ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම ගොඩක් ආසයි මේවා ගැන හොයන්න. අනික මම මේ අවුරුද්දෙ උසස් පෙල ලියන්න ඉන්නෙ. ඒත් මම මේවා ගැන හොයනවා. මගෙ සීයා ඉස්සර කේන්දර බැලුවා. ඒත්සීයා මට උගන්නවුවට එයාට හරියටම මතක නෑ ඒ නිසා ගොඩක් අසාර්තක වෙලා තනියම මේවා හදන්න ඉගෙන ගන්න වෙලාවක තමා මේ වීඩියෝ එකක් හම්බුනේ. ඇත්තමයි ගොඩක් තෑන්ක්ස්. ලිත් පොත් ප්ඤ්ංකාග ලිත් මන් ගාවසේරම තියෙන නිසා මට මේ වීඩියෝ ගොඩක් වැදගත්.ගොඩක් පිං ඇදුරු තුමනි ❤️🍃
හරිම පැහැදිලිව ඉදිරිපත් කරනවා...ඉතාම හොද මගපෙන්වීමක්...ඔබට ගොඩක් ස්තුතියි....තෙරුවන් සරණයි
හරිම පැහැදිලි යි, ඔබ තුමාගේ කරුණු පැහැදිලි කිරීම. ස්තුතියි.
ඉතාම පැහැදිලිව කියලා දෙනවා.ඒනිසාම මෙිි ගැන උනන්දු වෙලා ඉගෙන ගන්න හිතෙනවා.ඔබතුමාට ගොඩක් ස්තුතියි.නොමිලේම කියා දෙන නිසා පිංසිදුවෙිිවා.
බොහොම ස්තූතියි පැහැදිලි වේ ඉදිරිපත් කිරිම සඳහා බුදු සරණයි දළදා සමිදු සරණයි
බොහොම ස්තුතියි .🙏පැහැදිලිව ඉදිරිපත් කරනනවා.තෙරුවන් සරනයි 🙏ගොඩක් පින් ඔබ තුමාට
ගුරුතුමනි ඔබට බොහෝ පින්. කතරගම දෙවි පිහිටයි
තෙරුවන් සරනයි ඔබ තුමාට ගොඩාක් පින් බුදු සරනයි ඔබට යහපතක්ම වේවා
තෙරුවන් සරණයි! මැතිතුමනි ඔබතුමා ගේ ජෝතිෂ වැඩසටහන් අහඹු ලෙස තමයි නෙත ගැටුනෙ. මමත් ජෝතිෂ පන්තියකට ගියත් දැන් රටේ තත්ත්වය අනුව යාමට නොහැකි වුණා. ඒත් මම නොසිතන මොහොතක වැඩ සටහන බැලුවා. මැතිතුමනි ඔබතුමා ඉතාමත් සරලව පැහැදිලි කරමින් පාඩම උගන්වන්නේ සිතට කාවදින ලෙසයි. මුදලට දැනුම බෙදන යුගයක ඔබතුමාගේ හෙළ ද්වීපයට වටිනා සම්පතක්, වටිනා මැණිකක්, මමද ඔබතුමා ගේ වැඩසටහන් බලලා හොඳින් ඉගෙන ගන්නවා. ඔබතුමාට අනේක වාරයක් පින් අයිති වේවා. නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු වේවා, විශ්වයේ ආශිර්වාදය ලැබේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ස්තූති වේවා.
ඉතාමත් හොඳ උස්සාහයක් බුදු සරණයි සර්
හරිම පැහැදිලියි ..තෙරුවන් සරනයි 🙏
ඉතාම පැහැදිලියි. ඔබ තුමාට බොහොම පින්.
හරිම පැ හැ දි ලි යි.... ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏
බුදුසරණයි . ඉදිරිපත් කිරීම හොඳයි .
ගොඩක් වටින කරුනු කියලා දුන්නා...ස්තුතියි සර්
Godakk watinawa mama oba tumagenn igana gannawa godakk pinn budu saranai devi pihitai
ඉතා හොද උත්සායක් තෙරුවන් සරණයි!
ඔබතුමාට පින් බුදු සරණයි
මගෙ මෙ සිව් හෙලෙ තිබු රාවණා දස විද ප්‍රච්ක්ච වලින් ජොති විද්‍යව නැවත මෙ හෙළ බිමෙ නිවරදි ලෙස ස්තාපනය කරන ඔබට ගොඩක් ස්තුති
ගොඩක් වටින වැඩක් ඔබට ගොඩක් ස්තුතියි. තෙරැවන්සරණයි.
ගුරැතුමනි ඔබ තුමාට ගොඩක් පින් කියලා දෙන කරැනු හොඳට තේරෙනවා
තෙරැවන් සරණයි ඔබට🙏🙏
ගොඩාක් වටිනවා... බුදු සරණයි
බොහොම පින් ඔබතුමා ට
ස්තූතියි ඔබෙන් මං ඉගෙන ගන්න ගමන් ඉන්නේ පින්
Godak watinawa ,pahadili ,budu saranai ,haki pamanin danuma apita labadenna thank you sar
බොහොම හොදයි ...ගොඩක් පිං
බොහොම පින් ඔබ තුමාට
ගුරුතුමනි..මගේ කේන්ද්‍රය තුල ප්‍රදන කොටු තුල ග්‍ර්‍රරහයන් නෑ.ඒවාගේ තියෙන්නේ 4.7.10 ඔහොම අන්ක විතරයි .. ඒ ඇයි කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද ???
තෙරුවන් සරණයි ඔබතුමන්ට
ගොඩක් හොඳයි සර් සර්ගේ ක්ලාස් එක
බොහොම ස්තුතියි..
Mamath asai igena ganna guruthumani budhusaranai
හරිම පැහැදිලියි
Atthatama hodai egana ganna asai kiyana widiyata
ගොඩාක් ස්තුතියි🙏🙏
Tpehdely aththatama budusarany
Mta me gen igen gann asawen idin hariytam hmbuna vidio eka ❤
තෙරුවන් සරණයි .ජය වේවා
Hari pahadili bohoma isthuthi
ගොඩාක් හොද video ekak
බොහොම පැහැදිලියි 💚
Harima pahadili gdk sthuthi
Very important videos, Thank you..🙏🏼👍🏻
Harima pehedili idiripath kereema.theruwan saranai oba thumata.
sthutiyi
ගොඩක් වටිනව හොදට කියලදෙනව පැහැදිලිව
ගොඩක් ස්තුති 🙏
ස්තුතියි ස්තුතියි ස්තුතියි
Digatama igena ganna asayy. Sthuthiy obata.
බොහොම ස්තුතියි.
ස්තුතියි ඔබතුමා ට
Thank you..
Sir jothishaya course ekak nokara me wage programs books use karala witharak hadahan, porondam balanna puluwanda?
Godaak hondai obathumata godaak pin mewan denuma sambarayak apataclaba dunnata
ඉතාමත්පැහැදිලි
තව පාඩම් මාලාවක් කරන්න 🙏තෙරුවන් සරණයි
හරිම පැදිලියි සර්
Jothisaya pilibada hdin kiyadenawa Boma is thuti
Oba thumata deergausa wewa.
Oba thuna ithama pirisiduwa kiyala denawa me sadaha poth path ganne kohomada
Bohoma isthuthi 🙏🙏🙏
ගොඩක් වටිනවා
Lokoththara adahas kiyana eke theruma danna kenek kiyanna puluwanda
Oba thuma wage math paththara balala dan godak durata puluwan, ada thtmai oba thuma hamu une, harima sathutoi,
ජොතිශය කරන්න corse එකක් කරන්න අනිවාර්යයෙන් ඔනද නැත්නම් ඉගෙන ගෙන කරාට කමක් නැද්ද
verry important..math me gana igenaganna asawen hitiye..thank you..
Most welcome
Ama kemathiy mula idala igena ganna udaw karanawad please
ithamath watinawa mama me subject eka hadarana gaman sitinne
bohoma hondai!!!
Harima..pahdiliy...sok
Taruwansaranai obathumata
උපන් වේලාවල් දෙකක් තියෙන්නෙ ඇයි ශුද්ධ වේලාවයි සම්මත වේලාවයි කියලා හරියටම උපන් වේලාව කියවන විදිහ කියා දෙන්න පුළුවන්ද ගුරුතුමනි🙏
මොකද්ද මේ භාව කේන්ද්‍රය කියන්නේ සහ රාශි කේන්ද්‍රය කියන්නේ
Mata kiyala denn puluvand ek velavak upandine lagane oya gann kereme
Jaya Sri!!! chiran jayathu!!! THERUWAN SARANAI!!!
ඔබේ තුමා බලෙනේ පොත් මොනේවද. හොදෙට තේරනෙව කියලා දෙනෙව ගූඩ් බුදුසරණයි
A good teacher.🙏
Mata clz akta sahabagi wena koheda thiyenne
Sirgenamber aka danna clz karanawada
මේ සදහා ගන්න සුදුසු හොදම පොත් මොනවද සර්
Good video. Thank you
Tankyou hodata pshadili
ඔව් සර්..good luck
Godak pin kiyadena awa harima pehediliy
Panhanga lita aurudu ganaka ava onada mahathtaya
Sir පැහැදිලිව කියලා දෙනවා.
Thank you...
Hodi niyami theruwn srani
බොහොම sthuti
Mage aiya bohoma pehedilie thank u so much thawath video ekak enakan balagena inne.. budu saranai!
දහනක් බැලීමට කීයක් ගන්නවාද
Godak hodai. Harima saralawa pahadiliwama Kiya denawa. budu saranai
sthutiyi...
gochara pala potha pdf labaganna berida
මගෙහඩාහන බලාගන්න ඔන මෙ සඩහාමුඩල් ගෙවන්නෙ කොහොමඩ
👍👍 අගෙයි
ස්තුතියි සර්
Good one.. please upload more lessons...
රවි ශනි ග්‍රහයන් එකට ඉදියොත් මොකද කරන්නේ මගේ ලග්නය මිථුන 9 තමයි ඉන්නේ
Me poth wala nam pahadiliwa danna puluwan da mahaththaya
හරි මම දාන්නම්
Math ada idala me vishaya gana hadaranna hithuwa.edereyedi mn commants karannm me wadasatahan narabemedi mata danena hagem.obathumata teruwan saranai deerghausha labewa !!
Sir parana lith poth hoya ganne kohomada..
මගෙ 7 කොටුවේ රා තියෙන්නේ මොක්ද්ද කියවෙන්නේ ඒකෙන්
ඔබතුමාට මගේ ගෞරය
sthutiyi..
Sir ..meena lagnaye 8th house eke kuja sitina eka ayusha walata prashnayakda kiyala karunikawa danaganna kamathiy???
Nee. Vivahayedi poddak prawedhamen selakilimath wenna. Kujahe dasha kalaye poddak parissam wenna ehema loku gataluwak nee. Handahane anith pihitim ekka mewa wenas wenava.
@@GaganaPrathap thanks
2 Kota's a loan nane
Hadahana balanna one
Godak hodai pahadili
මම ගොඩක් ආසයි මේවා ගැන හොයන්න. අනික මම මේ අවුරුද්දෙ උසස් පෙල ලියන්න ඉන්නෙ. ඒත් මම මේවා ගැන හොයනවා. මගෙ සීයා ඉස්සර කේන්දර බැලුවා. ඒත්සීයා මට උගන්නවුවට එයාට හරියටම මතක නෑ ඒ නිසා ගොඩක් අසාර්තක වෙලා තනියම මේවා හදන්න ඉගෙන ගන්න වෙලාවක තමා මේ වීඩියෝ එකක් හම්බුනේ. ඇත්තමයි ගොඩක් තෑන්ක්ස්. ලිත් පොත් ප්ඤ්ංකාග ලිත් මන් ගාවසේරම තියෙන නිසා මට මේ වීඩියෝ ගොඩක් වැදගත්.
ගොඩක් පිං ඇදුරු තුමනි ❤️🍃
හරිම පැහැදිලිව ඉදිරිපත් කරනවා...ඉතාම හොද මගපෙන්වීමක්...ඔබට ගොඩක් ස්තුතියි....තෙරුවන් සරණයි
හරිම පැහැදිලි යි, ඔබ තුමාගේ කරුණු පැහැදිලි කිරීම. ස්තුතියි.
ඉතාම පැහැදිලිව කියලා දෙනවා.ඒනිසාම මෙිි ගැන උනන්දු වෙලා ඉගෙන ගන්න හිතෙනවා.ඔබතුමාට ගොඩක් ස්තුතියි.නොමිලේම කියා දෙන නිසා පිංසිදුවෙිිවා.
බොහොම ස්තූතියි පැහැදිලි වේ ඉදිරිපත් කිරිම සඳහා බුදු සරණයි දළදා සමිදු සරණයි
බොහොම ස්තුතියි .🙏පැහැදිලිව ඉදිරිපත් කරනනවා.තෙරුවන් සරනයි 🙏ගොඩක් පින් ඔබ තුමාට
ගුරුතුමනි ඔබට බොහෝ පින්.
කතරගම දෙවි පිහිටයි
තෙරුවන් සරනයි ඔබ තුමාට ගොඩාක් පින් බුදු සරනයි ඔබට යහපතක්ම වේවා
තෙරුවන් සරණයි! මැතිතුමනි ඔබතුමා ගේ ජෝතිෂ වැඩසටහන් අහඹු ලෙස තමයි නෙත ගැටුනෙ. මමත් ජෝතිෂ පන්තියකට ගියත් දැන් රටේ තත්ත්වය අනුව යාමට නොහැකි වුණා. ඒත් මම නොසිතන මොහොතක වැඩ සටහන බැලුවා. මැතිතුමනි ඔබතුමා ඉතාමත් සරලව පැහැදිලි කරමින් පාඩම උගන්වන්නේ සිතට කාවදින ලෙසයි. මුදලට දැනුම බෙදන යුගයක ඔබතුමාගේ හෙළ ද්වීපයට වටිනා සම්පතක්, වටිනා මැණිකක්, මමද ඔබතුමා ගේ වැඩසටහන් බලලා හොඳින් ඉගෙන ගන්නවා. ඔබතුමාට අනේක වාරයක් පින් අයිති වේවා. නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු වේවා, විශ්වයේ ආශිර්වාදය ලැබේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ස්තූති වේවා.
ඉතාමත් හොඳ උස්සාහයක් බුදු සරණයි සර්
හරිම පැහැදිලියි ..තෙරුවන් සරනයි 🙏
ඉතාම පැහැදිලියි. ඔබ තුමාට බොහොම පින්.
හරිම පැ හැ දි ලි යි.... ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏
බුදුසරණයි . ඉදිරිපත් කිරීම හොඳයි .
ගොඩක් වටින කරුනු කියලා දුන්නා...ස්තුතියි සර්
Godakk watinawa mama oba tumagenn igana gannawa godakk pinn budu saranai devi pihitai
ඉතා හොද උත්සායක් තෙරුවන් සරණයි!
ඔබතුමාට පින් බුදු සරණයි
මගෙ මෙ සිව් හෙලෙ තිබු රාවණා දස විද ප්‍රච්ක්ච වලින් ජොති විද්‍යව නැවත මෙ හෙළ බිමෙ නිවරදි ලෙස ස්තාපනය කරන ඔබට ගොඩක් ස්තුති
ගොඩක් වටින වැඩක් ඔබට ගොඩක් ස්තුතියි. තෙරැවන්සරණයි.
ගුරැතුමනි ඔබ තුමාට ගොඩක් පින් කියලා දෙන කරැනු හොඳට තේරෙනවා
තෙරැවන් සරණයි ඔබට🙏🙏
ගොඩාක් වටිනවා... බුදු සරණයි
බොහොම පින් ඔබතුමා ට
ස්තූතියි ඔබෙන් මං ඉගෙන ගන්න ගමන් ඉන්නේ පින්
Godak watinawa ,pahadili ,budu saranai ,haki pamanin danuma apita labadenna thank you sar
බොහොම හොදයි ...ගොඩක් පිං
බොහොම පින් ඔබ තුමාට
ගුරුතුමනි..මගේ කේන්ද්‍රය තුල ප්‍රදන කොටු තුල ග්‍ර්‍රරහයන් නෑ.ඒවාගේ තියෙන්නේ 4.7.10 ඔහොම අන්ක විතරයි .. ඒ ඇයි කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද ???
තෙරුවන් සරණයි ඔබතුමන්ට
ගොඩක් හොඳයි සර් සර්ගේ ක්ලාස් එක
බොහොම ස්තුතියි..
Mamath asai igena ganna guruthumani budhusaranai
හරිම පැහැදිලියි
Atthatama hodai egana ganna asai kiyana widiyata
ගොඩාක් ස්තුතියි🙏🙏
Tpehdely aththatama budusarany
Mta me gen igen gann asawen idin hariytam hmbuna vidio eka ❤
තෙරුවන් සරණයි .ජය වේවා
Hari pahadili bohoma isthuthi
ගොඩාක් හොද video ekak
බොහොම පැහැදිලියි 💚
Harima pahadili gdk sthuthi
Very important videos, Thank you..🙏🏼👍🏻
Harima pehedili idiripath kereema.theruwan saranai oba thumata.
sthutiyi
ගොඩක් වටිනව හොදට කියලදෙනව පැහැදිලිව
ගොඩක් ස්තුති 🙏
ස්තුතියි ස්තුතියි ස්තුතියි
Digatama igena ganna asayy. Sthuthiy obata.
බොහොම ස්තුතියි.
ස්තුතියි ඔබතුමා ට
Thank you..
Sir jothishaya course ekak nokara me wage programs books use karala witharak hadahan, porondam balanna puluwanda?
Godaak hondai obathumata godaak pin mewan denuma sambarayak apataclaba dunnata
බොහොම ස්තුතියි.
ඉතාමත්පැහැදිලි
තව පාඩම් මාලාවක් කරන්න 🙏තෙරුවන් සරණයි
හරිම පැදිලියි සර්
Jothisaya pilibada hdin kiyadenawa Boma is thuti
Oba thumata deergausa wewa.
Oba thuna ithama pirisiduwa kiyala denawa me sadaha poth path ganne kohomada
Bohoma isthuthi 🙏🙏🙏
ගොඩක් වටිනවා
Lokoththara adahas kiyana eke theruma danna kenek kiyanna puluwanda
Oba thuma wage math paththara balala dan godak durata puluwan, ada thtmai oba thuma hamu une, harima sathutoi,
ජොතිශය කරන්න corse එකක් කරන්න අනිවාර්යයෙන් ඔනද නැත්නම් ඉගෙන ගෙන කරාට කමක් නැද්ද
verry important..math me gana igenaganna asawen hitiye..thank you..
Most welcome
Ama kemathiy mula idala igena ganna udaw karanawad please
ithamath watinawa mama me subject eka hadarana gaman sitinne
bohoma hondai!!!
Harima..pahdiliy...sok
Taruwansaranai obathumata
උපන් වේලාවල් දෙකක් තියෙන්නෙ ඇයි ශුද්ධ වේලාවයි සම්මත වේලාවයි කියලා හරියටම උපන් වේලාව කියවන විදිහ කියා දෙන්න පුළුවන්ද ගුරුතුමනි🙏
මොකද්ද මේ භාව කේන්ද්‍රය කියන්නේ සහ රාශි කේන්ද්‍රය කියන්නේ
Mata kiyala denn puluvand ek velavak upandine lagane oya gann kereme
Jaya Sri!!! chiran jayathu!!! THERUWAN SARANAI!!!
ඔබේ තුමා බලෙනේ පොත් මොනේවද. හොදෙට තේරනෙව කියලා දෙනෙව ගූඩ් බුදුසරණයි
A good teacher.🙏
Mata clz akta sahabagi wena koheda thiyenne
Sirgenamber aka danna clz karanawada
මේ සදහා ගන්න සුදුසු හොදම පොත් මොනවද සර්
Good video. Thank you
Tankyou hodata pshadili
ඔව් සර්..good luck
Godak pin kiyadena awa harima pehediliy
Panhanga lita aurudu ganaka ava onada mahathtaya
Sir පැහැදිලිව කියලා දෙනවා.
Thank you...
Hodi niyami theruwn srani
බොහොම sthuti
Mage aiya bohoma pehedilie thank u so much thawath video ekak enakan balagena inne.. budu saranai!
Thank you...
දහනක් බැලීමට කීයක් ගන්නවාද
Godak hodai. Harima saralawa pahadiliwama Kiya denawa. budu saranai
sthutiyi...
gochara pala potha pdf labaganna berida
මගෙ
හඩාහන බලාගන්න ඔන මෙ සඩහාමුඩල් ගෙවන්නෙ කොහොමඩ