ජාතික ලයිස්තුවෙන් රනිල් කැපේ...Chandana Kariyawasam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2024

ความคิดเห็น • 491

  • @chandrikagunawardena1875
    @chandrikagunawardena1875 21 ชั่วโมงที่ผ่านมา +129

    රනිල් ගේ දේශපාලන ජීවිතය අවසන් දැන් කල මිනීමැරුම් වලට දඩුවම් ලැබිය යුතු කාලයයි.

  • @priyangasampath7796
    @priyangasampath7796 21 ชั่วโมงที่ผ่านมา +103

    කාපු කෑමට තියෙන ආසාව මිසක් මේ රට හදන්න නෙමෙයි ❤❤

    • @lalaniwijesinghe5272
      @lalaniwijesinghe5272 18 ชั่วโมงที่ผ่านมา +3

      ඒක ඇත්ත.

    • @malanisamaraweera6333
      @malanisamaraweera6333 16 ชั่วโมงที่ผ่านมา +2

      Very true

    • @Damminda
      @Damminda 12 ชั่วโมงที่ผ่านมา

      Ow kalakanni minihek oka

  • @anomathenuwara7279
    @anomathenuwara7279 20 ชั่วโมงที่ผ่านมา +133

    රනිලත් එපා නාමලයත් 💤 එපා

    • @manjusamanpriya7585
      @manjusamanpriya7585 12 ชั่วโมงที่ผ่านมา

      තොපි නටන නැටිල්ලට කෙලවෙලාම පල

  • @xr6hx1h
    @xr6hx1h 20 ชั่วโมงที่ผ่านมา +81

    ජයවෙවා ජයවෙවා ජයවෙවා සතුටුයි රනිල් ගෙදරම තියන්න

  • @janakikumari3603
    @janakikumari3603 20 ชั่วโมงที่ผ่านมา +78

    දුම්මල ගහලවත් එලවන්න බැරි වෙලයි හිටියේ😅😅

    • @rachelperaud1945
      @rachelperaud1945 16 ชั่วโมงที่ผ่านมา

      තාම ගියේ නෑ . ඌව දොරෙන් එලියට දාපුවම ඌ ජනේලෙන් රින්ගනවා මල පෙරේතයෙක් වගේ.

  • @chamilarathnayake6031
    @chamilarathnayake6031 20 ชั่วโมงที่ผ่านมา +50

    ස්තුතියි ඔබතුමා ට මේ පැහැදිලි කිරීමට

  • @xr6hx1h
    @xr6hx1h 20 ชั่วโมงที่ผ่านมา +42

    දැනුවත්කලාට ගොඩාක් ඉස්තුතියි❤

  • @chandmobilephone9394
    @chandmobilephone9394 20 ชั่วโมงที่ผ่านมา +32

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.👍👍

  • @anuradharmadasa8731
    @anuradharmadasa8731 21 ชั่วโมงที่ผ่านมา +119

    දැන්නම් පුතේ බටලන්දේ කේස් එක ඇදෙන්නම ඕනෙ

    • @smbandara7915
      @smbandara7915 21 ชั่วโมงที่ผ่านมา

      නැති නම් මාලිමාවට හුප්පේ තමයි

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 20 ชั่วโมงที่ผ่านมา +18

      case එක ඇදල මේ සොම්බියට දඬුවම් දෙන්න ඕන
      තරුණ තරුණියො මරල සතුටු වෙච්ච නරියා
      😡😡😡

    • @PadminiWickramasuriya-fo6yt
      @PadminiWickramasuriya-fo6yt 18 ชั่วโมงที่ผ่านมา +9

      චන්දය තියන්න සල්ලි නැහැ. සල්ලි තිබ්බත් චන්ද නැහැ. කිව්ව රනිල් මහත්තයා නේද ආයෙත් ජාතික ලැයිස්තුවෙන් එන්න හදන්නේ. මනුස්සයා කපටියා. ඒ උනාට මේ සැරේ වැඩේ දෙල් වගේ නේද?

    • @nandanidisa1031
      @nandanidisa1031 18 ชั่วโมงที่ผ่านมา +6

      අනිවාර්යෙන්ම

    • @ChithraniWijenayaka
      @ChithraniWijenayaka 16 ชั่วโมงที่ผ่านมา +7

      ඇයි මහ බැංකු ව මහ දවල් මකොල්ලය ..රනිලගේ...

  • @thusha9773
    @thusha9773 21 ชั่วโมงที่ผ่านมา +55

    අම්මෝ ඇති යන්තම්😂
    රනිලා ආයේ නෑ😅

  • @ranjithhoragolla4355
    @ranjithhoragolla4355 20 ชั่วโมงที่ผ่านมา +39

    සම්පූර්ණ ඇත්ත 💯💯💯💯💯💯💯

  • @jayanthijaya1136
    @jayanthijaya1136 21 ชั่วโมงที่ผ่านมา +48

    කොච්චර පරාද වුනත් බලය දාල යන්න තියෙන ලෝබකම ,ජාතික ලැයිස්තු නැති කරලම දාන්න ඕනේ

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 21 ชั่วโมงที่ผ่านมา +82

    නාමල් ට ඇති විශේෂ හැකියාවන්-
    බොරැකීම, දේපල වඩවඩා රැස්කිරිම, ජාතික ධනය සොරකම් කිරිම, ODEL වැනි ආයතන මිලදි ගැනිම 😂

    • @RanbandaSamarakoon
      @RanbandaSamarakoon 16 ชั่วโมงที่ผ่านมา

      ඔය ළමයා ගේ දැනුම් සම්බාරයේ
      ප්‍රදාන අඩුවක් තියනවා.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 16 ชั่วโมงที่ผ่านมา +2

      @@RanbandaSamarakoonහරි සර් ඒකත් කියන්නකෝ

    • @nandasenadissanayake4667
      @nandasenadissanayake4667 14 ชั่วโมงที่ผ่านมา +2

      ස්ත්‍රී දූෂණය.

    • @hemaranawaka90
      @hemaranawaka90 12 ชั่วโมงที่ผ่านมา

      Thajudeen Mara Dameema Genu Case Ekak Nisa

  • @seethaperera7364
    @seethaperera7364 20 ชั่วโมงที่ผ่านมา +59

    ඔබට ස්තුතියි රනිල් ජනතාව ප්‍ර්ත්ක්සෙප කල් කෙනෙක් උ එපා පර්ලිමේන්තුවට කාලකණ්ණි යා

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 16 ชั่วโมงที่ผ่านมา

      ජනතාව කොයිතරම් ප්‍රතික්ෂේප කලත් රනිල් සොම්බියා මැරෙන්නෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ
      මාරුණට පස්සෙ ප්‍රේතයෙක් වෙලා ත් පාර්ලිමේන්තු පරිශ්‍රය අත් හැර යන්නෙ නෑ
      රනිල් ...... පාර්ලිමේන්තුව
      සදා කාලික බැම්මක් වෙලා 😡😡😡

  • @AshaAbegunawardana
    @AshaAbegunawardana 21 ชั่วโมงที่ผ่านมา +55

    හොද වැඩේ ඔය රනිලයාට ඕකා එලවලා දාන්නම ඕන

  • @LawrenceGunasekera
    @LawrenceGunasekera 22 ชั่วโมงที่ผ่านมา +21

    I respect you and like your presentation 🙏

  • @jandrajandra5712
    @jandrajandra5712 22 ชั่วโมงที่ผ่านมา +121

    ජයවෙිවා ඔබතුමාට ස්තුතියි
    කොමත් රනිල් ජඩයා එලවන්නම ඔනේ සක්කිලියා

    • @nilanganisangeetha7757
      @nilanganisangeetha7757 21 ชั่วโมงที่ผ่านมา

      Owe okawa alawanna oni eye dasatha TH-cam channel ake thibuna yapanaya kala kohala kiyala thawa video thibuna.owa karawanne ranil mahindala .balaya ganna kedarakamatane enne.agena vimarsanak karala daduwam denna thiyenne.

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 16 ชั่วโมงที่ผ่านมา

      ඔය කොහොම කිවුවත්
      රනිල් සොමිබියා තව ටික කාලයකින් හිරේ නොගියොත්
      පාර්ලිමේන්තුවට හීන්සැරේ රිංගනවා මයි 😢😢😢

  • @thilakwijesuriya5069
    @thilakwijesuriya5069 19 ชั่วโมงที่ผ่านมา +12

    ඔබතුමා" වායාම "තුලින් කරනා ව්‍යායාමය විශිෂ්ඨයි ...!!! ස්තූතියි ...!!!

  • @xr6hx1h
    @xr6hx1h 20 ชั่วโมงที่ผ่านมา +30

    නියමයි

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 18 ชั่วโมงที่ผ่านมา +36

    කොන්ද කෙලින් තියාගෙන රාජකාරි කරන මැකො ට අපගේ පුණාමය.🙏

  • @sandyakumari7862
    @sandyakumari7862 20 ชั่วโมงที่ผ่านมา +46

    බට ලන්දේ මිනී මරුවාට එන්න නොදීම ගැන අපගේ බලවත් සතුට❤😂😂😂😂😂😂😂😂

    • @hansanleena
      @hansanleena 17 ชั่วโมงที่ผ่านมา +3

      සොබාදහම් යුක්තිය ඉක්මනින්ම රනිල්ට වැලිකඩ එක්කන් යාවි 60000 ක් මරන වලට සාදාරනයක් ලැබේවා

  • @samudraekanayake8000
    @samudraekanayake8000 18 ชั่วโมงที่ผ่านมา +7

    Well done Mr Chandana!
    You’re a great journalist ❤
    Much appreciated your courage and honesty 👍

  • @savi2532
    @savi2532 21 ชั่วโมงที่ผ่านมา +30

    රනිල් රටට ශාපයක්.

  • @pathimaperera
    @pathimaperera 19 ชั่วโมงที่ผ่านมา +11

    Good news thanks ❤❤❤

  • @prassannaudugama3398
    @prassannaudugama3398 22 ชั่วโมงที่ผ่านมา +53

    ලැජ්ජයි රනිලෝ 😂😂😂

  • @priyankaperera770
    @priyankaperera770 20 ชั่วโมงที่ผ่านมา +23

    ❤❤❤❤❤❤
    ඔබතුමා දන්න දෙ වත් ❤❤❤❤❤
    රටෙ නායකයන් දන්නේ නැ❤ ස්වාභාධර්මයෙ පිහිට පවතන අලුත් ආණ්ඩුවට වැඩි වැඩියෙන් ලැබේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Peraliya
    @Peraliya 21 ชั่วโมงที่ผ่านมา +27

    මිලේනියම් සිටි පාවාදීම සහ ඝාතනයට සහයදීම.

  • @Archi_007
    @Archi_007 19 ชั่วโมงที่ผ่านมา +13

    දිලිත්' 'ජයවීර' ඇයි තමුසේ පාර්ලිමේන්තුවට එන්නේ? කුමක් සඳහා ද? ජනතාව තමුසේව ප්‍රතික්ෂේප කලා.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 22 ชั่วโมงที่ผ่านมา +29

    අම්මෝ ඒකට නම් මාර සතුටුයි ඔබතුමා තමයි හරියට ම කීවේ රනිල් ගෙදර 😍😍😍😍😍 මම හිතුවා ජාතික ලැයිස්තුවේ න් එවී කියලා හැබැයි ඕකා නිකං ඉන්න නෑනේ සජිත් ගනීද මේකාව

  • @somasiriperumburiarachchig9628
    @somasiriperumburiarachchig9628 21 ชั่วโมงที่ผ่านมา +24

    අපේ රටට ජයවේවා. මාලිමාව දිනේවා.....

  • @upulmak5037
    @upulmak5037 22 ชั่วโมงที่ผ่านมา +40

    ඔය කියන වංශවත්කම කේසේ වෙතත් අපිට පෙනෙන්නේ රනිල් රොඩියෙක් .ඒකත් හොදවැඩියි

    • @indranialwis2124
      @indranialwis2124 21 ชั่วโมงที่ผ่านมา

      අනේ අැයි රොඩී ගෝත්‍රයට අපහාස කරන්නෙ..රොඩි කියන්නෙ වෙනම මානව ගෝත්‍රයක් .අඩු කුලයක් නොවේ..
      ජනප්‍රවාද වලට අනුව නමි පැරකුමි රජ දුව රත්නවල්ලි කුමරියගෙ පරපුර..
      සක්කිලි මිනිසුන්.හැදින්විම සදහ.එම ගෝත්‍රයෙ නම බාවිතා නොකරන ලෙස ඉල්වා සිටිිමි..

    • @smbandara7915
      @smbandara7915 21 ชั่วโมงที่ผ่านมา +8

      අපෝ රොඩී කියන්නේ හොද වංශයක් මේ සොම්බියා අවලමෙක්

    • @indranialwis2124
      @indranialwis2124 21 ชั่วโมงที่ผ่านมา

      ​@@smbandara7915පැරකුමි රජ දුව රත්නවල්ලි කුමරියගෙ පරපුර..

    • @ManojPSKarunarathne
      @ManojPSKarunarathne 21 ชั่วโมงที่ผ่านมา

      කවුද කියන්නෙ රනිල් වංශවතෙක් කියල. 1800 ගනන්වල ඉදල සුද්දන්ට කත් ඇදපු කේලම් කිය කිය රට බේර ගන්න දත කාපු සිංහලුන් පර සුද්දන්ට පාවා දීල වරදාන වරප්‍රසාද ගත්ත ඉන්දීයාවෙන් ආව කියැවෙන ( හරියටම හරිද ෂුවර් නෑ ) පරම්පරාවක මුස්ලිම් ජාතියට උරැමකම් කියන එකෙක් තමා රනිලගෙ මී මුත්තා😂 ඒකාට හම්බ වෙච්චි මහ ධනය ඉඩකඩම් නිස. නම් ගම් වෙනස් කරල වලව්වක් අටව ගත්ත උන්.

    • @chandmobilephone9394
      @chandmobilephone9394 20 ชั่วโมงที่ผ่านมา

      මේ සොම්බියා.තවත් පාර්ලිමේන්තුවට එන්නද යන්නේ බැදුම්කර හොරා....මහජනතාවට කරපු අපරාධ....තවත් රට නැති කරන්නද යන්නේ....ජාතික ලැයිස්තුවේ නම් නෑ....මේ බැදුම්කර හොරා නම් පාර්ලිමේන්තුවට ගන්න එපා.....

  • @cedricgerard2572
    @cedricgerard2572 20 ชั่วโมงที่ผ่านมา +11

    Well said in a nut shell

  • @sarathkariyawasam
    @sarathkariyawasam 20 ชั่วโมงที่ผ่านมา +22

    අඩෝ රනිල් තොට අයිති හිර ගෙදර තෝ මොකටද පාර්ලිමේන්තු එන්නේ 😂

    • @rachelperaud1945
      @rachelperaud1945 16 ชั่วโมงที่ผ่านมา +3

      තවත් හැමිනෙන්න. ඌ නම් සාපයක්.

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 20 ชั่วโมงที่ผ่านมา +17

    මහින්දානන්ද යත් එහෙම තමයි.. දේශපාලනෙන් සමුගත්ත කීයල කීවට ආයෙත් ජනතාව ආරාධනා කරනව කියල ආයෙත් එන්න ඳගලයි. 🤣🤣😂😂🤣🤣

  • @Lata-hs7tt
    @Lata-hs7tt 20 ชั่วโมงที่ผ่านมา +43

    හොද වැඩේ කපටි නරියා රනිල්ට 😂

  • @RavinderDharmarathna-ud6en
    @RavinderDharmarathna-ud6en 14 ชั่วโมงที่ผ่านมา +3

    🙏💓💓💓 ස්තූතියි සහොදරයා ඔබ කල මෙහෙවර අතී උදාරයි 💓🙏

  • @aluthgamagemeetalawe5546
    @aluthgamagemeetalawe5546 5 ชั่วโมงที่ผ่านมา +1

    Excellent 😂thanks

  • @Shelton-ob4rq
    @Shelton-ob4rq 21 ชั่วโมงที่ผ่านมา +16

    Good

  • @hiripitiyasunil3799
    @hiripitiyasunil3799 20 ชั่วโมงที่ผ่านมา +18

    77 සිට රනිල් වික්‍රමසිංහ කරපු කෙංගෙඩියක් නෑ

    • @sandanirachel1738
      @sandanirachel1738 9 ชั่วโมงที่ผ่านมา

      උගත් විශ්වවිද්‍යාල සිසුන් මැරුවා මළයකා....වියරු මානසිකත්වය.....මනෝ ලෝකවල ජිවත් වන මිනිසුන්...එවැනි පුද්ගලයින් නැවත වැරදිමකින්වත් බිහි වෙන්න එපා....

  • @xmayucreation
    @xmayucreation 20 ชั่วโมงที่ผ่านมา +7

    obage kathawa niyamyi

  • @shanthagurugedesilva2700
    @shanthagurugedesilva2700 20 ชั่วโมงที่ผ่านมา +8

    Well said 🎉🎉🎉🎉🎉🎉

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 20 ชั่วโมงที่ผ่านมา +18

    හිට්ලර් පන්නය නරුම පාලකයෙක්😂😂

  • @MahindaKaduwela
    @MahindaKaduwela 20 ชั่วโมงที่ผ่านมา +12

    මිනිස්සු ගැන හැඟීමල් තිබුනානම් විශ්‍රාමිකයන්ගෙ FD වලින් 5%බද්ද කපයි ද?

    • @ruvinipeeris946
      @ruvinipeeris946 20 ชั่วโมงที่ผ่านมา +1

      ඒක හරි .

  • @rohankotelawala7080
    @rohankotelawala7080 21 ชั่วโมงที่ผ่านมา +5

    Thank you so much ,🙏🙏🙏🙏

  • @nasliibrahim3429
    @nasliibrahim3429 21 ชั่วโมงที่ผ่านมา +26

    ස්තූතියි ඔබ තුමාට...👍👍✌️🇱🇰✌️

    • @dulasiriramanayake5998
      @dulasiriramanayake5998 17 ชั่วโมงที่ผ่านมา +1

      😍😍😍😍😍😍😍😍😍😍

  • @pathmagamage1374
    @pathmagamage1374 10 ชั่วโมงที่ผ่านมา

    ආයුබෝවේවා දැනුවත් කිරීම පිළිබඳව අපගේ ප්‍රනාමය ඔබතුමාට තෙරැවන් සරනයි

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 20 ชั่วโมงที่ผ่านมา +7

    We're good ❤❤

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 10 ชั่วโมงที่ผ่านมา +2

    ඉතාම නිවැරදි කියවීමක් කාරි මහත්මයා 👍
    රනිල් කියන මහ උද්දච්ච, රටේ නීතිය බල්ලාට දමා කටයුතු කිරීමට ගොස් ඇන ගත්තු, හිතක් පපුවක් නැති, ඉතා කූට ලෙස තමන්ට අවශ්‍ය දේ අනුන් ලවා කර ගන්නා ( තමා නීතියෙන් බේරෙන ලෙස ) අධිරාජ්‍යවාදී පුහු මනසක් ඇති , මේ කෲර මිනිසා පිළිබඳව නිවැරදි සටහනක් තැබීම පිළිබඳව ස්තුතියි .
    ඔබට අමතක වූ තව වැදගත් දෙයක් තමයි රනිල් ගේ මිලේනියම් සිටි සංහාරය .
    එය කෙසේවත් අප නොසලකා හැරිය යුතු සිද්ධියක් නොවේ.

  • @cedrickern6556
    @cedrickern6556 17 ชั่วโมงที่ผ่านมา +3

    We don't want to ever see these rougs and unsuccessful politicians.
    Well said thank you ❤

  • @siwankakumara5950
    @siwankakumara5950 21 ชั่วโมงที่ผ่านมา +13

    වංශවත් පවුලකින් awa නම් ගරුසරු ඇතුව දේශපාලනය කරන්න ඕනා ඌ ඉන්නකම් කෙරුවේ බලු වැඩ එක්සත් ජාතික පක්ෂය මරලම දැම්මා

    • @indranialwis2124
      @indranialwis2124 21 ชั่วโมงที่ผ่านมา

      මොන වංසවත් ද අනේ..හොරු නෙ..

  • @manorikularathne9457
    @manorikularathne9457 4 ชั่วโมงที่ผ่านมา

    සහෝදරයා ඔබගේ පැහැදිලි කිරීමට ස්තුතියි

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 13 ชั่วโมงที่ผ่านมา +1

    සුපිරි.කෙටියි පැහදිලියි.
    short and sweet

  • @xr6hx1h
    @xr6hx1h 20 ชั่วโมงที่ผ่านมา +10

    පොහොට්ටුව නැතිම කරන්න ඔනෙ අනුරට විතරයි රට හැමදාටම වෙන අාන්ඩු එපා

  • @JayawardhanaHerath-c9y
    @JayawardhanaHerath-c9y 18 ชั่วโมงที่ผ่านมา +4

    AKD theruwan saranai ❤❤️👍✌️🙏✌️✌️❤️🙏✌️👍❤️✌️👍✌️👍🙏

  • @desipadminiperera6274
    @desipadminiperera6274 20 ชั่วโมงที่ผ่านมา +10

    රනිල්ට නම් හොඳ වැඩේ. එක්සත් ජාතික පක්ෂය බදාගෙන ඉන්නවා.

  • @ashleygunawardena5378
    @ashleygunawardena5378 10 ชั่วโมงที่ผ่านมา

    බොහොම ස්තුති පැහැදිලි කලාට

  • @PriyaRasadare
    @PriyaRasadare 22 ชั่วโมงที่ผ่านมา +12

    Watinama kathawak.

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 21 ชั่วโมงที่ผ่านมา

      Makagaheyka,,laeshuwan,,nahe,,akka,,makata,,kohomah,,baha,,muta,,onanam,,,,batalandata,,menesun,,badawagannanam,,,puluwan

  • @nelumamugoda127
    @nelumamugoda127 22 ชั่วโมงที่ผ่านมา +7

    😮THANK YOU my GOD❤❤❤❤❤❤

  • @インちゃん-z6q
    @インちゃん-z6q 17 ชั่วโมงที่ผ่านมา +3

    සහතික ඇත්ත කථාව වැරදි කරාම ව්දවන්න වෙනවා. ස්තුතියි ඔබතුමාට

  • @smbandara7915
    @smbandara7915 21 ชั่วโมงที่ผ่านมา +11

    ඔය කනවන්දුම් සොම්බියාට විලිලජ්ජාව තියෙන එකෙක්ය

  • @angeloangilino1026
    @angeloangilino1026 19 ชั่วโมงที่ผ่านมา +5

    මම හරි අසයි බටලන්ද වදකයා ජම්පරේ ඇදන් හිර ගෙදරට යවනවට

  • @ChanakaLeelasena
    @ChanakaLeelasena 21 ชั่วโมงที่ผ่านมา +6

    Good statement

  • @benjaminbenjamin2171
    @benjaminbenjamin2171 17 ชั่วโมงที่ผ่านมา +1

    THANK YOU BROTHER

  • @chandrasirisena5021
    @chandrasirisena5021 21 ชั่วโมงที่ผ่านมา +3

    your analysis is very clear.You come to issues directly w/o beati😊

    • @chandrasirisena5021
      @chandrasirisena5021 21 ชั่วโมงที่ผ่านมา

      w/o beating about the Bush.

  • @somaweerakoon5565
    @somaweerakoon5565 3 ชั่วโมงที่ผ่านมา

    It's a really true and thank you for the explanation .

  • @michelledesilva3185
    @michelledesilva3185 17 ชั่วโมงที่ผ่านมา +1

    Interesting n insightful. 👍👍👍

  • @yardlyhorawalavithana5086
    @yardlyhorawalavithana5086 12 ชั่วโมงที่ผ่านมา

    පැහැදිලි කිරිමට ඔබතුමාට ස්තුතියි

  • @kanishkaranasinghe335
    @kanishkaranasinghe335 3 ชั่วโมงที่ผ่านมา

    Very true. Excellent analysis.

  • @nihalperera2755
    @nihalperera2755 17 ชั่วโมงที่ผ่านมา +1

    Thank 🎉 you blessing 🙏🏻🙏🏻🙏🏻🌹

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 17 ชั่วโมงที่ผ่านมา +2

    ඔබතුමන්ගේ කතාවේ අවසානය තමයි ඔහු පිළිබඳ නියම විග්‍රහය .ඇත්තටම ඔහු රටට කල බරපතල අපරාධ වලට හිරබත් කෑ යුතුමයි.

  • @chandralathabandara8195
    @chandralathabandara8195 18 ชั่วโมงที่ผ่านมา +4

    අනේ රනිල් කරුණාකරලා පාර්ලිමේන්තු වට යන්න නම් එපා.තරුණ පිරිසට පාලනය කරගෙන. යන්න. දෙන්න, 5:44

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 20 ชั่วโมงที่ผ่านมา +6

    ඔබතුමා හරියටම හරි ඔය කියන තරම් පවුල් පසුබිමක් තිබුන එකේ රට කාබාසිනියා නොකර වධකාගාර හදල තරුණ ජීවිත විනාශ නොකර ජීවත්වෙන්න තිබුනා නේද දැන් නම් ඉතින් මේ කරපු අපරාධ වලට වන්දි ගෙවන්නම ඕනෑ මහලුයි කියල අත්හරින්ඩ හොදනෑ

  • @madikagunasekara9538
    @madikagunasekara9538 16 ชั่วโมงที่ผ่านมา +3

    දිලිත් ඇයි එන්නේ..😮 එයත් පරාද වුණා..ඌත් එලවන්න ඕනේ..🤨🤨

  • @hamferd6398
    @hamferd6398 18 ชั่วโมงที่ผ่านมา +1

    Thanks 👍

  • @champikakumari7081
    @champikakumari7081 17 ชั่วโมงที่ผ่านมา +1

    Thank you sir

  • @GunsthilakaH.S.W
    @GunsthilakaH.S.W 14 ชั่วโมงที่ผ่านมา +1

    ස්තුතියි.

  • @lalanirathnayake8070
    @lalanirathnayake8070 2 ชั่วโมงที่ผ่านมา

    ඔබට බෙහෙවින්ම ස්තුතියි ♥️🙏

  • @chamdiasdias4309
    @chamdiasdias4309 20 ชั่วโมงที่ผ่านมา +4

    Very good

  • @samanthawelagedara6866
    @samanthawelagedara6866 2 ชั่วโมงที่ผ่านมา

    ❤ ජය වේවා සහොදරයා ❤

  • @geethapiyadharshani3362
    @geethapiyadharshani3362 19 ชั่วโมงที่ผ่านมา +1

    Excellent explanation ❤

  • @piyalathamanikeherathmudiy5194
    @piyalathamanikeherathmudiy5194 21 ชั่วโมงที่ผ่านมา +10

    හෝ වැඩේ.එපාම කරපු එකෙක්.

  • @nandam9079
    @nandam9079 20 ชั่วโมงที่ผ่านมา +3

    Obata sthuthiyi.........

  • @Chandrarathnayaka-z9o
    @Chandrarathnayaka-z9o 16 ชั่วโมงที่ผ่านมา +3

    කජු කාපු හැටි මතක් වෙන කොට එන්නම හිතෙනවා ඇති

  • @piyalranjithweeratunga294
    @piyalranjithweeratunga294 19 ชั่วโมงที่ผ่านมา +2

    This analysis regarding Ranil Wickramasinghe is 100% correct.

  • @BuddhikeJayasinghe-f9d
    @BuddhikeJayasinghe-f9d 21 ชั่วโมงที่ผ่านมา +8

    ඔබ රනිල් ගැන හොඳටම කියවලා තියනවා මම අාරාධනාකරනවා ඔහු ගැන පොතක් ලියන්න මොකද අපෙන් පසුව එන සමාජයට මෙය වැදගත් වෙයි ඔබ කියපු වංශවත් කතාවට මම එකඟ නෑ මෙයා පැවත එන්නෙ ඉංදියාවෙි කොරමැන්ඩල් වෙරලෙන් ලංකාවට පැමිණී ජනකොඨිටාසයකින් බව ඩොයිලිගෙ දින පොත සහා ලෙඛනණාගාරයේ පොත්වල සටහන් වෙනවා "කාරි"ගේ තමිබි මුදියන්සෙ පොතෙත් තියෙනවා මෙයාලා තමයි ලංකාව පිටරැටියන්ට පාවලා දීලා තාන්නමාන්න ගත්තේ තැනක තියෙනවා මෙයාලා ඉන්දියාවෙි පඩත්තර කියන ජන කොටිටාසයෙන් පැවත එන බව මෙිවා ප්‍රසිද්ධ කරා කියලා JR ලා ලියපුඅයට කරදර කලත් කියලා කියනවා මුල් පරමිපරාව හංවැල්ලෙ වෙල්ගම ගමෙන් ජයවර්ධන කියලා ගැහැණු කෙනක් විවාහකරගෙන ඵ් නම ගත්ත බව තමයි හැඟවෙන්නේ

    • @ChithraniWijenayaka
      @ChithraniWijenayaka 16 ชั่วโมงที่ผ่านมา

      ඇද්ද හූ....හූ...
      හූඋ

  • @christineponweera448
    @christineponweera448 19 ชั่วโมงที่ผ่านมา +1

    Great. News ! 👍👍

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 23 ชั่วโมงที่ผ่านมา +6

    බුදු saranai 🙏🙏🙏 sir

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 19 ชั่วโมงที่ผ่านมา +3

    රනිල්. මැතිදුනි , රට සදහටම ඔබට සමු
    දී ඇත. 😅😅😅😅😂😂😂😂😂😢😢😢
    රටට දැන් ,🌄🌄🌄 නමැති ජාතියම ගොඩගත හැකි වීර ,අති පිරිසිදූ නායකත්වයක් බිහි වී ඇත.

  • @ManoriRathnayake-yh7et
    @ManoriRathnayake-yh7et 18 ชั่วโมงที่ผ่านมา +3

    ඇයි අනේ අපේ තරැන කොල්ලෝ ටික මැරැවේ😂

  • @sanjayawijayanayaka5438
    @sanjayawijayanayaka5438 20 ชั่วโมงที่ผ่านมา +3

    Well done ❤❤❤

  • @MahendraTennakoon
    @MahendraTennakoon 14 ชั่วโมงที่ผ่านมา +1

    ස්තූතියි ..❤❤❤

  • @disanayaka4048
    @disanayaka4048 15 ชั่วโมงที่ผ่านมา +2

    පාර්ලිමේන්තු වේ හිටපු අන්දරේ 🤣🤣🤣🤣බටලන්දේ මිනි මරපු බැංකු කඩපු අන්දරේ ට සිර දඩුවම් දිය යතුඉ 😂😂😂

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 22 ชั่วโมงที่ผ่านมา +5

    ඊයේ මම ඔබ තුමාගේ ෆ්බ් පිටුවට ගියා පේජ් එකක් තියෙනවා ද 😍

  • @pgunaratne8797
    @pgunaratne8797 20 ชั่วโมงที่ผ่านมา +5

    15.32 අනිවාර්යයෙන්ම සිදුවිය යුතුය.

  • @rupalanarol3158
    @rupalanarol3158 19 ชั่วโมงที่ผ่านมา +3

    මේ රටේ පහලවුන වියරැම මාමා බැැනා

    • @jagathlokuliyana468
      @jagathlokuliyana468 16 ชั่วโมงที่ผ่านมา

      සම්පූර්ණ ඇත්ත සහෝදරයා.
      මුං දෙන්නා තමයි රට විනාශ කළේ.....
      (J R සහ රනිල්)

  • @RasikaShamali-w5q
    @RasikaShamali-w5q 16 ชั่วโมงที่ผ่านมา +2

    තවත් කන්න පුළුවන් ද කියලා තමයි බලන්නෙ 😅😅😅😂😂

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 11 ชั่วโมงที่ผ่านมา

    Your analysis of this cruel wicked inhuman is 100%. Hats off to you,Sir!

  • @User.1235live
    @User.1235live 21 ชั่วโมงที่ผ่านมา +20

    රනිලුයි මහින්දයි මැරුනත් හොල්මන් වෙලා හරි එනවා😂 ඒ අතින් ගෝටා මෛත්‍රී චන්ද්‍රිකා හොදයි😂

    • @rachelperaud1945
      @rachelperaud1945 16 ชั่วโมงที่ผ่านมา +1

      මහින්දත් කිව්වෙ, පීඊඊඊඊස්සුද පැන්ශන් ගන්නෙ නෑ කියල

    • @nilushaudayangani890
      @nilushaudayangani890 15 ชั่วโมงที่ผ่านมา

      ​@@rachelperaud1945😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @ashokagunathilake4101
    @ashokagunathilake4101 19 ชั่วโมงที่ผ่านมา +4

    රනිල් අදක්ෂ මිනිහෙක් පමණක් නොව රටට ගිණිගෙඩියක්.

  • @hansiperera3685
    @hansiperera3685 18 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම කතාව ඇත්ත..රනිල්ට වැඩිය රට සංවර්ධනය කරන්න මට පූලුවන් ..බටලන්ද යටනම් හොද මොලයක් තියනවා කියල හිතෙනවා