ලිංගික කාර්යය කරද්දිත් දහම අවබෝධ කරගන්න පුළුවන් | ඕඝ තරණය (නිකිණි පොහෝදින වැඩසටහන)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 99

  • @silvakumara3657
    @silvakumara3657 ปีที่แล้ว +10

    පින්වත් ස්වමින්වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා .මම ඩුබායි දෙශයෙ රැකියා සහා පවුලෙ ව්‍යපර දෙකක් සාර්ථකව පවත්වාගන යන කෙනෙක්.බුදු රජාණාන්වහසෙගෙ ධර්මය ප්‍රරායොගිකව ජීවිතයට ගලාපා ගැනිමෙන්. සාර්ථ සාමාජ ආර්ථික පවුල් ජීවිතයක් ගත කල හැකියි. පන්චසීලයෙ පිහිටාගන.දාන සීල භාවනා වඩමින්.සැම ඉරිදා දිනමකම අටසිල් සාමාදන් වෙමින්. සමත විදර්ශනා භාවනා පුරුදු කරමින්. සාර්ථක ජීවිතයක් ගත කරන අතර. මා වැනි තවත් බොහො පිරිසක්. මෙහි වාසය කරන බව සතුටෙත් ලියමී.

  • @Hasilika6793
    @Hasilika6793 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ඇත්තටම තමන්ට කිසිම ප්‍රයොජනයක් නැති නොයෙක් විතර්ක මතු කරමින් අනවශ්‍ය පීඩනයක් ඇති කර ගනිමින් අනවශ්‍ය විදියට පීඩාවට පත් වෙන්නෙ නොදන්න කම නිසයි අපිව එතනින් ගලවා ගත් කාරුණික පින්වත් ඔබ වහන්සේ නිසා කීදෙනෙක් දුක තෙරුම් අරන් සතුටත් දුකත් අත්හැර සැනසීමෙන් ඇතිද ගෞරවනීය පින්වත් ඔබ වහන්සේ ට සියලු දුක් දුරු කිරීම පිණිස කායික මානසික ශක්තිය ලැබේවා

  • @DSS8513
    @DSS8513 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු
    උතුම් වූ ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏

  • @FamilyTeachings
    @FamilyTeachings ปีที่แล้ว +6

    මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ඝායුශ ලැබේවා .

    • @SanjewaniSanjewani-d9j
      @SanjewaniSanjewani-d9j ปีที่แล้ว

      තුනුරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා සම්මා සම්බුදු සරනයි

  • @DSS8513
    @DSS8513 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා ධර්ම සාකච්ඡාවක් . අපගේ ස්වාමීන්වහන්සේ ඉතාමත් ප්‍රායෝගිකව කරුණු පැහැදිලි කර දෙනවා. 🙏🙏🙏
    මෙම ධර්මය ජීවිතයට ගලපාගෙන ලැබූ මනුෂ්‍ය ජීවිතය සාර්ථක කරගැනීමට බොහෝ පිරිසකට හැකිවේවා ..!

  • @srimaamaraseeli4946
    @srimaamaraseeli4946 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.
    පින්වත්. ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් බව ප්‍ර ර්තනා කරමි.
    නමෝ බුද්ධාය.

  • @nilminipriyadarshani6096
    @nilminipriyadarshani6096 ปีที่แล้ว +1

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @ThejaniDissanayake-ui3rl
    @ThejaniDissanayake-ui3rl ปีที่แล้ว +6

    පරිපූර්ණ දේශනාවක් සාදු සාදු සාදු

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 ปีที่แล้ว +3

    පින්වත්ස්වාමීන්වහන්ස ඕඝතරණය තුලින් ගෙනහැර දක්වව සෑම බණපදයක්ම සත්වයා සසරින් මුදවනවා සසර බිය පැහැදිලියි ඔබවහන්සේට උතුම් නිවනින් නිවි සැනසීමට මේ සියල්ල උපනිශ්‍රයවේවා 🙏🙏🙏

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 ปีที่แล้ว +4

    නිවන් සැප ලැබේවා ස්වාමින්වහන්ස 🌹🌹🌹

  • @SarojiniTennakoon
    @SarojiniTennakoon ปีที่แล้ว

    පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @udeniravindra9655
    @udeniravindra9655 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු ...🙏🙏🙏🙏ඔබ වහන්සෙට නිදුක් නිරෝගී දිර්ගායු වෙවා ......!!! මෙවන් වැඩසටහන් කිරීමට ලක්හඬ ඔබ සැමට තවත් ශක්තිය ලැබෙවා ....!

    • @rohinifernando4007
      @rohinifernando4007 ปีที่แล้ว

      මේ බලා පලවෙනි වතාවට අහන්නමයි උතුම් වූ ඒ අපේ හාමුදුරුවන් වහන්සේට පින් සිද්ධ වෙනවා අපේ ගම්වලට ඇවිල්ලා ඇවිල්ලා මේ වගේ මේ වගේ bana බණ දේශනා කරන්න කියලා

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +1

    ශ්‍රද්ධා,සීල ,සුත ,ත්‍යාග ......ධනය කර ගන්න.🙏🙏🙏

  • @kaushalyakaushalya5977
    @kaushalyakaushalya5977 4 ปีที่แล้ว +6

    Godak vadagath vatina Darma sakachchavak theruvan saranai

  • @devikaperera7183
    @devikaperera7183 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි පින්වත් සුවාම්න් වහ්න්ස🙏🙏🙏

  • @chathurangasamarasinghe8560
    @chathurangasamarasinghe8560 ปีที่แล้ว

    Gauravaneeya avasarai hasalaka seelavimala suvamindraynta mage namaskaraya teruwan saranai.

  • @dinutharika3745
    @dinutharika3745 ปีที่แล้ว

    ඔබ වහන්සේට දීඝායු වේවා..තෙරුවන් සරණයි ..

  • @ashokayas5947
    @ashokayas5947 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි .🙏🙏🙏🙏

  • @lssothiriadou4752
    @lssothiriadou4752 ปีที่แล้ว

    sadhu sadhu sadhu..jeewithayata asu watinama daham sakachchawak asannata labuna..me pojo dinayedee apita mewan watina daham sakachchawak pawath u oba wahanseta pada namaskara purwakawa namaskara karami..apita daham danuma laba dena pin balayen obawahansetath..niwedanka katayuthu karamin lo sayhata daham.paniwida genennata katayuthu karana ethumiyatath..dahama srawanaya karana siyalu denatatath matath
    me athmayedeema uthum niwan.maga heli wewa..
    theruwan.saranai

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස... දහම් පාසල් අවදියේ සිටම නාම රූප විග්‍රහය කියා දිය යුතුයි... ඉන්පසුව ධර්ම ශ්‍රවණය කරන විට හොදින් තේරුම් ගන්න පුළුවන් බෙදා වෙන් කර බැලීමෙ ඤාණය පහළ කර ගන්නෙ කෙසේද කියා...අද බහුතරයක් නිවන් පිණිසයි වඩන්නේ ආමිසයයි, වත් රැකීමයි... පුද්ගල සංඤ්ඤාවෙන් බැහැරව සීළ සමාධි ප්‍රඥා පුහුණු කරන ක්‍රම වේදය පුංචි කල සිටම හුරු කළ යුතුයි..😊

  • @familypictures9750
    @familypictures9750 ปีที่แล้ว

    සාදු සාදු 🙏🙏🙏

  • @rasikakumara3364
    @rasikakumara3364 ปีที่แล้ว

    ඉතා වටිනවා වැඩසටහන

  • @lasantharanathunga8305
    @lasantharanathunga8305 ปีที่แล้ว +1

    theruwan saranai ape hamuduruwane.obawahanseta pin ithamath Watina kalina daham karana 🙏🙏🙏

  • @pinnawal8172
    @pinnawal8172 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @priyangadasanayaka6218
    @priyangadasanayaka6218 ปีที่แล้ว

    තෙරුවන් සරණයි......

  • @anuruddhidilrukshi8132
    @anuruddhidilrukshi8132 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @Jayantha.
    @Jayantha. ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @SanjewaniSanjewani-d9j
    @SanjewaniSanjewani-d9j ปีที่แล้ว +1

    තුනුරුවන් සරනයි

  • @Sumanarathana-pk5qu
    @Sumanarathana-pk5qu ปีที่แล้ว

    Budu saranayi

  • @manjulahettiarachchi3053
    @manjulahettiarachchi3053 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්ස දීර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @miranilasanthika855
    @miranilasanthika855 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 🙏🙏🙏

  • @anjaleegunathilaka1489
    @anjaleegunathilaka1489 ปีที่แล้ว +8

    සාධු සාධු සාධු... සියලු දෙනා ම අසත්‍වා. 🙏🙏

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 ปีที่แล้ว +1

    Oba wahanseta uthum Nirwana awaboodaya Lebewa Lebewa Lebewa 🙏🙏🙏

  • @tharindahimesh1109
    @tharindahimesh1109 2 ปีที่แล้ว +2

    පිං ඇත්තෝ දකිත්වා

  • @sameerawadduwage
    @sameerawadduwage ปีที่แล้ว

    Budusaranai ❤❤❤

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 ปีที่แล้ว

    A WISE DISCUSSION

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m ปีที่แล้ว

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹සාදු සාදු සාදු

  • @ktckumara8652
    @ktckumara8652 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu .

  • @wathurawamanagemaheshgunaw2471
    @wathurawamanagemaheshgunaw2471 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @kamaniwijesundera1455
    @kamaniwijesundera1455 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐

  • @hgsamantha6004
    @hgsamantha6004 ปีที่แล้ว

    maha sanga rthnayata magee namass karaya weewa 🙏🙏🙏🙏🙏🙏

  • @ktckumara8652
    @ktckumara8652 3 ปีที่แล้ว +5

    ලංකාවේ බුදු හිමියන් ඉපදුනා කියමින් පිරිසක් බෞද්ධයන් දෙකකට බෙදමින් නොමග යවමින් කටයුතු කරනවා බුද්ද දර්ශනය තුල එය දර්මය දකින අපිට අය අදල නැ .අත් සමාජය එම මතයෙන් ගලවා ගනිමට වැඩ සටහනාක් කරන්න ඔබ තුමියට පින්.කරුනවන් ඉල්ලමි.

  • @dayanialwis359
    @dayanialwis359 ปีที่แล้ว

    Lakhanda oba vahanseva me sakachchawata thora genima ape pinak sathutak oba vahanseta digasiri hemadema Den Athi kiyala hithanna api purudu vemu

  • @LifeandTravelling
    @LifeandTravelling 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @shehankaushalyakaushalya1909
    @shehankaushalyakaushalya1909 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @adhithyaadhithya9208
    @adhithyaadhithya9208 ปีที่แล้ว

    🙏🏻🙏🙏🙏🏻

  • @lushoo13599
    @lushoo13599 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pumalfernando
    @pumalfernando 4 ปีที่แล้ว +2

    🙏

  • @ajanthakumari8389
    @ajanthakumari8389 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @malinfernandu3589
    @malinfernandu3589 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි, මට සම්පුර්ණයෙන් විස්තර කරලා දෙන්න පුලුවන්ද, ඔබ වහන්සේ දේශනා කල පැයකට විනාඩි 2 භාවනා කරන්න කියපු කාරණයයි, උදේට අවදිඋන ගමන් මෛත්‍රිය වඩන්න කියපු කාරණයයි ගැන

  • @RaveendrasanjeewaWickramaaratc
    @RaveendrasanjeewaWickramaaratc ปีที่แล้ว

    😊😊😊😊😊😊😊

  • @acmq8895
    @acmq8895 ปีที่แล้ว +1

    අපි හතර වෙනි ලෝකයේ රටවල්

  • @ktckumara8652
    @ktckumara8652 3 ปีที่แล้ว +13

    මෙම වැඩ සටහන හොදයි .අප සුවාමින් වහන්සේ වැඩ සටහන සරලව තෙරුම් කරනවා ඔබ තුමිය උචිත පශ්න යොමු කරනවා .

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว

    මංගල සූතුය වයස්ගත බවට අනුකූලයයි විගුහ කිරීමට නම් එකගවිය නොහැකියි. ධර්මය ශුවණය ට හා පිලිපැදීම ට වයස්ගත වන තුරැ සිටීමට උපදෙස් දීමක් නැත. අබල දුබල වූ අයට ධර්මය අවබෝධ කල නොහැකියි. මාලුංක්‍යපුත්ත සූතුය හොදම උදාහරණයක් .
    මංගල සූතුවේ ආරම්භයේ සිටම පෙන්වා දෙන්නෙ නිර්වාණ මාර්ගය මයි.

  • @ramaniamarsinghe390
    @ramaniamarsinghe390 ปีที่แล้ว

    Ada thamai meka dakke me hamuduru hora siwrak adanda me kamaya gana kiyanne angoda yawanna budunta nigaru karanawata yako gihi jeewthaya kamayen pirunan nisane yasodarava dala giye

  • @shanikanegala7240
    @shanikanegala7240 4 ปีที่แล้ว +1

    Gon prashna ahanne apu dupath wela tiyena hethuwa okada

  • @KaviruNethsara-kf4qu
    @KaviruNethsara-kf4qu ปีที่แล้ว

    Danna heddin nadda wena

  • @sammaditthitv9998
    @sammaditthitv9998 ปีที่แล้ว

    බුදු රජාණන් වහන්සේ භික්ෂුන් ට අතීත අනාගත ගැන සංකල්ප නොමැති ව මෙ මොහොත තුළ ජීවත්වෙන ලෙස ධර්මයෙන් පෙන්වා දෙයි. නමුත් ගිහි පෘථජ්ජන මිනිසුන් අතීත පදනමත් අනාගතය ගැන ඉලක්ක නොමැති ව වර්තමාන ය තුළ දියුණු වන්නේ කෙසේද ආර්ථිකය සංවර්ධන යේදි අතීත පදනමක් නොමැති ව කලමනාකරණය කරන්නේ කෙසේද අනාගතය ගැන ඉලක්ක නොමැති ව සංවර්ධන සැලැසුම් හදන්නේ කොහොමද? බුදු රජාණන් වහන්සේ භික්ෂූත්වය ප්‍රතිපත්ති ⁣අධ්‍යාත්මය ට දේශනා සෘජුව ගිහි සමාජය ට ආදේශ කිරීමෙීදි භික්ෂු ව තව දුරටත් බුද්ධිමත් විය යුතුයි .

  • @srimaamaraseeli4946
    @srimaamaraseeli4946 ปีที่แล้ว

    1:01:14 1:01:15 1:01:17

  • @leticiavirakoon156
    @leticiavirakoon156 ปีที่แล้ว

    Hod wedstahank

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว

    ඇත්තටම ලිංගිකත්වය මෙන්ම ලිංගික ක්රියාවලිය 100%ක් ස්වභාවික සංසිද්ධියක්. ඒත් මේ විෂය තවමත් යම් ආකාරයක රහස්ය , අසභ්‍ය සහ ප්රසිද්ධියේ කථා කිරීමට බොහෝ දෙනෙක් තවමත් අකමැති ඇයි?

  • @raneeranatunga5692
    @raneeranatunga5692 3 ปีที่แล้ว +1

    Catholica missionrrysla panadura wadaya adee karapu chridtianin oluwats dapu sdhas batahira ratawal pohosath une agamak nisa nomei portuguse spanish italine adeen lokaye pohosath ratawal acramanaya kala kadu thuwakku pawichchi kara ema ratawala ahinsaka bouda minisun msrala bible aragana convert karala ema ratawal aithi kara gena batahira pohisath une
    kollaksla minimarala udahsrsna .lankawa 1505 portuguse aithikaragena 1505 idala pubs arala madyasara purudukarala sathun marala maskama sathun mareema puruduwela apa rata gowithana winasha kara kuburuwalata saleeeniya dama winasha kara tea rubber ,coconu wawala kurudu cioffee pitarata arala suddo pohosath una. batahira pohosath upe ape ratawal buruma indiawa adiya kollakala .ema ahinsaika l ratawal edina idala kolahala karana duppath christiani karanaya ksrala bedila horakam karann pirudu una nonna.mad kanna pirudu kara. sil kadagath jatheen una namata bouda una duppsth une baytahira acramanayen passe asiyawe ratawal
    nathinam lankawa burma thailand pohosath ratawal batahira acramanaya karanna issarala wela. Lankawa krushikammika ratawalkale
    Bouda darmsya witharak thiyana kale. Api pohosath batahira ratawal duppath un ape rataeal yststh karals kollakagaththa pohosath ine ehemai. lankee minisun history danne naha. anya agamika pastors lagsmata harawanna kiyana boru katha wishwasa karanawa moda sinhalaya. .

  • @jeewansilva8890
    @jeewansilva8890 ปีที่แล้ว

    Saaaaaaadu saaaaaaaadu

    • @jeewansilva8890
      @jeewansilva8890 ปีที่แล้ว

      Saadu sàadu saadu

    • @dogpets6743
      @dogpets6743 ปีที่แล้ว

      තෙරැවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස .ඔබ වහන්සේ ගේ විග්‍රහ කිරිමම තේරැමි ගැනිමට මනා ඤාානයක් තිබිය යුතුයි. නිතර නිතර ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවනය කරන කෙනෙක් විදිහට මෙි ධර්ම මාතෘකා සියුමිවම නිවනට යොමු කරවන බවයි මාගේ හැගිම.මාගේ නමස්කාරය වෙිවා .

  • @samanthadewage1906
    @samanthadewage1906 ปีที่แล้ว +1

    අතේසල්ලිනෙත්තෙදේසපාලකයෝහොරාකනනිසා

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว

    සම්පූර්ණයෙන්ම වැරදි සහ නොමඟ යවන මාතෘකාවක්. ඔහු කිව්වේ ලිංගික ජීවිතයකදී ධර්මය දකින්න පුළුවන් කියලා. කාමයේ යෙදෙද්දී ධර්මය දකින්න පුළුවන් කියලා කිව්වේ නැහැ. -)
    Completely wrong and misleading heading. What he said was you can see the Dhamma in a sex life. He did not say that you can see Dhamma while having sex. -)

  • @warsil3735
    @warsil3735 ปีที่แล้ว

    Oka boruwak pattapal.okavrhiywnne maga yana boruwe 😂😂😂

  • @kdbulata4488
    @kdbulata4488 3 ปีที่แล้ว +2

    මේ තම්බනේල් එක දාපු කාලකණ්ණි පරසුද්දන්ප ජාතක උන දහම් හරිහැටි නොදන්න එවුන් වියයුතුයි,..මොකද එවැනි උන්න ගරු කල යුතු දේට ගරු කරන්න දන්නේ නෑ ,...දහමට කරන නිගාවට විපාක විඳින්ට සිදුවෙනු ඇත,..
    දහම් මොකක්ද කියා හරි අවබෝධයක් නැති අනූවනයන් විසින් තමයි මෙවැනි හරයක් නැති මාතෘකා පාඨ පල කර ඇත්තේ....හුඟක් ගමන් කොහේද බොල බූරුවා දහම් අවබෝධ කරගන්නේ?.... රේල්පාරක පීලි දෙකක් වගේ දෙපැත්තට යන ගමනක් මේ දේකට තියෙන්නේ,,..
    ද්වේ මේ අන්තර් පබ්බජින නසේවිතබ්බා යෝචායං කාමේසුකාමසුකල්ලිකානුයෝගෝ හීන,ගම්මු, පොථුජනිකෝ අයියෝ අනත්තය සංහිතා,....
    මේ බුදුපියාණණ්වහන්සේගේ මුල්ම ධර්ම දේශනාවෙන් පැහැදිලියි කාමභෝගී ජීවිත ගත කරමින් ධ්‍යානයක් හෝ මාර්ගඵලයක්වත් අවබෝධ කල නොහැකි වග,...ඒත් මේ මෝඩ පුරුෂයා ඒක නොදනී,,,.
    මේ හාමුදුරුවෝ දන්නේ නෑ ජේතවනාරාමය කොපමණ මුදලක් වියදං කරලද හැදුවේ ද කියා,..මෙහෙම අයගෙන්ද ප්රෂ්න නිරාකරනය කරගන්නේ?....

    • @raneeranatunga5692
      @raneeranatunga5692 3 ปีที่แล้ว

      Oba mema dharmadara swameen wahanseta nigraha karanne monawa dansgenada ?

    • @mawellemawelle8549
      @mawellemawelle8549 ปีที่แล้ว +2

      පණිවිඩය තේරුම් ගන්න උත්සාහ කරන්න

    • @chitrarajapakshe2000
      @chitrarajapakshe2000 ปีที่แล้ว +1

      සියලු සත්වයෝ සුවපත් වේවා!!!

  • @srimaamaraseeli4946
    @srimaamaraseeli4946 ปีที่แล้ว

    තෙරුවන් සරණයි.
    පින්වත්. ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් බව ප්‍ර ර්තනා කරමි.
    නමෝ බුද්ධාය.

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 ปีที่แล้ว +2

    Sadu sadu sadu.

  • @therunibandara8278
    @therunibandara8278 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @asankamanjula820
    @asankamanjula820 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @janakiewickramasekara1034
    @janakiewickramasekara1034 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @asaapple4659
    @asaapple4659 ปีที่แล้ว

    🙏🙏

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @suneethagamage2166
    @suneethagamage2166 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nilushathilak4325
    @nilushathilak4325 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lalanisusanthi4883
    @lalanisusanthi4883 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @sumudukarunarathna1380
    @sumudukarunarathna1380 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @upaliranasinghe4377
    @upaliranasinghe4377 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sriyanichithralatha7922
    @sriyanichithralatha7922 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @suneethagamage2166
    @suneethagamage2166 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏