All about Dubai School's ||| බබා ලංකාවෙන් ඩුබායි ඉස්කෝලේ එනවා නම් |||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • කොහොමද ඔයාලට?
    ඉතින් ඔන්න අද ඔයාලා ගොඩක් දෙනෙක් ඉල්ලපු වීඩියෝ එකක් ගෙනාවා. ඩුබායි වලට මුලින්ම එන බබෙක් මෙහේ ඉස්කෝලේ යනකොට ඒක සිද්ද වෙන්නේ කොහොමද සේරම විස්තර වීඩියෝ එකේ තියනවා. බලලා හොදයි නම් ලයික් එකක් කොමෙන්ට් එකක් දාන්න.
    Music from Uppbeat (free for Creators!):
    uppbeat.io/t/a...
    License code: DQX1LFFEATVGMTZZ

ความคิดเห็น • 449

  • @Familyjournalwithus
    @Familyjournalwithus  2 ปีที่แล้ว +28

    අසනීපයෙන් පසු වෙන අතරේ වීඩියෝ එක කල නිසා පුංචි පුංචි අඩු පාඩු ඇති. ඒ ගැන සමාව ඉල්ලනවා හැමෝගෙන්ම.

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 2 ปีที่แล้ว +1

    අැත්තටම හොය හොය හිටිය video 1ජයෙන් ජය වෙිවා..පවුලේ සැමටම..

  • @lasanthigunasekara9690
    @lasanthigunasekara9690 2 ปีที่แล้ว +1

    Balan hitapu vidio ekak.godak ස්තුති .

  • @dhanojiperera94
    @dhanojiperera94 2 ปีที่แล้ว +1

    Godak watinawa akke..,බුදු සරණයි..!,

  • @wasithadinesh296
    @wasithadinesh296 2 ปีที่แล้ว +1

    So important informations sis. Thanks.

  • @xmubeen123
    @xmubeen123 2 ปีที่แล้ว +1

    Very informative, thank you so much, get well soon

  • @harinduprabashini7306
    @harinduprabashini7306 2 ปีที่แล้ว +1

    Thank you so much 🙏🙏🙏🙏🙏 Get well soon

  • @DSilva-dv1mt
    @DSilva-dv1mt 2 ปีที่แล้ว

    Thank u dear ....was looking for schools details in Dubai ....very valuable ...keep posts important vedioes like this ❤️

  • @user-in5rb2zj5l
    @user-in5rb2zj5l 10 หลายเดือนก่อน

    Godak watina vidio ekk obathunmiyta godak pin

  • @englishacademy1087
    @englishacademy1087 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි 👍

  • @hansikawickramasinghe1794
    @hansikawickramasinghe1794 2 ปีที่แล้ว

    very useful video.. get well soon akka ♥️

  • @dilankasupun1510
    @dilankasupun1510 2 ปีที่แล้ว +1

    Very useful information.if u can pls do a vlog regarding apartments for a family.Tnx

  • @surangifernando7472
    @surangifernando7472 2 ปีที่แล้ว +1

    Harima watinawa. Thanks

  • @nayanapriyangani8678
    @nayanapriyangani8678 2 ปีที่แล้ว

    ඔයාට ගොඩක් tnx .ගොඩක් දේවල් දැනගත්තා..

  • @rbbentertainment2963
    @rbbentertainment2963 5 หลายเดือนก่อน

    thank you so so much, god bless you

  • @roshankalutharage664
    @roshankalutharage664 2 ปีที่แล้ว +1

    Theruwan saranai miss... 🙏🙏🙏

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      ඔබටත් තෙරුවන් සරණයි 🙏

  • @anuradhadeshappriya8457
    @anuradhadeshappriya8457 ปีที่แล้ว

    බොහොම ස්තූතියි අක්කේ

  • @Europe58
    @Europe58 2 ปีที่แล้ว +2

    Wow. Dubai schools good. No strikes no aragala. Teachers and principals seems to be doing there job properly. Sadly Srilanka more than teaching at scools principals and teachers are on strike and shouting like hooligans. Even university lecturers are same. Good education system. Our country government spent money but utter waste as scools and universities are closed most of the days of the year. Dubai will prosper and Srilanka will be poorer day by day as no proper education in place.

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +1

      In Dubai we pay a lot for schools. So you definitely get a service that suits you. Thank you for your comment 🙏

    • @Europe58
      @Europe58 2 ปีที่แล้ว

      @@Familyjournalwithus yes for free education our children just waste time getting fooled by teachers and university lecturers.

  • @MadushaJayaweera-om8yq
    @MadushaJayaweera-om8yq 8 หลายเดือนก่อน

    Very imported, Thank you so much 🙏

  • @chandimadilrukshi6634
    @chandimadilrukshi6634 2 ปีที่แล้ว

    harima wedagath..niyamai...

  • @sonalinimasha8786
    @sonalinimasha8786 2 ปีที่แล้ว

    Valuable one❤️

  • @miromiweerasingha9644
    @miromiweerasingha9644 2 ปีที่แล้ว +1

    Akka api labana mase anna enne visit visa.avith family visa akak gahaganna enne.visa akata monada uwamana kiyala kiuannako.mai puthai.hasban api 3 anne.ape kattiyak ohe ennawa ayala tama help karanne apita anna

  • @asankachamila7444
    @asankachamila7444 11 หลายเดือนก่อน

    අවශ්‍ය ලියකියවිලි මොනාද කියලා දාන්න description එකේ

  • @slhiru2560
    @slhiru2560 ปีที่แล้ว

    Oyage video eka godak watinawa.

  • @chandimadilrukshi6634
    @chandimadilrukshi6634 2 ปีที่แล้ว

    wow🤩🤩Thank u so much akkii❤️❤️❤️

  • @user-ks3fk4zh7w
    @user-ks3fk4zh7w 9 หลายเดือนก่อน

    Thank you 😍😍😍😍

  • @sandyapriyadarshi6966
    @sandyapriyadarshi6966 6 หลายเดือนก่อน

    Thanks oyata.

  • @sasikaamarathunga3055
    @sasikaamarathunga3055 2 ปีที่แล้ว

    Thanks dr.

  • @anudil1965
    @anudil1965 2 ปีที่แล้ว

    Get well soon akki😘

  • @sujanisenura-ky8pg
    @sujanisenura-ky8pg 11 หลายเดือนก่อน

    Godak watina video ekak.mage mahaththaya dubai wala job eka karanne nangi.loki job ekak nam nemei.mama daruwo aran enna oheta awith eyala scole dagena job ekak hoyaganna baluwe.eyala nam lokui ekkenek 7wasare anith putha 9ya.amaruida ehema karanna.mehe jeewathweema godak amarui

    • @Familyjournalwithus
      @Familyjournalwithus  11 หลายเดือนก่อน

      Akke mehemai babala dennek nisa tikak viyadam nam serai school fees ehema. Habai oyala dennama job kaloth manage kara ganna puluwan wei babala thaniyama inna puluwan wayasaka inna nisa. Godak isthuthi comment ekata 😍🙏. Good luck.

  • @aslisaakeerna9377
    @aslisaakeerna9377 ปีที่แล้ว

    Thanks

  • @chethanamarintha991
    @chethanamarintha991 2 ปีที่แล้ว +1

    අක්කෙ ඩුබායි වල වරායෙ ක්ලීනින් ජොබ් කොහොමද පිරිමි අයට ...අක්කා ඒ ගැන විස්තර දන්නවා ද ...වැඩ අමාරුයි ද...මොනවාද කරන්න තියෙන්නේ ..පුළුවන් නම් පෞද්ගලිකව හරි රිප්ලයි එකක් දෙන්න අක්කෙ ...ලොකු උදව්වක් ...බුදු සරනයි

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +1

      ඒ ගැන නම් මං හරියටම දන්නේ නෑ. මෙහේ එලියේ කරන වැඩ නම් ටිකක් අමාරුයි ගොඩක් රස්නේ නිසා සමර් එකේ.

  • @miromiweerasingha9644
    @miromiweerasingha9644 2 ปีที่แล้ว +1

    Godal wedagath dewal tikak thank skka

  • @janu5077
    @janu5077 2 ปีที่แล้ว

    Super 👍from Switzerland,,,,,, jaffna,

  • @malshakurera7039
    @malshakurera7039 2 ปีที่แล้ว

    Thank you very much 👍 ❤️

  • @anne_pathmasiri476
    @anne_pathmasiri476 ปีที่แล้ว

    Thank you

  • @chathuslife7453
    @chathuslife7453 ปีที่แล้ว +1

    අක්කේ මං ඩුබායි ආපු දවස් වල බබාව school එකකට දාගන්න බැලුවා ඒත් බැරි උනා හරිම ගණන් මං ආයේ එනවා next month reasonable price ekakata thiyana schools tikak mentioned කරන්න පුළුවන් ද? Al quoz awata??

    • @Familyjournalwithus
      @Familyjournalwithus  ปีที่แล้ว +1

      ඕක මෙහේ ඉන්න හැමෝටම තියන ප්‍රශ්නයක් නංගි. ඉස්කෝල ගොඩක් ගනන්. Apple international එක ට්‍රයි කරලා බලන්න නැත්තන් ඉන්දියන් එකකට තමයි දාන්න වෙන්නේ. මේ වීඩියෝ එක බලන්න th-cam.com/video/4riBtGeyZzs/w-d-xo.html

    • @chathuslife7453
      @chathuslife7453 ปีที่แล้ว

      @@Familyjournalwithus thank you akke man balannam 😊🙏

  • @piumiaruni2572
    @piumiaruni2572 2 ปีที่แล้ว

    Ane godak thanks nangiyo

  • @indraabesinghe2996
    @indraabesinghe2996 2 ปีที่แล้ว +1

    නන්ගි මට මැසේජ් එකක් දන්නකෝ
    මම ටීචර් කෙනෙක් ලන්කාවේ අවුරුදු 37 විතර වයස 57ක් අපට
    එන්න පුලුවන්ද school වලට
    මන්ද මානසික දරුවන් ගේ වගේ
    පන්දිවල පෙරපසල් වල ටීචස් ලා
    විදියට

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      අනේ මං ඒ ගැන නම් හරියට දන්නේ නෑ. වයස ප්‍රශ්නයක් වෙයිද දන්නේ නෑ. මම මේ දාලා තියන ලින්ක් එක ටිකක් බලන්නකෝ උදව්වක් වෙයි.
      u.ae/en/information-and-services/education/school-education-k-12/joining-k-12-education/qualifications-to-be-a-teacher

  • @ruvinimadushani4473
    @ruvinimadushani4473 2 ปีที่แล้ว

    Thank you❤️❤️❤️

  • @vishakarathnayake4587
    @vishakarathnayake4587 ปีที่แล้ว

    Akka,you are very smart.hodata explain karanawa.mama ada oyage video eka beluwa.mamath dubai anna try karanawa baba ekka.husband abudhabi inne.

  • @sujeewasamanthigodage9067
    @sujeewasamanthigodage9067 2 ปีที่แล้ว

    thanks dr

  • @prabodhagodakumbura9311
    @prabodhagodakumbura9311 2 ปีที่แล้ว +1

    බබාට අවුරැදු 4.බබාව nursery දාලා job එකක් කරන්න පුළුවන්ද.තියන හොඳ school මොනාද කියන එකත් දාන්න පුළුවන්ද

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +1

      www.edarabia.com/dubai-school-fees/
      මේ ලින්ක් එක බලන්න ඔයාට ඉස්කෝල ගැන idea එකක් ගන්න පුලුවන්

  • @sahansameera5124
    @sahansameera5124 2 ปีที่แล้ว +2

    අක්කා o/l exam eka pass වෙලා a/l maths කරන්න Dubai school එකක ඉගෙනගන්න එන්න පුළුවන් ද අක්කා මමත් ආසයි dubi වල ඉගෙනගන්න එන්න job එකක් කරන්න 😊💪💪

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +2

      ඔයාගේ තාත්තා, අම්මා මෙහේ ඉන්නවා නම් පුලුවන්. ඔයාගේ ඒ ප්‍රාර්ථනාව ඉශ්ට වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා 🙏🙏

    • @thanudulanjali5967
      @thanudulanjali5967 2 ปีที่แล้ว

      @@Familyjournalwithus akke mage babata 2023 November walata aurudu 3k wenawa ethakota fs2 ekata register wena one mona aurude mona masa waladida? plz Ripley me.

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      @@thanudulanjali5967 Nangi baba ipadune mona auruddeda?

    • @inokadarshi2954
      @inokadarshi2954 2 ปีที่แล้ว

      Grade 1 eke inna babek ekkan awoth October wage kohomada danne

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +1

      @@inokadarshi2954 October wala nam chuttak amaru wei iskole da ganna. Mokada ethakota admission serama close karala first term ekath patan aran nisa. Try karala balanna awama. Indian ewa wala hari chance ekak labei.

  • @chillycolombo1796
    @chillycolombo1796 2 ปีที่แล้ว +1

    oyata godak pin visthara kiwwata babala dennek mata innawa api awoth maseta viyadama keeyak vithara yaida

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      ස්තූතියි 🙏. වියදම නම් කෙනෙක් ගෙන් කෙනෙක්ට වෙනස්නේ ඒ නිසා මට ඒක හරියටම කියන්න බෑ ඔයාලට කීයක් යයිද කියලා. ඉස්සරහට දිගටම මේ සම්බන්ධ වීඩියෝ ගේනවා. දිගටම බලන්න.

    • @chillycolombo1796
      @chillycolombo1796 2 ปีที่แล้ว

      @@Familyjournalwithus thank u miss parissamen inna

  • @ixnysixoX
    @ixnysixoX 2 ปีที่แล้ว +1

    අපි sharjah. මගේ පුතාගේ School 1 500dr. Per month. Uk curriculum

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +2

      500ද 1500ද ඩියර්? ගොඩක් ස්තූතියි ඒ ගැන කිව්වට. පුතාගේ වයස සහ ඉස්කෝලේ මොකද්ද කියලා කිව්ව නම් බලන අයට උදව්වක් වෙයි. ස්තූතියි ඔයාගේ කොමෙන්ට් එකට🙏

    • @samanthijayanali7183
      @samanthijayanali7183 2 ปีที่แล้ว

      School eka mokakda ..

    • @samanthijayanali7183
      @samanthijayanali7183 2 ปีที่แล้ว

      මට පුතා යන school එක ගැන කියන්න්න පුලුවන්ද.. ලොකු උදව්වක්..

    • @wathsalanihalsinghe4738
      @wathsalanihalsinghe4738 ปีที่แล้ว

      පුතා යන school එක මොකද්ද කියන්නකෝ ...

    • @nadeelakshani1928
      @nadeelakshani1928 11 หลายเดือนก่อน

      School details kiyanawada

  • @thiliniann3819
    @thiliniann3819 2 ปีที่แล้ว

    Bohoma pin mata thibba lokuma prashna walata thama akka uththara labune

  • @RoshanArtHomeDubai
    @RoshanArtHomeDubai 6 หลายเดือนก่อน

    👍👍👍

  • @sumedhajayarathna4055
    @sumedhajayarathna4055 2 ปีที่แล้ว +1

    Mage puthata awrudu 5, 2023 mehe school danawa,ohe danawanam kohomada ,api family ekama enna inne,ekai,thrathuraka denna plz

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      Putha ipadune 2018 nam me August wala eya mehe FS2 yanna one. 2017 nam Year 1.

  • @dinuedirisingha7136
    @dinuedirisingha7136 2 ปีที่แล้ว +2

    Ane ajman wala thiyana school ekak gana wistharayak kiyannako miss

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +1

      මට ajman පැත්තේ ඉස්කෝල ගැන නම් ලොකු අවබෝධයක් නෑ ඩියර්. ටිකක් හොයලා බලලා කියන්නම්

  • @zosharts5957
    @zosharts5957 2 ปีที่แล้ว

    අක්කා ඩුබායි වල සාමාන්‍ය රැකියා කරන අම්මා ,තාත්තා දෙන්නෙකු ට රෙන්ට් එක ගෙවලා,කෑම වලට වියදම් කරලා පාසල් වලට බබාලා දෙන්නෙක් යවන්න පුලුවන් ද

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +1

      ඒක තීරණය වෙන්නේ ඔයාලා දෙන්නා ගන්න සැලරි එක අනුව. බබාලා දෙන්නෙක් ඉස්කෝලේ යනකොට චුට්ටක් වියදම නම් වැඩියි තමයි. ඒත් බැරි නෑ.

  • @ruchinifernando3333
    @ruchinifernando3333 2 ปีที่แล้ว +2

    Akka daycare gana tikak kiyannako

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      නංගි daycare නම් ටිකක් ගනන් මෙහේ. බලමු පුලුවන් කමක් තිබ්බොත් කරන්නම් හොදේ.

  • @Rose-lb4um
    @Rose-lb4um 2 ปีที่แล้ว +1

    ඩුබායි වල ඔයාල pr තියෙනවා ද ,, ජොබ් එක ක් හොයන්නෙ කොහොමද ,, අපාටිමන්ටි මිල ගණන්
    එහෙමත් දැන ගන්න කැමති

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      ඩුබායි වල PR නම් නැහැ අවුරුදු 2/3 වීසා තමයි තියෙන්නේ. Apartment ගැන වීඩියෝ එකක් ගේන්නම් ලගදිම.

  • @randihansi81
    @randihansi81 2 ปีที่แล้ว +2

    අක්කෙ හස්බන් ,බබාලා දෙන්නත් එක්කම ඩුබායි එන විදිහක් කියන්නකෝ ..😒 උපදෙස් ගන්න බැරිද

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +1

      නංගි විසිට් ඇවිත් තමයි ජොබ් හොයා ගන්න වෙන්නේ.

    • @randihansi81
      @randihansi81 2 ปีที่แล้ว

      @@Familyjournalwithus උපරිම කොච්චර කාලෙකට විසිට් එන්න පුලුවන්ද අක්කෙ

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      මාස 3යි ඊට පස්සේ renew කරන්න ඕනේ

    • @danarajadanaraja7049
      @danarajadanaraja7049 2 ปีที่แล้ว +1

      Visit visa ඇවිල්ලා මාස 3න් 3 ,3 න් renew කරගෙන කොච්චර කාලයක් ඉන්න puluvan da. Visit ඇවිල්ලා job soya ගන්න puluvan da .please කියන්න

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      @@danarajadanaraja7049 දන්න තරමින් නම් දෙපාරයි පුලුවන් එකත් දෙවනි පාර මාස 3ක් දෙනවද කියලා නම් මම දන්නේ නෑ හරියට.

  • @Thathsarani.hansika
    @Thathsarani.hansika 2 ปีที่แล้ว +1

    Akke abudhabi wala khalidiyah pettata tiyana school monada loku ganan neti

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      Nangi oyata school website walin serama hoya ganna puluwan. Mama abudhabi wala schools gena lokuwata danne na.

  • @buddhikasampath8648
    @buddhikasampath8648 8 หลายเดือนก่อน

    අක්කෙ මන් වයිෆ් එක්ක විසිට් එකක් ගහගෙන එන මාසෙ එන්න හදන්නෙ, ජොබ් වලට දාන්නෙ මගෙ හිතවත් එක්කෙනෙක්, නෝමල් ජොබ් තමයි, ඩිරාම් 1500 ක් විතර පඩි, දෙන්නම ගන්න පඩියෙන් පුලුවන්ද බබාලව ස්කූල් දාගෙන ජීවත් වෙන්න.

    • @Familyjournalwithus
      @Familyjournalwithus  8 หลายเดือนก่อน

      මුලින් ඔයාලා දෙන්නා ඇවිත් ටිකක් සෙට්ල් වෙලා තත්වය බලලා බබාලව ගන්න මල්ලි. මෙහේ ඉස්කෝල වලට නම් ගොඩක් ගනන්.

    • @hasiaw1988
      @hasiaw1988 8 หลายเดือนก่อน

      ​@@Familyjournalwithus මම ඩුබායි එන්න බලාපොරොත්තු වෙනවා Physics Teaching වලට. Salary කීයක් වගේ ගන්න පුළුවන්ද
      Accomodation දෙනවද teachers ලට

    • @Familyjournalwithus
      @Familyjournalwithus  8 หลายเดือนก่อน

      @@hasiaw1988 Nangi salary eka nam school eken ekata wenas mama danna vidihata. Normally accommodation denne na teachers lata.

  • @surekasanjewani2431
    @surekasanjewani2431 2 ปีที่แล้ว +1

    mata putawa labuna dubai wala pastor hamadema tiyanawa ,,awrudu 2 man lankawata aekan giya,, dan aya me awrudde vibage liyanawa 10 11 war walata danawanam kohomada dubai wala,,

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      Mama me kiyala thiyana dewal loku babalatath ehemamai. Test ekak thiyala thamai egollanwa ganne

  • @mihirirangani3937
    @mihirirangani3937 ปีที่แล้ว +2

    British
    school vala subject keeyak tiyenavada

    • @Familyjournalwithus
      @Familyjournalwithus  ปีที่แล้ว

      Mage baba year 4 inne eyalata subjects 12k thiyanawa French, Arabic ekka.

  • @sujeewakumuduni1834
    @sujeewakumuduni1834 2 ปีที่แล้ว +1

    Hi miss මට දැනගන්න පුලුවන් ද බබෙක් school දාන්න දෙමපියන් ගෙ රැකියාව කුමක්විය යුතු ද..plz ...ඔයාට ඉක්මනින් සුවවේවා.බුදුසරණයි

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +1

      එහෙම ප්‍රශ්නයක් නෑ ඔයාට හැකියාවක් තියනවා නම් දරුවා ඉස්කෝලේ දාන්න පුලුවන්. බුදු සරණයි ඔයාටත්🙏

    • @sujeewakumuduni1834
      @sujeewakumuduni1834 2 ปีที่แล้ว

      @@Familyjournalwithus අනේ ස්තුති ම්ස්

  • @beauty992
    @beauty992 2 ปีที่แล้ว +1

    akke oyage babala yana school eka mokakda eke fees kohomada

  • @sheharaamandisheharaamandi7305
    @sheharaamandisheharaamandi7305 2 ปีที่แล้ว +1

    අක්කේ මට යි මහත්තයා බබාට අවුරුදු 3යි බබේක්‌ ට කොහොමද අක්කේ අපිට එන්න ඕන විදිය පැහැදිලි කරන්න අක්කේ ලොකු උදව්වක්‌ අක්කේ

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +1

      විසිට් එකක් දාගෙන තමයි එන්න වෙන්නේ ඇවිත් ජොබ් හොයා ගන්න. හැමෝම කරන්නේ එහෙම තමයි. නැත්තන් විශ්වාසවන්ත ඒජන්සි එකක් මාර්ගයෙන් එන්නත් පුලුවන්

    • @sheharaamandisheharaamandi7305
      @sheharaamandisheharaamandi7305 2 ปีที่แล้ว

      3ma enna kochchara mudalak yaida අක්කේ

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +1

      නංගි මගේ වීසා සම්බන්ධ වීඩියෝ එකේ ගනන් සේරම කියලා තියනවා වීසා වලට අදාලව.

  • @hasiniparindya1818
    @hasiniparindya1818 2 ปีที่แล้ว

    ♥️💖

  • @niroshiniayanthika5945
    @niroshiniayanthika5945 2 ปีที่แล้ว +1

    Hello
    My sister is a English teacher with a bachelor digress, please let me know how to apply
    Thank you

  • @deshanipandithasundara392
    @deshanipandithasundara392 2 ปีที่แล้ว +1

    Mama enna hithan inne dubai.school danna th ekka babala wa .school daddi mehe school eke asweeme sahanaya oneda

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      Mama video eke visthara serama kiyala thiyenne Dear.

  • @sujeewasilva7652
    @sujeewasilva7652 4 หลายเดือนก่อน

    Lankawata wada labaei!

  • @user-ks3fk4zh7w
    @user-ks3fk4zh7w 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @hashinigamage6371
    @hashinigamage6371 2 ปีที่แล้ว +4

    Akki vaccine card eka translate karaganne kohomada

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      Nangi babata dila thiyana beheth wala nam Enlish walin thiyanawa nam e athi. ehema nattan thamai translate karanna wenne

  • @osmusiclk
    @osmusiclk ปีที่แล้ว

    Babata visa eka gahanna thaththa nethuwa ammata pukuwanida?
    Pls mata reply karanna.
    Husband nethiwa mn banawa ekkaragena anna inne

  • @arunifernendo5212
    @arunifernendo5212 2 ปีที่แล้ว

    අක්කේ අපි එන්න හිතන් ඉන්නේ සාජා වලට december වල. දුවට දැන් 3.5 years. පුතා grade 4..
    එතකොට මේ දෙන්නට next september (2023) වෙනකං ඉන්න වෙයිද school පටන් ගන්න?

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      December kianne first term ekama iwara nisa tikak amaru wei nangi school ekak hoya ganna. Oyala awama try karala balanna. Nattan Indian school ekakata hari dala 2023 september idan uk ekak try karanna.

  • @tharindugayan4592
    @tharindugayan4592 ปีที่แล้ว

    අක්කේ මගේ wife දැන් මාස 1 ප්‍රෙග්නට්. අපි දෙන්නම ඩුබායි ඉන්නේ. බබාව ඩුබායි වල ලැබුනොත් අපිට තියන chance එක මොකද්ද?

    • @Familyjournalwithus
      @Familyjournalwithus  ปีที่แล้ว

      Chance කියන එකෙන් ඔයා අදහස් කලේ මොකද්ද මල්ලි?

    • @tharindugayan4592
      @tharindugayan4592 ปีที่แล้ว

      School දානකොට chance තියනවද ඇහුවේ අක්කේ

  • @sri6639
    @sri6639 2 ปีที่แล้ว +1

    Akki daycare and nursery dekama monthly fees kohoma. Home daycare gena wisthara kynnako. Pls reply karanna

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      Nursery gena tikak me video eke kiuwa. Daycare nam tikak ganan mehe. Fee eka oya thora ganna nursery eka ho Daycare centre eka matha wenas wenawa.

  • @lonayaarnavie
    @lonayaarnavie 2 ปีที่แล้ว +1

    If possible can you please tell me the names of the school & nursery of your babies ?

  • @petercooray7188
    @petercooray7188 2 ปีที่แล้ว

    HI, Please let me know What is the successful agency in sir Lanka for the consulting for family migration to Dubai

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      Sorry no idea regarding the agency. Successful doesn't mean trustworthy so pls be careful.

  • @sulochanagamage4455
    @sulochanagamage4455 2 ปีที่แล้ว +1

    අක්කෙ මමත් බබාව school දාන්න එන්න හිතන් ඉන්නෙ . එයා ඉපදුනේ ඩුබායි වල. පස්සෙ මෙහේ ආවා. දැන් එයා ඉන්නෙ grade 5 . ඒත් අක්කි මෙහේ school wala 1,2,3,4 ඒ කිසිම වසරක රිපොට් කාඩ් එකක් දෙන්නෙ නෑනෙ. ඒකට solution එකක් තියේවිද..?

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      නංගි අන්තිම අවුරුදු දෙකේ රිපෝර්ට් එක ඉල්ලනවා. ඉස්කෝලෙට කියලා මොකක් හරි කර ගන්න බැරි වෙයිද. හැබැයි school letter head eke, principal ge stamp එක සහ sign එක ඇතුව ඕනේ

    • @sulochanagamage4455
      @sulochanagamage4455 2 ปีที่แล้ว

      @@Familyjournalwithus ok අක්කි එහෙම කියලා principal ගෙන් එයා school එකේ ඉගන ගත්තා කියලා ලෙටර් එකක් ගත්තම හරියයිද.? School lette head eke. And අස්වීම් සහතිකේ ගත්තම ඒකත් valid වෙයි නේද ..?

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +2

      අස්වීමේ සහතිකේ ගන්න. රිපෝර්ට් එකකුත් කියලා හරි ගන්න බලන්න.අපි දන්නේ නෑනේ මේගොල්ලෝ මොනා කියයිද කියලා ලෑස්ති පිට ඉන්න එක කෝකටත් හොදයිනේ.

    • @sulochanagamage4455
      @sulochanagamage4455 2 ปีที่แล้ว

      @@Familyjournalwithus ok akki thanks so much..😊❤️

    • @kanchanapriyangani4790
      @kanchanapriyangani4790 2 ปีที่แล้ว

      Akkiyo Dubai wala nursery gena video ekak karannako

  • @samithmadusanka8860
    @samithmadusanka8860 2 ปีที่แล้ว +1

    akke 1 year baby kenekta day care center akakata monthly kochara weida?

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      Malli full day day care thiyana babekta nam maseta 2200-3000 wage yanawa Dubai nam. Sharjah, Ajman nam adu ewa athi

  • @erandimadushani8512
    @erandimadushani8512 2 ปีที่แล้ว

    Akki denata husband inne dubai saja wala mamai puthai enna hithan inne next year march wala baba 2018.02.12 ethakota eya scl daganne kohomada eyawa wetenne...kg2 ekatada...ethakota eyata awurudu 5k wenawa...

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      Nangi 2018 ipaduna babek nam me september wala baba Fs2 yanne. oyala labana aurudde march awoth school daganna tikak amaru wei term 2k gihin nisa. Baba lankawe nursery yanawa nam year1 da ganna puluwan wei habai 2023 august idan.

  • @madushikassenarathna3884
    @madushikassenarathna3884 2 ปีที่แล้ว +1

    Akke, daycare genath විස්තර kiyanna ko. Prices ekka

  • @user-ut7jc6dw2p
    @user-ut7jc6dw2p 4 หลายเดือนก่อน

    Hi . Transfer certificate eka srilanka ministry of education ekenuth attest karanna oone da?

    • @Familyjournalwithus
      @Familyjournalwithus  4 หลายเดือนก่อน

      Ou samahara iskola walin nam year 3 idan wadi babalata thamai attested leaving certificate illanne eth samahara iskola walin hamotama illanawa.

  • @saduwpreshad6936
    @saduwpreshad6936 2 ปีที่แล้ว +1

    Grade 9 lamayek daganna monavage devalda avashshiya kiyannako

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      මේ වීඩියෝ එකේ කියලා තියන දේවල් ලොකු, පොඩි හැම දරුවෙක්ටම අදාලයි.

  • @slsadewbro..3560
    @slsadewbro..3560 ปีที่แล้ว

    NANGI OYAGE BABA YANA SCHOOL EKA KIYANNAKO PLS

  • @kumarihassan7885
    @kumarihassan7885 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි නංගී මට දැනගන්න පුළුවන්ද ඉස්කෙලේවල රස්සාවල් නැන්ද

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      ඒක හොයලා බලන්න ඕනේ ටිකක්. මේ කාලේ නම් කට්ටිය ගන්නවද දන්නේ නැ. ඔයාටත් තෙරුවන් සරණයි 🙏

    • @kumarihassan7885
      @kumarihassan7885 2 ปีที่แล้ว

      @@Familyjournalwithus බුදු සරණයි නංගී පුළුවන්නම් මට පනිවිඩයක් දෙන්න නංගී මට සෙරම විසා තියෙනවා 🌺💐🌻

  • @user-qy8zg6zo7d
    @user-qy8zg6zo7d ปีที่แล้ว

    Akki man dubai enna inne ape ammath dubai inne.ithin mage babth enava eyata awrudu 3i ithin eyava amma alagannava.awrudu 3 babek nivaryen school yanna oneda naththan 4n dhanna baridha

    • @Familyjournalwithus
      @Familyjournalwithus  ปีที่แล้ว +1

      Oyata kemathi nam 3n danna puluwan nangi. Nattan 4n dannath puluwan. 4n nam aniwaryenma danna one mokada godak schools walin year 1 walata gannakota balanawa fs complete da kiala.

  • @susandimadushani4338
    @susandimadushani4338 2 ปีที่แล้ว +1

    Akke dubai awith ehedi babek labunoth e babata citizen labenwad

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      නංගි මෙහේ සිටිසන් දෙන්නේ නෑ. අවුරුදු 2/3 වීසා වලට තමයි හැමෝම ඉන්නේ.

  • @Chethis
    @Chethis ปีที่แล้ว

    website monawa da kiyanna puluwan da, price balanna

  • @hafsahjaseel8702
    @hafsahjaseel8702 2 ปีที่แล้ว +1

    Pls tell me sister, Day care center details

  • @hasininadee3440
    @hasininadee3440 2 ปีที่แล้ว +1

    Akke,please mata කියන්න mata බබා meheta ගන්නවා nam මොකක්ද කරන්න oni.e විස්තර tika please .man husband dennama dan අවුරුදු thunak mehe,eyawa ganna oni.ganna මොනවාද api කරන්න oni?

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +1

      නංගි බබාගේ birth certificate එක translate කරලා foreign ministry, embassy attest කරන්න ඕනේ. ඊට පස්සේ මෙහෙනුත් attest කරලා බබාට වීසා ගහ ගන්න.

    • @hasininadee3440
      @hasininadee3440 2 ปีที่แล้ว

      @@Familyjournalwithus ok thanks akke .api arabic gedaraka wada කරන්නේ .ithin apita family visa nam na.අපිට family visa අනිවාර්යයෙන් onida ,duwa ගන්නවා nam?mokada api me arabic ගෙදර contract eka iwara karala එළියට gihin wena job එකකට gihin duwa ganna බලාපොරොත්තුවෙන් ඉන්නෙ .

    • @hasininadee3440
      @hasininadee3440 2 ปีที่แล้ว

      Family visa අනිවාර්යයෙන් onida?කීයක් wage yanawada akke ?api me විස්තර mokout danne na.please free time eke විස්තර ටිකක් denawada?

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      නංගි ඔයාලා වෙන වීසා එකකට මාරු වෙන්න නම් ඉන්නේ ඊට පස්සේ දුවව ගේන්න ප්ලෑන් කරන්න. මොකද ඉස්කෝලේ දාන්න නම් ටෙම්පරි වීසා වල ඉදන් බැහැ. ඔයාලගේ නමට ගෙයක් (ටෙනන්සි කන්ට්‍රැක්ට් ) තියෙන්න ඕනේ දුවට වීසා ගන්න.

  • @dakshinapriyadarshani4517
    @dakshinapriyadarshani4517 2 ปีที่แล้ว

    අක්කි බබා කලේ සිංහම මීඩියම් ලංකාවෙ.එතකොට එයාව ඔහෙ දානකොට ඉංග්‍රීසි මීඩියම් දාද්දි බබා ඉන්ටවිව් එකට මූණ දෙන්න දන්නෙ නෑනෙ. ඒව බලපායි නේද

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +1

      නංගි මෙහේ බබෙක් ගන්නේ assessment එකක් තියලා. ඔයා බබාගේ වයස කියලා නැහැනේ මං හිතනවා නර්සරි බබෙක් නෙමෙයි කියලා. නර්සරි නොවන බබාලට assessment එක අනිවාර්යයි. ඒක කර ගන්න පුලුවන් කමක් තියෙන්න ඕනේ ඉතින් බබාට.

    • @dakshinapriyadarshani4517
      @dakshinapriyadarshani4517 2 ปีที่แล้ว +2

      @@Familyjournalwithus අක්කි බබා 3 වසරෙ ඉන්නෙ ගියෙ නෝර්මල් සිංහල ඉස්කෝලෙකට. එතකොට බලපායි ද ඒක බබාට

  • @user-yc6on7ck7u
    @user-yc6on7ck7u 2 ปีที่แล้ว

    aiyoooooo ai akka mehem wada denna wdak natthan wdakkrgen innko gedrta wela opduwe

  • @GDNDamayanthiS-
    @GDNDamayanthiS- ปีที่แล้ว

    අක්කේ මුලින්ම ඔයාගේ විඩියෝ එකක් දැක්කේ, බැලුවේ අදයි. මට උපදෙසක් දෙන්න පුළුවන් ද? මමයි මහත්තයයි දෙන්නම government jobs කරන්නේ. දැන් අපි try කරන්නේ ඩුබායි apply කරන්න. Family visa එන්න අමාරුයි ද? බාබාලා දෙන්නෙක් ඉන්නවා. ඒ අයට පාසල් දාන්න අමාරු වෙයි ද? ජොබ් හොයා ගන්න පුළුවන් වෙයි ද? අනේ උපදෙසක් දෙන්නකෝ.🙏

  • @nishanimaduwanthi6203
    @nishanimaduwanthi6203 2 ปีที่แล้ว

    මගේ දුවට අවුරුදු 11 යි.අපි ඩුබායි ආවෙ එයාත් එක්ක එයාව ස්කෝලෙ දාන්න අපි බැලුවෙ ඉන්දියන් එකක්.
    එයාව එක්කන් හදිසියේ ලංකාවට ගියොත් ආයෙ ඉන්ටර්නැෂනල් දාන්න බැරි වෙයිද
    හොද ස්කෝල මොනවද

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +1

      එහෙම ප්‍රශ්නයක් නෑ බය වෙන්න එපා. බබා මෙහේ ඉස්කෝලේ ගියා නම් හරියට leaving certificate එහෙම ගන්න ලංකාවට යන්න කලින්. ආයිත් ආව දවසක කිසි ප්‍රශ්නයක් නැතුව දාන්න පුලුවන් එතකොට.

    • @nishanimaduwanthi6203
      @nishanimaduwanthi6203 2 ปีที่แล้ว

      මෙහේ ඇමෙරිකන් නැතුව ඉන්දියන් ස්කූල් ගියත් ලංකාවෙත් ඕනම ඉන්ටර්නැෂනල් එකකට යන්න පුලුවන් ද අක්කා.

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว +1

      ආහ් ඔයා ඇහුවේ ලංකාවෙද? ඒක නම් හරියටම දන්නේ නෑ නංගි. මම ඔයාට ටිකක් හොයලා කියන්නම් ඒක හොදද.

    • @nishanimaduwanthi6203
      @nishanimaduwanthi6203 2 ปีที่แล้ว

      අනේ ගොඩක් ස්තූතියි අක්කා.❤️

  • @vinithahewa5498
    @vinithahewa5498 ปีที่แล้ว

    Akke babala may month wage school danna dubai awoth,year eka mada nisa prashnayak wey da

    • @Familyjournalwithus
      @Familyjournalwithus  ปีที่แล้ว

      th-cam.com/video/4riBtGeyZzs/w-d-xo.html
      Nangi meka balanna

  • @shafraazmohameed523
    @shafraazmohameed523 ปีที่แล้ว

    Mam can u let whts the affordable scl fees in Dubai (Cambridge sylub)

    • @Familyjournalwithus
      @Familyjournalwithus  ปีที่แล้ว

      www.edarabia.com/dubai-school-fees/ Check this link. It will help you.

  • @shermilasenarathna378
    @shermilasenarathna378 2 ปีที่แล้ว

    Foundation corse eka karan school Dane nadda.o/l karapu lamayekta

  • @plethora2175
    @plethora2175 2 ปีที่แล้ว

    do they have schools the Cambridge syllabus is taught?

  • @user-lk2db2vc2n
    @user-lk2db2vc2n 10 หลายเดือนก่อน

    School nivadu denne mona masavada

  • @madushankachandima178
    @madushankachandima178 2 ปีที่แล้ว +2

    Akke api job karanakm babala balaganna kattiya innawda

  • @thilakshisenudi4511
    @thilakshisenudi4511 2 ปีที่แล้ว

    Akke mage baba 2019.01.16 etakota eya scl danda one mona auruddeda mahattaya inne abudabi mai babait enda inne eya lankawe scl 1 danda one 2024 abudabi walath ehemada eya aurudu 5 danda one lankawe nam january nisa abudabi walat ehemada 5 danda one

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      2024 thamai nangi. Habai january nemei September thamai new school term eka patan ganne.

  • @upekshsakalhari9737
    @upekshsakalhari9737 ปีที่แล้ว

    Babawa aurudu hayedi dubai walata genawama kohomada school danne.
    Ehedi school gihin naa. Ane pls poddak kiyanna puluwanda

    • @Familyjournalwithus
      @Familyjournalwithus  ปีที่แล้ว

      Lankawe baba iskole giye nadda? Me video eke mama kiyala thiyana vidihatama thamai karanna thiyenne. Wenasak na.

  • @rishanifernando3665
    @rishanifernando3665 2 ปีที่แล้ว +1

    මට කතා කරන්න ඕන

  • @chethanamarintha991
    @chethanamarintha991 2 ปีที่แล้ว

    අක්කෙ බබාලාගෙ vaccine card එක කියන්නෙ කොරෝනා වලට දුන්න vaccine වල card එක ද...අවුරුදු 8 බබාලට vaccine දුන්නේ නෑනේ ලංකාවේ ...එතකොට මොකද්ද කරන්න ඕනේ ...රිප්ලයි එකක් දෙන්න ප්ලීස් ...විස්තර ගොඩක් වටිනවා ...❤️

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      නෑ නංගි බබාලට මාස2,4,6 න් දෙන වැක්සින් කාර්ඩ් එක. ලංකාවේ ක්ලිනික් වලින්, එහෙම නැත්තන් private හරි බබාලට දෙන වැක්සින් ගැන දාලා තියන පොත

    • @chethanamarintha991
      @chethanamarintha991 2 ปีที่แล้ว +1

      @@Familyjournalwithus thank you අක්කෙ කමෙන්ට් එක දාපු ගමන් රිප්ලයි එක එයි කියලා හිතුවේ නෑ ගොඩක් වටිනවා මේ කරන සේවය ...ලංකාවේ අපි ගොඩක් අමාරු තත්ත්වයකට වැටිලා ඉන්නෙ .රටකට යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ ...එතකොට කොහොමද අක්කෙ clinic card එක translate කර ගන්නේ ...තරහා නැතුව ඒකත් කියන්න කෝ...මුලින්ම husband තමයි ඩුබායි එන්නෙ අක්කෙ .එතකොට එයා ලංකාවෙන් එන්න කලින් ඩුබායි ඇවිත් බබාව ඉස්කෝලේ දා ගන්න තාත්තා ඇතුව ලංකාවෙන් කරගන්න ඕන වැඩ මොනවද අක්කෙ ...බබාගෙ passport එක හදන්න අම්මා තාත්තා දෙන්නම ඕනේ දැන්..ඒ වගේ බබාව ඩුබායි ආවම ඉස්කෝලේ දා ගන්න උවමනා වැඩ තාත්තා ඇතුව ලංකාවෙන් කර ගන්න තියෙනවා ද අක්කෙ ...එතකොට husband යන්න කලින් මට ඒ වැඩ ටික මෙහෙන් ලෑස්ති කර ගන්න පුළුවන් නෙ...ඒකයි...අක්කාට වෙලාව තියෙන වෙලාවක මාව මේ ගැන දැනුවත් කරන්න පුළුවන් නම් ...බුදු සරනයි ....

    • @anuradhasampath8683
      @anuradhasampath8683 2 ปีที่แล้ว

      Matath me details tikama kiyanawada please

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      නංගි බබාලට නම් ඕනේ බර්ත් certificate translate karala, foreign ministry එකෙන් attest කරලා UAE එම්බසි එකෙනුත් attest කරන්න ඕනේ. ඒ ඇරෙන්න බබා ලංකාවේ ඉස්කෝලේ යන බබෙක් නම් යන ඉස්කෝලෙන් අයින් වෙනකොට එකේ leaving certificate එක, ඉස්කෝලේ රිපෝර්ට් කාර්ඩ් english වලට translate කරලා foreign ministry attest කරන්න ඕනේ. වැක්සින් කාර්ඩ් එක ඕනේ. ඔය ටික තමයි

    • @Familyjournalwithus
      @Familyjournalwithus  2 ปีที่แล้ว

      @@anuradhasampath8683 මං හිතනවා කලින් රිප්ලයි එකේ සේරම කියලා තියන ඒවා ඇති වෙයි කියලා. මොනා හරි අපැහැදිලි නම් අහන්න.