Oba Se (ඔබ සේ) Ayesh Chathuranga Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • • Ayesh Chathuranga Oba Se..
    "ඔබ සේ.." new music video is out now on Global Music Craft ...❤
    Lyrics - Kushan Lavanga
    Artist - Ayesh Chathuranga
    Music - Ayesh Chathuranga
    Recording and mix mastering - Sameera Weerasingha ( Busy bee studio)
    Director and script - Kushan Lavanga
    Videography - Luthira Hindurangala
    Acting - Shehan Eknathgedara Chathurya Rodrigu
    Light - Nawodya Subhashitha Sajith Sandaruwan Sithum Nimlaka Abeydheera Lavindu Samarawickrama
    Make up - Dilini Sandunika
    Video editing and color grading - Kushan Lavanga
    Producer - Kushan Lavanga Ayesh Chathuranga.
    Thambnail and poster - Kevin Rambleen.
    Tiktok - www.tiktok.com...
    Facebook - www.facebook.c...
    Thanks for watching...!! 💓🍂
    ඔබ සේ කවුරුත් මා හට
    හමුවී නැති නම්
    මා හා දොඩමළු වී පැතුමන්
    අවසන් නැති නම්
    තව දවසක් රෑ ඔබ ලග හිද
    තුරුළේ දුක්වෙන්නම්
    ඔබ හා කවුරුත් මා හට හමුවී නැති නම්
    ඔබ හා කවුරුත් මා හට නැතිනම්.
    මගේ සිහින අතර ඔබේ
    සුවඳ සිනහ
    තවරවන්න ඔබේ ලොව ආසිරි ගෙන
    මගේ හිරුත් ඔබම ගෙන
    එදා වගේ
    තාම මිහිරි ඒ සුවඳ තියාලන්න
    හෙට අවසන් නොවන දවසේ
    අපි ආයෙත් මුණගැහෙන්න
    ඔබේ නෙතග අතර මගේ
    ආල සිනහා
    තවරන්න පුරා සදේ සිරිය ගෙන
    ඔබේ රුවත් සරසන්න එදා වගේ
    තාම ලබැඳි ඒ හසරැල් තියාලන්න
    මේ මිහිරැති ලොවක සෙනෙහේ
    ඔබ කිරුළයි සඳ ල දල්ල
    ඔබ සේ කවුරුත් මා හට
    හමුවී නැති නම්
    මා හා දොඩමළු වී පැතුමන්
    අවසන් නැති නම්
    තව දවසක් රෑ ඔබ ලග හිද
    තුරුළේ දුක්වෙන්නම්
    ඒ සිසිලස ඔබ පමණයි
    හෙට ආයෙත් අපේ වෙන්න
    මේ මුවදොර හැන්දෑවට නුඹ ආයෙත් ඇවිත් යන්න
    -Kushan Lavanga-
    Special thanks for,
    Shehan eknathgedara ,chathurya rodrigo , luthira hidurangala,lavindu samarawickrama ,sithum nimlaka abeydheera ,sajith sandaruwan ,Nawodya Subhashitha ,dilini sandunika

ความคิดเห็น • 101