Aththamma Niwan Gihin - Harshana Dissanayake | Official Audio

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ค. 2019
  • Subscribe For More : bit.ly/2wKiR9d
    Artist : Harshana Dissanayake
    Lyrics : Admiral Somathilaka Dissanayake
    Melody : Jayathilaka Dissanayake
    Music : Dr. Rohana Weerasinghe
    Album : Iren Handen (Sooriya Arana)
    Artwork : IdeaHell
    Lyrics
    අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි
    හුඟ දවසක් බලන් හිටියා එන්නෙම නැති පාටයි
    ඒ උනාට කියාදුන්න කවි සීපද වාරම්
    අත්තම්මගෙ තාලයටම මට තාමත් පාඩම්//
    හාන මී හරක් එක්කර කෑම දී හුඟක්
    බාන බාන එක්කරගෙන හාමු අපි කෙතක්
    අත්තම්මගෙ කවි හින්දලු අපි ඔක්කොම කවි කියන්නෙ
    අත්තම්මගෙ කවි රසයලු අපි තාමත් රසවින්දින්නෙ
    කොකා වෙලේ හොද්ද ලිපේ
    අමු කුඹුරේ පිට්ටු ලිපේ
    මොකෑ පුතේ උඹේ කටේ
    ඇයි මාමේ හකුරු කැටේ
  • เพลง

ความคิดเห็น • 750

  • @anuradhapasadi3529
    @anuradhapasadi3529 2 ปีที่แล้ว +542

    අවුරුදු 19යි ඒත් අදටත් අහනවා ❤️❤️

    • @malkanthiillangakoon7865
      @malkanthiillangakoon7865 2 ปีที่แล้ว +17

      අවුරුදු 15 මගේ මිනිබිරිය අහෙනව හරිම ලස්සන

    • @businesswithHarshasandaruwan
      @businesswithHarshasandaruwan 2 ปีที่แล้ว +11

      26ක්. තාම අහනවා❤️

    • @chanugayan150
      @chanugayan150 ปีที่แล้ว +7

      31

    • @Ganbatte-748
      @Ganbatte-748 ปีที่แล้ว +4

      අද මමත් ❤️

    • @bosilushooting5489
      @bosilushooting5489 ปีที่แล้ว +3

      ඇත්තටම මාත් පට්ටම ආසයි 🥺

  • @tharakakarunarathne2420
    @tharakakarunarathne2420 ปีที่แล้ว +363

    හර්ශන දිසානායකටවත් ආයෙ කියන්න බැරි ඒ ලස්සන ලමා හඬ. 😍😥❤️

  • @lakmaliperera8930
    @lakmaliperera8930 4 ปีที่แล้ว +187

    මගේ රත්තරන් අත්තම්මා මතක් වෙනවා මේ සිංදුව ඇහෙන කොට. හදවත සමීප පද වැල්..

    • @hasiyayt9941
      @hasiyayt9941 ปีที่แล้ว

      ❤️

    • @sakunthalagamage1147
      @sakunthalagamage1147 ปีที่แล้ว +1

      හර්ශනගෙ " දිය බෙරලිය දලු" නීතයත් මේ වගේම අත්තම්ත ගැක කියවුන හරිම අර්ථවත් ගීතයක්.

    • @lakmaliperera8930
      @lakmaliperera8930 ปีที่แล้ว

      @@sakunthalagamage1147 ow ahuwa ada adenawa aka ahapuwa. Harima lassai ekath

  • @nisadestv8998
    @nisadestv8998 2 ปีที่แล้ว +146

    දැන් පොඩි අය අහන හුගක් සිංදු වගේ නෙවෙයි අපි ඉස්සර ඇහුවෙ මේ වගේ ලස්සන සිංදු.❤

    • @shortsgg9482
      @shortsgg9482 10 หลายเดือนก่อน +4

      උදෙ පාන්දර ඉස්කෝලෙට ගිහින් ඉස්කෝලෙ පටන් ගන්නකම් ආසාවෙන් අහපු සින්දු ❤️😊

  • @nilukakumuduni6156
    @nilukakumuduni6156 ปีที่แล้ว +142

    අවුරුදු ..35යි..තාමත් ඉස්සර වගේම ආදරය කරන සින්දුවක් ...අත්තම්මා නැති නිසා ඒක ගොඩාක් දැනෙනවා ..💜️😥

  • @makadurerewathahimi1852
    @makadurerewathahimi1852 9 หลายเดือนก่อน +24

    අපේ පොඩි කාලේ ලස්සන කරපු වැදගත් සිංදුවක් අදත් හරිම ආසාවෙන් අහනවා ❤

  • @alldochannel5209
    @alldochannel5209 ปีที่แล้ว +29

    මගේ අත්අම්මාගේ අන්තිම හුස්ම ගියෙත් මගේ අත් දෙක උඩ. පව් ගොඩක් මතක් වෙනවා ආච්චි අම්මේ ඔයා. මේක අහද්දි ඇස්වල කඳුලු. නිවන් දකිත්වා අත්අම්මේ 🙏🙏🙏😥😥😥

  • @tomaslk1411
    @tomaslk1411 2 ปีที่แล้ว +61

    අත්තම්මා ..❤️
    හුගදවසක් බලන් හිටියා එන්නෙම නැති පාටයී 😪😪

  • @pathumsanjeewa6804
    @pathumsanjeewa6804 ปีที่แล้ว +19

    අත්තමිිමා මතක් වෙන වෙලාවට මෙිි සිංදුව අහන එක දැන් පුරැද්දට ගිහින් හැමදාමත් අාදරෙයි අත්තමිිමෙිි ඔයාට ඉන්න තැනක සතුටින් ඉන්නල❤🌏😥🌼

  • @coollife7498
    @coollife7498 3 ปีที่แล้ว +63

    අපි පුන්චි කාලෙ අපෙ අප්පච්චි කැසට් එකේ දැම්මෙ මේ සින්දු. මමයි,අයියයි,අක්කියි හයියෙන් ඔය සින්දු කිය කිය නටනවා. අපි trip එකක් ගියත් අපෙ වෑන් එකේ දැම්මේත් මේ ඔයාගෙ සින්දු. Thank you අපිට ලස්සන ළමා කාලයක් දුන්නට. අදටත් මේ සින්දුවල රහ අඩු නෑ. ....💖💖💖

  • @Theminda____X
    @Theminda____X 2 ปีที่แล้ว +110

    මගේ අත්තම්මා පෙරේදා නැතිවුනා😥
    මේ සින්දුව ඇහෙද්දි මාරම දුක හිතෙනවා 💔

  • @hashanamarapathi9105
    @hashanamarapathi9105 2 ปีที่แล้ว +134

    අවුරුදු 26ක් දැන්.මෙවා අහපු අතීතෙ මතක් වෙනකොට පිස්සු වගේ😥❤️

  • @adampereira1614
    @adampereira1614 2 ปีที่แล้ว +25

    2015 A/L කාලෙ නැති උන ආච්චිවත් මතක් උනා.3,4 වසරට ගියා ඒ සිංදුවේ මතක එක්කම. ඇත්තටම අවුරුදු 10කට පස්සෙ වගේ ඇඩුනා.

  • @devinpathiraja3420
    @devinpathiraja3420 2 ปีที่แล้ว +19

    මගෙ අත්තම්මා මාව දාලා ගියේ මට අවුරුදු 17 දි. මට දැන් 26 ඒත් තාමත් අත්තම්මා මගේ ලග කියලා දැනේ. හිතට දුකක් ආව වේලාවට තාමත් පොඩි කාලේ වගේ අත්තම්මට මම කියනවා. අත්තම්මා ආස උනා මං දවසක සරසවියකට යනවට. මං දැන් සරසවියේ අවුරුදු 4 ඉවර කරපු කෙනෙක්. ඒත් අද අත්තම්මා නෑ ඒ සතුට මං එක්ක බෙදා ගන්න ❤️

  • @prabathcooray1164
    @prabathcooray1164 3 ปีที่แล้ว +14

    මට වයස 25යි ඒත් පොඩි කාලේ ඉඳලා හර්ෂණගේ මේ සිංදුවලට තියෙන කැමත්ත නම් නැති වෙන්නේ නෑ.

  • @eropahandhi1790
    @eropahandhi1790 11 หลายเดือนก่อน +18

    මට මගේ රත්තරන් ආච්චීව මතක් වෙනවා.හරිම ලස්සනයි

  • @vimukthiwickramasinghe3470
    @vimukthiwickramasinghe3470 4 ปีที่แล้ว +139

    දැන් අවුරුදු 24ක් ...අපහු අවුරුදු ගානක් පිටිපස්සට ගියා අපි 5 වසරෙදි මේව තමා උදේට අපේ ස්කූල් පටන් ගන්නකම් 7.30 වෙනකම් දාල තියෙන්නේ . අපහු මේ දේවල් අහන්න සැලැස්සුවට බොහොම ස්තූතියි ❤️

  • @aerialwave8943
    @aerialwave8943 4 ปีที่แล้ว +61

    පුංචි කාලේ අපි ඇහුව හොදම සින්දු මේවා කුවේණියට වඩා අත්තම්මා අපිට සමීපයි එදා වගේම අදත් සින්දුව අහද්දී ඒක මාර විදියට දැනෙනවා , හැගෙනවා

  • @t.akashi4893
    @t.akashi4893 9 หลายเดือนก่อน +5

    🥹♥️✨😭 අපේ scle හැමදාම උදේට මේ ළමා සිංදු දානවා... ඇහෙද්දි ඒ කාලෙට යනවා.... මේ music එක මාර හැඟීමක් ඒක නම්.....
    ආයේ ඒකාලෙට යන්න තිබ්බ නම්.....😭♥️✨🪄🌏
    අපේ ළමා කාලේ ලස්සන් කරපු ඒ මැජික්කාරයා.........
    දැන් කාලේ ළමයින්ට ලොකුවෙලා මතක් කරන්න තරම් දේවල් නැතිවෙයි.. මොකද දැන් ඕනේ වෙලාවක youtub එකට ගිහිල්ල බලන්න පුලුවන්... අපේ කාලේ ඒ වගේද ටීවී එකේ හරි රේඩියෝ හරි ඉස්කෝලෙදි හැහුනොත් තමයි... ඉතින් හරි ආසවෙන් ආය්ත් පාරක් අහන්න බලාගෙන ඉන්නවා 😍🥺 දැන් කාලෙ වගේ ලොකු ලොකු තාක්ශනය තිබුන නැති එක ගැන හරි සතුටක් එනවා වෙලාවකට..... මොකද මේ වගේ සින්දුවක් අහද්දි එක අමුතු හැගීම , අහන තත්පරෙන් චූටි කාලෙට යන හැගීම ගන්න බෑනේ.....
    ඉතින් ලස්සන් කටහඬක් තියන මැජික් කාරයෝ... අපේ ළමා කාලය ලස්සන කලාට පිං... ඒ වගේම මෙච්චර ලොකුවෙලත් ඒ කාලේ හැඟීමට යන අමුතු මැජික් එකක් තියෙන මේ වගේ සිංදු ලියපු music හදපු සංගීත ගුරුවරුන්ටත් පිං..... ♥️🥺🪄✨
    (හරිම stress වෙලා ඉන්න moment එකක අයේමත් මේ සිංදු ඇහුවෙ මාව පුංචිකාලෙට ගියා අහපු තත්පරෙන් .... Highly recommend ඔයාලාත් වැඩත් එක්ක stress වෙලා නම් ඉන්නෙ පුංචි වෙලාවක් අරන් අපේ ළමාකලේ සුන්දර කරපු මේ වගේ පුංචි පුංචි දේවල් ආයෙත් රසවිඳින්න , stress කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති ඒ සුන්දර අතීතෙට යනවා සත්තයි....💯

  • @pathumlakshan5502
    @pathumlakshan5502 2 ปีที่แล้ว +34

    උදේට ඉස්කෝලෙට යද්දි ඇහෙන මේ සිංදු අදටත් කට පාඩම් 💖💖💖💖

  • @sankha8670
    @sankha8670 4 ปีที่แล้ว +43

    ආයෙත් අහන්නෙ voice teens එකෙන් පස්සෙ. කවදාවත් අමතක නොවෙන ආදරණීය ගීතයක්❤️

  • @user-sk6np2mk8y
    @user-sk6np2mk8y ปีที่แล้ว +21

    මගේ.රත්තරන් අත්තමිමා උපදින හැම බවයකම මගේම අත්තමිමා වෙිවා.......රසම බත ඉදුනේ...අත්තමිමාගේ.කුසියේ..අම්ම නැති වෙිලාවටත් අම්ම හිටිය වෙිලාවටත්.හැමදාම මගේ අම්ම අත්තමිමා සියා මගේ තාත්තා....බුදු වෙිවා..එ දෙන්නා...❤❤❤..ඉන්න.තැනක.සතුටින් හොදින් ඉන්න ලැබෙිවා.....

  • @shashca9246
    @shashca9246 2 ปีที่แล้ว +153

    කවද හරි අත්තම්මා නැති දවසකුත් එන්න පුලුවන් කියලා , පලවෙනි පාරට තේරුම් කෙරෙව්වෙ මේ සිංදුව...🥺

    • @dileesampathperera2634
      @dileesampathperera2634 ปีที่แล้ว +2

      එක ඇත්ත

    • @dileesampathperera2634
      @dileesampathperera2634 ปีที่แล้ว

      😞😞😞😞😞😞😞😞😞

    • @user-is7qc9gh9x
      @user-is7qc9gh9x 10 หลายเดือนก่อน

      Ow😭😭😭

    • @user-ul2jp5cw4e
      @user-ul2jp5cw4e 7 หลายเดือนก่อน

      සිරාවටම

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 4 หลายเดือนก่อน

      Meka අහල mulatama mn godak aduwa eda aththama ඉන්නවා 😢😢😢😢edat mn komada daraganna 😢😢😢😢mn e අවස්ථාව නොදැක ඉන්න එක තමයි හොඳ 😢😢😢😢😢 mn aduwa godak eka දැනිලා 😢😢😢mn sye හිතුනා එය ඉන්නවා කියලා එහෙම තමයි mn හිත හදාගන්න පුළුවන් උනේ 😢😢😢😢❤❤❤❤🙏🏾🙏🏾🙏🏾

  • @agasa3872
    @agasa3872 2 ปีที่แล้ว +37

    මේ ගීතය නැවත මට ළමා කාලය මතක් කලා.. එ අතීතයේ ගොඩක් තැන් හරිම සුන්දරයි ❤️ එ අතිතය මතක් උනා මෙ ගියෙන් 🙏❤️thank you හර්ෂණ දිසානායක සහෝදරයා 👏❤️🎶

  • @sahanudara8170
    @sahanudara8170 4 ปีที่แล้ว +44

    දැන් වයස 25 ක් , හර්ෂණ අයියටත් මේ සින්දු කරපු හැමෝටම ගොඩක් පින් අපිට සුන්දර ලමා කාලයක් ලැබෙන්න මේ සින්දු තමා හේතුවක් උනේ .. හපන් පැදුරත් මතක් කරන්න ඕන සෝමා එදිරිසිංහ මැතිණිය කරපු.. 😍

  • @1995kasun
    @1995kasun 4 ปีที่แล้ว +20

    මේවාට ගහන්න සිංදු නැ Harshana ❤️😍😍

  • @maaleeyasantha5512
    @maaleeyasantha5512 4 ปีที่แล้ว +36

    පුතේ ...
    මේ ගීතය තමයි ඔයා මගේ හිතේ රැඳෙව්වේ..
    💗❤💗
    ඉතාමත් ආසාවෙන් තාමත් අහනවා ..
    සුබ පැතුම් ..

  • @sihinavishan9084
    @sihinavishan9084 4 ปีที่แล้ว +13

    අද කාලේ නාහෙන් අඩන සිංදු අතර ඉන්ද්‍රකීලයක් අයියේ ඔයා.....

  • @sanuentertainment
    @sanuentertainment 4 ปีที่แล้ว +52

    අපේ ළමා කාලෙ හරිම ලස්සනයි. සුනිල් සර්ගෙ සංගීත පංතියේ සුවඳ, කලාව ඉතිරෙන, කලාකාරයො වටකරගෙන, සිංදු කීව අතීතය කොහොම අමතක කරන්නද,

    • @tharindumenaka3015
      @tharindumenaka3015 10 หลายเดือนก่อน +1

      සුනිල් සර් 😔❤️

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 4 หลายเดือนก่อน +1

      අපි තමයි මේ උනානේ අවසන් වරට සුන්දර ළමා කාලයක් ගත කල ලමයි 😮😮😮😢😢😢😢❤❤❤❤ අපිට හරි හොඳ අත්තම්මා seya නෑදෑයෝ, යාළුවෝ හිටියා 😢😢😢😢😢❤❤❤

  • @rusirunirmal6007
    @rusirunirmal6007 4 ปีที่แล้ว +37

    අපේ පොඩි කාලෙ ලස්සන සිංදු වලින් ලස්සන කලාට බොහොම ස්තූතියි 🙏 !
    තාමත් මේ සිංදු අහන්න පුදුම ආසාවක් ආදරයක් තියෙන්නෙ.
    අනේ ඔක්කොම සිංදු ටික දාන්න ❤

  • @nipunamadhu9599
    @nipunamadhu9599 4 ปีที่แล้ว +50

    ඒ හඬට,සින්දු වලට තාමත් ආදරෙයි...😍
    ඒ වගේම කටපාඩම් ඔක්කොම.පොඩි කාලේ මතක් වෙනවා.කැසට් එක ගාව බිම ඉදන් මේ සින්දු අහපු කාලේ..ආදරෙයි ඒ අතීතෙට.
    හර්ශන ඔබට ස්තූතියි 🙏.

  • @purnaniroshan
    @purnaniroshan 4 ปีที่แล้ว +19

    මම ඉගෙන ගත්ත මුලු ස්කොලෙටම මේ සිංදු ටික අහන්න පුලුවන් වෙන්න තාත්තා කැසට් එකක් දුන්නා උදේට ස්පීකර්ස් වලින් දාන්න කියලා. දැන් 24යි වයස තාම එදා වගෙම දැනෙනවා සිංදු ටික

  • @dilzbro5040
    @dilzbro5040 4 ปีที่แล้ว +17

    පොඩි කාලේ ඉඳන් දැන් වෙනක්කම්ම ආස එකම සිංඳුව,❤✌ මම මැරෙනකම්ම මේ සිංඳුව අහවි,👌👌

  • @pushpamalkanthi7424
    @pushpamalkanthi7424 2 ปีที่แล้ว +25

    කියන්න වචන නෑ ඒ අතීතේ මතක් වෙද්දි ඇඩෙනවා 🥲💔

  • @kanidil8095
    @kanidil8095 2 ปีที่แล้ว +10

    ඉස්සර හැමදාම ඉස්කෝලෙ යද්දි එද්දි බස් එකේ දාන්නෙම මේවා අද කාලේ දාන සිංදුවල හැටියට අපි කොච්චර පිං කරලා තියෙනවද ඒ කාලෙ ඉපදෙන්න.. පිං ඇත්තටම ඒ අතීතෙ මතක් කරලා දුන්නට 🥺❤

  • @tharushilakshani4546
    @tharushilakshani4546 ปีที่แล้ว +19

    🥺මගෙ ආච්චි අම්මා මාව දලා ගිහින් අදට අවුරුදුක්ටත් වැඩී 🥺😭 අනෙ ගොඩාක් මතක් වෙනවා🥺😭 නිවන් සුව ලැබෙවා. මගෙ ආච්චි ආම්මේ🥺😭ආදරෙයි ගොඩාක්😭😭😭😭😭😭😭😭😭

  • @helavanjana729
    @helavanjana729 4 ปีที่แล้ว +47

    සිංදුව ලියපු,කියපු,සංගීතවත් කරපු හැමෝටම පිං....

  • @heshansathruwan
    @heshansathruwan 5 ปีที่แล้ว +72

    පොඩි කාලේ ඉදලා ආස කරන සිංදුවක්, ආසම ගායකයෙක්.ඔයා සිංදු කියද්දි ඔකෙස්ට්‍රා එකක ඉදන් මියුසික් දෙන්න වාසනාව ලැබුණා..අයියට මතකනම් හංසධ්වනි ප්‍රසංගය..ජය වේවා අයියේ! හොඳම සිංදු දිගටම කරන්න! බුදුසරණයි!

  • @sudarakajayathilaka7654
    @sudarakajayathilaka7654 4 ปีที่แล้ว +17

    අපේ ළමාකාලය හැඩ කලේ මේ වගේ ගීත .. 😍😍 නව පරපුර මෙවන් ගීත රසවිඳින් නැත්තෙ ඇයිද යන්න තවමත් ප්‍රශ්නාර්ථයක් ....😥

  • @HarshaniMaduwanthi-mk1fm
    @HarshaniMaduwanthi-mk1fm ปีที่แล้ว +7

    පුංචි කාලේම අහපු සිංදු අදටත් අහනව..ඒ අතින් අපි ගොඩක් වාසනාවන්තයි ..මෙහෙම සිංදු අහන්න ලැබුනු එක ...දැන් ඉන්න ලමයි මොනවාද අහන්නෙ .🥺❤️

  • @sitharaeranda1030
    @sitharaeranda1030 2 ปีที่แล้ว +20

    අපෙ පුංචි කාලේ ලස්සන කරපු සිංදු.....🥺❤️

  • @minradamihinulee8741
    @minradamihinulee8741 4 ปีที่แล้ว +29

    මං චූටි කාලෙ කියපු සිංදු...තාමත් අහනවා.😍😍

  • @slspecial5748
    @slspecial5748 3 ปีที่แล้ว +12

    මේ සිංදුව යි. දියබෙරලිය දලු සිංදුව යි. තමා හර්ශනගේ ගමන සාර්ථක කරේ. ජයවේවා. 🙏🙏🙏🙏🙏🙏

  • @dumeshjayasinghe.3421
    @dumeshjayasinghe.3421 2 ปีที่แล้ว +19

    අනේ අයියේ ඒ ඔයාද 🥺......
    මගේ පොඩි කාලෙ ආසම සින්දුව මේ...🥺

  • @preethipamudi7103
    @preethipamudi7103 4 ปีที่แล้ว +37

    ආසම් සිංදුවක්...❤❤
    අද මතක් උනා..හොයාගන ඇහුවා ❤

  • @thathsarawijesinghe8081
    @thathsarawijesinghe8081 2 ปีที่แล้ว +17

    ඔයාට ගොඩක් පිං ❤️🙏 රෝහන වීරසිංහ සර්ගේ සංගීතය ❤️🙏

  • @dananjalihansamali1244
    @dananjalihansamali1244 ปีที่แล้ว +11

    අවුරුදු 19ක් වුනත් මේ සිංදු මං තාමත් අහනවා ඒ තරම් ඒ සින්දුව හරිම අගය කරන සින්දුවක් ❤🎉😊

    • @kavindulakshan859
      @kavindulakshan859 ปีที่แล้ว

      මමත් ඒ කාලේ හැම තිස්සෙම මේ සිංදු තමයි කියන්නේ. තේරුමක් දැනගෙන නම් නෙවෙයි කිව්වෙ. ඒත් දැන් තේරුමත් දන්නවා පොඩි කාලෙත් මතක් වෙනවා.

  • @heart_official1
    @heart_official1 4 ปีที่แล้ว +6

    "ඒ වුණාට කියා දුන්න කවි සී පද වාරම් අත්තම්මගේ තාලයටම මට තාමත් පාඩම්"
    ඒ අතීතයට තාමත් ආදරෙයි ❤️

  • @deshangune
    @deshangune ปีที่แล้ว +18

    මගේ ආච්චි අම්මට නිවන් සුව ලැබේවා 😞😞😞😞❤️❤️❤️

  • @pixelhubstudio
    @pixelhubstudio 2 ปีที่แล้ว +41

    අහද්දි තාම ඇස් අගට කදුලු උනනවා ❤️🥺

  • @dinusha889
    @dinusha889 9 หลายเดือนก่อน +5

    ගොඩාක් ලස්සනයි මම මේක විවේක ⏰ වෙලාවට 👂 අහනවා

  • @chathunishamika4291
    @chathunishamika4291 2 ปีที่แล้ว +5

    Song eka ගොඩක් ලස්සනයි aththammawa දැකලාwath ne song eka ahana කොට හොඳටම මට aduna e තරම් e lyrics, voice දැනුණා හොඳටම😭

  • @anudunuweera7120
    @anudunuweera7120 2 ปีที่แล้ว +10

    මම පොඩි කාලෙ අහපු ලස්සන සිංදු ආදරේ කරපු සිංදු අද මගෙ දරුවො තුන්දෙනා එක්කත් අහනවා ❤️❤️❤️❤️❤️

  • @ishanrathnayake3590
    @ishanrathnayake3590 3 ปีที่แล้ว +13

    පිං. මගෙ අත්තම්මෙ.. 😢

  • @shortsgg9482
    @shortsgg9482 10 หลายเดือนก่อน +4

    අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි. හුග දවසක් බලන් හිටියා එන්නෙම නැති පාටයි. 🥺 නිවන් සුව අත්තම්මේ ❤️🙏

  • @ashanhemachandra1381
    @ashanhemachandra1381 4 ปีที่แล้ว +25

    අපි ගොඩක් වාසනාවන්තයි.අපිට පොඩි කාලේ මේ වගේ සින්දු අහන්න ලැබුන.අපේ පරම්පරාවෙ හැමෝම වගේ තාමත් මේ සින්දු වලට හරිම ආසයි,ඒ මේ ගීත හරිම අර්ථවත්,අහන් ඉන්න පුළුවන් ගීත නිසා.අපි මැරෙන තුරාවට අපේ මතකයේ ⁣මේව රැදිල තියේවි😍😍😍.ඓ්ත් දැන් ඉන්න පොඩි ළමයින්ට ඓහෙම වාසනාවක් නැ.දැන් ඉන්න ළමයින්ට අහන්න ලැබෙන ඒවා සින්දු නේමේ තනිකර කුනුහරප🤮🤮🤮🤮.ගොඩක් දුකයි ඓ් ගැන නම්😣😣😣😣

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 4 ปีที่แล้ว +25

    ❤️ මතක විදිය මේක ඇහුවේ 2004 ලෝක ළමා දිනෙක BMICH එකේදි අදටත් ඒ ගැම්ම තියනවා. ❤️ විශුවල් නැතුවා ලස්සන අයහන්න පුලුවන් සුපිරි ගායකයෙක්. ජය වේවා..!!

    • @dimuthukodikara9610
      @dimuthukodikara9610 2 ปีที่แล้ว +1

      BMCH එක කියන්නෙ මොකක්ද

    • @hashanamarapathi9105
      @hashanamarapathi9105 2 ปีที่แล้ว +1

      නෑ මේක ඊට කලින් ආවා වගේ මට නම් මතක

  • @kavindimalsha9434
    @kavindimalsha9434 3 ปีที่แล้ว +6

    කැසට් පීස් වලින් ඇහුවෙ චූටිකාලෙ..❤️ හැමසින්දුවක්ම තාම කටපාඩම් ❤️❤😻තාමත් අහනවා...

  • @neiliy8781
    @neiliy8781 2 ปีที่แล้ว +12

    ආදරනීය සිංදු ඇහෙද්දි අදටත් පපුව හූරගෙන යනවා

  • @gayaninisansala6878
    @gayaninisansala6878 4 ปีที่แล้ว +12

    අපේ පොඩි කාලේ ලස්සන කරපු පිනම ඇති අයියට😢😍❤️

  • @user-it6mq9kp9f
    @user-it6mq9kp9f 2 ปีที่แล้ว +14

    මට අවුරුදු 17 මම ආසම සින්දුව.

  • @LoveLifeLive96
    @LoveLifeLive96 4 ปีที่แล้ว +9

    මම පොඩි කාලේ කොතන ගියත් සිංදුවක් කියන්න කිව්වොත් මේ සිංදුවමයි කිව්වේ....අනේ තාම ආසයි...😢💖💖💖

    • @malithlakshan5619
      @malithlakshan5619 4 ปีที่แล้ว

      ගොඩක් අාසයි හායි 0713867476 imo

    • @LoveLifeLive96
      @LoveLifeLive96 4 ปีที่แล้ว +1

      @@malithlakshan5619 119

    • @malithlakshan5619
      @malithlakshan5619 4 ปีที่แล้ว

      හායි කොහොමද 0713867476

  • @sarathkumara7480
    @sarathkumara7480 ปีที่แล้ว +8

    මට අවුරුදු 28ක් වෙනවා තාමත් ආසයි මේ සින්දු හැම එකකටම.❤️❤️❤️

  • @naveendilshan759
    @naveendilshan759 ปีที่แล้ว +5

    අඩෝ 2023 ත් අහනවා මන් ❤

  • @sayumikoushi8005
    @sayumikoushi8005 4 ปีที่แล้ว +10

    අද ලමයින්ට අහන්න ගීත නැහැ..මේ ගීත රන් හා වටිනවා..හරිම ආදරණීය ගීත..අලුත් ගීතත් ඉතාමත් ලස්සනයි..හදවතින්ම සුබපතනවා!💕

  • @enurieshop
    @enurieshop 4 ปีที่แล้ว +13

    This all song i played in my vehicle, when i taking my child to Montessori and grade 1-5. Still those memory is coming with this song.As we villagers we sense this songs deeply.

  • @dinudinu4089
    @dinudinu4089 21 วันที่ผ่านมา +1

    ඒ සින්දු මාරම ආසයි ලස්සනයි බබාලා දෙන්නෙක් ඉදියත් තාමත් අහනවා

  • @sanidunimsara6755
    @sanidunimsara6755 2 ปีที่แล้ว +4

    Supire👌👌👌👌👌🥳🥳🥳

  • @oshadaviduranga2638
    @oshadaviduranga2638 4 ปีที่แล้ว +5

    උදේ නැගිටලා ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙලා අහපු සින්දු...

  • @thilinadeeghayu4595
    @thilinadeeghayu4595 10 หลายเดือนก่อน +2

    අවුරුදු 23ක් වෙන්ව ඒත් අදටත් අහන්න ආසම සිංදු මේව 😍💓

  • @kiethamarasinghe558
    @kiethamarasinghe558 4 ปีที่แล้ว +12

    I used to listen this when i was a kid. Now my 3yr old daughter loves this as much as i do and she sings it alone. My heart is full and tears in my eyes.. Thanks Harsha

  • @samadhibonumanojbonu112
    @samadhibonumanojbonu112 ปีที่แล้ว +6

    අනේ මගේ සුදු අම්මෙ ඔයා නැතිව පාළුයි හුගාක් 😪 ඔයාව මතක් වෙන වාරයක් ගානේ මට දැනෙන්නෙ මම තනිවෙලා වගේ හැගීමක් මගේ සුදු අම්මේ 💔 ඔයා හරි ඉක්මනටම අපිව දාල ගිය ඔයාගෙ මතක එක්ක හරි අනාරුවෙන් හිත හදාගෙන ඔන්නේ ආදරෙයි හැමදාම මගේ සුදු අම්මට ❤️❤️🌹🌹

  • @Sandali4553
    @Sandali4553 ปีที่แล้ว +2

    දැන් තියෙන සින්දු මහ විකාර මේවා අහන්න මං හරිම ආසයි ,අනේ දිගටම ලමා ගීත ඕනී☺️

  • @sakithpullaperuma8251
    @sakithpullaperuma8251 4 ปีที่แล้ว +3

    පොඩි කාලෙ මම වගේම අද මගෙ චූටි බබාලත් අහන්න ආසයි ඔයාගෙ මේ සින්දු ටික​. ස්තූතියි අපට ලස්සන ළමා ගීත සමුච්ඡයක් ලබා දුන්නට​.

  • @lilmeowmeow6987
    @lilmeowmeow6987 2 ปีที่แล้ว +13

    ඒ කාලේ මතක් වෙනවා 🥺

  • @ashancathuranga5575
    @ashancathuranga5575 2 ปีที่แล้ว +6

    තාමත් ආසාවෙන් අහනව ❤️

  • @pasindipriyankara
    @pasindipriyankara 10 หลายเดือนก่อน +2

    ඉස්සර උදේට ඇහෙන්නේ මේ සිංදු...පපුවටම දැනෙනවා❤️❤️🥺

  • @sithalu865
    @sithalu865 ปีที่แล้ว +12

    🥺මගේ ආච්චිව හුගක් මතක් වෙනව.සසර කෙටි වේවා!.මගෙ හැදූ අම්මේ🙏🙏🙏🌼🌼🌼🌼

  • @nethminethsara256
    @nethminethsara256 2 ปีที่แล้ว +3

    මේ සින්දුව නිසා අපිට අපේ පුන්චි කාලෙ හරිම ලස්සන මතකයන් ගොඩක් අවදි උනා හරිම ලස්සන විහිදෙන කටහඩක් තීනෝ අයියට

  • @p.r.3547
    @p.r.3547 4 ปีที่แล้ว +9

    Apee aththammawa mathak unaa😢😢

  • @Goforlyrics
    @Goforlyrics 4 ปีที่แล้ว +15

    තාමත් අයියේ ඔයගෙ කැසට් දෙකේම සින්දු කට පඩම්, අවුරුදු 15 ත් වැඩී.. පුලුවන් නම් අනිත් සින්දු ටිකත් uplod කරන්න. අහන්න ආසයි.. good luck!!

  • @user-hi5kc7jr1n
    @user-hi5kc7jr1n 4 หลายเดือนก่อน +1

    මට අවුරුදු 30. තාමත් ඔය සින්දු අහනවා මගේ බබලත් එක්ක. ❤

  • @gayathri7179
    @gayathri7179 4 ปีที่แล้ว +1

    Me sindu ahanakota podi kale api mewa kiwa hati mathak wenna.harima lassana sindu 💓💓💓

  • @menukaesala6999
    @menukaesala6999 2 ปีที่แล้ว +4

    වයස 23 යි. වෙලාව පාන්දර 1.18 යි. තාමත් අහනවා❤️🥺

  • @sachinichethana4913
    @sachinichethana4913 ปีที่แล้ว

    ඉස්සර ඉස්කෝලේ උදේට මේ සින්දුව යනවා. මම හරි ආසයි. ඉස්කෝලෙ ඉන්නවා වගේ danenne මේ සින්දුව අහනකොට 😍😍

  • @sadaruwan3650
    @sadaruwan3650 2 ปีที่แล้ว +1

    මගේ අත්තම්මත් නිවන් ගියා ලගදි 🌼🌼🌼
    මතක් වෙද්දි මගේ පපුව ..........

  • @upeninety981
    @upeninety981 9 หลายเดือนก่อน

    අවුරුදු 33 යි ඒත් මේවා අහලා හිතට එන අමුතු සාංකාවක් වැනි හැගීම කියන්නේ අපි ගොඩක් වයසට ඇවිත් වැඩිහිටි ලෝකෙට ඇවිත් වැගකීම් බැදීම් එක්ක තාම්ත් මතක් කරන ලස්සන පොඩි ලමා කාලය ගොඩක් දුර කියලද කියලා මට තේරෙන්නෙ නෑ...මගේ අතීතේ ලස්සන හවස් වරු ගත උනේ මේ ලමා ගීත රූපවාහිනියේ රේඩියෝ එකේ අහලා

  • @indikaliyangasdeniya9529
    @indikaliyangasdeniya9529 ปีที่แล้ว +5

    අත්තම්මාගේ හුස්ම පොද මෙ කවි පද ඇතුළෙ හැන්ගිලාද මාව මෙච්චර හඩවන්නෙ

  • @kavindyaswijesinghe8780
    @kavindyaswijesinghe8780 4 ปีที่แล้ว +4

    මගෙ පුංචි කාලේ හර්ශන අයියගෙ කැසට් පටි වලින් පිරිලා තිබුනා 😌😌😌😌❤

  • @sohaniyarajaguru
    @sohaniyarajaguru 8 หลายเดือนก่อน +1

    දැන් ඉපදෙන පොඩි උන් ගැන දුකයි..අපේ අල්ලපු ගෙදර මොන්ටිසෝරි යන එකා මහ හයියෙන් කෑ ගගහ කියන්නෙ 'ඉනෙන් පහළ නුබෙ අක්කරයක් වාගේ' වගේ ගොබ්බ කුනුහරුප සින්දු..
    අපේ ළමා කාලෙ ලස්සන කලේ මේ සින්දු❤.අපේ scl van එකේ ගියේ මේ සින්දු...ඉස්කෝලෙ පටන් ගන්නකන් උදේට ගියේ මේ සින්දු..මේ සින්දු අහ අහ තමයි අපි උදේට පන්තියෙ බුදු පහන ලෑස්ති කරන්නෙ..උදේට සෙල්ලම් කරන්නෙ..ජීවිතේ ආයෙ කවදාවත් හම්බෙන්නැති සුන්දරම කාලෙ🥺 කවදාවත් අපේ දරුවෙක්ට එහෙම කාලයක් නම් ලැබෙන එකක් නෑ..අපේ ළමා කාලෙ මෙච්චර ලස්සන කළාට ස්තූතියි හර්ෂණ අයියෙ❤️

  • @ravindhyaattanayaka
    @ravindhyaattanayaka 2 ปีที่แล้ว +6

    අත්තම්මා එක්කම අහපු සිංදු ❤

  • @sadarenudamayanthi
    @sadarenudamayanthi ปีที่แล้ว +1

    මගෙ.අත්තම්මට.නිවන්සුව.ලැබේවා.මේ.සිංදු වට.මට .එයාව ගොඩක් මතක්.වෙනවා.😓😓

  • @Hansanichathurya
    @Hansanichathurya 29 วันที่ผ่านมา

    මගේ අත්තම්මා නැති වෙලා හරියටම මාසයයි කොහේ හරි ඉන්න තැනක හොදින් ඇති 😔❤️

  • @anomakumari5128
    @anomakumari5128 ปีที่แล้ว +1

    ආච්චි අමිමා ට හැමදාම ත් මන් ආදර රෙයි හැමදාම ත් පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️Iove you

  • @malithdilshan9063
    @malithdilshan9063 4 ปีที่แล้ว +3

    මං සංගීතය ඉගෙන ගන්න තිබ්බ පලවෙනි අඩිය මේ සිංදුව...අදටත් ආදරෙයි මේ සිංදුවට එදා වගේම.❤️❤️

  • @jayanifernando7224
    @jayanifernando7224 ปีที่แล้ว +2

    අද ඉන්න ලමයි මේවා අහන්නෑ අපේ ලමා කාලය කොච්චර සුන්දර ද 🥰❤️

  • @anuradhapasadi3529
    @anuradhapasadi3529 2 ปีที่แล้ว +3

    Aneeee e සුන්දර ලමා කාලය 😥😥😥❤️

  • @hevyequipmentoperator1732
    @hevyequipmentoperator1732 3 ปีที่แล้ว +3

    තාමත් හොදට සිංදු ඔක්කොම කටපාඩමි 😘❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️

  • @sheha7812
    @sheha7812 ปีที่แล้ว +1

    පොඩි කාලෙ මේ සිංදු ඔක්කොම කටපාඩම්🥺♥️දැමුත් මතකයි ඒ විදියටම

  • @ambanasirisumanathero9443
    @ambanasirisumanathero9443 3 ปีที่แล้ว +3

    අැත්තටම ගොඩක් ලස්සනයි...තෙරුවන් සරනයි