LALAI LILAI LAI || EPISODE 100 || ලලයි ලිලයි ලයි || 01st July 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • LALAI LILAI LAI || EPISODE 100 || ලලයි ලිලයි ලයි || 01th July 2024
    ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
    මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
    මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
    තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #lalaililailai

ความคิดเห็น • 1.1K

  • @ThushalDewmina
    @ThushalDewmina 3 หลายเดือนก่อน +1424

    එපිසෝඩ් 100 ම you tube එකෙන් බලපු අය උදාරෙන්ම like එකක් දාන් යන්......
    LALAI LILAI LAI ❤❤❤

    • @iduwarasitume
      @iduwarasitume 3 หลายเดือนก่อน +7

      ba 😁😁😆

    • @AnushaJayawardhana-gh5kc
      @AnushaJayawardhana-gh5kc 3 หลายเดือนก่อน

      100 giyat tama minimaruwa hoya ganna bari una😂😂😂😂❤

    • @AnushaJayawardhana-gh5kc
      @AnushaJayawardhana-gh5kc 3 หลายเดือนก่อน

      Udarai❤❤❤

    • @nadeeralakshan7381
      @nadeeralakshan7381 3 หลายเดือนก่อน +1

      උදායි නේද ❤😂

    • @CJBalasooriya
      @CJBalasooriya 3 หลายเดือนก่อน +1

      මාර සීන් එකක් නේ 😂😂😂

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 3 หลายเดือนก่อน +2056

    මේ කතාව සෙනසුරාදා,ඉරිදත් දෙනවනම් කව්ද කැමති 😂😂❤❤

    • @riyalpathuma5454
      @riyalpathuma5454 3 หลายเดือนก่อน +18

      මත්😊

    • @senalhasanka610
      @senalhasanka610 3 หลายเดือนก่อน +19

      අපිත් කැමති දාන්නෙ නැති එකනෙ ප්‍රස්නෙ😊😊

    • @I.A.R.Kumarage
      @I.A.R.Kumarage 3 หลายเดือนก่อน +7

      මමත් කමති

    • @Emoneypodi
      @Emoneypodi 3 หลายเดือนก่อน +15

      අපි කැමති නෑ😂

    • @Emoneypodi
      @Emoneypodi 3 หลายเดือนก่อน +12

      මම කැමති නෑ😂

  • @user-ashi..
    @user-ashi.. 3 หลายเดือนก่อน +583

    දනුශ්ක දලු වාඩියට ගිහින් කියලා සුකුමාල කිව්ව වෙලේ ජගත් ආපු අහිංසක හිනාවට ඇගෙ හිරිගඩු ආවා..පිය සෙනෙහස 😊❤

    • @madushikagunathilaka2628
      @madushikagunathilaka2628 3 หลายเดือนก่อน +17

      ee mara naluwo neda. nikam asarana wela wage awa hinawa 😢

    • @PRIYANI1000
      @PRIYANI1000 3 หลายเดือนก่อน +12

      Excellent facial expression

    • @thakshilaseumini2207
      @thakshilaseumini2207 3 หลายเดือนก่อน +5

      එ තමා තාත්තා ❤😢

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 3 หลายเดือนก่อน +5

      ඒ තමයි තාත්තාගෙ ආදරය ❤❤❤

    • @shewanrashmika1386
      @shewanrashmika1386 3 หลายเดือนก่อน +2

      ❤❤

  • @gayangamage8684
    @gayangamage8684 3 หลายเดือนก่อน +205

    පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී😪

  • @lakshanwije8354
    @lakshanwije8354 3 หลายเดือนก่อน +97

    මේකෙ වෙන්නෙම මූ ගෙදරින් යනවා. ගෙදර උන් අතිශය ප්‍රථම වතාවට මූ ගෙදරින් ගියා වගේ හොයනවා. රිපීට්. 😂

    • @GamingroseDM
      @GamingroseDM 3 หลายเดือนก่อน +3

      ඌට පිස්සු නිසා

  • @ashinshadhanasekara6319
    @ashinshadhanasekara6319 3 หลายเดือนก่อน +41

    අද නම් ජගත් හින්ද අතිශය ප්‍රථම වතාවට imotion unh 🥺❤️

  • @AshenSathsara-ui3xh
    @AshenSathsara-ui3xh 3 หลายเดือนก่อน +760

    සදුදා වෙනකන් බලන් ඉදපු අය මේ කොනට 😂

    • @DasunPreboth
      @DasunPreboth 3 หลายเดือนก่อน +4

      Ammo siravatama😂

    • @RAVDIYT
      @RAVDIYT 3 หลายเดือนก่อน +6

      ඔව් ඈ😂😅

    • @chamikamaduwantha-sd9he
      @chamikamaduwantha-sd9he 3 หลายเดือนก่อน +1

      සිරා

    • @zeusNvrdie
      @zeusNvrdie 3 หลายเดือนก่อน

      Kona kapalada tiyenne

    • @ajithk.jayawardhane6455
      @ajithk.jayawardhane6455 3 หลายเดือนก่อน

      සදුදා වෙනකම් අහක බලන් හිටියෙ 😂

  • @Sohan-d7g
    @Sohan-d7g 3 หลายเดือนก่อน +313

    මිලාගේ ආදරේ දනුෂ්කට තමා...අපේ බලාපොරොත්තුවත් ඒක තමා ❤❤❤

    • @TheVnv23
      @TheVnv23 3 หลายเดือนก่อน +5

      ආපහු දනුෂ්ක මිලා එකතු කරන උන් ඇවිල්ලා 😂

    • @harshakumara403
      @harshakumara403 3 หลายเดือนก่อน +1

      👍❤️❤️❤️🌺

    • @chamalkumara606
      @chamalkumara606 3 หลายเดือนก่อน +3

      මිලාට වයස 23යි danushkata වයස 18යි මෙන්න මෙහෙට එන්න මීට මිලා

    • @Dinubeats514
      @Dinubeats514 3 หลายเดือนก่อน

      Aiyo ub gihin kathawa liyapanko

    • @ChathuranganiLanga
      @ChathuranganiLanga หลายเดือนก่อน

      Ekenma udaraii😂😂😂

  • @tharangaperera5189
    @tharangaperera5189 3 หลายเดือนก่อน +140

    දනුෂ්ක ❤️ මිලා ලස්සන ආදර කතාවක් Season 2 එකේදීවත් අපිට දෙන්න..

  • @dangapenchi5299
    @dangapenchi5299 3 หลายเดือนก่อน +278

    අධික ආශාවන් පසුපස නොයා මනසින් සංසුන්වන දා
    සත්තයි ඔබට ජීවිතය හමුවණු ඇත..😇

    • @MihirangaAkesh
      @MihirangaAkesh 3 หลายเดือนก่อน +2

      ඇත්ත බන්

    • @hemalchathu1207
      @hemalchathu1207 3 หลายเดือนก่อน +3

      Balu deshapalanayai samahara balu policiyai thuh nodakin .samahara balu police ekai

  • @Shanuri_koshila
    @Shanuri_koshila 3 หลายเดือนก่อน +58

    දනුශක්ගේ එකම වැරද්ද දෙමාපියන් රස්තියාදු කරන එක විතරයි 😢❤

  • @KaveeshaLakshan-nn9cz
    @KaveeshaLakshan-nn9cz 3 หลายเดือนก่อน +100

    තාත්තෙක්ගේ ලොකුම ආදරය පුතා❤️

  • @SeHaSnA287
    @SeHaSnA287 3 หลายเดือนก่อน +13

    ඒ තාත්තා 🥺❤️

  • @SakilaHasinda-nd7pj
    @SakilaHasinda-nd7pj 3 หลายเดือนก่อน +397

    සින්දුව දැම්ම එක හොදයි කියන අය ලයික් එකක් දාමු 🎉❤

    • @dithara-yb6jv3
      @dithara-yb6jv3 3 หลายเดือนก่อน +4

      එත් ඒටිකේ කතාව දුන්නනම් ඉවරයි 😢

    • @evopowerbomb3862
      @evopowerbomb3862 3 หลายเดือนก่อน

      ​@@dithara-yb6jv3 sinduwa dunna wele kathawa damma kiyala vinadi gana wadi wen nA 😂

    • @pasanranasinghe2835
      @pasanranasinghe2835 3 หลายเดือนก่อน +1

      ලයික් එක කටට එපාද😂😂😂

    • @sajithnuwan3689
      @sajithnuwan3689 3 หลายเดือนก่อน

      😂😂😂😂😂​@@pasanranasinghe2835

    • @dithara-yb6jv3
      @dithara-yb6jv3 3 หลายเดือนก่อน +1

      @@pasanranasinghe2835 😆

  • @-paradigeapi2610
    @-paradigeapi2610 3 หลายเดือนก่อน +349

    දවසක් බුදු සාදු මෙහෙම කිවුවලු ,
    "මිනිස්සු හැමදේම ඉල්ලා හඬාවැටෙන
    බෝ ගස යට තමයි ආනාන්ද මම හැමදේම අත්හැරියේ"
    🤍

    • @upekshadasanayaka5061
      @upekshadasanayaka5061 3 หลายเดือนก่อน +28

      නෑ කොතනදිවත් එහෙම දේශානා කරලා නෑ බුදු රජාණන් වහන්සේ

    • @DanushkaDanushka-oe6wm
      @DanushkaDanushka-oe6wm 3 หลายเดือนก่อน +4

      Eka aththa 😢😢

    • @duleeshasinethra3960
      @duleeshasinethra3960 3 หลายเดือนก่อน +6

      මොන සූත්‍රෙද කියන්නෙ කියලත් කියන්න

    • @sajeewanilakmali6068
      @sajeewanilakmali6068 3 หลายเดือนก่อน +20

      දේශනා කලාද? නැද්ද? කියන එකට වඩා..ඒකතාව ඇත්තටම හරි නේද කියල මට හිතෙනවා...

    • @malshadenuwan3384
      @malshadenuwan3384 3 หลายเดือนก่อน +2

      @@upekshadasanayaka5061ithin ponnayo ekane aththa😂

  • @bbbccc4369
    @bbbccc4369 3 หลายเดือนก่อน +15

    මම හිතුවා සිසන් 2 එකෙන් දනුෂ්ක ගේ පිස්සුව හොද වෙයි කියලා මෙහෙම දිගටම උනොත් අපිට කතාව එපාවෙයිද

  • @MOVEHOME-UL4VI
    @MOVEHOME-UL4VI 3 หลายเดือนก่อน +65

    අර ඩිරෙක්ටර්ව වත්තෙන් එලවන්නඕන් කියන අයකෝ

  • @kishansangeeth7630
    @kishansangeeth7630 3 หลายเดือนก่อน +48

    පිය සෙනහසට කවි ගී ලියවුනා මදී ❤

  • @IsharamadhushaniDissanayaka
    @IsharamadhushaniDissanayaka 3 หลายเดือนก่อน +37

    මොනවා උනත් උදාර කොල්ලගෙ යාලුවො ටිකනම් උදාරයි ❤

  • @pasanranasinghe2835
    @pasanranasinghe2835 3 หลายเดือนก่อน +39

    දනුෂ්කගෙ චරිතය දැන් නම් මෙලෝ රහක් නෑ. 😂😂😂ඕවර් ඇක්ටින් දගලානා

    • @nimeshaperera7814
      @nimeshaperera7814 3 หลายเดือนก่อน +4

      ඔයාට බැරිද ඉතින් එයා වෙනුවට රඟපාන්න

    • @Freethinker-bv3bq
      @Freethinker-bv3bq 3 หลายเดือนก่อน

      @@nimeshaperera7814අනේ මෝඩ උත්තියේ ඌ කියලා තියෙන්නේ දනුෂ්ක කියන චරිතේ වැඩක් නෑ කියලා මිසක් දනුෂ්කට රගපාන රන්දික වැඩක් නෑ කියලා නෙවෙයි... මෝඩ හැත්ත තොපි තමා එක එක දේශපාලුවන්ටත් අහුවෙන වහල්ලු 😂😂😂

    • @සඳගෝමස්
      @සඳගෝමස් 2 หลายเดือนก่อน

      ​@@nimeshaperera7814 ubala wage gon badu thamai meh paara malimawata chande denne

  • @RashmikaJayasinghe-m2x
    @RashmikaJayasinghe-m2x 3 หลายเดือนก่อน +29

    රන්දික අයිය චරිතෙට කරන සාදාරනේ ගැන හිතනකොට 🤔🤔එයාගෙ සැබෑ ජීවිතේටත් දනුශ්ක එයිද කියල සාදාරණ බයක් එනෝ 😮😮 සුපිරී රන්දික අයියෙ උදාරයි උදාරයි❤❤❤මම දැකපු අපේ කලෙ දක්ශ නිහතමානී නලුවෙක් ❤❤ජයම වෙන්න ඕන ❤❤

    • @anndevika1605
      @anndevika1605 3 หลายเดือนก่อน +2

      Randika aththtama pissu hadeida?

    • @dithara-yb6jv3
      @dithara-yb6jv3 3 หลายเดือนก่อน +1

      Ow ❤

    • @Sithu_Girl18
      @Sithu_Girl18 3 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම මාත් කැමතීම නළුවා ❤️

    • @RashmikaJayasinghe-m2x
      @RashmikaJayasinghe-m2x 3 หลายเดือนก่อน

      @@anndevika1605 ලෝකේ එහෙම වෙච්ච අවස්ථා තියෙනව.හැබැයි මේ කතාව දිගට ඇදගෙන ගියොත් ඒම වෙන්න බැරි නෑ 😥

  • @bhashithachamela2504
    @bhashithachamela2504 3 หลายเดือนก่อน +19

    අල්මේදා නිදහස් වෙයි වගේ. එකට කැමති නැති අය like එකක් දාන්න

  • @ireamz
    @ireamz 3 หลายเดือนก่อน +15

    W ජයසිරි ගැලපෙන්නෑ රාජරත්නම් චරිතෙට.. මන් හිතුව ඊට වඩා හොඳ පර්සනලිටි එකක් තියෙන කෙනෙන් ගනියි කියල.. disappointed.. 🥴🥴

    • @SLKnown
      @SLKnown 3 หลายเดือนก่อน

      ලකී ඩයස් වගෙ ගන්න තිබ්බෙ

  • @singhamobiles3783
    @singhamobiles3783 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @rukshandileep6770
    @rukshandileep6770 3 หลายเดือนก่อน +59

    යකුනේ ඩොක්ට සෙව්වන්දි නැතුව වෙන ඩොකෙක්ට පෙන්නන්නද යන්නේ 💔 එහෙම නම් කරන්න එපෝ

    • @MhdMhd-bd3wn
      @MhdMhd-bd3wn 3 หลายเดือนก่อน

      😂ඇයි

  • @Sithu_Girl18
    @Sithu_Girl18 3 หลายเดือนก่อน +185

    දනුෂ්ක හිතුවා මිලා එයාට ලැබෙයි කියලා. දනු වැරදි නෑ. ඒ වගේම මිලාත් ගොඩක් සතුටින් හිටියේ දනුෂ්ක එක්ක ඉන්නකොට. ඉතින් දෙන්නගේ හිත්වලින් බැදිලා ඉවරයි නම්. අවසානයේ ඒ දෙන්නා එකතු වෙන්න ඕනි. මොකද දනුෂ්ක මිලාට අවංකවම ආදරෙයි ❤️🎉❤😊

    • @Sohan-d7g
      @Sohan-d7g 3 หลายเดือนก่อน +2

      අනිවා ❤

    • @pdsharshani
      @pdsharshani 3 หลายเดือนก่อน +5

      ඒ ආදරෙ තියෙයි මිලටත් වඩා තව ලස්සන කෙල්ලෙක් හම්බවෙනකන් දනු රන්සරනිටත් love කරා පලවෙනි episode එකෙ ඔඑන්නුවෙම එයා ගැන දකින හිනයකින් ඒ අස්සෙන් අනගිත් රන් කරා ආයෙ මිලාව හම්බුනාම මිලාටත් කෙල හැලුවා

    • @Sithu_Girl18
      @Sithu_Girl18 3 หลายเดือนก่อน +1

      @@pdsharshani ඔව් අවසානය හොද දෙයක් වෙයි 😊👍🏻

    • @dulanidinushka6868
      @dulanidinushka6868 3 หลายเดือนก่อน +7

      මිලාට 23 යි.දනුෂ්කට 18 යි😂

    • @Sithu_Girl18
      @Sithu_Girl18 3 หลายเดือนก่อน

      @@dulanidinushka6868 එක නම් අද කාලේ අවුලක් නෑ නේද 😒

  • @MOVEHOME-UL4VI
    @MOVEHOME-UL4VI 3 หลายเดือนก่อน +119

    අල්මේදට හොද වැඩේ දනුශ්කට කරපු දේට😂😂😂

  • @Hansi808
    @Hansi808 3 หลายเดือนก่อน +66

    තාත්තා ❤️

  • @anupamaweerarathna4819
    @anupamaweerarathna4819 3 หลายเดือนก่อน +131

    අනේ ඒ තාත්තා 😢❤

  • @prassannaudugama3398
    @prassannaudugama3398 3 หลายเดือนก่อน +84

    මිලාට වයස 23 යි තාත්තට 83 යි වගේ..මිලාගේ කොල්ලට 40 ක් වගේ මාර උදාරයි

    • @shelanimarasigha4845
      @shelanimarasigha4845 3 หลายเดือนก่อน +5

      දණූට 20යි

    • @nishavideochannel8814
      @nishavideochannel8814 3 หลายเดือนก่อน +2

      සල්ලි කාරයොන්ගේ ජීවත ඔහොම තමයි .....මේ කාලේ

    • @dulanidinushka6868
      @dulanidinushka6868 3 หลายเดือนก่อน

      ​@@shelanimarasigha4845දනුට 18 යි.තාම A/L ලියලත් නෑ

    • @HmppbHerath
      @HmppbHerath 3 หลายเดือนก่อน

      Supunatath pissuda koheda

    • @HmppbHerath
      @HmppbHerath 3 หลายเดือนก่อน +5

      Sarangaya otuvama thama 😂😂😂

  • @sltv3027
    @sltv3027 3 หลายเดือนก่อน +111

    මොනා උනත් මිලා බලු වැඩේ කරේ

    • @lakithpathirana3913
      @lakithpathirana3913 3 หลายเดือนก่อน +1

      Milata කක්ක yanaw

    • @AnuhasDeemantha
      @AnuhasDeemantha 3 หลายเดือนก่อน +1

      😅

    • @kaveesha296
      @kaveesha296 3 หลายเดือนก่อน

      ​​@@lakithpathirana3913ammo mara vihiluwa😮

  • @hansakapramode2880
    @hansakapramode2880 3 หลายเดือนก่อน +81

    දනුශ්කයයි මිලායි ආය සෙට් උනොත් නම් කතාව මරු හැබැයි❤️‍🔥

  • @dangapenchi5299
    @dangapenchi5299 3 หลายเดือนก่อน +109

    විඳින හැම දුකකම , කෙළවර නිමා නොවෙන සතුට !
    ඇයි දන්නවද ..
    දුක් විඳින , අසාධාරණයන්ට ලක් වෙන හැමෝම වෙනුවෙන් පෙනී සිටින අවසාන සහ සාධාරණ ම උසාවිය ,
    " සොබාදහම " නිසා 🍃

    • @sajeewanilakmali6068
      @sajeewanilakmali6068 3 หลายเดือนก่อน +5

      ඔබ ,හරි ලස්සන ගැඹුරු වදන් ලියනවනෙ...සතුටුයි..

    • @ruvinirandima9378
      @ruvinirandima9378 2 หลายเดือนก่อน +1

      Oyage වදන් lassanai

  • @Pasindumadawa11537
    @Pasindumadawa11537 3 หลายเดือนก่อน +2

    මේ වගේ මානසික අවුලකින් ඉන්න කෙනෙක්ව ඇසුරැ කරන අර යාලුවෝ දෙන්නනම් අවංකයෙන්ම උදාර යාලුවෝ

    • @SLKnown
      @SLKnown 3 หลายเดือนก่อน

      ඒ දෙන්නත් මග ඇරිය මතක නැද්ද

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 3 หลายเดือนก่อน +35

    කලින් මිලාගේ තාත්තට මගෙ හිතේ.. මැවිලා තිබුන රූපය නම් බුද්ධදාස විතානාරච්චි ❤❤❤

  • @ireshpramuditha3715
    @ireshpramuditha3715 3 หลายเดือนก่อน +53

    දැං නම් ධනුශ්කගෙ පිස්සුව අප්පිරියයි වගේ. එන්න එන්න අඩු වෙන්නෙ නෑ වැඩි වෙනව. එපා කරවන්න එපා අප්ප කතාව.

  • @thakshilar8625
    @thakshilar8625 3 หลายเดือนก่อน +108

    අශ් වගේ චූටියා ආවනම් දනුෂ්ක එක්ක සුපිරි ආතල් 😂😂 තකට තක 😂

    • @risathminemdini
      @risathminemdini 3 หลายเดือนก่อน +1

      Ammo 😂😂😂😂

    • @Hmsh-er9ky
      @Hmsh-er9ky 3 หลายเดือนก่อน

      😄😄😄

  • @wasshanapinimuthu9520
    @wasshanapinimuthu9520 3 หลายเดือนก่อน +1

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +216

    දනුශ්ක කොහිම හරි නලුවෙි වෙනවට කැමති අය කෝ පැත්තට

    • @Leeza531
      @Leeza531 3 หลายเดือนก่อน +5

      Wesa ponna balla

    • @sumithwasantha2971
      @sumithwasantha2971 3 หลายเดือนก่อน

      තේරෙන්නේ නැ අෆ්ෆා...මොකද්ද ??????

    • @trendingng5450
      @trendingng5450 3 หลายเดือนก่อน

      Weanna deyk nh kohomth naluwek

    • @zeusNvrdie
      @zeusNvrdie 3 หลายเดือนก่อน

      Ko waren pattata kalisama galawan 💩

    • @Rocky_ferendez
      @Rocky_ferendez 3 หลายเดือนก่อน +8

      හරියට type කරන්න ඉගෙන ගනින් ඔක්කොටම කලින්.like හිගන්නා

  • @SmanJago78
    @SmanJago78 3 หลายเดือนก่อน +4

    අයියෝ මේ දනුශ්කගේ over යන පිස්සුව නිසා කතාව එපා වීගෙන එන්නේ..දනුශ්කව සිරියස් කරන්න කාලේ හරි..නැත්නම් මේක ගොන් ජෝක් එකක් වෙනවා..😢

  • @AnnoyedCosmos-kq5ip
    @AnnoyedCosmos-kq5ip 3 หลายเดือนก่อน +27

    ඉස්සර කොටසක් කීපාරක් බැලුවත් එපා වෙන්නෑ ❤😢හිතට දැනෙන කතා දිග්ගස්සනකොට බලන අපි ගැනත් හිතල කතාව වෙන්ස් කරන්න❤😢

    • @TharinduMadushan-jh4ev
      @TharinduMadushan-jh4ev 3 หลายเดือนก่อน

      ඉතිං බලන්නෙ නැතුව ඉදපං

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +18

    සල්ලි පොකුරැ නමි ❤ එකක්
    ලලයි ලිලයි ලයි නමි 👍එකක්..

    • @pasanranasinghe2835
      @pasanranasinghe2835 3 หลายเดือนก่อน

      ලයික් එක කටට එපාද😂😂😂

  • @nimnakeshan-dj5pn3yh9o
    @nimnakeshan-dj5pn3yh9o 3 หลายเดือนก่อน +29

    කොච්චර ගැහුවා බැන්නත් තාත්තලගෙ ආදරේ අම්මලාට දෙවෙනි නෑ.❤

  • @mahendrakothalawala9918
    @mahendrakothalawala9918 3 หลายเดือนก่อน +60

    කතාව චොර වේගෙන එනවා. සුකුමාල රවිනයට කෝල් කරා. ඒත් ඒක නොදැක රවියා සුකුට කෝල් කරනවා..

    • @RashmikaJayasinghe-m2x
      @RashmikaJayasinghe-m2x 3 หลายเดือนก่อน +1

      nice point ❤❤

    • @life90945
      @life90945 3 หลายเดือนก่อน +1

      Unta pissu ekai

    • @life90945
      @life90945 3 หลายเดือนก่อน +3

      Un 3 denatama pissu. Ekai

    • @danushkaekanayaka3773
      @danushkaekanayaka3773 3 หลายเดือนก่อน +3

      ෆෝන් එක වැඩ කරේ නෑනේ කෝල් ගත්තට... අලර්ට් එක ත් එන්න නැතුව ඇති

    • @shelanimarasigha4845
      @shelanimarasigha4845 3 หลายเดือนก่อน +1

      Silent දාලා බං😒

  • @slgayya
    @slgayya 3 หลายเดือนก่อน +7

    කොටස් 100ම බලපු අය කෝ❤️😌

  • @idunilidunil2029
    @idunilidunil2029 3 หลายเดือนก่อน +14

    තව ඉන්නෙ අල්මේදගෙ ගෑණි ඇටෙන්ඩන්ට් කාරයයි මිනිමැරුමට අල්ලන්න 😂 නයි අල්මේදා වෙන්න ඕන

  • @Yajaniwasundara-7
    @Yajaniwasundara-7 3 หลายเดือนก่อน +29

    උදාරෙන්ම නියම යාලුවෝ දෙන්නෙක් සුකූ❤රවී

  • @idunilidunil2029
    @idunilidunil2029 3 หลายเดือนก่อน +27

    මිලාගෙ තාත්තට එන්නෙ w. ජයසිරි 😂 හිතාගනිල්ලකො ඉස්සරහට⁣ එන වලි ටික. පරම්පරා ගැටුම් ටික.

  • @BenuraAkash
    @BenuraAkash 3 หลายเดือนก่อน +47

    සදුදා වෙනකල් ඉවසන් හිටියෙ මේක බලන්න.😍❤️🥺 හැමදාම තියෙනවනම් මේක අපිත් සතුටින් 😊

  • @Himasharathnayakaphotography
    @Himasharathnayakaphotography 3 หลายเดือนก่อน +27

    මේකට දැන් හත්මුතු කලාකරයෝ ඔක්කොම රිංගනවා වගේ 😂🫶

  • @weraduwawellalagesurangi8582
    @weraduwawellalagesurangi8582 3 หลายเดือนก่อน +26

    සින්දුව දාපු එකෙන් හොදට පේනවා ඉස්සර කතාව කොච්චර ජොලිද කියලා දැන් ඒ ගතිය ටික ටික අඩු වෙනවා

  • @nishandilakshika
    @nishandilakshika 3 หลายเดือนก่อน +12

    තනුශ්කා බර්නිට සෙට් වෙයිද දන්නේ නැ😂

  • @DeepaniVijesooriya
    @DeepaniVijesooriya 3 หลายเดือนก่อน +16

    දනුශ්ක ගේ චරිතය විකාරයක් වෙලා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +52

    කවදාවත් මේ කතාව ටීවි එකෙන් නැති බලන සෙටි පට්ටිය කෝ😢

  • @RasikaTharangani-c6j
    @RasikaTharangani-c6j 3 หลายเดือนก่อน +11

    මම මගේ ජිව්තේ දැක්ක සුපිරි යලුවො දෙන්නෙක් ,සුකු, රවීන් ප්ප්ප්❤❤❤ප්

  • @Agricultureseicnce2210_.
    @Agricultureseicnce2210_. 3 หลายเดือนก่อน +2

    ලලයි ලිලයි ලයි සීසන් වන් ඉවර වෙලා ටූ පටන් අරගෙනත් ඉවරයි.සීසන් 2 එකේදි අලුත් දේවල් ගොඩක් වේවී.මේක සීසන්3,4,5, වගේ දිගට දිගේ යන්නේ නෑ.හරිම තැනින් ලස්සනට නවත්තනවා...අදහස් දක්වපු හැමෝටම ස්තූතියි අහස තරම්..
    නිර්මාණයක් කරද්දී එන ප්‍රශ්න අහසටත් වඩා උසයි..
    ඒත්
    අපි හෙටත් මේ මහ පොළවෙම ඔබත් එක්ක ඉන්නවා.
    ආයෙමත් ස්තූතියි
    සුපුන් රත්නායක
    උපටාගැනීම සුපුන් රත්නායක ෆේස් බුක් පිටුව

  • @RusiruPawan-r1s
    @RusiruPawan-r1s 3 หลายเดือนก่อน +14

    අයියෝ ඒ කියන්නේ ආයේ ඩොක්ට සෙව්වන්දි දකින්න වෙන්නේ නැද්ද 😢

    • @kaviyahetti8173
      @kaviyahetti8173 3 หลายเดือนก่อน

      යකෝ...ඩොක්ට නැද්ද 🥺

    • @pawangunasekara7005
      @pawangunasekara7005 3 หลายเดือนก่อน

      වෙන ඩොක්ට කෙනෙක් ගාවට යයි වගේ 😢සෙව්වන්දියේ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +94

    එපිසෝඩි 100 ම you tube එකෙන් බලපු අය උදාරෙන්ම like එක්ක දාන් යන්...
    LALAlLlAlLAl

    • @Leeza531
      @Leeza531 3 หลายเดือนก่อน +2

      Rila a guuma kapiya.. eka eeta wda hodai 😂

    • @ameshahasaranga3984
      @ameshahasaranga3984 3 หลายเดือนก่อน

      adarei suddh

    • @shelanimarasigha4845
      @shelanimarasigha4845 3 หลายเดือนก่อน

      ඕක පත්තරේ දැම්මොත් නරකද

    • @pasanranasinghe2835
      @pasanranasinghe2835 3 หลายเดือนก่อน

      ලයික් එක කටට එපාද😂😂😂

  • @Chutta804
    @Chutta804 3 หลายเดือนก่อน +5

    Congratulations Episode 100. ආසම කතාව😹🥳❤️‍🩹

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 3 หลายเดือนก่อน +23

    අම්මෝ ඇති යන්තම්..අයෙත් දාල සිංදුව ❤❤❤

  • @kavindaananda4680
    @kavindaananda4680 3 หลายเดือนก่อน +7

    ධනුෂ්කගේ චරිතෙට උපරිම සාධාරණයක් කරන රන්දික ගුණතිලකට ආදරේ අය මේ කොනට...💥❤️

    • @Sithu_Girl18
      @Sithu_Girl18 3 หลายเดือนก่อน

      ගොඩක් ❤️

  • @sltv3027
    @sltv3027 3 หลายเดือนก่อน +36

    ඉස්සරහට සුපිරියක් වෙයි වගේ 😍🤟

  • @RMK-j1o
    @RMK-j1o 3 หลายเดือนก่อน +3

    හොඳට තිබුණු කතාව. දැන් වැලමයිට් එකක් වගේ ඇදෙන්නයි යන්නෙ.. 100න් හොඳ විදිහට ඉවරවෙයි කියලා මම හිතාගෙන හිටියේ..මමත් කතාව බලන එක නතර කලා...Bye ..

  • @Nayanadinushan
    @Nayanadinushan 3 หลายเดือนก่อน +16

    දනුශ්කයට පහල වෙන කවි සිතුවිලි නං උදාරයි

  • @hirunikaushalyarajapaksha8276
    @hirunikaushalyarajapaksha8276 3 หลายเดือนก่อน +38

    කතාවට වුනත් දෙමාපියන්ගේ හිත් වලට ගින්දර දෙන විදිහට තරහා යනවානේ😢

    • @anndevika1605
      @anndevika1605 3 หลายเดือนก่อน +2

      Ow matath harima tharahwak awa..thatha kiyanne daruwanta kochchra adare da?

    • @KW-tb5nw
      @KW-tb5nw 3 หลายเดือนก่อน +1

      Apoo ow. Ai wanchawen salli gaththa hety

  • @R3364Rk
    @R3364Rk 3 หลายเดือนก่อน +1

    අම්මෝ රැප් එක 😂😂😂😂 උදාරයි

    • @Sithu_Girl18
      @Sithu_Girl18 3 หลายเดือนก่อน

      නියම ගායකයෙක් 😂

  • @යකා-ජ6ඹ
    @යකා-ජ6ඹ 3 หลายเดือนก่อน +12

    දනුශ්ක මානසික රෝගියෙක් නේද , ඒ වගේ අය ගෙවල් වල තියාගෙන අල බානවද

    • @dreams8446
      @dreams8446 3 หลายเดือนก่อน +2

      එහෙම හැමෝමව රෝහල් ගත කරන්නෑ

    • @යකා-ජ6ඹ
      @යකා-ජ6ඹ 3 หลายเดือนก่อน

      😂​@@dreams8446

    • @SLKnown
      @SLKnown 3 หลายเดือนก่อน

      ඔයා දන්න ප්‍රමානෙ මදි

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 3 หลายเดือนก่อน +4

    මෙහෙම scene එකක් තිබ්බා නම්🙂
    මිලයි දනුයි එකට ඉන්නවා දැකලා, අශ් එතනට ඇවිත් ධනුෂ්ක ට ගහන්න යනවා මිලා ධනුෂ්කට අතක්වත් තියන්න දෙන්නේ නැතිව, අශ් ව තල්ලු කරමින් පොර බදිමින් එයාව බේරා ගන්න උත්සාහ කරනවා🤍💔🥀
    එතකොට මිලා කියනවා
    "අශ්"
    ධනුෂ්කට ගහන්න ඔයාට අයිතියක් නෑ ,කරුණා කරලා ඔයා දැන් මෙතනින් යන්න (තරහින්)
    එතකොට
    අශ් :- ආ.... තමුසෙට රිදෙනවද මූට ගහනකොට .
    ඒ එක්කම මිලා
    "ඔව් මට රිදෙනවා තමයි" (තරහින්) (කියා ගැනීමට නොහැකි උ හැගීමක් පිට කරා වැනි සොබාවයෙන්)
    එවිට දනූගේ උදාර බැල්ලම මිලා දෙසට.
    අශ් :- "ආ එහෙමද මැඩම් අපි බලාගමු එහෙනම් " කියා තරහින් පිට වෙනවා.
    ධනු:- මොකද්ද ඒ කිව්වේ මිලා🥹.
    මිලා :- "දනූ" ඔයා දැන් ගෙදර යන්නකෝ (දුක් මුසුව)
    ධනු:- ඇයි මිලා ඔයා මට කලින් ඒ දිගැටි ඔටුවව තෝර ගත්තේ🥺💔 (අඩමින්)
    මිලා :- ඇයි දනූ ඔයා මගේ ජීවිතේට පරක්කු වෙලා ආවේ.. (කදුළු සලමින්).
    I imagine this scene and I feel it🙂🤍🥀

    • @SubshiniSubshini
      @SubshiniSubshini 3 หลายเดือนก่อน

      උබ නැති තැනක් නැහැනේ 🤣නංගි මන් දැක්කා ඔයා සුපුන් රත්නායක ගෙ පොස්ට් එකකටත් ඕක දාලා තිබ්බා 😁

  • @hansanaAyash
    @hansanaAyash 3 หลายเดือนก่อน +4

    Ayeth sinduwa daala ❤

  • @නිෂාප්රඩක්ෂන්
    @නිෂාප්රඩක්ෂන් 3 หลายเดือนก่อน +10

    ඔනාවට වඩා ජොක් උනාම අවුල් මොඩයිනී

    • @jaymusic438
      @jaymusic438 3 หลายเดือนก่อน

      Ewata asa unoth innwane melon rahk ne den kthawa

  • @kushi784
    @kushi784 3 หลายเดือนก่อน +7

    මට හිතෙන්නේ..රිපෝට් එක හොර රිපෝට් එකකට මාරු කරයි.බස්නායක ගෙ ගෝලයා.ඊට පස්සෙ ලියෝ අල්මේදා එලියට ඇවිත් පලි ගනී. ...කට්ටිය ගෙන්

  • @maryjudithfernandomaryjudi2463
    @maryjudithfernandomaryjudi2463 3 หลายเดือนก่อน

    ❤LALAI LILAI LAI ❤||❤ EPISODE 100❤ || ❤ලලයි ලිලයි ලයි❤ ||❤ 1st July 2024 ❤

  • @isharanayanagith7376
    @isharanayanagith7376 3 หลายเดือนก่อน +4

    ධනුෂ්කගේ action වලට කැමති අය like එකක් දාන් යන්න ❤

  • @lahirukumara3339
    @lahirukumara3339 3 หลายเดือนก่อน +2

    Mamath kamathi irithath thiyanavann

  • @KavishaChamod-pr9hr
    @KavishaChamod-pr9hr 3 หลายเดือนก่อน +28

    හැබැයි නියම පිරිමියා අම්මා කෙනෙක් කීරි දෙනකොට අහක බලගන්නවා මචාං..❤️🫶💐😢

  • @dilandhanuka232
    @dilandhanuka232 3 หลายเดือนก่อน +1

    19:36 මේ මිලාගේ තාත්තා හරි දිගටි ඔටුවාගේ තාත්තා හරි Leo අල්මේදගේ පැත්තට කතා කරලා Leo ව බේර ගන්නවා වගේ එකක් හිතෙන්නේ නැද්ද??

  • @Dilum_Tharaka
    @Dilum_Tharaka 3 หลายเดือนก่อน +83

    හිරු එකේ යන කතා වගේ මේකත් අල කරන්න එපා කියන කට්ටිය කෝ 😑

    • @babytv5803
      @babytv5803 3 หลายเดือนก่อน +1

      අපොයි ඔව්ව්.. දැන් නම් අර මුලින් තිබුනු නිර්මාණයත්මක ගුනය නැතිවේගන එන්නේ... පිස්සූ උනත් මිනිස්සූ දිගටම දකිද්දි එපා වෙනෝ...චරිත ටික සීමා කරගෙන බජට් පැක් එකක් ගහන්න වගේ හදන්නේ....

    • @dithara-yb6jv3
      @dithara-yb6jv3 3 หลายเดือนก่อน +1

      ​@@babytv5803බලන්න බැරි නම් ඉදපන් බන් 😢 මට නම් එහෙම නෑ ❤දැන් මේක බලලා මට බනින්න එපා😪

    • @prasannakarunawansha7767
      @prasannakarunawansha7767 3 หลายเดือนก่อน +2

      Ou me wenkota epama wela tiyenne.. ape godk aya den balanne naa.. kotas 100 wenkmma beluwa.. den matath athi wage

    • @TharushiSadharuwani
      @TharushiSadharuwani 3 หลายเดือนก่อน +1

      එක නම් ඇත්ත

    • @TharushiSadharuwani
      @TharushiSadharuwani 3 หลายเดือนก่อน +1

      ​@@prasannakarunawansha7767මුල් කොටස් ටික ආසාවෙන් බැලුවා දැන්නම් අස නෑ🥺 කතාවට වැඩිය සාරංග පෙන්නන්න බෑ😂.

  • @LasinduHirushan-u7h
    @LasinduHirushan-u7h 3 หลายเดือนก่อน +19

    මං මෙච්චර කාලෙකට බලපු හොදම ටෙලි නාට්‍යයක් තමා ලලයි ලිලයි ලයි.මමත් නාට්‍ය කලාව හොදට අදාරන කෙනෙක්.මේකෙ ඉන්න චරිත එදිනෙදා ජීවිතේ ගැනත් හොද එකමුතු පව්ල් ජිවිතියත්.ආදරයත් කියන හැමදෙයක්ම මුසු උනු ටෙලි නාට්‍යයක්..එකම ඉල්ලීමක් වන්නෙ.මෙවැනි ටෙලි නාට්‍යය නැවතත් ඉදිරිපත් කරන මෙන් ආදරනීය දක්ශ අද්‍යක්ශක තුමාගෙන් ඉල්ලා සිටිනවා.🙏🙏🙏..මෙම ටෙලි නාට්‍යය තුල රංගනයෙන් දායක වන රංදික ගුනතිලක ඇතුලු සියලුම රංගන ශිල්පීන්ට,ශිපිනියන්ට මාගෙ හද බැදි ස්තූතිය පුද කර සිටිනවා.🙏🙏🙏♥️♥️♥️

  • @sljaniyabussid617
    @sljaniyabussid617 3 หลายเดือนก่อน +22

    කතව ඇදෙන සීන් එකක් තියෙන්නෙ දැන් නම්

    • @dithara-yb6jv3
      @dithara-yb6jv3 3 หลายเดือนก่อน +2

      Ai oyala akamathi da😢

    • @sljaniyabussid617
      @sljaniyabussid617 3 หลายเดือนก่อน

      @@dithara-yb6jv3 godak adunoth awulne 😩

    • @dithara-yb6jv3
      @dithara-yb6jv3 3 หลายเดือนก่อน

      @@sljaniyabussid617 🤷

  • @onemymom
    @onemymom 3 หลายเดือนก่อน +1

    සාරංග කියන ගොබ්බය මේ කතාවට අවනිසා කතාව එපාඋනා.වෙන නළුවෙක් ගත්ත නම් කතාව සුපිරියට තියේවි.

  • @Komare-s8m
    @Komare-s8m 3 หลายเดือนก่อน +2

    Api කැමතියි

  • @tharindumanojpriya8365
    @tharindumanojpriya8365 3 หลายเดือนก่อน +12

    සීසන් 2 කියල එකක් ආවනම් ඇයි පරන සින්දුවම...?

    • @SLKnown
      @SLKnown 3 หลายเดือนก่อน

      කොටසුත් 1 ඉදල නෙමෙයි සීසන් 2 උනාට

  • @ranga5156
    @ranga5156 3 หลายเดือนก่อน +2

    ඉවසන්න සැනසීම ලැබෙනවා. ධනුෂ්ක මිලා සෙට් වෙනවා.ඔටුවා මිලාගේ නිවුන් අයියා😮😮😮😮😮

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 3 หลายเดือนก่อน +14

    ම්ලා එයාගේ bf වඩා දනුශ්ක එක්ක සතුට්න් හිටියා,ඒ නිසා ම්ලා,දනුශ්ක අනිවාර්යයෙන්ම ආදරවන්තයින් වෙන්න ඕන,

  • @Mevan_Aluthwatte
    @Mevan_Aluthwatte 3 หลายเดือนก่อน +2

    මේ කතාවට ගෙනාවෙ නැත්තෙ පානම්බොක්කේ රටේ රාලව විතරයි.ඌවත් ගෙනාවනම් හරි.එච්චරයි අඩු 😂😂😂

  • @amaligunawardhana8517
    @amaligunawardhana8517 3 หลายเดือนก่อน +11

    හැමදාම මම බලනවා supiri කතාවක් ❤😁😁😁😁😁😁👌

  • @madsushantha4543
    @madsushantha4543 3 หลายเดือนก่อน +1

    Sana surada iridath danawanam Maru

  • @champikaaravinda7091
    @champikaaravinda7091 3 หลายเดือนก่อน +10

    දිගටි ඔටුවා 😂

  • @pathummadushan7225
    @pathummadushan7225 3 หลายเดือนก่อน +49

    'සිත නිඳි නෑ' සහ 'ලලයි ලිලයි ලයි තමා' ඩ්‍රාමාස්❤️

    • @RosithSandaru
      @RosithSandaru 3 หลายเดือนก่อน +2

      අඩේ මාත් ආසම කතා දෙක ඔය දෙක විතරයි බලන්නේ

    • @HansiKankanamge
      @HansiKankanamge 3 หลายเดือนก่อน +1

      මගෙත් ආසම කතා දෙක...🤍

    • @nim.gimhani
      @nim.gimhani 3 หลายเดือนก่อน +1

      Math balanne e deka vitharai ❤️

    • @RosithSandaru
      @RosithSandaru 3 หลายเดือนก่อน

      @@nim.gimhani asama katha deka❤️

  • @Jinu_zzz
    @Jinu_zzz 3 หลายเดือนก่อน +65

    සදුදා වෙනකම් බලන් ඉදපු උන් ටික කො🌚💗😂

  • @roshankumara2325
    @roshankumara2325 3 หลายเดือนก่อน +1

    තාත්තාගේ ආදරණීය චරිතේ 🙏💗👌

  • @SubshiniSubshini
    @SubshiniSubshini 3 หลายเดือนก่อน +4

    මිලාව තේරුම් ගන්න අමාරුයි 🫣ඒකී දනුෂ්කයට අනුකම්පා කරනවා වෙන්න නම් බෑ 🤔love කරනවා වගේ

    • @Sohan-d7g
      @Sohan-d7g 3 หลายเดือนก่อน

      Love thama bn

  • @IsuruProboda-gf3xu
    @IsuruProboda-gf3xu 3 หลายเดือนก่อน +2

    මිලාව යි දනුශ්කවයි සෙට් කරන්නකෝ 😢

  • @-paradigeapi2610
    @-paradigeapi2610 3 หลายเดือนก่อน +29

    එකම කෙනාට හැමතිස්සෙම සමාව දෙන්න ගියොත් වරදින්න වැඩි කල් යන්නෙ නෑ..! 😔💔🥀

  • @ytqueen20
    @ytqueen20 3 หลายเดือนก่อน +2

    උදාරෙන්ම මීලා ❤ දනුශ්ක ආදරේ කරන්න ඔනී....

  • @anndevika1605
    @anndevika1605 3 หลายเดือนก่อน +4

    Nodakin mehema pissek dandusjkaya..appriyai pissu puthek hinda e ththa vindina duka..

  • @LearnLK_Team
    @LearnLK_Team 3 หลายเดือนก่อน +2

    ලස්සනට ඉවරවෙන්න තිබ්බ කතාව රබර් වගේ ඇදි ඇදී යන සීන් එකක් තියෙන්නේ... අපරාදේහැබැයි

  • @kushi784
    @kushi784 3 หลายเดือนก่อน +6

    තාත්තා කෙනෙක් ගෙ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා සුකුමල් බොක්ක

  • @SalukaPethum
    @SalukaPethum 3 หลายเดือนก่อน +1

    අංකල් කාරයාට බෝයිෆ්‍රෙන්ඩ්ගේ චරිතේ දුන්නේ මොකද හුම්තෝ කැතයි ලැජ්ජයි හිරිකිතයි. ලල් එක ජල් උනා 😒😒😒😒😒😒😒😒😒

  • @bhagyawickramasingha81
    @bhagyawickramasingha81 3 หลายเดือนก่อน +8

    තාත්තගේ චරිතය සුපිරිම සුපිරි