මීන ලග්නය 2025 ලග්න පලාපල | Meena Lagna palapala 2025 Pisces Prediction | Poorindha Astrology

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025
  • මීන ලග්නය 2025 ලග්න පලාපල | Meena Lagna palapala 2025 Pisces Prediction | Poorindha Astrology
    #weeklyhoroscope
    #lagnapalapala
    #2025
    #astrology
    #horoscopepredictions
    #aries
    #taurus
    #gemini
    #cancer
    #leo
    #virgo
    #libra
    #scorpio
    #sagittarius
    #capricorn
    #aquarius
    #pisces
    #2025LagnaPalapalaMesha
    #2025Lagnapalapalawrushaba
    #2025Lagnapalapalamithuna
    #2025LagnaPalapalaKataka
    #2025LagnaPalapalaSinha
    #2025lagnapalapalakanya
    #2025LagnaPalapalaThula
    #2025LagnaPalapalaWrushchika
    #2025LagnaPalapalaDanu
    #2025LagnaPalapalaMakara
    #2025LagnaPalapalaKumba
    #2025LagnaPalapalaMeena
    #2025ApaPanchangaLitha
    #2025LithaF
    #2025sinhalalitha
    #2025ApaLitha
    #2025SinhalaNakathCharithra
    #2025Nakath
    #2025HunuPalapala
    #2025HasthaReka
    #2025Vasthu
    #2025SihinaPalapala
    #2025Anaweki
    #2025_ලග්න_පලාපල
    #grahamaru
    #sikurumaruwa
    #budamaruwa
    #ravimaruwa
    #monthlyhoroscope
    #srilankahoroscope
    #srilankaastrology
    #sinhalaastrology
    #poorindha
    #0712431599
    #godamunna
    #dinesh
    #wedakama
    #මේෂ ලග්න පලාපල
    #වෘෂභ ලග්න පලාපල
    #මිථුන ලග්න පලාපල
    #කටක ලග්න පලාපල
    #සිංහ ලග්න පලාපල
    #කන්‍යා ලග්න පලාපල
    #තුලා ලග්න පලාපල
    #වෘශ්චික ලග්න පලාපල
    #ධනු ලග්න පලාපල
    #මකර ලග්න පලාපල
    #කුම්භ ලග්න පලාපල
    #මීන පලාපල
    #weeklyhoroscope
    #lagnapalapala
    #2024
    #astrology
    #horoscopepredictions
    #aries
    #taurus
    #gemini
    #cancer
    #leo
    #virgo
    #libra
    #scorpio
    #sagittarius
    #capricorn
    #aquarius
    #pisces
    #2024LagnaPalapalaMesha
    #2024lagnapalapalawrushaba
    #2024lagnapalapalamithuna
    #2024LagnaPalapalaKataka
    #2024LagnaPalapalaSinha
    #2024lagnapalapalakanya
    #2024LagnaPalapalaThula
    #2024LagnaPalapalaWrushchika
    #2024LagnaPalapalaDanu
    #2024LagnaPalapalaMakara
    #2024LagnaPalapalaKumba
    #2024LagnaPalapalaMeena
    #2024ApaPanchangaLitha
    #2024LithaF
    #2024sinhalalitha
    #2024ApaLitha
    #2024SinhalaNakathCharithra
    #2024Nakath
    #2024HunuPalapala
    #2024HasthaReka
    #2024Vasthu
    #2024SihinaPalapala
    #2024Anaweki
    #2024_ලග්න_පලාපල
    #grahamaru
    #sikurumaruwa
    #budamaruwa
    #ravimaruwa
    #monthlyhoroscope
    #srilankahoroscope
    #srilankaastrology
    #sinhalaastrology
    #poorindha
    #0712431599
    #godamunna
    #dinesh
    #wedakama

ความคิดเห็น • 47

  • @kumarikumari596
    @kumarikumari596 20 วันที่ผ่านมา +37

    මම.කාට.කොහොම.කරත්..මොනවද.කරේ.කියල.තමයි..මගෙන්.අහන්නේ..මගෙන්.එහෙම.අහන.හැමටම..මම.කියන්නේ.මම.මොනවද.කරේ.මම.මොනවද.නොකරේ.කියල.ඔයාලගේ.හිතට තට්ටු.කරල.අහන්න.කියල..සිත්.තැවුල්.ව්තරමයි.🙏🙏🙏..ස්තුයි .ඔබට..

    • @sajiwanisilwa6127
      @sajiwanisilwa6127 20 วันที่ผ่านมา +1

      ජනවාරි මාසය කොහොමද

    • @shanip.g3456
      @shanip.g3456 20 วันที่ผ่านมา +3

      අනේ අමිිමෝ ඒක නමිි ඇත්ත..හොඳම එකෙන් කළත් අහන්නේ මොනාද කලේ කියලා 😂

    • @ChanDima-s5p
      @ChanDima-s5p 19 วันที่ผ่านมา +6

      ඒක නම් ඇත්ත .සම්පූර්න .කවදාවත් හොදක් නම් කිය්න්නෙත් නැ මීන ලග්නේ ඇවිල්ල ඉන්නෙම පෙඅ පව් ගෙවන්නම වගේ .. ..2030 ඒරාශ්ටක කාලේ ඉවර වෙනකම් ජීවත් උනෝත් ඇති...

    • @lakshikaanthony4292
      @lakshikaanthony4292 19 วันที่ผ่านมา +1

      Ammo magenut ehemai deiyane kochchara kalat

    • @chamodiwasana8244
      @chamodiwasana8244 19 วันที่ผ่านมา

      මටත් ඒ වගේමයි 😓😔

  • @dilanisrimali4813
    @dilanisrimali4813 7 วันที่ผ่านมา +1

    ස්තූතී ඔබ තුමාට. තුනුරුවන් සරනයි 🙏🙏🙏

  • @nadikanadi3944
    @nadikanadi3944 19 วันที่ผ่านมา +8

    මම ඉන්නෙ රට මම ත් මීන ලග්න හිමි කාන්තාව ක් මෙච්චර කාලයක් මම මට කියල දෙයක් කර ගෙන ම නැ කරේම අනුන්ගෙ සතුට වෙනුවෙන් එත් කවදාවත් හොදක් නම් අහල නැ මම අපහාස බැනුම් වේදනා විතරමයි ජීවිතය උනෙ බලමු.ලබන අවුරුද්ද ඔබ තුමාට තෙරුවන් සරනයි.🙏🙏

  • @EmdimaAnoja
    @EmdimaAnoja 8 วันที่ผ่านมา +1

    ඔබතුමා ලබා දුන් තොරතුරු ජීවිතේ ඉදිරි ගමනට සාර්ථකත්වය ලබා දෙයි තෙරුවන් සරණයි

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff 20 วันที่ผ่านมา +6

    ඔබ තුමා කීව දේවල් හරි.මමත් මීන.මොන කරදර ආවත් බන අහලා හිත නිවා ගන්නවා.මම මුදල් පරිහරණය කරන්නෙ නැහැ .ඒ නිසා තමයි මේ තරමින් බේරුනේ.ඔබ තුමාටත් 2025 ජයෙන් ජයම වේව!

  • @dilharasathsarani5595
    @dilharasathsarani5595 19 วันที่ผ่านมา +7

    ඔබතුමා කියන දේවල් 99% හරි.. ඇත්තටම පිං ගොඩක්.. 🙏

  • @Rsachininavodya
    @Rsachininavodya 20 วันที่ผ่านมา +2

    බොහොම පින් ඔබතුමාට මේ අනාවැකිය කිව්වාට ඔබතුමා කියපු දේවල් සේරම ඇත්ත ඔබතුමාගේ හැදුවඩු. 15:43 දෙමව්පියන්ටත් බොහොම පින් සිද්ධ වෙනවා තෙරුවන් සරණයි

  • @SujaniSunethra
    @SujaniSunethra 7 วันที่ผ่านมา +1

    ❤🎉🙏

  • @doggie3174
    @doggie3174 20 วันที่ผ่านมา +7

    3:55 මීන ❤

  • @sawmtalewdeniya7442
    @sawmtalewdeniya7442 17 วันที่ผ่านมา +2

    26:22 Oba mage gana thamai qwe hama dema ahimiing una 2024di hadapu gedara pawa aiming una namuth deviyan wahansa mawa ath hariye ne ❤❤

  • @ApsaraFernando-g8n
    @ApsaraFernando-g8n 13 วันที่ผ่านมา +1

    මන් හිතනවා ජොඉතිස්ස්‍ය කියන්නෙ ජිව්තෙට කල් තියා වැරදීමට තියෙන හැම දෙයක්ම අවබෝධ කරගෙන ධර්මානුකුලව ජිවත් වෙලා කරදර අඩු කරගෙන ජිවත් වෙන්න තියෙන ලොකු උදවුවක් එක ගොඩාක් වට්නවා අපි හැමෝටම

  • @vjvvhavec9089
    @vjvvhavec9089 13 วันที่ผ่านมา +2

    ම්න.කවදාවත්.හොදක්.නැහැ.
    මම.අව්වාහක.කාන්තාවක්.
    මම.කතෝලික.දෙවියන්.සමග.සිට්න.අයට.කරදරයක්.නෑ
    ස්තුතියි .ඔබට.🙏🙏🙏❣️❣️❣️

  • @ruwanchamarajayathissa2235
    @ruwanchamarajayathissa2235 18 วันที่ผ่านมา +1

    ❤❤❤ 100% hariyatama kiuwa oba tumata Jayawewa 🙏🙏

  • @lifeofadele6014
    @lifeofadele6014 19 วันที่ผ่านมา +1

    ශා සුපිරි චැනල් එකක් ❤

  • @KumariKumari-ds7uz
    @KumariKumari-ds7uz 19 วันที่ผ่านมา +2

    ස්තුතියි ඔබ තුමාට...මම ⁣ඉන්නෙ රට..මාර්තු අවසානයේ ලංකාවට එන්න ඉන්නෙ...ඇවිත් කෑම..රසකැවිලි බිස්නස් එකක් ගැන හීන මව මව හිටියේ ..දැන් නමි බය නැතුව ඒ වෙනුවෙන් කැප වෙලා පරිස්සමෙන් වැඩ කරගන්නවා..

  • @ChanDima-s5p
    @ChanDima-s5p 18 วันที่ผ่านมา +5

    මීන වලට හොද උන දවසක් ජීවිතේට අහල නෑ....මම දැනටත් කරන්න පුලුවන් ඔක්කොම කරල මොනාද කලේ අහගන්නව හැමදාම... පුදුම කරදර ජීවිතයක් සතුට කියන දේ නම් දන්නෙ නෑ...දුක නම් හොදින්ම දන්නවා...ඒ තරම් එපා වෙලා.ජීවිතේ 2030/ වෙනකම් අල්ලන් ඉන්න තියා 2025 පහු වෙනකම් වත් අමාරුයි.ඒ තරම් විදවනවා.... ගෙදර අයමයි හැමදාම මගේ සතුට නැති කරන්න භාදා කරන්නම හේතු උනේ ..සසාර වෛර වගේ...හොදක් වෙන දවසක් අහන්න වෙන එකක් නෑ නේද...මහත්මයා..

  • @DilrukshiNilanthi
    @DilrukshiNilanthi 20 วันที่ผ่านมา +3

    ඔබතුමා මන් gana තමා කිව්වේ .ඔබතුමා ට පින්

  • @RakshithaBeminiwatte
    @RakshithaBeminiwatte 19 วันที่ผ่านมา +3

    Kawadada meena lagnayata hodak kiyanne..jiwithe wetenna oni binduwatama wetila inne..merenna hithenwa welawakata..ane hitha sanasenna deyak kiyanna. Oba thumata pin

  • @dilininisansala3859
    @dilininisansala3859 10 วันที่ผ่านมา +1

    Oba tuman kiyana sama dayakma maga giwitat tiyanaw

  • @DeepaWajirani
    @DeepaWajirani 19 วันที่ผ่านมา

    Obatumata godak pin

  • @ShalindaMadu-n9z
    @ShalindaMadu-n9z 16 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @wajiramalaperera9907
    @wajiramalaperera9907 20 วันที่ผ่านมา +2

    මල්ලී බලන්හීටීයෙමීනලක්නයදනකමීඔයාටදෙවීපීහීටයි❤

  • @wajiramalaperera9907
    @wajiramalaperera9907 15 วันที่ผ่านมา +1

    සූබනවවසරක්වොවාමල්ලීඔයාඇතු ලුසීයලුදෙනාටදෙවීපීහීටයී

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 20 วันที่ผ่านมา +8

    මීන ලග්න උන්ට හොදක් වෙන වසර 2030 වත් වෙයිද

  • @SumuduLatha
    @SumuduLatha 19 วันที่ผ่านมา

    Oba.thuma.kiyana.dewal.hari.mamath.mina.mudal.hAmba.karanawa.vitarai.ethuru.na.thank.you

  • @Niluwarnakulasuri
    @Niluwarnakulasuri 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @BuddikaaberathnaAberathna
    @BuddikaaberathnaAberathna 20 วันที่ผ่านมา +3

    Mahatthaya kohchara mahanshi wela weda karath kisima ithuruwak ne math mina lagna ne

  • @raneeshasathsaraniRankothp-j6c
    @raneeshasathsaraniRankothp-j6c 17 วันที่ผ่านมา +1

    Matath Sarawak Naha

  • @DilrukshiNilanthi
    @DilrukshiNilanthi 20 วันที่ผ่านมา

    ඔබතුමා මන් gana තමා කිව්වේ .ඔබතුමා ට පින් 14:18

  • @AyeshasandamaliThambavita
    @AyeshasandamaliThambavita 20 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @mohanathula
    @mohanathula 19 วันที่ผ่านมา +1

    ජනවාරි වල මගේ පැටියා ගෙන්න ඉන්නේ❤

  • @DineshaLakminiRajakaruna-cb8kp
    @DineshaLakminiRajakaruna-cb8kp 19 วันที่ผ่านมา +1

    Ane mmt druwek bala oroththuwen inne

  • @dinushasandaya3609
    @dinushasandaya3609 18 วันที่ผ่านมา +1

    මමත් මින මට මගෙ joba එක පවා නැති උනා කරේත් පින් පිරෙන රස්සාවක් මගෙ වෙලා කොලෙ ප්‍රසනයකඩ

    • @dinushasandaya3609
      @dinushasandaya3609 18 วันที่ผ่านมา

      අනික මං පොඩි පොඩි බිස්නස් කිපයකම පටන් ගත්තා එත් එක්කවත් හරයන්නෙ නැහැ ජිවිතෙත් එපා වෙලා මෙ අවුරුද්දේවත් හරිය

  • @Roshansagara-lv6qb
    @Roshansagara-lv6qb 19 วันที่ผ่านมา

    Hamadaama ohoma kiuwa eth apita duka nathiwin wadiy

    • @Tmdineshgodamunna
      @Tmdineshgodamunna  19 วันที่ผ่านมา

      මමනම් හැමදාම කියලා නැහැ.... අනික මම දෙයක් කියලා දෙන්නේ ඉදිරිය යහපත් කරගන්න

  • @jennygabiazon7208
    @jennygabiazon7208 9 วันที่ผ่านมา +1

    ❤❤❤