'' මිනිස්සු ගස් ගල් වඳින්නෙ හිතේ තියෙන බයට...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2023
  • මේ පැයේ බරපතලම අභියෝගයට ලක් වී ඇත්තේ ඇත්ත කුමක්ද යන්නයි.
    අපගේ එකම අරමුණ ඇත්ත දිනවීමයි.
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    / sepalamarasinghe
    Whatsapp - 0716036664
    Email - 3minutesswarnakumara65@gmail.com
    30-08-2023 Video #46
    #saythetruth
    #sepal
    #sepalamarasinghe
    #srilanka
    #prison
    #police
    #politics
    #ranilwickremesinghe
    #gotabayarajapaksa
    #mahindarajapaksa
    #jvp
    #npp
    #aragalaya
    #protest
    #humanity
    #2023
    #discussion
    #interview
    #talkshow
    #art
    #fashion
    #film
    #producer
    #production

ความคิดเห็น • 63

  • @saythetruth-sepal
    @saythetruth-sepal  11 หลายเดือนก่อน +11

    අපගේ අලුත්ම සමාජ දේශපාලනික නාළිකාව....
    SAY the TRUTH
    '' මිනිස්සු ගස් ගල් වඳින්නෙ හිතේ තියෙන බයට...''
    👉 th-cam.com/video/bdwqBv1ROjE/w-d-xo.html

  • @sangama3201
    @sangama3201 11 หลายเดือนก่อน +49

    මේ හාමුදුරුවෝ කාලයෙන් කාලයට ගෙනත් කාලීන කරුණු විග්‍රහ කරගන්න හැකිනම් ගොඩක් වටිනවා. ❤

  • @nuwanperera8140
    @nuwanperera8140 11 หลายเดือนก่อน +35

    අතරමං වෙලා ඉන්න ගිහි සමාජයට මෙම හාමුදුරුවන්ගේ විග්‍රහය ගොඩාක් වටිනවා ..කරුනාකර මෙම වැඩ සටහන ඉදිරියටත් කරන්න ..ස්තූතියී ..❤🙏👍

    • @anuraedirisinghe1823
      @anuraedirisinghe1823 11 หลายเดือนก่อน +3

      ගිහි විතරක් නෙමෙයි,පැවිදි සමහරුත් අතරමං වෙලා ඉන්නෙ.

    • @malanialwis6080
      @malanialwis6080 2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @niroshanprasannakowilthann797
    @niroshanprasannakowilthann797 11 หลายเดือนก่อน +17

    ජෝර්ජ් පුලුවන්ද ඔය සාකාච්චාව එපිසෝඩ් විදියට දිගටම කරන්න සෑහෙන්න වටිනව,,දැන් පන්සල් වල වැඩිපුර කරන්නෙ සන්දර්ශණ ඒකයි,,මේ තරමට පිරිහුනේ

    • @sdwkk1
      @sdwkk1 11 หลายเดือนก่อน +4

      ඒකනම් ඇත්තටම වටිනවා

  • @harshinadeekaliyanage5919
    @harshinadeekaliyanage5919 11 หลายเดือนก่อน +13

    මේවා තමයි ජාතික මෙහෙවරයන් ජාතිවාදය ආගම්වාදය වහ්වාදය වපුරනඑක නෙවෙයි ස්තූතියි ජෝර්ජ් මේ වහන්සේව නිතරම ගෙන්වන්න

  • @ashansangeeth5098
    @ashansangeeth5098 11 หลายเดือนก่อน +22

    අනිවාර්යයෙන් මෙ වැඩ සටහන ඉදිරියට යායුතුයි ජනතාට බොහොවැදගත් වෙනවා

  • @athukorala8072
    @athukorala8072 11 หลายเดือนก่อน +10

    මුන් වහන්සේ බුදු දහම ගැන කරන විග්‍රහය අති ව්ශ්ශිෂටයි බුද්ද දර්මය විනාශය කරා ගෙන නිගන්ට පුත්ත්‍ර්‍ යො කිපෙනු වැලක්විය නොහැක සත්තිය නොසඟවා පවසන පින්වත් හාමුදුරුවන්ට හා ඔබ සදා වාසනාවන්

  • @hemarathnabandara776
    @hemarathnabandara776 11 หลายเดือนก่อน +18

    සමාජය ගොඩනැගීගෙන එන භව පෙනෙනවා

  • @samithumethnula998
    @samithumethnula998 11 หลายเดือนก่อน +8

    ජෝජ් මේ විදිහට දිගටම මල බැදුණු මොට ඔළු ගෙඩි ටික හෝදමු ❤

  • @user-kw2hk9hl7z
    @user-kw2hk9hl7z หลายเดือนก่อน

    ඉතාමත් වටිනා කාලීන සංවාදයක් .අගයමි.👍👍👍👍👍

  • @nandanabandara2570
    @nandanabandara2570 11 หลายเดือนก่อน +5

    නිර්මල දහම පිළිබඳ වර්තමාන සමාජයේ අවබෝධය සඳහා මේ සාකච්ඡාව වැදගත්
    තවත් සාකච්ඡා ඉදිරියටත් කරන්න

  • @sumithjayasinghe6898
    @sumithjayasinghe6898 11 หลายเดือนก่อน +7

    සුපිරිම සුපිරි වැඩ සටහනක් දිගටම මේක කරගෙන යන්න අඳුරෙන් එළියට එක මනුස්සයෙක් හරි ගේන්න පුළුවන් නම් ඊට කියන්න බැරි තරම් මහා විශාල දෙයක් සුබ පතනවා පටිසෝතගාමී මෙම වැඩසටහනට

  • @sarathsudusinghe2452
    @sarathsudusinghe2452 11 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම අති විෂිශ්ටයි. පද පරම උන්නාන්සේලා පදපරම උපාසක ඇත්තන්ට දෙසන ධර්මය දිහා බැලුවම බුදුදහම කොතන නතර වේද කියල හිතා ගන්න බෑ.

  • @maheshjayasundara5088
    @maheshjayasundara5088 11 หลายเดือนก่อน +10

    ඉතාමත් වැදගත්......🙏🙏🙏🙏

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 11 หลายเดือนก่อน +4

    බොහෝදේ ඉගෙනගන්න පුලුවන් දැනුමක් ලැබෙනවා ..

  • @upalijayasinghe5164
    @upalijayasinghe5164 11 หลายเดือนก่อน +6

    සංවරව , ස්ථානයේ ගෞරවය රැකෙන ලෙස ඇඳීම සුදුසුයි.සුදු ඇඳුම් වල යටට අඳින ඇඳුම් පේනවා. ඒ නිසා ඒක වැහෙන්න තව ඇඳුම් ඇඳගෙන උඩට සුද ඇඳිය යුතුයි. අපි වාගේ ග්‍රීෂ්ම රටකට මෙය අමාරුයි.

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 11 หลายเดือนก่อน +2

    This is the real budisam discussion. Well done

  • @darshaniemahadmellage6546
    @darshaniemahadmellage6546 11 หลายเดือนก่อน +6

    godak watinawa..🙏🙏

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 11 หลายเดือนก่อน +5

    පැහැදිලියි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏ස්තුතියිය නිවේදක මහතාට ! 45:06

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 11 หลายเดือนก่อน +2

    කතාව සහතික ඇත්ත හාමුරුවනේ

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 11 หลายเดือนก่อน +4

    Superb

  • @madhukawithanage767
    @madhukawithanage767 11 หลายเดือนก่อน +2

    George, please continue to do this conversation as this will open to path for search early budisum that compltely desepieard today.

  • @MrDpsrilanka
    @MrDpsrilanka 11 หลายเดือนก่อน +5

    ❤👍

  • @xxxxc860
    @xxxxc860 2 หลายเดือนก่อน

    එතකොට ශ්‍රී මහ බෝධියට සහ ගල් පිලිම වලට වන්දනා කිරීම?

  • @jenetteweliwita825
    @jenetteweliwita825 11 หลายเดือนก่อน +3

    harima watina pahada deemak
    . ....

  • @bandulagunawansa104
    @bandulagunawansa104 11 หลายเดือนก่อน +3

    Great discussion. Hope all buddisht thero would listen to this. George great compliment to you. You're doing this so well.

  • @brightdays555
    @brightdays555 11 หลายเดือนก่อน +1

    Really good discussion. I learnt more about bhuddisam. Very advanced. Please do another vedio like this.

  • @samanthakumaradezoysa5666
    @samanthakumaradezoysa5666 7 หลายเดือนก่อน +1

  • @gayanijohn4776
    @gayanijohn4776 11 หลายเดือนก่อน +3

    👍👍👍

  • @ArjuneeRanathunga
    @ArjuneeRanathunga 11 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @lalbakmeedeniya2734
    @lalbakmeedeniya2734 11 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍👍👍👍

  • @ransikaravinath8386
    @ransikaravinath8386 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤

  • @gamikaya5968
    @gamikaya5968 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @buddhikaweerasinghe7969
    @buddhikaweerasinghe7969 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @charitha721
    @charitha721 11 หลายเดือนก่อน +1

    ❤🙏🙏🙏

  • @Archi_007
    @Archi_007 11 หลายเดือนก่อน +1

    Thank you for a good discussion. in my opinion it is a deep religion which is based on mind,
    and how to control at the same time developing it.

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 หลายเดือนก่อน

    🇨🇦🇱🇰💯🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwankapila600
    @ruwankapila600 11 หลายเดือนก่อน +1

    😮

  • @sarasavi7898
    @sarasavi7898 11 หลายเดือนก่อน

    ඔවාදෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට.

  • @w.m.gayaveepojiwemalyadesi3889
    @w.m.gayaveepojiwemalyadesi3889 11 หลายเดือนก่อน +2

    👍🏻💐

  • @yasopathiraja7068
    @yasopathiraja7068 2 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේලා දැනුවත් කිරීමේ වැඩසටහන් නැත්තේ ඇයි

  • @chandanafernando8531
    @chandanafernando8531 11 หลายเดือนก่อน +1

    වායාම , සති. සමාධි යන අංග තුන කුඅල් සහ අකුසල් දෙකටම පොදුයි. ආර්‍ය නොවෙන මේ. අංග අට අප තුල සෑම විටකම ක්‍රියාත්මක වෙනවා.

  • @herbertperera8836
    @herbertperera8836 11 หลายเดือนก่อน +4

    Parden me for writing in English. It was said a married person cannot become a Bhikkhu without consent. But Prince Sidharte did just that leaving his wife and new born baby. In the previous talk it was said about the status of women with Lord Buddha. But he refused confer 20:18 Upasambadha to Prajapathi Gothami 3 times before finally conferring at the request of Bhikkhu Ananda.

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 11 หลายเดือนก่อน +1

    There are some criticisms about earlier discussions. Thanks

  • @nayanikoshika7051
    @nayanikoshika7051 11 หลายเดือนก่อน +1

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @smsm7679
    @smsm7679 หลายเดือนก่อน

    හාමුදුරැවනේ ඔබවහන්සෙ බුදුදහම සමිබන්ධව කරන පැහැදිලිකිරිමිි සත්ත්‍යක් ඵම පුකාශ ජන්ප්පුිය ෙවන්න හෝ කුමක් අරභයා කරනවද කියා මානොදනිමි දර්ශනයක් අාගමටහරවගෙන අමුලිකාශුුද්ධාවක් අාරැඩකරගෙන දඟලන ෙමා්ඩයනට ඔයදේශනාකරන්න කරන්න ඔබවහන්සෙ බැනුමිිඅහන අවශ්තා ඵමටය,
    මම ෙකදිනවත් පන්සිල් ෙනාගන්නා කෙනෙක්
    අකුරටම කුියාවෙ යෙදෙවියයුතු දෙයක් වචනයෙන්කිිම කයිවාරැබෟද්ධයන් පුරැදුවඅැත චාරිතුුයක් බවට පත්වඅැත, නොකරන දෙයක්කරනවායැයි පොරොන්දුවිිම බලවත්වරදකි
    බුදු, අැතිකල ඵ් ශේස්ටසමාජය මෙිි සමාජයත් අතර අැත්තෙ ලොක්පරතරයකි මෙිපරතරය තියනතුරැ අපි උන්වහන්ෙස අනුගමනය ෙනාකරන්නො වෙමු
    අවසානයෙන් කෙටි, කියයුත්තෙ මෙමවටිනා දර්ශනය ඵකලසිට අාගමට හරවගත්තෙ ගිහි පැවිදි සංවිධාන බයකර මුදල්ගැරිමෙ චේතනාවෙනි ඵයජයටම අටපිරිකර පුුජාභාන්ඩ ඵක්ඵක්නමින් පුුජානමිිකරමින් වි්‍්‍යාපාරය කරගෙනයයි
    නමුත් ලාේකයෙ නරකම සමාජයක් සහ හිගමන් රටක් බවට පත්වුයෙත් මෙිිරට නොවෙද

  • @user-nq1qx2up7q
    @user-nq1qx2up7q 11 หลายเดือนก่อน +1

    Godaak vatinava.

  • @PiyalSilva-hp7js
    @PiyalSilva-hp7js 5 หลายเดือนก่อน

    teruwansarni himi

  • @AngeloSilva-oq2hs
    @AngeloSilva-oq2hs 11 หลายเดือนก่อน +2

    Oya pansalwala ungen ape ali eththu tika berala denna

  • @AngeloSilva-oq2hs
    @AngeloSilva-oq2hs 11 หลายเดือนก่อน

    Obalage idiripath kireema agaya karanawa. Wena unnam ena kahakadayata dekata newila thama saakachchawa patan ganne. Munta ehema wadinna awasya ne

  • @khp7425
    @khp7425 หลายเดือนก่อน

    ජීවත්වෙන්න මහනවුනත් කිසිප්‍රශ්නයක් නැහැ සිල්රකිනවා නමි.වෙන ලොකු අදහස් තියාගෙන මහනවුනත් වැඩක් නැහැ සිල් රකින්නේ නැත්නමි.සීලය නැති තැන ප්‍රඥාවකුත් නැහැ.ප්‍රඥාව නැති තැන සීලයත් නැහැ.පදනම් වෙන දෙය සීලයයි.

  • @saythetruth-sepal
    @saythetruth-sepal  11 หลายเดือนก่อน +2

    " අහිංසක මිනිස්සුන්ව සත්තු වගේ විකිණෙනවා..."
    👉 th-cam.com/video/ZqCir3ex5e4/w-d-xo.html

  • @raneeranatunga5692
    @raneeranatunga5692 11 หลายเดือนก่อน

    This is reply to herbert perera s question. Lord buddha was not god like in othrer relrigeons leaders. We dont pray for him. .but miraculous special human being.,not like ordinary humane being as he hss practiced sacrificeds tfor millions of births with same people in familys with goal to buddha on a future birth. . Like wife princess yashodara, prince rahula mother queen mahamaya/r prajapathi in earlirr several lives having different names..fathet suddodana. as bhodi saththa for same goal for budhahood.for aeons. In final birth When he left prince rahula son princess yashodara as wife for realising a goal buddha hood practiced for aeons they were maintained by father king in his palance even prince sidartha himself as crown prince maintainrd ho s affairs family financed security all needs supplied by old king as life style it was culture 2600 years in india . world was not same as now..we never heard in history about western world in that era.all this human rights womens right came to east from present western laws. By leaving his wife son was not deprivation of livlihood womens children rights as present days.even west did not respect humanebrights or women children rights when they conqures asia and africa in 1505 a.d untill 19 centuary.. Princese hsvr special palace . It was polygamy style life style for kings crown princes brahamin s high class men. they did not sleep daily with queen. In same palace . Every day their .concubines had fiifferent palaces in same plot king princes went from palace to palacehe had many kids with different wives. Accepted normal as society. .so leaving princess yasodara and son not same ss nowdays husband or fsther .leaving them nobsocial financial security loss. Buddhas doctrine is for all times for whole world so he put vinaya rule to finish duty for family and take consent from spouse or parents family or gurdinan to ordain.because present day family will lose financial support security marital dutys for present family. Social hsrassment If young husband leave wife son bread winner to ordain.

  • @saythetruth-sepal
    @saythetruth-sepal  11 หลายเดือนก่อน +2

    " Meet and Meal "
    අපගේ හතරවෙනි TH-cam නාළිකාව
    '' 70 ට ගිහින් හැප්පුනොත් අනිවාරයෙන් මැරෙනවා…'' - ගිරග්ග සමජ්ජ -19 වැනි සාදය 🍷🍴 👇
    👉 th-cam.com/video/-yIX_sSe7jc/w-d-xo.html

  • @kaminisandasiri7512
    @kaminisandasiri7512 11 หลายเดือนก่อน +2

  • @sopakanissanka8592
    @sopakanissanka8592 11 หลายเดือนก่อน +3

    ❤️