මීයන්ගෙන් කරදරේද? මෙන්න විසඳුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • මීයන්ගෙන් කරදරේද? මෙන්න විසඳුම
    ⭕ඉහළම ගුණාත්මක බවින් යුත් අති නවීන පන්නයේ හරිතාගාරයක් ඉදිකරවා ගැනීමට ඔබටත් අවශ්‍යද? ඉහළ ශක්තිමත් බවින් යුත් සැකැස්ම, දිගුකල් පවතින ආවරණ, ඔබට අවශ්‍ය ඕනෑම පැළ වර්ගයක් සමග කාබනික වගා මලු හා ස්‍වයංක්‍රීය නල පද්දති මෙන්ම අලවියෙන් පසු උපදේශන සේවාව ඇතුලු සේවා රැසක් සමඟින් අංග සම්පූර්ණ හරිතාගාර පද්ධති නිමවා ගැනීම සඳහා දැන්ම අමතන්න.🌶️🥒
    ☎️ 0719775775(Whatsapp)
    ☎️ 0716028824(Whatsapp)
    🌏 www.gamiya.lk
    You Tube -
    / @gemiya
    Facebook -www.facebook.c....
    Tik Tok - www.tiktok.com....
    ⭕ඔබගේ නිවස, ගෙවත්ත දිව්‍යලෝකයක් වගේ අලංකාර කරගන්න කැමතිද? උද්‍යානයේ සුන්දරත්වය වැඩිකරගන්න තණ පිට්ටනි, දිය ඇලි, බිම් ඇතුරුම් ගල්, විසිතුරු මල් හා ශාක වර්ග, ඔංචිල්ලා, මැද මිදුල් ආදී, ඉහළම තාක්ෂණයෙන් යුත් උද්‍යාන සැකසුම් සඳහා අමතන්න.😍😮
    ☎️ 0719775775(Whatsapp)
    ☎️ 0716028824(Whatsapp)
    🌏 www.garden.lk
    You Tube -
    / @gardenlk
    Facebook - www.facebook.c....
    Tik Tok - www.tiktok.com....
    ⭕විදේශ රටවල් වල සුන්දරත්වය විඳ ගන්න, ඔබේ ජීවිතයට මතක සටහන් එකතුකර ගන්න, අපිත් සමග සංචාරයට කැමතිද? එසේනම් දැන්ම කතාකරන්න.🙈✈️🏖️⛺🏝️🛶
    ☎️0765514891(Whatsapp)
    You Tube -
    / @gamiyatravel
    Facebook - www.facebook.c....
    Tik Tok -www.tiktok.com....
    ⭕ඔබ ගෙවන මුදලට සාදාරණ ගෙයක් ඉඩමක් මිලදී ගන්න, නැතහොත් ඔබගේ ගේදොර ඉඩකඩම් විකුණා ගැනීමට අවශ්‍යද? එසේනම් දැන්ම කතාකරන්න.
    ☎️0765514891(Whatsapp)
    Tik Tok -www.tiktok.com....

ความคิดเห็น • 52

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 หลายเดือนก่อน +24

    බොහොම ස්තුතියි ඔබතුමාට ..අපටත් ඔය මී කරදරේ හරියට තියනවා..සොයමින් හිටියා මරන්නෙ නැතුව අයින් කරන ක්‍රමයක් .එය ඔබතුමා කියලා දුන්නා ...අපි අත්හදා බලලා ඔබතුමාට කියන්නම්..පිංසිදුවේවා 🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 ඔබතුමාට .

    • @preethiperera9261
      @preethiperera9261 3 หลายเดือนก่อน +1

      මේ ක්‍රම හරි ගියෙ නැත්නම් කඩෙ හාඩ්වෙයාර් වල තියෙනව මියො මරන්නෙ නැතුව අල්ලන කූඩු පොල් කෑල්ලක් ඇමට එල්ලන්න මීය පොල් කැල්ලෙ එල්ලෙන විට දොර පාත් වෙල වැහෙනව ඈතකට ගිහින් දාන්න කූඩෙ පිටින් අරන් ගිහින් දොර අරින්න ඌ පැනල යනව

    • @indranirajakaruna5085
      @indranirajakaruna5085 3 หลายเดือนก่อน

      මැස්සන්ට විසදුමක් කියන්නනකෝ

    • @ShenuFdo-jd5dr
      @ShenuFdo-jd5dr 3 หลายเดือนก่อน

      P​@@preethiperera9261

    • @tharangalakmini8557
      @tharangalakmini8557 3 หลายเดือนก่อน

      ​@@preethiperera9261උන් හරි කපටියි අනේ.මොනව ගැහුවත් කූඩුවට යන්නෙ නෑ

    • @ShamaliSwarnakanthi
      @ShamaliSwarnakanthi หลายเดือนก่อน

      I miss​@@indranirajakaruna5085

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 หลายเดือนก่อน +12

    බොහොම ස්තුතියි ඔබතුමාට රිලවුන්ට. බෙහෙත ක් කියන්න පුලුවන්ද තෙරැවන් සරණයි

  • @jayathissabandara1313
    @jayathissabandara1313 3 หลายเดือนก่อน +4

    හරිම වටිනවා, බොහොම ස්තුතියි ඔබතුමාට,

  • @harisaraharisara7828
    @harisaraharisara7828 3 หลายเดือนก่อน +3

    Thanks very much !!!
    Tun Sarana y !!!
    Loku pinak !!!

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 3 หลายเดือนก่อน +4

    mage byk eka loku me praharyak ella una.perieda wire okkoma kala.loku ganak wiyadam kala..me houya hoya hitye piliyamak..eth wara nane

  • @donsirimalee7808
    @donsirimalee7808 3 หลายเดือนก่อน +3

    අම්මෝ ඇති අප නවත්ත ගන්නවා

  • @manikegunathilake9868
    @manikegunathilake9868 3 หลายเดือนก่อน +3

    Bohoma pin. Garendiyan ena eka walakkanna vidiyak kiyLad

  • @Hemalathabalasureya
    @Hemalathabalasureya 3 หลายเดือนก่อน +1

    බොහොමත්ම ඉස්තුතියි මහත්මයා,තෙරුවන් සරණයි ,,❤

  • @preethiperera9261
    @preethiperera9261 3 หลายเดือนก่อน +3

    හකුරු නිස කූබි එයිද .මාන කියන වල් තනකොල ගහ මර්දනය කරන්න කියා දෙන්න .වල් නාශක තියෙනව ද

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 3 หลายเดือนก่อน +1

    ස්තුතිය තෙරුවන් සරනයි ඔබට

  • @Kiviman100
    @Kiviman100 3 หลายเดือนก่อน +3

    අපිට ඔලිද වරා සොයා ගන්න බැහැ නේ

  • @rashinirandilini5427
    @rashinirandilini5427 3 หลายเดือนก่อน +5

    පුසන්ටත් කියන්න හරිම වදේ

  • @VinodaEkanayaka
    @VinodaEkanayaka 3 หลายเดือนก่อน +2

    Thanks

  • @LAYANIMAHENDRIKA
    @LAYANIMAHENDRIKA 3 หลายเดือนก่อน

    Uru Meeyanuth hari yaida? Pls puluwannam kiyanna

  • @NisalDenethBandara
    @NisalDenethBandara 2 หลายเดือนก่อน

    Kayya thama wedi

  • @gaminiwarnasuriya2550
    @gaminiwarnasuriya2550 2 หลายเดือนก่อน

    Kalawaddan elawanna kramayak nadda

  • @nandalekamge1250
    @nandalekamge1250 หลายเดือนก่อน

    ඉක්මනින් කීව නම් හොදයි .ස්තුතියි

  • @dhammikaperera1255
    @dhammikaperera1255 3 หลายเดือนก่อน

    ඔලිදයි මදටියයි කියන්නේ එකම දේටද. අනේ අපි කොළඹ කොහෙ මදටිය හොයන්න ද. වරාමල් හොයාගන්න පුළුවන්

    • @rohiniherath4510
      @rohiniherath4510 3 หลายเดือนก่อน +1

      වර්ග දෙකක්

    • @wajirarathna3609
      @wajirarathna3609 3 หลายเดือนก่อน

      නෑ ඔය විඩියෝ එකේ දාලා තියෙන්නේ ඔලිද ..එකේ කලුපාට තියෙනවා ..මදටිය ඇට ලොකුයි පැතලියි (ඔලිද ඇටේට වඩා හොදේ)

  • @ShamaliFonseka-s4o
    @ShamaliFonseka-s4o 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබට වරා කොල නමි අපේ පැත්තෙ නැහ

  • @harisaraharisara7828
    @harisaraharisara7828 3 หลายเดือนก่อน

    Naptalin / Kapuru Boola tabiimenut
    8 5 % k vitara
    saartak y !!!

  • @asokawijayaratne332
    @asokawijayaratne332 3 หลายเดือนก่อน +2

    රිලවු පන්නා ගන්න ක්‍රමයක් කියන්න

  • @PriyanthaKumudini-i9b
    @PriyanthaKumudini-i9b 15 วันที่ผ่านมา

    Api owa kala tankara boru. Minissu ravattanna apa.😢😂😂😂😂😂😂😂😂🎉🎉

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 3 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔබට..........🌷

  • @jayanekawimalasuriya8466
    @jayanekawimalasuriya8466 3 หลายเดือนก่อน +1

    මේ පිලියම උරූ මීයන්ටත් අදාලද?වත්ත විනාශයි.පිලියමක් කියන්න.

  • @JayasiriHettiarachchi
    @JayasiriHettiarachchi 2 หลายเดือนก่อน +1

    කරල බ්ලන්නම් ඔබට පින්

  • @adminsafetypgp
    @adminsafetypgp 8 วันที่ผ่านมา

    Parawiyan iwath karanne kohomada

  • @isurugamage7992
    @isurugamage7992 3 หลายเดือนก่อน +1

    බෙහෙවින්ම ස්තුතියි දැනුවත්කලාට. 💐

  • @jayamahabandara7672
    @jayamahabandara7672 3 หลายเดือนก่อน +1

    ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg 3 หลายเดือนก่อน

    මහත්තයා වලි උෟරන්ට මොනවද ගැමියා තිබිබෙි.

  • @padmakumari4134
    @padmakumari4134 3 หลายเดือนก่อน

    Ammo puduma me karadarayak tiyenne.hetama karala balanna one.bohoma stuthi oba tumata🙏🙏

  • @EndraniEndrani-rt3zq
    @EndraniEndrani-rt3zq หลายเดือนก่อน

    Miyo thanbi K.e gewal wala innawada balapalla dona yawala hari kamak na demata goda antha wadiya rawana kalaguna hora apala leda anathu karawala sathungen pawa sinhalaya wanasanne oka es dekatama dakka hindane h.o kiyanne

  • @t.lakminilakmini4127
    @t.lakminilakmini4127 2 หลายเดือนก่อน

    කට

  • @SheelaLekamge-l1m
    @SheelaLekamge-l1m 23 วันที่ผ่านมา

    Rilaw elawaganna widiyak kiyanna

  • @mangalikaabewardana3561
    @mangalikaabewardana3561 3 หลายเดือนก่อน

    Geradi.geta.enawata.piliyamk.kiyanna

  • @Noname-e8d4p
    @Noname-e8d4p 3 หลายเดือนก่อน

    Hothambuawangen karadare beherhakak kiyannako

  • @CheerfulChocolateBonbons-su5yp
    @CheerfulChocolateBonbons-su5yp หลายเดือนก่อน

    Meeyan. Kese ho dutu thena marademimata upasedak denna

  • @kanchanamadumali2232
    @kanchanamadumali2232 หลายเดือนก่อน

    Thankyou very much ♥

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 3 หลายเดือนก่อน

    කිනිතුල්ලන් නැතිකරන ස්වභාවික බෙහෙතක් කියන්නකො...

    • @manelgamage3113
      @manelgamage3113 2 หลายเดือนก่อน

      ස්තූතියි ඔබ ට

  • @Viewofmine1
    @Viewofmine1 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sangeethsangeeth4748
    @sangeethsangeeth4748 3 หลายเดือนก่อน +1

    අපේ පූසට මීයෝ පෙන්නුවාම සෙල්ලම් කරනවා මිසක් අල්ලන්නෙ නැහැ .ලැජ්ජවේ බෑ පූසෙක් කියන්නත් 🤣🤣🤣🤣🤣

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro 3 หลายเดือนก่อน +1

    සුරැටිටුවක් දැක්කා සක්කු එලවන. ඔයාදාපු. ඒක මාස් වඅනා.ආටය හෙවිවට හමිබ වුනේ නෑ

  • @Viewofmine1
    @Viewofmine1 3 หลายเดือนก่อน

    Mata subscribe 100heeneta yanna udaw karanna yaluwane❤❤❤