ඊශ්‍රායල - තුර්කි ගැටුමකදී නේටෝව කුමක් කරයි ද​?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ඊශ්‍රායලය සහ තුර්කිය අතර මේ වෙද්දී මතුව තිබෙන ආරවුල හේතුවෙන් ඇතිවන එක් ප්‍රශ්නයක් තමයි නේටෝ සංවිධානය මෙහිදී කුමක් කරනු ඇතිද යන කරුණ​.
    එමෙන්ම සදාම් හුසේන්ට සිදුවූ දෙයින් පාඩමක් ඉගෙනගන්නැයි ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා කියා සිටි කාරණාව වගේම හිට්ලර්ට සිදුවූ දෙයින් ඉගෙනගන්නැයි තුර්කිය සඳහන් කළ කරුණත් ගමේ චණ්ඩින්ගේ කයිකාරකම් මෙන් බවයි පෙනෙන්නේ.

ความคิดเห็น • 90

  • @udshehan4794
    @udshehan4794 หลายเดือนก่อน +3

    මෙන්න මේක දැනගන්න ඕනේ වෙලා මට තිබුනේ. දැන් හරි දැනගත්තා !!
    බොහොම ස්තූතියි ඔබතුමාට මේ වීඩියෝ එක අරගෙන ආවට.

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  หลายเดือนก่อน +2

      එලකිරි! ජය වේවා!

    • @PraveenZV
      @PraveenZV หลายเดือนก่อน +1

      ඉස්මයිල් හනියේ මරල නේ​@@ChamaraSumanapala

  • @ChamraGurushinghe-jz8fd
    @ChamraGurushinghe-jz8fd หลายเดือนก่อน +5

    වැඩිපුරම ලංකාවේ වුන් මිඩියා පොපගැන්ඩා ඇදගෙන ඉන්නේ හොදට

    • @janidugayesh9436
      @janidugayesh9436 หลายเดือนก่อน

      යුදෙව්වො ලොකය පලනය කරනවා,ඊශ්‍රායල්ලය තාමයි ඇමරිකාව පලනයකරන්නෙ,ලොකේ ඉන්න අති සුපිරිම මොළ ටික,තනියම මුලු ලොකය එක්කම යුද්ධ කරයි මේ ටිකක් විතරයි 😂

  • @lindamulageindu8863
    @lindamulageindu8863 หลายเดือนก่อน +3

    තූර්කිය කිසිම දෙයක් කරන්නෙ නෑ .ඕන නම් ආයුධ ටිකක් දෙපැත්තටම විකුණයි.

  • @lbnadiranga5814
    @lbnadiranga5814 หลายเดือนก่อน +3

    එහෙම කියන්න එපා මහත්තයෝ ඊශ්‍රයල් කියන්නේ කිව්වොත් කිව්වා එයාල අඩු තක්සේරු කරන්න එපා... ගමේ චන්ඩි වගේ කියලා..

  • @helapura-3833
    @helapura-3833 หลายเดือนก่อน +4

    තුර්කිය හමුදාව නම් දාන්නේ නෑ කියලා ශුවර් .. හැබැයි තුර්කිය ට ඇත්තටම ඊශ්‍රායලයට ගහන්න අවශ්‍ය නම් හොද ආයුධ ඊශ්‍රායලය වටේ රටවල් වලට දෙන්න පුලුවන් .. සමහර විට ඊජිප්තු රජය උදව් කලොත් ඒ හරහා හමාස්ලටම වුනත් ආයුධ දෙන්න පුලුවන් . වෙන නොවෙන එක වෙනම දෙයක්

  • @MohomedSafhan-x1q
    @MohomedSafhan-x1q 26 วันที่ผ่านมา

    Supiry explain ela ela iyye

  • @ThanuraSathsara
    @ThanuraSathsara หลายเดือนก่อน +1

    තුර්කියට පුකදෙන්නැ අපි

  • @JanakavasanthaKumara
    @JanakavasanthaKumara หลายเดือนก่อน

    චාමර.Sounds වැඩි කරන්න. Mic volume වැඩි කරන්න

  • @Russia_SriLanka
    @Russia_SriLanka หลายเดือนก่อน +4

    අයියා නේටෝව defensive කිව්වට 1999දි යුගොස්ලෝවියාවට බෝම්බ දාද්දි offensive විදියට නෙවෙයිද හැසිරුනෙ

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  หลายเดือนก่อน +4

      ඔව්. වාසියට තමයි ඉතින්. නමුත් යුරෝපයට ඍජුවම බලපාන තැනක මිසක වෙන තැනක ඔහොම මෙහෙයුමකට නේටෝ සාමාජිකයො සේරගෙම කැමැත්ත ලැබෙන එකක් නැහැ කියලයි මම හිතන්නෙ.

  • @warunakamalawansha
    @warunakamalawansha หลายเดือนก่อน +1

  • @CeylonBoy4643
    @CeylonBoy4643 หลายเดือนก่อน +1

    Sadam minimaruwek ne ❤

  • @Chinthaka08
    @Chinthaka08 หลายเดือนก่อน

    මටත් තිබ්බ ලොකු ප්‍රශ්ණයක් ❤ බටහිර රටවල් කරන්නෙ තමන්ට විරුද්ධ වෙන රටවල් ඉවර කරන්න
    රුසියාව,චීනය,ඉරානය,උතුරු කොරියාව දැඩි විදිහට රට පාලනය කරන එක හොදයි මන් කියන්නෙ
    නැත්නම් ඉරාකයට කරපු දේ කරන්න බටහිර රටවල් පසුබට වෙන්නෙ නැතිවෙයි

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  หลายเดือนก่อน +1

      ඉරාකයට වුණේ එක විදියකට ගත්තාම හිනා යන දෙයක්... ඒක වෙන දවසක කිව යුතු කතාවක්

    • @SameeraPR84
      @SameeraPR84 หลายเดือนก่อน

      Yako palanayak geniyana1 nemei hithanna ona rate janathawa sathutin saprn innawada kiyana ekai ona...raja warunege paul palanayan rakinna tho 69lakshe wahalek da....???janathawage nidahasa sathuta witharai hoyapan....

    • @Chinthaka08
      @Chinthaka08 หลายเดือนก่อน +1

      @@SameeraPR84 ඔය රටවල් හතරෙ අධික සම්පත් තියෙනවා
      නිකමට හිතන්න ඔය රටවල් වල බටහිරට ගැති පාලකයො ඉන්නව කියල
      එහෙම නම් ඒ රටවල් වල සම්පත් වලින් බටහිර රටවල් කොච්චර සල්ලි හම්බ කරනවද

  • @ThushinDusa
    @ThushinDusa หลายเดือนก่อน +1

    එතකොට චාමර ,සදාම් හුසේන් කුවේට් ආක්‍රමය කරපු එකත් බොරු නෙහ්😂😂😂😂

  • @wasanthar-wy6on
    @wasanthar-wy6on หลายเดือนก่อน +1

    ඹයාගෙ පැහැදිලි කිරීම් ඉතා හොදයි නමුත් ඹයා උගත සියල්ලදත් ඹයාකියල අනිත්අයට පෙන්නන්න යන්න එපා

    • @amazingworld1277
      @amazingworld1277 หลายเดือนก่อน

      පලයන් ගොබ්බයා 😂

  • @priyanthapushpakumara6195
    @priyanthapushpakumara6195 หลายเดือนก่อน +3

    Turkey talk only no work 😜

    • @Chinthaka08
      @Chinthaka08 หลายเดือนก่อน

      Israel? 😅

  • @chanakaweerathilaka955
    @chanakaweerathilaka955 หลายเดือนก่อน +1

    Ona ottuwak thiyenawa kawadawath turkey 🇹🇷 oya wage talk ekak dunnata un kohedo yana yuddayak daganne na agata😂

  • @PeriyaAmila
    @PeriyaAmila หลายเดือนก่อน +1

    Scooby doo😂😂

  • @ThuwanFaizer
    @ThuwanFaizer หลายเดือนก่อน +1

    Hitapan america israel ballo singa sellama dhennam 3 lions wait russia iran turkey ❤❤❤ballo 2 dhuwai😂😂😂😂😂😂😂😂😂

  • @CeylonBoy4643
    @CeylonBoy4643 หลายเดือนก่อน +3

    Israel🇮🇱💪🤍

    • @jareenanona4825
      @jareenanona4825 หลายเดือนก่อน

      Paka

    • @SameeraPR84
      @SameeraPR84 หลายเดือนก่อน +1

      ❤🇮🇱🇮🇱🇺🇸

    • @jareenanona4825
      @jareenanona4825 หลายเดือนก่อน

      @@SameeraPR84 🇨🇳🇨🇳🇷🇺🇷🇺🇮🇷🇮🇷🇮🇷💪💪🇰🇵🇰🇵🇰🇵🇰🇵🇹🇷🇹🇷🇹🇷🇹🇷🇹🇷♥️♥️

  • @sugathappuhamy2132
    @sugathappuhamy2132 หลายเดือนก่อน

    Thurki ded ok Israel ven ok Benjamin you atk me gesas you cantry ok 🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️

  • @Aruna91665
    @Aruna91665 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @BanduBandula-gv5dk
    @BanduBandula-gv5dk หลายเดือนก่อน

    🇹🇷✊🤔♥️🤷🗣️

  • @Pmilalalv67
    @Pmilalalv67 หลายเดือนก่อน

    අරාබි රටවල් අවුරුදු 50 - 60 ක තිස්සෙ කියනව ඊශ්‍රායල් වල අවසානය එනව එනව කියල. තාම ආපු අවසානයක් නම් නෑ හැබැයි ඒ කියපු රටවල් බහුතරයක් නම් අද අස්ථාවර වෙලා. ඊශ්‍රායල් කාරයොන්ව බේරගන්න ඇමරිකාව එනව ඔය මොක උනත්. එහෙම නැතත් තුර්කිය ටෙල් අවිව් වගේ අල්ලගත්තොත් උන් ටික ඉස්තාම්බුල් අන්කාර වලට න්‍යෂ්ටික ප්‍රහාර කරල මිලියන ගානක් බාබකුයු කරල තමා නවතින්නෙ.

  • @sarangaweerasooriya7
    @sarangaweerasooriya7 หลายเดือนก่อน

    😂😂

  • @handcrafts8830
    @handcrafts8830 หลายเดือนก่อน +1

    ඔයා ලංකාවෙ දේශපාලනේ ගැන කතා කරන්න අදහසක් නැද්ද??🙄

    • @Newsmixpro
      @Newsmixpro หลายเดือนก่อน +1

      ලංකාවේ දේශපාලන ගැන කතාකරන අය පදුරකට පයින් ගැව්වත් විසි වෙන්න ඉන්නෙ 😂

    • @Chinthaka08
      @Chinthaka08 หลายเดือนก่อน +1

      ඕන නෑ 😂

    • @handcrafts8830
      @handcrafts8830 หลายเดือนก่อน

      @@Newsmixpro ඒක තමා මෙයා වගේ ඇත්තටම දැනුමක් තියන කෙනෙක් කතා කරනව නම් වැදගත්

  • @sandakelumfernando4492
    @sandakelumfernando4492 หลายเดือนก่อน

    Uba oya kiwwa game chandi kathawa, ea ratawal basha deken katha karapan ko, ubata game chandi pennai getharatama awilla 😂

  • @roceanali2965
    @roceanali2965 หลายเดือนก่อน +11

    තුර්කිය එන්නෙ ගහන්න බයයි. ඊශ්‍රායල් බය නැහැ කාටවත් ජය වෙවා සුන්දර ඊශ්‍රායලයට අන්තවාදී නැති කරන්න සක්තිය ලැබෙවා .🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱😘😘😘😘😘😘😘♥️♥️♥️♥️

    • @inhocsignovinces-5797
      @inhocsignovinces-5797 หลายเดือนก่อน +16

      අන්තවාදි නැති කරන්න නම් තෝ වගේ කොමෙන්ට් දාන උන්ව හොයල නැති කරල දාන්න ඕන😂😂😂

    • @ashanshammika2124
      @ashanshammika2124 หลายเดือนก่อน

      Redda tamai hamas lata gahanna bari un Turkey walata gahai 😂 tama 1 parana apakarayak bera ganna baruwa dagalanawa 😂

    • @Be_A_limited_Edition
      @Be_A_limited_Edition หลายเดือนก่อน +2

      LOL 🤣

    • @rbsasl9550
      @rbsasl9550 หลายเดือนก่อน +5

      තෝ තුර්කිය දැකලවත් තියනවද 😂😂

    • @roceanali2965
      @roceanali2965 หลายเดือนก่อน

      @@ashanshammika2124 උබ ඉන්නෙ බෙරා ගන්න ඉතින් .අනෙ බං අනුගෙ රටවල් වලට නයට කහින්න නැති ව අන්න ලංකාවේ ගැහැනු ගිහින් අරාබියේ වැඩට ගහනවා මරනවා බෙර ගනින් නිකම් තුර්කියේ , ඊශ්‍රායලය , පලස්තීනුවන් පු.......ක....නොදි . හිගන්නා . ගෙදර කන්න දිපන් ගිහින් වටෙ යනවා තොගෙ පවුල 🤮🤮🤮🤮🤮🤮

  • @PraveenZV
    @PraveenZV หลายเดือนก่อน +5

    තුර්කිය නේටෝ එකෙන් අයින් කරා නම් හොදයි.
    මුස්ලිම් රටක් එතනට ගැලපෙන් නෑ

    • @mdsik7525
      @mdsik7525 หลายเดือนก่อน +1

      හරි බං 😂😂😂😂

    • @Russia_SriLanka
      @Russia_SriLanka หลายเดือนก่อน

      යුරෝපෙ මැප් එක ටිකක් බලන්න

    • @PraveenZV
      @PraveenZV หลายเดือนก่อน

      @@Russia_SriLanka යුරෝපේ මිනිස්සුන්ට කැමති නෑ තුර්කිය යුරෝපේ කියල වත් පිලිගන්න.
      තුර්කි කාලකන්නි තමයි යුරෝපෙට මුස්ලිම් උන් පොම්ප කරන්නේ

    • @mdsik7525
      @mdsik7525 หลายเดือนก่อน

      @@Russia_SriLanka ඉතින් නේටෝව මොකටද මැප් එක කචල් නම් තුර්කිය දාගත්තේ.. ඕක මැප් එකට අදන්න තිබුණේ 😜😜😜

    • @answerthedamnquestion1604
      @answerthedamnquestion1604 หลายเดือนก่อน +2

      muslim nam sapayak bro

  • @TECH-tc2le
    @TECH-tc2le หลายเดือนก่อน +1

    තුර්කිය ආවොත් ඊශ්‍රායලයට රෙවෙන්න ගහනවා 😂😂තුර්කිය ලෝකයේ අටවන යුධ ශක්තිය තියෙන රට 😂😂😂

    • @sanjeewaperera9976
      @sanjeewaperera9976 หลายเดือนก่อน

      Turkey gahanne tota katen revenna .......😂

  • @බූටෑවේරටේරාලගෙමුනුබුරා

    සදාම් කියන්නෙත් හොද එකෙක් නෙමෙයි නේ.ඌත් මිනිමරුවෙක් නේ.

    • @Russia_SriLanka
      @Russia_SriLanka หลายเดือนก่อน +7

      පව්කාරයට ගල් ගහන්න ඕන පව් නොකරපු එකෙක්. සදාම්ට ගල් ගැහුවෙ සදාම්ටත් වඩා පව්කාරයෙක්. කාරණාව පැහැදිලිද

    • @Chinthaka08
      @Chinthaka08 หลายเดือนก่อน

      සදාම් හිටිය කාලෙ දැඩි නීති එක්ක හරි මිනිස්සු හොදින් ජීවත් උනා
      දැන් මිනිස්සුන්ට ඒ කාලෙ වගේ ඉන්න බෑ