ඔබේ කර්මය ස්වරූපයෙන් පැමිණෙන බිරිඳ , ස්වාමියා හෝ දරුවා|Ven.Hasalaka Seelawimala Thero - Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • ඔබේ කර්මය ස්වරූපයෙන් පැමිණෙන බිරිඳ , ස්වාමියා හෝ දරුවා|Ven.Hasalaka Seelawimala Thero - Bana
    .
    .
    #darmadeshana2021 #darmadeshanasinhala #rajagiriyeariyagnanthero
    -----------------------
    සිරස FM ඔස්සේ විකාශනය වූ පංසිල් මළුව ධර්ම දේශනාවෙන් උපුටා ගත් මෙම ධර්ම දේශනාව උතුම් ධර්ම දානයක්ම වේවා...
    .
    .
    .
    .
    පූජ්ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේට අපෙග් නමස්කාරය වේවා....
    .
    ***** හැම දන් පරදවා ජය ගන්නේ ධර්ම දානය යි....
    හැම රස පරදා ජය ගන්නේ දහම් රසය යි**********
    .
    .
    .
    .
    දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානය වේ... ෴෴
    .
    .
    .

ความคิดเห็น • 90

  • @umandaddahanayake7673
    @umandaddahanayake7673 4 หลายเดือนก่อน

    පින් වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @PrabathLasantha-um9vj
    @PrabathLasantha-um9vj หลายเดือนก่อน

    මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා ......සාදූ ......සාදූ ..සාදූ .....🙏🙏🙏

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uy 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🎉🎉🎉 🙏🙏🙏

  • @تاااالف
    @تاااالف 2 ปีที่แล้ว

    Sadu sadu sadu pinwath suwamin wahansata mage namas karaya wewa

  • @ramyakanthi3214
    @ramyakanthi3214 ปีที่แล้ว

    Suwaminwahansa oba වහන්සේට බොහොම pin.මෙවැනි darmayak desanakalata.sadu ! Sadu!

  • @sadaru437
    @sadaru437 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @sriyanikonara5915
    @sriyanikonara5915 2 ปีที่แล้ว +10

    අපේ හාමුදුරුවන්ටත් ධර්මය අසන සියලු දෙනාටමත් නිවනම අවබෝධ වේවා!!!

  • @mr.Sanjaya-n8s
    @mr.Sanjaya-n8s 3 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය🙏😓

  • @suuweerasinghe3163
    @suuweerasinghe3163 ปีที่แล้ว

    Oba wahanse suwapath wewa
    Namaskara wewa

  • @thanujapriyadarshani5510
    @thanujapriyadarshani5510 ปีที่แล้ว

    Sadu 🙏 Sadu 🙏 Sadu 🙏

  • @indranimallika9548
    @indranimallika9548 ปีที่แล้ว

    sadu sadu sadu

  • @sahanwijesekara9470
    @sahanwijesekara9470 3 หลายเดือนก่อน

    Saadu Saadu namaskaea wewa

  • @nadanakumari9490
    @nadanakumari9490 2 ปีที่แล้ว +1

    🙏🙏🙏!!!

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 ปีที่แล้ว

    Sadu...sadu...sadu!!!

  • @dayaniwaligoda9587
    @dayaniwaligoda9587 2 ปีที่แล้ว

    Theruwan saranai

  • @lakmalthilakarathna3265
    @lakmalthilakarathna3265 2 ปีที่แล้ว +4

    බොහොම පින් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයී ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 ปีที่แล้ว +2

    අතිවිශිෂ්ට ධර්ම දේශනාවක් පෘථග්ජන භාවයෙන් නික්මී ආර්ය භූමිය කරා යාමට මනසක් හදාගන්නා පුළුවන් දේශනාවකි. මෙම උතුම් දේශනාව උදෙසා ඔබ වහන්සේට අමා අමා නිවන් සුවයම අත්වේවා!

  • @strivetonirvana3794
    @strivetonirvana3794 2 ปีที่แล้ว +7

    ඒ අරහත් වු...භාග්‍යවතුන් වහන්සේට ..මාගේ නමස්කාරය වේවා🙏🙏🙏ඔබ වහන්සේට ද....අනේක පින්....මේ දහම් පරියායට...🙏🙏🙏

  • @kamalaperera7458
    @kamalaperera7458 2 ปีที่แล้ว +7

    අපේ මේ බියකරු සසර ගමන නිමා කර ගන්න අපට තවත් මග පෙන්වන්න ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේට තෙරුවන් සරණයි! දීර්ඝායු වේවා! 🙏🙏🙏

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว +4

    අපේ ස්වාමින් වහන්සේ ට ගොඩක් පින් ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 2 ปีที่แล้ว +10

    එහෙමයි අපෙ හාමුදුරුවනේ !ඔබ වහන්සේ නිදුක් නිරොගිව චිරාත් කාලයක් බුදු සසුනේ බබලේවා !!!සාදු සාදු සාදු !!!!!!🌺🌺🌺🙏🙏🙏

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 ปีที่แล้ว

    🙏🌹🙏🌹🙏🙏🌹🙏🌹

  • @Sathkara_Project
    @Sathkara_Project 2 ปีที่แล้ว +6

    හාමුදුරුවනේ "උපාදානය" පිලිබඳ ධර්ම දේශනාවක් අවශ්‍යයි....🙏...සාදු..සාදු.
    ..සාදු....🙏

  • @diniwijerathna7990
    @diniwijerathna7990 2 ปีที่แล้ว +2

    Sathyama කරුණු tikak ස්වාමීනි ...මෙවැනි desana thawa තවත් ahanna ලැබේවා .ඔබ වහන්සේට උතුම් nirwanawabodaya ලැබේවා sadu sadu sadu ...

  • @wasanthipadmalatha4018
    @wasanthipadmalatha4018 2 ปีที่แล้ว +2

    Sadu sadu පින්වත් swaminwahanseta .daham karunu manewin wataha dene ape හාමුදුරුවන්ට godag pin .theruwan sarani .

  • @mallikap6501
    @mallikap6501 13 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @wildrose9843
    @wildrose9843 2 ปีที่แล้ว +5

    ඔබවහන්සේට ගොඩක් පින්... අපිව සසරින් මුදවා ගැනීම සඳහා නිවැරදි මඟ පෙන්වීමට දරන වෑයම හා උත්සාහයට..ස්වාමීන්වහන්සේ..🙏🙏🙏🙏🙏🙏

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093 8 หลายเดือนก่อน

    සාදු🙏සාදු🙏සාදු🙏
    පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා 🙏

  • @kokilavithana2349
    @kokilavithana2349 ปีที่แล้ว +1

    මාගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට උතුම් වු නිවන් අවබෝධය ලබා ගැනීම පිණිස මෙි පින හේතුවේවා .තෙරැවන් සරණයි .🙏🙏🙏

  • @rajithgampalage1429
    @rajithgampalage1429 2 ปีที่แล้ว

    🌼🌼🌼🌼🌼🌏🌼🌼🌼🌼🌼

  • @secretsofworld1557
    @secretsofworld1557 2 ปีที่แล้ว +5

    පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා!!!

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu 🙏🙏🙏
    Swaminwahanse ta mage namaskaraya wewa
    Ithama watina deshanayak
    Bohoma pin

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku4338 2 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ ..!! එහෙමයි පින්වත් ස්වාමින් වහන්ස ..!! නමො බුද්ධාය..!!!!"""

  • @swarnalatha6923
    @swarnalatha6923 2 ปีที่แล้ว

    sadu sadu sadu theruwañ sarenai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lathakanthi8925
    @lathakanthi8925 2 ปีที่แล้ว

    Budusarani.swaminwahansa.bohomapin

  • @padminipathirana9017
    @padminipathirana9017 2 ปีที่แล้ว +2

    Sadu. Sadu Sadu theruwan saranai Oba wahanse Suwapath wewa

  • @indikadolamulla5075
    @indikadolamulla5075 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු !!!

  • @arunasusantha9904
    @arunasusantha9904 2 ปีที่แล้ว +2

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!🙏🙏🙏

  • @sudathsudathdehipitiya3938
    @sudathsudathdehipitiya3938 ปีที่แล้ว

    මාගේ ලොවෙහි හිරු මඩල ඔබ වහන්සෙයි සද මඩල ද ඔබ වහන්සෙයි බුදු රජානණ් වහන්සේ ඔබ වහන්සේ ට උතුම් දර්ම රත්නයටද උතුම් සoඝ රත්නයටද මාගේ නමස්කාරය වේවා !!! සාදූ සාදූ සාදූ

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 2 ปีที่แล้ว +2

    Mamada siyalu loka siyalu sathvayo parama nibbana suvayen suvapath veva

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 9 หลายเดือนก่อน

    ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @pavanidileka3849
    @pavanidileka3849 ปีที่แล้ว

    ඔබවහන්සේට ගොඩක් පින් .ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @dsagdt383
    @dsagdt383 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්ස .ඔබ වහන්සේට උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටයි

  • @chandrikavinodanie4455
    @chandrikavinodanie4455 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu budusarani

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු!!! ඔබ වහන්සේට බොහෝම පින්! සුවපත් වේවා! තෙරුවන් සරණයි!

  • @chandranidesilva9488
    @chandranidesilva9488 2 ปีที่แล้ว +1

    Ape hamuduruwane ikman bhawayakadima chaturarya satya awabodha wewa.🙏🙏🙏

  • @kerimaillukkumbura7755
    @kerimaillukkumbura7755 2 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu

  • @sunilawathimanike5394
    @sunilawathimanike5394 2 ปีที่แล้ว +2

    Ehemai ..ape buddapuththrayanan wahansa oba .wahanse melowadema magapala .labathwa ..semata me pin niwanatama ..upnissrya ..wrwaa

  • @maneldayawathe9132
    @maneldayawathe9132 2 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu pinvath svamin vahanse prarthna Karna bodiyakin utum nivan avabodaya veva Nidduk nirogi veva suvàpath veva 🌺🌺🙏🌷💐🙏🙏🙏🙏🌷 the

  • @chandraherat1706
    @chandraherat1706 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @manelweerasekera4827
    @manelweerasekera4827 2 ปีที่แล้ว +1

    සම්මා සම්බුදුසරනය් අපේ ස්වමිනි

  • @thilakjayarathna5590
    @thilakjayarathna5590 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 සියලු දෙනාටම උතුම්ම නිවන අවබෝධ වේවා.!!!!!!!

  • @smartnet4222
    @smartnet4222 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සට

  • @samadhidayananda3033
    @samadhidayananda3033 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @ruparohini733
    @ruparohini733 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏⚘⚘⚘⚘⚘Sadu Sadu Sadu Ithama watina deshanawak. Theruwan Saranai ape pinwath Swaminwahanseta 🙏. Mage namaskaraya wewa. 🙏.

  • @lalanthasriyakanthi9174
    @lalanthasriyakanthi9174 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිවනේ මග විවර වේවා !

  • @kumariherath7874
    @kumariherath7874 2 ปีที่แล้ว +1

    Ehemai ape hamuduruvane me sansara ya maha duk godakma tama

  • @dilsenavirathna5960
    @dilsenavirathna5960 2 ปีที่แล้ว +1

    Ayubowewaaaa.

  • @arunithabeywardhana5116
    @arunithabeywardhana5116 2 ปีที่แล้ว +3

    රුවන් මාලිග කසුන් අභරණ ඇතත් මේ දිවියේ ..රැදී ඇති සැප අහෝ කිව මැන මගේ බුදු සමිදේ..🙏🙏🙏

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 ปีที่แล้ว

    Uthum maha sangha ruwanata magee namaskaraya weewa.sadhu sadhu sadhu.🙏🙏🙏

  • @ayeshaariyaratne1310
    @ayeshaariyaratne1310 2 ปีที่แล้ว

    එහෙමයි පිංවත් ස්වාමීන් වහන්ස
    උතුම් තෙරුවන් සරණයි!!!
    සාදු ! සාදු !! සාදු !!! ❤️🙏❤️
    සාදු ! සාදු !! සාදු !!! ❤️🙏❤️
    සාදු ! සාදු !! සාදු !!! ❤️🙏❤️
    සීලවන්තං ගුණවන්තං - පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං - දුල්ලහේන මයා ලද්දං - පස්සිතුං වන්දිතුං වරං - සාරිපුත්තාදි ථේරානං - ආගතං පටිපාටියා- සද්ධා ශීලං දයා වාසං - බුද්ධ පුත්තං නමාමහං.
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    සිලවත් වූ ගුණවත් වූ උත්තම පුඤ්ඤ ක්ෂෙත්‍රයක් බදු දුර්ලබ මනුස්‍ය අත්මභාවයක් ලත් මාගේ පසග පිහිටුවා වැදීමට සුදුසු වූ සැරියුත් මහරහතන් වහන්සේ ආදී වූ උත්තමයන්ගෙන් පැවත එන්නාවූ ශ්‍රද්ධාවට ශීලයට කරැණාවට වාසස්ථානයක් බදු බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    සාදු ! සාදු !! සාදු !!! ❤️🙏❤️
    සාදු ! සාදු !! සාදු !!! ❤️🙏❤️
    සාදු ! සාදු !! සාදු !!! ❤️🙏❤️
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    🙏🙏🙏
    තෙරුවන් සරණයි !
    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීගායු සුවය ලැබේවා !..
    සාදු ! සාදු !! සාදු !!! ❤️🙏❤️
    සාදු ! සාදු !! සාදු !!! ❤️🙏❤️
    සාදු ! සාදු !! සාදු !!! ❤️🙏❤️

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි🙏🙏🙏🙏

  • @nishanikumari5689
    @nishanikumari5689 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @kanthiabey9743
    @kanthiabey9743 2 ปีที่แล้ว +1

    Sadu sadu dadu 🌹🌹🌹🌹💐🌼

  • @CanadaMachan
    @CanadaMachan 2 ปีที่แล้ว +1

    sudu sudu sadu

  • @ishanisaumya2203
    @ishanisaumya2203 2 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ධර්ම දේශකයානන් වහන්සේටත් සියලු දෙනාටමත් තෙරුවන් සරණයි ...!!!නිවන් දක්නා ජාති දක්වා සම්‍යක්දුෂ්ඨිකව විසීමට හැකිවේවා ...!!!

  • @chamilajayarathna4128
    @chamilajayarathna4128 2 ปีที่แล้ว +1

    🌸🙏🌸🙏🌸🙏🌸

  • @malinidharmasena206
    @malinidharmasena206 2 ปีที่แล้ว +1

    Theruvansarani

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 2 ปีที่แล้ว +1

    (2016.) th-cam.com/video/Y76cAfv3lp0/w-d-xo.html ...අද මට තේරුනා මම නයින් නිදහස් කියලා ! Lady dr.
    (2021-12-10 pm)..th-cam.com/video/ai9BsXydCRE/w-d-xo.html...බුද්ධ භාවනා සමාලෝචනය
    (2018-04-06)..th-cam.com/video/hPLznmf99Jg/w-d-xo.html ..භාවනා සමාලෝචනය .. [Bopitiya]
    (2022.02) ..th-cam.com/video/ckUdfzBHpmY/w-d-xo.html...ජනවසභ සුත්ත සහ සංසාර ණය ගනුදෙනු\
    (2021.11.27) ...th-cam.com/video/GjxPI9cATq0/w-d-xo.html..අපි මැරි මැරි ඉපදෙන හේතුව මොකක්ද ?
    (2020.6.7)..th-cam.com/video/A5uRZWM7Kog/w-d-xo.html ...කවුද ඔබේ ණයකාරයෝ
    (2021.3.18)..th-cam.com/video/rcq26HRVR_c/w-d-xo.html ...සංසාර "ණය" ගනුදෙනු වලින් මිදී නිදහස්වනු
    (2021.3.14)..th-cam.com/video/R280GUS40o8/w-d-xo.html ..."ණය" ගනුදෙනු සිදුවුවහොත් ඔබ කළ යුතු දේ |2022.2.7)..th-cam.com/video/EzDTnRSGt8c/w-d-xo.html ...ණය ගණු දෙනු භාවනාව
    2022.2.21).. th-cam.com/video/9I_2Fjz_fz4/w-d-xo.html ...සංසාර ණය ගනු දෙනු
    (2022.2.13)..th-cam.com/video/zwphfuaihjw/w-d-xo.html ... චතු අරිය සච්ච නොදැනීම නිසා ද
    2022.1.31)..th-cam.com/video/aLtfTgcRv8A/w-d-xo.html …..සංසාර ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වන්නට

  • @thilinideshani9113
    @thilinideshani9113 2 ปีที่แล้ว

    Sadu sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa

  • @jayanthawaidyasekera196
    @jayanthawaidyasekera196 ปีที่แล้ว

    sadu sadu sadu

  • @KanthiThabrew-kw7ds
    @KanthiThabrew-kw7ds 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya552 2 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏

    • @dharmasiriupananda117
      @dharmasiriupananda117 ปีที่แล้ว

      අපේ .ස්වාමීන් .වහන්ස .ඔබ
      වහන්සේට .තෙරුවන් .සරනයී
      සාදු .සාදු .සාදු

  • @asankathilakarathne2416
    @asankathilakarathne2416 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @darshanikapugamage8420
    @darshanikapugamage8420 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!

  • @Subashana
    @Subashana 2 ปีที่แล้ว

    සාදු ! සාදු ! සාදු !

  • @devikaperera7183
    @devikaperera7183 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි සුවම්න් ව්හන්ස🙏🙏🙏

  • @surangamadushanka3591
    @surangamadushanka3591 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @kumarikumari1939
    @kumarikumari1939 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @nandikakariyawasam2655
    @nandikakariyawasam2655 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @udiyah992
    @udiyah992 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @priyanifonseka5932
    @priyanifonseka5932 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chaminibuddika5875
    @chaminibuddika5875 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @cjayasinghe
    @cjayasinghe 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @jayanthawaidyarathna8222
    @jayanthawaidyarathna8222 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @nilanthieramudugolla2241
    @nilanthieramudugolla2241 2 ปีที่แล้ว +1

    🙏🙏🙏