දස දාන වස්තුව Ven. Koralayagama Saranatissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • -- කෝරලයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන සම්පූර්ණ ධර්ම දේශනයකිිින් උපුටා ගත් මෙම ධර්ම දේශනාව උතුම් ධර්ම දානයක්ම වේවා.
    ධර්ම ශ්‍රවණයෙන් රැස් කළා වු පුණ්‍යානුධර්මයන් පිංවත් කල්‍යාණ මිත්‍ර දේශකයන් වහන්සේටත්,
    විකාශන දායකත්වය ලබා දුන් පිංවත් පිරිසටත් , ලෝක වාසි සියළුම පිංවත් පිරිසටත් අනුමෝදන් වෙත්වා.
    .
    **** හැම දන් පරදවා ජය ගන්නේ ධර්ම දානය යි.... හැම රස පරදා ජය ගන්නේ දහම් රසය යි*********
    ........උතුම් වූ ධර්ම දාන දායකත්වය ලබා ගැනීම සඳහා.

ความคิดเห็น • 78

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 ปีที่แล้ว +10

    සාදු! සාදු! සාදු! 🙏 මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාගාදී සකල ක්ලේශයන් මතු නුපදනා පරිද්දෙන් නසා සුපරීසුද්ද වූ බැවින් දෙවි මිනිසුන් විසින් කරන පුජා සත්කාරයන්ට සුදුසු වූ සේක!!! ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාදු! සාදු! සාදු! 🙏
    සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා! තෙරුවන් සරණයි!

  • @KW1007-j7h
    @KW1007-j7h 2 หลายเดือนก่อน +7

    බුදුන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව්ස් ඇති කරමින් නිවන් නිවන් මගට උපකාරී වනසේ ධර්මය දේශනා කරන කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාය වේවා . ඔබ වහන්සේ ටත් නිවන් පිණිස මේ හේතු වේවා

  • @PriyaSajeewani
    @PriyaSajeewani หลายเดือนก่อน +4

    අවසරයි අපේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ ප්‍රථම දෙවන තෙවන යන විදිහට නමස්කාර කරමි.ඔබ වහන්සේ වැනි විශේෂිත වූ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබීමත් මාගේ පෙර වාසනාවක් වගේම උපනූපන් ජාති ජාති මෙවැනි වු ව්ශේෂිත කල්‍යාණ මිත්‍ර ඇසුරටම පත් වේවා.🙏🙏🙏

    • @hematv2039
      @hematv2039 หลายเดือนก่อน

      Mata kiynna puluwanda uthum suwamin wahnsea inna pnsala..oba bohoa pin ...tharuwan sarani

  • @chithraniperera6751
    @chithraniperera6751 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.. 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි සියලුම ආර්යන් වහන්සේගේ ආරක්ෂාවා ලැබේවා ඔබ වහන්සේට ඔබ වහන්සේට මෙතෙක් වෙලා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් බුදුබවම අත් වේවා උතුම් බුදුපුත්‍ර යන් වහන්සේට උතුම් බුදුබවම අත් වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️

  • @ChanakaPerera-sg9sh
    @ChanakaPerera-sg9sh หลายเดือนก่อน +2

    මේ දේශනාවේදී..,මාගේ පංචනීවරණ ධර්මයන් යටපත් වේවා...!සප්ත බෝධියාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා....!මේ දේශනාව අතරතුරදී...,මට උතුම් මාර්ගයක් ඵලයක්....අවබෝධ වේවා......සාධු ...සාධු ..සාධු ....!!!🙏🙏🙏සාධු ...සාධු ..සාධු ....!!!🙏🙏🙏

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 2 หลายเดือนก่อน +8

    නිවන් දක්නා ජාති දක්වා බුදුපසේ බුදු මහා රහත්උතුමෝ සහ ආර්යවහන්සේලාම මුණගසේවා සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼

    • @Asanthaliyanage.4262
      @Asanthaliyanage.4262 2 หลายเดือนก่อน

      🙏🙏🙏💐🙏🙏🙏💐🙏🙏🙏

  • @DanuGedara-lh1re
    @DanuGedara-lh1re 12 วันที่ผ่านมา

    🙏💐සාධු🌸🙏සාධු🪷🙏සාධු පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු ලැබේවා🙏🙏🙏🏵️🌻💐

  • @sampathnuwan5231
    @sampathnuwan5231 ปีที่แล้ว +3

    පරම උතුම් වූ තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට වහන්සේලාට මාගේ ශීර්ෂ නමස්කාරය🙏 නමස්කාර🙏 නමස්කාරය 🙏 වේවා ♥️

  • @ShashikaNiroshini
    @ShashikaNiroshini 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු
    මගෙ ස්වාමීන්වහන්සෙට උතුම් ධර්මාවබොධය ලැබේවා.

  • @JayanthaWanigarathne
    @JayanthaWanigarathne 2 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පින් වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වෙිවා !

  • @SinhaWansa
    @SinhaWansa 19 วันที่ผ่านมา

    OBAWAHANSE NIDUK NIROGEE WEWA. OBA WAHANSE PATHANA BODIYAKATA .PAMINETHWA BUDUSARANI JAYASRIMAHABOSAMIDU PIHITAI. 🙏🙏🙏🙏

  • @yamunavinodanikarunanayake7420
    @yamunavinodanikarunanayake7420 8 หลายเดือนก่อน +1

    අති ගෞරවණීය ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ විසින් දේශනා කල මේ උතුම් සද්ධර්මය හේතුවෙන් පිං කැමති සියළු දෙනා මෙවන් උතුම් පිං සිද්ධ කර ගනිත්වා...¡¡¡ ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් අමා මහ නිවනම සාක්ශාත් වේවා.... !!! 🙏🙏🙏🙏🙏

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 10 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼
    සාදුකාර දී වන්දනා කරමි...
    ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි...
    🙏🏼🙏🏼🙏🏼🙏🏼
    පින්වත් ස්වාමීන් වහන්ස මේ උතුම් ධර්ම මාර්ගය තුළ තබන තබන සෑම පියවරක්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම සඳහා මේ පින් පාරමිතාවක්ම වේවායි සාදුකාර දී ප්‍රාර්ථනා කරමි....
    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @dinushajayawardena1289
    @dinushajayawardena1289 2 หลายเดือนก่อน +1

    අපට අවබෝධයෙන් පින් කරන්නට කියාදෙන ඔබ වහන්සේට බොහෝම පින්!

  • @chithraniperera6751
    @chithraniperera6751 ปีที่แล้ว +1

    අනේ කරුණා කරලා advertisement danne නැතුව ඉන්නකෝ.. එක දිගට ධර්මය ශ්‍රවණය කරන එකට බාධා නොවෙන්න.
    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏කාරුණික ඉල්ලීමක්.

  • @VijithaSeneviratne
    @VijithaSeneviratne หลายเดือนก่อน

    Saadu saadu saadu oba wahanseta niduk neerogi suvaya deergausha labeva

  • @sagarikaamarathunga1356
    @sagarikaamarathunga1356 หลายเดือนก่อน

    සාධු..🙏සාධු🙏සාංධු🙏.....

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 10 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා තෙරුවන් සරණයි හිමියනි

  • @nysarath93
    @nysarath93 6 หลายเดือนก่อน +1

    සාධු🙏 සාධු🙏 සාධු🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @manohariranatunge2710
    @manohariranatunge2710 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ! සාදු!සාදු! සාදු ! 🙏🙏🙏

  • @sathya5296
    @sathya5296 2 หลายเดือนก่อน

    ඇයි ස්වාමින් වහන්ස.. භාග්‍යවතුන් වහන්සේ දේශනා කලේ මිනිස්සුන්ට සුගතියට යන විදිහද ? මාර්ග ඵල ලබා, සසරෙන් එතරවෙන්න පුළුවන් ශේෂ්ඨ ධර්මයක්‌ද ? අරහත් බව ලබන්න පුළුවන් නම් , එතන නිවන නේද ? මෙය මේ ආත්මයේදීම අඩුම වශයෙන් දින 7 ක්‌ හෝ වැඩිම වශයෙන් අවුරුදු 7 ක්‌ තුල ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් කියලා, ත්‍රිපිටකයේ තියෙනවා නේද ? අනික සුගතියේ සැප විදලා , එම කාලය අවසන් වුණාම , ආයෙ අපා ගත වෙන්න පුළුවන් නේද ?

  • @thusharasampath7207
    @thusharasampath7207 หลายเดือนก่อน +1

    අරහත්ඵල ලැබේවා

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 ปีที่แล้ว +16

    සුගතියකට යන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම පන්සිල් ආරක්ෂා කිරීම ප්‍රමාණවත් ..!

    • @rukmaltharanga6979
      @rukmaltharanga6979 8 หลายเดือนก่อน +8

      අපේ ස්වාමීන් වහන්සේ වදාලේ සුගතියෙනුත් ඉහළ සුගතියකට යන මග.

    • @DilshanMalith-v1c
      @DilshanMalith-v1c 2 หลายเดือนก่อน +1

      Seelayen upadina thana theeranaya wenawa. danayen labena de theeranaya wenawa.🙏🙏🙏

    • @malanisamarasinghearachchi5127
      @malanisamarasinghearachchi5127 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🌻🌻🌻

    • @kamalawijesinghe7312
      @kamalawijesinghe7312 2 หลายเดือนก่อน

      🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @nilukaherath5036
      @nilukaherath5036 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤ 11:53 11:55

  • @AnushaKarunarathne-v3z
    @AnushaKarunarathne-v3z หลายเดือนก่อน +1

    සාදු.......සාදු......සා.......දු.......🙏🙏🙏

  • @malarmalar-zl6ic
    @malarmalar-zl6ic ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු 🙏

  • @sumudukarunarathna1380
    @sumudukarunarathna1380 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @neethasa1429
    @neethasa1429 หลายเดือนก่อน

    🌷👏👏👏🌷🙏🙏🙏🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa sadu 🌷🙏🙏🙏🌷👏👏👏🌷🌷🌷Cyprus...

  • @NandaDissanayake-r3g
    @NandaDissanayake-r3g หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @buddikasilwa2057
    @buddikasilwa2057 หลายเดือนก่อน

    😮😮😮😮

  • @HMNLHerath
    @HMNLHerath 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @rohiniamarashenhe1583
    @rohiniamarashenhe1583 หลายเดือนก่อน

    SADU...SADU...SADU...APE HAMUDURUWANE OBA WHANSE NIDUK NIROGI DIRGAYUSA LABATHWA SADU...SADU..SADU..

  • @dulajhansajadissanayaka9872
    @dulajhansajadissanayaka9872 ปีที่แล้ว +1

    ♦️♥️♦️♥️♦️♥️sadu 🙏 sadu 🙏 sadu 🙏 ♥️ ♦️ ❤️ ♦️♥️♦️

  • @kamanirajapaksha9651
    @kamanirajapaksha9651 หลายเดือนก่อน

    Sadu. Sadu. Sadu. Sri. Sadarmayata Maga namaskaraya. Wawa. Oba. Wahanseta nirogi bawa labawa

  • @kamanirajapaksha9651
    @kamanirajapaksha9651 หลายเดือนก่อน

    Sadu. Sadu. Sadu. Sri sadarmayata Mataram. Maga. Namas karaya wawa

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස !

  • @priyadashene6779
    @priyadashene6779 2 หลายเดือนก่อน

    Saduuuuu saduuuuuu saduuuuu saduuuuuu saduuuuu saduuuuuu saduuuuu saduuuuuu saduuuuu saduuuuuu saduuuuu saduuuuuu

  • @priyanifonseka8457
    @priyanifonseka8457 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara 4 หลายเดือนก่อน

    Oba wahansetatharuwan saranin nirogo bawaya lebewa deergau lebewa sadu sadu sadu

  • @dhathuwandana4620
    @dhathuwandana4620 8 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේ ට අපගේ නමස්කාරය වේවා!

  • @NimanthaDarshana-fp4ei
    @NimanthaDarshana-fp4ei 8 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ ට පින් සිදු වේවා .🙏🙏🙏

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 3 หลายเดือนก่อน +1

    🙏

  • @DilshanMalith-v1c
    @DilshanMalith-v1c 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷🪷🪷🪷

  • @ASANGAGODAKUMARAGE
    @ASANGAGODAKUMARAGE หลายเดือนก่อน

    රත්තරන් අවවාදයී

  • @dilaniiresha5317
    @dilaniiresha5317 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @anushawalimuni5869
    @anushawalimuni5869 2 หลายเดือนก่อน

    සාධු සාදු සාදු!!!

  • @swarnas.ranathunga6341
    @swarnas.ranathunga6341 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @SumaMahapitiya
    @SumaMahapitiya 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimadesaram3989
    @chandimadesaram3989 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @pavithrarathnayaka4710
    @pavithrarathnayaka4710 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Niwarthana-p1l
    @Niwarthana-p1l 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kamalawijesinghe7312
    @kamalawijesinghe7312 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @malimali4037
    @malimali4037 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @nironiro6950
    @nironiro6950 2 หลายเดือนก่อน

    sadu....sadu.....sadu

  • @ayeshaamarasingha4558
    @ayeshaamarasingha4558 6 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @wasanthagunaratne2139
    @wasanthagunaratne2139 8 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu

  • @SamanThilak
    @SamanThilak 4 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @PadminiBalasuriya-tw6nl
    @PadminiBalasuriya-tw6nl 4 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @sriyaniweerasooriya5378
    @sriyaniweerasooriya5378 3 หลายเดือนก่อน

    🙏🌼🙏🌼🙏🌼

  • @nirofernando5404
    @nirofernando5404 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 9 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹

  • @wasanthagunaratne2139
    @wasanthagunaratne2139 8 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @sajithdilrukshan3691
    @sajithdilrukshan3691 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @athulaperera6209
    @athulaperera6209 หลายเดือนก่อน

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @senashitharumila4896
    @senashitharumila4896 3 หลายเดือนก่อน

    Pinwath swamin wahanseta mage namaskaraya wewa