සංගු හාමිගේ කතාවල අවසානය එළඹි ඇත.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • ඔබට මේ අයට උදව් කිරීමට කැමැති නම් අපේ Tv dakuna page එකට පැමිණ සියලුම තොරතුරු දක්වන්න. පසුව ඔබ සිදු කරන ප්‍රජා සත්කාර නැවත අපගේ නාලිකාවෙන් ප්‍රචාරය කිරීමට බලාපොරොත්තු වේ ස්තුති
    වීඩියෝව නරඹන්න.වීඩියෝව යහළුවන් අතර බෙදාගන්නත් අමතක කරන්න එපා.මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න TV DAKUNA TH-cam Channel එකට Subscribe කරන්න.
    TV DAKUNA | දකුණු ලක සැරිසරමු
    ✓ LIKE AND SUBSCRIBE 💗 :
    Subscribe | TH-cam |
    / @tvdakuna
    Like | Facebook |
    / tvdakuna
    Visit |
    www.tvdakuna.lk
    -----------------------------------------------------------------------
    For copyright matters please contact us at: Tv dakuna page ekata enna

ความคิดเห็น • 455

  • @SA-pf3bf
    @SA-pf3bf 3 ปีที่แล้ว +35

    වයසට ගිහාම.... කිසිම දෙයක් මතක. නැති වෙනවා සල්ලි තමා. ජිවිතේ. ඒ හැටි.... අම්මට තිස්තුන් කෝටියක් දෙවියෝ ආරක්සා කර දේව.. බුදුසරණයි

    • @sandraalahmadi9429
      @sandraalahmadi9429 3 ปีที่แล้ว

      Ada sanipa naanea aussanna apa puta ada ledeane

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +28

    තෙරුවන් සරනයි ඉක්මනින් සුවය ලැබෙිචා අමිමාට 🙏🙏🙏🙏🙏🙏💕💕💕

    • @sandraalahmadi9429
      @sandraalahmadi9429 3 ปีที่แล้ว +1

      Ane sanku attamma seyalu devi ynga phite bufusarani nirogi wewaa puta oyatat godk pin bs

  • @නිලුචානක
    @නිලුචානක 3 ปีที่แล้ว +4

    අනේ සුදු මැණික ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා රත්තරන් ඔහොම ඉන්නවා බලන්න බැ වස්තු ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️ අනේ අයියා පුළුවන් හැම මොහොතේ ම බලන්න යන්න ,,❤️❤️❤️❤️

    • @fcrxfddf4026
      @fcrxfddf4026 3 ปีที่แล้ว +1

      අනේ අත්තම්මා අපිට ඔය කට හඩ හැමදාම අහන්න ඕනේ දීර්ග ආඋස ලැබේවා බුදුසරණයි අද කැලුම් පුතා ආවට පස්සේ තයන සතුට පව් අනේ

    • @fcrxfddf4026
      @fcrxfddf4026 3 ปีที่แล้ว

      ඔය ඇඩිල්ල නවත්තන්න කැලුම් මහත්තයෝ තේ ඩිංගක් ඉල්ලන්න බොන්න හිනාව බලන්න සතුට

  • @danushkakumara3045
    @danushkakumara3045 3 ปีที่แล้ว +1

    අම්මට බුදුසරණයි ඉක්මනින්ම සනීප වෙයි

  • @ramyaliyanage8187
    @ramyaliyanage8187 3 ปีที่แล้ว +29

    කැලුම් සර් මෙහෙම දෙයක් කරන්න ..ආත්තමගේ සංකාව යන්න .. ඇසලින් ුම්මාට කියන්න සල්ලි ටිකක් ඇද යටට දලා මෙට්ට යටට දලා හරි නැති විපු සල්ලි හම්බ උනා කියන්න.

  • @tharikathudugala4558
    @tharikathudugala4558 3 ปีที่แล้ว +15

    පොඩි රේඩියෝ එකක් ගෙනත් බන ටිකක් නිතරම ඇහෙන්න දාලා තිබ්බනම් හිත හැදෙනවා අම්මගේ

  • @ranimanage5961
    @ranimanage5961 3 ปีที่แล้ว +15

    අතට සල්ලි ටිකක් දෙන්න. හිත සතුටින් තියන්න කියන්න ඇසිලින්ට. කේන්ති ගස්සන්න එපා. සතුටු හිතෙන දේවල් කියන්න. හිතේ සතුට නිතරම තියේනම් තව කාලයක් ආත්තම්මා ජීවත් වෙනවා

  • @සාමලීසාමලී
    @සාමලීසාමලී 3 ปีที่แล้ว +25

    සංගු අත්තම්මාට ඉක්මන් සුවය ලැබේවා දීර්ඝයු ලැබේවා බුදුසරණයි අත්තම්මාට 💟

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 3 ปีที่แล้ว +17

    ආත්තම්මාට සියලු දෙවියන් ගේ ආරක්ෂවයි ඉක්මනින් සුවය ලැබේවා
    බුදුසරණයි

  • @mallikamallika172
    @mallikamallika172 3 ปีที่แล้ว +15

    ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි අම්මේ නිදුක් නිරෝගී සුවය දිර්ඝයුෂ ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @chandralatha6070
    @chandralatha6070 3 ปีที่แล้ว +8

    අනේ සංගු මැණිකේගෙන් හිත රිදෙන දේවල් අහන්න එපා හිත සතුටු කරන්න තරහ ගස්සන එපා පව් අනේ ඒතරම් කාලෙකයක් ජිවත් වෙන්නෙ නැ නිතරම සතුටු කරන්න දීර්ඝ ආයු ලැබේවා සංගු මැණිකේට පව් අඩනවා සියලුම දෙව්යන්ගේ පිහිටයි

  • @yaracell8407
    @yaracell8407 3 ปีที่แล้ว +13

    😥😥😥 අමිමේ ඉක්මන් සුවය, දීර්ඝායු වේවා තේරෑවන් සරණයි

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      RoHihi kumar 😂😅😄😃😀💞💓💗💕💞💓💗❣❣❣❣🤞🤚🏻🤚🏻🤚🏻💯💯👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kmilsaod1925
    @kmilsaod1925 3 ปีที่แล้ว +13

    අත්තම්මට ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා kalum malli සැමදා බලන්න යනවට ගොඩාක් පින් තෙරුවන් සරණයි

    • @geethamala7835
      @geethamala7835 3 ปีที่แล้ว

      Aththamata උතුම් u බුදු සරණයි ekmanennma සුවය ලැබේවා 🙏🙏🙏

  • @janakbandara6265
    @janakbandara6265 3 ปีที่แล้ว +34

    කැලුමි මල්ලියො ඔය අමිා ජිවත් වෙිලා ඉන්න තුරැ බලන්න යන්න නැතිනමි අඩයි

  • @dinurageesara3172
    @dinurageesara3172 2 ปีที่แล้ว +1

    කොහෙද මේ අත්තම්මා ගේ ගෙදර තියෙන්නේ.

  • @somaq8254
    @somaq8254 3 ปีที่แล้ว +27

    සංගු මැණික ආත්තමිමාට ඉක්මන් සුවය ලැබෙිවා දීර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි

  • @dilrukshiseneviratne4016
    @dilrukshiseneviratne4016 3 ปีที่แล้ว +2

    සන්ගු අත්තම්මා ඉන්න තත්ත්වය මත එයාව කේන්ති ගස්සන්න හොඳ නෑ .....කේන්ති යනකොට නරක සිතුවිලි සිතෙහි ඇති වෙනව .......ඇයි මෙම පුද්ගලයාට එය තේරුම් ගන්න බැරි අත්තම්මා ගේ අන්තිම කාලයේ එයාව පුළුවන් තරම් සංතෝසෙන් සැහැල්ලුවෙන් තියන එක තමයි අපි කරන්න ඕනේ.....අත්තම්මේ ඔබට තෙරැවන් සරණයි

  • @laralitalaralita7169
    @laralitalaralita7169 3 ปีที่แล้ว

    ඕබතුමා.මෝනවද. අහන්නෙ.ඵ.වසක ආමිමාගෙන්.ඵයට.දැන්.සිහිකල්පනාව. අඩුයීඑකාලෙ.බැල්ම.දපු.ආය.හිටියාද. එයාට.ඵවාමතකයක්.නෑහෑනෙදැන්.අපිටහිනා.ඕබ ආහන.ඵවට

  • @merikumari6408
    @merikumari6408 3 ปีที่แล้ว +5

    මහන්සි කරවන්න එපා පස්සේ එයාට කේන්ති එයි

  • @lauxmiperera3317
    @lauxmiperera3317 3 ปีที่แล้ว +7

    බලන්න යන එක නවත්තන්න එපා එතුමිය ඉන්න තුරු ඔබ එයාව බලා ගන්න. ඔබ නිසා ayage ආයුෂ කාලය නිරෝගී බව ලැබෙන ව. ඔබට පින් ඔබ කරන සේවය. ඔබ නිසා aya ගොඩක් සතුටින් ඉන්නේ.

  • @dammikabasnayake4821
    @dammikabasnayake4821 3 ปีที่แล้ว +4

    අනේ මට මගේ අච්චි අම්මා මතක් වෙනවා......අච්චි අම්මේ ඉක්මනින්ම සුවය ලබේවා!!!!!!!!!!!!!මල්ලියෙ ඔයටත් ගොඩාක් පින් ඔයා අවාම අච්චි අම්මාගෙ හිතට සතුටුඉ .......අනේ අඩන්න එපා අම්මේ බුදු සරන

  • @kkww3805
    @kkww3805 3 ปีที่แล้ว +1

    පිරිත් අහන්න සලස්වන්න ටිකක් නිදහසේ ඉන්න දෙන්න පුශ්න අහන්න එපා eyata දැන් අමාරැයි

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว +10

    බුදු සරණයි ආදරණීය අම්මාට ඉක්මනින්ම සුවය ලැබේවා දීර්ඝායුසම ලැබේවා

    • @susilamalakanthi2253
      @susilamalakanthi2253 3 ปีที่แล้ว

      Attammava..kagassanna.apa..kalum.mahattayo..pau..padova.inna.danna.

  • @preethiparera7050
    @preethiparera7050 3 ปีที่แล้ว +5

    අනේ මල්ලි අද අත්තම්මා අසනීපයි නේ වැඩිය තරහා ගස්සන්න එපා පව්

  • @thanujawikramarathna3753
    @thanujawikramarathna3753 3 ปีที่แล้ว +4

    නොගැලපෙන කතා නොකියනවනම් ඉතා හොද .තරහා ගස්සන්න එපා .ආත්තම්මට තෙරුවන් සරණයි .කැලුම් මල්ලිට සුබ පතනවා .තෙරුවන් සරණයි .

  • @jayampathiwikramasinghe2545
    @jayampathiwikramasinghe2545 3 ปีที่แล้ว +31

    තරහා ගන්න වචන නොකිය ඉන්නවනම් ඒක ලොකුම පිනක්. තෙරුවන් සරණයි. සංගෝ අත්තම්මා. 👃

  • @Suchikala737
    @Suchikala737 3 ปีที่แล้ว +3

    මගේ ආච්චි අම්මට නිවන්සුව ලැබේවා!🌼🌼🌼🌼

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +7

    ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏❤️❤️❤️ බුදු සරනයි

  • @nadeekadisanayaka5174
    @nadeekadisanayaka5174 3 ปีที่แล้ว +2

    ඉක්මන් සුවය ලැබේවා දීර්ඝයු ලැබේවා තෙරැවන් සරණයි දලදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා ,,🙏🙏🙏🙏🙏

  • @menikekoralegama9787
    @menikekoralegama9787 3 ปีที่แล้ว +5

    ඔය අම්මා ගේ අවසන් කාලේ පින් ගැන කියලා සතුටින් තියන්න ඔයා කරන්නේ එයාට පවු පුරවන එකනේ

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 3 ปีที่แล้ว +4

    සංගු ආත්තම්මා දුර්වලයි දැන්,පව් ඔහොම තමයි කවුරුත් දැනගන්න ඕන වයසට යනවා කියලා.කේන්තිත් ගන්නවා සල්ලිම තමයි

  • @priyankaranathunga8637
    @priyankaranathunga8637 3 ปีที่แล้ว +8

    අනේ පව්

  • @fejetavigitha8430
    @fejetavigitha8430 3 ปีที่แล้ว +3

    අඩන්න දෙන්න ඒපා ඉක්මන් සුවය ලැබේවා

  • @maheshduminda5714
    @maheshduminda5714 3 ปีที่แล้ว +1

    theer gayush labewa

  • @monicajanz2576
    @monicajanz2576 3 ปีที่แล้ว +5

    කැමරාවක් තියෙනවා නේද බලන්න පුලුවන් නේද කව්ද මේ සල්ලි බඩු ගන්නෙ කියලා ..

  • @tharikathudugala4558
    @tharikathudugala4558 3 ปีที่แล้ว +3

    සල්ලි ටිකක් දාලා තිබ්බා නම් හිත සතුටු වෙයි සංගු අම්මා

  • @NesandaSanujaya-zk6hb
    @NesandaSanujaya-zk6hb 3 หลายเดือนก่อน

    අනේ සන්ගු ආච්චිගේ අසනීපෙ ඉක්මනින් සුව වේවා!!!! 😢😢❤

  • @danushkakumara3045
    @danushkakumara3045 3 ปีที่แล้ว +3

    අයියා කකුල කැඩුන මල්ලි දැන් මොකද එයාව බලන්න යන්නේ නැද්ද

  • @sujeewapriyadarshani3939
    @sujeewapriyadarshani3939 3 ปีที่แล้ว +8

    Aththammata budu saranai

  • @අරැන්දතිරන්දෙනියඅරැන්දතිරන්දෙ

    අනෙ කැලුම් පුතේ අත්තම්මාට සනිප නැති නිසා හැමදාම ඇයව බලන්න යන්න ගොඩක්.පිං කේන්ති ගස්සවන්න එපා පව් බුදු සරනයි

  • @pathminikularathna4775
    @pathminikularathna4775 3 ปีที่แล้ว +1

    සංගුඅත්තම්මට නීරෝගි සුවය දීර්ගායූ ලැබෙිවා තෙරැවන් සරනයි

  • @ashahemage7610
    @ashahemage7610 ปีที่แล้ว

    අත්තම්මා හරී දූකයි.. අඩන්න එපා .

  • @anupushpakumara36
    @anupushpakumara36 3 ปีที่แล้ว +2

    ඉස්සර හැමදාම ආසවෙන් බලපු මේ videos අද මම බලන්නෙ ගොඩක් ලොකු වේදනාවක් දුකක් හදවතේ හිරකරගෙන.

  • @tharikathudugala4558
    @tharikathudugala4558 3 ปีที่แล้ว +1

    අනේ පව් දැන් එයාගේ හිත සතුටුවෙන දෙයක් තමයි කියන්න කරන්න ඕනි කේන්ති ගන්න දේවල් කියන්න එපා රත්නත්තරේ පිහිට නිරතුරුවම ලැබේවා සංගු අම්මට

  • @sdhd6319
    @sdhd6319 3 ปีที่แล้ว +1

    අනේ දෙවියනේ සංගුඅත්තමට ඉක්මන්සුවය ප්‍ර‍ර්ථනාකරමි

  • @anomadias1296
    @anomadias1296 3 ปีที่แล้ว +4

    ,අනේ අම්මේ ඔයාට ඉක්මනින් සුවය ලැබේවා... ❤️❤️❤️❤️❤️

  • @r.mranmanika5029
    @r.mranmanika5029 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අමිමේ. ඔබට. ඉක්මන් සුවය ලැබේවා දිර්ගායු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @jayanimasathsarani723
    @jayanimasathsarani723 3 ปีที่แล้ว +5

    අත්තම්මෙ ඔයාට ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි ..

    • @tsgdytxyuf3611
      @tsgdytxyuf3611 3 ปีที่แล้ว

      Ammae oyata tistun kotiyak daviyan araksa karadanna ikman suwaya prartana karami

    • @kuaitkuwait3151
      @kuaitkuwait3151 3 ปีที่แล้ว

      💟💟💟💟💟💟💟

  • @sunithasisra7452
    @sunithasisra7452 3 ปีที่แล้ว

    කැලුමි.අනෙ.පවි.එ.අමිමාට.අවනශ.වචන.කතා.කරන්න.එපා.ඔබට.හැකි.හැමදාම.උන්දැව.බලන්න.යන්න..ඔබට.පිං.උදැව.සතුටින්.තියන්න..

  • @aíko-chan-o4o
    @aíko-chan-o4o 3 ปีที่แล้ว +18

    බුදු සරණයි ඉක්මන සුවයි ලැබේවා

    • @smatha1241
      @smatha1241 3 ปีที่แล้ว

      නිදුක් නිරෝගි සුවය ලැබේවා සංගු ආත්තම්මට

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 6 หลายเดือนก่อน

    අහිංසක අම්මව තරහ ගස්සනවා පව්..

  • @rohinimallika9106
    @rohinimallika9106 หลายเดือนก่อน

    Ane,Obthuma,Me,Achchiwa,
    Tharaha,Karanna,Epa,Eyata,Mahansi,,Banak,Dahamak,Gena,
    Katha,Karanna,,Asilin,Akkatata
    Kiyanna,Nalale,Siddhalepa,
    Tikak,Ganna,Ethakota,Oluwe,
    Kakkuma,Aduwei,
    Achchi,Ammata,Niduk,Nirogi
    Suwa,Labewa,🙏❤️😀

  • @sethakunari4522
    @sethakunari4522 3 ปีที่แล้ว +1

    තරහයන වචන කියන්න එපා බුදුසරනයි ඉමන්සුවය ලැබේවා ැනික

  • @nethmikumarasiri1663
    @nethmikumarasiri1663 3 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ මැණික ... ඔයා බලන්න ආසාවෙන් හිටියේ... ඉක්මනින් සනීප වෙන්න රත්තරන්

  • @manikepersmuna1716
    @manikepersmuna1716 3 ปีที่แล้ว

    සංගු ආත්තමිම ගැන වැඩ සටහන් නැත්තේ මොකද

  • @hemauggalla2025
    @hemauggalla2025 3 ปีที่แล้ว +1

    අනේ ..අත්තම්මට බෙහෙත් සැරද කොහෙද .ඔය ඉංග්‍රීසි බෙහෙත් වෙනුවට ඉඟුරු කොත්තමල්ලි ටිකක් තම්බලා දුන්නනම් ඔයිට වඩා හොඳයි .කැලුම් මහත්මයාට උත්තර දෙන්න තේරෙන්නෙ නැහැ ..අත්තම්මා කියන දේවල් වලට ...අනේ ..විහිලු කරන්න එපා ..හිත සතුටු වෙන දේවල් කියන්න..අත්තම්මා කරපු පින්.. යහපත් දේවල් තමයි මතක් කරන්න ඕනෑ ..තෙරුවන් සරණයි අත්තම්මට ...

  • @siyanisiyani3976
    @siyanisiyani3976 3 ปีที่แล้ว +3

    පවිඉක්මනටසනිපවෙියි.බුදුසරනයි

  • @padminiperamuna4161
    @padminiperamuna4161 ปีที่แล้ว

    Adanna epa oluwe kakkuma hädei

  • @sudermamatli1566
    @sudermamatli1566 3 ปีที่แล้ว +1

    අත්තම්මේ ගොඩක් ආදරෙයි ගොඩ දවසකින් දැක්කේ දීර්ඝායුෂ ලැබේවා ඉක්මන් සුවය ලැබේවා කැලුම් මහත්තයාටත් නිදුක් නිරෝගී සුවය පතමි උදව් කරන සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිටයි බුදු සරණයි කැලුම් මහත්තයා අත්තම්මා තරහ ගන්න එපා

  • @slithadk1598
    @slithadk1598 3 ปีที่แล้ว +1

    ඇසිලින්ට කියන්න නිර්ගුණ්ඩ්‍යාදි තෛලය අත්තම්මගෙ ඔලුවට දාල සම්භානය කරන්න ,සරලයි

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 3 ปีที่แล้ว +1

    සංගු අම්මා ඔබ තුමියට තෙරුවන් සරණයි !නිවී සැනසිල්ලේ ඉන්න දෙන්න ඕන .නීරෝගී වේවා !!අපිත් ඔහොම වෙන බව නේ.දහම් මැදුරේ වැඩ නිමාවට ඉක්මනින් පත්වේවා .දැක්කා නේද නැග්ග නැගීම ,දැන් හොදයි ,බත් කෑවා නම් ටිං කියලා කුස්සියේ .🤣🤣 අනේ බුදු සරණයි !සුවපත් ම වේවා !විරිය ලැබේවා .ආදරේ අම්මා .

  • @sathikahasanjith706
    @sathikahasanjith706 3 ปีที่แล้ว +1

    නිවන් 👃 👃 සුව ලැබේවා අත්තම්මේ🙏🙏🙏👩‍❤‍👩👩‍❤‍👩👩‍❤‍👩

  • @dgankumariasha5752
    @dgankumariasha5752 3 ปีที่แล้ว

    🙂🙂😀😀😀😃😃😃😃😃😃😄😄😄😄😄😄😄😅😅😅🤣🤣😍❤❤🙏🙏🙏🙏🙏paw oyath niyamai kaiwaruwata matath asai oyath ekka kaiwaruwzta

  • @yasawathie7397
    @yasawathie7397 3 ปีที่แล้ว +1

    අපේ සංගු අත්තමිමාට නිවන් සුව ලැබෙිවා මෙි විඩියෝ නැවත දකින විට ගොඩාක් දුකයි

  • @ayubowansrilanka733
    @ayubowansrilanka733 3 ปีที่แล้ว +1

    බෙහෙත් සැර ඇති ඒව නොදී පෙනඩෝල් දෙන්න ලොකු ලෙඩක් ඇයට නැහැ

  • @chitranissanka9707
    @chitranissanka9707 3 ปีที่แล้ว +2

    අනේ අත් අම්මාට අර බේත් සෙරවෙඩිවෙලා එකයි ඔලුවේ කෙක්කුම මහත්තයා දකින්න නිතරම ඉන්නවානම් හිතට සතුටු යි

  • @maalimaali6292
    @maalimaali6292 3 ปีที่แล้ว +1

    පවු අනේ... දැන් නම් ගොඩක් අමාරුයි වගේ. අනේ අත්තම්මා ට තෙරුවන් සරණයි ..
    අත්තම්මා ගේ සල්ලි හොරෙන් ගන්නව නම්. ඒක විශාල පවක්.

  • @aa-ef9go
    @aa-ef9go 3 ปีที่แล้ว +1

    මල්ලි කැමරාවට පේන්න සල්ලි දෙන්න එපා කාල කන්නි හොරා මකබැවිලා යන්න ඔිනි මේ අහින්සක අම්මාගෙ අැස් වලින් වැටෙන කදුලු පව් මටත් අැඩෙනවා අාදරේ වස්තු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @champakoadamayainnakiyanna2381
    @champakoadamayainnakiyanna2381 3 ปีที่แล้ว +1

    බුදු සරණයි ඉක්මනින් සුවය labawa අම්මා

  • @loveleysukha4742
    @loveleysukha4742 3 ปีที่แล้ว +1

    සංගු අම්මා නැති වෙලා නේද නිවන් සුව ලැබේවා 😥😥😥

  • @chitranissanka9707
    @chitranissanka9707 3 ปีที่แล้ว +2

    හරිම දුකයිඅත් අම්මාකියන කතා වලට ඉක්මනින්ම සුවය ලෙබේවා මගේ

  • @Sivamahadeva-h5o
    @Sivamahadeva-h5o 3 ปีที่แล้ว +1

    මනුස්සකම උතුරනවා අත්තම්මා ගේ බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි !!!💐💐💐

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +1

    සංගු මැනිකට ඉක්මන් සුවය ලැබෙිවා 😥😥😥😥

  • @nirmalarathnasiri4572
    @nirmalarathnasiri4572 3 ปีที่แล้ว +1

    සංගෝ් මැණික...මගේ රත්තරන් අත්තම්මා ඔයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!රත්නත්තරේම සරණයි!!!

  • @pasindudilshanpasindudilsh3056
    @pasindudilshanpasindudilsh3056 2 ปีที่แล้ว

    ane oyt budusaranai parissamaninna

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว

    Ane pau eyata godak amaru wage oluwa ridenawa athi godak

  • @princyhewa7231
    @princyhewa7231 2 ปีที่แล้ว

    Paw dewiyane...ai me achchiwa ke gsssawanne..?
    Mahansi karawanne..?
    Asneepa wela neda inne..?
    Mewa ei minissunta therenne neththe..?

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr 3 ปีที่แล้ว +1

    අනේ අයියේ මම අද හොදටම් ඈඩුවා මට හරි ආසාවක් නියනවා අන්නම්මාට ඉදිඅප්ප යි මුහුදුමාලුයි කන්න දෙන්න නවද කෙසෙල් කන් ටිකක් මම සල්ලි දාන්ම් මට අද හරිම දුකයි 😭😭😭

  • @sanjivikaperera4646
    @sanjivikaperera4646 3 ปีที่แล้ว +10

    ඔයා ඒ අම්මාව තවත් තෙහෙට්ටු කරනවානේ එයා අසනීපයි කියද්දි කියද්දී ,ඔයාව එයාට දැන් වදයක් වෙලා වගේ.පව් ඒ අත්තාම්මා.

    • @ajanthasiriwardena7217
      @ajanthasiriwardena7217 3 ปีที่แล้ว +3

      100% agreed

    • @renukasirisena870
      @renukasirisena870 3 ปีที่แล้ว +3

      Eththamai .Udaw karanawa thamai.
      Eth wediya siduwenne hitha ridawa aussana eka .
      Awasana dawas tikada danne nene.
      Ei ohoma hitha riddanne.
      Pau neda ?

    • @dammilasubasinghe4162
      @dammilasubasinghe4162 3 ปีที่แล้ว +3

      මෙයා udu කළාට හරියට අනවශ්‍ය දේවල් අහනවා

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 3 ปีที่แล้ว

    ඇයි

  • @happyheart252
    @happyheart252 3 ปีที่แล้ว +2

    බුදුසරණයි අම්මාට.❤❤❤සත්පත්තිනි පිහිටයි මැණිකෙට.

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 3 ปีที่แล้ว

    Pau ane.den mewa balanawa.kelum malli oyata godak pin.ape sangu amma amathaka karanna godak kal yai

  • @marymae583
    @marymae583 3 ปีที่แล้ว +3

    පව් අප්පා. බුදුසරනින් සුවපත් වේවා..සංගු අත්තම්මා..

  • @gangavelasani6807
    @gangavelasani6807 3 ปีที่แล้ว

    Aththammata niwansuwa leabeewa!!!

  • @hettiarachchigelalitha7421
    @hettiarachchigelalitha7421 3 ปีที่แล้ว +1

    Ane paunada paduwa inn dannko kardar karanna natuwa.

  • @manjukanchana6730
    @manjukanchana6730 3 ปีที่แล้ว +1

    කැළුම් මහත්තය තරහ yana වචන කියන්න එපා එයාට විහිළු කරනවාට කැමති නැහැ ඒ නිසා බුදු සරණයි ඔබලාට

  • @malshimadushani1120
    @malshimadushani1120 3 ปีที่แล้ว

    Ada dina sango achchi apa atharin wen we atha . Niwan suwa achchi😥😥😥

  • @gihantharuka2589
    @gihantharuka2589 3 ปีที่แล้ว +1

    බුදු සරණයි ආච්චි අම්මේ digayu 🙏🙏🙏

  • @fatimaff2016
    @fatimaff2016 2 ปีที่แล้ว

    Bs dp amma nerogebawaya labewa

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 3 ปีที่แล้ว +1

    නිවන්සුව අත්වේවා

  • @thilankadinesh6591
    @thilankadinesh6591 3 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පිං අනේ sangu athammata දීර්ගායු ලැබේවා

  • @laralitalaralita7169
    @laralitalaralita7169 3 ปีที่แล้ว

    ඕබතුමා.ඵ අමිමාගෙන්.ආහන.ඵවට. ආපට.හිනා.බුදු.සරනයි.ඕබට

  • @nirmalamadagedara7535
    @nirmalamadagedara7535 3 ปีที่แล้ว +3

    Pau ane ikmeninme suweye lebenne busaranai sangu attammata 🙏🙏🙏❤️

  • @maheshduminda5714
    @maheshduminda5714 3 ปีที่แล้ว

    teergayush labewa

  • @keekhasirlankia3437
    @keekhasirlankia3437 3 ปีที่แล้ว

    .budusaranai...ammata...

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    😢😢

  • @madurangadeshandeshan5514
    @madurangadeshandeshan5514 3 ปีที่แล้ว +1

    budu saranai achchiyee.dirgausa labewa.niduk nirogi suwaya labewaaa...me samaja sath karaya karana ayiya tath theruwan saranai. .godak pin.

  • @raminikhasturi7460
    @raminikhasturi7460 3 ปีที่แล้ว

    Aththammata theruwan sarani

  • @padminiperamuna4161
    @padminiperamuna4161 ปีที่แล้ว

    Sup tikakwath hadala denna laga pathska therun athi kenek nadda

  • @damidami29
    @damidami29 3 ปีที่แล้ว +1

    Plies plies salli dela yanta ada boruwata epa keyanne