මාලිමා ආණ්ඩුවේ ප්‍රතිපත්ති හදන අය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มิ.ย. 2024
  • #ranilwickremesinghe #anurakumaradissanayake #srilanka
    Patreon සාමාජිකත්වයට : / iambharatha
    WhatsApp නාලිකාව : whatsapp.com/channel/0029Va9G...
    ----------------------------------------------------------------------------------------------
    WhatsApp : +33 749-66-99-65
    යූටියුබ් සමූහයේ සාමාජිකයකු වන්න : / @bharathathennakoon
    Twitter 👍 / iambharatha
    Telegram 👍 t.me/BharathaThennakoon
    TikTok 👍 / iambharatha
    Facebook 👍 / iambharatha.profile
    Telegram 👍 t.me/BharathaThennakoon
    දෙවෙනි නාලිකාව :
    / bharathathennakoon2
    BeagleTrudo නාලිකාව : / @beagletrudo

ความคิดเห็น • 779

  • @sanaruhewagamage6943
    @sanaruhewagamage6943 6 วันที่ผ่านมา +370

    මෙවැනි උගතුන් ජාතික ජන බලවේගය හා එක්වී රට ගොඩනැඟීමට කරන්නා වූ කැපකිරීම් අති විශිෂ්ඨයි ❤

    • @kingsleynis7942
      @kingsleynis7942 5 วันที่ผ่านมา +3

      වියත් මග 2 😜

    • @lawanrajapaksha
      @lawanrajapaksha 5 วันที่ผ่านมา

      සජිත් මග ගූ 💩 ​@@kingsleynis7942

    • @priyanthasenarathna2303
      @priyanthasenarathna2303 5 วันที่ผ่านมา

      ​@@kingsleynis7942ආංශු තරම් හරි යන්නෙ නෑ වගේ නේද

    • @senakadesilva7641
      @senakadesilva7641 4 วันที่ผ่านมา +2

      @ sanaru , Mung JVP neda ??

    • @senakadesilva7641
      @senakadesilva7641 4 วันที่ผ่านมา

      @ Kingsley, hariyata hari spot on........Ko Viyathmaga Aiyo saaamy 😂

  • @gdyk325
    @gdyk325 6 วันที่ผ่านมา +322

    වහල්ලුන්ට ගොන් ආතල් දෙන සමුළු කරන අයට කොපි කරන්න හිතන්නවත් බැරි සමුළුවක්...

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 วันที่ผ่านมา +8

      👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @jayanthadesilva1640
      @jayanthadesilva1640 5 วันที่ผ่านมา +4

      ❤❤❤🎉🎉🎉🎉

    • @indranisilva6980
      @indranisilva6980 5 วันที่ผ่านมา +1

      🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰👍

    • @indranisilva6980
      @indranisilva6980 5 วันที่ผ่านมา +1

      බුදු සරණයි ඔබ දේපළට ❤❤❤

    • @Hi95939
      @Hi95939 3 วันที่ผ่านมา +2

      Aniwa bro❤❤❤

  • @CalmDinosaur-ld1hv
    @CalmDinosaur-ld1hv 6 วันที่ผ่านมา +169

    ස්තූතියි භාරත .මහාචාර්ය තුමාට ස්තූතියි .❤❤මාලිමාවට ජයවේවා !

  • @nomaperera9882
    @nomaperera9882 6 วันที่ผ่านมา +195

    හරිම සතුටුයි ගෝමික මහත්මයා... සියලු දෙනාම එකට එකතුව රට ගොඩනැගීමට දායක වෙමු. මාලිමාවට ජය!❤

    • @kingsleynis7942
      @kingsleynis7942 2 วันที่ผ่านมา

      JR Premadasa hadapu rata, jvp led දේස ප්‍රේමින් 88 89 විනාස කලා ltte along.

  • @ravindradesilva811
    @ravindradesilva811 6 วันที่ผ่านมา +203

    මේ තමයි අපි අපේ දරුවන් වෙනුවෙන් බලාපොරොත්තුවන අනාගත ලෝකය. NPP යට මෙවර ජන්දය භාවිත කර 76 වසරක මජර දේශපාලන ඒ දේශපාලුවන් සමගම අවසන් කරන්න.
    🧭🧭🧭🧭🧭🧭🧭❌💕

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 6 วันที่ผ่านมา +2

      It is only under Sajith's leadership.

    • @rohanamunasinghe8090
      @rohanamunasinghe8090 5 วันที่ผ่านมา +9

      ​@@samanthirupesinghe5507sajith ??? 😂😂😂

    • @jhaperer9929
      @jhaperer9929 5 วันที่ผ่านมา +14

      ​@@samanthirupesinghe5507Sajith doesn't like educated professionals because he thinks he knows everything. He is half educated man.

    • @Sarath-fp1ll
      @Sarath-fp1ll 5 วันที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂​@@samanthirupesinghe5507

    • @GamingLK-bn3fx
      @GamingLK-bn3fx 5 วันที่ผ่านมา +6

      @@samanthirupesinghe5507 Sajith cant do this..He is a joker

  • @naseemshakf8794
    @naseemshakf8794 5 วันที่ผ่านมา +87

    මෙවන් ලොවපුරා විසිරී සිටින උගත්,බුද්ධිමත් විශේෂඟඳයින්ගේ දැනුම අපේ රටට ලබාදීමට ජාතික ජනබලවේගය සමත්වීමම ඉතා විශිෂ්ට කාර්යක්.ජයවේවා ඔබතුමාට සහ ජනබලවේගයට .

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 6 วันที่ผ่านมา +153

    උගතුන් බුද්ධිමතුන් සපිරි, මාලිමාට සියල්ලෝම මේසැරේ චන්දය දෙමූ👍 දීලා බලමූ.. දීලා බලන්න හරි ඉතුරුවෙලා ඉන්නේ උන් විතරයි.. හැබැයි කාගෙවත් කවුරුත් වහල්ලූ හෝ ගැත්තෝ නොවෙමූ...

    • @nihaldharmasiri4220
      @nihaldharmasiri4220 6 วันที่ผ่านมา +14

      Absolutely true, agree with you MR . RATHNAYE

    • @AnushaKumari-rb3lz
      @AnushaKumari-rb3lz 5 วันที่ผ่านมา

      ❤❤❤❤❤

    • @Hi95939
      @Hi95939 3 วันที่ผ่านมา +1

      True....❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena 6 วันที่ผ่านมา +155

    76 වසරක නිල්, කොළ මජර දේශපාලන සංස්කෘතිය අවසන් කරමු! 🙏🙏🙏
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @pradeepnalinda3626
    @pradeepnalinda3626 5 วันที่ผ่านมา +104

    මේකට අවශ්‍ය දේශපාලන ජවය දෙන්ඩ තමයි අනුර ප්‍රමුඛ මාලිමාව ගිහිල්ලා මෙතුමන්ලාට ආරාධනා කරේ රට හදනවානම් මාලිමාවම තමයි ❤❤❤ මාලිමාවට ජයවේවා

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 6 วันที่ผ่านมา +95

    මාර සතුටු වුනා ගෝමික මහතා වගේ කෙනෙක්, මාලිමාවෙ ප්‍රතිපත්ති සම්පාදනයට එකතු වීම ගැන ❤❤

    • @rohanindranath3636
      @rohanindranath3636 5 วันที่ผ่านมา +4

      ඔය කස කාරයෝ විතරයි. පෙරහැර පස්සෙන් එනවා

    • @atharWeerasooriya465
      @atharWeerasooriya465 5 วันที่ผ่านมา

      @@rohanindranath3636 මේ පාර දිනන්නම ඕන මාලිමාව 👊👊

    • @kingsleynis7942
      @kingsleynis7942 2 วันที่ผ่านมา

      ​@@rohanindranath3636ඒ එනකොට පෙරහැර ගිහිල්ලා හලෝ

  • @sajinigee
    @sajinigee 6 วันที่ผ่านมา +94

    භාරත හාරත....
    මාලිමාව ඉදිරියට මේ රටට දිශාව දක්වනවා...
    ❤❤❤❤❤❤❤

  • @System-change-SL
    @System-change-SL 6 วันที่ผ่านมา +221

    මේකම මදිද අපේ රටේ ජාතික පුනරුදය වෙනුවෙන් අවංකවම ආරම්භය පිණිස? එකමුතු වෙමු ජාතික පුනරුදයට තවත් බලා නොසිට

    • @YamunaPushpakanthi
      @YamunaPushpakanthi 5 วันที่ผ่านมา +6

      Malimawata.nppjayawewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 5:54

    • @YamunaPushpakanthi
      @YamunaPushpakanthi 5 วันที่ผ่านมา +6

      Bharata.putaa.oyata.budusaranai 19:01

    • @nalinsamarapperuma2331
      @nalinsamarapperuma2331 5 วันที่ผ่านมา +7

      ඒක ඇත්ත❤

    • @Hi95939
      @Hi95939 3 วันที่ผ่านมา +2

      True❤❤❤

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 5 วันที่ผ่านมา +82

    මෙවැනි උගතුන් බුද්ධිමත් රට ගැන හිතන මිනිස්සු මාලිමාවට එකතු විම රටෙි වාසනාව .ජයවෙිවා මාලිමාවට ❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 วันที่ผ่านมา +1

      👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @dayayapa5348
    @dayayapa5348 5 วันที่ผ่านมา +55

    අතිවිශිෂ්ට ශ්‍රීලාංකික පුරවැසියෙක් සමග කළ සාකච්ඡාව ඉතාමත් වටිනව.

  • @bertramdesilva7500
    @bertramdesilva7500 5 วันที่ผ่านมา +36

    මෙවැනි ශ්‍රේෂ්ට මහාචාර්යවරුන් මාලිමාව සමග අත්වැල් බැඳ ගනිද්දී අප රටේ දියුණුවට මොනවද කරන්න බැරි. මාලිමාවට ජයවේවා!ස්තුතියි භාරත.

  • @precildafernando6614
    @precildafernando6614 5 วันที่ผ่านมา +46

    මම පුද්ගලිකව භාරත සහෝදරයාට ස්තුතියි වන්ත වෙනවා , මෙවැනි විශිෂ්ඨ මහචාර තුමෙක් සමග එකතුවී අපෙ රට සංවර්ධනය කිරීමට ගන්න උත්සාහය බොහොම අගය කරමි . ඒවගේම අපෙ දරුවන්ට හොඳ අනාගතයක් බිහිවේවායි ප්‍රාර්ථනා කරමු 🙏🙏🙏

  • @prabathkeerthisingha
    @prabathkeerthisingha 6 วันที่ผ่านมา +65

    සර් අපිට රට ගොඩ දාලා දෙන්න ඔබාට සහ ඔබගේ කණ්ඩායම ට ගරු කටනවා .ස්තුතියි .

  • @user-gl5hc7gz4d
    @user-gl5hc7gz4d 5 วันที่ผ่านมา +19

    අනුර ආචාර්ය හරිනි අමරසූරිය සොයාගත්ත වගෙ,මහාචාර්ය ගෝමික උඩුගමසුරිය හඳුනා ගැනීම මාලිමාවට හා රටට ආභරණයක් .🙏🙏

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 5 วันที่ผ่านมา +1

      👍👍👍👍අනිවාර්යයෙන් ම.... 💯💯. සම්පූර්ණ ඇත්ත...

    • @indranisilva6980
      @indranisilva6980 5 วันที่ผ่านมา +1

      ඇත්තටම ඇත්ත ❤

    • @franktojoe6023
      @franktojoe6023 วันที่ผ่านมา +1

      Anura tharam dura dakina nayakayek sitima ratata maha aadambarayak

  • @user-jk1oh4wh6e
    @user-jk1oh4wh6e 5 วันที่ผ่านมา +16

    දවසින් දවස මාලිමාවට එකතුවෙන උගත් බුද්ධිමත් වියතුන්ගැන බලනකොට ඉතාමත්ම සතුටක්

  • @irekavithanage8159
    @irekavithanage8159 5 วันที่ผ่านมา +25

    ස්තුතියි බාරත මහත්මයා මේ කරපු වැඩසටහනට...ලංකා මාතව වෙනුවෙන් පෙනී ඉන්න සෑබෑ දරුවන් මේ තමයි කියලා❤ මෙවන් උදාර මහත්මාවරු TV Channel එකකවත් නොගිය මොහොතක.. ලක්වැසියන් ට යමක් අවබෝද කරන්න දරන ඔබගේ යුටූබ් අවකාශයට ඔබ කරන මේ මෙහෙවරට හදපිරි ස්තුතිය.
    මාලිමාවට කතිර ගහන්න ලංකාවේ සියලු ජනයාට සිත්පහල වේවා.🧭🙏❤️

  • @munasinghearachchilage6137
    @munasinghearachchilage6137 6 วันที่ผ่านมา +64

    සංවර්ධන ලංකාවක් බලාපොරොත්තු සෑම පුරවැසියෙක්ම බැලීය යුතු වැඩසටහනක් .ස්තුතියි බාරත..👏👏👏❤❤💯

  • @nandagaladeni1390
    @nandagaladeni1390 5 วันที่ผ่านมา +49

    මහාචාර්ය ගෝමික මහත්මයා ගේ සාකච්ඡා වේදී ඉතාමත් වටිනා අදහසක් වූයේ එතුමා ඉගෙනගත් මව්බිමට ණය ගෙවිය යුතුයි.යන්න.නාස්තිය දූෂණය වංචාව නොමැති ජාතික ජන බලවේගය සමග සම්බන්ධ වී මව්බිමට සේවය කිරීමට ඉදිරිපත් වීම අපේ වාසනාවක් .එතුමාගේ ව්‍යායමය අති සාර්ථක වේවා .භාරත පුතාට තෙරුවන් සරණ යි .

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 5 วันที่ผ่านมา +12

    අපේ ආදරණීය මාතෘභූමියට නිදහස ගෙනෙන මාලිමාවේ අසමසම අතිවිශිෂ්ඨ මානව සම්පත් ❤❤ ජයවේවා ❤️❤️

  • @k.k.d.m6288
    @k.k.d.m6288 5 วันที่ผ่านมา +25

    මාලිමාවෙ ආන්ඩුවෙන් මේ රට අවුරුදු 5ක් ඇතුලත ලොකු වෙනසක් කරනවා. එය ස්ථීරයි ❤ මාලිමාවට ජයවේවා

  • @rohinifernando4737
    @rohinifernando4737 5 วันที่ผ่านมา +27

    We are very proud of u both මාලිමාව ට ජයවේවා

  • @padmawarnawijayatilake3491
    @padmawarnawijayatilake3491 5 วันที่ผ่านมา +43

    මේ ජාතික පුනරුදයේ සංකේතයක් පමණයි ඉදිරියේදි කැපවි වැඩකිරිම අවශ්‍යයි ජාතික ජන බලවෙගයට ජයවේවා 👏

  • @1976suda
    @1976suda 5 วันที่ผ่านมา +36

    අපිත් එක්ක cricket ගහපු අපේ ඉස්කෝලේ mathathayage පුතා. Jaya වේවා අයියා.

  • @upulmak5037
    @upulmak5037 6 วันที่ผ่านมา +57

    සියලු පුරවැසියන් ඇසිය යුතු කතාවක්.

  • @rohanindranath3636
    @rohanindranath3636 5 วันที่ผ่านมา +16

    හොඳ උත්තර ලැබෙන්න හොඳ ප්‍රශ්න අහන්න ඕනේ. මේ දෙකම නියමෙට කෙරෙනවා. ස්තුතියි මහාචාර්යතුමා සහ භාරත

  • @upulmak5037
    @upulmak5037 6 วันที่ผ่านมา +37

    මහාචාර්යතමනි ඔබතුමා සත්භාවයෙන් ඉදිරිපත්වි රටවෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙන මෙහෙවරට අපගේ උත්තමාචාරය.🙏🙏🙏👍👍👍

  • @user-mb1yv1rn8n
    @user-mb1yv1rn8n 6 วันที่ผ่านมา +36

    සුභ උදැසනක් ඔබට 🎉ඉතාම සතුටක්. මෙවැනි උගතුන් මේ රට ඉදිරියට ගෙනයාමට ඉදිරිපත් වීම පිළිබදව. අපේ අනාගත දුවා දරුවන් වෙනුවෙන්. ස්තුතියි නැවත හමුවෙමු 🎉

  • @user-lp2ot9cn1n
    @user-lp2ot9cn1n 5 วันที่ผ่านมา +20

    දේශපාලනටම කඩේ යන ආචාර්ය, මහාචාර්ය ඉන්න රටක ඔබ වැනි විද්වතුන් අවැසි කාලයයි මේ තෙරුවන් සරණයි ඔබ දෙපලට දැහැමි පාලනයක් ඇති වේවා

  • @indraniwickramasinghe8076
    @indraniwickramasinghe8076 5 วันที่ผ่านมา +18

    මගේ ආදරණීය රට වෙනුවෙන් ඔබලාගේ කැපකිරීමට අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤❤!!!!

  • @bandusilwa7967
    @bandusilwa7967 5 วันที่ผ่านมา +12

    මහාචාර්ය මැතිදුනි භාරත මැතිදුනි ඔබතුමන්ලා විදේශයක සිට අපේ රට වෙනුවෙන් කරන්නාවූ මෙහෙවරට ජනතාව ලෙස අප සදා ණයගැතියි ඔබ සැමට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ පතමි .

  • @prabathkeerthisingha
    @prabathkeerthisingha 6 วันที่ผ่านมา +34

    රටේ සියලුම මිනිස්සු මෙයට සහාය දියයුතුමයි භාරත මහත්මයා මෙකට අවශ්‍ය මාධ්‍ය සහය ලබාදෙන ඉතාකරුනාවෙන් ඉල්ලම්.ස්තුතියි .

  • @vijitharathnayake6113
    @vijitharathnayake6113 5 วันที่ผ่านมา +23

    ස්තූතියි ඔබ දෙපලට ..පෙල ගැසෙමු පුනරුදීය වෙනසක් වෙනුවෙන් මාලිමාවටත් සමඟ..❤️👍

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 5 วันที่ผ่านมา +18

    රටට දැයට ආදරය කරන මව්බිමෙන් බිහි වූ මෙවැනි උගත් බුද්ධිමතෙක් සම්බන්ධ කරගෙන කරන කාලෝචිත සාකච්ජාව විශිෂ්ටයි ස්තූතියි භාරත පුතා
    ඔබ දෙදෙනාටම බෙහෙවින් ස්තුතියි
    මාලිමාවට ජයවේවා

  • @vanishialalani9026
    @vanishialalani9026 5 วันที่ผ่านมา +34

    අවුරුදු 74 නිල් කොල මජර ත්‍රාඩ දේශපාලනය අවසන් කරමු සැමට එක සමාන නිතියක් තිබෙන රටක් තැනිමට මාලිමාව දිනවමු❤

    • @kingsleynis7942
      @kingsleynis7942 2 วันที่ผ่านมา

      Why rathu hitiye nadda 76, nikan bila halo

  • @samanthakumara-cf6mr
    @samanthakumara-cf6mr 6 วันที่ผ่านมา +31

    මාලිමාවට ජයවේවා !❤❤❤

  • @ruwinimendis4731
    @ruwinimendis4731 5 วันที่ผ่านมา +18

    ලංකාවෙන් පිට ඉඳලත් ඔබතුමා කරන මේ වැඩසටහන ඉතාමත් කාලෝචිතයි.මොකද npp එකට ප්‍රතිපත්තියක් නෑ කියන අයට දැන ගැනීමට.ජයවේවා. 🎉

  • @dissapathithusitha2058
    @dissapathithusitha2058 6 วันที่ผ่านมา +31

    තෙරුවන් සරණයි.... අපේ රටේ අහිංසක දුප්පත් මිනිස්සු ගේ විවිධ ලෙඩ රෝග වලට පිළියම් සොයා ගනිත්වා... ගොඩාක් පිං

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 5 วันที่ผ่านมา +35

    පසුගිය අවුරුදු හැත්තෑහයේම පවත්වාගෙන ආමජර ආත්මාර්ථකාමී දේශපාලනයෙන් තොර සමුර්ධිමත් දේශයක් ගොඩනැගීමට ඔබතුමා වැනි සම්පත්දායකයින්ගේ පැමිනීම මභාගය්‍යක්.

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 5 วันที่ผ่านมา +25

    ගම්පහ ජාතික ජනබල වේගයේ අපි ,ජයවේවා

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 6 วันที่ผ่านมา +55

    ස්තුතියි භාරත මහත්තයාහැමතිස්සෙම කාලෝචිත වැඩසටහන් කරන ඔබට අපගේ ප්‍රණාමය හරේන්ද්‍ර youtube නාලිකාවේ මේ මහාචාර්යතුමාගේ වැඩසටහනක් ගියා හරිම අනර්ඝයිමහාචාර්යතුමා ඇතුළු සිය පවුලටම නිදුක් නිරෝගී දීර්ඝායුෂලැබේවා එසේම භාරත ඔබටත් එසේම වේවා තෙරුවන් සරණයි අපි ජපානෙන්❤❤❤❤

    • @indranisilva6980
      @indranisilva6980 5 วันที่ผ่านมา +1

      ඔව් මාත් දැක්කා ❤

    • @JeewakaAyurvedacentre
      @JeewakaAyurvedacentre 2 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @anomapavlou3867
    @anomapavlou3867 6 วันที่ผ่านมา +39

    ශ්‍රී ලංකාවේ. ජනතාවනි..ඇති. ඇති අවු 76. අපි. හොදටම. දේශපාළුවන්ගෙන්. උන්ගේ. මායමි. උප්පර. වැටිටි. දැං. ශ්‍රී ලංකාව. ආගාධයටම. පත්වි. හමාරයි. අපේ. රට. ගොඩනැංවිමේ. ව්‍යාපාරයට. NNP. AKD. JVP. නොබියවම. වහාල්ලූන්. නොවි. ඔබගේ. වටිනා. චන්දය. දී. අපේ. මෙම. මවිබිම. දියූණූවෙන්. දියූණූවට. පත්කර. ගන්නට. ,ජාතික ජනබල. වේගයට. චන්දය. දෙන්න...

  • @nandanasamaraweera8232
    @nandanasamaraweera8232 5 วันที่ผ่านมา +29

    සුබ සිහින ...
    යතාර්තය ක්..
    වෙන්නට ..දින ලගායී.....
    "රට වෙනුවෙන් මාලිමාව ට "
    ගිය පාර ගෝටාබය ට මේ පාර මාලිමාව ට ❤❤❤❤

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q 6 วันที่ผ่านมา +31

    ඔබ වැනි උගුතුන්, බුධ්මතුන් මේ රටට අත්‍යවශ්‍යය මොහොතක්. ඔබලා වැනි පිරිසක් පිටරට සිට උදවුකීරිම අපිට සතුටුයි . අපේ ඉගනීම අපටත් අපේ දරුවන්ටත් ප්‍රයෝජනවත් වුනේ නැ .අඩුම ගානේ අපේ දරුවන් ගේ දරුවන්ටවත් ක්‍රම වෙනසක් සදහා උදවු කීරිම මහාචාර්ය තුමාටත්,භාරත මහත්තයටත් කැපවීම ගැන සතුටුයි ,ස්තුතියි !!!(දරුවන් ගේ අධ්‍යාපනයට රට ණය වුනාට එහි ප්‍රයෝජනය කිසිදාක අපතේ යන්නේ නැත. මේ කාලකණ්නි දේශපාලුවන්ට එය තේරෙන්නෙ නැ .උන්ට අවශ්‍ය උන් වැජබ්ලා නුගතුන් භිහිකරන්න.)

  • @sunethradissanayake641
    @sunethradissanayake641 5 วันที่ผ่านมา +16

    ජය වේවා ! ජය වේවා !
    මාලිමා මහජන ආන්ඩුවක් යටතේ අප රට සංවර්ධිත රටක් බවට පත්කර ගැනිමට හැකි වේවා !
    මාලිමාවට ජයම වේවා !

  • @zuhurapakeer8920
    @zuhurapakeer8920 5 วันที่ผ่านมา +17

    භාවිතයන් බුද්ධිමතුන් කියල පෙන්නන පුද්ගලයෙක් 👏
    ඔක්කෝම වැඩ නවත්තලා අහගෙන හිටියේ.

  • @maarafernando
    @maarafernando 5 วันที่ผ่านมา +36

    විශාල බලාපොරොත්තු දළුලමින් තියෙනවා! අපටත් දවසක (ඉර) හඳ පායනවා! එදා අපිත් මල් පැණියෙන් නානවා!

  • @user-vn8db8el1t
    @user-vn8db8el1t 5 วันที่ผ่านมา +13

    නිවැරදි දිශානතිය පෙන්වන්නේ මාලිමාවයි.අපේ ‍රටේ අනාගතය වෙනුවෙන් අහිංසක බලාපොරොත්තුවක් ඇතුව සිහි නුවවනින් මේ කෙටි කාලය කලමණාකරනය කර ගනිමු. බාරත සහෝදරයා ටත් අපේ මාහාචාර්‍ය තුමාටත්...ස්තූතියි. දීර්ඝායු..🙏❤

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 6 วันที่ผ่านมา +28

    May Allah bless you brother ❤❤❤❤❤❤❤

  • @chinthasirisena5820
    @chinthasirisena5820 6 วันที่ผ่านมา +25

    අපූරුයි.

  • @user-gg4ks5rg9g
    @user-gg4ks5rg9g 5 วันที่ผ่านมา +8

    රටේ අනාගතය ගැන හරිම සතුටුයි මෙවැනි උගතුන් බුද්ධිමතුන් මාළිමාව සමග පෙරට පැමිණ අපේ රට පුනරුදයක් වෙන බව සහතිකයි...❤
    මාළිමාවට ජය නියතයි 👌

  • @madawaperera1447
    @madawaperera1447 6 วันที่ผ่านมา +24

    බලාපොරෙත්තු වු වැඩසටහනක් භාරත මහතාතණි තෙරුවන් සරණයි පරිස්සම්න් ඉන්න 🎉🎉🎉❤❤❤❤

  • @kg94837
    @kg94837 5 วันที่ผ่านมา +35

    ලංකාවෙන් පිට ඉන්න රටට ආදරය කරන බොහෝ උගතුන් දක්ෂයන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මාලිමාවට සහයෝගය දෙනවා මේ වෙලාවේ. ලංකාවෙන් පිට ඉන්න මේ හොරුන්ට ගෑවුනු අය හැර අනිත් සියලු දෙනා මාලිමාව සමඟ හිටගත්තේ ඉපදුනු රට ගොඩ ගන්න. ලංකාවේ දරුවන්ටත් දියුණු රටක සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන්න හදා දෙන්න. ලංකාවේ මිනිස්සුන්ගෙන් ඉල්ලන්නේ මේ හොරු මේ වෙලාවේ කරන කිසිවකට රැවටෙන්න එපා. මාලිමාව බලයට ගෙනත් මේ රට ගොඩ ගනිමු.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 วันที่ผ่านมา +3

      👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @charakalahiru2705
    @charakalahiru2705 5 วันที่ผ่านมา +15

    මාලිමාවවෙ ප්‍රතිපත්ති හොයන්න උදවියට දකින්නට ලැබේවා

  • @user-ue4jm9nz7t
    @user-ue4jm9nz7t 5 วันที่ผ่านมา +10

    ස්තුති භාරත මෙවැනි ලොකයේ ප්‍රසිද්ධ මෙවනි මහාචාර්යවරුන් සමග සම්මුඛ සාකච්ඡා සංවිධාන
    කීරීම සම්බන්දව ජයවේවා භාරත

  • @aheshikumari4206
    @aheshikumari4206 5 วันที่ผ่านมา +12

    ,ඉස්තුති ඔබ දෙදෙනාට මගෙ මව් බිම වෙනුවෙන් කරන සෙවයට ❤

  • @priyantha0
    @priyantha0 5 วันที่ผ่านมา +4

    ස්තූතියි හැමෝටම මේ රට ගොඩනැගීමේ සද් කාර්‍යයට උර දෙන. සියලු යහපත සැනසිල්ලම උදා වේවා .

  • @priyantharanuluge6402
    @priyantharanuluge6402 5 วันที่ผ่านมา +18

    මේක හරි විදිහට වෙනස් කරමු ❤❤❤❤ එකම විසදුම මාලිමාව පමනමයි ❤❤❤❤ යහපත් සමාජයක් ගොඩ නැගීමට එකාවන්ව එකතුවෙමු

  • @dimaff1162
    @dimaff1162 5 วันที่ผ่านมา +13

    ලංකාවට අවුරුදු 70 ගනනකට හදාගන්න බැරිඋනු මේ කර්යමය හදුනාගැනීම හදුන්වාදීමම npp ඵක ලබපු ලොකුම ජයක්....මාතෘභූමියට ජයවේවා....!

  • @harischandarapremalal285
    @harischandarapremalal285 5 วันที่ผ่านมา +15

    රටෙ අනාගතය සුභ දිශාවකට මාලිමාව සමගින්

  • @hartwoodservices2842
    @hartwoodservices2842 5 วันที่ผ่านมา +6

    විශිෂ්ටයන්ගෙ ප්‍රවේශය ගෞරවාන්විතව පිළිගන්නවා. 💐💐💐💜

  • @user-un6vu6fb1v
    @user-un6vu6fb1v 5 วันที่ผ่านมา +5

    ඔබතුමාලාගේ සහයෝගය ඉතාම වැදගත් මේ වැටිච්ච රටට ගොඩගන්ඩ ඔබතුමාලාට බොහොම ස්තූතියි

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 5 วันที่ผ่านมา +9

    පලමුව භාරත මහත්මයට බොහොම ස්තුතියි මෙවන් අතිශය ලංකාවට ආඩමිබරයක් ගෙන ආපු මෙතුමන් සමග සාකචිජා කිරීම අතිශය වැදගත්

  • @nimalweerasiri1429
    @nimalweerasiri1429 5 วันที่ผ่านมา +30

    රටවල් ඉබේ හැදෙන්නේ නෑ ! ඒ සඳහාම යොමුවූ වැඩසටහන් තියෙන්න ඕනයි . ඒ හැකියාව තියෙන්නේ ජාතික ජන බලවේගයට පමණයි.

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 5 วันที่ผ่านมา +21

    බලන්න භාරත මල්ලි ගෝමික මහත්තයගෙ කෘතගුණ සැලකීමේ හැගීම නිදහස් අධ්‍යාපනය ගැන කිව්ව දේ මගේ ඇස්දෙකට කදුලු ආවා..😢 ඔබට අපගේ ආදරය ගවුරවය ගෝමික මහත්තයෝ ..❤ කැනඩාවේ සිට, Neville Ratnasiri

    • @indranisilva6980
      @indranisilva6980 5 วันที่ผ่านมา

      ❤❤❤❤👍🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @lithouseenglishliterature4167
    @lithouseenglishliterature4167 6 วันที่ผ่านมา +16

    ජයවේවා වෙනස්වෙමු වෙනස් කරමු

  • @swarnasuraweera283
    @swarnasuraweera283 5 วันที่ผ่านมา +5

    දේශප්‍රේමී මානව හිතවාදී අවංක බුද්ධිමත් නැණවත් උගත් දක්ෂ
    මහාචාර්ය උතූමා අපේ ගෝමික හෙළවිරු මහතාට හෘදයංගම ස්තූතිය මේ සමග.👍🏾👍🏾👍🏾💐
    ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.💪🏾💪🏾💪🏾🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪

  • @SDJA-hd6df
    @SDJA-hd6df 6 วันที่ผ่านมา +67

    පාදෙණිය, පොයි සුමණ තරම් අපේ අයට සෙට් වෙයිද මන්ද , 😅😊

    • @R-me5ey
      @R-me5ey 5 วันที่ผ่านมา +2

      ධනාත්මක ව හිතන්න

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 6 วันที่ผ่านมา +16

    භාරත සහෝදරයා බොහොමත්ම ස්තුතියි 🙏❤️
    ප්‍රොෆෙස සර් ඔබ වැනි විද්වතෙක් ලන්කාවෙ අනාගතය වෙනුවෙන් කැප වීම අපිට මහත් ආඩම්භරයක්.
    සබුද්ධික අපේ ජනතාව හැකි පමනින් සහයෝගය දීම සදහාඑකතු වෙන්න මාලිමාව වටා.
    නව පුනරුදයුගක් වෙනුවෙන්❤️❤️❤️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 5 วันที่ผ่านมา +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 6 วันที่ผ่านมา +10

    ඇත්තේම ගොඩාක් වටින කතාවක් ඔබතුමාටත් භාරත මහත්තයාටත් බොහොමයක් ඉස්තුති ජනතාවත් රටත් හදන්න මහනසියක් ගන්නවා ගොඩාක් දැනුවත් කිරිමක් බෙහෙවින් ඉස්තුති ඔබතුමාටලට ❤❤❤❤ බුදු සරනයි ඔබතුමාට

  • @erangajeewanthi3474
    @erangajeewanthi3474 5 วันที่ผ่านมา +14

    ජාතික ජනබල වේගය ට පෙරමග සාදන්නට වෙහෙසෙන භාරත පුතා ඔබට ජයශ්‍රී. මහචාර්ය තුමනි අසරණ පුරවැසියන්ගේ යහපතට රටේ ගුණාත්මක වෙනසකට ඔබ වැනි බුද්ධිමත් රටට ආදරය කරන අය ජනබල වේගය ට එකතුවෙලා කිරීමට යන රටේ උන්නතිය ට ඔබට පින් ස්තුතියි ජයවේවා

  • @lathaudagedara2749
    @lathaudagedara2749 5 วันที่ผ่านมา +7

    මුන් ඇවිල්ලා මුලින්ම කලේ උගතුන් වියතුන්ට කිසිම රැකියාවක් හැදෙන ආර්ථිකයක් හැදුවෙි නැ ඒ තුලින් හැමෝටම පිට රටට යන්න නිකම්ම පාර කපා දුන්නා රටෙි මෝඩයෝ ඉන්න තාක් කල් හොර මගඩි කරන්න ලේසියි මොනවාහරි ඩිංගක් කරලා ඔහේ ඉන්න පුලුවන් හැබයි මින් ඉදිරියට මොකාට උනත් එහෙම කරන්න දෙන් නැ අපිට ඔින වෙනසක් ලෝකේම ඉන්න අපේ මිනිස්සු එක්කර ගෙන

  • @priyanthapremakumara448
    @priyanthapremakumara448 5 วันที่ผ่านมา +4

    ගොමික මහාචාර්ය තුමා ගොඩාක් ස්තුතියි වහල්ලුන් ගේ යුගය අවසන් කිරිිමට ඔබගේ පර්යේෂණ ඉවහල් වෙිවා .....

  • @user-re1vq9bg8m
    @user-re1vq9bg8m 5 วันที่ผ่านมา +10

    ඉදිරියදි අපෙ රටට සවුභ්‍යා උදාවනව දැකීම අපේ අරමුණයි

  • @ManthrirathnaK.A.H
    @ManthrirathnaK.A.H 5 วันที่ผ่านมา +8

    පුරවැසියන්ට සුබ බලාපොරොත්තුවක්....භාරත ඔබට බෙහෙවින්ම ස්තූතියි .❤❤❤❤❤

  • @BamunuSinhaManchanayakaMudiyan
    @BamunuSinhaManchanayakaMudiyan 5 วันที่ผ่านมา +6

    වසර දශක සියවස් ගනන් නැමුනු කොදු දිගහැරේවා මෙිිවා බලා NPP පාලනයක් ගෙන ඒමට උන්ගේ ජන්දය ලැබෙිිවා ...
    හරක් හිසක් වෙනුවට මිනිස් හිසක බුද්දිය පහලවෙිිවා....
    තෙන්නකෝ මැතිදුනි ඔබට ස්තුතියි ජය...

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 5 วันที่ผ่านมา +11

    භාරත, ඔයාගේ සේවය
    අතිවිශිෂ්ඨයි මේ වගේ ලෝකය පිළිගත් උගතුන් ගෙන්නලා වැදගත් සාකච්ඡාවක් පැවත්වීම ගැන.
    හදවතින්ම. සුභ පතනවා NPP රජයක් යටතේ මේ වගේ ලෝකය පිළිගත් විශේෂඥයන්ගේ උපදෙස් ලබාගෙන,
    මූලික - සැලැස්මක්
    ( Master - Plan ) එකක් යටතේ ක්‍රියාකර රට දැන් තියෙන , අභාග්‍ය තත්වයෙන් මුදවා ගනියි කියලා.
    ජය වේවා !❤❤❤

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 5 วันที่ผ่านมา +6

    Npp ජයවෙිවා ඉතාම වැදගත් මෙවන් විද්වතුන්ගේ සහයෝගය ලබා ගැනීම අපිට ඉදිරිය ගැන බලාපොරොත්තු තියා ගන්න පුලුවන්

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 5 วันที่ผ่านมา +9

    හොඳ ප්‍රස්න කිරීම් හා සාර්ථක පිලිතුරු සහිත කාලීන සංවාදයක් .ස්තුතියි ඔබ දෙපලටම.❤❤❤

  • @udenikodituwakku950
    @udenikodituwakku950 5 วันที่ผ่านมา +10

    ඇත්තටම ඉතාමත් වටිනා සංවාදයක්.මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහත්මයා වගේ උගත් බුද්ධිමත් පිරිසක් එක් කරගෙන අපේ රට සංවර්ධිත රාජ්‍යයක් කිරීමට කැපවෙන ජාතික ජන බලවේගයටත් මේ සදහා කැපවෙන සියලුම බුද්ධිමතුන්ටත් ජයවේවා ....තිවිධ රත්නයේ පිහිටම ලැබේවා ......මගේ රට දියුණුවෙන් දියුණුවට පත් වේවා........මාලිමාවට ජයවේවා ❤ ❤ ❤ ❤

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 5 วันที่ผ่านมา +8

    රට වෙනුවෙන් කතාකරන ඔබ දෙදෙනා ට ස්තුතියි ❤❤❤❤❤❤❤

  • @aniljayawardena3249
    @aniljayawardena3249 5 วันที่ผ่านมา +8

    For the first time in sri lanka many of the sri Lankan intellectuals around the world are coming together to make our country a better place 🎉🎉🎉

  • @Hasunaldimel
    @Hasunaldimel 5 วันที่ผ่านมา +9

    බොහෝ පින් ❤අපි රට හදමු වැඩ කරමු

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 5 วันที่ผ่านมา +9

    තාක්ෂණික දැනුමට අමතරව, සමාජය , මෙන්ම මානවයා පිළිබඳ ඉතා ගැඹුරු හා සංවෙදී, අවබෝධයක් ඇති විද්වතෙක් . ස්තුතියි භාරත, ඔබගේ ප්‍රශ්න කිරීමත් හරිම පරිණතයි.
    පර්යේෂණ හා සංවර්ධන සෑබෑවක් වන දවස ගැන බලාසිටි අපට බලාපොරොත්තුවක් ඇතිකලා ..🙏

  • @WimalHettiarachchi
    @WimalHettiarachchi 5 วันที่ผ่านมา +4

    නියමයි....නියමයි........නියමයි .........npp.ජයවේවා !

  • @thinkdifferent257
    @thinkdifferent257 5 วันที่ผ่านมา +6

    ස්තුතියි ඔබට ඇමරිකාවේ හිටියට සිංහල හැසිරවීම පිළිබඳ හරිම සතුටුයි සරලව මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් widihata කියාදීම හරි වටිනවා ඔබ වගේ අය ලෝකයට සම්පතක් ලංකා මාතාවට මේ වෙලාවේ උදව් කරන්න බුදු සරණයි ඔබ දෙපළටම🎉🎉🎉🎉🎉

  • @nishanthasilva2240
    @nishanthasilva2240 5 วันที่ผ่านมา +5

    භාර්තමල්ලි නියම වැඩසටහන වාලුන්ට නොතේරුනාට වැදගත් යමක් කියවුනා ඔබට ගොඩක් ස්තූතියි

  • @chathurawijesooriya9439
    @chathurawijesooriya9439 6 วันที่ผ่านมา +16

    භාරත හා ඔබට නීරෝගි සහ්පත්තිය ලැබේවා

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 5 วันที่ผ่านมา +12

    මෙවැනි සම්පත් නිසියාකාරව රටේ සංවර්ධනයට යොමුකර ගැනිමට මාලිමාවේ පාලකයන් ට පැවරෙන වගකීම අතිවිශාල මෙන්ම අත්නොහැරිය හැකි එකක් බව තේරුම් ගත යුතුයි මක්නිසාද ඇතැම් පාලකයන් උගතුන් බලය ලබා ගැනිමේ මෙවලම් ලෙස යොදා ගත් කැත ඉතිහාසයක් අපි අත්දැක ඇති බැවිනි .

  • @sumithekanayake7731
    @sumithekanayake7731 6 วันที่ผ่านมา +12

    ඇත්තටම හදවතට දැනෙන්නේ පුදුම සතුටක් දැනෙන්නේ .... ඇත්තටම සතුටුයි .

  • @sachinigayathri6332
    @sachinigayathri6332 5 วันที่ผ่านมา +3

    භාරත බෙහෙවින්ම ස්තුති මෙවන් බුද්ධිමය සංවාදයක් පුරවැසියන්ට අසන්නට සැලැස්විම ගැන. මාලිමාවට ඡය!

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 5 วันที่ผ่านมา +7

    ජාතික ජන බලවේගය මගින් සියලුම අංශ සදහා යෝජිත සංකල්ප ඉතාමත් ප්‍රශංසනීය බව පැහැදිලියි. එම සංකල්ප සහ ඒවා ඉදිරිපත් කරන්නන්ට සහයෝගය දෙමින් ජනතා ජයග්‍රහණය ලැබෙන තෙක් එක මිටට ඉදිරියට යමු. ඔබ දෙපලට ස්තුතියි. මාලිමාවට ජයවේවා ! ❤❤❤❤❤❤

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 5 วันที่ผ่านมา +8

    රට නිවරැදි මගට ගැනීමට ඉදිරිපත්වු ඔබ සැමටම දිර්ගායුස .ස්තුතිය ජයවේවා .

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 5 วันที่ผ่านมา +8

    අතිවිශිශ්ට. සාකච්චාවක්. හරිම සතුටුයි. මෙවන් වටිනා සාකච්චා. තවත් ඔබගේ නාලිකාව හරහා අසන්නට ලැබේවා! . ජයවේවා!

  • @shanthaperera2571
    @shanthaperera2571 5 วันที่ผ่านมา +7

    මාලිමාව සමග සමබර ගමනකට සුභ පැතුම්...

  • @deepaniajantha1570
    @deepaniajantha1570 5 วันที่ผ่านมา +9

    ඇත්තෙම මහාචාර්යතුමනි මාලිමාවට උදව්කරන අපි හැමෝම කැමතියි හරියට වැඩ කෙරෙනව නම් පැත්තකටවෙලා බලන් ඉඳල සැනසිල්ලෙ මැරෙන්න

  • @rohanranjith6308
    @rohanranjith6308 5 วันที่ผ่านมา +17

    ලෝකය පූරා විසිරී සිටින සිය රටේ ස්ථාවර දියූණව අව්‍යාජවම අපේක්ෂා කරන සියලම ක්ෂේත්‍රයන් පිළිබද හසල දැනූම් සම්භාරයක් හිමි ලෝකය පිලිගත් අව්‍යාජ ශ්‍රී ලාංකික විද්වත්වතූන්ගේ මේ මොහොතේ මෙම සහභාගිත්වය ලක් ඉතිහාසයයේ නව පෙරලියක් සිදූ කරනූ ඇතැයි ශ්‍රී ලංකාවාසි අපගේ ඒකායන අපේක්ෂාවයි.