Uddika Premarathna Full Speech || Parliament || 2022-04-22

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @animalworldinsrilanka8978
    @animalworldinsrilanka8978 ปีที่แล้ว +108

    උද්දික අගමැති කරන්න කැමති කට්ටිය ලයික් එකක් දාන්නකො.මෙන්න නායකයො

  • @nayanashanthi9401
    @nayanashanthi9401 2 ปีที่แล้ว +528

    දෙමුකෝ උද්දිකට ලයික් වැස්සක්.... ගේමුද අගමැති කමට

    • @laljayasekara9043
      @laljayasekara9043 ปีที่แล้ว +1

      Oya otana nama. Enda onna
      N. P. P. Godda

    • @dilshanfernando3009
      @dilshanfernando3009 ปีที่แล้ว +1

      එහෙම වෙනවානම් ...මෙ නාකි මයිනාන් කාක්කන් දෙමලිච්චන් මැරිලාවත් යන්නෙ නැ නෙව්😢

    • @rpperli
      @rpperli ปีที่แล้ว

      ​@@dilshanfernando3009. 😊😂ti😅😮R.

    • @imashahansika6410
      @imashahansika6410 ปีที่แล้ว

      Yes gemu. Api eka painma sudanam.

    • @chandekamanike6708
      @chandekamanike6708 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @shiranifernando6644
    @shiranifernando6644 2 ปีที่แล้ว +115

    අති විශිෂ්ටයි, ඔබ වැනි තරුණයන් තමයි පර්ලිමේන්තුවට ඕනෙ..ඉදිරියේදී ඔබ වැනි තරුනයන්ට පමනක් පාර්ලිමේන්තුව විවෘත වේවා.

  • @KMallika-k7w
    @KMallika-k7w ปีที่แล้ว +15

    ඔබ ගැන සතුටුයි අපි වෙනුවෙන් හඩක් අවදි කල බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️👍

  • @nilminikumari2987
    @nilminikumari2987 2 ปีที่แล้ว +145

    නියමයි..ඔබ වගෙ නායකත්වයක් තමයි අපිට ඕන.

    • @asokajayawardana3863
      @asokajayawardana3863 ปีที่แล้ว

      දැනුත් ඉන්නෙ කතා විතරයි වැඩ නෑ.රට ගැන නෙවෙයි තමුන් ගැනයි හිතන්නෙ

  • @ayeshasithu8909
    @ayeshasithu8909 2 ปีที่แล้ว +40

    මම බැලුවා අපේ අයියා කො කියලා ඉන්නවා නෙ මරු අයියේ සුබ පැතුම් ඔයාට උතුම් වූ ශ්‍රී දළදා සමිඳුන් වහන්සේ ගේ ආශීර්වාද හා ධෛර්යවන්තව ඉදිරියට යන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @hemalialuthge6847
    @hemalialuthge6847 2 ปีที่แล้ว +187

    Iඉතා විශිෂ්ඨයි උද්දික ඔබවැනි තරුන අය තමා පාර්ලිමේන්තුවේ ඉන්න ඕන මම හිතනවා මතුදිනක ඔබගේ අදහස් අනුව සියල්ල සොබාදහම අනුව ඉශ්ට වෙයි කියලා උද්දික ඔබට ජයග්‍රාහී ගමනකට සුබපැතුම්

    • @karunawathirathnayaka671
      @karunawathirathnayaka671 2 ปีที่แล้ว

      RdxfrRxdfxfdrdfdrfdffffxffdrxfrrffrdrxrrrxffrxrrdrxdxxfffrfdfrrrrrrfxrrdrxrrrrxrfffrxrr4rdrrrxrrrrrrrrrr44rrrrrrrrrdrxrxrrrrrxrrrrrrrrrrrrrrrrrrrrrrr4rrrrrrxrrrrrrrrrrfxrfrxrrfxfrxrrxffrrrrrrrrrrrrrrrxrrrrxrxrrrrxrrrxrrrrrxrrrrrfrxrrrrrrrrtftrxrf ppg

    • @sarathgunarathne4603
      @sarathgunarathne4603 2 ปีที่แล้ว +1

      Ela

    • @malanisudarma1997
      @malanisudarma1997 2 ปีที่แล้ว +4

      නියමයි ඔබතුමා ගේ කතාව ඔබ
      වැනි නායකයන් තමයි මේ රටට
      ඔනේ 👍👍👍👍👍👍👍

    • @wasanafernando2079
      @wasanafernando2079 2 ปีที่แล้ว +4

      පාර්ලිමේන්තුවේ එක්කෙනෙක් හරි ඇත්ත කතා කරා...👍👍ඔබ වැනි නිහතමානී අයෙක් අපේ දුක හදුනා ගැනීම අපේ වාසනාවක්

    • @gaminidisanayaka456
      @gaminidisanayaka456 2 ปีที่แล้ว +3

      Ela ela man kamathi habai rehaan

  • @sakunthalasirimanna1540
    @sakunthalasirimanna1540 2 ปีที่แล้ว +231

    අනිවාර්යයෙන්ම මේ වගේ තරුන නායකයින් තමයි අපේ රටට ඕන.👍

  • @dilkigaynthi8085
    @dilkigaynthi8085 2 ปีที่แล้ว +67

    ඔබතුමා වැනි උතුම් මිනිසුන් මෙි මිහිමතට අවශ්‍ය කාලයි...
    එන්න ඉදිරියට අපි සහය දෙන්නමි...
    ගන්න පෙරමුණ අපි දිරිය දෙන්නමි ...
    රට වෙනුවෙන් ,අපි වෙනුවෙන්
    හඩ අවදි කරන්න...
    ඔබතුමාට අපි ශක්තියක් වෙන්නම් ...

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 ปีที่แล้ว +4

      Uddeke පුතා අනුරගේ නැනවක් .පක්සයට යන්න.j v p එකට යන්න.එතන හරිම සුදුසු තැන.

    • @kanthiwasgunawardana
      @kanthiwasgunawardana ปีที่แล้ว

      ​ඔබ වගේ අ වංක බුද්ධිමත් මිනි සූන් මේ රටට උවමනයි පුතා.නැගීසිටින්න ඔබට බුද්ධීමත් හැමෝම උදව් කරනවා සිකුරු යි

  • @nalaninalani1061
    @nalaninalani1061 2 ปีที่แล้ว +151

    නියමයි නියමයි ඔබතුමාගේ කතාවට ඇත්තෙන්ම ජනාධිපතිතුමනි අගමැතිතුමනි මෙවැනි තරුණයන්ට රටේ වගකිම බාරදෙන්න 👍👍👍

    • @ranjanikariyawasam4814
      @ranjanikariyawasam4814 2 ปีที่แล้ว +2

      ✋✋✋✋✋✋✋✋💖💖💖💖💖

    • @tissaaberathna6111
      @tissaaberathna6111 2 ปีที่แล้ว +4

      හරිම ආඩම්බරයි ඔබ ගැන අපිට. දුප්පත් අපි ගැන කතා කරා.රට හදන්න ..රට ⁣ ගොඩ ගන්න ඉදරියට එන්න. පසු පෙළ වුනාට ඔබට දිනක ඉදිරි පෙළ අසුනක් ලැබේවි....ජයම වේවා......

    • @ranjanikariyawasam4814
      @ranjanikariyawasam4814 ปีที่แล้ว

      ❤❤❤❤

    • @NiroshaSisukulasuriya
      @NiroshaSisukulasuriya ปีที่แล้ว

      Good❤❤❤❤❤❤❤

    • @abeysinghebanda1848
      @abeysinghebanda1848 ปีที่แล้ว

      ​@@tissaaberathna6111obahari

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 2 ปีที่แล้ว +165

    නියමයි උද්දික ඔබතුමා මම ආසම කරන පුද්ගලයෙක්. ඕක ඇතුලේ ඉන්න හැම කෙනෙක්ම ඔබතුමා වගේ හිතනව නම් මෙලහට මේ රට සුරපුරයක්.

  • @sandamalithilakarathne6724
    @sandamalithilakarathne6724 2 ปีที่แล้ว +35

    නියමයි. නියම අදහස් ටිකක්..ඔය වගේ දේශපාලකයින්ට අපේ රට ගැන හිතනවා නම් අපිට ලස්සන රටක් තියෙන්න තිබුණා....

  • @horagalahoragala5440
    @horagalahoragala5440 2 ปีที่แล้ว +213

    තව ඉදිරියට එන්න ජය ජය ඔබේ යෞවනයට

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว

      පරන හැන්සාඩ් වාර්තා කියවලා බලන්න මොහු මහින්දලගේ පැත්තෙ ඉන්න කාලයේ කියපු කරපුවා . තරුනයොද කියලා හිතෙනවා ඒ කාලයේ කියපුවා .දැන් යන එන මං නැතිව කොහෙට හරි පැනගන්න දගලන්නේ

  • @prabathchandika6317
    @prabathchandika6317 2 ปีที่แล้ว +89

    නියමයිනේ මෙන්න මිනිස්සු ජයවේවා ඉල්ලලා අස්වෙලා මිනිස්සු ලගට යන්න අනිවාර්යයෙන් ජයක් ලැබෙනවා තෙරුවන් සරනයි

  • @ranjaniranjani7323
    @ranjaniranjani7323 2 ปีที่แล้ว +132

    නියමයි. පාර්ලිමේන්තුවේ. ඉන්න. හැමෝම ඔහොම හිනනවානම් කොච්චර හොදද එහෙම හිනන්න. නැනේ 😔

  • @anugodagama2844
    @anugodagama2844 2 ปีที่แล้ว +20

    නියමයි උද්දික...අපි වෙනුවෙන් මෙහෙම අවංකව කතා කලෙත් ඔබ විතරයි .අනිත් උන් බොර දියේ මාලු බානවා ...ඔබට ජය....👍👍

  • @sankapathirathna3358
    @sankapathirathna3358 2 ปีที่แล้ว +92

    ආණ්ඩු පක්ශයේ පුද්ගලයකුගෙන් ඇසූ හොදම කතාව. රගපෑමක් පණක්ම නොවේවායි ප්‍රාර්තනා කරනවා. අපගේ අරගල බීජයේ පැල දලුලමින් ඇත. ඵලදාව නෙලීමට කාලය බොහෝ ලගයි. අරගලයට ජය 🌷🌷🌷

    • @viosmusicchannelsonicmusic9062
      @viosmusicchannelsonicmusic9062 2 ปีที่แล้ว +1

      අනෙ නෑ මම මේ උද්දික මහත්මයාගේ ගෙ පැත්ත ගන්න වා නෙමෙ සන්ක සර්..එයා දුක් විදාලා..කට්ට කාලා අනුරාධපුරයෙ ඉදන් ආපු කෙනෙක්.පොඩි කාලේ ඉදලා පොඩි දුකක් විදලා එයා තරුන කාලෙ අර හොරයිසන් බැන්ඩ් එකෙ වැඩ කරේ.එයා තමන්ගෙ මහන්සියෙන් ඉගෙන ගෙන තැනලට ඇවිත් ඉන්න්ව.උද්දික මහත්ත්‍ය ඔහොඅම් ඉදියට උපාදි තුනක් තියෙන බුද්දිමත් කෙනෙක්.එක හින්ද මම අන්තින වතාවට හරි විශාවස කරනව ඔහු අපි හැමෝටම මේ කරන්න යන්නෙ බොරු දෙයක් නෙමෙයි කියලා.එත් අපි පොඩ්ඩ්ක් සුපරික්ශාකාරිව බලන් ඉන්න ඔනි මොනවද ඒත් මෙයාල කරන්නෙ කියලා....හැබැයි තරුණයෝ විදියට ඔහුන්ගෙ ද්දහස් මත් ගොඅඩක් ප්‍රායෝගිලයි.බොරුවට හෝ රගපෑමකට හරි ඔය වගෙ ද්එයක් බය නැතුව ආන්ඩු පක්ශේ ඉදනම ඇගිල්ල දික කරපු එකට නම් සතුටුයි.

    • @sankapathirathna3358
      @sankapathirathna3358 2 ปีที่แล้ว

      @@viosmusicchannelsonicmusic9062 ඔව්. අපිත් ආසයි අලුත් පරම්පරාවට නායකත්වය ලැබෙනවනම්

    • @ruwinjayasinghe6898
      @ruwinjayasinghe6898 2 ปีที่แล้ว +2

      තාත්වික රන්ගනයක්. කතා පවත්වලා හිට් වෙනව කියලා එයා එයාටම කියනව, කතා පවත්තන චරිතයක් ඔයා, ඔයාගෙ පලාතෙ සිද්ද වෙච්ච දෙවල් වලට ඔයා එ කාලෙ මොනවඩ කලෙ එ කාලෙ, 😂
      පසු පෙල මන්ති කියල කතා කරන්න ටහනම්ක් තිබ්බෙ නැනෙ 😂

    • @ruwinjayasinghe6898
      @ruwinjayasinghe6898 2 ปีที่แล้ว +1

      @@seethairangani5779 bane meya vote karala thiyenneth dan inna agamathi apita one kiyala pakshavane . 😂 ayyo seetha 😂🤦

    • @Black33369
      @Black33369 ปีที่แล้ว +1

      Hm

  • @champikapriyadarshani7736
    @champikapriyadarshani7736 2 ปีที่แล้ว +21

    ඔබ වැනි නායකයෙක් අපි ට අපෙ රටට ඕන.අපේ දරුවන්ට අනාගතයක් ඕන. ඔබට ජය රටට ජය.

  • @niroshagodakanda9268
    @niroshagodakanda9268 2 ปีที่แล้ว +134

    අග්‍රාමාත්‍ය තනතුර ඔබට හිමි වේවා !❤ ආදරණිය කලාකරුවාණෙනි ..

    • @dulajdulaj5838
      @dulajdulaj5838 2 ปีที่แล้ว +2

      🙄🙄😊😊🤗🤗

    • @sriyanimalkanthi1013
      @sriyanimalkanthi1013 2 ปีที่แล้ว

      niyamai kala karuwanani oba wani aya thamai ratata awashya

    • @dulajdulaj5838
      @dulajdulaj5838 2 ปีที่แล้ว

      @@sriyanimalkanthi1013 හා 😁😊🤗

    • @chanakajayasanka3389
      @chanakajayasanka3389 ปีที่แล้ว +3

      ප්‍රසිද්දියට අගමැති ජනදිපතිකම් දීල තමයි මෙච්චර රටට කෙලවගෙන ඉන්නෙ😂😂

    • @niroshanadenuwan
      @niroshanadenuwan ปีที่แล้ว

      You are absuletly right love your humble words thanks you take care b.s

  • @chandanidevika4260
    @chandanidevika4260 2 ปีที่แล้ว +37

    ඔබේ කතාව ඇත්ත. උද්දික මන්ත්‍රී තුමනි. සත්‍ය ජයගනී කොයි මොහොතක හෝ. එය ඉස්තිරයි. ඔබට ජය වේවා.. 💪💪💪👑💖

  • @dilushafernando6254
    @dilushafernando6254 2 ปีที่แล้ว +81

    wow නියමයි....
    මෙන්න නායකත්වයට එන්න ඔනි මිනිස්සු 🙏
    මම දැන් දැක්කෙ උද්දික පාලිමන්ට් එකෙ...ඇත්තටම මෙ හඩවල් වලට කන් දෙන්න...මෙ අයට තැන දෙන්න..තෙරුවන් සරනයි 🙏

    • @JK-nt5wr
      @JK-nt5wr 2 ปีที่แล้ว +2

      Labba thamai mun ewilla arunge alut version eka moo mun den datha kanne unge thena hada ganna nalu niliyo kee denek parliment eke hitiyada mokakda un karala tiyenne 17 weni sanshodane gena danne na mona mee harak da

    • @damaniperera9823
      @damaniperera9823 2 ปีที่แล้ว +1

      Naymee

  • @harindraindrajith7058
    @harindraindrajith7058 2 ปีที่แล้ว +33

    තනතුරු වරප්‍රසාද නැතිවෙයි කියල හිතල පර්ලිමේන්තුවේ සිට්න බහුතරයක් ඕන දෙයක් උනාවෙ කියල ඔහේ බලගෙන ඉන්න පබයො අතරෙ ලෙබුනු සුලු වෙලාවෙන් ඉතා වටිනා කතාවක් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට බොහොම ඉස්තූතියි 👍

    • @rrupalatha6796
      @rrupalatha6796 ปีที่แล้ว

      මෙ වගෙ තරුන මිනිස්සු අද කොහෙද ඉන්නෙ අපේ රට අද ව්නාසකරල කාල ඉවරයි හොර තක්කඩි ඉන්නකම් මේ රට ගොඩ ගන්න කාටවත් ඉඩක් දෙයිද

  • @majidesilva2087
    @majidesilva2087 2 ปีที่แล้ว +112

    නියමයී..ගරු කරනවා..අදහස් වලට ...🙏🙏🙏🙏🙏🙏

  • @sachinthasamarasinghe9620
    @sachinthasamarasinghe9620 2 ปีที่แล้ว +27

    එල මේ වගේ නායකත්වයක් තමා රටට ඕන 👌👌👌

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 2 ปีที่แล้ว +62

    ස්තූතියි, ඔබ කියන්නේ සම්පූර්ණ ඇත්ත.

  • @thamarasirimalwatha4449
    @thamarasirimalwatha4449 ปีที่แล้ว +9

    ඔයා වගෙ අය තමයි රටට ඕන අද .බුදු සරනයි

  • @achalarasika3981
    @achalarasika3981 2 ปีที่แล้ว +25

    ජයවෙවා ඔබට තරුණ නායකත්වය ඔබට ලැබේවා අගමැති දුරය ඔබට ලැනවානම් අපි කැමති

  • @nimaldissanayake6724
    @nimaldissanayake6724 ปีที่แล้ว +1

    Great speech. Congradulations. Rest of the young MPs please follow.

  • @sankaaaa-z8n
    @sankaaaa-z8n 2 ปีที่แล้ว +42

    ඔබ වැනි පාලකයෝ මෙරටට වාසනාවක් 🌹🌹🌹.... උබ උත්තමයෙක්

  • @niluirugalbandaraniluiruga2655
    @niluirugalbandaraniluiruga2655 2 ปีที่แล้ว +49

    ඉතා විශිෂ්ඨයි.උද්දික .ගොඩාක් සතුටුයි ..මගෙ රට වෙනුවෙන් .මගෙ රටේ අහිංසක මිනිසුන් .කතා කරන්න

    • @shaheenmirshab4016
      @shaheenmirshab4016 ปีที่แล้ว

      ADITHARAY ADITHARAY MA WAGA AYA PARLIMANTHUVA THAVATH NADDA

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 2 ปีที่แล้ว +106

    👍👍👍 කතා පවත්වන චරිතවලට මේ රටේ ඉදිරි අනාගතයක් නැති බව තේරුම් ගන්න.. 💓💓💓 (අන්න දැනෙන්න ඕන අදහස)

    • @a.s.liyanageliyanage3749
      @a.s.liyanageliyanage3749 2 ปีที่แล้ว +1

      ❤❤❤❤❤

    • @dharmasriharangala8876
      @dharmasriharangala8876 ปีที่แล้ว

      එහෙනම් අනාගතයක් තියෙන්නේ ,
      කතානොකර රටවිකුණන පාර්ලිමේන්තුවේ චරිතෙකට 😎 😂
      (අන්න දැනෙන්න ඕන අදහස)

    • @-xxx527
      @-xxx527 ปีที่แล้ว

      yes

    • @ceylonks
      @ceylonks ปีที่แล้ว +1

      උඹ මොනවද දැන් කරලා තියෙන්නෙ

    • @-xxx527
      @-xxx527 ปีที่แล้ว

      @@ceylonks
      ඇත්ත
      "උඹ මොනාද කරල තියෙන්නෙ"
      පුතාල දූල ගෙ බාසාවෙන්ම කිව්වොත්,
      ඌට මෙකුත් කරන්න බලයක් නැහැනෙ ඇයි මහ එවුන්ව (ඉහලින් ඉන්න ඈයොව ) දැන් එපාම වෙලා තියෙන බව දන්නව ඒනිසා
      " උඹ කෑගැහැපන් අපිට මොකා්" වගෙ අවංකව ඒවට කතා කරන කෙනාට ඉඩක් දෙන්නෑ නාකි අය

  • @pppalliyaguruge4975
    @pppalliyaguruge4975 2 ปีที่แล้ว +3

    විශිෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි! පිලි ගන්න පුලුවන් කතාවක් කලා. ස්තූතියි !ඉතාම කැමති චරිතයක්, හිතුවේ නෑ රට ගැන මේ තරම් හැඟුමක් ඇති කියලා, ඇත්ත පාර්ලිමේන්තුවට ඇවිත් ඉතිහාස ගොඩ නඟන එකයි, රට හොරා කන එකයි තමයි හුඟක් කරන්නේ.

  • @sheyamendi5475
    @sheyamendi5475 2 ปีที่แล้ว +13

    ඔයාව අද කතාකරන්න දැම්මේ රාජපක්ෂ පරම්පරාව නෙවෙයි නේ උද්දික..ඔයාගේ රගපෑමටනම් ගොඩක් කැමති . ඇත්තටම රටට ආදරෙයි නම් අවස්ටාවක් ලැබෙයි රට ගොඩ නැගුමට

  • @moringaoleifera4407
    @moringaoleifera4407 2 ปีที่แล้ว +14

    Wow! Uddika, you are an awesome leader. I sincerely appreciate your speech and wish you will be able to something good to the country. ❤

  • @malkanthijayasundara7298
    @malkanthijayasundara7298 2 ปีที่แล้ว +13

    මෙන්න රටට ජනතාවට ආදරය කරන මිනිස්සු හොද අයට අද තැනක් නැහැ මේ වගේ 10 දෙනෙක් හිටිය නම් පාරලිමේන්තුව නියෝජනය කරන්න රටයි ජනතාවයි දෙකම ගොඩ දුක් ගැන විල්ලට කන්දෙනවා නම් අරගල කුමටද ? සාමයෙන් ප්‍රශ්න විසදන්නට තියන ඉඩකඩ අවහිර කලාම විසදුමට පිලියම් කෙසේ සොයන්නද ? ජනතාවගේ දුක හදුනන්නාට තනතුරැ අහිමිවීම හරිම කණගාටුදායකයි ඔබතුමාට ජයෙන් ජය ජයශ්‍රී තෙරැවන් සරණයි !!!🙏🙏🙏👏❤❤❤🇱🇰🇱🇧

    • @Hasith640
      @Hasith640 2 ปีที่แล้ว +1

      කලින් හැමෝම කියන්නේ එහෙම තමා අගමැතිකම ගත්තාම මිනිස්සූ ගොඩදාන එක අමතක වෙලා පවුල් ගොඩදායි මේකත් රගපෑමක්ද කවුද දන්නේ 😒😒

  • @chithrawikkramashinhalage3052
    @chithrawikkramashinhalage3052 ปีที่แล้ว +1

    අපි ඔබත් සමග ඉන්නවා . ඔබ නියම ශක්ති සම්පන්න පුරුෂයෙක්. අපටත් ඕනෑ කෙලින්ම තීරණ ගත හැකි සුපිරි තරුණ පුරුෂයෙක්. 👍 නියමයි

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว +23

    එන්න malli අපි oyath ekka ඉන්නවා . ඉක්මනට රට බාර ගන්න . Budusaranai .අපේ රටට ආදරෙයි කියලා අපි දන්නවා .❤️❤️❤️🥰🥰🥰🥰🥰❤️‍🔥

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว

      බාරදීලාම බලන්න අප්පා....

  • @nilu21a52
    @nilu21a52 ปีที่แล้ว +1

    අයියෝ..හරිම පැහැදිලියි...අපිට ඔබතුමාගෙ ජනතාප්‍රසාද්‍යම ඇති.ඔබ එන්න උද්ධික..තනියම..ඔය මජරගොඩෙන් බැහැල..🙏🙏🙏ඔබට ජය

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 2 ปีที่แล้ว +80

    උද්දික ඔබ තුමා කවදත් සාදාරනයට කතා කරනවා,ගරු කරනවා ඔබට,ඒකටනම් දුකක් දැනුනා,ඇයි අනිත් එවුන් මෙහෙම හිතන්නෙ නැත්තෙ දෙවියනේ...🙏🙏🙏

  • @indraniindrani4372
    @indraniindrani4372 2 ปีที่แล้ว +12

    ජය වේවා මන්ත්‍රී තුමනි...මගෙත් මනාපය ඔබතුමාට දුන්නෙ අනුරාධපුර ගලෙන් බිදුනවවැව කරුවල ගස්වැවෙන්...
    ඔබතුමාට අගමැති කම උනත් දෙන්න සුදුසුයි ජයවේවා ඔබ තුමාට...

    • @jagathkumara609
      @jagathkumara609 ปีที่แล้ว +2

      මචෝ අවුරුදු පහෙන් දෙන පැන්ෂන් එක ගන්ඩ එපා ,එහෙම වුනොත් කියන ඒවා ඇත්ත කියලා පිළිගන්නවා

  • @gihanhemanada3332
    @gihanhemanada3332 ปีที่แล้ว +6

    මෙන්න මිනිසුන්ගේ සැබෑ හැඟීම් දැනෙන..ජනතා නියෝජිතයෝ.✌️❤️✌️

  • @lalithaperera-rp2rx
    @lalithaperera-rp2rx ปีที่แล้ว +4

    ජයෙන් ජය පතනවා රට රැකුමට රට හැදුමට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි ඔබතුමාට

  • @mavindiupulwila3897
    @mavindiupulwila3897 2 ปีที่แล้ว +23

    කතාව දන්නෙ නැති උන් ඔයාට එක එක කතා කියයි. පාර්ලිමන්ට් ගිය අනුරාධපුරේ දේශපාලුවො අතරෙන් අනුරාධපුරේ ගැන කීව එකම මනුස්සය. එතනින්ම තේරුන වැඩක් කරන්න ආපු කෙනෙක් කියල වැඩක් කරන්නට අනෙක් උන් තැනක් නොදුන්නට 🙏🙏🙏🙏🙏 දීර්ඝායු වේවා!!!!!❤️❤️❤️

    • @-xxx527
      @-xxx527 ปีที่แล้ว

      ඇත්ත ,කෙනෙක් commnt කරල තියෙනවා පාර හදන්න මැන ගෙන ගියා විතරයි කියල
      ඔව්, අනුරාධපුර එදා සිටම ඉන්න ජ්‍යෙෂ්ඨයින් කැමති වෙන්නෑ ඔබ තුමා එයාලට වඩා ප්‍රචලිත වෙනවට
      ඒ උනාට මහජන කැමැත්තට අකුල් හෙලන්න බැහැ
      ජයවේවා ඔබ තුමාට!

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 2 ปีที่แล้ว +41

    මෙන්න මේ වගේ උගත් කෙනෙකුට දුන්න නං ජනාධිපතිකම අගමැතිකම සුපිරියටම රට හදයි බුදුසරණයි ජයවේවා

    • @ishankasajeewani7911
      @ishankasajeewani7911 2 ปีที่แล้ว +2

      😂😂😂😂😂

    • @mindful1995
      @mindful1995 2 ปีที่แล้ว +2

      මොනාද ඌ ඉගෙන ගෙන තියෙන්නේ.රගපාන්නද

    • @dilhaniwijatunga2093
      @dilhaniwijatunga2093 2 ปีที่แล้ว

      Neyami uddika ඔබතුමා තුමාට ජය

    • @stories190
      @stories190 2 ปีที่แล้ว

      ගෝඨා ට උබලා දුන්නේ
      ඌ මොනා දන්න නිසාද
      ශෙඩ් වල තෙල් ගහපු නිසාද
      වෙඩි සද්දෙට රෙවුන නිසාද

  • @mallikaperera6720
    @mallikaperera6720 2 ปีที่แล้ว +78

    මෙවන් අය ඉදිරියටම ආයුතුයි.මේ කතා ඇසෙනවිට හරිම සතුටක් දැනෙන්නේ .

    • @udaraudara5281
      @udaraudara5281 2 ปีที่แล้ว +2

      කාපන් බඩ ඉරිඟු

    • @ruwinjayasinghe6898
      @ruwinjayasinghe6898 2 ปีที่แล้ว +2

      තාත්වික රන්ගනයක්. කතා පවත්වලා හිට් වෙනව කියලා එයා එයාටම කියනව, කතා පවත්තන චරිතයක් ඔයා, ඔයාගෙ පලාතෙ සිද්ද වෙච්ච දෙවල් වලට ඔයා එ කාලෙ මොනවඩ කලෙ , 😂
      පසු පෙල මන්ති කියල කතා කරන්න ටහනම්ක් තිබ්බෙ නැනෙ 😂

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว

      @@ruwinjayasinghe6898 කියලා වැඩක් නැහැ මේ මිනිස්සු පුදුම විදියට මිනිස්සුන්ව රවට්ටන්නෙ .මොනවද රජරටට මොහු කලේ .කොලඹට වෙලා හිටියා .

  • @chandimapiries6934
    @chandimapiries6934 ปีที่แล้ว +2

    නියම දිගටම මවගේ මන්ත්‍රීන්ට තැනක් ලැබේවා🤝🇱🇰❤

  • @malkanthigamage7501
    @malkanthigamage7501 2 ปีที่แล้ว +21

    අනිවාර්යයෙන් .ඔබ හරි ඔබට ශක්තිය ලැබේවා.!යුක්තිය ඉටුකිරීමට .බුදු සරණයි .

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +1

    මෙවැනි එඩිතර දක්ෂ තරුණ අය තමා රටේ පාලනයට එන්න ඕන.
    ඔබගේ අවංක අදහස් හරියට
    වටිනවා ..රටට යහපතක් වේවා..
    ඔබට ජයවේවා...!!!

  • @nonema9941
    @nonema9941 2 ปีที่แล้ว +22

    රන්ජන් ගෙන් පස්සේ දැකපු සුපරි චරිත යක් 😍

    • @rathnayakagunawardane6440
      @rathnayakagunawardane6440 2 ปีที่แล้ว

      Ane Rangan mona gonekda yako. Ratata, jathiyata, bala parapurata adarshayak denna ona.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +5

    මෙි පරන කතාවක් .ඒත් ඉතාම වටිනා කතාවක් .ජයවෙිවා තෙරැවන්සරණයි .👍🙏❤️

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 ปีที่แล้ว +39

    අනිවාර්යයෙන් මේ තරුන කොල්ලන්ට දීලා පල නාකි මයිනා දැන් ඇති වල පයයි ගොඩ පයයි

  • @sujatharanasinghe6451
    @sujatharanasinghe6451 2 ปีที่แล้ว +1

    So happy to hear you putha. The country needs politicians like you. Keep it up. But be careful at the same time. And use your power as a versatile actor and a youth of this country. Speak more. Theruwan saranayi

  • @ranjanherath5251
    @ranjanherath5251 2 ปีที่แล้ว +25

    ගෝටාට චන්දෙ දීපු වැඩිදෙනෙක් බ්ලාපොරොත්තු වුණෙත් පරණ නඩේ අයින් කරලා අලුත් පිරිසක් තනතුරුවලට පත්කරගෙන අලුත් ගමනක් යයි කියලා.ඒත් රටේ අවාසනාවට එයා තමන්ගේ සහෝදරයොයි ,හිතවතුනියි ඇතුලත්ව පරන පිලුණු වෙච්ච සෙට් එකම පත් කරගෙන ඔක්කොම ටික අනාගත්තා.. තවමත් එයාට බැරිවුණා අයියාගෙන් අගමැති කම ගලවාගන්ඩ. ආණ්ඩුවේ පසුපෙල මන්ත්‍රීලා හැටියට දැන් වත් ඔබලා පෙරට ආවොත් ලොකු දෙයක්.

  • @renuperera7066
    @renuperera7066 ปีที่แล้ว +2

    Well said, great speech 👍❤️ true. . Touch it deeply inside the heart , thanks Uddika. From Maldives

  • @ritafernando179
    @ritafernando179 2 ปีที่แล้ว +6

    Grate talk, that only country need.
    Thank you so much adwis to thous made people 👍🙏👍🙏👍

    • @ruwinjayasinghe6898
      @ruwinjayasinghe6898 2 ปีที่แล้ว

      එයාටම කියනව, කතා පවත්තන චරිතයක් ඔයා, ඔයාගෙ පලාතෙ සිද්ද වෙච්ච දෙවල් වලට ඔයා එ කාලෙ මොනවඩ කලෙ , 😂
      පසු පෙල මන්ති කියල කතා කරන්න ටහනම්ක් තිබ්බෙ නැනෙ 😂
      ජනතා අරගලයත් එක්ක වැඩෙ අල වෙනව කියලා පැත්ත ගහන් ඩයල් එකක් අපෙ හැම සෙට් එකකම ඉන්නවා 😂

  • @LahiruTheekshana-p6b
    @LahiruTheekshana-p6b ปีที่แล้ว +1

    නියමයි.ජයෙන් ජයම වේවා

  • @darshanaherath167
    @darshanaherath167 2 ปีที่แล้ว +34

    දැන් තමා ඇහැරිලා තියෙන්නේ...ප්‍රශ්න විසදලා ආයෙත් උන්ට භාර දෙන්නේ ඉතුරු ටික හොරා කන්නද??? මුන් එක්ක කරන්න බෑ කියලා තේරුනානම් තවත් මොකටද උන් අස්සේම රිංගගෙන ඉන්නේ....???

  • @chamothpiumantha6835
    @chamothpiumantha6835 2 ปีที่แล้ว +12

    නියම කතාව .මේ වගේ අයයි රටට ඕන

  • @pathmagamage1374
    @pathmagamage1374 2 ปีที่แล้ว +11

    ආයුබෝවේවා අති විශිෂ්ඨයි අපගේ ප්‍රනාමය 🙏 ✌ චිරන් ජයතු උතුම් දලද සමිදුගේ පිහිට ආරක්ෂක ආශිර්වාදය නිරතුරුවම ලැබේවා තෙරුවන් සරනයි

  • @amilapradeep5746
    @amilapradeep5746 ปีที่แล้ว

    නියමයි මම හිතට අවංකවම ඔබතුමාගේ කතාවට ගරැකරනවා මෙි..නාකි මයිනො ටික මෙිපාරවත් එලවමු පෙල ගැසෙමු අපේ දරැවන් වෙනුවෙන්...

  • @roshanguruge4115
    @roshanguruge4115 2 ปีที่แล้ว +43

    යකූ පාර්ලිමේන්තුවෙත් අලුත් ඇවුන්ට් තැනක් නැද්ද...? මං හිතුවේ අපේ ඔෆිස්වල විතරයි කියලා...
    🤔🤔🤔

    • @sudheeraasith4417
      @sudheeraasith4417 2 ปีที่แล้ว +1

      Hehe

    • @mavindiupulwila3897
      @mavindiupulwila3897 2 ปีที่แล้ว +4

      නෑ 😑💔 මෙයා ගොඩක් බලාපොරොත්තු තියාගෙන ගියේ අලුත් අදහස් එක්ක ගමනක් යන්න. ඒත් අනුරාධපුරෙන් තුන්වෙනියට ජනතා මනාපයෙන් පත්වෙලා පාර්ලිමන්ට් ගිහින් පසුපෙල මන්ත්‍රී උනාම එයාට තේරුම් ගියා පරන උන් මේක කරන්න දෙන්නෙ නෑ කියල.🙂💔 ඉතින් එයාගෙ කලා කටයුතු ඉදිරියට කරන් ගියා. මන් දන්න මන්ත්‍රී වරයෙක් හැටියට මෙයා කොවිඩ් කාලෙ ඉදලම ගම්වල මිනිස්සුන්ට උදවු කලා. ඒව කවුරුත් දන්නෙ නෑ. දන්නෙ ටික දෙනයි. අද හොඳටම තදවෙලා හිතේ තියෙන දුක තරහ දේශප්‍රේමීත්වය ඔක්කොම එලියට දැම්ම 🙂❤️

    • @ruwinjayasinghe6898
      @ruwinjayasinghe6898 2 ปีที่แล้ว +1

      තාත්වික රන්ගනයක්. කතා පවත්වලා හිට් වෙනව කියලා එයා එයාටම කියනව, කතා පවත්තන චරිතයක් ඔයා, ඔයාගෙ පලාතෙ සිද්ද වෙච්ච දෙවල් වලට ඔයා එ කාලෙ මොනවඩ කලෙ , 😂
      පසු පෙල මන්ති කියල කතා කරන්න ටහනම්ක් තිබ්බෙ නැනෙ 😂

  • @nelunnelun4533
    @nelunnelun4533 ปีที่แล้ว +1

    ඇනිවර්‍යෙන් ඔබ වගේ අය තමයි ඔනේ අපෙ රටට ජවේවා!!

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 2 ปีที่แล้ว +6

    Wow ශ්‍රෙෂ්ඨ යි සහෝදරයා
    බුද්ධිමත්ව පැහැදිලිව ලසසනට කතාකරනඑකෙක් පාර්ලිමේන්තු වේ ඉනිනව දැක්කමයි

  • @rathnayakagunawardane6440
    @rathnayakagunawardane6440 2 ปีที่แล้ว +1

    Very good my dear Uddika. Keep it up. We love much your speach. We will win one day.

  • @madhusanjee9697
    @madhusanjee9697 2 ปีที่แล้ว +35

    සිංහල වෘත්තීය සමිති නායකයන් හට,
    රට වෙනුවෙන් කළ හැකි දෑ, බොහෝය...
    🇱🇰👌🇱🇰
    එහෙත් ඔවුන්,
    අත කට බඩ පාට පක්ෂ චරිත වෙනුවෙන් ඒ බලය ඉතාමත් කැත අයුරුන් 74 වසරක් ම කා දමා ඇත...
    💔🇱🇰💔

  • @Kumar11-g4v
    @Kumar11-g4v ปีที่แล้ว +1

    ඇත්තටම මනුස්සයන්ගේ සැබැ ජීවිතය දුක දකින දුක හඳුන හතව තක් මොකද එයාලා රග දක්වන්නේ සැබෑ ජීවිතවල කථා ඒ නිසා දුක දන්නවා ඇත්තටම හොඳයි රට බාර දෙන්න ❤❤❤❤ බුදුසරණයි❤

  • @manikmanik5927
    @manikmanik5927 2 ปีที่แล้ว +22

    උද්දික ඔයාට ශක්තිය දහිරිය ලැබේවා

  • @indikaprabash9017
    @indikaprabash9017 ปีที่แล้ว

    නියම කතාව සහෝදරයා ..මේකේ ඉන්න නාකින්ට ඔය කතා බීරි අලින්ට වීනා වයනවා වගේ..මේක අපි හැමෝගෙම අවාසනාව . මොකක්ද මේ පාර්ලිමේන්තුවෙන් රටට තියන යහපත. ඉන්දියාවෙන් හදට චන්ද්‍රිකා යවනවා..මේකෙ ඉන්න උන්ට වැවකට වතුර ටිකක් පුරවා ගන්න බැ...රටට උන විපතක්..

  • @b.serithungaperera3071
    @b.serithungaperera3071 2 ปีที่แล้ว +54

    උද්දික ප්‍රේමරත්න වැනි අවංකවම කෙලින් කතා කරන ජනතා නියෝජිතයින් අපේ රටේ කාලීන අවශ්‍යතාවයකි.

    • @udaraudara5281
      @udaraudara5281 2 ปีที่แล้ว +3

      ඌත් එක්ක බඩ ඉරිඟු කාපන්

    • @ruwinjayasinghe6898
      @ruwinjayasinghe6898 2 ปีที่แล้ว +4

      තාත්වික රන්ගනයක්. කතා පවත්වලා හිට් වෙනව කියලා එයා එයාටම කියනව, කතා පවත්තන චරිතයක් ඔයා, ඔයාගෙ පලාතෙ සිද්ද වෙච්ච දෙවල් වලට ඔයා එ කාලෙ මොනවඩ කලෙ , 😂
      පසු පෙල මන්ති කියල කතා කරන්න ටහනම්ක් තිබ්බෙ නැනෙ 😂

    • @virajnandana206
      @virajnandana206 2 ปีที่แล้ว +2

      👍

    • @asokajayawardana3863
      @asokajayawardana3863 ปีที่แล้ว

      කතාව ලස්සන නම් හරි හොඳ යි.එයාලගෙ වැඩ නෑ .වැඩ තමන් හැදෙන්න පමනයි.

  • @AaSs-oc4vd
    @AaSs-oc4vd ปีที่แล้ว +2

    ජයවේවා ❤️❤️❤️ එන්න ඉදිරියට බුදුසරණයි 🙏🙏🙏👍👍👍

  • @kanthiuyangoda2107
    @kanthiuyangoda2107 2 ปีที่แล้ว +25

    Excellent constructive speech. Pity leaders don’t recognise this kind of people.

    • @sarathmunasingha1568
      @sarathmunasingha1568 2 ปีที่แล้ว

      Ape daruwange anagathayata owunta ratak ona ape anagathaihala nayakayaa oba thuma wewa,jjaya wewa budu saranai.

  • @camiltaperera1589
    @camiltaperera1589 ปีที่แล้ว

    Well said Mr.uddika. continue to keep your enthusiasm and be a practical and creative leader.
    We need you.

  • @dilshanmadhusankha6433
    @dilshanmadhusankha6433 2 ปีที่แล้ว +7

    225 එපා කිව්වට මේ ඉන්නෙ මිනිස්සු අනුරාධපුර බයියන්ට ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @ruwinjayasinghe6898
      @ruwinjayasinghe6898 2 ปีที่แล้ว +2

      තාත්වික රන්ගනයක්. කතා පවත්වලා හිට් වෙනව කියලා එයා එයාටම කියනව, කතා පවත්තන චරිතයක් ඔයා, ඔයාගෙ පලාතෙ සිද්ද වෙච්ච දෙවල් වලට ඔයා එ කාලෙ මොනවඩ කලෙ , 😂
      පසු පෙල මන්ති කියල කතා කරන්න ටහනම්ක් තිබ්බෙ නැනෙ 😂

  • @hirushifernando7196
    @hirushifernando7196 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් ස්තූති අපි වෙනුවෙන් කතා කලාට🙏🙏

  • @udyaniperera4906
    @udyaniperera4906 2 ปีที่แล้ว +12

    Trust that you spoke wholeheartedly and you are genuinely sensitive for people, Good that you realised parliament is not the right place for people like you to address the issues of the country. Stand with people and voice out with the public, that will make a significant impact as you are a highly recognised artist of this county.

  • @PremnathHerath
    @PremnathHerath ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!! ගරු මන්ත්‍රී තුමා ඔබ හදවතින් ම කතා කරන කෙනෙක් බව හැගෙනවා. පුදුමයක මහත අපි දන්නා කාලයේ හිටපු පිලිප් ගුණවර්ධන වැනි ඛුද්ධිමත් අවංක අයටත් නිගා දෙන අයගෙන් මෙරට ගලවා ගැනීම නම් පහසුවන එකක් නැහැ.ඉදිරියටම යන්න. පන දෙන්න කතා කරණ අයගෙන් පරිස්සමෙන්.ස්තුතියි Preamnath Herath

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 2 ปีที่แล้ว +35

    තරුණ යෙක් ලෙස යුක්තිය ඉල්ලන තරුණ හඬ ඔයහරක් මඩුවෙන් මතු කලාට ජය .හැබැයි අවංකව .

  • @thusharapathirana1509
    @thusharapathirana1509 ปีที่แล้ว +1

    ඔබ සැබැම නායකයෙක්. ජයවෙිවා!

  • @sinhalaoldliveshow4437
    @sinhalaoldliveshow4437 2 ปีที่แล้ว +3

    කෙලින් කතාව!අපට ඕනත් ඔබවගේ නායකයෙක්. නැතුව සජිත් වගේ කැනහිලෙක් නෙවෙයි. Respect 🙏 උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී තුමනි ඔබගේ ඉදිරි ගමනට ජය වේව!

  • @easygames5646
    @easygames5646 ปีที่แล้ว +2

    ලක් මවගේ සෑබැ පුතෙක් !❤️ ❤️

  • @methutv1980
    @methutv1980 2 ปีที่แล้ว +3

    සුවපත් වේවා.
    හොඳ අර්ථවත් කතාවක්

  • @SampathBandara-id5bn
    @SampathBandara-id5bn ปีที่แล้ว

    නියමය්.... බලාපොරොත්තු උන දෙයක්... good future .... better 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @geethanigeethani5619
    @geethanigeethani5619 2 ปีที่แล้ว +10

    නියමයි ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyaranasinghe669
    @sriyaranasinghe669 ปีที่แล้ว

    Unique. ..i appreciate you very proudly. .theruwan saranai obathumata. .

  • @bushrabushara2600
    @bushrabushara2600 2 ปีที่แล้ว +13

    ඔබතුමා වගෙ මොලේ තිබෙන තරුණ කෙනෙක් thamai ඕනේ 👍👍👍👍👍👍👍👍👍👍

    • @ruwinjayasinghe6898
      @ruwinjayasinghe6898 2 ปีที่แล้ว +1

      තාත්වික රන්ගනයක්. කතා පවත්වලා හිට් වෙනව කියලා එයා එයාටම කියනව, කතා පවත්තන චරිතයක් ඔයා, ඔයාගෙ පලාතෙ සිද්ද වෙච්ච දෙවල් වලට ඔයා එ කාලෙ මොනවඩ කලෙ , 😂
      පසු පෙල මන්ති කියල කතා කරන්න ටහනම්ක් තිබ්බෙ නැනෙ 😂

    • @champaperera8487
      @champaperera8487 ปีที่แล้ว

      හැබෑවටම .....??????

  • @niroshanilakmali3362
    @niroshanilakmali3362 2 ปีที่แล้ว +2

    මෙන්න නියම නායකයො.බුදු සරණයි මෙවැනි මහත්වරුන්ට....👍🙏🙏🙏

  • @chathuprithika379
    @chathuprithika379 2 ปีที่แล้ว +28

    කතාව නම් හොදයි අපේ පාර හදනවා කියලා මැනගෙනත් ගියා දැන් අවුරැද්දකට වැඩි දකින්නෙත් කතාවකින් විතරයි😭😭😭😭😭😭

  • @m.d.c.kumari1794
    @m.d.c.kumari1794 ปีที่แล้ว +1

    Niyamai uddika niyamai apiwenuwen ktha karanda

  • @maheshika7951
    @maheshika7951 2 ปีที่แล้ว +7

    වරප්‍රසාද කපන්න,,මන්ත්‍රී වරුන් ගේ,,,සියලු දෙනාම විගනනය කරන්න , පවුල් වාදය නව්ත්වන්න

  • @sigithijanaki1422
    @sigithijanaki1422 ปีที่แล้ว

    ඔබ තුමාට බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි අපේ රටට සෙතක් වෙිවා අපි ඔබ සමගයි 👍👍👍

  • @එපිටවත්තේගෙදරලොකු

    නියමයි නියමයි මල්ලි ජයවෙිවා ඔයාලාවගේ අය තමයි රටටඔනා

  • @gamagewarapitiya4290
    @gamagewarapitiya4290 2 ปีที่แล้ว +1

    Niyamai uddika.raganawanam ඔන්න ඔහොම ඉන්න nathnam oka දමලා ඇවිත් චිත්‍රපටයක raganna.අපිත් එනවා eka බලන්න 👍👍👍👍👍👍👍👍

  • @shathalal8842
    @shathalal8842 2 ปีที่แล้ว +21

    නියමයි සහෝදරයා

  • @hewagallageamara355
    @hewagallageamara355 ปีที่แล้ว +2

    රටට ආදරය කරන ඔබ වැනි නායකයන් විශ්ව ශක්තිය බලයෙන් ආරක්ෂා වේවා ඉදිරියේදි මේ රටේ ඉහළම නායකයා වීමට හැකි වේවා

  • @ruparohini733
    @ruparohini733 2 ปีที่แล้ว +6

    The people who are near the cemetery they are the people who are leading the country. Best of luck Uddika 👍

  • @malisha8081
    @malisha8081 ปีที่แล้ว +1

    තරැැන හඩ අවදිකරමු🙏🙏🙏🙏🙏පෙරට එන්න ඉඩදෙන්න ඔබට ජයවේවා

  • @subhanirenukarenuka9155
    @subhanirenukarenuka9155 2 ปีที่แล้ว +4

    සුපිරියි...... ඉහල තනතුරු වල ඉන්න එඋන්ට ඔයවගේ සරල කතාවක් වත් කරගන්න බෑ.... උන් අනුන්ගේ කෝප්ප හෝදනවා මිසක්.... පරිස්සම් වෙන්න... සුබ අනාගතයක් ඔබ‍ට

  • @amilaperera466
    @amilaperera466 ปีที่แล้ว +1

    නියමයි උද්දික මහත්තයෝ නියමයි ජය වේවා තෙරුවන් සරනයි

  • @yehenteshan6506
    @yehenteshan6506 ปีที่แล้ว +4

    අගමැති කරමු අපි උද්දිකව❤❤❤👌👌👌👌👌

  • @kusumkarunarathna505
    @kusumkarunarathna505 ปีที่แล้ว

    ඔව් ඔබ වෙනි නායකයින් තමයි අපට ඕනේ 👍👍👍👍👍👍👍👍එන්න අපි බලන් ඉන්නවා ඔබට ජේසු පිහිටයි