SIYATHA FM MORNING SHOW - 2019 10 16 | මාවත් මලනවා කිව්වා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page: www.siyathafm.l...
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka

ความคิดเห็น • 584

  • @tasteoflife8651
    @tasteoflife8651 4 ปีที่แล้ว +256

    ඔවා පොලිසියෙන් සමත මණ්ඩල යට දාන්නෙත් නැ. කුණුහරප දෙකක් කියලා ඒලොලා දානවා... රටට විහිලූවක් වෙන්න එපා අශෙන් පූතෙ..

    • @Music-bo8ig
      @Music-bo8ig 4 ปีที่แล้ว +3

      😂😂😂😂😂😂

  • @isurudhananjaya7431
    @isurudhananjaya7431 4 ปีที่แล้ว +662

    හම්මෝ අශේන් පොන්නයට රිදෙන්න දීලා 😂😂😂

    • @user-vy8wd3ow6l
      @user-vy8wd3ow6l 4 ปีที่แล้ว +4

      ඹඋ අපිත් රට දිදගේන අතාල් ගන්නවා

    • @shalikahalpawattege2838
      @shalikahalpawattege2838 4 ปีที่แล้ว +2

      Okawa pennana baha ganu perethaya sajithta kade yanne dan

  • @dinujalakshan9090
    @dinujalakshan9090 4 ปีที่แล้ว +117

    ආතල්නං දෙන්ඩ එපා දෙයියෝ😂😂😂😂😂

  • @tasteoflife8651
    @tasteoflife8651 4 ปีที่แล้ว +315

    අර කොල්ලෙක් පූරන් කුඹුරු අස්වද්දනවා.. ගිහින් ඒ වටින කොල්ලත් එක්ක මධ්‍ය සාකච්ඡා වක් තියපල්ලකො. පිස්සො පොම් කරන්නැතුව.

    • @ireshairesha2183
      @ireshairesha2183 4 ปีที่แล้ว +16

      ඇත්ත කතාව සහෝ..අපිත් උනන්දුවෙන් බලන් ඉන්නේ ඒ රටක් වටිනා නාලක සහෝදරයා ඇතුළු කණ්ඩායමට මේ වගේ publishitie එකක් දීලා මාධ්‍ය මගින් full support දෙන්නේ කවුද කියලා.මේ මොහොතේ විය යුත්තේ එයයි.ලිඳ ලඟ සංගමය වගේ එක එකාගේ පල්හෑලි සමාජ ගත කරන එක නෙමෙයි

    • @rukshikakalhari3789
      @rukshikakalhari3789 4 ปีที่แล้ว +5

      ඇත්තමයි ඒ වැඩසටහන කොතරම් අපූරුයි ද...අපේ රටේ අනාගතය වෙනුවෙන් කැපවෙන තරුණ ජවය..

    • @සෙහානාජයසූරිය
      @සෙහානාජයසූරිය 4 ปีที่แล้ว +4

      අනිවාර්ය ae wage වැඩවලට kurut කතා na

    • @harshathennakoon9420
      @harshathennakoon9420 4 ปีที่แล้ว +2

      එකෙන්ම බ්‍රෝ ..

    • @SLHometec
      @SLHometec 4 ปีที่แล้ว +3

      @@ireshairesha2183 කොහොමත් අපේ රටේ වටිනා කියන දේවල්වලට තැන දෙන සිරිත අඩුයි

  • @AllinOneRieseje
    @AllinOneRieseje 4 ปีที่แล้ว +79

    අරවින්ද අයියා ඔයානම් 🥰🥰🥰🥰🥰🥰❤️

  • @dhammikagamage3083
    @dhammikagamage3083 4 ปีที่แล้ว +8

    හරියට හරි ඔයාලගේ කතාව. මාධ්‍ය ගැනනම් හරිම ලැජ්ජයි කියන්න.රාජකාරිය මොකද්ද කියලවත් නොතේරෙන වැඩ කරන්නේ.ඔයවගේ දේවල්වලට තැනක් දෙන්නේ පිස්සු උන් ඔක්කටම.ඔයදෙනට නම් ගොඩක් ආදරෙයි අපි 💐💐💐

  • @ranganalakmal
    @ranganalakmal 4 ปีที่แล้ว +273

    හිනස්සලා අපිව මලන්නද හදන්නේ මැට්ටො. 😅😅😅😂😂😂😁😁😁

    • @arunasirmathematics4071
      @arunasirmathematics4071 4 ปีที่แล้ว +1

      පවු ඕයි....

    • @haZhGaming
      @haZhGaming 4 ปีที่แล้ว +1

      උඹල වගේ උන් හොරෙන් මරන්න හදන්නෙ මැට්ටො! 😅😅😅😂😂😂😁😁😁

  • @darshanaweerasooriya2986
    @darshanaweerasooriya2986 4 ปีที่แล้ว +146

    Press conference තිබ්බ 6 දෙනාද කොහෙද unlike කරලා 😂😂

    • @dilulife4456
      @dilulife4456 4 ปีที่แล้ว +1

      එක වෙන්න ඇති

    • @rathnayakeprasanna1536
      @rathnayakeprasanna1536 4 ปีที่แล้ว

      darshana weerasooriya ..unuth dan ashenta baninawa..

  • @sithmiimesha1972
    @sithmiimesha1972 2 ปีที่แล้ว +2

    නින්ද ගියෙ නැත්තන් මං අරවින්ද අයියා හොයාගෙන you tube යනවා.කල්පනා කරනවට වඩා හොදයි ඔයාගෙ වීඩියෝ බලලා හිනාවෙනවා ඒක සතුටක්.ආදරෙයි දෙන්නටම මෙහෙම අපිව හිනාගස්සනවට.❤❤❤❤

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +138

    පව් යකො අශේන් දෙයියනේ. වැලලෙන්න අශේන්

  • @krishanthalakmal3945
    @krishanthalakmal3945 4 ปีที่แล้ว +5

    එක නියමtama තියනවා .සුපිරියටම වදින්න කිව්ව .niyamai දෙන්නම.

  • @udayanganisachini9421
    @udayanganisachini9421 4 ปีที่แล้ว +51

    එනකන්මයි මයි බලන් හිටියෙ😂😂ගූ ආශෙන්ට රෙදෙන්නම දිලා😂😂😂😂😂😂🤗

    • @haZhGaming
      @haZhGaming 4 ปีที่แล้ว

      සියතනෙ වේසියෙ මයික් එක ඇල්ලුවෙ! 😂🔫

  • @anurahewage5269
    @anurahewage5269 4 ปีที่แล้ว +4

    ඒකනන් නියමටමදීල මරු හොදේ

  • @k.mfernandooo3825
    @k.mfernandooo3825 4 ปีที่แล้ว +4

    දෙන්නනම් මරු ඩබල❤️🌹

  • @travelwithmyjob664
    @travelwithmyjob664 4 ปีที่แล้ว +7

    මමත් බැලුව මුගෙ ගොන් ආතල් බලන්න අහන්න ලංකාවේ ජනප්‍රිය මාධ්‍ය ඔක්කොම ඇවිත් හිටපුඑක තමයි මාරම ආතල්එක😂

  • @harshanksandaruwan3016
    @harshanksandaruwan3016 4 ปีที่แล้ว +94

    අපෙ බල්ලයි පූසෛදෙන්නත් රණ්ඩු වෙනවා බැරිද මාධ්‍ය සාකච්ඡාවක් තියන්න

  • @niroshanissanka412
    @niroshanissanka412 4 ปีที่แล้ว +83

    ඇත්තටම අපේ රටේ මාධ්‍ය ගැන හරි ලැජ්ජයි. අශේන් කියන්නේ kauda?

    • @wasanthagodage2730
      @wasanthagodage2730 4 ปีที่แล้ว +2

      අම්මෝ ඒක...පව්ව්ව්ව්.....ඊයා අෂේන් .... මාව මලනව කිව්වා....මිනිස්සු සමනලයොන්ට වෙඩි තියන්නෙ නැහැනේ.....

    • @ubsampath9651
      @ubsampath9651 4 ปีที่แล้ว

      Pissek

  • @chammaxxx
    @chammaxxx 4 ปีที่แล้ว +56

    අම්බෝ අශේන්ගේ රෙදි නෑ

  • @user-bl4uf7bo1g
    @user-bl4uf7bo1g 4 ปีที่แล้ว +186

    අෂේන් ඉතිං දැන් බෝට්ටුවෙන් වත් පලයන් ...සම්බුද්ධ සාසනේට අපහාස කරා කියන්නේ උබ ඉතිං නන්නත්තාරේ තමය්...🙄🙄🙄

    • @dasunbandara4112
      @dasunbandara4112 4 ปีที่แล้ว +1

      Aththa ban meka budunge deshaya

    • @ubsampath9651
      @ubsampath9651 4 ปีที่แล้ว +1

      Ashenaya kiyanne jara yakek. Kalakanniyek

  • @sandiya-7895
    @sandiya-7895 4 ปีที่แล้ว +4

    අද උදේ කියපු කතා සෙට් එක ම මරු..❤️
    අර මොකාද ගුඩ් මෝනිම් කියන්නෙ නෑ කියලා බැනලා තියෙන්නෙ..😒

  • @dinushafernando149
    @dinushafernando149 4 ปีที่แล้ว +117

    ඒකද කියන්නෙ ටීවී චැනල් ටික ඔක්කොම එතන..😂😂😂රටකට ගිය කලක්..අපිනම් එන්නෙ නෑ ලන්කාවට😁😁

    • @sumuducroos255
      @sumuducroos255 4 ปีที่แล้ว +2

      Dinusha fernando Kiyala wadak na Nalikalata wena wadak na karanna

    • @haZhGaming
      @haZhGaming 4 ปีที่แล้ว +1

      සියතත් හිටියා! 😂🔫

    • @dinushafernando149
      @dinushafernando149 4 ปีที่แล้ว

      @@haZhGaming 😁😁

  • @apemanila1780
    @apemanila1780 4 ปีที่แล้ว +2

    සියත නියමයි Great job

  • @gimhanaads6707
    @gimhanaads6707 4 ปีที่แล้ว +22

    මාවත් මලනව කිව්වා අනී....

  • @suddagaming8081
    @suddagaming8081 4 ปีที่แล้ว +4

    Necafead එක පට්ට❤❤❤❤❤❤

  • @shashikalanilakshi8568
    @shashikalanilakshi8568 4 ปีที่แล้ว +5

    හිනාඋනාට ඔයාලගෙ චැනල් එකත් ඒ මාධ්‍ය හමුවට ගිහින්.

  • @eshanaweeresinghe535
    @eshanaweeresinghe535 4 ปีที่แล้ว +2

    Ammo!!!!
    Hey Both.... Excellent....

  • @dinushafernando149
    @dinushafernando149 4 ปีที่แล้ว +347

    අෂේන් කියන්නෙ ගොන් ආතල් දෙන ගොන් බූරුවෙක්...

  • @user-nt9ui5kg3v
    @user-nt9ui5kg3v 4 ปีที่แล้ว +79

    මට අම්ම කිව්ව තෝ මරනව දැනගං කියල. මං යනව මානව හිමිකම් එකට. මීඩියා වලින් වරෙල්ලා.....😂😂😂😂

    • @happy_life.2023
      @happy_life.2023 4 ปีที่แล้ว +1

      අපෙ අයියත් මාව එංගලන්තයේ ඉදන්ම ඇවිත් මරනවා කිව්වා. මම යනවා මාධ්‍ය සාකච්ඡාවක් තියනවා. අහල පහල කස්ටියව එක්කන් යනවා

    • @haZhGaming
      @haZhGaming 4 ปีที่แล้ว +1

      සියත එනවා! 😂🔫

    • @user-nt9ui5kg3v
      @user-nt9ui5kg3v 4 ปีที่แล้ว

      @@ashanchandrasekara100 193 මගෙන්. අපිටත් සප් එකක් දෙමු ඉතිං

  • @s.kkanchanamusik5444
    @s.kkanchanamusik5444 4 ปีที่แล้ว +14

    රටට ගිය කලක් දෙයියනේ ලංකාවට එන හිතෙන්නෙත් නෑ

    • @SLHometec
      @SLHometec 4 ปีที่แล้ว +1

      අනේ මන්ද බං ඇයි අපේ රටේ උන් මෙච්චර බොළඳ කියලා හිතෙනවා

    • @nisshankait8822
      @nisshankait8822 4 ปีที่แล้ว

      👍

  • @prasannajayasinghe7826
    @prasannajayasinghe7826 4 ปีที่แล้ว +2

    මාරයි මාරයි මාරයි...

  • @lakshimuhandiram9723
    @lakshimuhandiram9723 4 ปีที่แล้ว +1

    This is the real sarcasm. Good job guys 👍

  • @shalu2505
    @shalu2505 4 ปีที่แล้ว +147

    අශේන් කියන එකාව නැති කරන්නම ඕනෙ .. සල්ලි හම්බ වෙනවානම් ඕක අම්මවත් සේල් කරයි 😒😒 රටට බරක් ඇති තවත් මෝඩ පකෙක්.

    • @ubsampath9651
      @ubsampath9651 4 ปีที่แล้ว

      Pissu ekek ashen kiyanne

    • @shalu2505
      @shalu2505 4 ปีที่แล้ว

      උබ ඉන්න f.b එකේ ලින්ක් එක දාපන් බලන්න 🙈🙈

  • @MyKlife919
    @MyKlife919 4 ปีที่แล้ว +43

    සියත TV mic 1ත් එතන තිබ්බා හැබැයි...🤔🤔

    • @haZhGaming
      @haZhGaming 4 ปีที่แล้ว

      උන්ටම ඇරගෙන මේකෙන්! 😂🔫

  • @tharangagamage899
    @tharangagamage899 4 ปีที่แล้ว +33

    රටම හිනස්සන මේ ඩබලව හිනැස්සූ සමනල් පැටියාට ලියමි,...
    මම නම් කියන්නේ නෑ හැම චැනල් එකකම හැම වචනයක්ම රට හදන්න රටට සමාජෙට වැඩක් වෙන දේවල් වෙන්න ඕන කියලා. අශේන් තොට වඩා චාටර් චැනල් තියනවා. ඒවායින් රටට ඵලදායී කිසි දෙයක් වෙන්නේ නෑ‍. හැබැයි රටට සමාජයට නරකක් වෙන්නේත් නෑ. ඒත් මිනිස්සු ඒවා බලනවා ලයික් කරනවා. හැබැයි තෝ කරන්නේ රටට සමාජයට විෂබීජ ස්ප්‍රේ කරන එක. දැන් ඉන්න අනාගත පරපුරම බලන් ඉන්නේ විෂබීජ වැලදගන්න. අන්න ඒකයි අපිට බය. වැරැද්දක් කිව්වාම හදාගන්න තරම් නිහතමානී කමක් උඹට නෑ. මිනිස්සුන්ම උඩින් තියපු උඹව දවසක මිනිස්සුන්ම උඹව පහලට ඇදලා දායි. අන්න එදාට උඹට පව්. දුකයි. දුකයි..දුකයි...

  • @phnuwan4785
    @phnuwan4785 4 ปีที่แล้ว

    ජයවේවා පට්ට

  • @දිනේශ්තරින්දු
    @දිනේශ්තරින්දු 4 ปีที่แล้ว +1

    ආදරෙයි අයියෙ

  • @lakshanchamantha677
    @lakshanchamantha677 4 ปีที่แล้ว +18

    මට තියෙන ප්‍රශ්නෙ ඉරාජ්ට කොහෙන් ද අශෙන්ගෙ අම්මාගේ නම්බරේ😂😂😂

  • @gothamichandramali7464
    @gothamichandramali7464 4 ปีที่แล้ว

    මෙවා බලන අපිට පිස්සු අරා මරු

  • @japandinapotha7135
    @japandinapotha7135 4 ปีที่แล้ว +50

    අශේන් සේනාරත්න.. ඊයා බං..😂😂🤭

  • @niroshanranathunga4860
    @niroshanranathunga4860 4 ปีที่แล้ว

    වෙන රට වල,
    අලුත් දේවල් හොයන්න, තරුණ අයට දෙයක් ඉගෙන ගන්න, මිනිස්සුන්ට විවිධත්වය ගේන දේවල් කරද්දි අපෙ උන් ... එක්කො ඔනේ නෙහැ (උන්ගේ වලි අපේ ඩේටා)...මිනිස්සුන්ට ප්‍රශ්න තියේ එහෙව් එකේ නේද අරා අය්යේ..
    💙...You Both Great...💙

  • @dilrukdisanayake5381
    @dilrukdisanayake5381 4 ปีที่แล้ว +1

    පට්ට මචං.අශේන් දැන් ඉතින් උබ ඇත්තටම මැරියන්.🇱🇰🔥👍👌

  • @Dhahamtv
    @Dhahamtv 4 ปีที่แล้ว

    මේ දෙන්න නම් පට්ට ආ......
    Dhaham tv

  • @koreanlife7165
    @koreanlife7165 4 ปีที่แล้ว +11

    සිරාවටම මාත් ඒ සීන් එක දකිද්දිම කල්පනා කලේ මීඩියා වලින් මොකට මයික් උස්සන් ගියාද කියලා

  • @diliniisanka7465
    @diliniisanka7465 4 ปีที่แล้ว +1

    අරවින්ද අයියා @ අාශ්චර්යා අක්කි👍👍💓💓💓

  • @manikkaraliyadda295
    @manikkaraliyadda295 4 ปีที่แล้ว

    Mama bohomayak oyaala dannage morning program aka balanava achchratama lassanae igana ganna. Hinaavala sathutu vanna stress aka nathe karaganna. Jayawawa...from china.

  • @Amilaproduction_
    @Amilaproduction_ 4 ปีที่แล้ว

    ජය වේවා හැමෝටම

  • @anushadisna8005
    @anushadisna8005 4 ปีที่แล้ว +69

    ඔයිට හොදයි ඒ මාද්‍ය වලින් ගිහින් පොලේ එලවලු ගනං ඇහුවනං.විදේශ ගතව ඉන්න අපිට ලංකාවෙ වියදම ගැන දැනගන්නවත් තිබුනා.කලකිරිලා ඉන්නේ දෙයියෝ 😕😕😕😞😠

    • @SLHometec
      @SLHometec 4 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්

    • @fathmathahmed390
      @fathmathahmed390 4 ปีที่แล้ว +1

      Hariyata Hari💯

  • @akilawanniarachchi7647
    @akilawanniarachchi7647 4 ปีที่แล้ว +7

    හම්මෝහ් අරා.. ආදරෙයි යකෝ පැලෙන්න 😂

  • @shanede4721
    @shanede4721 4 ปีที่แล้ว +2

    " මට එක එක ඒවා කියනවා " ඔය බබා වගේ වොයිස් එක වැඩියෙන් දාලා තව ඒවගේ කතා කරනවා නං මරු.

  • @gihansrilanka7954
    @gihansrilanka7954 4 ปีที่แล้ว

    ඔයාලා දෙන්නා සුපිරි ..😘😘👍👍👌👌👌

  • @Inside25
    @Inside25 4 ปีที่แล้ว +1

    Ela ela

  • @nuwantharaka305
    @nuwantharaka305 4 ปีที่แล้ว +36

    අසේන්.... අම්බෝ පුප හපන් මැරියන් යකෝ 🤣

  • @danielguerrero8324
    @danielguerrero8324 4 ปีที่แล้ว +14

    ඕව කියල ඌ ආතල් දෙන එක නැවැත්තුවොත් තොපිල දෙන්න තමා වගකියන්න ඕන😂

  • @shanukachandimal9481
    @shanukachandimal9481 4 ปีที่แล้ว

    woooow shook ekata dunna ne ashenta thanks a lot

  • @dilukafernando2482
    @dilukafernando2482 4 ปีที่แล้ว +8

    අරැන් දෙන්නා මේක ඇහුවනම් බුරිය හපන් මැරෙනවා... 😄😄😄

  • @IamIndika
    @IamIndika 4 ปีที่แล้ว

    ඒක මරු ..

  • @ruvinimadhushika6970
    @ruvinimadhushika6970 4 ปีที่แล้ว

    Super

  • @nilantha_97
    @nilantha_97 4 ปีที่แล้ว +29

    හුකනවා දාලා අශේන් 😁😂🤣🤣

  • @user-tn1yb4jw8j
    @user-tn1yb4jw8j 4 ปีที่แล้ว +6

    අර පොඩි පැටියට කවුරු හරි මෙක පෙන්නපාන් යකු 😂😂😂😄

  • @tanyaalex1688
    @tanyaalex1688 4 ปีที่แล้ว +22

    අම්මෝ මාව මලලම දාපන් 🤣🤣🤣🤣

  • @Amilaproduction_
    @Amilaproduction_ 4 ปีที่แล้ว

    Patta හොඳේ

  • @vimukthiashan5955
    @vimukthiashan5955 4 ปีที่แล้ว +3

    Ammoh ayye eknm patta ❤️

  • @illangageperera1605
    @illangageperera1605 4 ปีที่แล้ว

    Nice work 🙏🏽😎

  • @SewwMedia
    @SewwMedia 4 ปีที่แล้ว +9

    3 cmnt එක මගෙන් ❤️රෝමෙ ඉදන්

  • @microtech5523
    @microtech5523 4 ปีที่แล้ว

    Ela ela..ekanam niyemeta riduna..

  • @dilulife4456
    @dilulife4456 4 ปีที่แล้ว

    👌 මරු 😀

  • @GayanKalinga
    @GayanKalinga 4 ปีที่แล้ว

    ammooo deela niyameta supper work by professionals

  • @athulakumara3101
    @athulakumara3101 4 ปีที่แล้ว

    ඒක පට්ට අරා සුපිරි ඈ😁😁😁

  • @chamaraperera5920
    @chamaraperera5920 4 ปีที่แล้ว +6

    ඒක ෆට්ට ගහනකොට හිමින් ගහනවලා නැත්තම් අශේන් කුලප්පු වෙනවා 😂

  • @indikaprasad358
    @indikaprasad358 4 ปีที่แล้ว +5

    නියමයි අරා ඔය කබ්බන්ව නෝන්ඩි කරලම දාන්න ඕන ඕකුන්ට ඉන්නවානේ කබ්බ ප්‍රේක්සකයො ටිකක්

  • @gaminibologngnage4170
    @gaminibologngnage4170 4 ปีที่แล้ว

    Malli karan yanna digatama .

  • @dinucreocreo2797
    @dinucreocreo2797 4 ปีที่แล้ว +11

    අරා & පැස් ඔහොම ආතල් දෙන්න එපා බං

  • @lakithamitchel7014
    @lakithamitchel7014 4 ปีที่แล้ว

    උඹල දෙන්නා මරු👌

  • @sewwandiyoshika7736
    @sewwandiyoshika7736 4 ปีที่แล้ว

    Niyamai😄😄😄😄😄

  • @chamarakumara.9732
    @chamarakumara.9732 4 ปีที่แล้ว +9

    අම්මෝ....එපා වෙනවා..අශේන් මොනවද මේ කරගන්න වැඩ.විලිලැජ්ජාවේ බෑ උබේ පවුලේ උන්ටත් එක්ක..උබට වඩා බනින්නේ උබේ අම්මටයි තාත්තටයි..අඩුම ගානේ දෙමාපියන්වත් මූට උපදෙස් දෙන්නේ නැද්ද මෙහෙම කරන්න එපා කියලා..ඔහොම හොයන සල්ලි මොකටද බං..

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 4 ปีที่แล้ว +10

    අයියො සල්ලි මාවත් මලයිද ලියනවා දිගට හරහට🤣🤣🤣

  • @marcmuthukuda1389
    @marcmuthukuda1389 4 ปีที่แล้ว +1

    අරා... පිත්තු ඇදෙනව ඕයි....🦋🦋🐤🐤🐤🐤🐤🐤🐤

  • @travelwithamici1580
    @travelwithamici1580 4 ปีที่แล้ว +9

    මෙහෙමත් ආතල් ගන්න එපා දෙයියෝ ඉන්න බැරිවෙලාම ගියා අප්පාහ්හ් 🤣🤣🙏

  • @chanukaprabashwara179
    @chanukaprabashwara179 4 ปีที่แล้ว +1

    හහහහහ්හා නියමයි අරා පැස්....❤️❤️❤️ අශේන්ගේ රෙදි ගැලවෙන්න දීලා 😂😂😂😂

  • @dinukanuwan92
    @dinukanuwan92 4 ปีที่แล้ว +3

    දැනට UNP 15 දෙනෙක් බලලා තියෙනවා 😂😂

  • @kanishkarajapaksha4513
    @kanishkarajapaksha4513 4 ปีที่แล้ว

    Ela ela....👍👍👍👍👍

  • @senasameera2604
    @senasameera2604 3 ปีที่แล้ว +1

    Himali💓💓2020

  • @sltubeofficial8672
    @sltubeofficial8672 4 ปีที่แล้ว +2

    අම්මෝ මට බෑ අප්පා.. 😂😂 මුන් දෙන්නා නම් සුපිරි. 😍😍

  • @kasundigital
    @kasundigital 4 ปีที่แล้ว +2

    හැබැයි සියතත් ගිහින් තිබ්බා මම දැක්කා 😀😀😀

  • @KidsToysbox
    @KidsToysbox 4 ปีที่แล้ว

    බුදුඅම්මෝ එකනම් සුපිරියට දීලා

  • @travelwithtuktuk1970
    @travelwithtuktuk1970 3 ปีที่แล้ว +1

    Mara athal ekanam ammoo santha

  • @සිංකීසිංකි-ඹ8ළ
    @සිංකීසිංකි-ඹ8ළ 4 ปีที่แล้ว

    ජය වේවා .ඔහොම වෙන්න ඔනී ඔකාට ගල් මුසලාය උ හිතන් ඉදියේ මේ පාර සුපිරි පොරක් වෙන්න ..නානවා කියන්නේ ඔන්න ඕවාට තමයී ..ස්තුතියි අරා

  • @සුදුමහත්තයා-ඤ7ඳ
    @සුදුමහත්තයා-ඤ7ඳ 4 ปีที่แล้ว +6

    අම්මෝ හිනස්සලා මරන්නද හදන්නේ මැට්ටෝ ....😂 අශේන් කියනේ මොකේක්ද ඔකාගේ විඩියෝ බලන එක නැවැත්තුවේ කොට ඇද ගත්ත තේ උඩිච්චියක් අරන් ඇවිත් අර තමන්ගේ තාත්තා වගේ වයසක මනුස්සයාට පාරේදි බැන්න දාම උව අයින් කරලා දැම්මා අපි

  • @movieclub8786
    @movieclub8786 4 ปีที่แล้ว

    ඔයලා දෙන්නනම් සුපිරියි අයියා 😘😘

  • @MyKlife919
    @MyKlife919 4 ปีที่แล้ว +5

    අම්බෝ දාපු කින්ඩිය...🤣

  • @ckbeatsonline7651
    @ckbeatsonline7651 4 ปีที่แล้ว

    Supiri Ara & Pas. Fatta. Ridennama deela gon ashen buruwata. Adarei palenna dennatam

  • @janakajanaa5158
    @janakajanaa5158 4 ปีที่แล้ว

    ආදරෙයි පැස්..🌹❤🌷🌹❤🌷

  • @malkaadikaram9005
    @malkaadikaram9005 4 ปีที่แล้ว

    Ammmmboo

  • @dilanitdida8425
    @dilanitdida8425 4 ปีที่แล้ว +2

    Niyamai katanam thiyanawa usa nethi unata ashen kiyanne sakkiliyek

  • @IsuruAyeshan
    @IsuruAyeshan 4 ปีที่แล้ว +1

    Adarei akke aiye oyata❤❤

  • @indikapg6078
    @indikapg6078 4 ปีที่แล้ว +37

    පෙස් කොන්පොරොස්😂😂

  • @EmiratesFashion
    @EmiratesFashion 4 ปีที่แล้ว

    dennama Goo kollo

  • @ishanmahanama6061
    @ishanmahanama6061 4 ปีที่แล้ว +5

    අපේ පව්ල පොඩ්ඩ හය්යෙන් කැස්සත් මෙන්න මරනෝ කියලා කෑ ගහනවා..ඕවා දැකලා ඒකිත් මාද්ද්‍ය සාකච්චා තියයිද දන්නේ නෑ එන්නනම් එපා මයික් උසන්න් හොදේ🤪😋😋🙈

  • @chethananuwan2317
    @chethananuwan2317 4 ปีที่แล้ว

    මරු අරවින්ද අයියේ....

  • @janakanjn9213
    @janakanjn9213 4 ปีที่แล้ว

    මරැ.සිනාවක්.ඔබට.පිහිටලා.තියෙනවා.ඔබ.වගේරංගනයට.ලැබිය.යුතු.හෝදම.සමිමානය.ලැබේ න්න.ඔනේ.ජය