ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බොහොම ස්තුතියි ඔබට දමිල ජනතවට මෙක තෙරුම්කරලා දෙන්න අපි හැමොම ඔබසමගයි
බොහොම ඉස්කුතියි සහෝදරයා ජනතාවට මෙය දැනුවත්කිරිම .
බුද්දිමත් අපේ දෙමල සහොදරයින් . ඹයවගේ වැඩකරන ගෝන් අයව හමුදාවට අල්ලලා දෙන්න සහොදරවරැනේ . අපි ඔබලාත් සමග 🙏❤️🇱🇰🇦🇺
Man කුවේට් ඉඳල හරිම වේදනාවක් aawa පුතා oyla තේරුම් . Karla දෙන්න සාමය ඇති karnna අපි හැමෝම 🇱🇰 ලාංකිකයන් වෙමු theruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤
බුද්ධිමත් ඔබ සියලු දෙනාටම ජය වේවා ❤
අපේ කොල්ලෙක් අපි උඹ එක්ක 💓🇱🇰🔥❤️ love you brother 🫂 for stand behind sri-lankan army. Respect. 🪔🇱🇰💯🚔
අපි ඔක්කොම ශ්‍රි ලාංකිකයෝ නැවත ජාතිවාදය වපුරන සියලු පරයෝ නීතිය හමුවට පමුණුවා දැඩි දඩුවම් දිය යුතුමයි
❤❤❤❤❤බුද්ධිමත් දමිල ජනතාවට බුදු සරණයි
මිනිස්සු මෝඩ නෑ..සහෝදරයා ....අපි ..ඔක්කොම ලාංකික
අපි ඕව දැන් ගනන් ගන්නෑ දම්ළ සහෝදරවරුනි❤ ජාතිවාදය අපිට වැඩක් නෑ❤❤ ඔබේ ඇඟේ දුවන්නෙත් ලේ❤ අපේ ඇඟේ දුවන්නෙත් ලේ❤❤❤
ශ්‍රී ලංකා හමුදාව අපි ඔබ සමඟයි ❤🇱🇰🔥🙏🥰💓
බොහොම ස්තූතියි සහෝදරයා
දමිල බාසාවෙන් එයාලව දැනුවත් කරන්න
❤❤❤❤❤බුද්ධිමත් දමිල ජනතාවට ජය වේවා ❤
අපි ඔබ සමගයි සහෝදරයා. අපි එක්වී සින්හල දෙමල මුස්ලිම් දුක් විදින ජනතාව වෙනුවෙන් වැඩකරමු.අපි එකම ජනතාවක් ලෙස ඉදිරියට යමු.
අන්න හරි වෙන්න තියෙන්නෙ මේක නොමගනොයා ඉක්මනින් දැනුවත් කරන්න අපේ අය බොරදියේ මාලුබානවා ඉස්තුතියි ආදරෙයි වනක්කම් සහෝදරයා❤
බොහොම ස්තුතිය ඔබට ♥️♥️
ගොඩාක් පින් මහජනතාව දැනුවත් කල එක ගැන ඇත්තටම මේ ගැන මොකුත් නොදන්න අයට එම වීඩියෝ එක මහා ලොකු බලපෑමක් ආත්තමයි ඔබවගේ අයතමා මේ ජාතිවාද නැතිකරන්න මුල්තැනට එන්න ඕන❤❤❤🎉🎉🎉🎉
වෙන්න ඕන ඔකයි සහෝදරයා අපිව වෙන් කරලා තිබුණු කාලය ඉවරයි අපේ සිංහල දේශපාලුවෝ සහ අනෙක් මුස්ලිම් දමිළ මෙ රට විනාශ කරපු අය තාම ඉන්නවා ඔයාල ගැන අපිට ආඩම්බරයි සහෝදරයා අපි එකතුවෙමු එකට කමු රටක් හැටියට සහෝදරත්වයෙන් ඉන්න ටිකේ ජීවත් වෙමු ඔයාල වගේ තරුණයෝ රටට වාසනාවක් . නැගීහිටිමු ඔය පාහරයෝ වෙනුවෙන්..
ස්තූතියි.ඔබලාට.
වෙන් කරපු කාලය ඉවරයි සහෝදරයා. අපි නුඹලා එක්කයි.
ස්තුතියි දමිළ සහෝදර වරුනි ගදේන්ද්‍රන් වැනි බල්ලන්ව මකබා කරලම දාමු
උතුරේ අපේ සහෝදර ජනතාව කතිරයෙන් ලබා දුන්න පණිවිඩය අපි හොඳින් අවබෝධ කරගෙන සිටිනවා.කඩාකප්පල්කාරී වැඩ කරන්න උවමනා ඇති අය ගැනත් අපිට අවබෝධයක් තියෙනවා. ඔය වගේ වැඩ නවත්වන්න අවශ්‍ය ආරක්ෂක සහයෝගය රජයෙන් ලබාගෙන political game වලට අසු නොවන්න වග බලාගමු.අපි ඔබලා සමගයි ❤
අපි ඔක්කෝම ශිු ලාංකිකයෝ.ජාති බෙිද ආගමි බෙිද එපා.දැනුවත් කලාට ගොඩක් ස්තුතියි
නීතිය හැමෝටම සාධාරණව ක්‍රියාකරන්න
සින්හලද දෙමලද මුස්ලිම්ද අදාල නෑ මේ ජාතිවාදී උන් පාගලාම දාන්න ඕන.
දැන් අපි ඔක්කොම එක ඡාතියක් විතරයි❤️🙏🇱🇰🇦🇺🥰
ඔබට ඇති සමාජ වගකීම ඔබ හරියටම කලා..❤❤❤❤
ජයවේවා සහෝදරයා අපි ඔබ සමගයි ❤❤❤❤❤
Very good mallila danuwath kalata❤❤❤❤❤❤❤
අපි ඔබලාව අගය කරමු අපේ දෙමළ සහෝදරයන්ට අපේ ආදරයේ
පුතා උඔලා අපි ඔක්කොම ලාංකිකයෝ.ජයවේවා.
සිංහල ජනතාව දෙමල ජනතාවට ආදරේ
ඔබගේ අදහස් දැක්වීමට ගොඩක් ස්තුතූතියි🙏🙏🙏
ඔයා හරි මල්ලි.අපි නොරැවටී රට හදාගමු . අපි ඔයාලා එකයි..
❤ බොහෝම ස්තුතියි පැහැදිලි කිරීමට සහෝදරයා
එක රටක් එක භූමියක් ❤🇱🇰🙏🔥
සහෝදරයා ඔබතුමාට අපි හිසනවා ආචාර කරනවා. ඔබ ඔය කරන මහත්මා කර්තවියට ඔය අහිංසක දෙමළ මිනිස්සුන්ට කරන අපරාධයක් ඔය දේශපාලනඥයෝ කරන්නේ
❤ මෙන්න සැබෑ ශ්‍රී ලාංකිකයෝ
Oyata godak ස්තුති.දැනුවත් කරාට❤❤❤❤❤❤❤❤❤❤
ඕකා අල්ලා හිරේ දාන්න ඕනේ නැත්නම් ලොකු කරදරේකට පත් වෙන්න වෙයි මේ ආන්ඩුවට
ජය වේවා සහෝදරයා
Thank you brother-keep going -Jaffna voters are intelligent.
සහොදරයා අපි සියළුදෙනා ශ්‍රී ලාංකික ජනතාව හැටියට එක රටක් ලෙස ජිවත් විම දැකිමට අකමැති අයයි
ස්තුතියි මේ විදිහට දැනුවත් කරාට ඔබලා වගෙ බුද්ධිමත් තරැණයින් රටට වාසනාවන් නැවත් මේ වගෙ ජාති ආගම් බේද උඩු දුවන්න දෙන්න එපා සිංහල දෙමල මුස්ලිම් කියලා වෙනසක් නැතිව අපි ඔක්කම මේ රටේ මිනිස්සු කියන හැගීමෙන් ජිවත් වි යුතුයි
අත්අඩන්ගුවට ගේන කඩිනම් පරික්ෂණයක් කරන්න
ඔබලාගේ අපේ තියෙන්නේ රතු ලේ. අපි එකතු වෙලා ලාංකිකයන් මෙන් එකතුවෙමු❤
එක මවකගේ දරුවෝ ❤🍂🪔❤️🇱🇰🙏🫂
ජය වේවා සහෝදරයා මේක තමයි වෙන්න ඕනෙ...අපි හැමෝම එකට එකතුවෙලා මේක කොහොමහරි හදමු...ඔයාල වගේ අය තමයි ඕනෙ...
කඩාකප්පල් දේශපාලුවන් කොතන දැක්කත් පෙරට ආ යුතුයි මෙසේ අපි.නැවත එවැනි මන්ද බුද්ධිකයන්ට මේ රටේ ඉඩ නොදිය යුතුයි.අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙන්නමු.
නියමයි
Obata jayaweewa sahodaraya ❤❤
සහෝදරයා අපේ රට කාලා තියෙන්නේ දේශපාලනය තේරුම් ගන්න ඔබ ඉතාමත් නිවැරදි ලෙස කතා කරනවා එය සතුටක් ඔබට ජය වේවා
Niyamai sahodaraya❤❤❤❤❤❤❤
Great speech ❤ well done 👏 very much appreciate 👏 ❤
ඔය නොහොබිනා මිනිස්සුන්ගේ කාලකන්නි වැඩ වලට රැවටෙන්න එපා . අපි හැමෝම එකමුතුව කටයුතු කරමු . ආපහු ජාතීන් විදියට නොබෙදී ඉමු. ❤❤
ඕවා කවුරුත් ගනන් ගන්නෙ නැහ සහෝදරයා .ඔයාලා හැමොටම හොද අනාගතයක් ලැබෙයි ඉදිරියට .අපි ඔක්කොම ලාන්කිකයො
එළ කොල්ලොක් බං උබ
නියමයි සහෝදරයා
ඔබ වැනි අය දහස් ගනනින් බිහිවේවා❤❤🎉🎉
මේවා රාජපක්සලාගේ අවතාර.
ඔබ හරි සහෝදරයා ,අපි ඔබත් එක්ක,ඔබ අපිත් එක්ක ඉන්නවා නම් එකට අත්වැල් බැදගෙන ඉදිරියටම යමු ...අපිට ආගම් බේද ජාති බේද ඕනම නැහැ ,,❤
You are intelligent .we are.all same. Api oyalata adharei. Api ekathu wela samagiyen lassananata jeewath wemu
Good news 💐
මුන් ජාතිවාදය අවුස්සන්න යන්නෙ ආණ්ඩුව ඉන්න ඕන යාපනේ සාමාන්‍ය ජනතාව එක්ක. සිංහල දෙමළ ප්‍රශ්නයක් දැන් නැහැ
බොහොම. ස්තුති. ජනතාව. දැනුවත්. කලාට.....මමත් කල්පනා කලා. වගකිවයුත්තන්. නිහඩ. ඇයි. කියල. ස්තුති. ඞබතුමාට....
Great brother
ඔය දේසපාලුවන් ගේ පැවැත්ම තියෙන්නෙ ජාතිවාදය හා ආගම්වාදය ඇවිස්සීමෙන්ම තමයි ,,මේ වෙනුවෙන් හඩනගන ඔබතුමා ඇතුලු කණ්ඩායමට බෙහෙවින් ස්තුතියි
සහෝදරයා ඔබට බුදු සරණයි
Harima sathutui obe hesirima Gena ❤ sahodaraya...
නියම තරැණ හඩක්.
SAMAGIYA BALAYA WA APA RATA DINAWAMU API AKTHU WAMU ❤❤❤❤HORU KALABALA WALA JAYA JAYA WAWA
ස්තුතියි සහෝදරයා දැනුවත් කරාට.එක් ජාතික කොඩියක් යටතේ ජීවත්වෙමු.මැරෙමු.
We are whith you brother I am a singhala person
Thanks brother ❤❤❤❤❤❤❤❤
Puthe oyala me lakbime saba wiruwo. Oyalata theruwan saranay. Dewi pihitay.❤❤❤
Api okkoma ekathuwela lassana ratak hadamu sahodaraya ❤❤
Jaya wewa!
We are with you brother ❤
❤❤❤❤❤ jayawewa sahodaraya❤
Srilankan army ❤❤❤ we love you ❤ 🇱🇰🔥🥰
ඔබලා ගේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා .🎉🎉🎉..සමගිය බලය වේ.❤❤❤
Sir lanka Army voog goog ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපි දන්නවා බ්‍රෝ ❤❤❤
Great speech ❤.May God bless you'll 🙏🙏
මමනම් එදාම කීවා හිටිය 10 දෙනා අත්අඩංගුවට ගන්න කියලා.
සිංහල, දෙමල , මුස්ලිම්, බර්ගර් ඇතුළු අනිකුත් විවිධ ජාතීන් අපි සැවොම ශ්‍රීලාංකිකයින් විතරයි. කිසිම වෙනසක් නැහැ. මේක අපි හැමෝටම අයිතියි. ඒ ගැන කතා දෙකක් නැහැ.
Niyamai❤️❤️❤️ sahodaraya
Ela❤❤❤❤
👍👍👍👍 niyamai සහෝදරයා ...v
හිතවත් සහෝදරය, දෙමළ භාෂාවෙන් සහෝදර දෙමළ ජනතාව අමතා කරුණු පැහැදිලි කිරීමට කටයුතු කරන්නේ නම් හොඳ යයි මා සිතනවා.
Adarei kollane
ඔය වැඩේට හරිම කැමතියි දකුණේ පරිදිච්ච එවුන්ඕකට ඔයා ළමයි උත්තර දෙන්න ඕනසාමාන්ය සිංහල දෙමළ මිනිස්සු සමගියෙන් ඉන්න කැමතියිඑහෙම කැමතියි කියලා කියල සහතිකයක් දීලා තියෙන්නේ දැන්දැන් මිනිස්සුන් අවුස්සන්න ලේසි නෑඋතුරේ පැරණි දේශපාලඥයෝ දන්නවා ඊළඟ වටේදී බඩ සුද්ද වෙන්නම යනවයි කියලාඒක තමා උදේ පාන්දරම එළි බැහැලා තියෙන්නේයාපනය දෙමළ මිනිස්සුන්ට දකුණේ කිසි කෙනෙක් බනින්නේ නෑ දකුණේ මිනිස්සු දන්නවා මේවා පරාජික දේශපාලඥයන්ගේ වැඩ කියලාඔබ බය නැතුව කෙලින් හිටගන්නදකුණේ සාමාන්‍ය සිංහල මිනිස්සු ඔබ සමඟයි
Weriy good border
Good 👍👍👍
Thank you Brother ❤❤❤
අනේ බොහෝම ස්තූතියි, සහොදරයා ඒ දේවල් දැකලා, බයෙන් හිටියෙ.😢😢😢😢❤❤❤❤❤❤.
ඔවාගේ අන්තවාදියෝ දකුණෙත් ඉන්නවා බන් අපි උන්ව කුණු බක්කියට දැම්මා උඹලත් ඒකම කරපන් එතකොට අපිට ඒකිය රටක් හදන්න පුලුවන්.
Ape owa ganan ganne ne sahodaraya ape dannawa owa kumanrana kiyala .tanks brother ❤❤❤❤
එම ප්‍රශ්නයට ඕයිට වඩා බුද්ධිමත්ව කාලය ආරන් පිළිතුරු දිය යුතුය. ඔහුට අවශ්‍ය දේ අප නොදිය යුතුය.
බොහොම ස්තුතියි ඔබට දමිල ජනතවට මෙක තෙරුම්කරලා දෙන්න අපි හැමොම ඔබසමගයි
බොහොම ඉස්කුතියි සහෝදරයා ජනතාවට මෙය දැනුවත්කිරිම .
බුද්දිමත් අපේ දෙමල සහොදරයින් . ඹයවගේ වැඩකරන ගෝන් අයව හමුදාවට අල්ලලා දෙන්න සහොදරවරැනේ . අපි ඔබලාත් සමග 🙏❤️🇱🇰🇦🇺
Man කුවේට් ඉඳල හරිම වේදනාවක් aawa පුතා oyla තේරුම් . Karla දෙන්න සාමය ඇති karnna අපි හැමෝම 🇱🇰 ලාංකිකයන් වෙමු theruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤
බුද්ධිමත් ඔබ සියලු දෙනාටම ජය වේවා ❤
අපේ කොල්ලෙක් අපි උඹ එක්ක 💓🇱🇰🔥❤️ love you brother 🫂 for stand behind sri-lankan army. Respect. 🪔🇱🇰💯🚔
අපි ඔක්කොම ශ්‍රි ලාංකිකයෝ නැවත ජාතිවාදය වපුරන සියලු පරයෝ නීතිය හමුවට පමුණුවා දැඩි දඩුවම් දිය යුතුමයි
❤❤❤❤❤බුද්ධිමත් දමිල ජනතාවට බුදු සරණයි
මිනිස්සු මෝඩ නෑ..සහෝදරයා ....අපි ..ඔක්කොම ලාංකික
අපි ඕව දැන් ගනන් ගන්නෑ දම්ළ සහෝදරවරුනි❤ ජාතිවාදය අපිට වැඩක් නෑ❤❤ ඔබේ ඇඟේ දුවන්නෙත් ලේ❤ අපේ ඇඟේ දුවන්නෙත් ලේ❤❤❤
ශ්‍රී ලංකා හමුදාව අපි ඔබ සමඟයි ❤🇱🇰🔥🙏🥰💓
බොහොම ස්තූතියි සහෝදරයා
දමිල බාසාවෙන් එයාලව දැනුවත් කරන්න
❤❤❤❤❤බුද්ධිමත් දමිල ජනතාවට ජය වේවා ❤
අපි ඔබ සමගයි සහෝදරයා. අපි එක්වී සින්හල දෙමල මුස්ලිම් දුක් විදින ජනතාව වෙනුවෙන් වැඩකරමු.අපි එකම ජනතාවක් ලෙස ඉදිරියට යමු.
අන්න හරි වෙන්න තියෙන්නෙ මේක නොමගනොයා ඉක්මනින් දැනුවත් කරන්න අපේ අය බොරදියේ මාලුබානවා ඉස්තුතියි ආදරෙයි වනක්කම් සහෝදරයා❤
බොහොම ස්තුතිය ඔබට ♥️♥️
ගොඩාක් පින් මහජනතාව දැනුවත් කල එක ගැන ඇත්තටම මේ ගැන මොකුත් නොදන්න අයට එම වීඩියෝ එක මහා ලොකු බලපෑමක් ආත්තමයි ඔබවගේ අයතමා මේ ජාතිවාද නැතිකරන්න මුල්තැනට එන්න ඕන❤❤❤🎉🎉🎉🎉
වෙන්න ඕන ඔකයි සහෝදරයා අපිව වෙන් කරලා තිබුණු කාලය ඉවරයි අපේ සිංහල දේශපාලුවෝ සහ අනෙක් මුස්ලිම් දමිළ මෙ රට විනාශ කරපු අය තාම ඉන්නවා ඔයාල ගැන අපිට ආඩම්බරයි සහෝදරයා අපි එකතුවෙමු එකට කමු රටක් හැටියට සහෝදරත්වයෙන් ඉන්න ටිකේ ජීවත් වෙමු ඔයාල වගේ තරුණයෝ රටට වාසනාවක් . නැගීහිටිමු ඔය පාහරයෝ වෙනුවෙන්..
ස්තූතියි.ඔබලාට.
වෙන් කරපු කාලය ඉවරයි සහෝදරයා. අපි නුඹලා එක්කයි.
ස්තුතියි දමිළ සහෝදර වරුනි ගදේන්ද්‍රන් වැනි බල්ලන්ව මකබා කරලම දාමු
උතුරේ අපේ සහෝදර ජනතාව කතිරයෙන් ලබා දුන්න පණිවිඩය අපි හොඳින් අවබෝධ කරගෙන සිටිනවා.
කඩාකප්පල්කාරී වැඩ කරන්න උවමනා ඇති අය ගැනත් අපිට අවබෝධයක් තියෙනවා. ඔය වගේ වැඩ නවත්වන්න අවශ්‍ය ආරක්ෂක සහයෝගය රජයෙන් ලබාගෙන political game වලට අසු නොවන්න වග බලාගමු.
අපි ඔබලා සමගයි ❤
අපි ඔක්කෝම ශිු ලාංකිකයෝ.
ජාති බෙිද ආගමි බෙිද එපා.
දැනුවත් කලාට ගොඩක් ස්තුතියි
නීතිය හැමෝටම සාධාරණව ක්‍රියාකරන්න
සින්හලද දෙමලද මුස්ලිම්ද අදාල නෑ මේ ජාතිවාදී උන් පාගලාම දාන්න ඕන.
දැන් අපි ඔක්කොම එක ඡාතියක් විතරයි❤️🙏🇱🇰🇦🇺🥰
ඔබට ඇති
සමාජ වගකීම
ඔබ හරියටම
කලා..❤❤❤❤
ජයවේවා සහෝදරයා අපි ඔබ සමගයි ❤❤❤❤❤
Very good mallila danuwath kalata❤❤❤❤❤❤❤
අපි ඔබලාව අගය කරමු අපේ දෙමළ සහෝදරයන්ට අපේ ආදරයේ
පුතා උඔලා අපි ඔක්කොම ලාංකිකයෝ.ජයවේවා.
සිංහල ජනතාව දෙමල ජනතාවට ආදරේ
ඔබගේ අදහස් දැක්වීමට ගොඩක් ස්තුතූතියි🙏🙏🙏
ඔයා හරි මල්ලි.අපි නොරැවටී රට හදාගමු . අපි ඔයාලා එකයි..
❤ බොහෝම ස්තුතියි පැහැදිලි කිරීමට සහෝදරයා
එක රටක් එක භූමියක් ❤🇱🇰🙏🔥
සහෝදරයා ඔබතුමාට අපි හිසනවා ආචාර කරනවා. ඔබ ඔය කරන මහත්මා කර්තවියට ඔය අහිංසක දෙමළ මිනිස්සුන්ට කරන අපරාධයක් ඔය දේශපාලනඥයෝ කරන්නේ
❤ මෙන්න සැබෑ ශ්‍රී ලාංකිකයෝ
Oyata godak ස්තුති.දැනුවත් කරාට❤❤❤❤❤❤❤❤❤❤
ඕකා අල්ලා හිරේ දාන්න ඕනේ නැත්නම් ලොකු කරදරේකට පත් වෙන්න වෙයි මේ ආන්ඩුවට
ජය වේවා සහෝදරයා
Thank you brother-keep going -Jaffna voters are intelligent.
සහොදරයා අපි සියළුදෙනා ශ්‍රී ලාංකික ජනතාව හැටියට එක රටක් ලෙස ජිවත් විම දැකිමට අකමැති අයයි
ස්තුතියි මේ විදිහට දැනුවත් කරාට ඔබලා වගෙ බුද්ධිමත් තරැණයින් රටට වාසනාවන් නැවත් මේ වගෙ ජාති ආගම් බේද උඩු දුවන්න දෙන්න එපා සිංහල දෙමල මුස්ලිම් කියලා වෙනසක් නැතිව අපි ඔක්කම මේ රටේ මිනිස්සු කියන හැගීමෙන් ජිවත් වි යුතුයි
අත්අඩන්ගුවට ගේන කඩිනම් පරික්ෂණයක් කරන්න
ඔබලාගේ අපේ තියෙන්නේ රතු ලේ. අපි එකතු වෙලා ලාංකිකයන් මෙන් එකතුවෙමු❤
එක මවකගේ දරුවෝ ❤🍂🪔❤️🇱🇰🙏🫂
ජය වේවා සහෝදරයා මේක තමයි වෙන්න ඕනෙ...අපි හැමෝම එකට එකතුවෙලා මේක කොහොමහරි හදමු...ඔයාල වගේ අය තමයි ඕනෙ...
කඩාකප්පල් දේශපාලුවන් කොතන දැක්කත් පෙරට ආ යුතුයි මෙසේ අපි.නැවත එවැනි මන්ද බුද්ධිකයන්ට මේ රටේ ඉඩ නොදිය යුතුයි.අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙන්නමු.
නියමයි
Obata jayaweewa sahodaraya ❤❤
සහෝදරයා අපේ රට කාලා තියෙන්නේ දේශපාලනය තේරුම් ගන්න ඔබ ඉතාමත් නිවැරදි ලෙස කතා කරනවා එය සතුටක් ඔබට ජය වේවා
Niyamai sahodaraya❤❤❤❤❤❤❤
Great speech ❤ well done 👏 very much appreciate 👏 ❤
ඔය නොහොබිනා මිනිස්සුන්ගේ කාලකන්නි වැඩ වලට රැවටෙන්න එපා . අපි හැමෝම එකමුතුව කටයුතු කරමු . ආපහු ජාතීන් විදියට නොබෙදී ඉමු. ❤❤
ඕවා කවුරුත් ගනන් ගන්නෙ නැහ සහෝදරයා .ඔයාලා හැමොටම හොද අනාගතයක් ලැබෙයි ඉදිරියට .අපි ඔක්කොම ලාන්කිකයො
එළ කොල්ලොක් බං උබ
නියමයි සහෝදරයා
ඔබ වැනි අය දහස් ගනනින් බිහිවේවා❤❤🎉🎉
මේවා රාජපක්සලාගේ අවතාර.
ඔබ හරි සහෝදරයා ,අපි ඔබත් එක්ක,ඔබ අපිත් එක්ක ඉන්නවා නම් එකට අත්වැල් බැදගෙන ඉදිරියටම යමු ...අපිට ආගම් බේද ජාති බේද ඕනම නැහැ ,,❤
You are intelligent .we are.all same. Api oyalata adharei. Api ekathu wela samagiyen lassananata jeewath wemu
Good news 💐
මුන් ජාතිවාදය අවුස්සන්න යන්නෙ ආණ්ඩුව ඉන්න ඕන යාපනේ සාමාන්‍ය ජනතාව එක්ක. සිංහල දෙමළ ප්‍රශ්නයක් දැන් නැහැ
බොහොම. ස්තුති. ජනතාව. දැනුවත්. කලාට.....මමත් කල්පනා කලා. වගකිවයුත්තන්. නිහඩ. ඇයි. කියල. ස්තුති. ඞබතුමාට....
Great brother
ඔය දේසපාලුවන් ගේ පැවැත්ම තියෙන්නෙ ජාතිවාදය හා ආගම්වාදය ඇවිස්සීමෙන්ම තමයි ,,මේ වෙනුවෙන් හඩනගන ඔබතුමා ඇතුලු කණ්ඩායමට බෙහෙවින් ස්තුතියි
සහෝදරයා ඔබට බුදු සරණයි
Harima sathutui obe hesirima Gena ❤ sahodaraya...
නියම තරැණ හඩක්.
SAMAGIYA BALAYA WA APA RATA DINAWAMU API AKTHU WAMU ❤❤❤❤HORU KALABALA WALA JAYA JAYA WAWA
ස්තුතියි සහෝදරයා දැනුවත් කරාට.එක් ජාතික කොඩියක් යටතේ ජීවත්වෙමු.මැරෙමු.
We are whith you brother I am a singhala person
Thanks brother ❤❤❤❤❤❤❤❤
Puthe oyala me lakbime saba wiruwo. Oyalata theruwan saranay. Dewi pihitay.❤❤❤
Api okkoma ekathuwela lassana ratak hadamu sahodaraya ❤❤
Jaya wewa!
We are with you brother ❤
❤❤❤❤❤ jayawewa sahodaraya❤
Srilankan army ❤❤❤ we love you ❤ 🇱🇰🔥🥰
ඔබලා ගේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා .🎉🎉🎉..සමගිය බලය වේ.❤❤❤
Sir lanka Army voog goog ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපි දන්නවා බ්‍රෝ ❤❤❤
Great speech ❤.May God bless you'll 🙏🙏
මමනම් එදාම කීවා හිටිය 10 දෙනා අත්අඩංගුවට ගන්න කියලා.
සිංහල, දෙමල , මුස්ලිම්, බර්ගර් ඇතුළු අනිකුත් විවිධ ජාතීන් අපි සැවොම ශ්‍රීලාංකිකයින් විතරයි. කිසිම වෙනසක් නැහැ. මේක අපි හැමෝටම අයිතියි. ඒ ගැන කතා දෙකක් නැහැ.
Niyamai❤️❤️❤️ sahodaraya
Ela❤❤❤❤
👍👍👍👍 niyamai සහෝදරයා ...v
හිතවත් සහෝදරය, දෙමළ භාෂාවෙන් සහෝදර දෙමළ ජනතාව අමතා කරුණු පැහැදිලි කිරීමට කටයුතු කරන්නේ නම් හොඳ යයි මා සිතනවා.
Adarei kollane
ඔය වැඩේට හරිම කැමතියි දකුණේ පරිදිච්ච එවුන්
ඕකට ඔයා ළමයි උත්තර දෙන්න ඕන
සාමාන්‍ය සිංහල දෙමළ මිනිස්සු සමගියෙන් ඉන්න කැමතියි
එහෙම කැමතියි කියලා කියල සහතිකයක් දීලා තියෙන්නේ දැන්
දැන් මිනිස්සුන් අවුස්සන්න ලේසි නෑ
උතුරේ පැරණි දේශපාලඥයෝ දන්නවා ඊළඟ වටේදී බඩ සුද්ද වෙන්නම යනවයි කියලා
ඒක තමා උදේ පාන්දරම එළි බැහැලා තියෙන්නේ
යාපනය දෙමළ මිනිස්සුන්ට දකුණේ කිසි කෙනෙක් බනින්නේ නෑ
දකුණේ මිනිස්සු දන්නවා මේවා පරාජික දේශපාලඥයන්ගේ වැඩ කියලා
ඔබ බය නැතුව කෙලින් හිටගන්න
දකුණේ සාමාන්‍ය සිංහල මිනිස්සු ඔබ සමඟයි