ความคิดเห็น •

  • @madawamadawa3595
    @madawamadawa3595 ปีที่แล้ว +50

    නළුවෝ පරාදයි wutto දමිත් අයියගේ ලස්සනට ❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍

    • @kasunmaduwantha-pf3rn
      @kasunmaduwantha-pf3rn 6 หลายเดือนก่อน

      අනිවාරෙන්ම හදවතේ ගායකයා💕💕 තෙරුවන් සරනයි☸️🙏🙏🙏☸️

  • @asankamax5585
    @asankamax5585 2 ปีที่แล้ว +27

    ගී ලොව මා දුටු නිරහංකාර එකම ගායකයා දමිත් අසංකය 🥺💗 ආදරෙයි 😘

  • @user-em6td8vq5z
    @user-em6td8vq5z 2 ปีที่แล้ว +33

    දමිත් ඔබ යථාර්ත වාදී චරිතයක් කොන්ක්‍රීට් වනාන්තරෙන් බොහෝ දුර බැහැර සොභා දමට අනුගත සුන්දර ගම්පියසක උපන් සරළ මිනිසෙක් .....ඔබ සැබෑ දක්ශයෙක්....ඔබට......අදහන්නට වත් බෑ....

  • @pubuduekanayake
    @pubuduekanayake ปีที่แล้ว +19

    හරියට හාමුදුරු කෙනෙක්ගේ බණක් අැහැව්වා වගේ...
    එ් කතාව.. හිත නිවී නිවී සැනසෙනවා ❤❤❤

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 5 ปีที่แล้ว +245

    බලන්න අගේට ලස්සනට අන්තිමට තෙරුවන් සරණයි කියල අවසන් කරන අපූරුව

    • @sheelareetha2662
      @sheelareetha2662 5 ปีที่แล้ว +4

      daraniyagala woooow...aka hari lassana pilithurak neada?

    • @nuwandevinda3549
      @nuwandevinda3549 4 ปีที่แล้ว +2

      damith sowahan ho ita eha thathwekata pathwela ine

    • @neoload_7795
      @neoload_7795 3 ปีที่แล้ว +6

      @@sheelareetha2662 ස්වාමීන් වහන්සේ නමකට කතාකරන්න ඉගෙන ගන්න

    • @sahanhasaranga4355
      @sahanhasaranga4355 2 ปีที่แล้ว

      @@sahankosalaponweera646 ⁣ජීසු පින්නයගෙ පැටියෙක් නේස 😂

    • @dewweerasighe4922
      @dewweerasighe4922 2 ปีที่แล้ว +1

      @@sahankosalaponweera646 palayan hakaralla

  • @pathumrajapakse8402
    @pathumrajapakse8402 5 ปีที่แล้ว +84

    දමිත් අයියට අසනීපයක් නෑ. උබලා තමයි දමිත් අයියා අසනීප කරවන්නේ උබලා.. තෙරුවන් සරණයි දමිත් අයියා..
    අපි හැමදාම දමිත් අයියා එක්ක..❤❤❤❤❤❤❤❤💪💪

  • @since90lanka47
    @since90lanka47 5 ปีที่แล้ว +166

    මෙච්චර දියුනු රටේ උබ සංගීත ක්ෂේත්‍රයට පසුව කැමති ගොවිතැනට කිව්වම පපුව හෝස් ගාලා ගියා උබෙනුත් ගන්න ගොඩක් දේවල් තියේ ජීවිතේට බුදුසරනයි පරිස්සමෙන් හොදකරන් එන්න

  • @amaaganga
    @amaaganga 5 ปีที่แล้ว +20

    දළඳා සමිඳු පිහිටයි දමිත් අයියේ ඉක්මනින් සුවය ලැබේවා තෙරුවන් සරණයි ඔයාව මේ සමාජයට අවශ්‍යයි

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 5 ปีที่แล้ว +170

    ලංකාවේ වැඩිපුරම කැමති අම්මට....👍👍👍👍

    • @sagarasampath7910
      @sagarasampath7910 5 ปีที่แล้ว +2

      nadisa balaporoththu novu pilithurake

    • @user-nl6es1ck3z
      @user-nl6es1ck3z 5 ปีที่แล้ว +2

      එහෙමයි අපෙ හාමුදුරුවනේ එ තමයි සැබැ සෙනෙහස

    • @romeshmadhusanka8863
      @romeshmadhusanka8863 4 ปีที่แล้ว

      Damith aiye api adarei oyata....

    • @user-gb9kb6gp2y
      @user-gb9kb6gp2y 5 หลายเดือนก่อน

  • @sunethra1255
    @sunethra1255 5 ปีที่แล้ว +18

    අනේ අපේ කොල්ලා ඔයාට බුදු සරණයි මල්ලියේ හැමදාමත් සතුටෙන් ඉන්න ලැබේවා ආදරෙයි.....

  • @ssvranasinghe590
    @ssvranasinghe590 6 หลายเดือนก่อน +4

    ඒ දීපු උත්තර මාර පැහැදිලි හදවතේ ගායකයා දමිත් අසන්ක ❤❤❤❤❤❤

  • @buddikathennakoon6397
    @buddikathennakoon6397 5 ปีที่แล้ว +70

    හරිම නිහතමානි මනුස්සයෙක් .. මොහුට උන දේ ගැන නමි තාමත් හිනයක් වගේ අප්පා .. ඉක්මනින්ම සුවය ලැබේවා ..බුදු සරණයි

  • @sagithakumara1783
    @sagithakumara1783 5 ปีที่แล้ว +26

    දමිත් අයියා ඉක්මනට සුව වේවා කිය හදවතින්ම ප්‍රාර්තනා කරනව සාහො....ආගමට දහමට ලැදි හොද ගායකයෙක් වේලා අපි අතරට නැවතත් එනතුරැ අපි බලන් ඉන්නවා සහො...තේරුවන් සරණයි....

  • @SLRandunu.
    @SLRandunu. 3 ปีที่แล้ว +12

    යතාර්තය තුලම හිත පිහිටුවාගෙන ඉමු අපිට මේ ලෝකෙන් ඉවත් වෙන්න පුලුවන් දමිත් අසංක ඔබට පුලුවන් වැඩි ඈතක් නෑ.🙏

  • @voicefactorysl6262
    @voicefactorysl6262 5 ปีที่แล้ว +135

    හිතවතුනි,බලන්න නදීශා අහපු හැම ප්රශ්නෙකටම දමිත් බොහොම අර්ථාන්විතව පිළිතුරු දෙන හැටි.ඒ පිළිතුරු වල දාර්ශනික බව........හරිම පුදුමාකාරයි....!

    • @sihilalimandara5832
      @sihilalimandara5832 5 ปีที่แล้ว +1

      chathuranga bandara ඇයි අනේ මේ නිහතමානී අහිංසක පුද්ගලයට මෙහෙම වුනේ.

    • @prasaddehigaspitiya708
      @prasaddehigaspitiya708 5 ปีที่แล้ว +1

      +Ahinsaka dagakari ...bayawennepa dear damith aiyta mkuth wela ne.eya ikmninma enwa aye

    • @sihilalimandara5832
      @sihilalimandara5832 5 ปีที่แล้ว +1

      Prasad Dehigaspitiya මමත් ප්‍රාර්ථනා කරන්නෙ හිටපු තැනටත් වඩා ඉහළට ගිහිං ඉක්මනින්ම ආයෙ එන්න කියලා.

    • @savithreekavisha9893
      @savithreekavisha9893 5 ปีที่แล้ว +2

      ගන්ජා වලට දාර්ශනික ව පිලිතුරැ දෙන්න පුලුවන්

    • @sihilalimandara5832
      @sihilalimandara5832 5 ปีที่แล้ว +1

      savithree kavisha එහෙම කියන්න එපා.එයා ගංජා ගහනවා අපි අපේ ඇස් දෙකෙන් දැකලා නෑනෙ.අනික හොදටම කියන්න පුළුවන් මෙතන එයා මත් වීමකින් නෙමෙයි ඉන්නෙ කියලා.කවුරුත් කිව්ව පලියට කිසිම දෙයක් විශ්වාස කරන්න එපා.අනික මම ඕන තරම් දැකලා තියෙනවා එක එක ජාති බීලා මත් වෙන අය.ඉතිං කෙනෙක් මත් වෙලා ඉන්නවා නම් මට ඒක කියන්න පුළුවන්.

  • @jayaniranasinha3274
    @jayaniranasinha3274 5 ปีที่แล้ว +53

    කතා කරනවා අහන් ඉන්න ආසයි සියලු දෙවියන්ගේම පිහිට ආරක්ෂාව ලැබී ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා

  • @chinthakapethum8441
    @chinthakapethum8441 5 ปีที่แล้ว +74

    මුහුනෙන් දකින කෙනා නෙමෙයි මචන් ඇතුලේ ඉන්නෙ වෙනස්ම චරිත උබ යන පාර හරි සහොදරයා.............

  • @danufdo5908
    @danufdo5908 5 ปีที่แล้ว +108

    අම්මෝ කොයි තරම් අහින්සකද නිරහංකාරද ...හිත හොද මනුස්සයින්ට වරදිනව කියන්නෙ නිකන්ද අයියේ.... ඔයාට අපි හැමෝම ආදරෙයි 😘 ඉක්මනින් සුවය ලැබේවා !! ජේසු පිහිටයි !! බුදු සරනයි !!

  • @kumarikumari3779
    @kumarikumari3779 5 ปีที่แล้ว +35

    දම්ත් කියන්නේ බොහොම ආගමට දහමට ලැදි කෙනෙක් ඒ අනුව ජීවත් වෙන කෙන්ක් වග මට මේ වැඩ සටහ බලපුවාම තේරුනේ තෙරුන් සරණයි ඉක්මනින් සුව වේවා

  • @D.L.V.Chinthana
    @D.L.V.Chinthana 4 ปีที่แล้ว +64

    තොපිට පිස්සුද ඉක්මන් සුවය ලැබේවා කියන්නෙ. ඒ මනුෂ්‍යට ඇති පිස්සුවක් නෑ. ජීවිතයේ යතාර්ථය අවබෝධ වෙලා තියෙන්නෙ

  • @lakmalimaddumage1007
    @lakmalimaddumage1007 5 ปีที่แล้ว +13

    නිහතමානී ගායකයානි ඔබට ඉක්මන් සුවය ලබේවා නිදොස් කොට නිදහස ලැබේවා ආදරේයි හැමදාම ඔබට

  • @sachic6790
    @sachic6790 5 ปีที่แล้ว +85

    අනේ ඔය නිරහංකාර කමට ආදරෙයි දමිත් අයියේ... ඔයාට ඉක්මනින් සනීප වෙයි..

  • @ritasrilanka7802
    @ritasrilanka7802 5 ปีที่แล้ว +26

    2015 වැඩ සටහනක් එදත් ඔබ කතාකලේ එදා කතාකල දේ සහ අද ඔබ සිටින තැන ගැන සිතනවිට පුදුමයක් නොවෙයි ..... ඔබේ අදහස් සහ නිහතමානි්කමට ගරැකල ගරැකල යුතුයි.ඔබට ඉක්මනින් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

  • @sameerarathnayaka9239
    @sameerarathnayaka9239 5 ปีที่แล้ว +5

    ඇත්තටම හිතාගන්නවත් බැරි පුද්ගලයෙක්.ගොඩක් ආදරෙයි දමිත් අයියේ.ඉක්මනට සනීප වෙලා එන්න.බුදු සරනයි...

  • @deraniyagaladhammasarather5347
    @deraniyagaladhammasarather5347 5 ปีที่แล้ว +132

    මගේ හඩ ඒ අයගේ හඩට සමානනම්..ඒ අයගේ හඩ මගේ හඩට සමානද

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 5 ปีที่แล้ว +31

    ඔයාගෙ ඔය නිරහන්කර කමට සන්වේදි මිනිසට තමයි අපි ආදරේ මහ පොලවෙ පය ගහලා ඉන්න රත්තරන් කොල්ලෙක් ආදරෙයි අයියෙ තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා

  • @chitrajayasingha3892
    @chitrajayasingha3892 5 ปีที่แล้ว +30

    ගොඩාක් අහිංසක චරිතයක් ..
    ඉක්මනින්ම සනීප වෙලා එන්න දමිත් ....😢😢

  • @pathumfernando2944
    @pathumfernando2944 5 ปีที่แล้ว +48

    දමිත් අයියෙ ඔයාගෙ කිසි ලොකු කමක් නැ පාඩුවෙ ඉන්න අහිංසක සුපිරි ගායකයෙක්😢ඉක්මනින් සනිප වෙන්න😢

  • @sumithradamayanthi6279
    @sumithradamayanthi6279 5 ปีที่แล้ว +16

    ඉක්මන් සුවය ලැබේවා නිහතමානී ගායකයෙක්

  • @dilneth8193
    @dilneth8193 5 ปีที่แล้ว +145

    මම ඊයෙ රෑත්.ඇඩුවා. මා නොවන මම වැඩසටහන බලල.. දැනුත් ඇඩුන මේක බලල... ඒ තරමට උබ නිහතමානී බං දමිත්.. ඉක්මන්ට අපි අතරට එන්න ලැබේවා...❤️

  • @umeshdarshana7139
    @umeshdarshana7139 2 ปีที่แล้ว +7

    ඉස්සර ඉදන්ම අත් හැරගෙන ඇවිල්ලා .අපේ කට්ටිය දැන් විවිධ කතා කියන්නේ කිසිම දෙයක් නොදෙන..❤❤ ආදරේයි දමියා ❤❤❤

  • @chanchalasrilanka9420
    @chanchalasrilanka9420 5 ปีที่แล้ว +18

    අදරෙයි ගොඩක් ඉක්මනින් සුව වෙලා එන්න බුදු සරනයි

  • @madawamadawa3595
    @madawamadawa3595 ปีที่แล้ว +4

    අදත් බලනවා ❤️

  • @surangasamaranayake1647
    @surangasamaranayake1647 5 ปีที่แล้ว +40

    ආදරෙයි දමිත් අය්යේ උඹ ගොඩක් නිහතමානී මනුස්සයෙක් ....ඉක්මනින් සුව වෙලා වරෙන් අපි බලාගෙන ඉන්නවා

    • @wasanthiwasanthi989
      @wasanthiwasanthi989 5 ปีที่แล้ว

      Damit malli oya enakam balagena innawa api serama

  • @chinthakadushmantha1517
    @chinthakadushmantha1517 2 ปีที่แล้ว +1

    කටහඩට වගේම ඔය නිහතමානී හිනාවටත් අපි ගොඩක් ආසයි ආදරෙයි දමිත් අයියේ💖💕💖 ඔයාගේ ඔය කතා කරන විලාසෙටත් අපි ගොඩක් ආසයි අයියේ ❣️
    අපේ හදබැදි ගායකයා අපිට හැමදාම ඕනී🥰
    කෙලින් කතා කරන නොසැලෙන හදවතක් තියෙන අපූරු මනුස්සයෙක්
    ජය වේවා අයියේ💖💕💖
    ජය ශ්‍රී මා බෝසමිදු පිහිටයි ආරක්ෂාවයි සහෝදරයා ආදරෙයි හැමදාමත් ❣️❣️❣️

  • @ruwanthimira3634
    @ruwanthimira3634 5 ปีที่แล้ว +4

    කතා කරන අපුරුව ඒ නිහඩතාවය දමිත්ගෙන් ගැබුරෙන් දැකිය යුතු කාරණා රාශියක් ඇත අපිට දැගන්න තෙරුවන් සරණයි! දමිත් ❣️

  • @dulshivimalarathne.7765
    @dulshivimalarathne.7765 ปีที่แล้ว +2

    මෙය මා dakiddi..damith ඉතා suwen..සංගීත ගමන නැවත ආරම්භ කර තිබීම මහත් සතුටක්.

  • @user-ms3qh4zo9m
    @user-ms3qh4zo9m 5 ปีที่แล้ว +55

    ඉක්මනින් සුව වේවා අයියේ ඔයාට..ගොඩක් නිහතමානී කෙනෙක් ඔයා...බුදුසරණයි අයියේ ඔයා ඉක්මනට එන්න අපි ගාවට...තෙරුවන් සරණයි දමිත් අයියේ ඔබට

  • @mubarak7861000
    @mubarak7861000 ปีที่แล้ว +1

    Likewise
    The unique voice 🎶
    ආදරෙයි දමිත් අය්යා
    🍀✊💙🙌🏽

  • @user-no2ys1ju4d
    @user-no2ys1ju4d 4 ปีที่แล้ว

    Exilent exilent exilent welldone welldone God bless you damith asanka wish your all the best good luck enjoy yourlife.......

  • @piyumi1perera554
    @piyumi1perera554 5 ปีที่แล้ว +1

    හරිම ලස්සන හරිම නිහතමානී හඩක් අහන්න අහන්න ආස හිතෙන ලස්සන වචන ටිකක් දමිත් ඔබගේ හඩින් මා අසුවෙමි තහවෙන් ආසවෙන් පොදි පදින මිනිසුන් හට ලස්සන වචන ටිකකුන් ජිවිතෙ ගැන තේරුම් කරල දුන්න දමිත් මල්ලියො ඔබ අපේ හදවතයි මනමෙන් ආදරෙයි ඔබට අපි ඔබේ අනාගතේ සිලු පැතු ඉටුවන වාසනාවන්ත හෙට දිනයක් ඔබට හදවතින්ම මම ප්‍රාර්තනා කරනවාත් සරණයි ඔබට ජයවේවා 🙏⭐🙏⭐🙏⭐🙏⭐🙏⭐🙏🎵⭐🙏🎵⭐🙏🎵⭐👍👍👍👍👍👍🙏🎵🙏🎵🙏🎵

  • @asankamax5585
    @asankamax5585 2 ปีที่แล้ว +4

    ආදරෙයි හදවතේ ගායකයානනි 🥺💗

  • @MsMasriya
    @MsMasriya 5 ปีที่แล้ว

    Greatest ever. Chamara too. Love from Uk 🇬🇧 god bless you Damith Ayya

  • @youaremybestfriend077
    @youaremybestfriend077 5 ปีที่แล้ว +15

    බුදු දහමට ලැදි කෙනෙක් .. බැදිම් වලින් තොරවෙන්න උත්සහා කරන කෙනෙක් දමිත් බුදු සරනයි ! 🙏

  • @pathumfernando2944
    @pathumfernando2944 5 ปีที่แล้ว +10

    Damith Ayya සුපිරි 😢😍😍ඉස්සර ගැහුවා සිංදු ටිකක් හම්බෝ මාර ලස්සන සිංදු😘😘😘ආදරෙයි දමිත්😘😘අයියෙ

  • @subath187
    @subath187 4 ปีที่แล้ว +8

    කොච්චර වටින කතාවක්ද😍

  • @sadunnirmal2868
    @sadunnirmal2868 2 ปีที่แล้ว +2

    හැමදාමත් ආදරෙයි දමිත් අයියේ බුදු සරණයි ..❤️❤️🎤

  • @saleemmohamed9079
    @saleemmohamed9079 5 ปีที่แล้ว

    Damith asanka, still I listening your voice of song, aadara kaviyak liyanna aasai, I loved your that amazing voice.

  • @user-jb9kv3wq2l
    @user-jb9kv3wq2l 5 ปีที่แล้ว +8

    ඔයාට මක් වුණා ද මම නොදනි..දමිත් ඔයාට.ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරමි ඔයා ගායනා කර ගිත ගොඩක් ලස්සනයි අහන්න ආසම ගිත ..ඉක්මනින් එන්න ජේසු පිහිටයි ....

  • @nalakas4273
    @nalakas4273 5 ปีที่แล้ว +102

    උබ ..චාමර ..නැතිව කවදාවත් සංගීත රසයක් විදින්න බෑ අද කාලේ ...උබට ප්‍රේක්ෂකයා ආදරේ කරන තරමට ...උබට ඉක්මනින් සුවය ලැබෙනවා නොඅනුමානයි....මහත්තයෝ.....

    • @indunilkumari7972
      @indunilkumari7972 5 ปีที่แล้ว +2

      Ou atta.mat pana wage adare karana dennek tama me.ekmanin suwa wenna oni damit oyata

    • @nalakas4273
      @nalakas4273 5 ปีที่แล้ว +1

      @@indunilkumari7972 හ්ම්ම්ම්ම්

    • @ermimi7697
      @ermimi7697 5 ปีที่แล้ว +1

      Nalaka S ane ekanam aththa man dakina nihathamani daksha kalakaruwan dennek.dukai damith asanka gana

    • @ranjiniaisha2449
      @ranjiniaisha2449 5 ปีที่แล้ว +1

      MALLE. OYA. SANWADE. NAWAHA. ANNA

    • @ashansenevirathna4377
      @ashansenevirathna4377 5 ปีที่แล้ว +1

      දමිත්ට ලෙඩක් නෑ

  • @neoload_7795
    @neoload_7795 3 ปีที่แล้ว +3

    අද වෙද්දි ඒකිව හැමදෙයක්ම අදවෙද්දි ඇත්ත වෙලා.හැමදේම අතැරලා... හැමදේම අමතක කරලා... ඒ උනාට අපිටනම් මාරම දුකයි.2020.10.20

  • @samithmadushan544
    @samithmadushan544 5 ปีที่แล้ว +3

    puduma නිහතමානී පුද්ගලයෙක් ඔබ .obe hadata samana hadak kala lowe nomatha.obe aduwa pirawiya hakke ඔබට pamanai damith asanka.enna aimath oba hari waradi naha.budu saranai dewi pihitai.

  • @shihinashiththaravi3747
    @shihinashiththaravi3747 5 ปีที่แล้ว

    Harima lassanai janafriya aya athare visesa kenek nihathamani charithayak mama asama gayakaya damith aiya ikmanin saneepa wela aye enna budusaranayi oyata

  • @tharakasampath8028
    @tharakasampath8028 4 ปีที่แล้ว +2

    දවසට එක පාරක් හරි දමිත්ගේ song එකක් ඇහුවේ නැත්තම් හරියට කෑවෙ නෑ වගේ ආ⁣දරෙයි දමිත් අයියේ ❤️❤️❤️

  • @isharachathuranga9608
    @isharachathuranga9608 7 ปีที่แล้ว +12

    damith aiya oyage hama uththarayakma aththa godak hodai

  • @pradeepwithanage4391
    @pradeepwithanage4391 5 ปีที่แล้ว +4

    Get well soon damith aiya..god bless you

  • @anuanuruddika2624
    @anuanuruddika2624 5 ปีที่แล้ว +1

    දමිත්ගේ කතාව ලස්සනයි බලන් ඉද්දි හිතට දුකයි

  • @dumindahapuarachchi7565
    @dumindahapuarachchi7565 5 ปีที่แล้ว +1

    දමිත් අසංක ඔයාට ඉක්මන් සුව ලැබේවා බුදු සරණයි ජේසු පිහිටයි 🇭🇺🇭🇺🇭🇺🇭🇺🇭🇺

  • @covidsl-pubgmobile1945
    @covidsl-pubgmobile1945 5 ปีที่แล้ว +3

    බුදු සරණයී..ජෙසු පිහිටයී දමිත් අයියෙ ඔයාට❤️❤️.

  • @chamilarathnayaka6255
    @chamilarathnayaka6255 5 ปีที่แล้ว +1

    Budu saranaiii damith aiyata adareii hamadamath

  • @teratunes474
    @teratunes474 3 ปีที่แล้ว +4

    දමිත් ඔබ සමත්
    ලොවෙත් හඩ සැපක්
    මගක් ඇති සුවක්
    අසත් දන දනිත්👊

  • @vineethadamayanthi5744
    @vineethadamayanthi5744 5 ปีที่แล้ว +3

    Ane pau damith aiya oyage lassana ජීවිතේ niskarane nathiwennadennaepa

  • @irannavlogs8218
    @irannavlogs8218 3 ปีที่แล้ว

    Supiri Damith aiye.oya maarama nihathamaniwa answer denawa pattama adrei aiya. Budusaranai

  • @sisirapriyantha6569
    @sisirapriyantha6569 ปีที่แล้ว +1

    ආසම චරිතයක් දමිත් අංසක ❤️❤️❤️

  • @moshanmkumara9131
    @moshanmkumara9131 5 ปีที่แล้ว

    දැනුනා මේ විනාඩි ටික දැනෙන්න ඕනි තැනටම 💕💕💓💓
    තෙරුවන් සරණයි

  • @sunitajayasinghe4717
    @sunitajayasinghe4717 5 ปีที่แล้ว

    God bless you damit. get well soon. again come to the stage

  • @1darshana670
    @1darshana670 5 ปีที่แล้ว

    Niyamai damith aiye.gdk minisunta noterana darshanika awabodaya oba wani pudgalayekta tiyena eka gana mara satutui.. ikmntama goda yanna labewa..

  • @shanifernando9346
    @shanifernando9346 5 ปีที่แล้ว

    Ane paw malliyee oyage sinduwa ahaddi ettatama kadulu awa. Ikmanata suwa wela aoi atharata enna ayeth sindu kiyanna. Budusaranai

  • @asankakumara6235
    @asankakumara6235 2 ปีที่แล้ว

    Budu saranai damith aiye adarei oyata api hemadama mama witharak newei mulu ratak lokayak theruwan saranai aiye

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 5 ปีที่แล้ว

    Aiye ape sarmala oyath Eka ennwe mage aiye budu saranai devi petai👍👍❤✊🌸

  • @asals2420
    @asals2420 5 ปีที่แล้ว +5

    Ekman suwaya labawa aiye oya nihatamani kanak ape oyata godakma adari. Budu sarani.

  • @niroshinidissanayake5160
    @niroshinidissanayake5160 3 ปีที่แล้ว

    Damith aiya katha karana lassana..ahan inna godak asai..harima arthawath widiyata.Budusaranai aiye!

  • @hithuwakkaribeauty2153
    @hithuwakkaribeauty2153 5 ปีที่แล้ว +2

    Damith aiyee oyata budu sarani.....
    Oba hemadama api laga innawa
    Apith oyath ekka innawa
    Manussa jeevithe ohoma thamai aiya api vatenawa negitinawa
    Apita hariyanawa waradinawa
    Oya damith kiyanne godak dura hithana godak dura dakina
    Darmika manussayek
    Oyata waradinne aiyaa
    Oya ayethmath issarawage sing karanawa api oyage sindu ahanawa ......
    Theruwan saranai aiyata

  • @dineshmadurangak5342
    @dineshmadurangak5342 5 ปีที่แล้ว +3

    anthima wachenatai thamath adare damith aiye ubata loku pinak thiyanawa sowahan wenna ube gamana uba palayan ...තෙරුවන් සරණයි!

  • @chandilanka10
    @chandilanka10 5 ปีที่แล้ว

    Very humble, may god bless you, get well soon...

  • @dpsremixlk
    @dpsremixlk 5 ปีที่แล้ว +4

    ඇති වෙල තියෙන ප්‍රශ්න නැති වෙන් දවසකුත් එනවනේ.. ඉක්මනින්ම ඒ දවස උදාවේවා.
    තෙරුවන් සරණයි අයියේ... මං ගත්ත පලමු සහ අවසන් කැසට් එකත් ඔයාගෙ පලමු කැසට් එක.

  • @shanikakumari7852
    @shanikakumari7852 5 ปีที่แล้ว

    Nihathamani damith aiye obata sidu uu deya gana godak dukai hitha gannata bari tharan obata ikman suwaya pathami bs 😍

  • @renukarenuka3720
    @renukarenuka3720 5 ปีที่แล้ว

    Aiyo harima dukai damith kauru monawa kiwath oya hitha hoda kollek ikmanata suwa wewa kiyala api pathanawa budu saranaiii

  • @h.m.cravindhabandara5729
    @h.m.cravindhabandara5729 5 ปีที่แล้ว

    Damith obata therena de me gal modayanta therennene ,
    Oba Yan maga Hari putha
    Theruwan saranai

  • @supundissanayake4999
    @supundissanayake4999 5 ปีที่แล้ว +4

    තෙරැවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා...😢

  • @slimsheydy8850
    @slimsheydy8850 5 ปีที่แล้ว +1

    Feel so sorry about you bro.get well soon dear start another bright full episode again. You can do it. dont give up.God bless you bro

  • @user-no2ys1ju4d
    @user-no2ys1ju4d 4 ปีที่แล้ว

    Damith asanka kala karuvaneni obage jeevete idiriya jaya gannanta saha sema badavala jaya gena idiriyatama yannata dahirya saktiya niraturuvama himiveva ......

  • @swarnadealwis1231
    @swarnadealwis1231 3 ปีที่แล้ว +1

    ඇත්ත ඇතිසැටියෙන් කතාකරන හා මිනිසෙකුට තියෙන්න ඕන ආදරවන්ත ආදර්ශමත් මනුස්සයෙක්. ජයශ්‍රී සමිඳුන් ගේ පිහිටයි. 🙏🙏🙏🙏

  • @nimnadinade1997
    @nimnadinade1997 5 ปีที่แล้ว +1

    anantha budu guna balayen ikmanin suwaya labewa damith aiyye.theruwan saranai..

  • @anjanapubudu8834
    @anjanapubudu8834 4 ปีที่แล้ว +7

    සත්‍ය වටහාගත්,වටහාගන්න උත්සාහ කරන ගායකයෙක්....🤜🤜🤜❤️❤️❤️🤜🤜🤜 මං කැමතිම ගායකයා

  • @charutha2005
    @charutha2005 ปีที่แล้ว +2

    සංගීතයේ හදවත ❤

  • @omayabinari9175
    @omayabinari9175 2 ปีที่แล้ว

    Damith siyaluma badaka jaya ganna obata shakthiya labewa.mea anantha rathriye.......sind uwa alala hitha niwapu obata godak pin.h
    හිත් නිවපු ඔබට පින්.

  • @kushanthasachith8359
    @kushanthasachith8359 5 ปีที่แล้ว

    අන්තිම ටික ඇඩෙනවා.දමිත් බුදු සරනයි අයියේ.ඔයාගේ ප්‍රර්ඨනාව එලෙසම ඉටූ වේවා....

  • @dineshjayathissa6898
    @dineshjayathissa6898 6 ปีที่แล้ว +10

    Mama හදවතින්ම ආදරේ දමිත් අයියේ

  • @haratha2286
    @haratha2286 3 ปีที่แล้ว +9

    නදීශගේ කුක්කු පෙන්නන එපා😂 විඩියෝ එකේ මුලම😁 අපේ කොල්ලො ඉවර වෙනකම් වීඩියෝ එක බලනවා😎

  • @nadeerabatti5113
    @nadeerabatti5113 5 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!! ඉක්මනින් සනීප වේවා !!! අයියේ

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 3 ปีที่แล้ว

    Menna kala lowe babalena tharu me aya ratak rajyak watinawa adharei hamadhama ❤️ ❤️ aththatama mewani nihathamani ugth kala karuwan ithamath watinawa supper uba APE EKEK APITA WATINAWA lassana githyakin hamuwemu 💐💐

  • @hihi-my8bo
    @hihi-my8bo 5 ปีที่แล้ว

    Town vitharai venasa palatha 1i uva palatha ape game gayakaya supiri gayakaya mage mulu gevalvalin oyage sinthuvitharai etthanma kiyanavanam minisunta respect karana hodama pudgalayek all the best Damith sir

  • @anuanuruddika2624
    @anuanuruddika2624 5 ปีที่แล้ว

    හරි ලස්සනට පිලිතුරැ දෙනවා නිහතමානි පුද්ගලයෙක්
    බුදු සරණයි

  • @rmchandanarathnayaka7223
    @rmchandanarathnayaka7223 5 ปีที่แล้ว +1

    දමිත් ඔයා කතා කරනකොට ගොඩක් දුකයි .වරදින්නෙ නෑ .ඉක්මනින් සුවය ලැබේවා .තෙරුවන් සරණයි .

  • @deepikapriyadarshani94
    @deepikapriyadarshani94 5 ปีที่แล้ว +5

    මගෙ හඩ ඒ අයගේ හඩට සමාන නම්.. ඒ අයගෙ හඩ මගෙ හඩට සමානද ?
    මම හිතනවා මගේ හඩට වඩා මිනිසු මට ආදරෙයි කියලා... ඔව් ඒක ඇත්තම ඇත්ත..
    චාමර වීරසිංහ නිසා කලාවට ආවද ? ඒකට අපුරුවට කාටවත් මොකුත්ම නොකියා ඒ දුන්නු උතතරය... 👍👍👍👍

  • @sanduniwasana9737
    @sanduniwasana9737 5 ปีที่แล้ว +1

    😥😥😥 ආදරෙයි දමිත් අයියේ.. ඔයා මාර නිහතමානි ගායකයෙක් අයියේ 😥😥😘

  • @nilushasudarshani6223
    @nilushasudarshani6223 5 ปีที่แล้ว +4

    හරිම සරල ජීවිතයක් අයියෙ ඔයා ගෙවන්නෙ ඔයාගෙන් ඉගන ගන්න ගොඩාක් දේවල් තියෙනවා .බුදු සරණයි අයියෙ.

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 5 ปีที่แล้ว +4

    ඉක්මනින් සනීප වෙන්න කියන්නෙ හැමෝම ඒ මනුස්සයට තියෙන ලෙඩේ මොකද්ද කියනවකො.නීරෝගී මිනිසුන්ව ලෙඩ්ඩු කරන්නමයි හදන්නෙ හැමෝම...දැක්කද අවසානෙට තෙරුවන් සරණයි කියල ආශිර්වාද කරපු ලස්සන?තෙරුවන් සරණයි!දමිත් අයියෙ ඔයාටත්...

  • @sepalikawijebandara8925
    @sepalikawijebandara8925 5 ปีที่แล้ว

    Oya උත්තර dipu vidiya nam maru දමිත් අයියේ බුදු සරණයි ..👍👍👍