ඩුබායි එන්න කලින් දැනගත යුතුම දේවල් මෙන්න Dubai jobs and visit part 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 555

  • @sanikakarunamuni9802
    @sanikakarunamuni9802 2 ปีที่แล้ว +3

    මටත් එන්න ආසයි.......ඔයාලැ වීඩියෝ එක ඇහුවාම.....ගොඩාක් ස්තූතියි....❤️

  • @subodhasuwadiniperera705
    @subodhasuwadiniperera705 2 ปีที่แล้ว +10

    අක්කේ අයියේ ජීවීතේ පළවෙනි වතාවට TH-cam එකේ Video එකකට comment එකක් දාන්නේ අදයි .හරිම ආසාවෙන් video එක ඉවර වෙනකන් බැලුවා ඔයාලා දෙන්නා video එකෙන් පැහැදිලි කරපු හැම දෙයක්ම ඇත්ත මමත් මගේ පවුලේ හැම දෙනාම ජිවත් වෙන්නේ ඩුබායි වල අපිත් visit visa වලින් තමයි ඩුබායි ආවේ.ටිකෙන් ටික තමයි ජීවිතේ ගොඩනගාගත්තේ ඉතින් මම හිතන්වා ඔයාලා දෙන්නත් එහෙම වෙන්නැති කියලා.ඇත්ත ඇතිසැටියෙන්ම නිහතමානීව ඔයාලා පැහැදිලි කරා. ඒ හැමදෙයක්ම අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතියි අක්කේ අයියේ 🙏

    • @loveandjourney2504
      @loveandjourney2504  2 ปีที่แล้ว +1

      අනේ ස්තූතියි.පරිස්සමෙන් ඉන්න හැම දෙනාම🙏🙏

    • @delankagekumarathilaka3191
      @delankagekumarathilaka3191 ปีที่แล้ว

      Mge aiya dubai ewith job ekk nethuwa asarana wel inne masa 5k laban mase visa eka cancle wenw ane job ekk hoyl denn loku pinak🙏

  • @achiniudayakumari682
    @achiniudayakumari682 9 หลายเดือนก่อน

    Harima niharhamani dennek.hemadeyakma eattha kiyanawa.eatthatama supiri.jaya wewa dennatama.

  • @taniyaferdinandez6576
    @taniyaferdinandez6576 2 ปีที่แล้ว +7

    ඇත්ත ඇතිසැටියෙන්ම නිහතමානීව ඔයාලා පැහැදිලි කරා.
    ඒ හැමදෙයක්ම අපිත් එක්ක බෙදා ගත්තට ස්තූතියි...

  • @dinedbolawaththsalhajri2085
    @dinedbolawaththsalhajri2085 2 ปีที่แล้ว +10

    අනේ හරිම පැහැදිලි යී නංගී මල්ලී මට ගොඩක් වැදගත් උනා මේ වීඩියෝ එක බොහොම ස්තුතියි නංගී මල්ලී මගේ පූතා පෙබරවාරි 14 ඩුබායි එනවා බූදුසරණයී

    • @loveandjourney2504
      @loveandjourney2504  2 ปีที่แล้ว +2

      ස්තූතියි.ඔයාගෙ පුතාට සුභ පතනවා.බුදු සරණයි!

    • @maxudara272
      @maxudara272 2 ปีที่แล้ว

      Hi

  • @chathuprabodhani3051
    @chathuprabodhani3051 4 หลายเดือนก่อน

    Eyrport eken godak prsna karanwalu.yaluwa viswasai godak.et enna amarui 😊

  • @tharindumadushanka5753
    @tharindumadushanka5753 2 ปีที่แล้ว +1

    Niyamai bn ubala dennage kisima loku kamak na math inne abudabi bn ,👩‍❤️‍👨👩‍❤️‍👨

  • @udixana
    @udixana 2 ปีที่แล้ว +20

    මාරම නිහතමානි couple එකක්❤️

  • @ayomasubodhini7064
    @ayomasubodhini7064 2 ปีที่แล้ว

    අද අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක මමත් මගෙ බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක එන්න බලනවා. අපි දෙන්නටම ඒ ගැන දැනුම ටිකක් අඩු නිසා මුල ඉඳන් හැමදේම බලනවා ඔයාලගෙ වීඩියෝ වලින් ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් බොහොම ස්තුතියි

    • @loveandjourney2504
      @loveandjourney2504  2 ปีที่แล้ว

      Good luck oyalata❤️

    • @ayomasubodhini7064
      @ayomasubodhini7064 2 ปีที่แล้ว

      @@loveandjourney2504 බොහොම ස්තුතියි පේජ් එකත් ලයික් කලා අනිවාරෙන්ම විස්තර දැනගන්න මැසේජ් එකක් දානවා

  • @nilanthajayalath
    @nilanthajayalath ปีที่แล้ว

    Niyamai oyala දෙන්නට aderei gdarei mama jayalath

  • @danushkasilva7570
    @danushkasilva7570 2 ปีที่แล้ว +1

    නියමයි ..සුපර් විඩියෝ එක..ගොඩක් විස්තර දැන ගත්තා...💕❤️👍

  • @ajithrohan2819
    @ajithrohan2819 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් හොඳයි මල්ලි ඔයාලා දෙන්නට බොහොම පින්

    • @niroshakumuduni59
      @niroshakumuduni59 2 ปีที่แล้ว

      බොහොම හොඳ ඉදිරිපත් කිරීමක් ,,ස්තුති

  • @chathuprabodhani3051
    @chathuprabodhani3051 4 หลายเดือนก่อน

    Visit visa enne kohomda?yaluwek lagata.plz kiyannko

  • @slbussiedgamingbro271
    @slbussiedgamingbro271 2 ปีที่แล้ว

    Akki pre school teaching course ekk karla awoth dubai wala day care ekk wge hoygnna puluwnda. English hodtama puluwn wenna onda

    • @asokakumari1605
      @asokakumari1605 2 ปีที่แล้ว

      Ow teaching yanna nam IELTS wge one

  • @ParameeJayasooriya-m5q
    @ParameeJayasooriya-m5q ปีที่แล้ว

    මම මේ සැරෙ ඒලෙවල් ලියන ගමන් ඉන්නෙ. මම ගොඩක් ආසාවෙන් හිටියෙ සුදුසුකම් හදාගෙන වෙන රටක ජොබ් එකක් කරන්න. ගැහැණු ළමයෙක්ට තියෙන ජොබ් මොනවද අක්කේ සාමන්‍යෙන් salon වල වගේ වේකන්සි තියෙනවද

  • @chathuprabodhani3051
    @chathuprabodhani3051 4 หลายเดือนก่อน

    Eyarport eken muna denna wena getalu samabandawa kyannko.godak kanthawan apahu yawanawalu.

  • @surendralalith1688
    @surendralalith1688 2 ปีที่แล้ว +2

    Very Beautiful and Lovely Couple
    Both are Clearly Explain
    All the best

  • @asmiyasmiya5748
    @asmiyasmiya5748 2 ปีที่แล้ว +1

    ගොඩක් 🙏 🙏 🙏 🙏 ස්තුතියි නංගි ඔයාට සහා මල්ලි ඔයාටත් මත් ඉන්න ඩුබායි එත් අය එන්න නෑ

  • @inokakaluarachchi5757
    @inokakaluarachchi5757 2 ปีที่แล้ว

    Sthuthi godak oyadennata
    Mama pharmacy assistant kenek
    Me subject 1n jobs adui da kiyala danaganna puluwanda??

  • @angeldilshan5075
    @angeldilshan5075 2 ปีที่แล้ว +1

    Aiye akki man kuwet eke lebenan weda karala thiyenawa mata udauwak karanta puluwanda

  • @lakshanramidu5569
    @lakshanramidu5569 ปีที่แล้ว +2

    මෝටර් කාර්මික පාඨමාලා කරලා තියෙන්නේ මට රැකියාවක් හම්බවෙයිද ඩුබායි වල 😭

  • @chathuprabodhani3051
    @chathuprabodhani3051 4 หลายเดือนก่อน

    Asawen beluwa video eka.samahara video baladdi visit visa enna bayai.enna beri wei kiyala.

  • @nethneth351
    @nethneth351 2 ปีที่แล้ว

    Nangi garmant enna puluwanida..padi hodayida

  • @mawellechamara3134
    @mawellechamara3134 2 ปีที่แล้ว

    Malli mata paule ayath ekka ohe davas 7kata avididda enna visthara tikak danaganna puluvanda? Oyalata budu saranai

    • @loveandjourney2504
      @loveandjourney2504  2 ปีที่แล้ว +1

      Ape Facebook page ekata msg ekak danna wisthara kiyannam

  • @chathuprabodhani3051
    @chathuprabodhani3051 4 หลายเดือนก่อน

    Kanthawanta amaruilu enna.eyrport eken harawala yawanawalu.

  • @arunashantha1594
    @arunashantha1594 2 ปีที่แล้ว

    Malli mata forke lift padabeme hakeyava teyanava job ekake hoyaganna baida oyalata puluvanda godake pin mehe api anathai kampani vahegena yanava

  • @samjewellery3336
    @samjewellery3336 2 ปีที่แล้ว +3

    Very nice and kind, attractive young couple.serving others with their hard erned experience.god bless you both.

  • @thakshilagayani1622
    @thakshilagayani1622 2 ปีที่แล้ว

    Akka,aiya ada thamai oyalage vidio 1t time beluve.godak thank me nodanna deval denuvath karanavata.mamai mahaththayai dubai enna thamai tray karanne.apita job hoyaganna puluvn wei neda

  • @sunitasunita2771
    @sunitasunita2771 2 ปีที่แล้ว +5

    පුතේ දුවෙ ඔයාල දෙන්නාට තෙරැවන් සරණයි
    මමත් ඇවිල්ලා අවුරැදු 12ක් මෙහෙ ගෙදරක තමයි ඉන්නෙ මට ඔය දරැවො දෙන්නා හදුනා ගන්න කැමතියි තව පොඩි දැන ගැනිිමක් පිණිස flz

    • @loveandjourney2504
      @loveandjourney2504  2 ปีที่แล้ว +2

      Theruwan saranai.ape Facebook page ekata msg ekak dala ona deyak ahanna.

    • @DILSHAN-10.02
      @DILSHAN-10.02 2 ปีที่แล้ว +1

      🥰🥰

    • @darshanisenarathna9954
      @darshanisenarathna9954 2 ปีที่แล้ว

      පුළුවන් නම් හොද ගෙයක් සොයලා දෙන්න ගොඩක් පිං

    • @maduoman9528
      @maduoman9528 2 ปีที่แล้ว

      මල්ලී නංගි මගේ පුතාට හොටෙල් හෙල්ප් ජෝබී එකක් සොයල දෙන්න යන වියදම සේරම දරන්නමී බූදු සරනයි

    • @t.m.rohithabandara5701
      @t.m.rohithabandara5701 2 ปีที่แล้ว

      Hotel job එක්ක හොයලා දෙන්න පුළුවන් ද . තොරතුරු ලබාදෙන්න .helper හරි kamak නැහැ . රජයේ රැකියාවක් කරන ekkanek මම .please .theruvansani oyaala දෙන්නට .

  • @kasuneetha9744
    @kasuneetha9744 2 ปีที่แล้ว

    ලස්සන සරලව කියලා දෙන වීඩියෝ වක් ❤❤❤❤

  • @wasanthisriyani5760
    @wasanthisriyani5760 2 ปีที่แล้ว

    Ane puthe mage putha waife gamant ekata enna kiyak yanawada hondida pls kiyanna

  • @pradeepkumara4223
    @pradeepkumara4223 2 ปีที่แล้ว

    Mokuth nodana awoth apita deyak kara ganna berida.

  • @kerokesongs
    @kerokesongs 3 ปีที่แล้ว +1

    Harima wadagath.Thak you (app tech zone)

  • @K_Hansani
    @K_Hansani ปีที่แล้ว

    Aiye hotel wala kitchen helper , housekeeping ,room attendant wge ynanan experience oneda..fresherlawa e wge position wlta gne ndd😊 ane poddk kynako

  • @chathuprabodhani3051
    @chathuprabodhani3051 4 หลายเดือนก่อน

    Kanthawanata enna puluwan vidihak kiyannako.yaluwek lagata

  • @bawanthabimal8709
    @bawanthabimal8709 2 ปีที่แล้ว

    Apith dubai job ekakata aply karala thinne akke aiye.apita dubai spring villa gena poddak kiyanawada.api cleaning thama enna inne.plz akke aiye

  • @spiritofkavi
    @spiritofkavi ปีที่แล้ว

    aiye akke Science degree ekk thgiyana kenekta job ekk hoya ganna puluvanda visit avoth ohen.

  • @sanikakarunamuni9802
    @sanikakarunamuni9802 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි...ඔය දෙන්නට

  • @artsforstudents3133
    @artsforstudents3133 2 ปีที่แล้ว +1

    Akki matat job ekak hoyala dennako.kellekta karanna puluwa onama podi job ekak unath kamak na.man asay diyunu wenna.adurana tenak na avith inna.mata udau karanna puluwanda.

  • @malindumalindu8778
    @malindumalindu8778 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති නංගී මල්ලි ඔයාල දෙන්නට ඇත්තටම මමත් යන්න හිතන් ඉන්නවා ...e ගමනට ලොකුම අත්වැලක් වුණා ඔබ depalage upadesa ගොඩාක් pin

  • @delankagekumarathilaka3191
    @delankagekumarathilaka3191 ปีที่แล้ว

    Ane mage aiya rt ewith job ekk nethuwa asarana wel inne.labana mase visa eka cancle wenw.ane aiyt job ekk hoyl denn loku pinak.eya A/L bio kre physice s ekk thiyenw .IT diploma course ekk krl thiyenw.naya wel rt giyeth.udu krnn pinsindwei 🙏

  • @earkumarikumari2877
    @earkumarikumari2877 2 ปีที่แล้ว +1

    Ane malli nangi harima agei mam oman wla wada kra ඩුබායි wlat enna barid

  • @thilinimadushika3643
    @thilinimadushika3643 ปีที่แล้ว

    (Nvq3 )චෙෆ් එකෙක්ගෙ පඩිය සාමාන්‍යයෙන් කීයක් වගේද

  • @emanjewels7588
    @emanjewels7588 ปีที่แล้ว

    partition Room which location Csn get
    in Dubai.please kindly advice.
    Thanks

  • @shenalsfunnyacts889
    @shenalsfunnyacts889 2 ปีที่แล้ว

    Lamai school danna puluwanda? Kohomada vistara kiyanako, family visa ganne Kohomada

  • @chandani3319
    @chandani3319 2 ปีที่แล้ว

    Srvs wada danna kanukuta was hanna puluwanda malli

  • @asankasudarshani2028
    @asankasudarshani2028 2 ปีที่แล้ว

    විසිට් වීසා එකකින් නැතුව එන්න වෙන ක්‍රමයක් තියෙනවාද , අවුරුදු 18ක ගෑනු ලමයින්ට එන්න පුලුවන්ද

  • @ranjanigamage1161
    @ranjanigamage1161 2 ปีที่แล้ว +1

    අනේ කියන්න්කෝ දැන් එන්න කොහොමද ටිකට් .. එන්න හිතන් ඉන්නෙ අපි

  • @drawme9378
    @drawme9378 2 ปีที่แล้ว

    Ane nangi babalawa aragena enna widiyak nathida? Oyalata me informations walata godak pin.....🙏🙏

  • @indram660
    @indram660 2 ปีที่แล้ว

    Hoda danuwath kirimak
    gidak hodai theruwan saranai

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว +1

    අනේ මල්ලියෝ මට උදව් කරන්න ඔය රටකට එන්න මන් ප්‍රශ්ණ ගොඩක ඉන්නේ දරු 3 ඉන්නවා මහත්තයා නැහැ ඒ නිසා දරු 3 අනාගතේ වෙනුවෙන් සෞදි රටට ආවේ ඒ උනාට මේ ගෙදර කරදරයි මන් අවුරුද්දෙන් ජනවාරි වල ලංකාවට එනවා ඒ ආවාම ඔයාලා ඉන්න තැනකට එන්න උදව් කරන්න ඔයාලාට ගොඩක් පිං දරුවන්ගේ අනාගතේ හදන්න ඕනි මට උදව් කරන්න තෙරුවන් සරණයි 🌹🌹❤️❤️👍👍✈️✈️

  • @amilairesh1869
    @amilairesh1869 2 ปีที่แล้ว

    Aiya mokuth sudusu kama nathuwa avith job eka hoya ganda bareda

  • @PSDDS1
    @PSDDS1 2 ปีที่แล้ว +2

    ඩුබායි ඇවිත් කසාද බදින ක්‍රමවේදය ගැන කියා දෙන වීඩියෝවක් කරන්න බෑද?

    • @loveandjourney2504
      @loveandjourney2504  2 ปีที่แล้ว +2

      Hari karannam video ekak.

    • @PSDDS1
      @PSDDS1 2 ปีที่แล้ว +1

      @@loveandjourney2504 හරී. මොකද හේතුව කිව්වොත් මගේ බිරිද ඩුබායි රටට ආ පසු වෙනත් මිනිහෙක් බැන්දා. මට දැන් ඕනෙ එයැයිට පේන්න ඩුබෑයි ඇවිදින් ලොකුවට මගුලක් ගන්න වෙන තරුනියක් එක්ක. ලංකවෙන් ඇවිත් එහෙදිං ලොකු මගුලක් ගද්දි එයාටත් තේරෙයිනෙ කරගත් මෝඩකම කියාල. Tanku මේ ගැන කියා දෙනවට.

    • @sanjanamahimekala4176
      @sanjanamahimekala4176 2 ปีที่แล้ว

      @@loveandjourney2504 ayye මටත් ඒක දැනගන්න ඕනි

  • @saranginirosani7415
    @saranginirosani7415 2 ปีที่แล้ว

    Malli man dan dubae අවුරුදු 03k hausmet ...හෝටල් kichan halpa padi kohomada malli

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 2 ปีที่แล้ว +2

    ඩුබායි මාත් වැඩ කලා වාසනාව අනුව තමයි හොඳ රක්ෂාවක් ලැබෙන්නේ

  • @haiduprasa3385
    @haiduprasa3385 2 ปีที่แล้ว +1

    Useful vedio good luck both of you

  • @kasunliyanagekasunliyanage3517
    @kasunliyanagekasunliyanage3517 2 ปีที่แล้ว

    Supiri digatama mewage video karanna ayye

  • @Daham-z2g
    @Daham-z2g ปีที่แล้ว

    Mru akke aiye ❤️
    Akka krna job eka mokdd
    Girl kenekta hoda jobs monwd dubai wla
    Visit visa willa girl kenekta job ekk hoygnna puluwnda

  • @tharuchannel3296
    @tharuchannel3296 3 ปีที่แล้ว

    Tharu channel wishes you all the best

  • @rukshaladilhani973
    @rukshaladilhani973 2 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩාක් වටිනවා

  • @issulakmali4568
    @issulakmali4568 2 ปีที่แล้ว

    අක්කෙ ඔයාලගෙ face bok page aka kiynkoo.mta deyk thiyenva dana gnn

  • @nilshalakshi2931
    @nilshalakshi2931 2 ปีที่แล้ว

    Ane 20 gall kenekutaii 34wethra genu kenekutaii akata යන්න aka thena job akak කරන්න පුළුවන් da අක්කේ aiye

  • @kumarithisera8157
    @kumarithisera8157 2 ปีที่แล้ว +2

    මම ඔයාලගෙ වීඩියෝ එක දැක්කෙ 2022.02.20 අපේ ලමයි 2 ක් ඩුබායි ගියේ 2021.11.10 එයාලට මාස 03 ඉවර වෙනකං රස්සාවක් හම්බවුනේ නෑ.. තාම එයාල එහේ ඉන්නවා ...එයාලව ගත්තේ ගමේ ලමයෙක්...

    • @loveandjourney2504
      @loveandjourney2504  2 ปีที่แล้ว

      Eyalage visa dan iwara athi neda 3 month awanam

    • @kumarithisera8157
      @kumarithisera8157 2 ปีที่แล้ว

      @@loveandjourney2504 ඔව්..මාස 3 ඉවරයි... අපේ ලමයි ගත්තු කෙනා කිව්වා මේ ලගදි ජොබ් මනි ඕනා කියලා ..අපි ආයෙත් පොලියට සල්ලි හොයල රුපියල් 50000/= ගානෙ එයාට යැව්වා...අද 25 නේ ඒත් තාම රස්සාවක් ලැබිලා නෑ...අනේ රත්තරන් මහත්තයා ඔයාට වත් බැරිද අපේ දරුවො 4 දෙනාට උදව් කරන්න ...අනේ ඔයාට පින් සිදුවෙයි ...ජේසු පිහිට වැඩි වැඩියෙන් ලැබේවා ....

    • @kumarithisera8157
      @kumarithisera8157 2 ปีที่แล้ว

      අපි ලක්ෂ 4ක් ආයෙ පොලියට අරන් ඩුබායි ඇරල අපේ ලමයින් ගෙන්න ගත්තා ..2022.03.12

    • @mahimianuradhi6893
      @mahimianuradhi6893 2 ปีที่แล้ว +1

      @@kumarithisera8157 deiyane.ehemath wenawada?eyala giye kawruhari adurana knk idala nmeida?

  • @MEMEsirr
    @MEMEsirr 2 ปีที่แล้ว +2

    Care giving krla tiynw mn mt dubai walin care givibg job ekk hoyagnn krmayk kiynnko..slbfe eken krna maseka course ekk krla certificate ekk tiynwa nvq 3 ekath kra caregiving

    • @loveandjourney2504
      @loveandjourney2504  2 ปีที่แล้ว +1

      Ape Love and journey Facebook page ekata message ekak danna

  • @shereena1005
    @shereena1005 2 ปีที่แล้ว

    Nangi malli mage putha ejancy eka kin enna hadanne....waya 23y...course karala naha..tood city ekata enne....mage puthata help karanna

  • @dishanthi5030
    @dishanthi5030 2 ปีที่แล้ว

    Sathutui oyalage success eka gena.
    3 months walin passe job ekak hoyagatta ta passe lankawata awith,
    Kochchara kalayakin visa labenawada?

    • @loveandjourney2504
      @loveandjourney2504  2 ปีที่แล้ว

      thank you!dubai visit awilla job ekak hoyagaththata passe lankawata yanna ona na.mehema visa change karaganna puluwan.

  • @nishanthidissanayeka4137
    @nishanthidissanayeka4137 2 ปีที่แล้ว

    Ane oyala hari hodai hamadama sathutin inna labewa

  • @nilanthajayalath
    @nilanthajayalath ปีที่แล้ว

    Mama saluon කරන්නේ mata dubai anna උදව් කරන්න මල්ලි

  • @sumedhajayarathna4055
    @sumedhajayarathna4055 2 ปีที่แล้ว +1

    මගෙ මහත්තයා වැඩ කරන්නේ වරාය අදිකාරියට අනුබද්ධිත පුද්ගලික ආයතනයක,එයා අවුරුදු 15 වැඩ කරනවා,එයාට ගැලපෙන job එකක් ඔහේ තියෙනවා නම් කියන්න ,කොහොමද අයදුම් කරන්නේ කියලා

    • @loveandjourney2504
      @loveandjourney2504  2 ปีที่แล้ว

      ape Love and journey facebook page ekata msg ekak danna wisthara kiyannam

  • @rajithameegahamulahena5012
    @rajithameegahamulahena5012 2 ปีที่แล้ว +3

    Hotel wala Cake dectration job thiyeda?Hotel School ekaka Certificate thiye English Knowledge ekanm tikak adui

  • @virajiniudagedara8299
    @virajiniudagedara8299 2 ปีที่แล้ว

    Akke reply please ...caregiver course ( uk) 1k krl avot job 1k hoyagnn puluwnd

  • @nisansalasandeepani1571
    @nisansalasandeepani1571 11 หลายเดือนก่อน

    Oye denna nm athtm maru akki aiya❤hena kttk kala oye thant awilla tiynw kiyala terenw.eken apitath adarshyk gnna puluwn.ne vedio ek ball math hithgtha ek deyk mn husbund lagt ynwa labana mase api denna kohomhri kattk kala goda ynwa kiyna eka

  • @diyego4279
    @diyego4279 2 ปีที่แล้ว

    හායි.🖤.
    ඔන්න subscribe කරා..🤘
    මාත් එන්න බලාපොරොත්තු තියන් ඉන්න කෙනෙක්.lab field ekata, ඉතින් ඔහෙ ලයිසන් එක ගන්න try කරනගමන් ඉන්නෙ.ඒකට ලක්ෂ 8ක් විතර යනවා.මට තියන බය තමයි ඔහෙ DHA license එක අරගත්තට පස්සෙ , මට අනිවා ජොබ් එකක් සෙට් වෙයිද කියලා, මට ඕනි මෙහෙ ඉදන්ම ජොබ් එක සෙට් කරගෙන ඔහෙ එන්න.මට field එකේ අවුරුදු 3ක් වගේ experience තියනවා, degree තියනවා. ඉතින් මට පුලුවන් වෙයිද කරගන්න????

  • @sandarekaperera3849
    @sandarekaperera3849 2 ปีที่แล้ว

    මමයි මගේ යාළුවෙකුයි එන්න ඉන්නෙ විසිට් විසා ඒකකින්...පලමු වතාවට එන්නේ...

  • @shaanuu9711
    @shaanuu9711 2 ปีที่แล้ว

    Oyala oya inna thana keeyak wenawada.couple ekakata nidahase inna plwn thanak kohomada arranged karanne khmada?

    • @loveandjourney2504
      @loveandjourney2504  2 ปีที่แล้ว

      Api inna apartment ekata 1year 24,000 AED pay karanawa.mulinma Dubai ena kenektanam issella partion ekaka inna gaman apartment ekakata move wenna puluwan

  • @nilangimadushika384
    @nilangimadushika384 2 ปีที่แล้ว +1

    Godak hodai thanx ane.kiyannako gamant patriyaka wage job ekak hoya ganne kohomada

  • @harshanibogoda7389
    @harshanibogoda7389 2 ปีที่แล้ว +3

    English knowledge eka gdkma onida.masa 3 visit visa eka iwara wenaka job ekak labune naththan mkd krnne.job ekak habunata passe inna thanak hoyaganne kohomada

    • @loveandjourney2504
      @loveandjourney2504  2 ปีที่แล้ว

      Love and journey Facebook page ekata msg ekak danna wisthara danaganna

  • @shamalimadushani9288
    @shamalimadushani9288 2 ปีที่แล้ว

    AIya dubai wala pirimi ayat padi kohomada

  • @gappiyagaming1551
    @gappiyagaming1551 2 ปีที่แล้ว

    මම හොටෙල් වල වැඩ කරන්නේ මට හොටෙල් ජොබ් එකක් හොයා ගන්න පුලුවන්ද ඔයාලට උදවු කරන්න පුලුවන්ද ජොබ් එකක් හොයාගන්න

  • @iroshanikumari6251
    @iroshanikumari6251 2 ปีที่แล้ว

    Ane apith udau karannako oyalata godak pin ane hari amarewen jiwath wenne kilin hari kamak na ane oyalata nirogi sapa labila sathutin inna bs,by puluwannam apitath udauwak karanna oyalage wiyadama ganna

  • @wikumlakshan3494
    @wikumlakshan3494 2 ปีที่แล้ว

    Brother job ekak set කරලා දෙන්න beida visit ekak ආවොත්

  • @rasikapriyangani7026
    @rasikapriyangani7026 2 ปีที่แล้ว

    oyalata budu sarani. math kemeththen inne enna. family ekath ekka. oyalta jaya

  • @runimesh3643
    @runimesh3643 2 ปีที่แล้ว

    Akki mth dubai enn hithm inne.anh job ekk hygnn onada enna issella..udawwak krnvd.

  • @kawshalyamihirani4199
    @kawshalyamihirani4199 2 ปีที่แล้ว

    ආදායමට සාපේක්ෂව වියදම් කොහොමද ඩුබායි වල

  • @walkaroundsweden274
    @walkaroundsweden274 2 ปีที่แล้ว +2

    Thank you for sharing your experience with us. Wish you all the best.

  • @janapatetumaneobatumahared4763
    @janapatetumaneobatumahared4763 2 ปีที่แล้ว

    Harema hoda dannak good luck god bless 2❤❤

  • @kasunrukshan2207
    @kasunrukshan2207 2 ปีที่แล้ว

    Hodai niyamai thanks..

  • @issulakmali4568
    @issulakmali4568 2 ปีที่แล้ว

    අක්කෙ සාමාන⁣යෙන් ඩුබායි ඇවිල්ල අපට සල්ලි ඉතිරි කර ගන්න පුලුවන්ද. ඒ කිවිවෙ සාමනයෙන් ජෝබි එකකට කීයක් වගෙ ගෙවනවද

    • @loveandjourney2504
      @loveandjourney2504  2 ปีที่แล้ว

      Ape Love and journey Facebook page ekata message ekak danna

  • @rukshankarunathilaka9260
    @rukshankarunathilaka9260 2 ปีที่แล้ว +1

    ඩුබායි වලට තනිවම විසිට් වීසා එකක් ලබා ගන්නෙ කොහොමද කියලා දෙන්න පුළුවන්ද ...?

    • @loveandjourney2504
      @loveandjourney2504  2 ปีที่แล้ว

      Ape Love and journey Facebook page ekata msg ekak danna

  • @Dukiyashorts
    @Dukiyashorts ปีที่แล้ว

    Wow ban elama 2:25

  • @asiriperera1828
    @asiriperera1828 3 ปีที่แล้ว +3

    Useful for everyone 👍

  • @sandarekaperera3849
    @sandarekaperera3849 2 ปีที่แล้ว +1

    අපිව ගන්නේ යාළුවෙක් ..එක්කෙනුකට ලක්ෂ 4 මාරක් යනවා කිවුවා ..එච්චර යනවාද ..විස්තර කියන්න පුලුවන්ද ❤️❤️

    • @loveandjourney2504
      @loveandjourney2504  2 ปีที่แล้ว +2

      ජොබ් එකක් හොයගන්නද එන්නෙ.එන ටිකට් එකටයි වීසා එකටයි විතරක්නම් එච්චර ගානක් යන්නෙ නෑ.එන්නයි යන්නයි ටිකට් දෙකටයි වීසා එකටයිනම් ඒ ගාන යනවා.මේ දවස්වල කොහොමත් ටිකට් ගනන් වැඩී.

    • @dulanjiadikari9289
      @dulanjiadikari9289 2 ปีที่แล้ว

      Mat laksha 6k ynw qwa

  • @nilshalakshi2931
    @nilshalakshi2931 2 ปีที่แล้ว

    Wayarin jobs set kara ganna beda

  • @danuskamaduranga5914
    @danuskamaduranga5914 2 ปีที่แล้ว

    Garment paththa. Nadda

  • @navodanitharangika2202
    @navodanitharangika2202 2 ปีที่แล้ว

    Akki dubai enna mata udau karannako mama enna inne oyala katha karana widiyata wishwasai yaluwek wath nathinisa bayai

  • @fathimayesmin7051
    @fathimayesmin7051 2 ปีที่แล้ว

    Akke fraivat visa eka kiyak wenawade

    • @loveandjourney2504
      @loveandjourney2504  2 ปีที่แล้ว

      7000AED - 10,000AED athara ganak yai privet visa ekakata.

  • @sewwandiadikari8405
    @sewwandiadikari8405 2 ปีที่แล้ว

    Akki care given amaruda godak oya rate

    • @loveandjourney2504
      @loveandjourney2504  2 ปีที่แล้ว

      Care give karaddi labena patientge situation eka thamai amaruda nathda kiyana eka thiranaya wenne.

  • @madhikapradeep3227
    @madhikapradeep3227 2 ปีที่แล้ว +1

    visit visa eken job karanna puluwanda.
    job visa nethiwa visit visa eken job karana eka illegal nedda

    • @loveandjourney2504
      @loveandjourney2504  2 ปีที่แล้ว +1

      Visit visa eke idan part time jobs karanna puluwan.visa eka iwara weddima aluth visa ekak apply karanna ona.visit visa renew kara kara digatama inna wenne.

    • @madhikapradeep3227
      @madhikapradeep3227 2 ปีที่แล้ว

      @@loveandjourney2504 ❤

  • @induwarayt2382
    @induwarayt2382 2 ปีที่แล้ว

    Ideriyata yanna udaw karana oyalata budusaranai

  • @Hiruni435
    @Hiruni435 9 หลายเดือนก่อน

    ඩුබායි වල.හවුස් මෙඩ් යන්නෙ වයස කියෙන්ද