ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/=සිට 5000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0760358279 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.
ඔබ තුමගෙ සියලුම විඩියොස් මන් ගිය සතිය අතුලත බලුවා .ඔබ තුම නිසා හදහන් බලන ඉගෙන ගන්නට අවස්තව උදා උනා. ඔබ තුමට ගොඩක් පින්. තවතවත් ඔබතුමගෙ බුද්දියා දියුණු වෙවා.
මගේ ලග්නය කුම්බ ,10 කොටුව හිස්නේ ...ස්තුති සර් 🙏 තෙරුවන් සරණයි
වර්තමානයේ හඳහනක ග්‍රහ රාශීන් උපන් නැකති සහ වර්තමානයේ පවතින්නේ කෙසේද එම රහසින් ගමන් ගන්නා අයුරු පහදා දෙන්න
ඉතා වැදගත් හා සත්‍ය ජෝතිෂ්‍ය වැඩසටහනකි...
Danuwath kirima boho pin.👍
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤️☺️🙋
මහත්මයාගේ පාඩම් අංක 6 එනකම් අපි බලන් ඉන්නවා.. බොහොම පිං මේ කරනා සේවයට.🙏
හොද ආරම්බයක් ගන්න බොහෝ උපකාර වෙනව ගොඩක් පිං
මගේ ලග්නය වෘශ්චික. මගේ දසවැන්න සිංහ රාශියයි.දසවැන්නාදිපති දෙවැන්නේ තැන්පත්ව සිටිනවා බුද සමග...මා බැංකු නිලදාරිනියක්. එසේ රවි අයස්තානයේ සිටීම සහ මා කරන රැකියාව අතර සම්බන්දයක් තිබේද මහතානෙනි.
Sir mage lagne mina 10 wanne ravi ,buda ,chandra, sani innnwa chathur gaha yougyk neda sir tiyanne mata mona wage job ekk himiwada
විෂ්ණු වරම ගැන විඩියෝ එකක් දාන්න පුළුවන්ද 🙏🙏
Mage lagne thula .1 0 kotuwa his .buda grahaya inne 9 kotwe rahu .ravi .guru grahayoth ekka ..ethakot mt himi rekiyawa mokkd
Sthri Napunsaka linga kendara purusha kendara walata galapenawada?
Sinha laganaya gana pala pala tikak katha karanako🙏🙏🙏godak pin obata.
Honda pehedili kireemak👍,mn Mithuna laganaye, 10 wenne guru Saha rahu sanyogayai,nawanshakaya meena,eke 10 weni kotuwe grahayo netha,12 wenne guru Saha Shani sanyogayai , mata deneta karana dewal walin kisima deyak etharam sarthaka wee naa, gelapena rekiya gena adahasak dakwanna puluwan nm itha watinwa , sthuthi
Vediyowa beluwa.hodai thanks...
ස්තුතියි ,
Mata Meka egena ganna one.kohomada sambanda wenne
Vediyo aka baluwa.hodai thanks
10 bhawye rahu, sikuru, budha , ravi pawthee. Rahu sikuru budha bhawa kendrye langinma pihitai. Ravi madak athw. Rakiyawta yogya monada? (Sinha lagnaya)
Sandu, shani thiye nm kohomada?
Upathin shani sandu 7 siteema saha guru 9 siteema idiriyata kohomada
Palapala tikak kiyala denna sir
Godak wedagath video ekak sir ❤️😍✨️
Mata sampurna wistharayak denaganna berida
Obathuma bawa kendaraye ek ek kotu walata himi grahayan monawada kiyla kiyala denawanam godak hodai.( Lagana 12 ta himi grahayan kiyala denawanam godak hodai)
සර් , වෘෂභ ලග්නය 10 හිස් ,රැකියාවක් අහිමිද? 2 කුජ කේතු , 11 බුධ , 1 සිකුරු ,5 සදු , කන්‍යා නවාංශකය. 9 ශනිබුදු සරණයි .
මේ විදිහට පවසන අපහසුයි ජන්ම පත්‍රය පරීක්ෂා කරලම බලන්න ඕනේ
@@GaganaPrathap 10 kotuwe mokuth natinam kohomada mathmaya. Dhanu lagne
මදැයි ගුරුගෙ කියනකල් බලං හිටිය
Sir langa kendare ravi 9 bawa kendare ravi 10 evita kese kiyalada api ganne
Hariyata hari, mage 9 kehetha kethu taniyama inne, kuja shani 1 kotuwe innaw, 6,7,8 ,9 kotu kawuruwath grahayo neha, jobs nm pissu hedenawa,,diyunuwaknm me athmaye sithannath amarui, dan awurudu 46k wenawa,,
Oba Thumata Thruvan Saranai
Uschika 10 rahau senasuru innawanamkohomada
Kuja 10 hitiyoth polowen sampath labenawa. Wiwida rakiyawala niratha wanna puluwan. Vee wagawa vani vaga katayuthu wala niratha unoth hoda adayam labanawa. Atha gahapu wade hari yanawa. Hethuwa moun dannawa eka thamanta puluwan kiyala. Taile wadada. Mesion wadada. Ranaviruwekda wenawa.
ගුරු වක්‍ර වෙලා තියෙනව නම් මොකද වෙන්නෙ?
Kataka lagnaya ravi kuja 10 wanne danata hadwer eakak karagena yanawa
ඉතා බුද්ධියෙන් ව්‍යාපාරික කටයුතු වල නිරත වෙන්න.දියුණුවේ ඉහළට යාහැකිය
Vefiyowa hodai yhanks
Most important vedio👍
මගෙ 10 වැන්නට අධිපති ග්‍රහයා ගුරු ,ඔයා ගුරු ගැන කිව්වෙ නැහැනේ
රවි චන්ද්‍ර දෙකම 10 යෙදීම කොහොමද
ගුරු ගැන හතර අතේ පෙරල පෙරල බැලුවා ❓❓🤔
10 වැන්නාදි පති 7 රවි 10 වැන්නට ග්‍රහයෙක් හෝ ග්‍රහ දෘශ්ටියක් නැත
10 කොටුව හිස් නම් මොකක්ද කිවුවෙ නෑ,
Thank u sir..
බුද තිබ්බොත් මොකද වෙන්නේ
ඔයා ගුරු ග්‍රහයා 10 හිටියොත් මොකද වෙන්නෙ කීවේ නෑනි..ඇයි එහෙම කරේ
Amathaka wimak...
@@GaganaPrathap කන්‍යා ලග්නය වී ගුරු සතුරැව මිතුන රාශියේ සිටියොත් කොහොම වෙයිද..
@@anurasampath1226 dashwa mokakda
@@GaganaPrathap රවි මහ දශාව, සිකුරු අන්තරය.රවි තමා මගෙ 22 දෙර්කානාධිපති.රවි ඉන්නේ බුධත් එක්කන් 3වැන්නේ..
Mage 10 නෑ 😢
රවි බුධ 10. තාම මොනම විදිහකවත් රස්සාවක් නෑ.😂
😢
🙏🙏🙏
මගේ ලග්නය මිථුන මට හිමි රැකියාව මොකක්ද කියලා කියනවා ද....
කියන්න පුළුවන් ද
ගුරු ගැන කිව්වේ නෑනේ
ල
ගුරු ගැන කිව්වේ නෑ
අලුතෙන් වීඩියෝ එකක් කරලා තියෙන්නේ ඒක බලන්න
Wshaba lagne 11 kotuwe (cha,shu) hodaida tnx video 1 ta🙂🙂🙂
Hondsyi
Ravi _ 10, job( awidala karana wada Kiyanne monawagee jobs da?
ගුරු මගෑරුණා නේද.....?
මට වැදගත් රට පමනයි. ආද්‍යාත්මික නායකත්වය දෙන්න රජ පුටු ඕනෙ නෑ. මම මගෙ හිතින් ආදරනීය හදවත් ගොඩක රජවෙලා ඉවරයි. මගෙ පවුල මම උපරිමෙන් බලාගන්නව. ඒ පවුල දිනෙන් දින වැඩිවෙයි. ඉක්මනින් මිනිස්සු ආද්‍යාත්මය තේරුම් ගනියි. ඔබේ අදහස් වලට ගරු කරනව. එක දියසෙන් කෙනෙක් නෙමේ අපි හැමෝම දියසෙන්ල වෙමු.
ගුරු කො
ගුරුකෝ ගෝලේ
Awashayama padamak
සර් ,වෘෂභ ලග්නය , කන්‍යා නවාංශකය 1 සිකුරු 2 කුජ කේතු 5 සදු9 ශනි10 හිස් 11 බුධ . රැකියාවක් අහිමි වේද ?
Ehema kiyanna amaruyi
@@GaganaPrathap 1991.04.27 උදේ 8.44 .මහනුවර .මා ශාස්ත්‍රීය උපාධිය හදාරා සිටිනවා නමුත් පුද්ගලික අංශයේ රැකියා අවස්ථාවක් හෝ ලබා ගැනීමට හැකිවේද මහතා
10 වැන්නෙ හිස් නම් පැහැදිලි කරදෙන්න
Eeke adhipathi anuwa balanava
හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/=සිට 5000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0760358279 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.
ඔබ තුමගෙ සියලුම විඩියොස් මන් ගිය සතිය අතුලත බලුවා .ඔබ තුම නිසා හදහන් බලන ඉගෙන ගන්නට අවස්තව උදා උනා. ඔබ තුමට ගොඩක් පින්. තවතවත් ඔබතුමගෙ බුද්දියා දියුණු වෙවා.
මගේ ලග්නය කුම්බ ,10 කොටුව හිස්නේ ...ස්තුති සර් 🙏 තෙරුවන් සරණයි
වර්තමානයේ හඳහනක ග්‍රහ රාශීන් උපන් නැකති සහ වර්තමානයේ පවතින්නේ කෙසේද එම රහසින් ගමන් ගන්නා අයුරු පහදා දෙන්න
ඉතා වැදගත් හා සත්‍ය ජෝතිෂ්‍ය වැඩසටහනකි...
Danuwath kirima boho pin.👍
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤️☺️🙋
මහත්මයාගේ පාඩම් අංක 6 එනකම් අපි බලන් ඉන්නවා.. බොහොම පිං මේ කරනා සේවයට.🙏
හොද ආරම්බයක් ගන්න බොහෝ උපකාර වෙනව ගොඩක් පිං
මගේ ලග්නය වෘශ්චික. මගේ දසවැන්න සිංහ රාශියයි.දසවැන්නාදිපති දෙවැන්නේ තැන්පත්ව සිටිනවා බුද සමග...මා බැංකු නිලදාරිනියක්. එසේ රවි අයස්තානයේ සිටීම සහ මා කරන රැකියාව අතර සම්බන්දයක් තිබේද මහතානෙනි.
Sir mage lagne mina 10 wanne ravi ,buda ,chandra, sani innnwa chathur gaha yougyk neda sir tiyanne mata mona wage job ekk himiwada
විෂ්ණු වරම ගැන විඩියෝ එකක් දාන්න පුළුවන්ද 🙏🙏
Mage lagne thula .1 0 kotuwa his .buda grahaya inne 9 kotwe rahu .ravi .guru grahayoth ekka ..ethakot mt himi rekiyawa mokkd
Sthri Napunsaka linga kendara purusha kendara walata galapenawada?
Sinha laganaya gana pala pala tikak katha karanako🙏🙏🙏godak pin obata.
Honda pehedili kireemak👍,mn Mithuna laganaye, 10 wenne guru Saha rahu sanyogayai,nawanshakaya meena,eke 10 weni kotuwe grahayo netha,12 wenne guru Saha Shani sanyogayai , mata deneta karana dewal walin kisima deyak etharam sarthaka wee naa, gelapena rekiya gena adahasak dakwanna puluwan nm itha watinwa , sthuthi
Vediyowa beluwa.hodai thanks...
ස්තුතියි ,
Mata Meka egena ganna one.kohomada sambanda wenne
Vediyo aka baluwa.hodai thanks
10 bhawye rahu, sikuru, budha , ravi pawthee. Rahu sikuru budha bhawa kendrye langinma pihitai. Ravi madak athw. Rakiyawta yogya monada? (Sinha lagnaya)
Sandu, shani thiye nm kohomada?
Upathin shani sandu 7 siteema saha guru 9 siteema idiriyata kohomada
Palapala tikak kiyala denna sir
Godak wedagath video ekak sir ❤️😍✨️
Mata sampurna wistharayak denaganna berida
Obathuma bawa kendaraye ek ek kotu walata himi grahayan monawada kiyla kiyala denawanam godak hodai.( Lagana 12 ta himi grahayan kiyala denawanam godak hodai)
සර් , වෘෂභ ලග්නය 10 හිස් ,රැකියාවක් අහිමිද? 2 කුජ කේතු , 11 බුධ , 1 සිකුරු ,5 සදු , කන්‍යා නවාංශකය. 9 ශනි
බුදු සරණයි .
මේ විදිහට පවසන අපහසුයි ජන්ම පත්‍රය පරීක්ෂා කරලම බලන්න ඕනේ
@@GaganaPrathap
10 kotuwe mokuth natinam kohomada mathmaya. Dhanu lagne
මදැයි ගුරුගෙ කියනකල් බලං හිටිය
Sir langa kendare ravi 9 bawa kendare ravi 10 evita kese kiyalada api ganne
Hariyata hari, mage 9 kehetha kethu taniyama inne, kuja shani 1 kotuwe innaw, 6,7,8 ,9 kotu kawuruwath grahayo neha, jobs nm pissu hedenawa,,diyunuwaknm me athmaye sithannath amarui, dan awurudu 46k wenawa,,
Oba Thumata Thruvan Saranai
Uschika 10 rahau senasuru innawanamkohomada
Kuja 10 hitiyoth polowen sampath labenawa. Wiwida rakiyawala niratha wanna puluwan. Vee wagawa vani vaga katayuthu wala niratha unoth hoda adayam labanawa. Atha gahapu wade hari yanawa. Hethuwa moun dannawa eka thamanta puluwan kiyala. Taile wadada. Mesion wadada. Ranaviruwekda wenawa.
ගුරු වක්‍ර වෙලා තියෙනව නම් මොකද වෙන්නෙ?
Kataka lagnaya ravi kuja 10 wanne danata hadwer eakak karagena yanawa
ඉතා බුද්ධියෙන් ව්‍යාපාරික කටයුතු වල නිරත වෙන්න.දියුණුවේ ඉහළට යාහැකිය
Vefiyowa hodai yhanks
Most important vedio👍
මගෙ 10 වැන්නට අධිපති ග්‍රහයා ගුරු ,ඔයා ගුරු ගැන කිව්වෙ නැහැනේ
රවි චන්ද්‍ර දෙකම 10 යෙදීම කොහොමද
ගුරු ගැන හතර අතේ පෙරල පෙරල බැලුවා ❓❓🤔
10 වැන්නාදි පති 7 රවි
10 වැන්නට ග්‍රහයෙක් හෝ ග්‍රහ දෘශ්ටියක් නැත
10 කොටුව හිස් නම් මොකක්ද කිවුවෙ නෑ,
Thank u sir..
බුද තිබ්බොත් මොකද වෙන්නේ
ඔයා ගුරු ග්‍රහයා 10 හිටියොත් මොකද වෙන්නෙ කීවේ නෑනි..ඇයි එහෙම කරේ
Amathaka wimak...
@@GaganaPrathap කන්‍යා ලග්නය වී ගුරු සතුරැව මිතුන රාශියේ සිටියොත් කොහොම වෙයිද..
@@anurasampath1226 dashwa mokakda
@@GaganaPrathap රවි මහ දශාව, සිකුරු අන්තරය.රවි තමා මගෙ 22 දෙර්කානාධිපති.රවි ඉන්නේ බුධත් එක්කන් 3වැන්නේ..
Mage 10 නෑ 😢
රවි බුධ 10. තාම මොනම විදිහකවත් රස්සාවක් නෑ.😂
😢
🙏🙏🙏
මගේ ලග්නය මිථුන මට හිමි රැකියාව මොකක්ද කියලා කියනවා ද....
කියන්න පුළුවන් ද
ගුරු ගැන කිව්වේ නෑනේ
ල
ගුරු ගැන කිව්වේ නෑ
අලුතෙන් වීඩියෝ එකක් කරලා තියෙන්නේ ඒක බලන්න
Wshaba lagne 11 kotuwe (cha,shu) hodaida tnx video 1 ta🙂🙂🙂
Hondsyi
Ravi _ 10, job( awidala karana wada Kiyanne monawagee jobs da?
ගුරු මගෑරුණා නේද.....?
මට වැදගත් රට පමනයි. ආද්‍යාත්මික නායකත්වය දෙන්න රජ පුටු ඕනෙ නෑ. මම මගෙ හිතින් ආදරනීය හදවත් ගොඩක රජවෙලා ඉවරයි. මගෙ පවුල මම උපරිමෙන් බලාගන්නව. ඒ පවුල දිනෙන් දින වැඩිවෙයි. ඉක්මනින් මිනිස්සු ආද්‍යාත්මය තේරුම් ගනියි. ඔබේ අදහස් වලට ගරු කරනව. එක දියසෙන් කෙනෙක් නෙමේ අපි හැමෝම දියසෙන්ල වෙමු.
ගුරු කො
ගුරුකෝ ගෝලේ
Awashayama padamak
සර් ,වෘෂභ ලග්නය , කන්‍යා නවාංශකය
1 සිකුරු
2 කුජ කේතු
5 සදු
9 ශනි
10 හිස්
11 බුධ . රැකියාවක් අහිමි වේද ?
Ehema kiyanna amaruyi
@@GaganaPrathap 1991.04.27 උදේ 8.44 .මහනුවර .
මා ශාස්ත්‍රීය උපාධිය හදාරා සිටිනවා නමුත් පුද්ගලික අංශයේ රැකියා අවස්ථාවක් හෝ ලබා ගැනීමට හැකිවේද මහතා
10 වැන්නෙ හිස් නම් පැහැදිලි කරදෙන්න
Eeke adhipathi anuwa balanava