Taurus Personal Horoscope | වෘෂභ හිමි ඔබේ ගති ලක්ෂණ | ලොතරැයි දිනුම් අංක මෙන්න | Wrushaba Lagnaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 123

  • @ユモトラミヤカンティ
    @ユモトラミヤカンティ 5 หลายเดือนก่อน +8

    මේ කියපු හැමදෙයක්ම වාගෙ සත්‍යයි. ස්තුතියි මහත්මයා. හැබැයි එකක් වැරදියි ආර්තමාර්තකාමි 😊

  • @deepaniajantha1570
    @deepaniajantha1570 9 หลายเดือนก่อน +18

    මම පොඩ්ඩක්වත් ආත්මාර්ථකාමී නැහැ.දේපල පවා සහෝදරයන්ට දුන්න.අම්මට පුදුම තරම් සැලකුව.ඒත් අන්තිමේ මට කවුරුත්ම නැති උනා

    • @thakshilasamanmalee5310
      @thakshilasamanmalee5310 8 หลายเดือนก่อน +1

      මම වගේ අපහාස ව්තරයි හැමදාමත් 😢

    • @lalitamaleni8996
      @lalitamaleni8996 4 หลายเดือนก่อน +1

      අනේ මටත් එහෙම තමයි

    • @nilanthisilva5868
      @nilanthisilva5868 22 วันที่ผ่านมา

      Matath

    • @namalih.d.3494
      @namalih.d.3494 9 วันที่ผ่านมา

      අඩේ මං හිතුවා මේ මට විතරක් කියලා නහනේ තව ගොඩ අය ඉන්නවා........මන්නම් වටෙන් නහැ මෙ අවුරුද්දෙ ඉද්දල්න් ගේමක් ගහනගන්නවයි​@@thakshilasamanmalee5310

  • @anushadias1328
    @anushadias1328 25 วันที่ผ่านมา +1

    කියපු දේවල් සේරම ඇත්ත බුදුසරණයි

  • @JagathAberathna-x1k
    @JagathAberathna-x1k 9 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤ පලමුව ඔබතුමාට දීර්ඝායුෂ ලැබීමට හේතු වෙවා ඹබ පැවසුවේ සත්‍යයක් මම උපන්නේ විෂභ ලග්නය හිමි බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      xi Theruwan Saranai.Suba Dawasak Wewa

  • @KwtCity-f5i
    @KwtCity-f5i 9 หลายเดือนก่อน +2

    ඔබතුමාට ගොඩක් පින් ගොඩක් ස්තූතියි බුදු සරණයි 🙏🙏🙏

  • @raneisujata8623
    @raneisujata8623 9 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏

  • @upamaliabayarathne4663
    @upamaliabayarathne4663 9 หลายเดือนก่อน +2

    ගුරු මහ දශාව පුරාම කරදර වින්දා ණය උනා ලෙඩ උණා ඔබ කියන දේ හරිම නිවැරදියි

    • @SumithSenarathna-ti6ht
      @SumithSenarathna-ti6ht 9 หลายเดือนก่อน +1

      ඔබ වගේම තමයි මාත්......

  • @shineisle2263
    @shineisle2263 9 หลายเดือนก่อน +3

    ස්තූතියි 🙏💐💐💐💐💐

  • @JagathAberathna-x1k
    @JagathAberathna-x1k 9 หลายเดือนก่อน +3

    ඔබතුමා ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      xi Theruwan Saranai.Suba Dawasak Wewa

  • @sathsarnipereraperera9205
    @sathsarnipereraperera9205 9 หลายเดือนก่อน +11

    Mama ව්‍ර්සබ සිකුරු මහා දසාව යන්නෙ කේන්දරෙ සිකුරු ඉන්නෙ 8 ඔබතුමා කිව්වේ ඔක්කොම .ඇත්ත .budusarai

    • @sisiraabeyratne6874
      @sisiraabeyratne6874 9 หลายเดือนก่อน

      Oyage sikuru maha dashawa den good luck. ...mage Rahu. ..sikuru 1

  • @dsdenginearing6263
    @dsdenginearing6263 9 หลายเดือนก่อน +5

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් හොදයි. කියන දේ කෙලින් කිඋවා. Thanks. බුදුසරණයි

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 9 หลายเดือนก่อน +1

    ගොඩක් දුරට ඇත්ත මාත් වෟෂභ ලග්නය ඔබතුමාට තෙරැවන්සරණයි🙏

  • @kanchanadilrukshi5334
    @kanchanadilrukshi5334 9 หลายเดือนก่อน +2

    හැමදේම ඇත්ත ❤️

    • @sisiraabeyratne6874
      @sisiraabeyratne6874 9 หลายเดือนก่อน

      Api selfish nehene itin. Oyath ehema ne

  • @nishi6597
    @nishi6597 9 หลายเดือนก่อน +1

    Oba.thuma.kiyana.dewal.sahathika.eththa.theruwan.saranai

  • @PriyanthiShanthimalaKank-mx6kg
    @PriyanthiShanthimalaKank-mx6kg 8 หลายเดือนก่อน

    ස්තුතී මහත්තයෝ,
    90% ඇත්ත කියව්නා,

  • @menakaabeyrathna6444
    @menakaabeyrathna6444 2 หลายเดือนก่อน +2

    ඔබ තුමාට තෙරුවන් සරණයි හැබැයි ආත්මාර්තකාමි නෑ මම කියපු අනිත් ඔක්කොම ඇත්ත.🙏

  • @DinushikaMAduwanthi-e1w
    @DinushikaMAduwanthi-e1w 12 วันที่ผ่านมา

    Good,resalt,tanks,mr,

  • @roshanweerasinghe6331
    @roshanweerasinghe6331 4 หลายเดือนก่อน

    ❤Sthuthi mahathmaya oba ithamath nihatha maiwa haridema kiyanawa❤

  • @Ravi56774
    @Ravi56774 9 หลายเดือนก่อน

    මමත් වෘෂභ මම ඉතාමත් උත්සාහයෙන් මගේ මූලික බලාපොරොත්තු ඉෂ්ට කලා මගෙ ඊලග ඉලක්කය වාහනයක් මැරෙන්න කලින් පුලුවන් වුනොත් 😢

  • @thoughts1624
    @thoughts1624 9 หลายเดือนก่อน +4

    ඔබතුමා යුද්දෙ තිබුන කාලේ front line හිටියද?88/89ත් මම හිටියා.දැන් වයස62යි.දන්නේ නැති හින්දයි අහන්නෙ ස්තුතියි. මමත් ලග්නේ නමි වෘෂභ .එකේ කුජ.ගුරැ 10.කියන්නේ නොවැරදිම රැකියාවක් .ස්තුතියි

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 9 หลายเดือนก่อน +3

    බොහෝම පින් ඔබතුමාට..🙏💚

  • @Lilly76485
    @Lilly76485 14 วันที่ผ่านมา

    Obathumage kathawa hariyatama hari

  • @DCPlive1528
    @DCPlive1528 8 หลายเดือนก่อน

    Wushaba lagna himiyanta budu saranai!

  • @menakashanthi9146
    @menakashanthi9146 9 หลายเดือนก่อน

    Good ideas gave you thanks

  • @yamunaherath6694
    @yamunaherath6694 9 หลายเดือนก่อน

    Me lagneta kiyapu gathi pawathum godak sameepai thank you

  • @priyangikasenerath2759
    @priyangikasenerath2759 9 หลายเดือนก่อน +1

    ගොඩක් ඇත්ත

  • @lalitamaleni8996
    @lalitamaleni8996 8 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි .සෑහෙන දුරට හරි.ඒත් කිසිම වාසියක් නම් පේන්නේ නැහැ

  • @nadeeshanisandareka9214
    @nadeeshanisandareka9214 9 หลายเดือนก่อน

    Valuable it...true

  • @SwarnaPathirana-f9v
    @SwarnaPathirana-f9v 9 หลายเดือนก่อน +2

    මම වෘෂභ , මමත් කැමති නෑ කාගෙ ගාවවත් වැටිල ඉන්න ඒත් මට ඔය කියපුවගෙන් කේන්තිය සහ නැති බැරි අයට දෙන එකනමෙකටම තියෙනවා අනිත්වා නම් තේරෙන් නෑ මට

  • @mmgunasingha9475
    @mmgunasingha9475 9 หลายเดือนก่อน

    Theruwan saranayi May good bless

  • @amilaillangasinghe2243
    @amilaillangasinghe2243 9 หลายเดือนก่อน +3

    මටත් හදහන බලාගන්න ඕනෑ ...ක්‍රමයක් තිබේද?

  • @amandidasanayaka9333
    @amandidasanayaka9333 9 หลายเดือนก่อน +4

    මම ත් මේ ලග්නේ මේ කියපු හැම දේම හරි

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      amandi Theruwan Saranai.Suba Dawasak Wewa

  • @jayanthimenike7804
    @jayanthimenike7804 26 วันที่ผ่านมา

    Oya kiyana siyalu dewal ma laga thiyenawa mm ushaba lagna hemi kenek

  • @champikapathirana701
    @champikapathirana701 7 หลายเดือนก่อน

    කේන්දරය බලවගන්න ඕනි කොහොමද සම්බන්ද වෙන්නෙ ලිපිනය හෝ දුරකථන අංකයක් දෙන්න පුඑිවන්ද

  • @PuspaLatha-b5g
    @PuspaLatha-b5g 5 วันที่ผ่านมา

    Mamath aethmartakaame naha vakugadovak parethyaga karala innae.

  • @kumaribalasuriya569
    @kumaribalasuriya569 9 หลายเดือนก่อน +1

    Budu saranai

  • @IreshaSadamali-e8w
    @IreshaSadamali-e8w 9 วันที่ผ่านมา

    Godak aththa kiyana dewal .eth Hoda dewal karanna giyama .eke narak thama wadiyenn labenne e ai.

  • @kidstalentep.s.2937
    @kidstalentep.s.2937 9 หลายเดือนก่อน +2

    අපේ ගෙදර මගේ අම්මා මම මහත්තයා දුව පුතා අපි පස්දෙනාම් වෘශබ බලපෑම් කොහොමද

    • @gunathilaka483
      @gunathilaka483 9 หลายเดือนก่อน +2

      eka niyamai .pudumai 💚💚💚💚

  • @ruvan73
    @ruvan73 9 หลายเดือนก่อน +2

    සම්පුර්ණ ඇත්ත

  • @denethpahasara9519
    @denethpahasara9519 9 หลายเดือนก่อน

    Serama eththa.obata sthuthi.

  • @kanchanamalaarangalla9355
    @kanchanamalaarangalla9355 9 หลายเดือนก่อน

    ඔබතුමා ට කතා කල හැකි විදිභක් දන්වන්න

  • @PrasannaKumara-y1v
    @PrasannaKumara-y1v 3 วันที่ผ่านมา

    😂mamat ursaba kiyan dawal ok tekak wanas wacana teya.mama ratamay suye p tekat ganna labemak na budusaranai

  • @SunethraWimalaweera
    @SunethraWimalaweera 9 หลายเดือนก่อน +1

    ඔබ තුමාට මගේ වේලාව බලලා දෙන්න පුලුවන් ද

  • @surangasuranga4949
    @surangasuranga4949 3 หลายเดือนก่อน

    කියපුදේවල් ඇත්ත

  • @ChamindaKandage-tc6om
    @ChamindaKandage-tc6om 9 หลายเดือนก่อน

    Oba thumata kiyala matath kendaraya bala ganna ona. Kohomada eya kara ganne.

  • @dsdenginearing6263
    @dsdenginearing6263 9 หลายเดือนก่อน

    ඔබතුමාව හමුවෙන්නේ කොහොමද.. On line බලන්න පුලුවන්ද. එනවනම් කවදද එන්න ඕන.

  • @pgwssantha6188
    @pgwssantha6188 9 หลายเดือนก่อน

    Machan obalata grahayo vikunanne natuwa jewat vennavidihak nadda me rate mnissu pau

  • @renukapriyanthi233
    @renukapriyanthi233 9 หลายเดือนก่อน

    Nikan handahana balaganna puluwanda

  • @vinusl8025
    @vinusl8025 9 หลายเดือนก่อน +1

    බොහොම පිං ❤🙏

  • @sriyaniabesinghe545
    @sriyaniabesinghe545 9 หลายเดือนก่อน

    Theruwan saranai

  • @jagathrajapaksa
    @jagathrajapaksa 5 หลายเดือนก่อน

    ඔබ හොදට තේරැමි කරල දෙනව බෝහොම හොදයි

  • @dishansri1270
    @dishansri1270 9 หลายเดือนก่อน

    Mamath..wshaba hebeyi athmartha kami ne....????

  • @DilshanaVimukthi
    @DilshanaVimukthi 8 หลายเดือนก่อน

    හැමදේම හරියටම කිව්ව

  • @utailors2408
    @utailors2408 9 หลายเดือนก่อน

    ඔබතුමා ගෙන් කෙන්ද්‍රය බලවගන්නෙ කොහොමද ?

  • @champaerandathi6992
    @champaerandathi6992 8 หลายเดือนก่อน +1

    කාර්යාලය කොහේද

  • @NilanthaJayawardhana-ym6tj
    @NilanthaJayawardhana-ym6tj 9 หลายเดือนก่อน +2

    මට ත් වෙලව බලන්න ඕනේ ඒ සදහා මම මොනවා ද කර. න්න ඕනේ

  • @sujanishiromala6215
    @sujanishiromala6215 4 หลายเดือนก่อน

    Okkoma hari kiuwa

  • @sujan5381
    @sujan5381 22 วันที่ผ่านมา

    ❤❤❤

  • @ramaniwickramasinghe5894
    @ramaniwickramasinghe5894 9 หลายเดือนก่อน +3

    කියපු ඒවා ගොඩාක් ඇත්ත

  • @mallikaamaranayake2536
    @mallikaamaranayake2536 26 วันที่ผ่านมา

    වට්සැප් එකෙන් වැඩ කරගන්න පුලුවන්නම් කියන්න😊

  • @erandiliyanage3957
    @erandiliyanage3957 9 หลายเดือนก่อน +1

    වෘෂභ ලග්න​, වෘෂභ නවාංශක​........ පලල් නලල නම් අනිවාර්යෙන්ම තියෙනවා.

    • @sisiraabeyratne6874
      @sisiraabeyratne6874 9 หลายเดือนก่อน

      Lassanaiiiiiiiiiii godak oya

    • @sisiraabeyratne6874
      @sisiraabeyratne6874 9 หลายเดือนก่อน

      Hadisi dana labayak lebena widihak tamai dena ganna one. Neda. Mage sikuru 1

  • @ManjulaDesilva-xu5hn
    @ManjulaDesilva-xu5hn 10 วันที่ผ่านมา

    අනේ මට නම් ප්‍රශ්න විතරයි හැම දාම දුක විතරයි කරන ජොබ් එක පවා නැති උනා

  • @lalitamaleni8996
    @lalitamaleni8996 8 หลายเดือนก่อน

    මම වෘෂභ .මකර නවාංශක.

  • @SurangaJeewan-o8j
    @SurangaJeewan-o8j 6 หลายเดือนก่อน

    Oba kiyana de hariyata hari

  • @abeykoonabeykoon8025
    @abeykoonabeykoon8025 9 หลายเดือนก่อน

    😊😊😊😊😊

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 9 หลายเดือนก่อน +1

    100%100yak rigth teruwan saranai obathumata 🙏🙏🙏🙏

  • @HAMEESHA618
    @HAMEESHA618 9 หลายเดือนก่อน

    stuti sir

  • @DillDilrukshi
    @DillDilrukshi 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @KwtCity-f5i
    @KwtCity-f5i หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

  • @nuwankulasekara9598
    @nuwankulasekara9598 8 หลายเดือนก่อน

    Ombawa sambanda kara ganimata whatsapp no eka labadenna sthuthi❤

  • @malikwt6387
    @malikwt6387 9 หลายเดือนก่อน

    Mage keandraya balaganna heakie kramayak kieyanna.

  • @swarnatv6527
    @swarnatv6527 7 หลายเดือนก่อน +1

    මේ වීඩියෝවේ සඳහන් වන ටෙලිෆෝන් නම්බර් එක වැඩ කරන්නේ නැහැ. ඔබතුමාගේ වැඩ කරන නම්බර් එකක් මට ලබා දෙන්න

  • @sujan5381
    @sujan5381 9 หลายเดือนก่อน

  • @mamchaild6778
    @mamchaild6778 9 หลายเดือนก่อน +46

    මමත් වෘෂභ තමයි. හැබැයි ඔය කියන විදිහට ආත්මාර්ථකාමී බව නැහැ නෙ.

    • @sisiraabeyratne6874
      @sisiraabeyratne6874 9 หลายเดือนก่อน +6

      Ekane

    • @krishanthipathmaseeli7083
      @krishanthipathmaseeli7083 9 หลายเดือนก่อน +1

      ඒකනම් ඇත්ත

    • @VijithaDasanayaka-i1r
      @VijithaDasanayaka-i1r 9 หลายเดือนก่อน

      Eka aththa

    • @VijithaDasanayaka-i1r
      @VijithaDasanayaka-i1r 9 หลายเดือนก่อน

      Eka aththa

    • @Ravi56774
      @Ravi56774 9 หลายเดือนก่อน +2

      මමත් වෘෂභ තමා හැබැයි මම ඉතාමත් උත්සාහ වන්තව යම් තැනක අංක 6 , ක පඩියක් ගන්නව ආත්මාර්ථ නම් නෑ පවුලේ හෝ නෑදෑ කාගෙ හරි ලෙඩ දුක් මරන වලදි මම තමා ඉදිරිපත් වෙලා ඒ කටයුතු කරන කෙනා හැබැයි නිකරුණේ නාස්ති කරන්නේ නෑ අරපිරිමැස්මෙන් තමා

  • @deepanidilrukshi1375
    @deepanidilrukshi1375 9 หลายเดือนก่อน +2

    මටත් හදහන බලාගන්න ඕනෙ .කෝමද කරන්නේ

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      deepani Theruwan Saranai.Suba Dawasak Wewa

  • @ganeshudana351
    @ganeshudana351 9 หลายเดือนก่อน

    👍👍👍👍👍🙏

  • @sirinisrikumari5341
    @sirinisrikumari5341 9 หลายเดือนก่อน +3

    ඔබතුමා මේ ඉර්ෂිවරු විසින් දේශිත ශාස්ත්‍රය දේශනා කරන ගමන් දෙවියො නෑ කියනව එහෙම නම් දිව්‍යලෝක වල ඉන්නෙ කවුද? සාර අසංකෙය්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරල අපේ බුද්න් බුදුවුනෙ අවසානෙට තුෂිත දිව්‍ය ලෝකෙ ඉඳගෙන පස්මහ බැලුම් බැලුවෙ මොනවද ඔබ මේ කියන්නෙ විශ්වයෙ පැවැත්ම තියෙන්නෙ දිව්‍ය මනුෂ්‍ය අමනුෂ්‍ය සියලු කොටස් වල එකතුවෙන් යක්කු ත් ම්න්ස්සුන්ට දෙවියන්ට උදව් කරම්න් යන සසර ගමනක් තියෙන්නෙ ඔය හැම ලග්නෙකටම අධිපති ග්‍රහය්න්ට උරුම දෙවියන් ඉන්නව ඒ අය තමයි ඒ ඒ අයා උපකාර කරන්නෙ දෙවියන් නැහැ නෙවෙයි ඉන්නව එච්චරයි කියන්න තියෙන්නෙ

    • @tanitaruwaki
      @tanitaruwaki 6 หลายเดือนก่อน +1

      ඒක තමයි.ග්‍රහයො ගැන කතා කරන්නේ දෙවියන් නෑ කියලා කියන්නේ.මෙයා හිතන් ඉන්නෙ එයා දියසෙන් කියලනෙ.

  • @NilanthaJayawardhana-ym6tj
    @NilanthaJayawardhana-ym6tj 9 หลายเดือนก่อน

    මට ත් වෙලව බල ගන්න ඕන

  • @TharinduSenanayake108
    @TharinduSenanayake108 5 หลายเดือนก่อน

    ඔක්කොම හරි හැඩහුරුකම් නම් ගැලපෙන් නෑ 😒

  • @Sanjayapiumal
    @Sanjayapiumal 13 วันที่ผ่านมา

    ආත්මාර්ථකාමී සහ සකසුරුවම් බව නම් නැහැ

  • @lalitamaleni8996
    @lalitamaleni8996 4 หลายเดือนก่อน

    ඔය කියන ලක්ෂණ ඔක්කොම හරි ඒත් ධනය නම් ඇත්තෙන්ම නැහැ.තියෙන දේ නැති නාස්තුඉ වෙනවා

  • @MalkiRenu
    @MalkiRenu 9 หลายเดือนก่อน

    Mamath ushaba laknaye . Mata podi gataluwak tiyanawa mama hariyatama ushaba laknayeda kiyala. Mokada mama epadila tiyenne rohalaka nenei maga ape ammata welawa poddak ahA meha wela akata mokada karanne mahatthayo

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 9 หลายเดือนก่อน +2

    Budu saranay😂😂

    • @VishwaMuhurthaya
      @VishwaMuhurthaya  9 หลายเดือนก่อน

      piyan Theruwan Saranai.Suba Dawasak Wewa

  • @ShamodRandima
    @ShamodRandima 4 หลายเดือนก่อน

    Wrushaba kawuvathma athmarthakami naha

  • @SaranguhewagePriyanthi-w4k
    @SaranguhewagePriyanthi-w4k 14 วันที่ผ่านมา

    Ko anka

  • @Siril-d6t
    @Siril-d6t 25 วันที่ผ่านมา

    😂keyapu de aththai athmarthakamee nehe

  • @renukapriyanthi233
    @renukapriyanthi233 9 หลายเดือนก่อน +1

    Kulu haraka sankethaya

  • @nadeeshani8627
    @nadeeshani8627 9 หลายเดือนก่อน

    Oyata b s

  • @nimalasiribatepolage-vf1nq
    @nimalasiribatepolage-vf1nq 9 หลายเดือนก่อน +1

    Tel. No is wrong

  • @sarojinidelanerolle6123
    @sarojinidelanerolle6123 9 หลายเดือนก่อน

    KO

  • @Nima9977
    @Nima9977 8 หลายเดือนก่อน +1

    බොහෝමත්ම පින් ඔබතුමාට 🙏

  • @KwtCity-f5i
    @KwtCity-f5i 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබතුමාට ගොඩක් පින් ගොඩක් ස්තූතියි බුදු සරණයි

  • @indranibamunuge667
    @indranibamunuge667 9 หลายเดือนก่อน +2

    Theruwan saranai

  • @sujanishiromala6215
    @sujanishiromala6215 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @janakamadushanka-k6i
    @janakamadushanka-k6i หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sujanishiromala6215
    @sujanishiromala6215 16 วันที่ผ่านมา +2

    🙏🙏🙏