියෙ ඔයා තමා තාම ලාංකේය හඩ පෞරුෂය ..එ හඩ පරද්දන්න කාටවත් බෑ

  • @dinethpabasara108
    @dinethpabasara108 5 ปีที่แล้ว +36

    දමිත් ඔයා ගොවිතැන් කළත් kamak na.ඒත් ඔයාගෙ diwyamaya katahadin giitha ගායනා karanna.ඒක අපිට ඕන.

    • @lewa8883
      @lewa8883 5 ปีที่แล้ว +1

      Gayani Tharanga ❤️

  • @ragingwarrior8098
    @ragingwarrior8098 5 ปีที่แล้ว +11

    මාර මනුස්සයෙක්... ආයෙත් එනකන් බලන් ඉන්නවා එකෙන්ම

  • @user-sc5yd5jg9b
    @user-sc5yd5jg9b 5 ปีที่แล้ว

    හැමදාම වගේ අදත් ලස්සනයි නිවේදනය ප්‍රශ්න අහන රටාව.අදාල තැනට ගැලපෙන්න කතාකරන බුද්ධිමත් නිවේදකයෙක්.ආදරේ කරන චරිතයක් ගෙනත් ප්‍රශ්න ගොඩකට උත්තර හොයලා දුන්නට ගොඩක් පිං.කාටවත් කතා කියන්න බෑ මේකට.සුභපතනවා ලක්ෂයක් subscribersla ඉක්මනට ලැබෙන්න කියලා.

  • @isuruaththanayake8407
    @isuruaththanayake8407 5 ปีที่แล้ว +8

    බුදුසරණයි,දෙවි පිහිටයි දමිත් අය්‍යෙ.එදා වගේම අදත් අද වගේම හෙටත්,මතුවටත් අපි ඔයාට ආදරෙයි.හැමදාම ඔයා එක්ක ඉන්නව.ඔයා ප්‍රාර්ථනා කරන සැනසීම ඉක්මනින්ම ඔයාට ලැබේවා....!!!
    -හල්දුම්මුල්ලෙන් ඉසුරු මල්ලි.

  • @gunarathanathero4429
    @gunarathanathero4429 5 ปีที่แล้ว +46

    පිස්සු...දමිත් අසන්කට නෙවේ...කියන පිරිසට...එ මනුස්සයා...කියන වචනයක් ගානේ හරි අවබොදයෙන්.කියන්නේ.

  • @tiktoknawa5547
    @tiktoknawa5547 5 ปีที่แล้ว +11

    Meka balala comment ekak noda ynna be bn...අඩේ ඒ සිංදු කෑල්ලත් වදින්න ඕන තැනට හොඳටම වැදුනා...පරන දමිත් තාමත් ඉන්නවා කියන විශ්වාසෙත් එක්කම...සතුටට කඳුලුත් ආවා බන්...konara vlogs good luck machan...

  • @FathimaFathima-in3tf
    @FathimaFathima-in3tf 5 ปีที่แล้ว +5

    මල්ලි ඔයාට පින්.. දමිත් අයියෙ ඔයාට හැමදාම ආදරෙයි අපි..
    ඉදිරියටත් අපිට මේ වගෙ හොඳ වීඩියෝ කරන්න ලැබෙන්න සුභ පතනවා මල්ලි ඔයාට ..

  • @ayeshadushani8369
    @ayeshadushani8369 5 ปีที่แล้ว +2

    බුදු සරනයි අයියේ.......❤ ❤ ❤ ❤ ❤ ❤ ..good luck konara vlog.harima nihathamani widiyata prasna karaddi damith aiya lassaanata uththara denawa.kiyana hamadema aththa aiye.apith athharenawa kiyala therum ganna bariwa innawa.god bless...ikmanin aye enna.bs

  • @user-ff9jq5cf2d
    @user-ff9jq5cf2d 5 ปีที่แล้ว +29

    Ai මේ අයියාට මම මේ තරම් ආදරෙ.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘

    • @sameerasampath1218
      @sameerasampath1218 4 ปีที่แล้ว

      0755581891

    • @Chameerajayanath99
      @Chameerajayanath99 4 ปีที่แล้ว +2

      යකෝ නම්බරෙත් දාලා😂😂

    • @user-ff9jq5cf2d
      @user-ff9jq5cf2d 4 ปีที่แล้ว +1

      Chameera Jayanath ekne.

    • @Boy-sj8zn
      @Boy-sj8zn 4 ปีที่แล้ว +3

      පුහු ආටෝප නැති මහ පොලවෙ පයගහල ඉන්න සරල චරිතයක් නිසා තමයි ඔහුට අපි හැමෝම ආදරය කරන්නෙ.ඒකයි ඔහුට හදවතේ ගායකයා කියන්නෙ.බුදුසරණයි

    • @user-ff9jq5cf2d
      @user-ff9jq5cf2d 4 ปีที่แล้ว +2

      ලකී Boy අනිවාරයෙන්ම සහෝදරයා.👍

  • @roshanmadusanka2587
    @roshanmadusanka2587 2 ปีที่แล้ว +1

    දමිත් අයියේ මම දැකපු දෙයක් comments කවදාවත් කවුරුත් ඔබට වැරදි විදිහට comments දාලා නෑ ඒ හැම වචනයක් ගානේම දමිත්ට මාරම ආදරයක්❤️❤️❤️❤️❤️ තියෙන්නේ.බුදු සරණයි දෙවි පිහිටයි.

  • @noname-xy3ew
    @noname-xy3ew 4 ปีที่แล้ว +6

    හදවතේ මොන ගායකයෝ අලුතින් ආවත් හදවතේ 1 දමිත් අසංක & චාමර වීරසිංහ දෙක කියලා එකෙක් නෑ ❤️❤️❤️

    • @AnimationXAp
      @AnimationXAp 2 ปีที่แล้ว +1

      1 දමිත් අසංක 2 චාමර වීරසිංහ 3 චාමර රණවක,ශශිකා නිසංසලා 💚😍

    • @noname-xy3ew
      @noname-xy3ew 2 ปีที่แล้ว +1

      @@AnimationXAp අනිවා බන් චාමර රණවකත් එක්කෙනෙක් ❤🤛

    • @AnimationXAp
      @AnimationXAp 2 ปีที่แล้ว

      @@noname-xy3ew ඔව්❤️

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 5 ปีที่แล้ว +1

    දමිත් අසංක....හදවතේ ගායකයෙක්...කියන සිංදු වගේම වචනයක් පාසා තියෙන්නෙ පට්ට තේරුමක්..Good job කෝනා

  • @dileesharandika8666
    @dileesharandika8666 5 ปีที่แล้ว +4

    Damith asanka oya apita aye one please aye awilaaa apiwa sinawen purwanaa ❤️❤️❤️😍😍😍

  • @ishuwijesundara8898
    @ishuwijesundara8898 5 ปีที่แล้ว +1

    මම ආසම් දැවිතැවුන සිත් මිලියන වතාවක් විතර අහල ඇති බුදුසරණයි අයියා ❤❤❤

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 5 ปีที่แล้ว +4

    ගායනයෙන් සිත් සුවපත් කල ඔබ වර්තමානයට හිත හුරැ කර අධ්‍යාත්මීය සතුටින් සිත් සතන් කරන්න..!

  • @AnjulaKumara-vi9fl
    @AnjulaKumara-vi9fl ปีที่แล้ว +1

    my favourite singer damith asanka ♥️♥️♥️♥️

  • @kanchanadilrukshi3531
    @kanchanadilrukshi3531 5 ปีที่แล้ว +4

    දමිත් අසංක නැවත එනකම් බලන් ඉන්න FANS ගොඩක් ඉන්න බව අමතක කරන්න එපා බුදුසරණයි 🙏

  • @sashinikaharshani7182
    @sashinikaharshani7182 4 ปีที่แล้ว +1

    Aiye aiyta budu saranai. Ayeth issara wage hemoma atharata ei kiyala api බලාපොරොත්තු wenawa. Minissu kiyna karana naraka dewal eyala geniyanwa merena mohothe. E dewal gena e minissu diha anukampawen balala aiya kalin hitiya wage hodta shakthimathwa jeevitheta muhuna denna ona charithayak. Ethakota kakulen adala riddala hitha parapu minissunta ane aparade neda ma wage hoda manussayekta api mehema kare kiyla pasu thewena thenata path wei.anna edata damith asanka aiyta krapu dewal walata , deepu duk wedana walta e minissu ධර්මයෙ margenma dukta path wei. Jeevithe dukak.samaje hoda minissu hoyanna amarui.hodi n katawath karadarayak nethiwa jeevath wena kenekta ena karadara pramaneth wedi., hith ridimuth wedi. E apiwa pariksha krnna krana dewal kiyla hitha hadagnnawa arenna apita wena wikalpayak ne. Api hemoma blaporoththu wenawa aiyage katahadin lagadima ayeth sindu ahanna lebei kiyla.බුදු සරනයි අයියෙ !!!.

  • @nishamcolombo1947
    @nishamcolombo1947 5 ปีที่แล้ว +3

    ඔබට අසංක අයියෙ api හැමදාමත් ආදරෙයි e වගේම ගරු karanawa අයියෙ 😍😍😍😍😘😘😘🌸🌸🌹🌹♥️♥️💞💞❤️❤️💞💞🙏🙏

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว +1

    අපේ දමිත් අසංක ආදරණීය හදවතේ ගායකයාට තුනුරුවන් සරනයි 💚💚💚💚

  • @priyanjanadesilva4716
    @priyanjanadesilva4716 5 ปีที่แล้ว +24

    අඩෝ මම දැක්ක හොදම You Tuber
    Respect MACHAN

  • @thilinimadushani3336
    @thilinimadushani3336 4 ปีที่แล้ว +2

    මේ වීඩ්යෝ එක දමිත් අයියාට කතා හදපු අය බැලුවානම් හොද පාඩම්. දමිත් අයියාට බුදු සරණයි !!!!!!!!!

  • @sitharishamika8564
    @sitharishamika8564 5 ปีที่แล้ว +19

    දමිත් නිසල දිය ගැබුරුයි..දමිත්ගෙ හදවත දැන් ගැබුරුයි...ඔන බරක් දරාගන්න පුලුවන් ශක්තියක් .. ..දමිත් ඓයෙ ඔයාට සුබ ගමන් ..

  • @mlksnd2467
    @mlksnd2467 5 ปีที่แล้ว

    මීට කලින් මම වැඩිය concert වල සින්දු කියන ගායකයොන්ගෙ සින්දු ගොඩක් අහලා නම් නෑ.. ඒ උනාට මේ දැන් ඉදලා දමිත් අයියේ ඔයාගේ සින්දු ඔක්කෝම අහනවා.. අනේ ආයෙත් සින්දු කියන්න එන්න.. thanks bro මෙහෙම දෙයක් කරලා මේ ගායකයාගේ ඇත්ත පෙන්නුවට.. බොරු සෝබන නැතුව දෙන්න ඕනි respect එක මේ ගායකයට දුන්නට උබට අපි salute කරනවා ...

  • @TvSesath
    @TvSesath 5 ปีที่แล้ว +8

    Damith Asanka කියන්නේ ජීවිතේ ගැන හොඳට තේරුම් අරගෙන ඉන්නවා ..ඒත් ඕනම දෙයක අන්තවාදී වීම තමයි මේ සමාජයට මුහුණ දෙන්න අමාරුව.එක දවසක් Talk With Chatura වැඩසටහන ආවා Sangeeth Wijesuriya. ධර්මය ගැන හොඳ අවබෝධයක් තියෙනවා.හැබැයි ඒකේ අවබෝධයක් තියෙනවා. ඕනවට වඩා අසාධාරණ වලට ලක්වෙලා තැලිලා පොඩිවෙලා දමිත් අසංක හෙම්බත් වෙලා....මොනවා උනත් අපේ බලාපොරොත්තුව යලිත් දමිත් අසංක කියන අති දක්ෂ ගායන ශිල්පියාව දකින්න ලැබෙන්න කියලා.....

  • @anjanapubudu8834
    @anjanapubudu8834 4 ปีที่แล้ว

    එදත් අදත් එකවගේ කැමති හදවතේ ගායකයා.....👍👍👍🤜🤜🤜❤️❤️❤️🤜🤜👍👍 බුදු සරණයි 🙏🙏🙏🙏

  • @krishandananjaya4894
    @krishandananjaya4894 5 ปีที่แล้ว +4

    හැමදෙම නැතිවෙලා තනිවුනු බවක්
    නැහැ කවුරුවත් දන්නෙ ඔය හිත තරම් ❤ ආදරෙයි බං.❤

  • @chyduggitv8886
    @chyduggitv8886 5 ปีที่แล้ว

    Damith aiya...
    Hadawathe gee wiruwa ...
    Mta hinayak wela wechcha de damiya ...
    Wattanna bh watunet nh ape hela sinhaya ... Budusaranai 🖤🖤🖤

  • @Tikiriya2052
    @Tikiriya2052 5 ปีที่แล้ว +5

    දමිත් අයියට බනින ගරහන උන්ට තනයි බන් මොලෙ නැත්තෙ දමිත් අයිය මෙ තරම් දෙයක් තෙරුම් අරන් උබලට තෙරුම් කරන්න හදනකොට උබලට එක තෙරුම් ගන්න බැරුව බොරුවට මිනිස්සුන්ට බනින්න ගරහන්න එපා දවසක දමිත් අයිය දිහාට හැමෝටම හැරෙන්න වෙයි එයාගෙ වචන වල පවා බුදුබන අසන්නාක් මෙන් සන්සුන් සිත් පහල වෙත්වා❤❤❤

  • @cricketnews5784
    @cricketnews5784 5 ปีที่แล้ว +4

    මල්ලි ❤️ විඩියෝ පට්ට දැන්වත් මිනිස්සු තෙරුම් ගනියි දමිත් අසංක ගැන ❤️❤️

  • @apk5106
    @apk5106 5 ปีที่แล้ว +3

    ඔයාගේ වචනවල ලස්සන අර්තයක් තියෙනවා හැම වචනයක්ම වැදගත් 😗😗😗😗😗😗😗😗😗😗😗

  • @user-by2jx6hx7c
    @user-by2jx6hx7c 5 ปีที่แล้ว

    කොහොමද එක දමිත් අසංක ආදරෙයි පැලෙන හදවතේ ගායකයා .👉💞💞💞💞💞👈

  • @youngblood3343
    @youngblood3343 5 ปีที่แล้ว +26

    ලංකාවේ මෝඩ මිනිසුන් ට තේරෙන් නැ දමිත් අයියේ ඔයා කියන දහම..උන්ගෙ මෝඩකම

  • @kalpaniparanagama1724
    @kalpaniparanagama1724 5 ปีที่แล้ว +3

    ඉක්මනට සුව වෙන්න අයියේ අයේත් ඔයාගේ කට හඩ එදා වගේම අහන්න ඕනී❤️❤️❤️❤️

    • @HSITSolutions
      @HSITSolutions 5 ปีที่แล้ว +1

      damithta dan thiyenne , podi kakule thuwalayak witharai

    • @kalpaniparanagama1724
      @kalpaniparanagama1724 5 ปีที่แล้ว +1

      @@HSITSolutions 😰😭😭😭😭😭

  • @vrcreation92
    @vrcreation92 5 ปีที่แล้ว +4

    Aduna ban...... 😥😥 man ube video s hama 1k ma balanawa malli.. aththatama damith aiya ekka hodama widihata uba kathawa karan giya.. ආදරෙයි බන්... 👍👍👊

  • @d.rgaming9834
    @d.rgaming9834 4 ปีที่แล้ว

    Aniwaryayen oya hoda singer kenek ayeth a thanatama ei kiyala prarthana karanawa damith asanka aiye oyage kamathima sinduwa "me anantha rathriye..sande nuba kohe" patta sinduwa and harima lassama katahadak oyata thiyanawa oya hodata innawa kisima pissuwak na me inne hodatama nikan katha hadana untai pissu jp aiye good luck..

  • @Mora_perera
    @Mora_perera 5 ปีที่แล้ว +24

    අසංක අයියා ඒ කියන සිංදුව මොකක්ද බන්? හිතට පුදුම සහනයක් දැනුනේ! තෙරුවන් සරණයි

  • @kumarirandeniya3811
    @kumarirandeniya3811 3 ปีที่แล้ว +1

    කවදාවත් අමතක වෙන්නේ නැති ..හොඳ චරිතයක් ...ආදරෙයි හැමදාමත් ...දමිත් අයියේ .❤❤❤

  • @ranganalakshan830
    @ranganalakshan830 5 ปีที่แล้ว +5

    අම්මෝ බං ඒ කටහඬ 🥰 කියන්න දෙයක් නෑ අයියේ

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 5 ปีที่แล้ว +1

    Melowa pahala u siyalu manushshayo unmaththakayoya...
    ---Budurajanan wahanse---.
    Damith aiye b.s! Theruwan saranai..! ❤❤

  • @shevonah5785
    @shevonah5785 5 ปีที่แล้ว +3

    BEST YOU TUBER Bs Damith ayye♥️♥️

  • @ishani6495
    @ishani6495 3 ปีที่แล้ว +1

    මල්ලී ඔයා ගේ වැඩ සටහන් හරි ම ලස්සනයි ආදරේ යි චරිතය දමිත් අසංක ජයවේවා බුදු සරණයි 💯💛💛💛💛💛💛💛💛

  • @dinukaganganath7792
    @dinukaganganath7792 5 ปีที่แล้ว +9

    යම් අවබෝධයක් තියාගෙන "අනිත්‍ය" "අත් හැරීම" වගේ වචන කියන්නත් පුදුමාකාර පෞරුෂයක් තියෙන්න ඕනේ. ඒක මෝහයෙන් පිරිච්ච මිනිස්සුන්ට පිස්සු වගේ පෙනෙන්න පුළුවන්. ඒ වගේ වචන මෙහෙම අර්ථවත්ව කියන මනුස්සයෙක් පිස්සෙක් නම් නෙවෙයි.

  • @mohamedraufeek118
    @mohamedraufeek118 5 ปีที่แล้ว

    Niyamai niyamai malliye niyama uththarayak dunne samajayata

  • @user-fk2cl6lh7t
    @user-fk2cl6lh7t 5 ปีที่แล้ว +3

    පල ඇති රුකට තම මිනිස්සු ගල් ගහන්නේ සැලෙන්න එපා දමිත් ayiye ඔයා චාමර අපිට ඔනී ඉක්මනින් එන්න අයියා බුදු සරණයි ඔයාට මාත් ඇතිලිවැවේ අයියා ආඩම්බරයි ඔයා ගැන 🌷🌷🌷🌷❤❤

  • @dilekaashawari9376
    @dilekaashawari9376 5 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏සියල්ල අනිත්‍යයි තෙරුවන් සරණයි බදා ගෙන නෙවෙයි බෙදාගෙන ජීවත් වෙන්න සංසාරෙන් එතෙර වෙන්න. බුදුන් දැක නිවන් දකින්න. ඒ ලොව සිට පැමිණ අපිට .බුදු පියාණනි පිහිට වෙන්න.✈️✈️✈️✈️✈️✈️✈️

  • @sahanperera5860
    @sahanperera5860 5 ปีที่แล้ว +4

    Konara niyamai bn uba digatama karan yaman❤️❤️👌

    • @chamikathilanga982
      @chamikathilanga982 5 ปีที่แล้ว +1

      දමිත්ට ගැඹුරු ධර්මය අවභෝධ වෙලා තියෙන්නේ.මේ ශුං්‍යතාවය නෙතේරෙන මිනිස්සුන්ට පේන්නේ දමිත්ට පිස්සු කියලා.ඒත් ඇතත්ටම පිස්සු දමිත්ට පිස්සු කියන මිනිස්සුන්ට.

  • @sithumjayarathna1212
    @sithumjayarathna1212 3 ปีที่แล้ว +2

    ❤️❤️ගීයෙන් විතරක් නෙමේ කතාවෙනුත් හදවත ඇතුලටම ගෙනියනවා දමිත් අයියා.❤️❤️

  • @ashanimmi8164
    @ashanimmi8164 5 ปีที่แล้ว +4

    දමිත් ඔයාව දකින hema මොහොතෙම ඇසට කඳුලක් එනවා .aye එන්න දමිත් .අපි ආදරෙයි .

  • @ranabahulk2492
    @ranabahulk2492 4 ปีที่แล้ว

    Marama yatharthayak thiyena kathawak budusaranai obata niwan maga awabodawewa damith aiye

  • @prasadsanjeewa3961
    @prasadsanjeewa3961 5 ปีที่แล้ว +4

    ඇස් වලට කදුලුත් ආව බං... හදවතේ ගායකයනම් දමිත්ම තමා...

  • @navoddilshan2120
    @navoddilshan2120 4 ปีที่แล้ว +1

    song eke awasana tike niyama katahada awa damith aiye>> supirima wadak konara el love u damit asanka....

  • @wathsalawathsala2840
    @wathsalawathsala2840 5 ปีที่แล้ว +13

    මේ විඩියෝ එක අන් ලයික් කරපු තොපිලාට පිස්සු 👈