#

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • ##පර්පල් රේන්ජ් සමග මංජුලා දිල්රුක්ෂි##

ความคิดเห็น • 133

  • @madumadu7670
    @madumadu7670 ปีที่แล้ว +7

    ඉස්සර purple rang ඇල්බම් වල ඔය සින්දු ඔක්කොම තියනවා පට්ට❣️❣️❣️❣️

  • @-Dhisaa
    @-Dhisaa 7 หลายเดือนก่อน +5

    කොහොමද සේනක අයියගෙ බේස් සෑම්ලා කැලේ...😮❤ රොශාන් ප්‍රනාන්දුලා ඇලේ...ෆ්ලෑශ්බැක් තණ කනව වෙලේ 😂😂😂

    • @rosahanirosahani3496
      @rosahanirosahani3496 4 หลายเดือนก่อน +2

      ඇත්ත බන් උබ හරි 😅😅😂

    • @ChanuDewa-fj3kq
      @ChanuDewa-fj3kq 2 หลายเดือนก่อน +1

      ඇයි බන් කිංස්ලි පීරිස් පොලේ .

  • @Maduranga-q2j
    @Maduranga-q2j หลายเดือนก่อน +1

    මේ සින්දු මුලින්ම ඇහුනෙ purple range ලගෙන්

  • @heshanamasha1580
    @heshanamasha1580 หลายเดือนก่อน +1

    ..ගිටාර් පාට් එක ❤.සැපටම ඇහෙනවා.නදීක.❤

  • @dewol123srilanka
    @dewol123srilanka ปีที่แล้ว +5

    අයිය ප්ලෙ කරන විදියට පට්ට ආසයි ඈ මන් ඩ්‍රම ගහන්න පුරුදු උනේ ඔයා ගහන විදිය බලලමයි ටෙක්නික් . රෝල් එහෙම සුපිරියක් ඈ❤ ආදරෙයි අයියෙ පැලෙන්න

  • @kavindudeshan1957
    @kavindudeshan1957 ปีที่แล้ว +12

    නිහතමානිිි අක්කා❤

  • @dhanukanadeeshan643
    @dhanukanadeeshan643 ปีที่แล้ว +29

    හරිම ලස්සනට play කරනවා අහන් ඉන්න මිහිරි විදියට 😍❤️.superb puple range 🔥🤘

  • @sanadrums6116
    @sanadrums6116 ปีที่แล้ว +25

    මේ මිලින්ද සදරුවන්ගෙ අක්කා..අක්කයි මල්ලිගෙ සිංදු ටිකනන් භාවනාවක්..❤

    • @ishaniwarakagoda1905
      @ishaniwarakagoda1905 ปีที่แล้ว +2

      Mokak...?

    • @MkjEkanayaka-wo4tn
      @MkjEkanayaka-wo4tn ปีที่แล้ว +1

      මිලින්දට වඩා අක්කා ලස්සනට sing කරනවා

    • @ThusharaMadushan-uw3kv
      @ThusharaMadushan-uw3kv ปีที่แล้ว +1

      අඩේ සිරාවටම

    • @DebicaOman
      @DebicaOman ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅😅😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊

    • @sasindu351
      @sasindu351 ปีที่แล้ว

      Serios da kiyynne uba

  • @navoodhasintha4647
    @navoodhasintha4647 ปีที่แล้ว +3

    අයියා ඩ්‍රම්ස් පෙලේ කරනවා හරිම ලස්සනයි 😁❤️🥂😏

  • @pushpakumara5731
    @pushpakumara5731 ปีที่แล้ว +14

    මෙකන්ම් භාවනාව අත්ටම එතරම් කොලටි music එක වොයිස් එක කියන දෙයක් නෑ ඒ තරම් කොලටි ආදරෙයි මම සිය පාරකට වැඩිය මේක බැලුවා හැමදාමත් අහනවා ආදරෙයි මංජුලා අක්කේ ❤❤❤ ආදරෙයි purple range හැමදාමත් හදවතේ තැන ඔබට 🎵🎵🎵❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @MkjEkanayaka-wo4tn
    @MkjEkanayaka-wo4tn ปีที่แล้ว +10

    හදවතේ ගායකයගේ බැන්ඩ් එක.සුපිරි

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +12

    🎉🎉🎉 ගොඩක් ලස්සනයි ♥️♥️♥️💔💜️💜️ මගෙ ආසම ගායිකාවක් 🎉🎉🎉

  • @chinthakagayan5677
    @chinthakagayan5677 ปีที่แล้ว +11

    ආසාවෙන් බලන්නේ play කරනවා👍👍

  • @ishaniwarakagoda1905
    @ishaniwarakagoda1905 ปีที่แล้ว +3

    Sangeethaya sapayana kollotika supiriy...👍👍👍👍👍👍👍 kellath hariyatama gayanawa..👍👍👍👍👍👍👍 natana kellange buriyath godaaak hedai...💖💖💖 .. kelloth dakshai. 👍

  • @w.gduminda5043
    @w.gduminda5043 2 ปีที่แล้ว +12

    dakunu laka Purple range niyamai niyama beaking ❤️👍💪💪💪🇱🇷🇱🇷🇱🇷

  • @sadaruvidarshana5691
    @sadaruvidarshana5691 ปีที่แล้ว +5

    සේන අයියා බේසෙන් කතාකරනවා❤

  • @chanuudara1722
    @chanuudara1722 ปีที่แล้ว +7

    සුපිරි සින්දු ටික

  • @sanathchandana-w5b
    @sanathchandana-w5b ปีที่แล้ว +3

    Mama asama bandeka ❤❤❤❤❤

  • @wsumedha1823
    @wsumedha1823 ปีที่แล้ว +7

    චම්පා කල්හාරි මංජුලායි දෙන්නම එක වගේ.ලස්සනයි කටහඩ.මේ සුපස්ටර් වලින් ආපු කෙන නේද

    • @supuntharaka7790
      @supuntharaka7790 ปีที่แล้ว +1

      Pissuda bn manjulage album eddi super srar tibila ne

    • @prasannaranji.npp.4188
      @prasannaranji.npp.4188 ปีที่แล้ว +4

      නෑ තරුණ සේවා එකෙන් ආවෙ🎉🎉 සුභානි හර්සිනි🎉 මන්ජුලයි සසිකා නිසන්‍සලායි ආවෙ එක අවුරුද්දක

    • @wsumedha1823
      @wsumedha1823 ปีที่แล้ว +1

      එහෙම ද ? හාකෝ....😁

    • @Dhanushkarathnayake
      @Dhanushkarathnayake ปีที่แล้ว +6

      මුල් කාලේ චන්ද්‍රලේඛාලා චන්ද්‍රසේන හෙට්ටිආරච්චිලා.. පසු කලෙක චන්දන ලිය්න ආරච්චි ශශිකලා සුභනි හ්‍ර්ශනීලා මංජුලාලා මේ හැමෝම තරුන්සේවා සභාවෙන් ආවේ... ශර්ලී වෛජරන්ත මහතා තමයි මේ අයව හදුවේ..... පිං ජනපති රනිල් ගේ සංකල්පයක්...

    • @wsumedha1823
      @wsumedha1823 ปีที่แล้ว

      ලස්සන මතකක්...😍

  • @dasunmadusankaofficial
    @dasunmadusankaofficial ปีที่แล้ว +5

    බැකින්නම් කියල වැඩක් නෑ. ❤❤

  • @tharusandu8027
    @tharusandu8027 ปีที่แล้ว +27

    බේස් එක කතා කරනව ඇහෙන්නෙ මට විතරයි ද 🙏🙏❤️❤️😢🙏🙏

  • @rohandilina5727
    @rohandilina5727 2 ปีที่แล้ว +11

    ලස්සන.සින්දු.ට්කක්.සුපිරි👍👍👍

  • @sanjeewasanjeewa7460
    @sanjeewasanjeewa7460 ปีที่แล้ว +5

    purple range කියන්න සුපිරි යක් තමා

  • @udayabandara2606
    @udayabandara2606 ปีที่แล้ว +2

    Man asama lassanama backing audio ekath mara hodai tempo niyama ganata kanak ahila rasa windinna puluwan

  • @Nuwan2030
    @Nuwan2030 2 ปีที่แล้ว +4

    Hemadamath Manjula akkage sindu original wagema lassanata kiyanawa.man kemathima artist kenek.
    Budusaranai

  • @Naveen_Shanaka
    @Naveen_Shanaka ปีที่แล้ว +1

    Manjula Akke oyath Harima Lassanai oyaGe kataHadath Harima Lassanai Manjula Akke oyaLawaGe kattiya inna ekaHarima Hodai jathika sampath Manjula Akke oyata HodaGamanak yanda puluwan Gayanayata waGema RanGanayatath waTinawa Bs Manjula Akke

  • @lakmalisuru1772
    @lakmalisuru1772 ปีที่แล้ว +5

    Manjula nangi supiri voice

  • @slclassicmusic
    @slclassicmusic 3 ปีที่แล้ว +17

    ‌ලස්සනටම ප්ලේ කරනව සිංදු ටිකට

  • @drumspahan8393
    @drumspahan8393 ปีที่แล้ว +6

    ආදරෙයි ආදරෙයි ජයවේවා ❤😍

  • @danukaeranda9374
    @danukaeranda9374 ปีที่แล้ว +1

    Manjula akkatai,milinda aiyatai,pana denawa maho.api.adarei godak.

  • @RangaPerera-zn2ys
    @RangaPerera-zn2ys ปีที่แล้ว +3

    Dakune abimanaya purple range

  • @ashokaranjith5924
    @ashokaranjith5924 4 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි 🤘🤘🔥❤️

  • @nuwanchameera1272
    @nuwanchameera1272 2 ปีที่แล้ว +9

    සුපිරිම සිංදූ සෙට් එක 🥰🥰🥰💛💛💛

  • @gayanarunashantha1222
    @gayanarunashantha1222 หลายเดือนก่อน +2

    Flashback වලට වඩා හොඳයි කියන අය කෝ.

  • @kavindudeshan1957
    @kavindudeshan1957 ปีที่แล้ว +3

    senaka aiyge Bass Tune wano☺✌

  • @nirmalagunesekara525
    @nirmalagunesekara525 ปีที่แล้ว +2

    Nice song thanks mis

  • @nilanthaabesuriya7360
    @nilanthaabesuriya7360 2 ปีที่แล้ว +2

    Mage asàmma gayikava manjula adarey hamadamat

  • @wishwajith8019
    @wishwajith8019 2 ปีที่แล้ว +5

    Patta ..hadawatinma.parple range tamai itim
    🎸🎸🎸

  • @gallezone2667
    @gallezone2667 ปีที่แล้ว +1

    Purple range issara band eka kochchara lassanata play krnawada me sindu walata

  • @navoodhasintha4647
    @navoodhasintha4647 ปีที่แล้ว +1

    ❤️😘

  • @ashendisanayaka6990
    @ashendisanayaka6990 2 ปีที่แล้ว +4

    Lassanai sindu tika සුපිරියක්

  • @jayasankajayasnka4638
    @jayasankajayasnka4638 2 ปีที่แล้ว +2

    Supiri👍asama sinduwak💖💝💟👍👍

  • @dularahansaka1792
    @dularahansaka1792 3 ปีที่แล้ว +6

    දනුශ්ක අයියා සිංදු කියනවා මදි තව සිංදු සෙට් එකක් කියමු දනුෂ්ක අයියා......ඉතාලියේ සිංදුව වගේ තව සිංදු ටිකක් කියමු.....ඔයාගේ ඩ්‍රම්ස් පාර සුපිරි.......

    • @DanushPurpleRange
      @DanushPurpleRange  3 ปีที่แล้ว +3

      Thank you malli. Issarahata balamu me prashna iwara unahama. ❤️

    • @dularahansaka1792
      @dularahansaka1792 3 ปีที่แล้ว +4

      @@DanushPurpleRange ඔයාගේම nonstop එකක් ගහමු තනියමම....පර්පල් රේන්ජ් ආගමක් අයියේ මට....ජයවේවා ඔයාලට.......

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 2 ปีที่แล้ว +3

      @@DanushPurpleRange ඔයා පර්පල් රේන්ජ් වෙනසක් කරා දනුශ්ක ඔයා වගේම සන්ජය අයියට් තව කුයික් උනානම් මරු නේද

    • @Lifehack358
      @Lifehack358 2 ปีที่แล้ว +3

      @@DanushPurpleRange මේ නිහතමානී කම තමයි ඔයාලගේ රසිකයෝ ගොඩාක් ආදරේ ඔයාලට. වෙඩින්ග් එකකට ගියාම මම ඔයාලගෙ ටික දෙනෙක් එක්ක කතා කරා... කිසිම ලොකු කමක්.නෑ.. ඔයාලා සෙට් එකේම. ජය හැමදාමත්...... ❤️

    • @madumadu7670
      @madumadu7670 ปีที่แล้ว +2

      මන් ඉතාලියේ තනි උනා සින්දුව බෑන්ඩ් වල ගහන්න පටන් ගත්තෙදනුශ්ක කිව්වට පස්සෙ

  • @indraniniroshika9390
    @indraniniroshika9390 3 ปีที่แล้ว +3

    Senaka aiyage bass part ek niyami......

  • @slclassicmusic
    @slclassicmusic 3 ปีที่แล้ว +12

    දනුශ්ක අයියේ..මන් ඉතාලියේ තනි උනා සිංදුවත් අප්ලෝඩ් කරන්නකො..ඔයාගෙන් තමයි..ඒක හිට් උනේ..කව්රු බෑන්ඩ් වල ගැහුවත්

    • @DanushPurpleRange
      @DanushPurpleRange  3 ปีที่แล้ว +3

      Godak aya eka dala thiyanawa neda. Balamu try ekak dennam mama.

    • @rohandilina5727
      @rohandilina5727 2 ปีที่แล้ว +1

      මම.ආසම.ගායිකාවක්

  • @liyanageliyanage1236
    @liyanageliyanage1236 ปีที่แล้ว +3

    Niyamayy♥️👍👍

  • @IshanMadusanka-l1b
    @IshanMadusanka-l1b ปีที่แล้ว

    Danushka aiya supar🎉🎉❤❤

  • @deshanweerasinghe3334
    @deshanweerasinghe3334 2 ปีที่แล้ว +1

    Lakmal ayyanam ape gewal issaraha ithin nitharama hamba wenawa ithin

  • @dularahansaka1792
    @dularahansaka1792 3 ปีที่แล้ว +3

    නියමයි දනුෂ්ක අයියා

  • @danukaeranda9374
    @danukaeranda9374 ปีที่แล้ว

    Godak adarei dennatama.

  • @jayalankachathura984
    @jayalankachathura984 ปีที่แล้ว +2

    Nice songs ❤

  • @DanushkaRuvan-vx6xx
    @DanushkaRuvan-vx6xx ปีที่แล้ว +1

    Pattai👍👍👍👍👍

  • @sadeekaushan2794
    @sadeekaushan2794 3 ปีที่แล้ว +8

    සුපිරියි

  • @pradeepmedia25
    @pradeepmedia25 3 ปีที่แล้ว +2

    ඒක ලස්සනයි

  • @kalpanamadushani300
    @kalpanamadushani300 ปีที่แล้ว +2

    Eda idan adare karapu hadak💖

  • @gayansamantha5464
    @gayansamantha5464 2 ปีที่แล้ว +1

    Wow lassanai

  • @sasankaabeywickrama7964
    @sasankaabeywickrama7964 6 หลายเดือนก่อน

    Supiri ❤

  • @dewmi-l4e
    @dewmi-l4e ปีที่แล้ว

    katahada nam supere

  • @sanathsanjeewa6536
    @sanathsanjeewa6536 2 ปีที่แล้ว +3

    Supiri🔥🔥👍

  • @ධණූ
    @ධණූ ปีที่แล้ว

    ධණූ ..

  • @csuresh-xg7zt
    @csuresh-xg7zt 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @pradeepmedia25
    @pradeepmedia25 3 ปีที่แล้ว

    අන්න පහරක් දනුවෝ

  • @kasunkasuwa200
    @kasunkasuwa200 2 ปีที่แล้ว +1

    Ft lassanai

  • @PriyantaWattiyapala
    @PriyantaWattiyapala 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Road_Number_32
    @Road_Number_32 3 ปีที่แล้ว +3

    💖

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 ปีที่แล้ว

    සුපිරි

  • @kapilavijethunga
    @kapilavijethunga 4 หลายเดือนก่อน

    👍

  • @hashanshammika1501
    @hashanshammika1501 ปีที่แล้ว +1

    👌👌👌

  • @vimukthiudayajeewagunaward7235
    @vimukthiudayajeewagunaward7235 2 ปีที่แล้ว +1

    Super backing

  • @kavindudeshan1957
    @kavindudeshan1957 ปีที่แล้ว

    Edath Adath. purple Range✌❤

  • @PriyanthaNirosh-og9is
    @PriyanthaNirosh-og9is ปีที่แล้ว

    🌹💗💕👍

  • @indikapradeep9559
    @indikapradeep9559 ปีที่แล้ว

    Patta

  • @shanakamadusanka7430
    @shanakamadusanka7430 ปีที่แล้ว

    Manjula dilrukshige cantak nambar danawada

  • @janakavijitha-me5hi
    @janakavijitha-me5hi ปีที่แล้ว +2

    🙏🙏🙏🙏💯💯💯👍👍👍💘💘

  • @vithikshanaguruge4468
    @vithikshanaguruge4468 3 ปีที่แล้ว +2

    ✌💜

  • @hashanshammika1501
    @hashanshammika1501 ปีที่แล้ว +1

    😍😍😍

  • @shenalarundhaka4829
    @shenalarundhaka4829 2 ปีที่แล้ว +3

    purple range💯❤️

  • @tharusharavindu9536
    @tharusharavindu9536 3 ปีที่แล้ว

    Me show eke ithuru tikath dannako

  • @-Dhisaa
    @-Dhisaa 7 หลายเดือนก่อน

    නදීක අයියගෙ ලීඩ්

  • @RangaPerera-zn2ys
    @RangaPerera-zn2ys 2 หลายเดือนก่อน

    Purple range ❤❤❤❤❤

  • @h.k.skarateassociationsril9356
    @h.k.skarateassociationsril9356 3 ปีที่แล้ว +3

    👑🎵🎶🎧

  • @dholkisong6449
    @dholkisong6449 ปีที่แล้ว

    ❤️👌

  • @indraniniroshika9390
    @indraniniroshika9390 3 ปีที่แล้ว

    Niyami aiya

  • @pradeepmedia25
    @pradeepmedia25 3 ปีที่แล้ว +1

    12:49 🔥🔥😍😍😍👌👌

  • @naweenshanakaamarasinha573
    @naweenshanakaamarasinha573 2 ปีที่แล้ว +1

    MANJULA AKKE OYATH LASSANAI SINDUWATH LASSANAI

  • @SandaruwanSomarthna-dn4pq
    @SandaruwanSomarthna-dn4pq ปีที่แล้ว

    Nice

  • @pasinduofficial3968
    @pasinduofficial3968 2 ปีที่แล้ว

    7.30 🤤🤗❤️

  • @pramithmadagama835
    @pramithmadagama835 3 ปีที่แล้ว +1

    ❤️😁

  • @nuwanbuddhikakumara7007
    @nuwanbuddhikakumara7007 3 ปีที่แล้ว +1

    Aiye tone tikak wenas krla rolling wala thawa tikak creativity eka wadi krnnako. Mn oyta dawasak yakkalamulle show ehekadi eka kynna enna haduwe,,eth kattiya wadi nisa awe na

  • @pradeepmedia25
    @pradeepmedia25 3 ปีที่แล้ว +2

    9:02 😍😍🔥🔥🥁🥁🥁🔥

  • @gemin-ut1gg
    @gemin-ut1gg 2 ปีที่แล้ว

    Apita salkanna

  • @lksumiya3064
    @lksumiya3064 2 ปีที่แล้ว

    Apatath sapot ekak dennnooo

  • @ruchirashehan3998
    @ruchirashehan3998 25 วันที่ผ่านมา

    purple range බෑන්ඩ් එකත් හොදයි හැබැයි flashback බෑන්ඩ් එකෙ බැකින් තරම් සෙට් නෑ

  • @kavindudeshan1957
    @kavindudeshan1957 ปีที่แล้ว

    💃 no quality

  • @jayalankachathura984
    @jayalankachathura984 ปีที่แล้ว +1

    Nice songs ❤

  • @ashanshanaka8477
    @ashanshanaka8477 3 ปีที่แล้ว +4

  • @kapilavijethunga
    @kapilavijethunga 4 หลายเดือนก่อน

    👍

  • @csuresh-xg7zt
    @csuresh-xg7zt หลายเดือนก่อน

    ❤❤❤

  • @SeemiraGimhan
    @SeemiraGimhan ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @jayanathlaksiri7069
    @jayanathlaksiri7069 8 หลายเดือนก่อน

    👍