😢Matath oya tikama una anthimata masa 2k iwarai visite eka ලක්ෂ 6k giya anthimata viza gahala factory ekakata damma eth thama wada na thama inne acamadation eke nidaganna ba,wash room yanna ba mala apayak mna kiyannada naya tika gewaganna auruddak wath katta kagena innawa pasport ekath laga na mama kiyanne vizite nam enna epa enawanam xpeeriyense ekak hadagena enna mkda nathnam padi madi 1200diram mama danata kiyanne mecharai lankawe ekek wath wishwasa karanna epa plz patta horu munta ona salli vitharai mama thama adanawa gewal walata boru kiyanawa me eka kathawak vitharai me wage duka hithena katha godak thiyenawa mama issarahata serama visthare kiyannam me rate apita api vitharai 😢🙏
Very true. Our people do these type of unethical things. So many young boys are stranded in Ajman and Al Nadha. These goons offer jobs and charge 500k - 700k. Once they arrive these goons drop them in a room occupied by other Sri Lankans and thats it.Be vigilant always. Don’t get scammed for these type of goons.
Mata question ekek tiyenwa ayie Mama freelance VISA eken awee eeeta passé over stay una 1 month wage passé amnesty eke awa nisa balance eke pay karala biometric denneth giya . Dan two weeks weleth thama Emirates ID eke na Ahuma kiyanwa “ offer letter eke type karnne ba labor system eke issue eekak nisa” Eeta passé kiyanwa parakku una nisa reject wela Lu stamping issue ekek lu immigration yanne Wei Lu Mokak da mama karnne oneh ayie please help?
මේ එක කතාවක් විතරයි. සාර්ථක වෙච්චි අයගෙ වීඩියෝ නිතර කරාට අසාර්ථක වෙච්චි අයගෙ වීඩියෝ කරන්න ඒ අය ඉස්සරහට එන්නෙ නෑ. ඉතිං හැමදාමත් කියනවා වගේ ඉගෙනගෙන තියනවනම් ඉංග්‍රීසි දැනුමක් තියනවනම් මේ වගේ හොරු පස්සෙ වැටිල ලක්ස 5-6 දීලා ලේසියෙන් ජොබ් ගන්න ට්‍රයි කරන්න එපා. ඒක කොහෙත්ම වෙන්නෙ නැති වැඩක්. අන්තිමට ජොබ් එකත් නෑ සල්ලිත් නෑ .
විසිට් එකක් ඇවිත් ජොබ් එකක් හොයා ගන්න බලන්න. සුදුසුකම් නැත්නම් හරි ඒජන්සියකින් මෙහෙට එන්න බලන්න
Visit yanna loku ganak nogiyta yanna amaruine
ඇයි අමාරු ?
Amaru eairport eken reject karana nisa
@@lankanlifedubai ඇත්ත කතාව
@@damekadmer8433 dan me awilla tiyennet visit ne ,ethakota reject wela nane? awashya dewal karagena sudanamwa awama reject wenna hetuwak na
ලංකාවෙ අයගෙන් මෙහෙට ඇවිත් දෙයක් කරගන්න කලින් සිය දහස් වතාවක් හිතන්න ඕනෙ.
හැමෝම නෙවෙයි ඒත් බහුතරයක් ඔහොමයි
ඩුබායි විතරක් නොවෙයි ඕනිම රටක ගිහින් බැලුවොත් සිංහල ජාතිය තමයි කුහකම ජාතිය.වෙන ජාතීන්ගෙන් උදව් ඉල්ලුවත් අපේ උන්ගේ උදව් ගන්න එපා
සක්කිලි සෙට් එකක් ඉන්නෙ දැන් නම් ඩුබායි වල. ලක්ස 5-6 පැකේජ් වලට එන්ඩම එපා
ඒ අයට අල්ලා දෙවියන් ව්සින් තීරනය කරාවී කරන්න ඕන දේ🙏
දැන් විසිට් ඔක්කොම කැන්සල් වෙනව කියන්නේ ඇත්තද.. ප්ලීස් වීඩියෝ එකක් කරන්න ඒ ගැන
විසිට යනවාට වඩා හොදයි ඒජන්සි එකකිම්. ගෙරකම වැඩට යන එක සුදුසුකම් නැත්නම්😢
ලංකාවෙ උං කිසිම රටක හමු නොවේවා 😢😢😢
Ourown kiyana කුරුණෑගල jaha jara agency 1k thiyenawa eken yannath epa
පව් ලංකාවේ අය තමයි ලංකාවේ උන් ව විකුනන්නේ අපරාධ කාරයෝ. Cyprus
😢Matath oya tikama una anthimata masa 2k iwarai visite eka ලක්ෂ 6k giya anthimata viza gahala factory ekakata damma eth thama wada na thama inne acamadation eke nidaganna ba,wash room yanna ba mala apayak mna kiyannada naya tika gewaganna auruddak wath katta kagena innawa pasport ekath laga na mama kiyanne vizite nam enna epa enawanam xpeeriyense ekak hadagena enna mkda nathnam padi madi 1200diram mama danata kiyanne mecharai lankawe ekek wath wishwasa karanna epa plz patta horu munta ona salli vitharai mama thama adanawa gewal walata boru kiyanawa me eka kathawak vitharai me wage duka hithena katha godak thiyenawa mama issarahata serama visthare kiyannam me rate apita api vitharai 😢🙏
😢
@@lankanlifedubai 😭ow aiyee mama oyata serama visthare kiyannam mata oyage wahts app num eka denna.
Very true. Our people do these type of unethical things. So many young boys are stranded in Ajman and Al Nadha. These goons offer jobs and charge 500k - 700k. Once they arrive these goons drop them in a room occupied by other Sri Lankans and thats it.Be vigilant always. Don’t get scammed for these type of goons.
Gammak thama❤
Me dawaswala visit visa enna denne nedda? Dubai government eken hold karalada?
aiye sahja abscondin aien kargnea keiyak wgea yanewda
Thks...🤛
ඩුබායි කියන්නෙ.හොරැ ඉන්න රටක්.සෞදි වල වගෙ රටවල ඹහොම කරන්ඩ කියපල්ලකො.බෙලි නැතිව යන්ඩ වෙන්නෙ
Akha.hari 😊😊🇱🇰🇦🇪
එයා කියන කතාව හරි.අපේ අය තමා ඔය වගේ වැඩ කරන්නෙ.අන්තිමයි අපේ ම්නිස්සු.එ වගේම පව් රැවටෙන අයත්.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
ape un ape unta attatama udau karanam api jathiyak widiyata godak issarahata gihin
Ane matath ohoma deyak una
Thamange kenek yaluwek hare inna gahanu kenekuta ai enna bare visit ekak eairport eken ekai awula
Mata question ekek tiyenwa ayie
Mama freelance VISA eken awee eeeta passé over stay una 1 month wage passé amnesty eke awa nisa balance eke pay karala biometric denneth giya . Dan two weeks weleth thama Emirates ID eke na
Ahuma kiyanwa “ offer letter eke type karnne ba labor system eke issue eekak nisa”
Eeta passé kiyanwa parakku una nisa reject wela Lu stamping issue ekek lu immigration yanne Wei Lu
Mokak da mama karnne oneh ayie please help?
lankawe kenekutada dunne?
@@lankanlifedubai ow ayie entry permit okkoma tiyenwa 1 months over stay una eeta passe Amnesty eke awa nisa ikamanata balance eke pay Karala biometric dunnata passé thamai meheme uneh. Dan two weeks
ලක්ශ 5 දිලා මාසයක් කන්න දිලා වෙච්ච වැඩේ ...... 😢 මෙවා අනිත් අයට හොද පාඩමක් ...හොරුන්ට අසු නොවන්න .....
Aiye mn mara awlaka patalila inne Dn mn innerh dubai maw mehet genna gatha wadat laksha ganak viyadam krla mn awe visit visa walin gedr aya Dn naye hira wela poliya gewNnath baruw Dn ammt usaviyat yann wenva mehe wada krana thana mt salry dennh aiye. Mn wada krnva hri nh kiyl Dn maw lankvat yawanvalu ne mase mt nm terennh aye paula vitin pare inn wenne mt mt aiyat puluwanm job ekk set krla dennako pin aiye oyage kakula unath wDhinnm Dn athe kisima deyk nh ne mase madhin visit visa ekath iwara wenva plz aiye monva hri krla dennako podi job ekk unath kmaknh😢
අපොයි කොච්චර නම් කියන වද විසිට් වීසා වලට යන්න එපා කියල මෙයාල යන්නෙම දැන ගෙන
මගෙ පුතාත් ගියා සිතියෙ ගියා ලක්ෂ පහක් දුන්නා විසිටි විසා ලංකාවෙ හොරැ ටිකක් ඉන්නවා මෙ අලුත් අන්ඩුවෙන් යමක් කරන්න ඔනා ඔයා වගෙ පවු වැඩ කරන මිනිස්සුන්ට හරි යන්නෙ නැහැ අපෙ රටෙ මිනිස්සු තමයි හැබැයි හැමොම නෙමෙයි ස්තුතියි දැනුවත් කිරිම නිසා ස්තුතියි
UAE Wala kisima Sri Lanka ekak viswasa karanna epa ,Patta horu,vishashayan parana un,ugath kamak nthnam ma ratata Enna epa
Lankhwey ඉන්නේ hora yakku job maney අරන් munta හොඳ වැටෙ හොයන්න බලන්න නැති නිසා ඔහේ anawa 😒😒🇱🇰🇦🇪
Aiye oya freelance visa gennala.job hoya ganna udaw karanawada?
Paninna pera sitha balnna
Dubai inna visa horunta ahu wenna epa😢
මෙහේ ඉන්නේ තනිකරම හොරු අපේ රටේ ඉන්න 222 වගේ තමයි ලංකාවේ මිනිහෙක් ගෑවිච්ච තැන හොරකමක් තමයි මමත් ගොඩක් අයට උදවු කරලා තියෙනවා පව් ලංකාවේ මිනිස්සු ගෙන්නලා කන්නවත් නෑ ඒ මිනිස්සුන්ට job money එකක් කියල ගන්නවා. සුමානයයි වැඩ කරන්නේ ඊට පස්සේ එලියට දානවා අන්තිමට රස්සාවක් නෑ ජොබ් එකක් නෑ පව් ගොඩක් කොල්ලෝ කෙල්ලෝ අසරණ වෙලා ඉන්නවා ඇත්තටම ලැජ්ජයි මගේ රටේ මිනිස්සු කියලා කියන්න මෙහි අය කියන්නේ ශිලානියෝ විජ්ජාකාරයෝ කියලා ලැජ්ජයි ඒ වගේ කතා අහන්න
විසිට් එකකට එක ලක්ෂ ගානක් යන්නේ නැහැ නැහැ උපරිම හැට පන්දාහයි ඒක පොඩි ගානකින් තමයි එහෙට මෙහෙට වෙන්නේ දෙදහක තුන්දහක වගේ ටිකට් නං එක එක ගණන්වලට තියනව අනූපන්දාහට 85000ට සිංහල මිනිස්සු බොරුම තමයි කරන්නේ
Matath una ohoma..sathuwa inna genu kenek matath kiuwa job tiyei ikmanata dannam job ekata salli danna kiyala. Mn laksha 6k dunna..api 3k genna gena eka job ekatawath ekka giye ne. Mul mase apita kanna inna dunna. Dewani mase apita atin salli dila kanna kiuwa. Api aima tikat danman lankawata awa. Ahu wenna epa owata. Okunta hodak wenne apiwa rawattannawata. Dn mn naya gewa gewa innawa. Un sepa vidinawa😢
😢
Mamat Dubai gihin ava visit akata Gayan sanjeva kiyala kanakuta salli dunna 3 danakuga salli laksha 14 k dila job natuva ava horunta ahu una
ෙම් දවස් වල ඩුබායි එන්න visa ගන්න අමාරැද system එෙක් ගැටලුවක් ති ෙයනවද?
මන් දැං agency යට සල්ලි දිිලා මාස 2 ක් බලන් ඉන්නවා
තාම visa එක pending කියලා ති ෙයනවලු.
එෙහම ෙවන්න පුලුවන්ද sir.?
mona visada?
@@lankanlifedubai
Sir, Residence visa
@SanduniHansika-bz6wz එහෙම පරක්කුවක් නම් නැහැ. මම දන්න ගොඩක් අයගෙ ඒවා සහ මම කරපුවා හරිම ඉක්මනින් ආවා.
@@lankanlifedubaiAgency walin Residence visa ganna puluwan da?chuttak pehedili karanawada?
@mangalikaabeywickrama9052 අනිවාර්යයෙන් පුලුවන්. ටයිපින් සෙන්ටර් වලත් තියනවා කන්ටැක්ට්ස්. අඩු ගානෙ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ගිහින් කතා කරන්න හරි තැනක් තියනවනෙ
Kalakanni minissu ape ewnta ape ewnmai ohoma karanne Oman walata innawa ohoma ewn
Very good
Oya wage ayye mamath me mase 16 lankawata awe mawa laksha 650000 k dila awe eth mawa gennla mawa anatha kara 💔😭
Kohed lankwe
Aiye oya visa issue krnwada freelance visa gahgnn one
0701974730
මමත් ලක්ෂ 6 ක් දුන්නා කසුන් කියලා හොරෙක්ට
kalakanni ape rate inna hodak sidda wen na unta
Me wage horunta ahu wecha tawa aya innawa
අම්මෝ ඩුබායි වල ඉන්න ලංකාවේ වුන්ට රැවටෙන්න එපා.පට්ට කම්බ හොරු .ඩුබායි රට හොදයි.මනුෂ්‍යයො හොදයි.ලංකාවේ හොරු හොද නැහැ
😮😮😮😮
Matat e wage gedaraka weda karanna hoya ganna vidihak kiyannko
කොයි වගේ ගෙදරක්ද
Matath urop geyak hoyaganna udau karannako plz.mata own visa thiyenawa.babek balaganna hari.
@@lankanlifedubaicoriyansala gawa wage.msma thama avit ne.job hoya ganna amaru nisa bayai.engilsh puluwan tikak.arabi puluwan.tikak
😢😢😢
Oyawqgee larana ungee nqm peten keyannat saakee qkka opukarqnna teyenawa ape laga ayapot akata salle deela anne nee keyanawanam awatat sakke teyena magee laga
.aaagansi.tika.suddakaramu..meyalata.tayar.dannatamai.oona.matath.eeeegansi.3k.tiyanawa.kamplen.danna..
Visit ekak gahanu ayata enna denna eairport eken ekai horunta wase wela theyenne
😢😢