Manjula Dilrukshi | Sanda Ahinsakai | Cover song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 168

  • @sachininimesha1460
    @sachininimesha1460 6 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි ... මගෙ ආසම සිංදුව...🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @dilkadadigama7736
    @dilkadadigama7736 7 หลายเดือนก่อน +8

    ශශිකා නිසන්සලාට පස්සෙ තියන ලන්කාවෙ ලස්සනම වොයිස් එක මේ හඩනම් මාර රහක් 💗

    • @GayaaaTH
      @GayaaaTH 5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @kumudujayasinghe4422
    @kumudujayasinghe4422 3 ปีที่แล้ว +19

    මංජුලා අක්කි ඔයාගෙ සිංදු ඔක්කොම මාරම ලස්සනයි ... හදවතේ ගායිකාව ඔයා .... ගොඩාක් ලස්සනයි සද අහිංසකයි කවර් සෝන්ග් එක ..... තවත් මේ වගේ ලස්සන සිංදු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරනයි ....🙏❤🙏

  • @saaranathbuddika1805
    @saaranathbuddika1805 3 ปีที่แล้ว +25

    ලංකාවේ ඉන්න ලස්සනම වොයිස් එක තියන ගායිකාව. තෙරුවන් සරණයි සොයුරිය

  • @neelakaranasinghe3560
    @neelakaranasinghe3560 3 ปีที่แล้ว +8

    ඔබ ගයන ගයන ගීතය බොහොම ආදරයෙන් විඳිනවා රත්තරන් හඬක් කියන්න කැමති හේතුව හදවත පත්ලටම ගමන් කරන හින්දා මට දැනෙන්න ඕන තැනට ඕනවටත් වඩා දැනෙනවා ඒ තරමටම ඔබ සුන්දර ගායන ශිල්පිණියක් අක්කා හදවතින්ම සුභ පතනවා තෙරුවන් සරණයි මම (නීලක මල්ලී )

  • @samadhinethmini1148
    @samadhinethmini1148 3 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි මිස් ❤️❤️ ඒ හඩ හදවතටම දැනෙනවා 😍😍

  • @kasunabeykoon1168
    @kasunabeykoon1168 3 ปีที่แล้ว +10

    අක්කි හරිම ලස්සනයි ආදරනීයයි හැමදාම එක වගේ හදවතට දැනෙනා ඉතා මිහිරි ගායනයක් බුදුසරණයි 🙏 ❤

  • @sansalamadubashini4087
    @sansalamadubashini4087 ปีที่แล้ว +4

    ඉස්සර වගේම තාමත් මේ සිංදුවට ආසයි. ඇබ්බැහි වෙලා ඉන්නෙ. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😍😍😍

  • @kalyanijayarathna4914
    @kalyanijayarathna4914 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි අක්කියෝ දළදා සම්දු පිහිටයි ඔයාට 😘😘❤️❤️❤️❤️❤️

  • @jaymusic438
    @jaymusic438 2 ปีที่แล้ว +10

    හරිම සතුටුයි කමෙන්ට්ස් දක්කම...
    පාසල් කාලයේ ඉදන්ම අහපු සින්දුව...ඒ වගේම මම වාසනාවන්ත උනා මංජුලා අක්කගෙ සින්දුවට Remake version එකක් කරන්න... හරිම නිහතමානී අති දක්ෂ ගායන ශිල්පිනියක් ලංකාවේ මම දැකපු...කමෙන්ට් කරපු හැමෝටම බොහොම ස්තූතියි.....

    • @GayaaaTH
      @GayaaaTH 5 หลายเดือนก่อน +1

      Superb bro නියමයි

  • @ruwandissanayaka3546
    @ruwandissanayaka3546 3 ปีที่แล้ว +4

    ලස්සනයි අක්කේ තෙරුවන් සරණයි ඔයාට

  • @GayaaaTH
    @GayaaaTH 5 หลายเดือนก่อน +2

    මාරම ලස්සනයි
    Voice ❤
    Chord work ❤
    අහපු වෙනස්ම cover එකක් superb

  • @anushammanathunga717
    @anushammanathunga717 3 ปีที่แล้ว +5

    එදා වගේම තාමත් ලස්සනයි අක්කේ.....

  • @chandaninayanakumarimoonam5031
    @chandaninayanakumarimoonam5031 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි නංගී...
    සුබ පැතුම් ..❤️❤️❤️❤️❤️

  • @manicsudu8947
    @manicsudu8947 7 หลายเดือนก่อน +2

    Godak lassanai akki❤❤❤❤❤

  • @DL12323
    @DL12323 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි🥰
    🤗D💜☺️🤗

  • @krishanthipriyangika5602
    @krishanthipriyangika5602 27 วันที่ผ่านมา

    Godaak lassanai loku putha

  • @tharakasapumal1091
    @tharakasapumal1091 3 วันที่ผ่านมา

    ටික්ටොක් එකෙන් හොයාගන ආපු ලස්සන කටහඬක් ❤

  • @isharasewwandhi3068
    @isharasewwandhi3068 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්කේ.සුබ පැතුම් ❤❤❤❤

  • @janakakonara5467
    @janakakonara5467 3 ปีที่แล้ว +2

    සින්දුවත් ලස්සනයි visual එකත් ලස්සනයි

  • @TalkWithSuzika
    @TalkWithSuzika ปีที่แล้ว +1

    ආසම එකක් 😍

  • @nayominilmini7069
    @nayominilmini7069 2 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කේ

  • @desithamevan624
    @desithamevan624 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මාන්ජුලා අක්කේ

  • @AnuraWansa
    @AnuraWansa 6 หลายเดือนก่อน +2

    ❤Lassenai ane ❤

  • @nisansalaanuradhi5927
    @nisansalaanuradhi5927 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කී. ආසම ගීතයක් "සඳ අහිංසකයි" ලස්සනයි අලුත් ගැයුම❤️ ජය ප්‍රාර්ථනා කරනවා හදවතින්ම🙏

  • @SeanSingh-d1d
    @SeanSingh-d1d 9 หลายเดือนก่อน

    අම්මෝ මේ සිංදුව එක්ක තියෙන මතක ගොඩ.... ❤❤❤❤

  • @naveenshanaka-696
    @naveenshanaka-696 ปีที่แล้ว

    ManjuLa Akke oya Harima Hodai oya HamaDekatama Dakshai Bs

  • @sampathdevika2254
    @sampathdevika2254 ปีที่แล้ว

    Harima lassani....budu saranai oyta.

  • @AnuraWansa
    @AnuraWansa 5 หลายเดือนก่อน +1

    Lassenai ❤ane❤ ek❤❤❤❤❤❤❤❤❤

  • @gunasekarahettiarachchiges2149
    @gunasekarahettiarachchiges2149 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සින්දුව.ඔයා කියනකොට තවත් ලස්සනයි .💕

  • @chethanashehan4694
    @chethanashehan4694 ปีที่แล้ว

    කොච්චර අහුවත් එපා වෙන්න අක්කා ලස්සනයි එ තාරාම්

  • @madudisanayaka4329
    @madudisanayaka4329 ปีที่แล้ว

    Niyamai adare denenava mara vidiyata

  • @m.nimnasangeeth1200
    @m.nimnasangeeth1200 7 หลายเดือนก่อน

    සංවේදී සංයමයෙන් ගයන ගීයට...හිත නිවේනවා!😇❤

  • @slbassdj2196
    @slbassdj2196 ปีที่แล้ว

    Harima ලස්සනයි akkh❤️😊

  • @hirunikakaamaya7713
    @hirunikakaamaya7713 3 ปีที่แล้ว +2

    Wow Lassanai❤👍

  • @kasunabeykoon1168
    @kasunabeykoon1168 3 ปีที่แล้ว +2

    රූප රචනය හරිම ලස්සනයි අක්කි ❤ ❤ ❤

  • @prsadsunilsantha1950
    @prsadsunilsantha1950 7 หลายเดือนก่อน

    හරීම මිහිරි ලස්සනය හඩක් ඔයාට තියෙන්නෙ අක්කෙ ❤❤❤

  • @DDPMSureshani
    @DDPMSureshani 7 หลายเดือนก่อน +1

    මගේ හිත මගේ උනාට
    මගේ හිත ඔබ ළග නැවතිලා
    💗💗💗💗💗💗💗💗💗💗

  • @namalekanayaka1921
    @namalekanayaka1921 ปีที่แล้ว

    මම ආසම සිංදුවක්...හරිම ලස්සනයි ...

  • @janachathu3521
    @janachathu3521 3 ปีที่แล้ว

    Maru ekaa... superb Akka...cool touching

  • @ranjitharunasiri8550
    @ranjitharunasiri8550 8 หลายเดือนก่อน +2

    Api adarei marenakalma

  • @hashisanjana463
    @hashisanjana463 2 ปีที่แล้ว

    Api podi kale ape ammai thaththai ahana sinduwala oya thama inna gaikawa akki e nisa math den e hada ahuna gaman godak asai

  • @BuddikaMadushan279
    @BuddikaMadushan279 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි සිංදුව 🖤ඔයා කියන කොට තවත් ලස්සනයි 🖤🖤🖤

  • @JayalathIvanshanaka
    @JayalathIvanshanaka หลายเดือนก่อน

    ❤❤🌹 Hinen Lagata Awith Oya kiyai Yanda be kiya ❤🌹❤❤❤.

  • @chamiladevika8052
    @chamiladevika8052 ปีที่แล้ว

    ලස්සනම ලස්සනයි නංගී සිංදුව

  • @-report1070
    @-report1070 2 ปีที่แล้ว +3

    අඩෝ මාර ලස්සනයිනේ ඇයි ඒකට විව්ස් නැත්තේ ?

  • @ashathilini7169
    @ashathilini7169 7 หลายเดือนก่อน

    ලස්සනයි ❤

  • @anushakumari1782
    @anushakumari1782 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි අක්කෙ තෙරුවන් සරණයි 🌿 💗🙏🌷🌿

    • @manjuladilrukshi
      @manjuladilrukshi  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ☺️❤️😍

  • @naweenshanakaamarasinha573
    @naweenshanakaamarasinha573 2 ปีที่แล้ว +1

    MANJULA AKKE OYA HARIMA LASSANAI OYA KIYANA SINDUWATH LASSANAI DALADAHAMUDURUWAN GE PIHITA ARAKSHAWALEBEWA BS

  • @manjuslkorea5025
    @manjuslkorea5025 3 ปีที่แล้ว

    Eka lassani akke patta budusarani

  • @deshanbro3804
    @deshanbro3804 2 ปีที่แล้ว +1

    ආසම සින්න්දුවක්

  • @Naveen_Shanaka
    @Naveen_Shanaka ปีที่แล้ว

    Me sinduwa Niyamai ManjuLa Akke

  • @sadeepanimharanimhara3148
    @sadeepanimharanimhara3148 3 ปีที่แล้ว

    ජය වේවා 🙂🌟🌟🌟🌟🌟

  • @RTcosKPDUWARNAWEERA
    @RTcosKPDUWARNAWEERA 5 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amilaperara3800
    @amilaperara3800 ปีที่แล้ว +1

    Good ware good 🎶🎸🎷🎵🥁🌜️

  • @todaylife2756
    @todaylife2756 2 ปีที่แล้ว +1

    ලස්සනයි..❤️❤️😍

  • @tharikamadushani6372
    @tharikamadushani6372 ปีที่แล้ว

    Lassanai lassanai godak lassanai ❤️❤️❤️

  • @KapilaDushmantha
    @KapilaDushmantha ปีที่แล้ว

    Niyamai akke lassanai

  • @dilumeshan4209
    @dilumeshan4209 2 ปีที่แล้ว +2

    අහපු පරනම.... ලස්සන එකක් අලුත් උන එක හොදයි..... අක්කෙ

  • @iahiruprabathlahiru293
    @iahiruprabathlahiru293 2 ปีที่แล้ว

    Marama lassana sinduwak akke

  • @ravimalsamaranayake9752
    @ravimalsamaranayake9752 ปีที่แล้ว

    ලස්සන සිංදුවක්...

  • @Gloryhaven-be3yf
    @Gloryhaven-be3yf 3 หลายเดือนก่อน +1

    Manjula dilrukshi
    sashika nisansala
    uresha Ravihari
    Subani Harshani....my fav..

  • @gawrysakunthalaofficialfan5269
    @gawrysakunthalaofficialfan5269 2 ปีที่แล้ว +1

    මිස් මන් ගායනා කරන්නේම ඔයාගේ සින්දු.. ගොඩක් ආසයි ඔයා එක්ක දවසක සින්දුවක් කියන්න. ඒක හිනයක්. 😍😍😍❤️❤️❤️❤️❤️

  • @thushanchalindra7685
    @thushanchalindra7685 ปีที่แล้ว

    හිත නිවන ගීතයක් ලස්සනයි

  • @ranjansilva8565
    @ranjansilva8565 3 ปีที่แล้ว

    Man asama sinduwa.. ..adarei hamadama..

  • @ishanirathnayake6454
    @ishanirathnayake6454 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි ♥️♥️🥰😘

  • @ChathuraDilshan-l6c
    @ChathuraDilshan-l6c ปีที่แล้ว

    බුදුසරණයි

  • @gayansampath1890
    @gayansampath1890 ปีที่แล้ว

    Cover sinduwata wadiya mul sinduwa lassana

  • @prasannasanjeewa8240
    @prasannasanjeewa8240 3 ปีที่แล้ว

    නියමයි... ♥️👍

  • @prabuddhimaheshika4873
    @prabuddhimaheshika4873 2 ปีที่แล้ว

    බාවනාවක්

  • @aravindarajapaksha5578
    @aravindarajapaksha5578 ปีที่แล้ว

    Patta

  • @lakshikanelumweerasinha5500
    @lakshikanelumweerasinha5500 2 ปีที่แล้ว

    හදවතට දැනුන ගිතයක් ❤

  • @ashokaranjith5924
    @ashokaranjith5924 13 ชั่วโมงที่ผ่านมา

    දෙතැනක පෙම් කළාට
    අදර කවි කියන්න කියලා දුන්නෙ නුඹයි ලංවෙලා ❤❤❤❤❤❤

  • @dhanushkaamarathunga8139
    @dhanushkaamarathunga8139 3 ปีที่แล้ว

    Niyamai 😍😍😍😘😘 godak lassanai akke. Enakan hitiye balanna ❤️❤️❤️

  • @Sachini..mahesa...Perera
    @Sachini..mahesa...Perera 4 หลายเดือนก่อน

    හරිම.ලස්සන.ගිිතය.මම.ආසම.ගිිතය.🤩🥰❤️‍🩹♥️🌹🌹🌹

  • @kamalweijesekara6161
    @kamalweijesekara6161 2 หลายเดือนก่อน

    Beautiful song ❤❤❤I love it

  • @madudisanayaka4329
    @madudisanayaka4329 ปีที่แล้ว

    Mai mage husbanui Asama sinduva niyamai akke adarenam denenava mara vidiyata

  • @janathpremathilaka7801
    @janathpremathilaka7801 2 ปีที่แล้ว +3

    ඔයාගේ සින්දු හරිම ලස්සනයි අක්කේ මන් ඔයාගේ ලගම නෑදෑයෙක් ඒත් ඔයා මාව අදුරන්නේ නෑනෙද

  • @anjuladissanayake4277
    @anjuladissanayake4277 3 ปีที่แล้ว +1

    😍Harima lassanai mis😍

  • @cniroshan2525
    @cniroshan2525 3 ปีที่แล้ว

    ලස්සනයි ❤️❤️❤️❤️

  • @rajchettri4750
    @rajchettri4750 2 ปีที่แล้ว +1

    Nice 👌 Beautiful 😍

  • @naveenshanakaamarasinhe6199
    @naveenshanakaamarasinhe6199 ปีที่แล้ว +1

    Maru

  • @madushanbuddika5817
    @madushanbuddika5817 2 ปีที่แล้ว

    Akke kiyala wedak ne bokatama weduna e sinduwa ahapu wele idan mata nikan pissu wage mara lassanai

  • @AnjuTharangaT
    @AnjuTharangaT 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @pubuduruwan4698
    @pubuduruwan4698 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤godaaak lassannaiii

  • @Piyumishashiprabha
    @Piyumishashiprabha 15 วันที่ผ่านมา

    ❤️😍

  • @manojprasanna3305
    @manojprasanna3305 ปีที่แล้ว

    Adarei sahoari ubata godak❤❤❤❤❤❤❤❤❤

  • @kamalweijesekara6161
    @kamalweijesekara6161 3 หลายเดือนก่อน

    Beautiful song ❤ i like it ❤

  • @kalpanidilrukshi5254
    @kalpanidilrukshi5254 2 ปีที่แล้ว

    Man asama gaikawak.bs..

  • @rameshmadushanka9202
    @rameshmadushanka9202 3 ปีที่แล้ว

    Lassanai akka cover aka

  • @gayansithmal
    @gayansithmal 3 ปีที่แล้ว

    Lassanai akke

  • @lasanthabandaranavarathnan5789
    @lasanthabandaranavarathnan5789 10 หลายเดือนก่อน

    Best voice in sri Lanka der sis

  • @VimukthiIshan-i3f
    @VimukthiIshan-i3f 6 หลายเดือนก่อน +1

    ❤️

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
    🤗♥️🌹.. ♥️♥️♥️.. 🌹♥️🤗
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
    🤗♥️🌹.. ♥️♥️♥️.. 🌹♥️🤗
    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
    හදවතින්ම ලස්සනයි...
    සද අහිංසකයි...
    සදට වැඩිය ඔබ අහිංසකයි...
    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @upekshaachinthya4863
    @upekshaachinthya4863 7 หลายเดือนก่อน

    Superb❤❤❤❤

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว

    අලුත් ගීතයක් දෙන්න මේ වගේ.

  • @wimalawimalaniyamai8041
    @wimalawimalaniyamai8041 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @harshanadadigama4830
    @harshanadadigama4830 3 ปีที่แล้ว

    Lassanai akkaa😍

  • @piumikachamara5465
    @piumikachamara5465 15 วันที่ผ่านมา

    ❤❤❤

  • @AnushaKumari-y1g
    @AnushaKumari-y1g 8 หลายเดือนก่อน

    🎧💗💗💗